ත‍්‍රීමා ඝාතනය කළේ කවුද..? ෆීල්ඞ් මාර්ෂල් පවිත‍්‍රාට මතක් කර දෙයි. - Headline News

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 118

  • @ERANGAPUNCHIHEWA
    @ERANGAPUNCHIHEWA 3 місяці тому +217

    කැමතිනැද්ද ත්‍රීමාගේ නඩුව මුල ඉදලා අහන්න? ADK බලයට ගේමු.🧭✌

    • @savinduashan8625
      @savinduashan8625 3 місяці тому +2

      Aniwaryen

    • @UshaR.A
      @UshaR.A 3 місяці тому +1

      නොනැවතී ඉදිරියට... බැරිවෙන එකක් නෑ දවසක..

    • @joyyk9656
      @joyyk9656 3 місяці тому

      ow ape kollonta saadaaranayak karanna one

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 3 місяці тому

      පරණ. අතීතයේ සිදුවීම් වර්තමානය ගොඩක් වෙනස් කරලා තියනවා එතුමන් අද ඉදියනම්.. ඒ ජීවිතේ කැප කරපු ඒ හැමෝම අද ඉදියනම්.... අපි අවුරුදු ගානක් දුක් වින්ද. ඒ අයට අපි හැමෝම අසාදාරනයක් කලේ.... හැබැයි කරපු කෙනාගේ කැලි නැති වෙන්න කුඩුපාට්ටම් වෙලාම ගියා.. අපි නඩු කිව්වත් නැතත් බුදු දහම සත්‍යක් කර්මය සත්‍යක්. ස්බවාදර්මය මේ හැමදේම අපිටත් පාඩම් උගන්නව්වා.... 🥺🥺🥺🥺🥺🥺🥺🥺 ඒ හැමෝටම සදාරණයක් උනා අනුර ජනාදිපතිතුමා නිසා

  • @thilakwanninayaka7765
    @thilakwanninayaka7765 4 місяці тому +152

    සුසන්ත පුංචි නිළමේ පාහරයා තමයි ත්‍රිමා මැරැවේ

  • @dinushalakmal5628
    @dinushalakmal5628 Рік тому +58

    ජනක සිසිත ඔබ කිසිදා නොමියෙනු ඇත. 🥺❤

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 4 місяці тому

      අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයන් වූ ජනක බණ්ඩාර සහ සිසිත ප්‍රියංකර සරසවි සිසුන් දෙදෙනා මියගොස් අදට වසර 10ක් සපිරෙනවා.
      2012 සැප්තැම්බර් 27 වන දින උදෑසන යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනා විදුලි කණුවක ගැටී අනතුරට පත් වූ අතර ඉන් අනතුරුවයි ඔවුන් ජිවිතක්ෂයට පත් වුණේ.
      එම අනතුර සිදු වූයේ කොළඹ - නුවර මාර්ගයේ බැලුම්මහර මංසන්ධිය අසලදීයි.
      සරසවි ආචාර්යවරුන් විසින් දියත් කළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සහ විරෝධතා ව්‍යාපාරයන්වලට සමගාමීව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සංවිධනය කරන ලද පා ගමනට සහය වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සරසවි සිසුන් නුවර සිට කොළඹ තෙක් පා ගමනක් සංවිධානය කර තිබුණා.
      2012 වසරේ සැප්තැම්බර් 24 වැනි දින මහනුවර නගරයෙන් ආරම්භ වූ එම විරෝධතා පා ගමන යක්කල නගරයට ළඟා වූයේ 26 වැනි දිනයි.
      පසු දින යක්කලින් ඇරඹීමට නියමිතව තිබූ පෙළපාලියේදි සහ පසුව කොළඹදී පැවැත්වෙන රැළියේදි බෙදා හැරීමට අවශ්‍ය ප්‍රචාරණ අත් පත්‍රිකා තොගයක් කල්වේලා ඇතිව රැගෙන ඒම සඳහා ජනක බණ්ඩාර සහ සිසිත ප්‍රියංකර සරසවි සිසුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොළඹ - නුවර මාර්ගයේ බැලුම්මහර මංසන්ධිය අසලදී විදුලි කණුවක ගැටී ඔවුන් අනතුරකට ලක්වුණා.
      ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා මිය ගිය අතර, අදට වසර 10ක් සැපිරීම නිමිත්තෙන් කැලණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල සැමරුම් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
      ජනක බණ්ඩාර කැලණිය විශ්ව විද්‍යාලයේ සහ සිසිත ප්‍රියංකර රුහුණ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.
      එම සරසවි සිසුන් දෙදෙනා අනතුරට ලක් වූ ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ මෝටර් සයිකලයක නොවන වෙනත් වාහනයක තිරිංග සලකුණක් ද තිබී ඇති අතර, සරසවි සිසුන් සහ ඔවුන්ට සහය දැක්වූ බොහෝ පිරිස් කියා සිටියේ එම ස්ථානයේ පැවති වංගුව ලිස්සා ගොස් අනතුරක් සිදුවිය හැකි තරමේ අනතුරු දායක වංගුවක් නොවන බවයි.

