Products For Oily Skin | My Favorites | NOT SPONSORED | Sinhala Beauty Tips 2021

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 586

  • @kritiG828
    @kritiG828 3 роки тому +22

    අපිට teacher කෙනෙක් වගෙ මේවා කියල දෙනවට අක්කට ගොඩක් පින් 🙏💕
    අක්ක use කරන spa ceylon night jel eka මමත් දැන් මාසෙක ඉදන් use කරනවා , එකෙන් මට ගොඩාක් හොද result එකක් තියෙනවා , අක්කට ගොඩක් thanks 😘

    • @pls4714
      @pls4714 3 роки тому +1

      E gel eka mulu munatama apply karanawada oya mata etanin kiwa spot treatment ekak widiyatai eka use karanne kiyala

    • @kritiG828
      @kritiG828 3 роки тому

      @@pls4714 ow dear man munata use karanawa

  • @geethikaabesekara2307
    @geethikaabesekara2307 3 роки тому +150

    Prices දැම්මනම් ගොඩක් වටිනවා 🙄🥰

    • @Umagirl383
      @Umagirl383 3 роки тому +11

      Oriflame products gana danaganna ewagema buy krnnth me group rjt join wenn

    • @Se11427
      @Se11427 2 роки тому +1

      4rever nm 150i

    • @jagathjayashantha9307
      @jagathjayashantha9307 2 роки тому +2

      Ow

    • @Amendafernando
      @Amendafernando 2 роки тому +1

      Mona walada prices onee

    • @chrisco1261
      @chrisco1261 2 роки тому +2

      price demmoth video eke value ekai ape inspection ekai adu wenwa ne☺

  • @amaneranjana579
    @amaneranjana579 3 роки тому +23

    මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මිශ්‍ර සම ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.

  • @sudarikakarunarathna3794
    @sudarikakarunarathna3794 3 роки тому +10

    Combination skin එකට හොඳ products කියලා video එක්කකුත් කරන්නකෝ අක්කී 😍😍

  • @shiyonichrishtina7907
    @shiyonichrishtina7907 3 роки тому +4

    බොහොම ස්තූතියි අක්කෙ අපිට මේ වීඩියෝ එක ගෙනාවට 😘 මට තියෙන්නෙත් oily skin එකක්. මම මෙච්චර කල් කලේ face wash , scrub , home made face pack and ice water torner එක විතරයි. දැන් දන්නවා හරියටම skin care toutine එකක් කරන විදිය සහ oily skin එක control කරන විදිය. මම මේ වීඩියෝ එකෙන් එ් ගැන දැනුවත් වුනා 😃😃😃 බොහොම ස්තූතියි 😘

  • @deshan6768
    @deshan6768 3 роки тому +8

    ඇත්තටම ගොඩක් හොදයි..ඔයාගෙ පැහැදිලි කිරීම,කතා කරන විදිහ ගොඩක් ලස්සනයි ..best of luck...

  • @panchaleerasanjana8369
    @panchaleerasanjana8369 3 роки тому +15

    Clean and clear foaming face wash ekath hondai mn awurudu gaanak thisse use karanawa ekath godak hondai😊

    • @fathimarihana9568
      @fathimarihana9568 3 роки тому

      Ow godaak hodai.at face aka dry wenawa dr.oyage ahema dry wennay nadda dr

    • @pensionnawodya1931
      @pensionnawodya1931 3 роки тому +1

      @@fathimarihana9568 oil free moisturizer akak use karanna.

