sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිතට අමා මහා දිය බිදක් වැටුනා මෙන් සැහැල්ලුවක් දැනුනා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ජීවිතේ කියන්නෙ පුදුමාකාර නවාතැනක්. තන්හාව මුල්කරගෙන රාගයෙන් මුසපත්ව තිබූ මේ තුච්ඡ සිතට දම්අමාරස ලබා දුන්, දහම් සිසිලෙන් තෙමාලූ අපගේ ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා... සාධු සාධු
sadu..sadu
පිංවත් ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්ත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝයු සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏 මා ඇතුළු ඇතුළු සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
බොහොමත්ම පිං............ බුදු සරණයි අපෙහාමුදුරුවන් වහන්සේට . සියළු සත්වයෝ................හට සෙත් වේවා!
පිං වන්ත ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී සුවය ලැබේවා සසර කෙලවර නිවනින් ම කෙලවර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු ..ධර්ම දෙශනාව සිදුකලාවු පින්වත් සවාමින්වහන්සේටත්..මේ ධර්ම දානයට දායකවු පින්වත් සියලුම දෙනාටත් උතුම්වු චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිනිසම මේ කුසල් හේතුවේවා ...
?×
?
Sumanadasa Deshapriga .
anu anu g
U.
U
Use to all
Niyas Niyas
🌺🌺🌺පින්වත් ස්වාමින් වහන්ස 🌺🌺🌺ඔබ වහන්සේ උතුම් වු නිර්වාන සම්පත්තිය ලබත්වා.. 🙏🙏🙏
සාදු සාදු සාදු ...අපේ පිංවත් ස්ම්න්වහන්සේට තෙරුවණ් සරණයි .🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා
සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
සාධු සාධු සාධු....!
ධර්ම දානමය කුසල් සතුටින් අනුමෝදන් වෙමි. 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .....
සාධු ..සාධූ ...සාධු ...
සාදු සාදු සාදු. ඔබ වහන්සේට තෙරැවන් සරණයි.. 🙏🙏🙏
ගරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ගොඩක් වැදගත් ධර්ම දේශනාවක්
ඔබ වහන්සේගේ ධර්ම දේශනය ඉතා වටිනවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු !සාදු !සාදු මේ උතුම් දර්ම දේශනා ව මා ඉතා අගය කරමි ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන් සේට දීර්ගා යුෂ ලැබේවා සමිමා සමි බුදු සරණයි
පින්වත් ස්වාමින් වහාන්සෙට නිදුක් නිරොගි වෙත්වා දිර්ඝයු වෙවවා
ඔබ වහන්සේට මාගේ නමස්
කාරය වේවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏 තෙරුවන්සරනයි ...තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ....! මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🌷🙏🌷🙏🌷🙏🌸🌸🙏🌸🙏
ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා
Manika
මේ ජීවත් වන සසර යහපත් කර ගෙන රටට සෙතක් කරන්නේ කෙසේද යන්න කියා දී අනුශාසනා කරන හිමිවරුනට හා ප්‍රචාරක සේවය කල ඔබට පිං අත් වේවා...
Sadu sadu sadu
@@linarahhi448 bbvbb4
8
Sadu sadu sadu 🙏🙏🙏🙏
නමෝ බුද්ධාය !
සාදා ..සාදා ..සාදා ....!!
උතුම් ශ්‍රී සත් ධර්මයටත්
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා !
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං....තේරුම...මාහට දැකීමට හා වැදීමට දුර්ලභව ලැබුනා වූ සීලවන්ත වූ ගුනවන්ත වූ උතුම් පින් කෙතක් බදු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහ රහතන් වහන්සේගෙන් පැවත එන්නා වූ ශ්‍රද්ධාවට ශීලයට කරැනාවට වාසස්ථාන බදු වූ උතුම් මහ සග රුවනට මාගේ නමස්කාරය වේවා
Sadu , Sadu
සාධු සාධු
Sadu sadu sadu...
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏
උතුම් තෙරුවන් ගුණ බලයෙන් නිර්වාණය අවබෝධ වේවා !!!පින්වත් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු දිර්ඝායුෂ ලැබෙවා අපේ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරනය් සියලුදෙනා ටම
කෙටි කරගන්නයි හදන්නෙ
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව ලැබේවා. තෙරුවන් සරණයි
සාදු .... සාදු .... සාදු ...... තේරැවන් සරනයි ...... 🙏!!