  • @sadiya03
    @sadiya03 6 місяців тому +133

    සුසන්ත පුංචි නිලමේ

  • @danusvlogs6565
    @danusvlogs6565 2 роки тому +234

    රනිල් බල්ලනෙ කලේ . යදිමින් බැඳ විලංගුදා . නන්දා මාලිනිගෙ සින්දුව අහපන් . මුන්ට කිසි හිරිකිතයක් නැද්ද

    • @SajeewaWelivita
      @SajeewaWelivita 3 місяці тому +5

      කියලා වැඩක් නැහැ .මුන් ඔක්කොම එකයි.ඒ අහිංසකයගේ කර උඩින් හරි මුන්ගේ වැඩේ කරගන්න යන්නෙ

    • @pasindumalshan3070
      @pasindumalshan3070 3 місяці тому

      Ranil ekata sambanda na buruwo😅 Susantha Punchinilame maruwe

    • @Cnv-m5j
      @Cnv-m5j 2 місяці тому

      රනිල් මොනවටද සම්බන්ද නැත්තෙ කියල කියපන් දන්නවනම් බූරුවා

    • @HemanthaArunasiri
      @HemanthaArunasiri Місяць тому

      එතකොට අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාවෙ කවූද යකෝ

    • @Dasuniprabodya
      @Dasuniprabodya Місяць тому

      ​@@pasindumalshan3070මූ ඒක වත් දන්නෙ නෑ රනිල් මැරුවෙ කියලා ඔක්කොම දන්නවා ...ත්‍රීමස් විතරක් නෙවෙයි තව ගොඩාක් අයව මැරුවා ඕකා.. දැන් ඕකට ලමයෙක් වත් නැත්තෙ ඔය කරපු පවු වලට තමයි ... අහිංසක දෙමාපියන් ගෙ ඇස් වලින් වට්ටපු කදුලු වලට

  • @nalakachathuranga7538
    @nalakachathuranga7538 3 місяці тому +65

    අතීතයේ සිදුවූ ඝාතන රැලි නැවත අධිකරණයට ගෙනෙමු. ADKට බලයදෙමු.🧭

  • @sadushishakya18
    @sadushishakya18 5 місяців тому +51

    ලක්ශපති❤

  • @k.a.bandara3501
    @k.a.bandara3501 7 місяців тому +145

    ත්‍රිමාවිතාන දස වධ දීලා මැරුවෙ රත්නපුරෙ සුසන්ත පුංචි නිලමේ කියන පාහාර බල්ලා. දැන් ඇමති කෙනෙක්

    • @samsunguser8378
      @samsunguser8378 3 місяці тому +2

      Threma vithana marapu aya den gu welila.enne un hire enna one minimaruwo

    • @joyyk9656
      @joyyk9656 3 місяці тому +1

      uutath threemata dunna wada tikama dunnanan hari

    • @SLUFC
      @SLUFC 3 місяці тому

      ඌද රට පැන්නේ

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 9 місяців тому +52

    බටලන්දේ ඝාතකයා.......