    • @fathimarihana9568
      @fathimarihana9568 3 роки тому

      @@pensionnawodya1931 Thanks dr

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi1486 3 роки тому +21

    4ever tea tree oil face wash eka best..💞dn awrudu 6 wadi use karanna aran

  • @thishmishekala568
    @thishmishekala568 3 роки тому +7

    මේ face wosh අවුරුදු 13ට වැඩි ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්ද 🙂

  • @nagahelayesiyanayo2854
    @nagahelayesiyanayo2854 3 роки тому +5

    Akka meka kiyannama one oya harima avanka vidihata oyage hama video ekakma karanava vena channels godak api dekla tiyanava eth e kisi kenek mechara avankava meva kiyla denne oya nam harima hodai akki man atttama oyge channel ekta godak asai❤

  • @sajaniweerathunga8626
    @sajaniweerathunga8626 3 роки тому +12

    බලාපොරොත්තුවෙන් හිටිය video එකක් මේ අක්කේ
    Thnks akke 😍😍

  • @wasanawasana8492
    @wasanawasana8492 3 роки тому +5

    ගොඩක් වැදගත්.Thank You චතු😍

  • @tharukalakshan3604
    @tharukalakshan3604 Рік тому +3

    The ordinary නම් ඇත්තටම ගොඩක් හොද product එකක් නමුත් ඒක මාරම expensive.සෑම එකක්ම රු 5000 ට වැඩි..ඉතින් අක්කෙ මේ රූටීන් එක ඩේලි කරන්නෝනිද

  • @dineshikapeiris
    @dineshikapeiris 3 роки тому +9

    අක්කා පිම්පල් නිසා ඇති උන ලප කැලැල් අඩු කරගන්න කරන්න ඔනි දේවල් සම්බන්ධව විඩියො එකක් කරන්නකො ප්ලීස් 🥺

  • @madushikadilhani4255
    @madushikadilhani4255 15 днів тому

    Aththatama mama me vediyo eka dan baluwe.oya me wage dewal apata kiyala denawata godak pin❤

  • @sanduniahinsa6093
    @sanduniahinsa6093 3 роки тому +6

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කේ ❤️.thank you

  • @nipunathathsara5615
    @nipunathathsara5615 Рік тому +1

    ඔයාට ගොඩාක් ස්තූතියි, මම හොයපු vedio එක්ක මේක.

  • @Uththama1101
    @Uththama1101 3 роки тому +2

    Mam godaak Hopes thiyagena hitiya vedio ekak akki 😊 Vedio eka godaak important mage oily skin ekata..Oily skin ekata oni products hoyaganna godak amarui...Thank you akki me Vedio ekata 😍.......Good jobe akki..👍👍Good of luck 😘😘

  • @subodhasenarathne3431
    @subodhasenarathne3431 3 роки тому +5

    Dress eka harima ලස්සනයි ....

  • @susilpriyantha8158
    @susilpriyantha8158 3 роки тому +9

    ෆොරෙවර් tea tree oil facewash එක ගොඩක් හොදයි

  • @madushikamadu466
    @madushikamadu466 3 роки тому +15

    ගොඩක් වැදගත් වීඩියො එකක් තැන්ක්‍ යූ 😘

  • @nazeermohamednazeer1868
    @nazeermohamednazeer1868 3 роки тому

    Man use karana facewash eka forever seaweed ekay tea tree face wash 2ka.best products

  • @sankalaniperera496
    @sankalaniperera496 3 роки тому +7

    Thankyou akki bbo 😘❤️ අවශ්‍යම video එකක්

  • @savinniranjana6492
    @savinniranjana6492 3 роки тому +1

    DR .Rashel Products ගැන ඕනි

  • @nisansalasewwandi4387
    @nisansalasewwandi4387 3 роки тому +5

    you Always look sooo beautiful 😍😘 thank you so much for this most valuable video 🌼

  • @HDkaweeshaa
    @HDkaweeshaa 10 місяців тому

    Akke godaak thx❤
    මේවා use කරද්දී එකිනෙකට වෙනස් brand වලින් use කරාට ප්‍රශ්නයක් නැද්ද ඒ කියන්නේ wash wash එක එක brand එකක් toner එක තවත් එකක් එහෙම කරාට ප්‍රශ්නයක් නැද්ද

  • @damayanthiperera7345
    @damayanthiperera7345 3 роки тому +2

    Oily pimples skin akakata hoda face wash ,whitening face serum ,gel akak hari awanna please .kalal තිබෙනවා .

  • @Amendafernando
    @Amendafernando 2 роки тому +1

    Akke. Aurudu 16 kenekta ta . Day cream and night cream ekk kiynnko. Oily skin ekata. Plz reply krnna.