Thank you very much. It was explained very nicely, even small kids can follow. Sadu, Sadu , Sadu
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
Dhamma is for the wise not for the unwise ignorants..
Sadhu Sadhu Sadhu 💐💐💐
Greatest gift of all..
සාදු සාදු සාදූ ❤️
Sadu, Sadu, Sadu
I am very happy if my Sadu can give us Maithree Bavanava in English. Budusarany! Haridra Fernando
සාදු !!සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
සාදු...සාදු...සාදු.. ඔබ වහන්සේට නමස්කාරවේවා.
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සාදු ...සාදු ...සාදු ..තෙරැවන් සරනයි
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🔪🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු .සාධු .සාධු අපේ .පින්වත් .ස්වාමීන් .වහන්ස්ට දිර්ඝ .යුෂ .ලැබෙිවා .පින්වත් .ස්වාමීන් වහන්ස්ට .මගේ .නමස්කාර .වෙිවා .සාධු .සාධු .සාධු .තුනුරැවන .සරණයි 🙏🌼
sadu..sadu..saduu..!!! 🙏🙏🙏🌹🌻🌸🌹🌹
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏
තෙරුවන් සරණයි...! පින්වත් ස්වාමීන් වහන්සේට. සාදු සාදු සාදු🌻🙏🙏🙏🌻
අපේ හාමුදුරැවනේ ගොඩාක් පින් මම කතෝලික හිත නිවුනා මම ඩුබායි
සාදු සාදු සාදු නමෝ බුද්ධාය උතුම් ධර්ම රත්නයට පින්වත් මහා සංග රත්නයට මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට උතුම් ධර්මාවබෝධය වේවා
සාදු සාදු ගොඩාක් පින් ස්වාමීන් වහන්සේට දීර්ගායුෂ ලැබේවා !
සියලු සත්වයෝ ලද සැපතකින් නොපිරිහෙත්වා..
නමෝ බුද්ධාය..
සාදු ..සාදු ..සාදු ..සියලුම සතුන්ට මයිත්‍රී කරමු
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි 🙏🏾🙏🏾🙏🏾
Theruwan saranai pinwath suvamin wahanseta
නමෝ බුද්ධාය...සාදු...සාදු...සාදු...
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
Penwantha ape හාමුදුරුවනේ obawahanseta ගොඩක් pen තෙරුවන්ගේ සරණයි neduk neroge බව ලැබේවායි parthana කරනවා
Gurawneeya ස්වාමීන් වහන්සේට deerghau වේවා .අපගේ හිත සුව පිණිස භාවනාව පුරුදු කිරීමෙන් obawahanseta මහත් pala mahanisansa ලැබේවා theruwan saranai .🙏🙏🙏sadu sadu sadu
තෙරුවන් සරණයි ...නමෝ බුද්ධාය
Shashi Ameesha සාදු සාදු සාදු .....
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
ඔබ වහන්සේට පින්
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු සාදු 💐💐💐
නමෝ බුද්ධාය 🙏🙏🙏
පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Theruwan saranaiiiiii ape pinwantha swaminwahaseta,sadu sadu sadu 👋👋👋
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌼🌼🌼👏👏👏
Budu සරණයි
මෙි අන්ලයික් කරපු අවජාතක පවිකාරයන්ටත් මෛත්‍රී කරමු
ඔය මෛත්‍රී කරන හෑට්ද
සාදු සාදු සාදු...
ලස්සනට මයිත්‍රී කරල තියෙනව
එහෙම මිනිස්සුනට ආමන්ත්‍රණය කරන්න එපා♥️☸️
මගේ නමස්කර්ය වොවා සියලුම සත්වයන් නිදුක් වොවා නිරොගි වොවා සදු සදු සදු තොරුවන් සර්නයි
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා sadu...sadu....saduuu ....
