Adare pujaniyai | ඇස්වහක් කටවහක් වැදුනා සේ මට දැනේ | Slowed & Reverb | Shihan Lanthra 🎧

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 371

  • @deepikafdo6573
    @deepikafdo6573 6 місяців тому +154

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ..❤😢
    තාම මේක අහන අය කෝ😊🎉

  • @ChanduliKusal-oh1bk
    @ChanduliKusal-oh1bk 6 місяців тому +96

    "මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!"
    🥺🤍✨

  • @shashmika1575
    @shashmika1575 7 місяців тому +189

    පාන්දර 2යි 💔🙌

    • @X_seven_music
      @X_seven_music  7 місяців тому +7

      🥺💔

    • @gaminghadocs1263
      @gaminghadocs1263 7 місяців тому +7

      1.43A.M💔

    • @HiruniNadeesha-kz3nk
      @HiruniNadeesha-kz3nk 6 місяців тому +1

      🥺

    • @ShewonBuddhi
      @ShewonBuddhi 6 місяців тому +3

      12.22 පාන්දර 😩🥹

    • @MADUWA_LK
      @MADUWA_LK 6 місяців тому +15

      ඔච්චර නිදි මරන්න එපා මනුස්සයෝ මොලේ අබල දුබල වෙයි 😂

  • @LakshikaKaushalya
    @LakshikaKaushalya 6 місяців тому +81

    මට මගෙ ලෝකයක්ම උනේ මගෙ bf ඉතින් අපෙ ආදර කතාවට අවුරුදු 5ක් තාමත් එයා මාත් එක්ක මන් මේ සින්දු අහනවා එයාව මතක් කර කර හැමදාම රෑට ඉතින් මට එයාව කවදාවත් නැති කරන්න එපා දෙවියනේ ❤ මන් එයාට ගොඩක් ආදරෙයි අපි දෙන්නව කවදාවත් වෙන් කරන්න එපා ❤❤

  • @JanithMadusanka-v4h
    @JanithMadusanka-v4h 6 місяців тому +72

    දවල් දවසෙ කොහම ඉදියත් රෑ වෙද්දි මූඩ් අවුල් යනවා 🥺❤️

  • @WijeVeera
    @WijeVeera 6 місяців тому +43

    ඇත්තටම මේ සින්දුව තරම් වෙන සින්දුවක් හිතට වදින්නේ ම නෑ.

  • @ChamudiShehara-s3l
    @ChamudiShehara-s3l 19 днів тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්...🙂❤️‍🩹

  • @Raviduvishwajith-r4r
    @Raviduvishwajith-r4r 5 місяців тому +42

    අදට අපේ ආදරෙටත් අවුරුදු එකහමාරක්...ඉතින් අදටත් එයා වෙනසක් නොකර මාත් එක්කම ඉන්නවා ...හැබැයි එයා නැති වෙයි කියන බය තාම හිතේ තියෙනවා ...අනේ දෙවියනේ එයව නම් මගෙන් වෙන් කරන්න එපා..මොකද ඒතමා මගේ හුස්ම ටික....හරි ආදරෙයි ළමයෝ මම ඔයාට ...❤🌍😊💐

  • @AmadaDhanashi
    @AmadaDhanashi 7 днів тому +1

    ලස්සනම සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ...♥️♥️♥️♥️💐

  • @Gimsara-y3u
    @Gimsara-y3u 4 місяці тому +8

    කොචිචර ඇහුවත් එපා වෙන්නැ සිරාවටම 😢

  • @dushanidamayanthi6275
    @dushanidamayanthi6275 5 місяців тому +8

    මේක නම් පිස්සුවක් 🥺❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😩

  • @SenuriDilshika
    @SenuriDilshika 5 місяців тому +18

    අහන්න ආස සින්දුවක් වගේම මගේ මූඩ් අවුල් කරන සින්දුව🥺🙃💔

  • @Priyanka-kg7hm
    @Priyanka-kg7hm 6 місяців тому +37

    පාන්දර 2:45
    කුවෙටිි අහස යට ❤😢

  • @chathuriwijerathne-xd7rn
    @chathuriwijerathne-xd7rn 5 місяців тому +18

    චාරු 🥺❤ ඔයහ් කොහෙ හිටියත් සතුටින් ඉන්නහ් මගෙ මැනික🥺🫀 ♥️

  • @KaviduDewshan
    @KaviduDewshan Місяць тому +5

    එකට හිටපු අය වෙන් වුනාම දැනෙන වෙිදනාව වැඩි ❤😢

    • @sanuakarsha
      @sanuakarsha Місяць тому

      ඒක මේ ලෝකෙ හටි ළමයෝ 🙂 හැමොම හැමදාම අපි එක්ක ඉන්න ආපු අය නෙවේනෙ 🙂💔

  • @TharuGirl344
    @TharuGirl344 6 місяців тому +44

    අව්රුදු 3 ක් පන වගෙ ආදරෙ කරපු එයා අද වෙන කෙල්ලෙක් එක්ක....🥺❤️‍🩹 අනෙ දෙවියනේ කාටවත්ම තමන් පන වගෙ ආදරෙ කරන කෙනා නැතිවෙන්න එපා 🥺🙏

