පියුමි හංසමාලි සහ අනූජ් රණසිංහ PIUMI HANSAMALI & ANUJ RANASINGHE - TRENDING NOW WITH KALUM👌

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 751

  • @isushadmini720
    @isushadmini720 2 роки тому +12

    Wawww උදේ පානදර ගොඩක් හිනා වුනා.මේ girl මොකට හිනා වෙනවද මන්දා.ඒත් අන්නිමට අපිත් එයා එක්කම හිනා වෙලා.program එක දැක්කෙ මීට මාසෙකට කලින්...ඒත් බිසී ලයිෆ් එකත් එක්ක බැරි වුනා.දවස් ගානක් පෙරුම් පුරල විවේකයක් ලැබුන ගමන් බැලුවා.ආයි බලන්න ආසයි.ඒ තරම් program එක වින්දා. ඔයා program එක කරගෙන යන විදියනම් අති විශිෂ්ඨයි අයියේ....හරිම perfect.පියුම්ගෙ fashion වලට මුලු ලංකාවම බැන්නත් එයා ඔයාගේ program එකේ හරිම පිලිවෙලයි.හැසීරීම වුනත්.ඒක තමයි ඔයාගේ වැඩසටහන් වල විශේශත්වය.ඔයා අහපු ප්‍රශන් වුනත් හරියට අපේ හිත්වල තියන දේවල්මයි අහන්නෙත්.ඔයා නම් ඇත්තටම හරිම දක්ශයි.කාගෙත් බැනුම් අහන පියුමිට නියම වටිනාකමක් දුන්න වැඩසටහනක්.වෙලාව ගියා තෙරුනේ නැහැ අයියේ.මම පියුම් හන්සමාලි ඉන්න ගොඩක් program බලල තියනවා.ඒවයි හැම එක්කම ගොසිප් කුනු.ඒවා බලලා අපේ ඔලුවත් අවුල්.මේ program එකේ විතරයි ලස්සන හරවත් දෙයක් ලැබුනේ.එයට බොහොම ස්තුතී.අනුජ් ටත් පියුම් ටත් සුබපතනවා ඉදිරි සියලුම වැඩකටයුතු සපල වෙන්න කියලා.පියුම්ට වෙනුරව ආයි ලැබෙන්න කියලත්.❤❤❤❤ කැලුම් අයියේ ඔයා නම් හරිම ලස්සනයි..😍😍😍😍.බුදු සරනයි..🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +4

      බොහොම ස්තුතියි නංගී මේ වටිනා වදන්වලට
      💐💐💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 роки тому +165

    අවුරුදු කීපයකට කලින් බත්තරමුල්ල සුපර් මාකට් එකකදි මම මුලින්ම පියුමි ව දැක්කෙ, පාරෙ තුවාල වෙලා හිටිය පූස් පැටියෙක් ට බෙහෙත් ගන්න ඇවිත්❤️
    සමහර ක්‍රියාවල් වලින් පියුමි එයාට මඩ ගහන ගොඩ දෙනෙක් ට වඩා ඉස්සරහින් ඉන්නවා, එයාගෙ ජීවිතේ එයා එයාට ඕනෙ විදියට විදිනවා ❤️❤️

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 3 роки тому +106

    අදත් වැඩ සටහන හරිම ලස්සනයි .පියුම් ගැන හොඳ කියද්දි එයාගෙ ඇස් දෙක බොහෝ දේවල් කිව්ව.දුකත් හිතුන.හැම කලු වලාකුළකම රිදී රේඛාවක් තියනව.ඔබේ තෝරා ගැනීම් හැමදාම අනර්ඝයි .ඔබ තිදෙනාටම.ජය.ජේසුපිහිටයි .

    • @upalisamarasinghe7827
      @upalisamarasinghe7827 3 роки тому +6

      ඒක ඇත්ත.ඇය ඉතා අහිංසක කාන්තාවක්.සමහර මිනිසුන් ගැහැනුන් ඇත්ත නොදැන හිතල එක එක දේවල් කියනව.ඒකෙන් අහිංසක ජීවිත වලට කොච්චර හානි වෙනවද?

    • @ahinsa5704
      @ahinsa5704 3 роки тому +2

      ❤❤❤❤❤❤❤👌🖒

    • @ranjanik9774
      @ranjanik9774 3 роки тому +3

      Eya mamat dakka Mata attatama duka hituna eth ganiyekmai ganiyekuta apahasa karanne ewa eyalatama apahu yanawa eyala Danna eka

  • @kawyadilrukshi6684
    @kawyadilrukshi6684 3 роки тому +100

    ලස්සන කමෙන්ට් එකක් ඇහුන දයාන් අයියගෙන්....පියුමි හංසමාලිගෙ ලැම දකින බොහෝ දෙනා ඇයට තිබෙන ලස්සන හදවත දකින්නෙ නෑ....ඇය හරිම ලස්සන හිත හොද කාන්තාවක්....ස්තූති කැලුම් අයියා ඔයාට....

  • @ashanisenevirathne6859
    @ashanisenevirathne6859 3 роки тому +9

    ලෝකෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින ගෑනියක් පියුමි.superb programme mr. Kelum.... Wiz u the best. 😘

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 3 роки тому +9

    මේ වීඩියෝවත් දෙවරක් බැලුවා..
    මේ ලෝකේ කාවවත් පහත් කරන්න අපට ඇති අයිතිය මොකක්ද කියලා මම හැමතිස්සෙම හිතන දෙයක්. එක් එක් ජීවිත වලට මුහුණ දෙන තත්වයන් අනුව සියල්ල වෙනස් වෙනවා..අන්න ඒ නිසයි කියන්නේ දෙයක් කියන්න කලින් ඒ කෙනා ගිය මාර්ගයේ ඇවිද යන්න අවශ්‍යයි කියලා.එහෙම නැත්තම් හොදම දේ කටවහගෙන විවේචනය නොකර ඉන්න එක.හැබැයි මම කැළුම් ඔබේ විශේෂත්වයක් දකිනවා..ලෝකෙන් ඔබටත් වැඩක් නැහැ.ඔබට හැම මනුස්සයෙක්ම සමානයි.ඒක හරිම වටිනවා..මේ වැඩසටහනේදී මා ඔබගෙන් එය දුටුවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි ඔබතුමාට 💐💐💐💐

  • @navodi7872
    @navodi7872 3 роки тому +55

    පියුම් කියන්නේ ගොඩක් ලස්සන හදවතක් තියෙන හොද අම්මා කෙනෙක් .ඒ වගේම කියන දේ මුනටම කියන .කිසිම දේකට බය නැති ශක්තිමත් කාන්තාවක් ...

