19 - රාවණා යුගයේ විශ්මය මම ඔබට පෙන්වමි.

Поділитися
Вставка
  • Опубліковано 30 гру 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @1indikaprasad
    @1indikaprasad 4 роки тому +89

    උවමනාවෙන්ම වැලලු අපගෙ ප්‍රෞඩ අතීතය සොය යන ඔබට මාගේ ස්තුතිය ගයාන් මහතානනි.....

    • @ishu6474
      @ishu6474 2 роки тому +3

      ❤️

    • @indraniindrani9707
      @indraniindrani9707 Рік тому +1

      ​@@ishu6474 a

    • @htvspecial
      @htvspecial Рік тому

      ​@@indraniindrani9707 indrani miss you are my my life life is it in sinhala😅❤

    • @ChathuRose
      @ChathuRose 5 місяців тому

      Helayooooo ekathuwenna onnee me wenuwen

  • @samanthaudaya9240
    @samanthaudaya9240 3 роки тому +34

    කාලයකට පස්සෙ සිතට ආඩම්බරයක් දැනෙනවා . ඔබව සියළු දෙවියන් රැකදෙුවා.

  • @renukapadma3044
    @renukapadma3044 3 роки тому +8

    රාවණා යුගයක් යළි bihi වේවා !!! Obawani hela පුතුන් siya දහස් ගණනක් me hela දෙරණේ බිහි වේවා !!! Mage hela දේශය ආරක්ෂා වේවා !!! ඔබට අනේක wida ශක්තිය ලැබේවා !!! රාවණා යුගයේ විරුවන් අපට දැකගන්න ලැබේවා !!!

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 роки тому +20

    තෙරුවන් සරනයි ගයාන් සර් ඔබගේ අනර්ග කැපවීම සක්තිය තවතවත් දියුණුවට පත්වේවා🙏🙏🙏🌸🌸🌸

  • @RoshanDeAlwis
    @RoshanDeAlwis 5 років тому +98

    හෙළ දේශයේ අනන්‍යතාවය සහ ප්‍රෞඩත්වය සොයායන ගමනේ නියමුවා. ඔබට ජය.

  • @eshandahanayake4404
    @eshandahanayake4404 5 років тому +75

    රාවණා යුගයක් යලිත් පිබිදේවා 🙏🙏 ඔයාටත් ගොඩක් පිං ගයාන් අයියා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому +1

      ව ත් ම නේ
      ඔය රා ව ණ
      තුන් හෙළයේ ඉන්නව න ම්
      අ ණ වි න හූ නි ය ම් කො ඩි වි න
      නො කෙරී හිටීවි ද ? !!! !! !! !!!

  • @gusto6803
    @gusto6803 5 років тому +43

    විශිෂ්ට වැඩක් ජයවේවා... දුකක් කරදරයක් මේ යන ගමනේදී නොවේවා ඔබට හා ඔබ ඇතුළු පිරිසට බුදුසරණයි.. 🙏❤️

  • @helamansoya674
    @helamansoya674 4 роки тому +21

    ජය ශ්‍රී ගයාන් මහත්මයා , ඔබ දෙස බලාගෙන මමත් එනවා පිටුපසින්...🙏🙏🙏😊😊😊

  • @kanchanakrish9396
    @kanchanakrish9396 5 років тому +6

    ඔබට බොහොම පින්,මට අහගන්න ඕනම කරන වචන ටික ඔබ අවසානයේ ප්‍රකාශ කලා.මියයන්න පෙර මේ අපේ රටේ අතීත අභිමානය ශ්‍රී විභූතිය යම් ආකාරයකින් අපේ ඇස් වලට දකින්න සලස්වාලීමට ඔබට හැකිවේවා!!ඉතා දුශ්කර ගිරි දුර්ඝ නගිමින් ඔබ කරන්නට උත්සහ කරන මහා මෙහෙවරට අප නය ගැතියි,එවන් ස්තාන වල සිට හිදිමින් යම් අයෙක් අතීතයේ පටන් එවන් ස්තාන ගෞරවයෙන් රකින්නේද ඔබේ උතුම් අරමුණු අභිමතාර්ථ දැක ඔවුන් ඔබව ආරක්ෂා කරත්වා!!ඔබට ස්තූතියි .

  • @Denethkolla1
    @Denethkolla1 5 років тому +17

    රාවණායන්ගේ ආශිර්වාදය ලැබේවා ගයාන් අයියා,දනුශ් අයියා ඉදිරියටම යමු ..තෙරුවන් සරණයි

  • @sithumnimesh7766
    @sithumnimesh7766 5 років тому +31

    ආයුබොහෝවේවා ගරු ගයාන් මැතිතුමනි.ඔබගෙන් පසුව ඔබ කරනා මේ මහගු කර්ත්ව්‍ය ඉදිරියට කරගෙන යාමට සුජාත හෙළ පුත්‍රයන් විශාල ප්‍රමාණයක් මග බලා සිටින බව ප්‍රත්‍යක්ෂ වී ඇත. හෙළයාට ජය.ඔබට ජය.

  • @bngla7552
    @bngla7552 Рік тому +3

    ඇත්තටම ඔබතුමා විසින් මෙම දේවල් පෙන් පෙන්වා බොහෝම හොඳ දෙයක් කරන්නේ ඔබතුමාට බුදු පියාණන් වහන්සේ ගේ පිහිටයි

  • @mudithadhamma9540
    @mudithadhamma9540 5 років тому +53

    හෙළ ඉතිහාසය යලි මව් දෙරණ මත පිහිටු විමට කරන කැප කිරිම ඉතා අගනෙයි අයියේ.
    අපි දන්නැති බොහෝ දෙවල් ගයාන් අයියා නිසා දැන ගත්තා.
    ඔබට ජය ශ්‍රී!......