    • @sarangadinushofficialyoutu7289
      @sarangadinushofficialyoutu7289 6 місяців тому +3

      😩💔

    • @NimanthaMaduranga
      @NimanthaMaduranga 5 місяців тому +1

      ❤❤❤❤

    • @PahanPahan-jm4mr
      @PahanPahan-jm4mr 5 місяців тому +3

      කෙල්ලෝ දාලා යන මේ ලෝකේ ඔයාලා වගේ කෙල්ලෝ ඉන්න එක ගැන සතුටු වෙන්න ඕන ඒ කොල්ල😔🤍

    • @DinushaAkash-z7j
      @DinushaAkash-z7j 4 місяці тому +1

      හිතන්න එප බ්න් අපි ඉන්නො❤❤

    • @thenukasinduja5535
      @thenukasinduja5535 2 місяці тому

      😿❤️‍🩹

  • @dusanthakumara1757
    @dusanthakumara1757 5 місяців тому +10

    ආදරේ කියන්නේ දුකක් විතරයි 🙂🥺

  • @Adeepaishan
    @Adeepaishan 14 днів тому

    ඒ සින්දුවනම් හදවතටම වදිනවා සැරටම 🙂❤️

  • @djfeeling17
    @djfeeling17 17 днів тому +3

    2025 ahana set eka me paththata 😢❤

  • @OchaliDinelsha-tg6oj
    @OchaliDinelsha-tg6oj 4 місяці тому +7

    මේ ආදරේ පූජනීයයි හුගක් ඔබ නමින් කැපකරා ජීවිතේ 😔💔

  • @Vihangitharuka
    @Vihangitharuka 2 місяці тому +3

    මං වගේ ආදරේ ලැබෙනු නෑ හෙට දිනේ....🥀🙂
    හැමදෙයක් ජීවිතේ ඔබ තමා මගෙ උනේ ..🙌

  • @PASIMETHU
    @PASIMETHU 5 місяців тому +7

    මේ ආදරෙ පුජනියයි උනාට ආදරෙම තමා කවදා හරි ජිවිතකය් විනාස කරන්නෙ 🕊️

  • @dinushawewalagmge6993
    @dinushawewalagmge6993 5 місяців тому +4

    ඔබේ නම්න් කැපකලා ජිවිතේ ❤හැමදෙයක් ජිවිතේ ඔබ තමා මගේ උනේ,❤

  • @senalifernando2421
    @senalifernando2421 6 місяців тому +5

    හැමදෙයක් ජිවිතේ ඔබ තමා මගෙ වුනෙ...

  • @TharushaLakshan-d5k
    @TharushaLakshan-d5k 2 місяці тому +1

    හරි ලස්සන සින්දුවක්❤

  • @CutyputhaCutyputha
    @CutyputhaCutyputha 4 місяці тому +7

    මං වගේ අදරේ කරන්නැ කවුරැත් මැණික මගේ පණ තරම් අදරේයි දැන් ගොඩක් ඇතයි අපි දෙන්නා 😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞M♥️A

  • @InnocentGrassyMountain-zo5jm
    @InnocentGrassyMountain-zo5jm 4 місяці тому +7

    එයා මාව අද බ්ලොක් කරා..කිසිම වැරැද්දක් නැතුව 😢..එයාගෙ වෙනස් වීම හරි ලස්සනයි 😢❤..මන් කියන්නෙ එයාව හොදට

  • @TheekuWeerasekara-ns1mb
    @TheekuWeerasekara-ns1mb Місяць тому +1

    "වචනෙකින් රිදවලා නෑ ඔයා..
    ආදරේ දුන්නා පමණි.."🥺❤️‍🩹

  • @GimhaniMaheshika-u6k
    @GimhaniMaheshika-u6k 28 днів тому

    😊❤️😇 කවදාවත් එපා වෙන්නැති සින්දු

  • @wishuputha7640
    @wishuputha7640 4 місяці тому +5

    පාන්දර 02:25 වෙලාව තාමත් අහන ගමන් උන හැමදේම මතක් කර කර තනි මම කලු කාමරෙ හඩා විදිනවා 🙂