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 3 роки тому +37

    වස්සානයේ film එක ඒ දවස්වල බැලුවා . පියුමිගෙ acting ගොඩක් හොඳයි .අපරාදෙ. දිගටම රග නොපාන එක. ඒ වගේම කැලුම් එයාව ගෙනල්ලා නිසි වටිනාකමක් , ගෞරවයක් දීම ගැන බොහොම ස්තුතියි .

  • @shamithd9367
    @shamithd9367 3 роки тому +98

    පියුමි සාරි ඇන්දම මාර ලස්සනයි !

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 роки тому +57

    ගොඩක් ආස කරන චරිතයක් පියුමි හංසමාලි ..ජීවිතේ තමන්ට ඕන විදිහට කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන ගැහැණියක්..අද program එකත් හරිම ලස්සනයි ...❤️

  • @dumindarukshan9108
    @dumindarukshan9108 2 роки тому +11

    පියුමිගේ හැම වැඩසටහනක්ම මන් ආසාවෙන් බලන්නේ. ඇත්තටම අදාරනිම මවක්. බොරු නැති හිනාවෙලා සතුටින් ඉන්න ගැහැනියක් 👍💞💞💞

  • @hansikasewwandi4763
    @hansikasewwandi4763 3 роки тому +13

    මං නම් හිතන්නේ ලංකාවේ සිනමාව පියුම්ගෙන් වැඩක් අරන් නෑ තාම. පියුමි කියන්නේ ගොඩක් සුන්දර පුදුම ලස්සනක් තියෙන ගැහැණියක්. ලංකාවේ මිනිසුන් එයාව කොච්චර කැපුවත් එයා සෑහෙන්න දුර ගිහින් ඉවරයි♥️ ගැහැණියෙක් විදියට මං ආසම චරිතයක්♥️

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 3 роки тому +23

    වස්සානයේ සඳ film එක මම USA යනකොට flight එකේදි බැලුවා.හරිම ලස්සනයි. පියුමි සහ අනූජ් තාත්වික විධියට රඟපානවා.Congrtulations! කැලුම් ඔබ තිදෙනාටම.

  • @Curly-doll
    @Curly-doll 2 роки тому +8

    පියුමි අක්කි ඔයා තමයි ඇත්තටම ලස්සනයි පුදුමාකාර ලස්සනක් තියෙන්නේ..මම කවමදාවත් බැනලා නෑ මොකද මම එදා ඉදන් මාරම ආසයි.. අනේ කවදහරි ඇත්තටම දකින්න පුලුවන්නම් 🥰🥰🥰

  • @teddysiberian8927
    @teddysiberian8927 3 роки тому +47

    ඔන්න කැලුම් අයියේ trending වෙන එකක්... Congrats

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +4

      බොහොම ස්තුතියි නංගී 💐💐

    • @inokasandya2209
      @inokasandya2209 3 роки тому

      ජංගම🥰😎🥰😎

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 роки тому +18

    මමත් ගැහැණියක් ඒත් හැම ගැහැණියකටම බෑ තවත් ගෑහැනියකගෙ ලස්සන දකින්න.ඇත්තටම පියුමි හරි ලස්සන කාන්තාවක්.හොද අම්ම කෙනෙක්.හිටපු විදිය නෙමෙයි ඉන්න විදියයි වැදගත්.හරිම ලස්සනයි කැලුම් අයියේ තුන් දෙනාම.තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +2

      බොහොම ස්තුතියි

    • @niranjalahemamali5348
      @niranjalahemamali5348 3 роки тому +1

      Oya kohomada hariyatama kiyanne geheniyekuta ba thawa geniyekge lassana dkinna kiyala. Mokada mata nam eka karanna puluwan

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 Рік тому +1

    පියුමි කියන්නේ හරිම අවංක හොද හිතවත් චරිතයක්. දායාන් විතාරණ කිව්වා හරියටම හරි. ඇයගේ නියම තත්ත්වය ගොඩක් අය හඳුනාගෙන නෑ. ඇයව ගෙන ආවාට කැළුම් ඔබට බොහොම ස්තුතියි. වර්ග නොකර හැම අවස්ථාවක්ම හැමෝටම සමසේ දෙන ඔබ විශිෂ්ඨයි. 🌹🌹💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි තමාරා 💐💐💐

  • @delightcreations7855
    @delightcreations7855 3 роки тому +58

    මොනවා වුනත් හරි අවoකව කතා කලා දෙන්නම...පියුම ලස්සනට ජිවිතේ විදිනවා..කාගෙවත් කතා එයාට වැඩක් නෑ...හැමදේම දරාගෙන ලස්සනට ඉස්සරට යනවා...නියමයි පියුමි...ජය වේවා දෙන්නටම....👍🙏♥️🤗

  • @mayuripadmakumari7516
    @mayuripadmakumari7516 2 роки тому +5

    ඇත්තෙන්ම දයාන් අයියාගේ වචන වලට මගේ ඇස් වලට කදුලු ආවා. අයියේ ඔයා මේ ජීවිත වලට අලුත් වටිනාකමක් ලබා දෙනවා. සුබ පැතුම් අයියේ. බුදු සරනයි .