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 10 місяців тому +2

    🙏🙏🙏 සාදු සාදු සාදු! ඔබතුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය හා රැකවරණය ලැබේ වා!🙏 කවදා හෝ ඔය ගවේෂණය විශ්වයේ ම ආන්දෝලාත්මක මහා සොයා ගැනීම වෙනවා.💥2050💥ට පෙර, සම්බුදු ධර්මය ලොකේ බැලලීමට ඔය දේ එක හේතුවක් වනවා.🪔☸️ ඒ පින්වත් සක්විති රාවණා දේහය මතුකරදිනයි.🙏🙏🙏 සම්බුදු දහමත් ඉතිහාසයත් අපගේ මව් බිමත් ලෝකයේ දිදු ලන්නේ ඉදිරියට යි☸️☸️☸️💥💥💥🙏🙏🙏🪔🪔🪔👑👑👑

  • @udayangaunawatuna
    @udayangaunawatuna 5 років тому +79

    නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ.. විශ්මය ජනකයි... ඔබ දෙපලටම තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී .. ❤️❤️❤️🙏🙏🙏

    • @wijendrannagendran7720
      @wijendrannagendran7720 4 роки тому

      Very good
      YOUR great
      And looking for your life
      And my God bless your and
      YOUR family
      Thanks my friend

  • @channelhub7618
    @channelhub7618 5 років тому +4

    ඔබ තුමා හෙළ ජාතිය වෙනුවෙන් මෙ කරන මෙහෙවරට ගොඩක් පින්....අවන්කවම අඩම්බරයි ගයන් මහත්මයා.

  • @ashensuranga7735
    @ashensuranga7735 4 роки тому +9

    ඔබ තුමා ගැන ඉතාමත් අඩම්බරයි සින්හල පුත්‍රයකු වශයෙන් රටෙහි හෙල උරුමය විදහා පෑමට දරන්නාවූ වෙහෙස❤️

  • @camilakumara4218
    @camilakumara4218 2 роки тому +4

    ඔබතුමාට බුදුසරනයි . මගේ අනාගත බලාපොරොත්තුවත් ඉතිහාස ගවේශකයෙක් වෙන එක ❤️🙂

  • @udaramunasinghe9913
    @udaramunasinghe9913 5 років тому +16

    බොහොම පිං ගයාන් මහත්තයා ඔබට . ඉදිරියටත් මෙවන් හෙලිදරව් බලාපොරොත්තුවෙන්නෙමු. ඔබට ජය ශ්‍රී !!!!!!

  • @සකුසකු
    @සකුසකු 4 роки тому +4

    රාවන යුගයක් අපට නැවත ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @rumaa1378
    @rumaa1378 5 років тому +38

    පුලස්ති රිෂි තුමා කි අනාවැකි පිලිබද දිර්ඝ විස්තරයක් කරන්ඩකො...
    බුදු සරණයි!
    ශිු රාවණා පිහිටයි!

    • @sanjunishee3681
      @sanjunishee3681 4 роки тому +3

      ඒකනං මාත් අහන්නමයි හිටියෙ

    • @slvolleyballlovers4459
      @slvolleyballlovers4459 3 роки тому

      @@sanjunishee3681 math

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      බරණැස සත්‍ය වාදී හරිශ්චන්ද්‍ර මහ රජු
      අගස්තී ඉසි රජුගෙ පුතා වූ පුලස්තී ඉසි රජු වී
      7 වනුව හා 1 0 වනුව රාවණ නමින්
      බව දෙකක් හිටිය !!!
      1 0 වනුව එ නමින් රජ වෙලා තමා
      වෙස් වළා ගෙන වාල්මිකී මුණි වශයෙන්
      රාමායණය ලීවෙ !!!

  • @Shashikalakmal-ko7bk
    @Shashikalakmal-ko7bk 10 місяців тому +2

    Good luck❤❤❤

  • @shalisrilanka1539
    @shalisrilanka1539 5 років тому +43

    ගොඩාක් පිං..ඇගට දැනුන හැගීම් ඒ ශක්තිය කියන්න වචන නෑ ගයාන් අයියෙ .... රාවණා අප්පච්ගෙ ශක්තිය ධහිර්‍ය ඔබලාට ලැබේවා ...

  • @geethmalshan8859
    @geethmalshan8859 4 роки тому +8

    ශේෂ්ඨ ලෝ පතල නරපතියෙකුගේ ඉතිහාසයට නැවත පුනර්ජීවනය කරමින් යන ගමනට සුභ පැතුම් තෙරුවන් සරණයි ලක්මාතා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🦁🦁🦁🦁🐘🐘🐘🐘🐎🐎🐎🐎🐎

  • @shewonfdoz407
    @shewonfdoz407 4 роки тому +6

    මහා රාවණා අප්පච්චී පිහිටයී 🙏

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 5 років тому +5

    ගයාන් ...පරිස්සමින් ...
    ඔබට බුදු සරණයි ...
    සැගවුනු බොහෝ දැ තියනවා ..සුද්දා ⁣ගේ පුරාවිද්‍යාව අපේ ඉතිහාසය වලලනවා...