  • @pahannimsara-wh6so
    @pahannimsara-wh6so 6 місяців тому +14

    බලාපොරොත්තු 🥺❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀නැති වූ ♥️🥺 කළ 🥺♥️ මිනිසුන් අසිහියෙන් 🥺👽 ජිවත් 😣 වීමට පටන් ගනී ✩🍂

  • @MaliduSadun
    @MaliduSadun 6 місяців тому +21

    මන් වගේ ආදරේ ලැබෙනූ නැ හෙට දිනේ හැම දෙයක් ජිවිතේ උබ තමා මගේ උනේ....😔💔

  • @YohanRanasinha-hh2rh
    @YohanRanasinha-hh2rh 3 місяці тому +2

    Ekanam හදවතටම වැදුනා 🥹🥺

  • @DenethHimsare
    @DenethHimsare 6 місяців тому +8

    Aderei aiye oyata song eka slowed karalat 👀🥺❤️‍🩹🫵

  • @SandeepaLakshan-z9d
    @SandeepaLakshan-z9d 14 днів тому

    හිත මොහොතකට වෙනම ලෝකෙකට අරන් ගියා.....😣💔

  • @Sandalisathsarani-j1b
    @Sandalisathsarani-j1b 5 місяців тому +7

    අහන්න ආසම සින්දුවක් ඒත් එක්කම මගේ මූඩ් එක හරි ලස්සනට අව්ල කරලා දානවා 😄❤

  • @YSGIRL1
    @YSGIRL1 5 місяців тому +2

    Eka nm hithata weduna😣💓

  • @BimsaraSilwa
    @BimsaraSilwa 8 місяців тому +13

    Gammak. ❤

  • @WathsanaNethmina
    @WathsanaNethmina 4 місяці тому +1

    Me sinduwah❤

  • @IsuruEranjana-o2q
    @IsuruEranjana-o2q 16 днів тому

    අවුල ♥️😶

  • @Gamen21
    @Gamen21 Місяць тому

    Super

  • @PredeepNishantha-q6q
    @PredeepNishantha-q6q 6 місяців тому +14

    හිත උනු වෙනො මෙ සින්දුවට😢 මම ආසම සින්දුව..💔😔🥀ඇස් වහක් කටවහක් වැදුනා සෙ මට දැනෙ වෙන් උනෙ එ නිසායි අදරෙ.............................💔😔🥀

  • @JithmiKarunasinghe
    @JithmiKarunasinghe 5 місяців тому +3

    හැමදෙයක් ජීවිතේ ඔබ තමා මගේ උනේ 💔🙌

  • @amithaudaya8012
    @amithaudaya8012 4 місяці тому +2

    🥺❤️හැම දෙයක් ජිවිතේ ඔබ තමා මගේ උනේ.....😓

  • @KaviduDewshan
    @KaviduDewshan Місяць тому +2

    ගොඩක් ආදරේ කර අය හරි ඉක්මනට අපිව දලා යනවා 😢❤

  • @PramashNimasha
    @PramashNimasha 5 місяців тому +2

    මෙකට නම් පරන හැම දෙම මතක් උනා බන්❤❤❤❤

  • @HirushaHimasara
    @HirushaHimasara 6 місяців тому +7

    🥺 මගේ ඒකයි මෙිකයි වොයිස් ඒක වගේ 🥺❤️‍🩹

  • @Gimsara-y3u
    @Gimsara-y3u 4 місяці тому +2

    පාන්දර 03 අහනවා මස 😢😢

  • @ThariduLakshan-s4z
    @ThariduLakshan-s4z 5 місяців тому +1

    ලස්සනයි

  • @singlegirl6861
    @singlegirl6861 5 місяців тому +1

    Heart touching 😊❤

  • @HiruHiruni-vl8yc
    @HiruHiruni-vl8yc 6 місяців тому +7

    හිතට ගොඩක් දැනුණු සින්දුවක් .ආසම සින්දුවක්🥺💗

    • @Tharindu-in8kh
      @Tharindu-in8kh 6 місяців тому +2

      ආදරේ යු බොක්ක 😢

    • @X_seven_music
      @X_seven_music  6 місяців тому +1

      🥺❤️‍🩹

    • @SevvandhySevvandhy
      @SevvandhySevvandhy 6 місяців тому +1

      හ්ම් ඒක ඇත්ත තමයි අනෙ මේ සින්දුව ලස්සන ම ලස්සනයි ගොඩක් 🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TharushiKavindiManawadu
    @TharushiKavindiManawadu 6 місяців тому +6