  • @sharikapathirana
    @sharikapathirana 3 роки тому +39

    පෝස්ට් එක දැක්කම හිතුණා පියුම් එයි කියලා ❤️❤️❤️ හරිම ලස්සනයි තුන් දෙනාම 🌟🌟🌟

  • @anojasirisena8631
    @anojasirisena8631 3 роки тому +51

    පියුම් ට සාදාරනයක් කරපු එකම වැඩසටහන .පියුමි අත්තටම හරි ලස්සනයි

  • @C424c424
    @C424c424 3 роки тому +25

    ගොඩක් program වල කැළුම් අය්ය ආරාධිතයගෙන් අහන ප්‍රශ්නයක් තමයි කොයිතරම් හොඳ කරත් සමාජය පිළිගන්නෙ වැරදියටමයි කියල එහෙම කෙනෙක් නම් කරන්න කිව්වම ගොඩක්ම ආරාධිතයගෙන් එන උත්තරය තමයි පියුමි හoසමාලි කියල ..ඒ තමයි සමාජය ඇය ගැන මවාගෙන ඉන්න ප්‍රථිරූපය..අදත් ගොඩක් ලස්සනයි program එක කැළුම් අය්යෙ ...🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +10

      ඒකම තම්‍යි නංගී ඇයව ගෙනඒමට මම කල්පනා කළේ

  • @dilmiwasana2415
    @dilmiwasana2415 2 роки тому +2

    අද නම් ආසාවෙන් බැලුවා පියුමි එයාට එදත් කැමති අදත් හෙටත් සෝ ෆනී එයා මූනට හිනාවක් ගේන්න පුලුවන් චරිතයක් 🥰හීනෙනුත් පේනවා හිටියම අනේ මන්ද සංසාර බැඳීමක් ඇති 🥰අපේ කලාකරුවොන්ට හැමදාම ආදරේ 🥰

  • @pavidinishani3252
    @pavidinishani3252 3 роки тому +6

    කවදාවත් මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් ස්කිප් කරන්නේ නැතුව බලලා නැහැ. මේක තමා පලවෙනි එක.. විශේෂයෙන් අද පියුමි සමබන්ද වෙලා ඉන්න නිසා ආසවෙන් බැලුවා. පියුමි කියන්නේ හරිම ලස්සන නිහතමානී අවංක හිත හොද චරිතයක්... ඇයගේ ලස්සන මට වචනෙට ගන්න ආමරුයි. සුබපතනවා පියුමි... ඒ වගේම අනුජ් හරිම නිහතමානී... දෙන්නම හින්ද ආසවෙන් හිනාවෙලා අපි බැලුවා..... කැලුම් අයියගේ ප්‍රෝග්‍රෑම්ස් කවදත් හොදයි....

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 роки тому +13

    බොහොම විශේෂ වැඩසටහනක් අද බැලූවෙ. හරිම සතුටුයි පියූමි හංසමාලි ගෙන්වීම පිලිබදව! ඇත්තටම අපේ රටේ බොහොම හොර රහසේ වෙනස්ම ජීවිත ගතකරන ඕනෑ තරම් ප්‍රසිද්ධ චරිත ඉන්නවා. නමුත් පියූමි හැම විටම බොහොම විවෘතව තමන්ගේ ජීවිතය ගෙවනවා . තමන්ගේ දරුවාට හොඳින් සලකනවා, විශේෂයෙන් ම මම හිතන්නේ කිසිම පවූල් ජීවිතයකට බාධා කරන්න ගිහින් නෑ. සූභ අනාගතයක් ඇයටත් දරුවාටත්. වැඩ සටහනටත් සූභ පැතුම්!

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 роки тому +8

    පළමුවෙන්ම කියන්න ඕන මල්ලි ඔබගේ මේ වැඩසටහන trendin වෙනවමයි ..ඒ වගේම ඔයාට ගොඩාක් පින් මල්ලි පියුමි නංගිව මේ වැඩසටහනට ගෙනාවට මොකද මිනිසුන් ඇය ගැන තියෙන වැරදි අවබෝධය පසෙකලා ඇයත් ඇයත් ගැහැනියක් මවක් ලෙස ඒ දෙස බලාවි ඒ ගැන මම ඔයා ගැන ආඩම්බර වෙනවා ඇත්තටම ඇය නිරහංකාර අවංක සුන්දර ගැහැනියක් ඇයගේ ලස්සන වීමේ රහස ලොවට පෙනෙන ලැම යටින් ඇති ලස්සන හදවත ...මේ තමයි අපේ රටේ තත්වය ලස්සන ගැහැනියක් ගේ හොඳ දකින්න මිනිස්සු කැමති නැත ...ඒ වගේම අනෙක් මල්ලි මං මුලින්ම දැක්කේ චිත්‍ර ශිල්පියෙකුගේ චරිතයක් රඟපාන නාට්‍යයකි ...ඇත්තටම ඔහු ගැමි චරිත වලට ගොඩක් සුදුසුයි දක්ෂ නළුවෙක් කොහොමද දෙනාගේ ජීවිතය ඔවුන් සිතන පතන අයුරින් ම සාර්ථක වෙන්න කොම් ප්‍රාර්ථනා කරනවා ඔයා අවසානයට කිව්වා වගේම මිනිසුන් කිව්වේ නංගි දෙස යහපත් මානසිකත්වයෙන් බලත් වා 🌹❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි මානෙල් අක්කා හැමදාම වගේ කරන මේ ආදරනීය අගයීමට 💐💐💐💐💐💐

  • @shaini3175
    @shaini3175 3 роки тому +43

    පියුමි කියන්නේ හරිම නිහතමානී ගොඩාක් ලස්සන තමන්ගේ දරුවාවත් බලාගෙන විනෝදෙන් ජීවත් වෙන හිත හොද ගැහැණියක් ♥️

  • @milanhot
    @milanhot 3 роки тому +11

    කැලුම් අය්ය වැඩක් කලොත් සුපිරි .පියුමි ගෙනාව එකට ගොඩක්ම කැමති.පියුමිට බනින උන් එක්ක මම ඕන තරම් වලි දාගෙන තියනව ❤️❤️❤️❤️❤️❤️