  • @jagathsrideera8813
    @jagathsrideera8813 5 років тому +24

    රාවණා දෙවිඳු පිහිටිය ගයාන් මහත්තයෝ තෙරුවන් සරණයි පරිස්සමට

  • @bandularathnasiri8697
    @bandularathnasiri8697 Рік тому +4

    වැළලී ගිය ඒ අසිරිමත් රාජධානිය පිළිබඳව ජනතාවට තොරතුරු සපයමින් කරණ මේ කටයුතු ඉතා විශිෂ්ඨයි.ඔබට තෙරුවන් සරණයි !රාවණා දෙවිඳුගේ ආරක්ෂාව ලැබේවා !

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 роки тому +6

    අපවෙනුවෙන් රට වෙනුවෙන් ඔබකරන මෙහෙය ඉතාමත් ආඩම්බරයි බුදුසරණයි දිර්ඝ ලැබේවා .

  • @Wowgreen5756
    @Wowgreen5756 5 років тому +2

    බොහොම පින් අපේ වළලපු ඉතිහාසය නැවත මතු කර මෙහෙමවත් පෙන්වනවට.ඊයෙ උ/පෙළ ප්‍රතිඵල ආවා .කලා අංශයෙන් ජයග්‍රහණය ලබපු සිසුවෙක් කීවෙ ඔහුගෙ බලාපොරොත්තුව පුරාවිද්‍යාව හදාරා අපේ සැබෑම ඉතිහාසය ලොවට ඉදිරිපත් කිරීම බවයි .අනාගත හෙළ පරපුරේ පුනරාගමනයම නොවේද මෙය.එහි පෙරගමන්කරු අන් කවරකුත් නොව ඔබම බව දැන් නම් සක්සුදක් සේම පැහැදිලිය . ඔබට ජය

  • @fire12084
    @fire12084 4 роки тому +6

    නියමයි ගයාන්. ඔබ‍ට ගොඩක් පිං අපිට මේවා පෙන්නනවට. පෙර ආත්ම වල අපිත් මේවගේ තැන් වල ඉන්න ඇති. හොදට පුරුදුයි වගේ දැනෙනවා. හරිම ආසයි බලන්න.

  • @ishuprabathprabath826
    @ishuprabathprabath826 4 роки тому +7

    ගොඩාක් පින් අපෙ ඉතිහාසය අපිට හෙලිදරව් කරනවාට ඔයාලට රාවණා ⁣දෙවි පිහිටයි!!!!!

  • @sammanisammani5009
    @sammanisammani5009 5 років тому +12

    ගොඩාක් ආඩම්බරයි අපේ අතීතය ගැන .මට නම් හිතෙන්නේ පුදුම 7 තියෙන්නේ අපේ lankawe කියලා .ගොඩාක් පින් ඔබතුමාට . ශක්තිය ධෛර්යය ලැබේවා තවත් තොරතුරු සොයන්නට .තෙරුවන් සරණයි

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 5 років тому +6

    අපේ හෙල ඉතිහාසය අපට පෙන්වන ඔබතුමාට තෙරුවන් සරණයි ධීර්ගඅයුෂ ලැබේවා

  • @kushan.praneeth5577
    @kushan.praneeth5577 5 років тому +5

    ඔබතුමා ඇතුලු මේ ගමනට සම්බන්දවෙන සියලුදෙනාට තෙරුවන් සරණයි ...අපි ඔබ තුමාසමග අපේ හෙල ඉතිහාසය වෙනුවෙන් සැම දා සිටින්නෙමු....

  • @مناالطقعان
    @مناالطقعان 2 роки тому +2

    තෙරැවන්Saරනයි අාශාවෙන් බැලුවෙ siයලු දෙවියන්ගෙ පිහිටයි ඔයාලට

  • @thuvindu4559
    @thuvindu4559 5 років тому +6

    Respect Gayan Sadakelum sir.❤️
    රාවණ ඉතිහාසය ගැන තොරතුරු සමාජ ගත කරන එකට අත්තටම ගොඩක් පින්..
    මේ හෙළයන්ගේ දේශය.❤️

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 4 роки тому +2

    Oba thumage me dawantha uthsahayata godak garu karanawa ...අපි නොදන්නා වටිනා තොරතුරු රැසක් ඔබ අපිට කියා දෙනවා ,,,ඒත් මේ යන ගමන් වලදී ,අඩුම තරමින් හිසට ශක්තිමත් හිස් ආවරනයක් වත් දාගෙන යන්න...ඔබ කරන ගවේෂණ වලදී ,ඔබට ආරක්ෂාව මදි බවක් පේනවා,,,ඔබව ආරක්ෂා වීම අපිට ගොඩක් වටිනවා,ඒ නිසා ආරක්ෂාව ගැන උනන්දු වෙන්න,,ඔබට දෙවියන් ගේ පිහිටයි ,,තෙරුවන් සරනයි අය්යේ❤️...

  • @ruwanranaweera2587
    @ruwanranaweera2587 Рік тому +8

    ගයාන් මහත්මය ඔබ නියම සින්හලයෙක්.ඔබට ලැබුනු වගකීම අකුරටම කරන විශිෂ්ටයෙක් විතරක් නෙවෙය් ඔය මීට කලින් ඔබ ආගිය ඔබට සම්බන්ද ඔබේම උරැමය.

