Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එක නම් මරු සර් ❤
❤️❤️❤️❤️
Godk watinawa sirge channel එක 😊
Thanks
ඔයාට ❤❤
❤️❤️❤️
Thnk❤
❤❤❤❤❤
thank you
Math portrait adina kenek 😊❤
සර් මට දැනගන්න පුළුවන්ද commission work එකකදී client අපට එවන reference image එක පැහැදිලි මදි නම්, photos කීපයක් ඉල්ලගත්තත් හැම එකක්ම වගේ පැහැදිලි මදි වෙලාවක මොකක්ද කරන්න පුළුවන්?remini app එකෙන් enhance කරත් original image එකට වඩා ටිකක් වෙනස් වෙනවා..(whatsapp හරහා එවන photos)
මම වැඩක් ගන්න විදිය ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරනවා එතනදි මම මේ ගැනත් කියන්නම්
@@alkalakaraya බොහොම ස්තූතියි
ඔයා client ට කියන්න whatsapp එකෙන් document විදියට එවන්න කියල එතකොට quality drop වෙන්නෑ
@@rogmeonrn719 බොහොම ස්තූතියි
පින්තූර දෙකක තියෙන පින්තුර දෙකක් එක පින්තුරයකට හදා ගන්නේ කොහොමද සර්..
හොඳ මාතෘකාවක්. මේ ගැන මම වීඩියෝ එකක් ගේන්නම්
සර් මේ ගැන කියනවද..🤔
සර් අපි ඇක්රලික් වලින් අදින චිත්‍රයක් උඩින් ආරක්ෂාවට ගාන්න මොනාහරි තියෙනවද
Acrylics varnish
ඇදල තියන art එකක් sell කරන්න buyers ලා හොයා ගන්නෙ කොහොමද .social media විතරක් use කරලා මේ වැඩේ කරන්න අමාරුයි වගේ 🤔
Digital drawing try krnna. Fiverr , NFT wage online krama wlata
ඒකම ඇති හරියට කරනවා නම්.
NFT කියන්නේ වෙනමම කතාවක් නේ. Fiverr වලදි අපි කුලී කාරයෙක් වෙනවා. Digital drawing කියන්නෙත් එක්තරා ආකාරයක මාධ්‍යයක්. සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෙක්ගේ වටිනාකම ඊටත් ගොඩක් වැඩියි.
@@alkalakaraya මන් අදහස් කරේ එහෙම artist ලා ගැන. traditional art කරන කෙනෙක්ට ඇදල තියන art sell කරන්න තියන ක්‍රම මොනාද? අපි අපේ art art gallery වලට දෙන්න ඕනෙද එහෙම sell කරන්න නම් .නැත්තම් කොහොමද buyers ලා හොයා ගන්නේ.අපි art එකක් ඇන්දට එහෙම art එකක් තියනවා කියල දන්නෙත් පොඩි පිරිසක්නේ.social media වල sell කරන්න තියනවා කියල post කරන්න පුලුවන් ඒත් ලොකු ගානක art එකක් එහෙම sell කරන්න ප්‍රායෝගික නෑ කියල මට හිතෙනවා.මේ ගැනත් කතා කරන්නකෝ vedio එකක
ඒ ගැන කතා කරමු