  • @a.dilrukshi3470
    @a.dilrukshi3470 3 роки тому +70

    මම නම් කවදාවත් කොතනකදිවත් පියුමිට බැනලා නෑ ..ගොඩාක් ආදරෙයි.හොද අම්මා කෙනෙක් එයා.තවම තරුණයි,ඉතින් ලස්සන ට මේ කාලෙ අදින්නෙ නැතිව කවදා එයා ට කැමතී විදියට අදින්නද..සතුටින් හැමදාම ඉන්න නංගී ..බොරු පොශ් නෑ පොඩ්ඩක්වත් ..❤️❤️❤️❤️❤️💕💕💕💕💕

    • @sithumiimasha2563
      @sithumiimasha2563 3 роки тому +1

      yalu lassanata hadinawa kiyanna ekak ari papuwa halliyata penna hadinawa kiyana eka lassanaida yalu

    • @padmikadeneththi2857
      @padmikadeneththi2857 3 роки тому +3

      @@sithumiimasha2563 කිසිසේත්ම නැහැ.ගැහැනියක් වේවා ගැහැනු ළමයෙක් වේවා තමන්ගේ ශරීරය හොදින් වැහෙන විදියට ඇදුම් අදින්න ඕනේ.ලස්සන ලස්සන ඇදුම්,අලුත් මෝස්තර ඕනෙම දෙයක් ඇග වහගෙන.කවුරු මොනවා කිව්වත් ඇග වැහෙන්න පිළිවෙලට ඇන්දම ගැහැනියකගේ/ගැහැනු ළමයෙකුගේ ලස්සන පේන්නේ තව අමතර වටිනාකමක් එකතු වෙලා..🤗

  • @youbeautiful1558
    @youbeautiful1558 7 місяців тому +2

    Hoda wadasatahanak. Hoda 2. Man piumita godak adaraya karana kanek hoda mawak ❤

  • @wijithapiyanthi6066
    @wijithapiyanthi6066 Рік тому +3

    මමනම් හරිම ආදරෙයි ඇත්තමයි අවන්ක නිහතමානි හොද චරිතයක් ආදරෙයි

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 роки тому +5

    අනුන්ගේ කතාවලට බයනොවි තමන්ගේ ජිවිතය සතුටින් විදගන්නා ගැහැණියක් ඇත්තටම අනුන්ට චරිත සහතික දෙන මිනිස්සුන්ට තමන්ගේ සහතිකය හදාගන්න එක පියුම් පෙන්වනාවා සමහර අවස්ථාව ලදි පියමිගේ කැමති දේවල් තියනවා .ඒත් ඉතිං කවුද සර්වසම්පුර්න මිනිස්සු ..අනුජ් ලස්සනයි කැළුම් අය්යා හැම පැත්ත ක්ම දකින කෙනෙක් ලස්සනයි program එක ❤🙏 from hongkong

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි මේ අවංක අගයීමට

  • @C424c424
    @C424c424 3 роки тому +42

    අපිත් පියුමිට ඕනි තරම් බැනල කොමෙන්ට්ස් දාල තියනව ඒත් ඇය ජීවිතේ විඳවන්නෙ නැතිව ජීවිතේ විඳිනව..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +8

      ඔයා හරි නංගී

    • @sithumiimasha2563
      @sithumiimasha2563 3 роки тому

      Man nam benla na heth hadum kethai kiyala kiyala thiyenwa mata itha ganna be minisu kocara bennath ganna gnne

    • @amazing6357
      @amazing6357 3 роки тому +1

      ඇත්ත .අපි තමයි විඳවන්නෙ ඇත්තටම

  • @dinelkamalshani1043
    @dinelkamalshani1043 3 роки тому +23

    හරිම ආදරණීය චරිතයක් පියුමි ❤ ජීවිතේ සුන්දරව විදින කෙනෙක් වගේම ආදරණීය මවක් 😍

  • @nipunijayathunga8526
    @nipunijayathunga8526 3 роки тому +7

    කාසියක දෙපැත්තක් වගේම මනුස්සයෙක්ටත් පැති දෙකක් තියෙනවා.නරකම පෙන්නලා මඩ ගහන Programmes අතර නොපෙනෙන පැත්තේ වටිනාකම පෙන්වන මේ වගේ Programmes අද කාලෙට ගොඩාක් වටිනවා❤️
    'ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ'

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +3

      බොහොම ස්තුතියි මාව තේරුම් ගත්තට

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 3 роки тому +40

    ලස්සන වැඩසටහනක් කැලුම් මහත්මයා ....පියුම් නිසාම බැලුවේ ...ඇත්තටම ඇයට සුභ අනාගතයක් ප්‍රාර්ථනය කරනවා...අනුජ් මහත්මයාටත්..ජය..🙏

  • @sachislovelylittlelife3363
    @sachislovelylittlelife3363 3 роки тому +6

    පියුමි ලස්සන වැඩිය් ඒකය් මිනිස්සු කුහකය් කියලා එයාට හිතෙන්නෙ..
    මම කැමතිම කෙනෙක් ...

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 3 роки тому +34

    කැලුම් සර් ටත් ස්තුතියි පියුමි අක්කා ව මේ වැඩසටහනට ගෙනාවට 👍👍👍👍ඒකෙන්ම තේරෙනවා සර්ගෙ හිත හොඳයි කියලා ❤️❤️❤️👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +3

      බොහොම ස්තුතියි සුමේධ

  • @sianysiany2632
    @sianysiany2632 3 роки тому +2

    Program eka harima lassanai kelum aiye God bless you

  • @Homecook.94
    @Homecook.94 3 роки тому +14

    පියුමි අක්කා ඔයා හරිම ලස්සනයි❤️❤️. මොන දේ උනත් සතුටින් ඉන්නවා. මේ program එකේදි උනත් කොච්චර හිනා වෙලා ඉන්නවද🥰

  • @harshacosta1980
    @harshacosta1980 3 роки тому +23

    වස්සානයේ සද හරිම ලස්සන චිත්‍රපටයක්. පියුමි ට තවත් හොඳ අධ්‍යක්ෂවරයෙක් අවස්ථාව දුන්නා නම් හොඳ චරිතාංග නිළියක් වෙන්න තිබුණා.