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 роки тому +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

  • @neranjabuddini6168
    @neranjabuddini6168 5 років тому +4

    හෙල දරුවන්ට දැනුම ලබා දෙමින් හෙලය නගා සිටවීමට ඔබතුමා ගන්නා උත්සහය අතිවිශිෂ්ටයි තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @upulshantha5892
    @upulshantha5892 2 роки тому +6

    රාවනා රජු විසින් ඔබව රකින්නට පර්තනා කරමි

  • @Heart2591
    @Heart2591 10 місяців тому +8

    මේ රටේ සැබෑ ඉතිහාසය හෙළි වූ දිනෙක මුළු ලොවම මේ පින්බිම ඉදිරියේ දණ ගසනු ඇත...ඒ දිනය ඉක්මනින් ම උදා වේවායි ප්‍රාර්ථනය කරමු...🙏ඔබ තුමාට බොහොම පින් සිදු වේවා

  • @kelumdissanayaka3211
    @kelumdissanayaka3211 4 роки тому +1

    සුභ ගමනක් ඔබට....බුදු සරණයි...අපි ඔබත් එක්ක සැමදාම...

  • @methuma-මෙතුමා
    @methuma-මෙතුමා 5 років тому +10

    ඔබතුමා කරන ‌‌මෙම ගවේශණයන් අති විශිෂ්ඨයි ඉතින් ‌අපේ වැළලීගිය ‌‌‌‌පෞඩ ඉතිහාසය ‌මෙල‌ෙස අපහමුවේ තබන ඔබතුමාටත් සියළුම සහයකින්ටත් දීර්ඝාය පතනවා ඔබ සැමට ‌තෙරුවන් සරණයි

  • @WasanthaRamanayaka-rd6vi
    @WasanthaRamanayaka-rd6vi 2 місяці тому

    දැන්වත් අපේ දරුවන්ට අපේ සත්‍ය අතීතය පෙන්වා දිය යුතුයි.මෙතුළින් පැහැදිලි අපි හිගා කන්ට ඕනෑ ජාතියක් නොවන වග.ස්තූතියි අයියෙ ඔබට.

  • @thilirudilshan152
    @thilirudilshan152 4 роки тому +9

    හෙලයන්ගෙ ලේ වල කැක්කුම හොදටම දැනුනා අයියෙ.මමත් මගේ ශීු ලංකාව නම් වු පින්බිමෙ පිනට පහල වුන මහා රාවණයන් වු සක්විති රජුන් මගෙ පපුව තුල අමරණීයව ඉන්න නිසා.මමත් හෙලයෙක් නිසා.ඉදිරියටත් මේ වගෙ විඩියෝ අරන් එන්න.ජය ශීු අයියේ.

    • @ChathuRose
      @ChathuRose 5 місяців тому

      Aniwaren api ekathuwemu

  • @elenieleni3859
    @elenieleni3859 5 років тому +1

    ඔබගේ කැපවීමට ගොඩාක් ස්තූතියි බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !

  • @naleenindika9839
    @naleenindika9839 4 роки тому +3

    අරක්ශක අදුම් බවිත කරන්න සියලු දෙනට බුදුසරණයි !!!
    රාවණා දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @athapaththukumari9977
    @athapaththukumari9977 Місяць тому

    අපිට මෙිවා මෙිවිදිහටවත් දැකගන්න සලස්වනවට ඔබට ගොඩාක් පිං.🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasampath4007
    @jayanthasampath4007 Рік тому +5

    තාවකාලික සුවය සැප සොයන සියලුම දෙනාගෙ දැනගැනීම පිනිසයි විඳවන්න වෙන දවස වැඩි ඇතක නොවේ .යක්ක පුතුන් දියනියන් සතුරන් පරදන කාලය වැඩි ඈතක නොවෙ

  • @athulakumara3101
    @athulakumara3101 5 років тому +4

    ගයාන් අයියේ , බුදුසරණයි ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි මම ආසයි ඔයත් එක්ක එකතුවෙන්න, මට ලොකු ආසාවක් තියෙනවා අපේ යටගිය හෙල ඉතිහාසය ගැන සෙවීමට මට අමුත්තක් දැනෙනවා සහ ලොකු අබිමානයක් දැනෙනවා ඈත අතීතය ගැන 💖💖💖 ජයවේවා දීර්ඝයුස ලැබේවා ඉදිරියටම කරගෙන යන්න ශක්තිය දහිර්‍ය ලැබේවා ..!!

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 Рік тому +1

    අපි ඔක්කොම එකට එක්වී මේවා හෙළිකරමු 💪👍🙏🙏🙏💎👑️🌞🌙👋✋✌💪👍🙏🙏🙏💮🌷🌺🌹🌼🌸💪👍🙏🙏🙏🌹❤🌹💪👍🙏🙏🙏

  • @meerahansi5635
    @meerahansi5635 5 років тому +29

    මේ ගමන අතරතුර කිසිවෙකුට කිසිවිටෙක කරදරයක් නොවේවා.....!🙇
    සර් මේ පෙන්නන තැන් වලට දුවගෙන එන්න හිතෙනවා 🙄😍

  • @manelperera5336
    @manelperera5336 Місяць тому

    විශ්ම කර්ම නිර්මාන.රාවණා අප්පචිචි හෙළය රකිනවා.සත්‍ය නොදැක ඉන්නා මිනිසුනි මෙය විමසා බලනු.බුද්ධශක්තිය මතුවෙිවා.රාවනාශක්තිය මතුවෙිවා....🙏🙏🙏🙏🙏🙏

    • @manelperera5336
      @manelperera5336 Місяць тому

      පුරාවිද්‍යාවෙි ඇස්ඇරේවා.ඉතිහාසයමතුවෙිවා.🙏🙏🙏🤚🤚🤚

  • @CryptoNewsFirst
    @CryptoNewsFirst 5 років тому +3

    ඔබතුමා ට ගොඩාක් පින් මේ කරන සේවයට. අපේ දේවල් මෙහෙම දකින්න ලැබීමත් අපේ වාසනාව. ආසවෙන් බලන් ඉන්නේ ඊලග එක දානකම්. !!! ඔබ දෙපලටම ජය!!!

