Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද අර්තවත් නාට්‍යයක් .මමනම් නාට්‍යය පුරාවට ගත්තු එක ආදර්සයක් තියෙනවා .සදලි නන්ගිගෙ හදියාව.සින්හල බවුද්ද කාන්තාවන් ට ඇය හොද ආදර්සයක් දුන්නා.බයික් එකක යනකොට කෙල්ලෙක් වාඩිවෙන්න ඕන විදිය.විලිලැජ්ජැවක් නැති,මොලයක් නැති අපේ කෙල්ලන්ට තේරුමක් නැහ තමන්ගෙ කකුල් ඈත් කිරීමේ නිර් ලජ්ජිත බව.ඒකට එයා අවවාදයක් දුන්නා.කතාවෙන් මමනම් ගත්තෙ ඒක.ඉඩ කඩම් වලට මමනම් කවදාවත් සහෝදරයන් එක්ක රන්ඩු වෙන්නෙ නැත
සංස්කෘතිය කියන එක ඉහ උඩ තියන් ඉන්න ලිං ගෙම්බෙක් හැදියාව පෙනෙයි බයික් එක accident උන වෙලාවට. කෙලින්ම ගිහින් ඔලුව අනෙන්නෙ අනික ඔහොම වාඩි වෙලා bike වල යන්න තහනම් ඔය විදිහට ගිහින් ඉන්දියාවෙ ගෑනු කට්ටිය accident වලින් කොච්චර මැරිලා තියනවද? ඔය කියන විදිහට ගෑනියෙක් ඉන්න ඕනෙ ගෙදර කුස්සියේ චීත්තයක් ඇදගෙන වෙන්න ඕනෙ ගෑනියෙක් bike එකක් පැද්දත් ඒ නොහැදියාවද ගෑනු කෙනෙක් ලමයෙක් වදන්නෙත් කකුල් ඈත් කරල ඒකත් නොහැදියාවද ඔයාගෙ අම්මා අක්කා නංගි එහෙමත් ඔහොම bike එක්ක දාන් ගිහින් accident වෙලා මැරිච්ච දවසට හැදියාවෙ වටිනකම තේරෙයි. හැදියාව මැනල තියෙන්නෙ ඉදගන්න විදියෙන් විතරයි කතා කරන විදිය වැදගත් නැද්ද? පුළුවන් නම් ඔය ලිදෙන් ගොඩට එන්න 👍
සදලි පූතාව කසාද බදින ඉගියක් දූන්න නම් හොඳයි,හරිම ලස්සන නාට්‍යය ක් හැමදෙනාම බොහොම තාත්වික අන්දමට රගපානවා
Mamath hithuwe ehema wei kiyala
😀
හරිම ලස්සනයි ඒ කතාව ..ගැඹුරින් අර්ථවත් කල නිසා තවත් ලස්සනයි ..ස්තුති ඔබ සැමට ...උතුම් තුණුරුවන්ගේ සරණයි !
බොරුව උනත් නිවැරදි දේට නිවැරදිව පාවිච්චි කිරීම පවක් නොවේ... 🤗🤗🤗 ජීවිතේ පණ දීම පිනක්... 🤗🤗🤗
වැරදි වෙන්නේ සිතේ නොදැනුවත් කමටයි... 🤗🤗🤗 පිරිපුන් මිනිසෙක් සැදුම වටින්නේ ආදරේ පිරි ලොවක් සැදුමටමයි... 🤗🤗🤗 තණ්හාව ඇති තැන සතුටක් නැත...🤗🤗🤗වැරදි නොහිතා enna සක්තිමත් වන්න දැයට තිලිණයක්...👌👌👌සිතේ නිරවුල් බවයි වටින්නේ...🤗🤗🤗 සිතේ සතුට තබා ගැනුමට...🤗🤗🤗Good film... 👌👌👌 ♥️🌹
කොහොම උනත් සදලි නිසා තරහාවෙලා හිටපු අයියා නoගි යාලු උනානේ..
Meka baalaala godak duka hithun a nanda gana..habai kiyannama ona godak vatina kaleena adarshamath kathawath .taankyou...
ඒ නැන්දගෙ චරිතය කරපු නිළිය රඟපාපු තව Teledramas, Telefilms තියෙනවා නම් කියන්නකො.
බුදුසරණයි 🙏🏻ලස්සනයි කතාව ❤🇱🇰🌹
මේ ලමයින්ගෙ කතා විලාශය නම් අන්තීමයි. වැඩිහිටියන්ට කතා කරන්නෙත් ඔයා මෙයා කියලා 🥲🥲
හෂාන්ගෙයි සඳලිගෙයි දෙබස් තාත්වික විදිහට ලියලා තිබුණා නම් ගොඩක් හොඳයි
Lassanai kathava thanks
ලස්සනයි💖💖💖🇸🇦🇸🇦🇸🇦
🙏❤🙏❤ හරි ම ලස්සන යි
කතාව ලස්සනයි.🌹🌹🌹
දේපල තන්හාව නිසා ලේවලට වෛර කරනවා අයියලා ගෑනු ගත්තාම නංගීලා අමතක කරනවා ඇති දාට ඉන්න නෑදෑ යෝ නැති දා නැහැ සල්ලි නිසා මගෙත් සහෝදරයන් මට නැති උනා
Main actress looks so good with saree.....