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 роки тому +142

    🌼පියුම් හංසමාලිට මොනා වුනත් දරුවත් එක්ක සතුටින් ඉන්නව..🌼කවුරු මොනා කිවුවත් එයා එයාගෙ විදියට ඉන්නො..💐

  • @wishmadanuma897
    @wishmadanuma897 3 роки тому +28

    පියුමි කියන්නෙ ලන්කාවෙ මිනිස්සු ගොඩක් වැරදියට තේරුම් ගත්ත චරිතයක් කැලුම් අයියා වගේ කෙනෙක් ඒ වගේ කෙනෙක්ව ගෙන්නලා එයාගෙ ඇත්ත ලෝකෙටම පෙන්නන්න කටයුතු කරපු එක ඇත්තටම ගොඩක් හොද දෙයක් මොකද කැලුම් අයියා කියන්නෙ ලන්කාවෙ එක්තරා විදිහට ආදර්ශමත් චරිතයක් ට්‍රෙන්ඩින් යන්න සුභ පතනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +2

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට

    • @tharini4817
      @tharini4817 3 роки тому

      @@kalumwijesooriya .godak garu karanawa aiye piumi program ekata genawata.man asa karana adaraniya charithayak.weradi thiyenna puluwan. Namuth eyath kanthawak.man eyawa hitha hoda kenek vidihata dakinawa.eyawa oba wage anith ayath agaya karanam tharamak durata hari.eyath wenaswenna puluwan kiyala man viswasa karanawa.tnk u so much aiye oyata.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      @@tharini4817 🌷💐🌷💐🌷💐

    • @tharini4817
      @tharini4817 3 роки тому

      @@kalumwijesooriya .shalani tharuka genna plZ.

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 3 роки тому +2

    කැලුම් ඔබ දක්ෂ නිවේදකයෙක් වගේම ඔබ දක්ෂ නළුවෙක් ඔබගේ මේ හැම utube prog.. එකක් ම මං බලනවා හරිම ලස්සනයි ❤❤අනුජ් ඔයත් ඉතාමත් දක්ෂ නළුවෙක් ඒ වගේම පියුමි ඔයාටත් මං හරිම කැමතියි ඔයා හරිම ශක්තිමත් ගැහැනියක් සතුටින් ඉන්න හැමදාම පුතා එක්ක ❤❤
    බුදුසරණයි!!!!🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 роки тому +1

    Very interesting. Both were very honest. Piyumi is the most beautiful lady I have ever seen in sri lanka. I wish them both all the best . May piyumi be blessed with a very happy future. 😊 😘😘😘😘 She deserves it.

  • @nnnnn9897
    @nnnnn9897 3 роки тому +2

    Anuj verry handsome boy...good luck for you👌👌👌💓💓💓💓💓💓💓

  • @shiranisilva1255
    @shiranisilva1255 3 роки тому +21

    වැඩසටහන ඉවර වෙනකම්ම බැලුවෙ හරිම ආසාවෙන්......දෙන්නටම සුබ වේවා...පියුමි හරිම අවන්කයි...👍👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @shamithd9367
    @shamithd9367 3 роки тому +85

    පියුමි මොනාට හිනාවෙනවද දන්නේ නැහැ , හැබැයි හිනාවෙන විදියට අපිටත් හිනා යනව!!

  • @roshanaharrison6002
    @roshanaharrison6002 Рік тому +1

    Enjoyed the program 👍💕

  • @chandanimct3580
    @chandanimct3580 3 роки тому +15

    kalum මහත්මයෝ ඔයා හරිම ලස්සමයි බොහෝම නිහතමානි චරිතයක් ඔයාගේ aduma හරිම ලස්සනයි මම ඔයාගෙ wadasatahan හරිම ආසවෙන් බලනවා මම ඕමාන්

  • @chamilavidanagama7164
    @chamilavidanagama7164 2 роки тому +1

    හරිම ලස්සනයි ... වැඩ සටහන..තෙරුවන් සරනයි ..

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 роки тому +8

    මෙසමාජෙ කොන්කරන කොන්වෙන අය ගාව හොද මනුෂ්‍ය ගතිපැවතුම් තියෙනවා පියුම් ගෙත් හිතහොද ඇති ඒකතමා වටිනා දෙ ස්තූතියි කැලුම් මහත්මයා ඹබටත් ජෙසු පිහිටයි සියලුම දෙනාට ටම 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 роки тому +10

    කොහොමත් පියුම් හංසමාලි ජීවත් වෙන්නේ අපේ සල්ලි වලින් නෙවෙයි නේ. ඒක එයාගේ විදිය හා කැමැත්ත. Talent එකක් තියෙන කෙනෙක්.

  • @orozairo
    @orozairo 3 роки тому +123

    ඇයගේ පුද්ගලික ජීවිතේ කොහොම වුනත් ඇය මම දකින හිත හයිය ගැහැණියක්. පියුමි ඔබට සුබ අනාගතයකට සුබ පැතුම් එක් කරනවා.

    • @madumadi2655
      @madumadi2655 3 роки тому +2

      අනිවාර්යෙන්ම ඔව් මම කැමති චරිත කිහිපයක් තියෙනවා කාන්තා ඒ අතර පියුමිත් ඉන්නවා...

    • @ahinsa5704
      @ahinsa5704 3 роки тому

      Mamath ekagai❤❤

  • @ksd9848
    @ksd9848 3 роки тому +2

    මම අහල තියෙන විදිහට පියුමි හාරිම හැලහැප්පීම් මැද ජීවිතය ජයගත් කෙනෙක් ඒත් ඉතාමත් සතුටින් ඉන්නව. ඒකත් විශිශ්ට ගුනයක් වගේම වාසනාවක්.