  • @gayanranasingha2625
    @gayanranasingha2625 5 років тому +1

    ගයාන් අයියේ ඔයා ට තව තවත් මේදේවල් කරන්න සක්තිය ලැබේවා අපි හරිම අාසයි අපේ රාවනා රජතුමා ගැනවිස්තර හෝයලා අපිට පේන්නනවට හරිම අාඩම්බයි අැගට දැයේන සක්තිය කියන්න බැරි තරං ජයවේවා ගයාන් අයියේ බුදුසරනයි ඔයාට පරේස්සමට ඉතුරැැ ටික කරගන යන්න

  • @nilushisamanthika2673
    @nilushisamanthika2673 5 років тому +3

    ඔබත් මමත් එකතුව නිර්මාණය කල ඒ ප්‍රෞඩ අතීතය, නැවතත් දැකගන්න ලැබීම , වචනයෙන් කිව නොහැකි සතුටකි..!!
    ගයාන් සර්. ඔබට පින්.!

  • @nilukshiprabha7531
    @nilukshiprabha7531 Рік тому

    ඔබතුමාට ගොඩාක් පිං මේ කරන මෙහෙවරට ♥️

  • @bhanukaprabhath9412
    @bhanukaprabhath9412 4 роки тому +5

    ගයිය අයියෙ, අවුරුදු 19 ක් වෙනව මට මෙ ඩිසෙම්බර් වලට, මාර ආසවක් ඇති උනා ඔහොම අලුත් දේ හොයාගෙන යන්න,, ඔයාලත් එක්ක, පුලුවන් කමක් තියෙනවන්ම් මමත් මාර ආසයි ඔය වගේ රාවණ ගමන් වලට සහබාගී වෙන්න ඔයත් එක්ක.. (ලයිට් එක අල්ලන්න හරි කමක් නෑ) ඒ තරම් ආසයි, ඕව බලන්න

  • @cricketflash9497
    @cricketflash9497 5 років тому +2

    අයියණ්ඩියා උබේ ඔය මහන්සියට බොහොම පිං.අපි කොහොම ජාතියක්ද කියන එක මේවා බලදදි තේරෙනවා.පරෙස්සමින් දිගටම කරගන යමු.ජය මහා රාවණා ❤️👍

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 Рік тому

    මඟේ ආදර්ණීය පුත්‍ර රත්නයට දිර්‍ර්ඝායු වේවා අපේ හෙළ ප්‍රෞඩ ඉතිහාසය ගෙනහැර පෑම පිළිබඳව 🌹❤🌹👋✋✌💪👍🙏🙏🙏🌸🌼🌹💮🌷🌺💪👍🙏🙏🙏💎👑️🌞🌙💪👍🙏🙏🙏

  • @sanjunishee3681
    @sanjunishee3681 5 років тому +127

    ඇත්ත පිලිගන්න බැරි මෝඩ මිනිස්සුන්ට දැන්වත් තේරෙයි රාවනා කියන්නෙ කොහොම රජෙක්ද කියලා....බුදු සරණයි......

    • @madukaruwan930
      @madukaruwan930 5 років тому

      Sajani Nimesha 🙏☸️

    • @Dian-ol4bl
      @Dian-ol4bl 5 років тому

      Theruwan saranai....!!!

    • @dilshanjayasekara8190
      @dilshanjayasekara8190 5 років тому

      Sajani Nimesha අනිවාර්යයෙන්ම

    • @jinendareeseram3807
      @jinendareeseram3807 5 років тому +2

      Ane ape ethi hasaya gana ahanna api hari asi ethi hasaya hoya yana obala gena mata hithenawa rawana kalaye obala enna athi kiyala aki obala mechchara mahansi wenne obalata godak pin budusaranai

    • @jinendareeseram3807
      @jinendareeseram3807 5 років тому +2

      Pelak hamuduru waru. Kiyanawa sinhalaya vije gen pawathinawa kiyala aya aththak nowana bawa api danimu ape awasanawata ahema suwamin wahanselath ennawa kanagatui

  • @anurasrikariyawasam4825
    @anurasrikariyawasam4825 5 років тому +1

    බෙහෙවින් වටිනා විස්තර රැසැක් , ගයාන් මහතා සෑමදාම අපට ගෙන එනවා ඔබට බොහොම ස්තුති .....