ලස්සන කතාවක් ❤️☺️
ඉන්න දා නැති නැයෝ නැතිදා කුමකටද
Please upload "Nikma Yama" Tele film.....
❤❤❤
Harima Lassanay
❤️❤️❤️❤️❤️
❤️
Lassanai kathawa
Kohomada sahodarayo nga badima
Lassanai kathava
අම්මෝ චූලා 🤣🤣🤣🤣
මරුකෙල්ලලස්සනයිරගපානවා
Derana.. Hemadama ratata wedak kala derana. Thanks🙏🙏🙏🙏.Gobba heththata Kiyanne. Don't compare Derana with Sirasa.
😂😂😂
සදලි අනුත්තරා !magee nama සදුනි අනුත්තරා !😅
😄😄😄🤣🤣🎸🎸🎸
❤️❤️❤️🌹
lassana kathawa
Lassanai😀😀
👍
දේපල ගැටලු නිසා අසමඟිකම් අැතිවන හැටි.තෘෂ්නාව තමයි ඉතින්.(Lawyer කෙනෙක්ගෙ චරිතයක් අව්ශ්‍යවෙන්නේ නෑ නේද? Lawyer ඹප්පුව බාරදෙන්න අාවනම් කතාවට ටිකක් ගැලපෙනවා. එ්ති පැහැදිලි නෑ. වලංගු ඹප්පුවකට සාක්ෂිකරැවන් දෙන්නෙක් අත්සන් කරන නිසා එ්ක රහසිගත ලියවිල්ලක් වෙන්නෙත් නෑ. මේ අඩුපාඩුව නොතිබුනානම් හොඳයි කියල හිතෙනවා)
Nice story ❤
🌹🌹❤❤
හරීමකාලෝඡීතයී
❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷👍👍👍👍👍
සඳලි 🤣🤣🤣🤣👍
කදුළුත්.........
💐💐💐💐💐👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
11
Lassan katawak
No massage..........
Fourth comment
මොනාද මේ උපසිරස කුනුහරුපනේ
,🌹🌹
Shandali wage daruwo meamajayata ithamath adarsayak idakadam nisaa ada sahodarakam nathikaragath samajayak ada thiyenne mewani katha idiriyata th bihiwewaa
ane ashawari movie eka dannako
Kathawa lassani akthawe di sahodara kamath mathak una aka athin boru kiyala hari Aaaa lamaya sahodarayo aktukaranna uthsaha kara pau kalla
First comment ❤😊
Mona kalath nangita karadarayak kiyala dena gaththama mona tharaha thimbath sahodarakama mathu wenawa
😊}
Third comment ❤️
Hm mmmmkkk kk mk mm o moomooo
Second comment
school girl hinda kathawa balannath epa una act karannath ba dialog mathak karara adinawa ...
ඉරිසියාව නේද 🤓😬
0😢0😅
Pau kalla sahodaro akatu karanna ku boruwa hodainada nada sathutuiii aduna sahodrayo akthu unaa B.s.d.p.oyata nagooo
❤️❤️❤️❤️
හොද අර්තවත් නාට්‍යයක් .මමනම් නාට්‍යය පුරාවට ගත්තු එක ආදර්සයක් තියෙනවා .සදලි නන්ගිගෙ හදියාව.සින්හල බවුද්ද කාන්තාවන් ට ඇය හොද ආදර්සයක් දුන්නා.බයික් එකක යනකොට කෙල්ලෙක් වාඩිවෙන්න ඕන විදිය.විලිලැජ්ජැවක් නැති,මොලයක් නැති අපේ කෙල්ලන්ට තේරුමක් නැහ තමන්ගෙ කකුල් ඈත් කිරීමේ නිර් ලජ්ජිත බව.ඒකට එයා අවවාදයක් දුන්නා.කතාවෙන් මමනම් ගත්තෙ ඒක.ඉඩ කඩම් වලට මමනම් කවදාවත් සහෝදරයන් එක්ක රන්ඩු වෙන්නෙ නැත
සංස්කෘතිය කියන එක ඉහ උඩ තියන් ඉන්න ලිං ගෙම්බෙක් හැදියාව පෙනෙයි බයික් එක accident උන වෙලාවට. කෙලින්ම ගිහින් ඔලුව අනෙන්නෙ අනික ඔහොම වාඩි වෙලා bike වල යන්න තහනම් ඔය විදිහට ගිහින් ඉන්දියාවෙ ගෑනු කට්ටිය accident වලින් කොච්චර මැරිලා තියනවද? ඔය කියන විදිහට ගෑනියෙක් ඉන්න ඕනෙ ගෙදර කුස්සියේ චීත්තයක් ඇදගෙන වෙන්න ඕනෙ ගෑනියෙක් bike එකක් පැද්දත් ඒ නොහැදියාවද ගෑනු කෙනෙක් ලමයෙක් වදන්නෙත් කකුල් ඈත් කරල ඒකත් නොහැදියාවද ඔයාගෙ අම්මා අක්කා නංගි එහෙමත් ඔහොම bike එක්ක දාන් ගිහින් accident වෙලා මැරිච්ච දවසට හැදියාවෙ වටිනකම තේරෙයි. හැදියාව මැනල තියෙන්නෙ ඉදගන්න විදියෙන් විතරයි කතා කරන විදිය වැදගත් නැද්ද? පුළුවන් නම් ඔය ලිදෙන් ගොඩට එන්න 👍
සදලි පූතාව කසාද බදින ඉගියක් දූන්න නම් හොඳයි,හරිම ලස්සන නාට්‍යය ක් හැමදෙනාම බොහොම තාත්වික අන්දමට රගපානවා
Mamath hithuwe ehema wei kiyala
😀
හරිම ලස්සනයි ඒ කතාව ..