    මේ ආදරේ...පූජනීයයි හූගක්...😓😣

  • @ManthushaWeerasigha
    @ManthushaWeerasigha 5 місяців тому +3

    මේ ආදරේ පූජනීයයි හුගක් 🤕💔🥀

  • @tharushinawanjana449
    @tharushinawanjana449 6 місяців тому +2

    Ee Wachana 🥺❤️

  • @nimashasamindi-kr3wn
    @nimashasamindi-kr3wn 6 місяців тому +3

    මිලාන් ❤

  • @SamiduRohan-s7l
    @SamiduRohan-s7l 4 місяці тому +1

    Sayu Bby 🥺❤️

  • @LovelyGrapes-gv1kl
    @LovelyGrapes-gv1kl 6 місяців тому +4

    I felt it🙂💔

  • @DulmiiRathnayaka
    @DulmiiRathnayaka 2 місяці тому +1

    අතීතය මතක් කරන song එකක් 😢😢😢😢😢😢😢

  • @IsuruEranjana-o2q
    @IsuruEranjana-o2q 28 днів тому

    Avul 🙂♥️

  • @AnjalikaAnjalika-l1k
    @AnjalikaAnjalika-l1k 4 місяці тому +3

    මං වගෙ ආදරෙ 💔

  • @MinuriAmasha-gh6xd
    @MinuriAmasha-gh6xd 7 місяців тому +5

  • @ChamithSudarshana-f2r
    @ChamithSudarshana-f2r 6 місяців тому +1

    ලස්සනයි ❤

  • @Sithminidenethi
    @Sithminidenethi 6 місяців тому +8

    මන් වගෙ ආදරෙ ලැබෙනු නෑ හෙට දිනෙ..😢

  • @Isurimenadi
    @Isurimenadi Місяць тому

    ආදරෙ කියන්නෙ දුකක්

  • @නිමාලිනිමාලි-ඩ3ම
    @නිමාලිනිමාලි-ඩ3ම 5 місяців тому +1

    Harima lassanai ♥️🌹🌹♥️♥️

  • @SathsaraniHettiarachchi-of9ic
    @SathsaraniHettiarachchi-of9ic 6 місяців тому +1

    I felt it 🥺❤️

  • @PramashNimasha
    @PramashNimasha 5 місяців тому +4

    අපෙ නන්ගිගෙ බෙස්ටි එයාව එපා කියලා වෙන කෙනෙක් හොයගෙන ඉතින් එයා හැම වෙලෙම මෙක තමයි අහන්නෙ

  • @AshenPrasad-x6x
    @AshenPrasad-x6x 2 місяці тому

    Maru ane habai setwenna chanal eka😊😅

  • @IsuriParami-mk3qv
    @IsuriParami-mk3qv 2 місяці тому +1

    මං වගේ ආදරේ....ලැබෙනු නෑ හෙට දිනේ..🥺😣හැම දෙයක් ජීවිතේ ඔබ තමා මගෙ උනේ....

  • @kawyabhashini2519
    @kawyabhashini2519 3 дні тому

    මන් වගේ ආදරෙ ලැබෙන්නෑ හෙට දිනේ . 🥺💗

  • @Manugirl-m1m
    @Manugirl-m1m 3 місяці тому +1

    අහපු ගමන් කදුලු එන්නෙ ඇයි කියලා තේරෙන්නෙ නැ 😭😔

  • @shehaararashitha4478
    @shehaararashitha4478 28 днів тому

    2:30

  • @dinutharuka4478
    @dinutharuka4478 6 місяців тому +13

    හීනෙන් එයාව දැකලා ඇහැරුනේ එයාගේ නම කියාගෙන උදේ පාන්දර 2.30 ලෝකේ ලස්සන ආදර කතා වෙන්න වෙන්න එපා මොනම හේතුවක් නිසා දෙපැත්තකට වෙලා අද දෙන්නාම විදවනවා අද වෙනකොට එයා වෙන කෙනෙක්ට අයිති වෙලා ඉවරයි එත් තාමත් ඔයා එනකන් මං මග බලන් ඉන්නවා මං ඔයාට ආදරේයි මැණික...❤️🥺😓

  • @ChamindiWickramasinha
    @ChamindiWickramasinha 6 місяців тому +3

    මන් වගේ ආදරේ ලැබෙනු නැහැ හෙට දිනේ...හැමදෙයක් ජිවිතේ ඔබහ් තමයි මගේහ් උනේ...මේ ආදරේ පූජනීයයී හුගක් ඔබ නමින් කැප කලා ජීවිතේ ...🙂❤️🔐☘️