  • @renurathnayaka3126
    @renurathnayaka3126 5 років тому +93

    සුර්ය මස්තු නමෝ රාවණ්:* ආශ්චර්යයවු අපේ පෞඩ විශ්මය.. ගයාන් සහොදරයා ඔබතුමා පවසන දේ ඉතාමත් පැහැදිලියි.. තුිකෝණගතව පිහිටා ඇති මේම මාලිගය මට හැගේ විටක රාවණ් දෙව් විසින් භාවනායෝගිව සිටින්නට යොදා ගත් ස්ථානයක් දෝ යැයි.. මා පැවසුවේ මට සිතෙන දෙය,වරදක් නම් සමාවන්න, ඔබතුමා ඔය සියලුම දත්තයන් රැගෙන අපේ පිංවත් ජනපතිතුමා හමුවට යන්න.. කිසිම කෙනෙකුගේ මැදිහත් විමකින් තොරව ඔබතුමාම යන්න.. අපේ පෞඩ ඉතිහාසය තවත් කිසිම ඉදිකටුතුඩකටවත් වැසිය නොහැකි බව ඔප්පු වි හමාරය.. මෙම විශ්මය තව තවත් අපහට,මතු පරපුරට අභිමානයක්,ආඩම්බරයක් වන්නට තර්ක විතර්ක මැද පෙන්වා දිමට හැක්කේද ඔබතුමාට පමණක්ම බවද පසක් වී හමාරය.. එය තවත් නැවත්විය නොහැකිය.. පිංසිදුවෙවි ඔබතුමා ආරක්ෂක විධි යොදාගනිමින් හෙල දීප විශ්ම විකුම් එඩි තෙද බල අප දෑසට ගෙන ආව මැනව...
    ඔබතුමාට ආයුබොහෝ වේවා!🙏
    ජයම වේවා!
    සූර්ය දෙව් රාවණ්" ඔහු රක්ෂා කරමින් අවශ්‍ය සියලුම දේ සදහා දොරටු විවර කර දුන මැනව...🙏

    • @gamagedamith1426
      @gamagedamith1426 5 років тому +2

      Pinwath janadipathi thuma thamai bayanakama

    • @someshsilva232
      @someshsilva232 5 років тому

      දැන් රාවණ මන්ත්‍රත් තියෙනවද 😅😂

    • @nehanchandira
      @nehanchandira 5 років тому +1

      @@someshsilva232 dan newe bro eda idanma thibba.. dan thamai ewa thiyanawa kiyalawath danne..

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 роки тому +2

      සාදු සාදු සාාාාාාාාාාාාදු සාාාාා!!!!

    • @udeeshanipun5520
      @udeeshanipun5520 3 роки тому +1

      @@someshsilva232 දැන් නෙමේ බං ඒ කාලෙ ඉඳන්ම තිබුන. උඹ සිල්ව කෙනෙක් නිසා උඹට මේව ගැන ගානක් නෑ කියන එක තේරෙනව. ශිව දෙවියන්ට කියන ස්තෝත්‍ර ඔක්කොම රාවන රජු විසින් ලියපුව කියන එක ඉංදියාවෙ මිනිස්සුත් දන්නව ඒත් උඹ වාගෙ කල්ලතෝනි ඒව දන්නෙ නැ. උඹේ වරදක් නෙමේ සිල්වට රෙද්ද උස්සපු උඹෙ ආච්චි ගෙ වැරද්ද.

  • @amilkumarawarsha9834
    @amilkumarawarsha9834 5 років тому +1

    හරිම සතුටුයි .මේ විදියට හරි මේ තැන් දැක ගන්න අපි පිං කරල තියෙනවා .ඔබ දෙදෙනාට බොහොම පිං .

  • @janak1850
    @janak1850 2 роки тому +6

    ගයාන් සහෝදරයා ඔබකරන කර්තව්‍යය ඉතාමත් විශිෂ්ඨයි. ඒවාගෙම මට පුන්චි ඉල්ලීමක් කරන්න අවශයයි ඔබට පුළුවන්නම් ඔබ මේ කරන සෑම වැඩ සටහනක්ම english වලට හඬ කවන්න ඒක ගොඩාක් උවමනාවෙයි අපි හෙලයන් කවුද කියලා ලෝකයම දැනුවත් කරන්න. ඒ විතරක් නෙමෙයි පිටරට ඉපදුන සිංහල දුවාදරැවන්ටත් හෙල ඉතිහාසය දැනගැනීමට ගොඩාක් රුකුලක් වෙයි ඔබෙ සියලුම වැඩසටහන් එසේ කරන්න. "තෙරණුවන් සරණයි"
    දීර්ඝායූ වේවා !!!

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we Рік тому

    ඔබේ කතාව හරි....ඊජිප්තු පිරමීඩ වල ඇතුලට යන මාර්ගයත් මීට ගොඩක් සමානයි....මොකක් නමුත් ලොකු සම්බන්දතාවය ක් තියෙනවා .....මේ වැලලෙන ඉතිහාස කතාව මා දැනගත්තේ ඔබ නිසයි....ස්තූතියි 😍👍

  • @gaminikaldeda9575
    @gaminikaldeda9575 Рік тому +3

    අපිට අපි ගැන අාඩමිිබරවිය හැකි අතිතයක් වර්තමානයට ගෙනඑ්ම ගැන ඔබ සියලු දෙනාටම ප්‍රනාමය පුදකරමි තෙරැවන් සරණයි

  • @indranialwis2124
    @indranialwis2124 2 роки тому

    Sthuuthiyi Obata... Boho seyin agaya karami.... Obage arakshawa ganath sithiya yuthuyi... Rawana pihitayi

  • @geethaindhusiri9997
    @geethaindhusiri9997 5 років тому +74

    ආරක්ෂිත ඇඳුම් තිබුණ nam හොඳයි නේද .ඔබතුමා අපිට වටිනා කෙනෙක් .