  • @daisy-pb8qj
    @daisy-pb8qj 2 роки тому +1

    piumi you pretty, attractive wish you the very best

  • @shanyavijeshekara5689
    @shanyavijeshekara5689 3 роки тому +19

    පියුමි ගොඩක් ලස්සනයි ඒයාගේ වැඩ නමි දන්නේ නැහැ අනුඡ අයියාත් ලස්සනයි.කැලුමි සර් චමුදිත සර් program එකක් කරමු 😀😀😀😀

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Рік тому +1

    දුෂේනි කුසල් ආපු program එක බලද්දී තමයි දැක්කෙ මේ program එක මාර ලස්සනයි කැලුම් අයියා ලස්සනට program එක කරනවා නිදහසෙ කතා කරන්න අයිතිය දීලා තියෙනවා ❤🤗
    පියුමි කරන ගොඩක් හොඳ වැඩ මං දැකලා තියෙනවා ඒත් එයා මෙහෙම program එකකට ඇවිත් කතා කරනවා අද තමයි බැලුවේ මං දන්නෑ ඇයි එයාට ගොඩක් මිනිස්සු බනින්නෙ කියලා එයා මොනා කරත් එයාට බනිනවා නේ ඕනම කෙනෙක්ගෙ පොඩි පොඩි වැරදි තියෙනවා මං දන්නෑ පියුමිගෙ එහෙම වැරදි තියෙනවා ද කියලා ගොඩක් මිනිස්සු මතක තියාගෙන ඉන්නෙ ඒ පොඩි පොඩි වැරදි විතරයි කොච්චර හොඳ කරත් ඒ වැරදි මතක තියාගෙන ඉන්න මිනිස්සුන්ට පේන්නෙ ඒ වැරදි විතරමයි අවුරුදු 29 ට එයා අවුරුදු 39 ක ගැහැනු කෙනෙක්ගෙ අත්දැකීම් තියෙනවා කිව්වා එයා ඇත්තටම ගොඩක් ශක්තිමත් කෙනෙක් කියලා තමයි මට නම් තේරෙන්නෙ ❤😊

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 роки тому +1

    අැත්තටම හන්සමාලි අඳුනගන්න ලැබුණ පළවෙනි වැඩසටහන ස්තූතියි කැලුම් විජේසුරි නමි සුන්දර මාධ්‍ය වෙිදියාට ඔබලාතුන්දෙනාටමසැපසතුට ජය නිරෝගි සුවය දිගාසිරි වෙවා දළඳා සමිඳුන් රැකවරණ ලැබෙිවා ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට 🌹💞👍🌸💞🌹👍🌸🌹🙏🏼👍🌸💞💓

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි 🌷💐💐

  • @niroferooz9507
    @niroferooz9507 3 роки тому +66

    දරැවව පැත්තකට දාලා දෙවෙනි මිනිහව ලොකු කරගන්න අමිමලත් ජිිවත් වන මෙි සමාජෙ මටනමි ඔයා රත්තරං අමිමා කෙනෙක් පියුමි.මමනමි ඒ දේට ගොඩක් ගරැ කරනවා,භාහිරින් මිනිස්සු මනින්න එපා දරැවත් එක්ක සතුටින් ජිිවත් වෙන්න සුභ පැතුමි

    • @hashinidunukara3194
      @hashinidunukara3194 3 роки тому +3

      අනේ ඔව් නොකිව්වට ගොඩක් නිලියෝ එහෙම තමයි .ඒත් පියුමි ලමයා බලාගෙන හොදට ඉන්නවනේ

    • @madumadi2655
      @madumadi2655 3 роки тому +1

      සමිතා මිස්ට මම ආදරෙයි එයත් එහෙමයි...

  • @piyasiricooray112
    @piyasiricooray112 3 роки тому +2

    මින් ඉදිරියට ඔබ වැඩසටහනකදී අතින් කට වසාගෙන අධික ලෙස සිනහ විමෙන් වළකින්න. ඔබ ඉතාමත් දක්ෂ කාන්තාවක්. ඔබට ජය 🔥🔥🔥🔥🔥🔥🔥

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 3 роки тому +99

    දකුණු ඉන්දීය සිනමාවට පා තබපු අපේ කෙනෙක් පියුම් හංසමාලි ❤️

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 3 роки тому +8

    පියුමි අක්කා ඉන්න හැම porgram එකක්ම මම බලනවා ..බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න අක්කේ 👍😍😍😍😍😍😍😍😍😍😍

  • @sandunthushara1941
    @sandunthushara1941 Рік тому

    මිනිස්සු මොනව කිව්වත් හොඳගතිගුණ තියෙන හොඳ චරිතයක් එයාට ආදරේ❤❤❤

  • @kumariajith5374
    @kumariajith5374 2 роки тому +1

    Thank you

  • @danutiran6733
    @danutiran6733 3 роки тому +2

    Fabulous Piyumi and Handsome Anuj😘😘

  • @sajeekarandeniya631
    @sajeekarandeniya631 3 роки тому +1

    ඔබට ගොඩක් ස්තුති කැළුම් අයියෙ සමාජයේ ආන්දෝලනාත්මක චරිත යක් බව ට පත් වි තිබෙන පියුම් වගේ චරිතයක් ඔබේ කතා බහ ට එක් කර ගත්තාට ඔබ පවසන පරිදි ඇය කරන හැම දෙයක්ම සාධාරනිය කළ නොහැකි නමුත් ඇයත් ගැහැනියක් වගේම අගය කළ හැකි ගතිගුණ තියෙන හිතක් ... වගේම දයාබර මවක්...ඇයට යම් වටිනාකමක් ලබා දුන්නට ඔබට ස්තුති ඇය ට කුහක කමක් නොදක්ව හොඳ නිර්මාණ වලට දායක කරගත් තො ත් ඇය දක්ෂ රංගන ශිල්පීනියක් වේවි නොදුරු අනාගතය තුළ දි ...එ වගේම ඇයගෙ සිතුවිලි එළි දැක්වීමට දුන් අවස්ථාව බොහොම නිහතමානීව අගය කළ යුතු වෙනවා .....
    අනුජ් කියන්නේත් දක්ෂ සුන්දර රංගන ශිල්පීයෙක් ...පියුම්ටත් අනුජ් ට ත් සුබපැතුම් හදවතින්ම ....
    එ වගේම නිහතමානීව ආකර්ෂණීය ලෙසට කතා බහ මෙහෙය වු ඔබට ත් කැළුම් අයියෙ සුබපැතුම් හදවතින්ම ....