  • @kitchenwish8629
    @kitchenwish8629 3 роки тому +1

    Biseka face wash is best for oily skin...

    • @shakthisadaruwan6304
      @shakthisadaruwan6304 3 роки тому +1

      Eka pimple wltath hodai neda dr...oya face wash eka withrda use krnne

    • @kitchenwish8629
      @kitchenwish8629 2 роки тому

      @@shakthisadaruwan6304 fairness lotion ekath use karanawa

  • @sheki611
    @sheki611 3 роки тому +19

    Please do a routine for a combination skin🐰

    • @ayodiyaekanayake8751
      @ayodiyaekanayake8751 Рік тому +2

      Oily and combination skin is quite the same😅

    • @RanziYasasvi
      @RanziYasasvi Рік тому

      @@ayodiyaekanayake8751 No it is a combination of normal, oil and dry

  • @malshinethu1139
    @malshinethu1139 3 роки тому +4

    4 ever tea tree oil face wash eka best.💖

  • @Voice.of.Miracle-Aruu
    @Voice.of.Miracle-Aruu 2 роки тому

    ගොඩක් හොඳට වැඩසටහන කරනවා ඔයා. ඕන ම කෙනෙක්ට තේරෙන විදියට කියලා දෙන්නේ... ගොඩක් වටිනවා ඔයාගේ දැනුම හරි ආකාරව කියලා දීම.. ගොඩක් ස්තූති....💐❤️💐

  • @dammikadamayanthi3162
    @dammikadamayanthi3162 3 роки тому +6

    akki mage mune thiyenne oily skin ekak eth mage ege thiyenne dry skin ekak please kiyannako mata hoda products

  • @laksharihewapanna1806
    @laksharihewapanna1806 3 роки тому +4

    This is a very important video thank you very much akki 🥰❤️

  • @dushyanthimadushani1456
    @dushyanthimadushani1456 2 роки тому

    Hii chatu akki.Mm viana brand eke oliy skin ekt tiyen face wash eki night cream ekai dnt use krnwa.Tma dws 3i wenne.E dws 3t mge mune podi podi bibili awa.Ekt monwd krn one akki.Plz reply.

  • @duleenamadhushani6979
    @duleenamadhushani6979 3 роки тому +1

    Aneee man illapu video aka.ane thankyou akke..thankyou so much ❤🙏

  • @erandiekanayake8008
    @erandiekanayake8008 3 роки тому +2

    Thank you අක්කේ products ගැන කියනවට❤️❤️❤️අක්කේ high frequency facial machine එක ගැන video එකක් කරන්න පුලුවනිද ❤️ඒක ගෙදරදි use කරන්න හොදයිද

  • @laasandapamula5818
    @laasandapamula5818 3 роки тому +1

    මමත් o'nella face wash use කරනවා best
    මිලත් පහසුයි

  • @sumuducharika5149
    @sumuducharika5149 3 роки тому +2

    Akki oyage vedio .man balanawa...godak watinawa..skin type gana danagatte oyagen mage pimple mark adu wenna hoda clenser eksk .. cream ekak kiyannako akki..oyage chuubby chin aduwela lassana wela ...love you. Bye

  • @LakshikaLakshika-v3d
    @LakshikaLakshika-v3d 27 днів тому

    අක්කේ මුනට සබන් පාවිච්චි කරන්න හොද නැද්ද. මුණ soap එකකින් සෝදලා toner කරලා සීරම් පේස් cream ගෑවොත් හරිද akke

  • @hasindulakshan2347
    @hasindulakshan2347 3 роки тому +9

    අක්කි Jovees එකෙ එන Tea Tree පේස් වොශ් එක හොදයිද කියන්නකො ප්ලීස්

  • @slnandani8298
    @slnandani8298 3 роки тому +2

    Ane akki man 4ewar eke vitamin e cream eka gawa.eka gawama mune oil wagene,nivia eke cream ekath gawa.eka gawahamath oil wenawane.jovees eke revitalising avocado night cream eka gawa.gala udeta nagitinakota muna oily wagene.evon vitamin cwhitening facial clensing cream eka gala wosh karamath muna oily wenawane akki.ane eyi kiyannako.mata combinashio skinda kohedoo.