ගැඹුරින් අර්ථවත් කල නිසා තවත් ලස්සනයි ..
ස්තුති ඔබ සැමට ...
උතුම් තුණුරුවන්ගේ සරණයි !
බොරුව උනත් නිවැරදි දේට නිවැරදිව පාවිච්චි කිරීම පවක් නොවේ... 🤗🤗🤗 ජීවිතේ පණ දීම පිනක්... 🤗🤗🤗
වැරදි වෙන්නේ සිතේ නොදැනුවත් කමටයි... 🤗🤗🤗 පිරිපුන් මිනිසෙක් සැදුම වටින්නේ ආදරේ පිරි ලොවක් සැදුමටමයි... 🤗🤗🤗 තණ්හාව ඇති තැන සතුටක් නැත...🤗🤗🤗
වැරදි නොහිතා enna සක්තිමත් වන්න දැයට තිලිණයක්...👌👌👌
සිතේ නිරවුල් බවයි වටින්නේ...🤗🤗🤗
සිතේ සතුට තබා ගැනුමට...🤗🤗🤗
Good film... 👌👌👌 ♥️🌹
කොහොම උනත් සදලි නිසා තරහාවෙලා හිටපු අයියා නoගි යාලු උනානේ..
Meka baalaala godak duka hithun a nanda gana..habai kiyannama ona godak vatina kaleena adarshamath kathawath .taankyou...
ඒ නැන්දගෙ චරිතය කරපු නිළිය රඟපාපු තව Teledramas, Telefilms තියෙනවා නම් කියන්නකො.
බුදුසරණයි 🙏🏻ලස්සනයි කතාව ❤🇱🇰🌹
මේ ලමයින්ගෙ කතා විලාශය නම් අන්තීමයි. වැඩිහිටියන්ට කතා කරන්නෙත් ඔයා මෙයා කියලා 🥲🥲
හෂාන්ගෙයි සඳලිගෙයි දෙබස් තාත්වික විදිහට ලියලා තිබුණා නම් ගොඩක් හොඳයි
Lassanai kathava thanks
ලස්සනයි💖💖💖🇸🇦🇸🇦🇸🇦
🙏❤🙏❤ හරි ම ලස්සන යි
කතාව ලස්සනයි.🌹🌹🌹
දේපල තන්හාව නිසා ලේවලට වෛර කරනවා අයියලා ගෑනු ගත්තාම නංගීලා අමතක කරනවා ඇති දාට ඉන්න නෑදෑ යෝ නැති දා නැහැ සල්ලි නිසා මගෙත් සහෝදරයන් මට නැති උනා
Main actress looks so good with saree.....
ලස්සන කතාවක් ❤️☺️
ඉන්න දා නැති නැයෝ නැතිදා කුමකටද
Please upload "Nikma Yama" Tele film.....
❤❤❤
Harima Lassanay
❤️❤️❤️❤️❤️
❤️
Lassanai kathawa
Kohomada sahodarayo nga badima
Lassanai kathava
අම්මෝ චූලා 🤣🤣🤣🤣
මරුකෙල්ලලස්සනයිරගපානවා
Derana.. Hemadama ratata wedak kala derana. Thanks🙏🙏🙏🙏.
Gobba heththata Kiyanne. Don't compare Derana with Sirasa.
😂😂😂
සදලි අනුත්තරා !magee nama සදුනි අනුත්තරා !😅
😄😄😄🤣🤣🎸🎸🎸
❤️❤️❤️🌹
lassana kathawa
Lassanai😀😀
👍
දේපල ගැටලු නිසා අසමඟිකම් අැතිවන හැටි.තෘෂ්නාව තමයි ඉතින්.
(Lawyer කෙනෙක්ගෙ චරිතයක් අව්ශ්‍යවෙන්නේ නෑ නේද? Lawyer ඹප්පුව බාරදෙන්න අාවනම් කතාවට ටිකක් ගැලපෙනවා. එ්ති පැහැදිලි නෑ. වලංගු ඹප්පුවකට සාක්ෂිකරැවන් දෙන්නෙක් අත්සන් කරන නිසා එ්ක රහසිගත ලියවිල්ලක් වෙන්නෙත් නෑ. මේ අඩුපාඩුව නොතිබුනානම් හොඳයි කියල හිතෙනවා)