  • @SurangisubashiniSurangisubashi
    @SurangisubashiniSurangisubashi 8 днів тому

    පාන්දර 1 වෙලාත් මං මතකයන් එක්ක මැරෙනවා😢😢💔🥺

  • @AnjalikaAnjalika-l1k
    @AnjalikaAnjalika-l1k 4 місяці тому +1

    3:14

  • @Diwyanjali-S
    @Diwyanjali-S 5 місяців тому +3

    " හමුවීම් වෙන්වීම් , හිමිවීම් අහිමිවීම් "
    ඔය සියල්ල ප්‍රේමයට අයිතිය .
    දරන්න හැකිනම් පමණක් ප්‍රේම කරන්න !❤️🦋

  • @janakakumara9288
    @janakakumara9288 4 місяці тому +1

    Feel 🥺

  • @jet456travels
    @jet456travels 2 місяці тому

    This song so sensitive, That’s felt on my heart ❤️

  • @NethuGirl-n6k
    @NethuGirl-n6k 5 місяців тому +6

    ආදරේ කියන්නේ ලස්සන දෙයක් ❤
    හැබැයි ආදරේ නිසා ගොඩාක් මිනිස්සු විදවනෝ😢

  • @NimashaDewmini-xd4nw
    @NimashaDewmini-xd4nw 3 місяці тому

    Ahanna ahanna hitha newenawa😢❤

  • @WHiRuniBaGYAbandara
    @WHiRuniBaGYAbandara 6 місяців тому +2

    Supiriyak❤

  • @FaaiqFaaiq-k1t
    @FaaiqFaaiq-k1t 3 місяці тому +2

    Midnight 3:05am 🥹🥀❤️‍🩹

  • @anjalikaudayangani7111
    @anjalikaudayangani7111 5 місяців тому +1

    කියන්න තේරෙන්නේ නැ 😔❤

  • @dilanimaduu
    @dilanimaduu 5 місяців тому +1

    මං වගේ අාදෙර් 😢❤

  • @Sadeepa634
    @Sadeepa634 2 місяці тому

    😊❤

  • @ThamandiThanya-g8z
    @ThamandiThanya-g8z 13 днів тому

    ඇස්වහක් කටවහක් වැදුනා සේ මට දැනෙ 😕💔

  • @KapilaWasantha-zf3kk
    @KapilaWasantha-zf3kk 3 місяці тому

    Hamoma sathutin inna hamotama thaman adare karana kena labenna kiyala prarthana karanwa mn🎉❤😢

  • @Diwyanjali-S
    @Diwyanjali-S 6 місяців тому +3

    ❤️🥺😊

  • @NurryBbh
    @NurryBbh 5 місяців тому +3

    අනේ මන් එයාට හරි ආදරෙයි එයාව මගෙන් වෙන් කරන්න එපා දෙවියනෙ 🥺💗

  • @Nimuu_off
    @Nimuu_off 7 місяців тому +6

    🙂

  • @KawishRasmika
    @KawishRasmika 2 місяці тому

    මන් එයාට හරිම අාදරෙයි ❤😊

  • @UdaraMadushanka-d5m
    @UdaraMadushanka-d5m 4 місяці тому +2

    Adarei chanu 🥹💗 inna thenaka inna kenak ekka sathutin inna me adare pujaniyai hugak nube namin kepa kara jivithe 🥲💗

  • @AshiruKavashan
    @AshiruKavashan 6 місяців тому +2

    මන් වගේ ආදරෙ ලැබෙනු නෑ හෙට දිනේ
    හැමදෙයක් ජීවිතේ...ඔබ තමා මගේ උනේ....♡♡♡♡🥹🥹❤❤❤

  • @senugirl2005
    @senugirl2005 8 місяців тому +8

    🖤🥺

  • @gayanidarshika9696
    @gayanidarshika9696 4 місяці тому +1

    ඇස්වහක් කටවහක්

  • @NurryBbh
    @NurryBbh 5 місяців тому +2

    ආදරෙයි පන (M)💗🫂💍

  • @ChamindaJayasingha-i2g
    @ChamindaJayasingha-i2g 4 місяці тому +1

    🥺am.3:19😢i miss you nayomi 😔

  • @AselaIreshan-s2f
    @AselaIreshan-s2f 27 днів тому

    Hamadeyak jeevithe oba thama mage une....eth..eya 😢

  • @DinushaKumari-i7k
    @DinushaKumari-i7k 7 місяців тому +2

    ❤❤❤