  • @hirunanuhas
    @hirunanuhas 3 роки тому +1

    අක්කේ ඉක්මනින්ම Normal Skin Care Routine එකත් කියලා දෙන්න සහ පිරිමි ළමයින්ට පාවිච්චි කරන්න පුළුවන් ද කියලත් කියන්න.
    අද වීඩියෝ එක ගොඩාක් හොදයි අක්කේ 😘😘😘❤️❤️

  • @nadeewijesundara1508
    @nadeewijesundara1508 3 роки тому +2

    මගෙ oily skin.st ives blackhed remove scrub එකට pimplr එනව.

  • @sugathpathmasiri5049
    @sugathpathmasiri5049 Рік тому +1

    Akki skin crae rotiun eka moshrizer kranwa kiyane cream eka apply kran ekad?eka apply krnawanm sun cream eka gala skin ekta udinda?

  • @nayanadilrukshi1402
    @nayanadilrukshi1402 3 роки тому

    Thank u chathu ... Dry skin ekatath honda products mention karala video ekak කරන්න puluwanda ....

  • @dilhanifernando5344
    @dilhanifernando5344 3 роки тому +2

    අදත් godak දේවල් දැනගත්තා ... 🙏

  • @indikahasanthi742
    @indikahasanthi742 3 роки тому

    Harima watina video ekak akki mechchara pehediliwa nihathamaniwa loba nethiwa kiya dena ekata thank you so much

  • @dinithilochana1878
    @dinithilochana1878 3 роки тому +1

    oya recomend karana products hodai kiyala hithenawa. kalin video 1 balala strait karapu mage kondeta kumarika new hair oil eka use kala. tama 1 week unata konde kadena eka halena eka godak adu una... thankz chathuuu

  • @RasikaSanjeewa-k2i
    @RasikaSanjeewa-k2i 3 місяці тому

    Math ganne Tea free oil face wash 1.aka vtarae mata hari giye.

  • @arundinimasha53
    @arundinimasha53 3 роки тому

    Thank you akke mata awashshama video ekak 😘😘😘😘😘😘😘😘😘😘

  • @hiru148
    @hiru148 2 роки тому

    අක්කි chandanaalepa whitening cream එකේ bleaching තියනවද

  • @sandunarthana4392
    @sandunarthana4392 3 роки тому

    Thank u so muck akki... Mata cream use karama muna apsat wenw meka gdak wadagath wey... Akki oily skin muunak glow wenna vedio ekak oni..

  • @washikaharshani9577
    @washikaharshani9577 3 роки тому +2

    akke combination skin ekatath skincare routine ekk, a product gana vedio ekk karannako plz

  • @oshadisandareka2646
    @oshadisandareka2646 2 роки тому

    Thank you so much akki. Godak watinawa. Magen oily acne skin ekak. Classic brand eke products hondaida use kranna

  • @nilanthakumara6305
    @nilanthakumara6305 2 роки тому +2

    මගේ මුනේ තෙල්ගතිය තියෙනවා.දහඩිය බිබිලි වගේ චුටි බිබිලි තියෙනවා මොනවා කරත් අඩු උනේ නැහැ .බෙහෙත් පවා ගත්තා.ඒත් අඩු නැහැ .අනේ plz,මට හොද පේෂ් වොෂ් එකක් කියන්නකො.මේවා නැහැ කරගන්න

    • @SimpleLife-d1u
      @SimpleLife-d1u 2 місяці тому

      ඔයා මොකද කලේ.දැන් skin එකේ අවුල නැද්ද

  • @sumuducharika5149
    @sumuducharika5149 3 роки тому +1

    Akki nude lipskit ganath vedio ekak karanna..pls. foundation ganath karanna

  • @chethanalakruwani8161
    @chethanalakruwani8161 2 роки тому

    Akke o Nelle alovera Face wash ekai gell ekai oil skin ekata hodaida.. accni adu wenawada... Pls reply ekk dennakoo ❤️