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 роки тому +19

    බලපු වැඩසටහන් වලින් විනොදෙන් බලපු වැඩසටහන පියුම් ඉන්න නිසා මනොජ්ටත් ආදරෙයි

  • @subhabandara8614
    @subhabandara8614 3 роки тому +3

    Mr.Kalum Such a gentleman..keep it up the good work ☺❤

  • @marinaleonard8094
    @marinaleonard8094 2 роки тому +2

    Soooo Beautiful, hugs from ibiza ❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 роки тому +7

    ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ..
    පියුමි ගැන කියන්න තියෙන්නේ ඒ විදිහට මං හිතන්නේ.
    කැලුම් පුතාටත් පින් පියුමි ගැන ඇත්ත මිනිස්සුන්ට දැනගන්න මේ වගේ එයාව ගෙන්නපු එකට.
    අනුජ් කියන්නෙත් දක්ෂතා ඇති දරුවෙක්.
    ආදරෙයි ඔයාලා ඔක්කොටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @samjewellery3336
    @samjewellery3336 3 роки тому +1

    Very nice video.nicely set up it.it is a happy program.reminded me David letterman show.you are closer to it.only you have the videos like this in lanka.all three are in union with openess,friendlyness,and casualness.every human has a lot of secrets with their personel life.all are good and bad both,it depends.no one can pleased all.do not worry about others thinking about others.you live your life as you wish.piumi is a example for any man or woman,other girls like piumi are in sad and sufferings but she is a fighter,and has good achievements.good job kelum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      Thank you so much for your very kind words. 💐💐💐💐💐

  • @dulanisandya9328
    @dulanisandya9328 3 роки тому +9

    අදයි වැඩ සටහන බැලුවේ. ඇත්තටම කියන්න ඕන දෙයක් පියුම් අක්කට අපි ගොඩාක් ආදරෙයි. අද කාලේ ඉන්න නිලියන් අතරින් ඇත්ත කතා කරන නිහතමානී චරිතයක්. කැලුම් අයියා ඔයාට ගොඩක් ස්තූති පියුම් අක්කව ගෙනාවට. 🙏🙏❤❤

  • @chamaliweerakkody3025
    @chamaliweerakkody3025 2 роки тому +5

    Piumi ♥️♥️♥️ you look gorgeous always. කට සැර ගැනුන්ගේ හිත හොදයී. 💗

  • @nikithaperera4805
    @nikithaperera4805 3 роки тому +3

    A beautiful programme.

  • @jithalwis9267
    @jithalwis9267 3 роки тому +24

    As a woman I really appreciate the flawless beauty of Piumi. Who are humans to judge another human? It is not our duty on earth to judge any being. With due respect from a woman to another woman- I wish you all the best in the international platforms as a srilankan performer. Go shine ! Stay beautiful and strong!

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings9321 3 роки тому +4

    One of your best programmes. Im always telling Mr Kalum,that I realy like your voice. Lovely programme Im really really like to Piyumi. She is very independent and unique character. You are very beautiful Piyumi. Anuj you are really handsome. Good Job. All the best
    Well done👍👍❤️❤️

  • @dhananjaneethanuja4404
    @dhananjaneethanuja4404 3 роки тому +7

    පියුමි ලස්සන හදවතක් තියෙන කාන්තාවක් ❤❤❤️❤️

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 роки тому +1

    පියුමි දිරිය මවක් නිහතමානි චරිතයක් ..අයට දොස් නගන්නේ අසප්පුරුස මිනිස්සු ,,,අසප්පුරුස මිනිස්සු දකින්නේම තවත් කෙනෙකුගේ නුගුන... සත්පුරුස මිනිස්සු .. සිල් වත් මිනිස්සු ..කෙනෙකු ගේ වෙරද්දක් දක්කත් අතන මෙතන කිය කිය අකුසල් කරන්නහ අපි කවුරුත් මෙරෙන මිනිස්සු ජිවත් වෙන ටික කාලේ කිසිම කෙනෙකුට වචනෙකින් හරි නොරිදවා අපිට ජිවත් වෙන්න පුලුවනිනම් අපි සියලු දේනාම සත්පුරුස මිනිස්සු මාගේ තාඨාගත බුදු පියානන් වහන්සේගේ උතුම් දර්ම ය සියලු දේනාටම පිහිට ක්ම වෙවා සම්මා සම්බුදු සරන යි

  • @sharminidias2732
    @sharminidias2732 3 роки тому +10

    Thank you Kalum for inviting them to your programme !

  • @sanathnishantha7642
    @sanathnishantha7642 2 роки тому +1

    පියුමි ඇත්තටම හරිම ලස්සනයි .