Theruwan saranai apea hamudhuruvanea,godak pin man godak kamathi mythtree bavanavata mea mohathe patan mana maythtree bavanava karami
අනිවාර්යයෙන් ලෝකයේම තියෙන උතුම් දුර්ලභ දෙයකි. පුරුදු කරන්න ,උතුම් ඇත්තකි.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා
Obewahansete dirgayuse labewa theruwan sarenai ape hamuduruwene ...🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබොධය පිණිස ම මේ පින් හේතු වාසනා වේවා..! සාදු ...! සාදු ....! සාදු ....!
Watinaama dharma deshanawak..theruwansaranai pinwath hamuduruwan wahansa..
sadu sadu sadu pinwath swaminwahanseta.ewagema .obawahansege. maithri bawanawa apita godak watinawa.
නමෝබුද්දාය🙏
සාදු සාදු සාදු නමස්කාර වේවා
Apage pinwath hamuduruwanta mage namaskaraya weva........
Sadu sadu sadu...
Sadu sadu sadu theruwan saranai pin wath suwamin wahanseta mage namas karaya wewa
Siyalu denatama darmaya awaboda wewa Budusaranai...
chamin kumara සාදු සාදු සාදු
සාදු🙏 සාදු🙏 සාදු🙏
🌸 නමෝ බුද්ධාය! 🌸
සාදු ..සාදු ..සාදු ...!!!
Budu.saranai.ape..hamaduruvane
තෙරුවන් සරණයි
Sadu....sadu...sadu..
Sadu sadu🙏🙏🙏
Sadhu sadhu sadhu budusaranai
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයුෂ සම්පත්තිය නිරතුරුව ලැබේවා
ඔබ වහන්සේට නමස්කාරවේවා.
මයිත්‍රී භාවනාව මා ඉතා අගයකරමි.මාගේ අදහසක් සටහන් කිරීමට ඔබවහන්සේගෙන් අවසරයි.මෙහි සුලුවෙන් හෝ සත්‍යක් තිබීමටද සියල්ල අසත්‍ය වීමටද පුලුවන.මෙහි ඔබවහන්සේව අභිබවා යාමක් කිසිසේත්ම නැත.
අප කටින් කියන වචන වලට මහා බලයක් ඇත.ඒ ඒ වචන වෙනුවෙන් අපේ යටිහිත ක්‍රියාත්මක වන නිසාය.හොද වචන වලට හොද විදියතත් නරක වචන වලට නරක විදියටත් මෙය සිදුවේ.ඒ නිසා යමෙකුට සෙත් කවියෙන් සෙත් ලැබෙනවා සේම වස් කවියෙන් වස් ද ලැබේ.මන්ත්‍රසේම මෙයද කියන වාර ගනන වැඩිනම් එම බලයද වැඩිවේ.
නෑ, බෑ කියන්න හොදනෑ, ඍනාත්මකව හිතන්න හොදනෑ, සැමවිට ධනාත්මකව සිතන්න කියා අප කුඩාකල ඉගෙනගෙන ඇත.
නමුත් අපේ හාමුදුරුවනේ අපේ භාවනාවේ වැඩියෙන් ඇත්තේ නැතාර්තය හා ඍනාත්මක බාවයයි.අසුබ වාදයයි.
අප වැඩිපුර කියන්නේ ''නැත්තෝ'' වෙත්වායි යනුවෙනි.
''වෛර නැත්තෝ,තරහ නැත්තෝ,ඊර්සියා නැත්තෝ,දුක්පීඩා නැත්තෝ''
''නිදුක් වෙත්වා,නීරෝග වෙත්වා'' යනුවෙනි.
මේ වචන 99%ම නැතාර්තයි.ඍනාත්මකයි.අසුබයි.
මේ ආකාරයට අපි මේ භාවනාව කිරීමේදී මෙහි එක අකුරක්වන ''නැ'' හා ''නි'' යන අකුර අපේ යටිහිතට හොදින් කාවැදුනේ නැත්නම් මෙයින් ලැබෙන ප්‍රතිඵලය ඉතා භායානකයි.
උදෙසිට රෑ වෙනතුරු ජාතියක්ම එකතුවී ''නැත්තෝ'' වෙත්වා ''නැත්තෝ'' වෙත්වා ''නැත්තෝ'' වෙත්වා කියලා හෝ හිතලා අපි කවද්ද අපේ හාමුදුරුවනෙ ''ඇත්තෝ'' වෙන්නෙ.