  • @somalathamadurawela9725
    @somalathamadurawela9725 3 місяці тому +1

    හෙළ ජාන හිමියන් මේ ඉතිහාස ගවෙෂණ ඉතා කැමැත්තෙන් අද්‍යනය් කරන බව පැහැදිලි වේ. ඔබ‍ට තෙරුවන් සරණයි

  • @tharangamadhusanka4590
    @tharangamadhusanka4590 5 років тому +7

    ඔබ තුමාට ජයශ්‍රී.....🙏🙏🙏

  • @thalathadissanayake3682
    @thalathadissanayake3682 10 місяців тому +1

    රාවණා ලේ😏❤️

  • @SL-Food-Tv
    @SL-Food-Tv 5 років тому +15

    ගොඩක් වටිනවා මේ ස්ථාන පෙන්වන එක.
    අපෙන් හිතා මතා වසන් කර ඇති සත්‍ය ඉතිහාසය ගොඩනඟන්න ඔබතුමා ලොකු වෙසෙක් දරනවා.ඒ බව මෙමෙ වීඩියෝව තුලින් මනාව ඔප්පු වෙනවා👍
    තවදුරටත් එසේ කිරිමට ඔබට කිසිම කරදරයක් නොවී ශක්තිය වාසනාව ලැබේවා කියලා මන් හදවතින් ප්‍රාර්ථනා කරනවා. ජයශ්‍රී ඔබට තෙරුවන් සරණයි !!!

  • @pmdsandamali9434
    @pmdsandamali9434 4 роки тому +1

    ගයාන් සහෝ ඔබට ජය ඔබව බිහි කල දෙමාපියන් පිං ඔබව අප අපේ දරුවන් වෙනුවෙන් මේ ලෝකයට ජනිත කලාට සිගිරියේ කැනම් කර වසා අැති දොරටු අැරිම කල හැක්කේ ඔබටම පමනයි ඔබ වෙනුවෙන් සිංහලයෝ අැසට නොපෙනෙන අයත් ඉන්නවා ඔබේ අාරක්ෂාවට රාවණා රජුගේ ශක්තිය ඔබට ලැබෙවා

  • @MalithCLive
    @MalithCLive 4 роки тому +4

    රාවණා රජ්ජුරුවෝ ගැන හොයන්න ගොඩක් ආසයි මාත් 🔥🔥❤️❤️❤️💪💪💪

  • @hiruninethsarani2765
    @hiruninethsarani2765 Рік тому

    Great video💯💯👌 අසාවෙන් බලන්න පුලුවන්❤️👍

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 5 років тому +7

    ගොඩක් ආශාවෙන් හා උනන්දුටකින් බලා ඉන්නවා ඔබ තුමාගේ වීඩියෝ එකක් එනකල් ඔබ දෙදෙනාටම තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @jayaamaratunga6162
    @jayaamaratunga6162 4 роки тому +1

    Rawanata vaira karana kiribathgoda hamuduruwoo,helaya wanasana maarayage eka nirmaanayak.obata jaya!!!.

  • @sanjunishee3681
    @sanjunishee3681 5 років тому +7

    බුදු සරණයි.වීඩියෝ එක එනකං බලාගෙන හිටියෙ

  • @samankumara3054
    @samankumara3054 5 років тому +1

    Obathuma me vadasatahana digatama karagena yanna.

  • @rangaperera8174
    @rangaperera8174 5 років тому +8

    Dear Gayan, We have been waiting to see more from you about "The Greatest Rawan". What you do today will no doubt pave the foundation to explore more on our greatest "Hela History". I'm sure that many of the youngster on this sacred motherland will put an effort to find out our unbelievable knowledge, techniques ,skills and also the great cognitive power and Dhyana our great great ancestors possessed. In a way this kind of discoveries will enable to protecting our young blood( especially Millennials and Gen Z) from evil and to direct them to more disciplined fruitful explorations combined with spirituality.
    Great Job Gayan and the Team,
    Ranga Perera- Panadura

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Рік тому +2

    රාවණා දෙවිදු පිහිටැබෙිවා.....🙏🙏🙏🙏

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 5 років тому +13

    සිවුහෙලයට ජය!!!

  • @dilininawagamuwa8695
    @dilininawagamuwa8695 3 роки тому

    Jathiya wenuwen idiriyata. Api obathuma samagai, Budu saranai!

  • @meghawijewardane
    @meghawijewardane 5 років тому +21

    Like I always say!!! I am patiently waiting until the time comes!! මා ඉතාමත් ඉවසිල්ලෙන් මග බලනවා හැමදාම කියනවා වගේම! අපේ උරැමය නැවත අලුත් කරන්න ට ... නිවැරැදි ම මොහොත දන්නේ ඔබතුමා ම පමණයි !!! ☁️❤️☀️🙏🏽

    • @shehansl2602
      @shehansl2602 4 роки тому +2

      ❤️❤️

    • @niranjalasandamali4077
      @niranjalasandamali4077 Рік тому

      ☁️☀️❤

    • @asokajayalath3228
      @asokajayalath3228 Рік тому

      මේඝ අපි ඔයාට ගොඩක් ආදරෙයි..ඒ වගේම ලන්කාවටත් මේ ඉතිහාසෙටත් ඔයා වගේම ගොඩක් ආදරෙයි..ඔයා ලොකු වෙලා ලන්කාවට හොද දෙයක් කරයි කියල අපි හිතනවා..😊ලගදි වීඩියෝ 1ක් කලේ නෑනේද..වීඩියෝ 1කුත් කරන්න අපි බලන් ඉන්නවා😊❤