  • @ishanisandalika2809
    @ishanisandalika2809 2 роки тому

    අක්කි lia tea tree oil face wash එකත් හොඳයි නේද

  • @hansa2001
    @hansa2001 3 роки тому +1

    Thanks akke.❤️❤️😍👌💪👍 godak hodai oyage video

  • @irachniranjana3528
    @irachniranjana3528 Рік тому

    Akke oli skin ekata lever ayush face wash eka hodaida.... Plz kiyannako..

  • @nethminathasha6334
    @nethminathasha6334 3 роки тому +1

    Akki viana facewash ekai night cream ekai mage face ekata gdk balapawa . Eka mage skin ekata hriyanne nathuwa athi . Mage face eka gdk damage una akki. Mata oily skin ekk thiyenne . But e brand eke gdk ewa mn use krnwa . Ai ehema venask wenne kiyala kiynna puluwamda akki

  • @sachinikanchanamala5682
    @sachinikanchanamala5682 3 роки тому +1

    Oya kiwa me brand walin mata hodai kiyala hithuna dewal okkoma gaththa balamu use karala.hithanawa hoda result tiyei kiyala.aniwaryen oyata results kiyanm.oyage saloon eka tiyana tana podak kiyana akkiyo plz

  • @gamingkaviya5687
    @gamingkaviya5687 2 роки тому

    Akke mewa boys latath පුළුවන් dq use krnna

  • @manishahansani7727
    @manishahansani7727 3 роки тому

    godak wadagath.mageth oily skin.thank you darling💖😍😍

  • @kiruthika1477
    @kiruthika1477 3 роки тому +6

    It’s good if you can mention the price and where we can buy them. Nice video !!!

  • @vinushasilva9179
    @vinushasilva9179 2 роки тому

    Thank you akke ❤️ godak pahadiliwa kiyala dunna

  • @nethu1492
    @nethu1492 Рік тому

    Me upades hemadetama godak pin oyata..scrab aeka sathiyata dewathawak gewata kamak nedda.darling

  • @stefnyfernando7899
    @stefnyfernando7899 3 роки тому +3

    Akkiya...lip size enlarge krgnn tips video ekk krnnko 🥺

  • @ashinidissanayaka
    @ashinidissanayaka 2 роки тому

    Oriflame love nature products pimple wlt godak hodai

  • @english9668
    @english9668 3 роки тому

    හොය හොයා හිටිය දෙයක් 😘

  • @nilushikageethani1635
    @nilushikageethani1635 3 роки тому

    Akki face wash ekai gana night cream ekai dekama brend ekak wenna oneda.wenas unata kamak nedda...

  • @Happy-moment-in-life
    @Happy-moment-in-life 3 роки тому +7

    අක්කී viyana day creem gel d creem d? අද හරිම ලස්සනයි අක්කී ..❤🔥කොන්ඩේ කපලද ?? කොට වෙලා වගේ 🤔

  • @sasinipurnima6586
    @sasinipurnima6586 2 роки тому

    Face ektama nethuwa full skin ekma hariyna capsules warga nedda hda

  • @lakshanimadushika1905
    @lakshanimadushika1905 3 роки тому +1

    Akki face wash ekakin witarak ude reta muna fash krhma ethida.neththm cleanser ekak pawichchi krnna onida

  • @sumuducharika5149
    @sumuducharika5149 3 роки тому +1

    Akki multathanmitti ganna outlets kiyannko..im matale.. loku udawwak.

