ඇඳපු චිත්‍ර Fix කරගන්න Fixative නිවැරදිව පාවිච්චි කරමු | AL Kalakaraya

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 18

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 Рік тому +3

    මං ඇදුපු ලස්සන චිතේ කෙලවෙලා ඇඹරිලා ගියා, ඒක තමා ජනිත් අයියා දාලා තියෙන්නෙ😂

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 Рік тому

    Bohoma sthuthee obathumanta

  • @rasindusandeepa7091
    @rasindusandeepa7091 Рік тому +1

    White charcoal pencil වලටත් support කරන fixative ekk denn puluwnd ayy

  • @nirupapriyadarshani7858
    @nirupapriyadarshani7858 10 місяців тому

    පාට පැන්සල් වලට ඇප්ලයි කරන්න බැරිද

  • @kavindumweerasinghe
    @kavindumweerasinghe Рік тому

    අයියේ art frame කරනකොට mount එකට දාන්න හොද board ගැන වීඩියෝ එකක් හරි රිප්ලයි එකක් හරි ඕන

    • @alkalakaraya
      @alkalakaraya  Рік тому

      Mount board කියලා වෙනමම වර්ගයක් තියනවා.

  • @surangasampath4421
    @surangasampath4421 Рік тому

    අයිය අපි ආට් චැනල් එකක් කරනවනන් ඒ වීඩියෝ දාන්න ඕන කැටගරිය මොකක්ද....

    • @alkalakaraya
      @alkalakaraya  Рік тому

      මගේ චැනල් එකෙ නම් මම educational content ගේන නිසා එ් විදියට දාලා තියෙන්නේ

  • @p.v.shamalithirerashamali2587

    චිත්ර ටූස් ප්‍රේ එක ස්ප්‍රේ එක ගැහුවම අරිද අයියේ එකත් harine

  • @lightupali3797
    @lightupali3797 Рік тому

    Cold laminate එකත් අවුල්ද?🤔
    ඒක නිකම් tempered glass එකක් ගහනවා වගේනෙ.

    • @alkalakaraya
      @alkalakaraya  Рік тому

      ඔය ඉතිං කියපු දේ තේරිලා නෑ නේ? ලැමිනේට් කරද්දි චිත්‍රෙ විනාශ වෙන්න තියන සම්බාවිතාව අඩුයි වගේම ඒක පොඩි දෙයක්. ලොකුම හානිය වෙන්නේ ආටිස්ටික් වැලියු එකට. ඒ කියන්නේ කලාත්මක වටිනාකම, චිත්‍රයක් බව හානිවීම. ඒක අනිවාර්යෙන් ලැමිනේට් කරන ඕනම චිත්‍රයකට වෙන දෙයක්. ලැමිනේට් කියන්නේ සියලු ලැමිනේට් හානිදායකයි.

    • @lightupali3797
      @lightupali3797 Рік тому

      @@alkalakaraya ඔව් හැබැයි.
      මම එකක් ලැමිනේට් කරා,දැන් ඒක ඇඳපු එකක් වගේ නෙවෙයි,Black and white photo copy එකක් වගේ.