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      සිරි ලක වනාහී
      අතී දැඩී ඊරිසීයා ආකරයක්
      නි සා
      සු රැ කු ම ට
      මෙ ත් බ වු නේ
      බෙ හෙ වි න්
      නිරත වෙන්න !!!
      ව්ෂ්ණු සාය් බාබාවැ අල්ලපු රටේ දී
      කොඩි ව්නයකින් කුටිය තුළ යෑමට දෙ අත් ද
      යෙදි හිටිය දී සුවපත් කළ සිව සිරි ලක දී
      අසාදාරණයේ හිරේ හිටිය !!!
      1 0 වනුව රාවණ නමින් රජ වූ අය සිරි ලක
      වි න 1 8 කැපුම් නිසා ගොඩක් අයට
      අ තී බිහිසුණු විපා !!!
      ඒ නිසා ,
      ස දා බැහැර හිට සිරි ලකට
      මෙ ත් සෙ ත් යොදන්න !!
      2 0 2 6 බෙoගාල බොක්කට වැටෙන ග්‍රාහකය
      නැවැත් වීමට
      වෙන්ට ඇති
      බඹ දෙව් රජුන්
      ඔබ පොළොවට එවන්ට ඇත්තේ !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      නි වැ ර දි මොහොත දන්නේ
      සෑ හෙ න් ට
      නි වැ ර දි ව
      බාවනා E . S . P . අනුව !!!

  • @nimsaranimihirani2067
    @nimsaranimihirani2067 5 років тому

    Hirigadu pipenawa oba thumage kathawata.godak pin me dewal kiyala denawata.

  • @lahirunimesh7483
    @lahirunimesh7483 5 років тому +3

    ස්වස්ති සිද්ධම්♥️🇱🇰..

  • @dushdush8490
    @dushdush8490 5 років тому +1

    ඔබතුමා me ganna උත්සාහ gana godak adamarai...oba thuma thawa thawath mewani dewal හෙළිදරව් karna ශක්තිය ධෛර්යය labewa.....thruwan sarani...

  • @manjulaliyanaarachchi8063
    @manjulaliyanaarachchi8063 5 років тому +4

    ගොඩක් පිං. හෙළයට ජය💪🏻

  • @amiladhanushka3954
    @amiladhanushka3954 Рік тому +1

    ඔබතුමාta ජයවේවා me video අපට pennala dek u සහයෝගයyata

  • @niroshafernando2940
    @niroshafernando2940 5 років тому +5

    ඔබට බොහොම පිං මෙවැනි පුදුමයන් එලිදැක්විම ගැන, හෙල ලේ ශක්තිය ගැන , ඔබට ජය🌞🌕

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 роки тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @janithasadaruwan6971
    @janithasadaruwan6971 5 років тому +4

    අයියේ ඔයානම් හැබෑම හෙලයෙක් අනේ ඔයාට තව තව ශක්තිය ලැබෙන්න ඕනි රවනා යුගය සොයා යන්නට 🖤🙏🙏🙏🙏🙏

  • @vinodaniweerasekara3766
    @vinodaniweerasekara3766 5 місяців тому +1

    රාවන රජුනි❤නැවත පැමිනෙන්න❤❤❤❤

  • @kasunnuwantha4396
    @kasunnuwantha4396 5 років тому +69

    අනේ අයියේ කොහොමහරි කරල මේ ලෝකයට පෙන්නන්න අපේ රට තමයි මේ ලෝකෙ තියෙන විශිෂ්ටම රට කියලා. 💪💪💪❤️❤️❤️😔

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 2 роки тому +2

      කන්නත් නැහැ නෙ ද දැන් 😁😁

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      ඊ රි සි යා වෙ න්
      ලෝකෙම
      අ තී වී ශී ෂ් ට ම ජාතිය
      මේ
      තු න් හෙ ළ ය වග
      නො දන්නෙ කවු ද ? !!!

    • @jayanthasampath4007
      @jayanthasampath4007 Рік тому

      මේ ලෝකෙ ශේස්ටම ජාතිය සින්හල හෙලයන් පටු අරමුණු උදෙසා කවුරු සියල්ල වසා දමන්න හැදුවත් දිනක සියල්ල එලි දකිනු ඇත රාවනා යනු නියම සින්හලයන්ගේ සිත් වලට කා වදින දෙයක් .පලිගන්නා කොටසක් සැබෑ දෙට ඇඟිල්ල දික් කරාට නියම සින්හල ලේ ඇති හැමෝම ඉතිහාසය සමග ජීවත් වනු ඇත

    • @ChathuRose
      @ChathuRose 5 місяців тому

      ​@@කොස්තාපල්සුසිරිපාලissaraeage una nam lankawen tami liketama balaya pennuwe

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +1

    සුපිරි. VIDEO.
    එකක්
    සීගිරි. පුරවරයේ. බොහෝ. දේ. සැගව
    ඇතේ. සුදු. වැලි. වලින්. පිරැණු. ජම්බුද්වීපේ
    දඩු. මොණරින්. එලියේ. කල එලි
    කරනු. මැනේ. රකිනෙමු. සැමදා.
    සිව්වනක්. සිව්හෙළේ
    ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @crezyman1154
    @crezyman1154 5 років тому +6

    🙏ජය ශ්‍රී🙏

  • @NirmalaRanaweera-s8h
    @NirmalaRanaweera-s8h Місяць тому

    ජයශ්‍රී !!! ජයශ්‍රී !!! ජයශ්‍රී !!! සහස්‍රමුඛ රාවණයාණනි🙏