සින්හල භාශාවේ මේසදහා අපට 100% ධනාත්මක,සුබවාදී,ඇතාර්තයේ වචන ඇත.ඒවචන නිතර කිවීමෙන් අපිට අපේ යටිසිත මගින් හොද ප්‍රතිඵල ලබාගත හැක.
මාමෙන්ම සියලුසත්වයෝ සුවපත් වෙත්වා,සැපවත් වෙත්වා,සතුටට පත්වෙත්වා,සැනසුමට පත්වෙත්වා,සියල්ලන්ගෙන්ම ආරක්ශා වෙත්වා,සමුර්දිමත් වෙත්වා,කරුනාවන්ත වෙත්වා,ඉවසිලිවන්ත වෙත්වා,සාමකාමී වෙත්වා,ධනාත්මක වෙත්වා,සියල්ලෝම සියල්ලන්ටම මයිත්‍රී කරත්වා යනුවෙන්.
ඔබවහන්සේට ඉස්තූතියි.
Hahahahahahahahahahaaaaaaaaaaaa
ඒ පිලිබඳව මටත් හිතුනා , හරි පිලිතුරක් තාම ලැබුනේ නැහැ
සිංහල භාෂාව හා බුදුදහම පටල ගන්න එපා..අසුභයක් කිසිත් වෙන්නේ නැහැ...මෙතනින් වෙන්නේ ද්වේෂය ප්‍රහාණය කිරීමයි...අසුභවාදයක් නැත...ඔබ සිතන්න ඔබ තුල ඊර්ෂ්‍යාව තිබෙනවා...මම කියනවා ඔබ කියූ ආකාරයට සුවපත් වෙත්වා,සැපවත් වෙත්වා,සතුටට පත්වෙත්වා,සැනසුමට පත්වෙත්වා,සියල්ලන්ගෙන්ම ආරක්ශා වෙත්වා,සමුර්දිමත් වෙත්වා,කරුනාවන්ත වෙත්වා කයලා..සිතන්න මේ තුල වෙන්නේ ඔබව සැපයට සුවයට පත් වෙන්න කියලයි..නමුත් ඔබ වෛර නැත්තෙක් වෙත්වා..තරහ නැත්තෙක් වෙත්වා..ඊර්ෂ්‍යා නැත්තෙක් වෙත්වා කියලා අප වඩන්නේ ඔබ තුල එ්වා නැතිවෙන්න කියායි..එ්වා නැති වීම තුලින් නොවේද ඔබ සැපයට එන්නේ...ඒවා ප්‍රහාණය වීමෙන් නොවේද ඔබ සත්පුරුෂයෙන් වෙන්නේ?... සත්වයින් තුල තිබෙන වෛරය ඊර්ෂ්‍යාව තිබෙන බව අපි දැනගෙන එ්වා ප්‍රහාණයක් ප්‍රාර්ථනා නොකර කෙලෙසද එම සත්වයින් සුවපත් වෙන්නේ..එසේ නම් මෙම ෙමෙර්‍ත් පාඨය නොවේද නිවැරදි වෙන්නේ? සිතන්න...විමසන්න බුද්ධියෙන්...
ajith manjula oya harima moda tharkayak idiripat Kerala thiyanne wake theruma ganna wachana karanne natiwa
naraka de nathi wiya uthui..hoda de athi wiyaw uthui..saralai.....oba patalawagena...
Very important .
Maithree bawanawa agaya kota ma salakami.Oba wahanseta mage namaskaraya wewa..sadu,sadu,sadu..
සාදු ...සාදු ..සාදු ...🙏🙏🙏
fdiirekuj
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Theruwan saranai pinwath swamin wahanseta deeraguma weawa.niduk weawa nirogi weawa
Sadu.sadu.sadu.sammasambudusaranaee.swameenwahansata
Sadu 🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta me gawuthama budu sasunama athi uthum chathurarya sathya dharmaya awabodha wewa mage Namaskaraya wewa niduk wethwa Nirogi wethwa suwapath wethwa deergayushama labewa. Me uthum nirmala dhamma deshanawa labadena Oba samatath uthum sri sathdaharmaya phitama labewa siyaluma lokawasi lakewasi siyaluma sathwayo sansara dukin midethwa theruwan saranai sadu🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