  • @pusibbh499
    @pusibbh499 3 роки тому

    Mage mune chuti pimple wge thyenawa akke. Auwata podi dots wgekuth dla. Mta thiyenne oily skin ekak. Mta ganna hoda cream ekak kiyannako plz

  • @nethmiwijethunge9209
    @nethmiwijethunge9209 3 роки тому +3

    Dry skin ගැන කියනකන් බලන් ඉන්නවා akki❤🙊🌼

  • @samadhiprarthana6117
    @samadhiprarthana6117 3 роки тому +3

    Akki ,your looking so beautiful day by day 😍💕thank for this useful video 🥰

  • @maneshasammani4334
    @maneshasammani4334 3 роки тому +1

    Oya widihatama hair care routine ekath products ekkama step by step kiyala dennako

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 3 роки тому +1

    Spa Ceylon brand kohenda ganne can you tell me pls? Thanks

  • @kaviimadhushika6237
    @kaviimadhushika6237 3 роки тому

    Thank you akki.. ane akki jovees products gena video ekak karannako akki plz❤️

  • @sayuriasf3804
    @sayuriasf3804 3 роки тому

    හොද මොය්සරයිස් එකක් කියන්නකෝ ප්ලීස්

  • @sagii9937
    @sagii9937 3 роки тому

    Eyi Anee Oyaa clean and clear face wash Gena kiwwe keththe??? Oyaa kemathima face wash needa?, Oyaa aluth brand promote karanawada?

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  3 роки тому

      man danata pawichchi karala tiyena mama okkoma kamathi products kiwwanan darling me video eka payak witara dik wenawa. Methakadi pawichchi karapu ewain hondama ewa tika kiwwe

  • @lifeonboard.24
    @lifeonboard.24 3 роки тому +2

    පිරිමි අයටත් Use කරන්න පුළුවන්ද අක්කේ

  • @chalanijananjana7811
    @chalanijananjana7811 3 роки тому

    අක්කේ... මගේ මුහුණේ ඉදලා හිටලා කුරුලෑ ඇති වෙනවා ඒ නිසා මගෙ සමට ගැලපෙන product එකක් කියන්නකෝ plz අක්කේ... මම දැනට swabha ceylon natural brightening product එක පාවිච්චි කරනවා..

  • @sasminihimalsha4209
    @sasminihimalsha4209 2 роки тому

    Akke jovees eke tea free face wosh eka hodaida

  • @dinusharajapaksha137
    @dinusharajapaksha137 2 роки тому

    Ada godak dewal danagaththa .godak watinawa akki thanks you akki ❤❤❤

  • @vidunisilva7985
    @vidunisilva7985 3 роки тому

    Onama wayasata use karanna puluwanda

  • @maheshikadharmasena3166
    @maheshikadharmasena3166 3 роки тому

    Akki jovees hoda nadda

  • @pabasarasenarathna4377
    @pabasarasenarathna4377 3 роки тому

    Thank you akki godk wedagath video ekk 😍❤️

  • @sarojinifernando8514
    @sarojinifernando8514 2 роки тому

    Mis oyag saluni eketa enne kohomeda

  • @subaniwathsala292
    @subaniwathsala292 3 роки тому +1

    Akki teenage kenekta 4erev product hodaida

  • @maheshigamage5058
    @maheshigamage5058 3 роки тому +3

    Onella face wash eka godak hodai.

  • @dinushinishara6237
    @dinushinishara6237 3 роки тому

    Akki please reply kranm.cerave am moisture eka oily wenwd...akki klin demma video eke ehm kiyala thibba..

  • @GaGavlog-n2w
    @GaGavlog-n2w 3 роки тому

    අපේ skin එක වෙනස් වෙනවද? , කාලයක් යද්දි

  • @sandunibandara7088
    @sandunibandara7088 3 роки тому

    Ane thnx akki..godaak hodai.mth oyagen me gena ehuwa..adarei menika.❤️❤️

  • @nilankadilrukshi2570
    @nilankadilrukshi2570 3 роки тому

    Akka hoda body lotion ekak kiyanako. Mage skin eka oily unata dry gathiyakuth thiyenawa. Night cream ekakuth

  • @ashagimanthi3555
    @ashagimanthi3555 3 роки тому

    Oily skin ekak makeup karanna hoda products, simple makeup eka karana widiha kiyala dennako akki..😐

  • @sandunichathurika661
    @sandunichathurika661 3 роки тому +2

    වැදගත් vedio ekak