  • @sachinidilrukshi7012
    @sachinidilrukshi7012 3 роки тому +4

    පියුම් ඔයාගේ හිත හිරි ලස්සනයි තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 3 роки тому +5

    මං ප්‍රාර්ථනා කරනවා පියුමිට ඉන්දියානු හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න කියලා. හොද ආදරයක් ලැබෙයි. 💕💕💘💘💘💘

  • @Veneeshaofficial
    @Veneeshaofficial 3 роки тому +19

    පියුමි හංසමාලි ට මම නම් ගොඩක් ආසයි.එයාගේ වොයිස් එකටත් කැමතියි.කවුරු මොනා කිවුවත් එයා එයාගේ ගමන යනවා.සුභ පැතුම්❤️❤️❤️

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 2 роки тому +3

    අනේ අක්කෙ කට්ටිය මොනව කීවත් මම ඔයාට කැමති....😁😁😁මං වගේ මොංගල් විදියට හිනා වෙනවා❤😋..හරි ෂෝක් ඔයා

  • @mohamedfazmil
    @mohamedfazmil Місяць тому

    Wish You Happy Birthday 🎉 Piyumi

  • @samanthadissanayaka8233
    @samanthadissanayaka8233 3 роки тому +4

    අනුජ් නිහතමානි කලාකරැවෙක්❤️❤️❤️❤️❤️❤️❤️

  • @toomaal3raimi957
    @toomaal3raimi957 3 роки тому +30

    කැලුම් අයියාට දළදා සමිඳුන් පිහිටයි පියුම් නංගී කියන්නේ හොඳ ශක්තිමත් ගැණියක් ගල් මුල් එනවා සැලෙන්න එපා ඉදිරියටම යන්න ඔයාට දළදා සමිඳුන් පිහිටයි ❤️🙏❤️🙏

  • @C424c424
    @C424c424 3 роки тому +131

    පියුමි විතරක් නෙමෙයි ඕනිම ගැහැනියක් ලස්සන පිලිවෙලට ඇන්දම තමයි ..👍👍👍

    • @sithumiimasha2563
      @sithumiimasha2563 3 роки тому

      Anewa hetha piumi ge hadum nan mata lassanata penne

  • @slcreativemedia1979
    @slcreativemedia1979 3 роки тому +1

    පියුමි මොනා උනත් ඇත්තම කියනවා අවංකයි 🙂 පොඩ්ඩක්වත් skip නොකර බැලුවා 🤗 programe එක හරිම ලස්සනයි. Subscribe කරා keep it up👍👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...
      💐💐💐

  • @niromethu9538
    @niromethu9538 3 роки тому +3

    බොරුවට මාධ්‍ය හරහා පත්තිනි අම්මලා වෙන්න දඟලන අයට වඩා පියුමි ඇත්තටම හොඳයි.. ජයෙන් ජයම පතනවා ඇයට

  • @dinithiravihari8301
    @dinithiravihari8301 3 роки тому +4

    හරිම ලස්සන වැඩ සටහනක්❤️ ඇත්ත ටම පියුමි අක්කා අවන්ක නිහතමානී චරිතයක් මන් හරි ම කැමති චරිතයක්...❤️❤️

  • @uniquenature5712
    @uniquenature5712 3 роки тому +2

    පියුමි ගැන දුක හිතුනා.. එයත් ආස ඇති ජීවිතේ ලස්සනට විදින්න.. ඒක එයාගේ කැමැත්ත .. අනිත් අය ඇයි එයාව ප්‍රතික්ෂේප කරන්නේ.. Directors ලා දැන ගන්න ඕනි අනිත් ශිල්පීන් කියන දේ නොකර නිර්මාණයට අවස්ථාවක් පියුමිටත් දෙන්න...කැලුම් ඔබ ඇයව ගෙන්නුව එක හොදයි .. ඇය දෙස මිනිස්සු හොද විදිහට දකීවී.. කැලුම්ගේ කතා විලාසය අපූරුයි .!! අනූජ් Handsome Ever .!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි ඉනෝකා

  • @DS-kb3vn
    @DS-kb3vn 3 роки тому +72

    මොනා වුනත් ඒකි ලස්සන එකී.අපේ ගෑනු ඊරිසියයි ඉතින් ❤️

    • @fathimaasad2871
      @fathimaasad2871 3 роки тому +1

      Me comment eka piyumi daagena

    • @aishadeen1140
      @aishadeen1140 3 роки тому +3

      Aphooo wedeymai irisiya kharanna ..phenna gena inna one ne thamange lassana yalu 😥😥🇦🇪

    • @dumindaheshan9950
      @dumindaheshan9950 3 роки тому +1

      Monwa unata piumea kiyania hita hode kanha Mata mulina dakie Shangri-la hotel akder meta aurdu 2 kalin chandimalge royal birthday party akh hambunia katakar great woman

    • @aishadeen1140
      @aishadeen1140 3 роки тому

      @@dumindaheshan9950 oh riyalli🙊🙊🇦🇪

    • @sonitasonitaa1789
      @sonitasonitaa1789 3 роки тому

      ඔය ලස්සන බලන්න තිබුනේ මේකප් කියලා දෙයක් තිබුනේ නැත්තම්

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 3 роки тому +4

    I always knew Piumi is genuine lady . Great job Kelum...👍

  • @jayanthikumari6139
    @jayanthikumari6139 3 роки тому +4

    මමනම් හැමදාම කැමති කෙලින් කතා කර කරනදේ කියන කියනදෙ කරන හිත හයිය හොද ගැහැනියක් හොද අම්මා කෙනෙක් 💐💐👌👌❤️❤️❤️❤️❤️👌

  • @human9597
    @human9597 3 роки тому +3

    I do not know piumi personally and have no right to judge her character. But I see her as a mother who lives her life without harming others. She is a genuine human being. I respect and admire her for that.

  • @anulavidanagamage3159
    @anulavidanagamage3159 2 роки тому +1

    ඔබ කියන කතාව හරී හැමෝම අගය කරන්න පුලුවන් නම් ඒක තමා තමන්ගේ අගය වැඩි වෙන හේතුව පියුම් ට ඒ ගුණාංග ය තියෙනවා

  • @sitharasithara2648
    @sitharasithara2648 3 роки тому +7

    අම්මෝ පියුමි හිනා වෙලා බඩ රිදෙනවා ❤️❤️❤️❤️

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 3 роки тому +2

    Pumee you are a beautiful and a wonderful ❤ unbelievable lady ❤ and Mother...
    Great 👍..God bless you 🙏 ❤ Tc stay safe ❤..