  • @viraj.madhushanka
    @viraj.madhushanka 3 місяці тому +16

    බැල්ලියෝ ..බලය වෙනුවෙන් ඕන පාදඩයෙක් එක්ක දීගෙට යනවා

  • @filmdownload-f4p
    @filmdownload-f4p Місяць тому +4

    සුසන්ත පුංචි නිලමෙ තිරිසනා. අනේ කවද්ද ඒ තිරිසනාව මරන්නෙ

  • @SCee-0904
    @SCee-0904 3 місяці тому +16

    මට ජීවත් වෙන්න තව එක දවසක් තියෙනවා කියලා දෙවියන් කිව්වොත් මම මගේ ආදරණීය පවුල සමඟ ඉතිරි පැය 24 ගත කරන්නේ නැහැ, ඒ වෙනුවට මම ගිහින් අපේ වීරයන් ත්‍රීමා සහ තවත් අය මරා දැමූ සැබෑ අපරාධකරුවන් මරා දමනවා. මම මේකෙන් අදහස් කරන්නේ වෛරය පතුරවන්න නෙවෙයි, නමුත් ඇත්තටම මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම්, එය කළ යුත්තේ අපරාධ කර තවමත් නිදහසේ ප්‍රසිද්ධියේ ජීවත් වන සැබෑ අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දීමෙනුයි!

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 5 місяців тому +69

    මුන්ට ආයෙත් චන්දෙ ගියොත් මෙි අනාගත පරපුරක් ඉවරෙටම ඉවරයි මලෙිමාවම දිනවපල්ලා

    • @rukanthamadugalle4530
      @rukanthamadugalle4530 5 місяців тому +3

      Unuth හොඳට මිනිස්සු meruwa neda

    • @FactFrenzy-5
      @FactFrenzy-5 4 місяці тому

      @@rukanthamadugalle4530 ehemada

    • @w.a.d.tchamara2412
      @w.a.d.tchamara2412 4 місяці тому

      ​@@rukanthamadugalle4530ඉතින් බන් මරපු උන්ව අවුරුදු 30 තිස්සෙ නිදැල්ලේ ඇරියෙ කව්ද.. එහෙම මැරුවනම් උන්ට දඬුවම් දෙන්න ඔයාලා කඩේ යන දේශපාලුවන්ට තාමත් බැරි වුනාද.. හැමදාම ජවිපෙ මැරුවෝ මැරුවෝ ගානවා මිසක් මෙතෙක් කාලෙකට නිල වාර්තාවක් වත් දාලා තියෙනවද කව්ද කාවද කවද්ද කොහොමද මැරුවෙ කියලවත්. ඒ කාලේ ජීවත් වෙලා හිටපු පලියට උන් හෙන දැන මුත්තොද ආණ්ඩු කරපු අසික්කිත මහා අපරාධ සියල්ල දැන ගන්න තරම්.

    • @shiranthabasnayaka8433
      @shiranthabasnayaka8433 3 місяці тому +2

      ​@@rukanthamadugalle4530 උඹ ඉතුරු උනේ ජාතියේ අවාසනාවට

    • @RaviniHarischandra
      @RaviniHarischandra Місяць тому

      අපරාද කරපු මුන්ට හෙනහත

  • @MNOmath
    @MNOmath 6 місяців тому +43

    0:24 0:26 ol fail එකියක් medicine ගැන කතා කරනව😂😂😂

  • @umashakavindi8586
    @umashakavindi8586 Рік тому +44

    සුසන්ත punchi නිලමේ

    • @DINUKAPERERA-ii1qy
      @DINUKAPERERA-ii1qy 8 місяців тому +3

      මූද කලේ

    • @MohamedNizam-tu2id
      @MohamedNizam-tu2id 3 місяці тому

      A සහෝදරයන් 3 පරාල ඇන ගහලා දස වද දීලා මරලා වැල්ලවායෙ දාලා තිබුණ ඔය මිනීමරුවන්​@@DINUKAPERERA-ii1qy

  • @vidhuranga6138
    @vidhuranga6138 8 місяців тому +47

    සුසන්ත පුංචිනිලමේ

  • @rohanasilva4328
    @rohanasilva4328 7 місяців тому +78

    යුඇන්පී ආන්ඩුවෙන් කලේ එයා ඉන්නෙ දැන් මහින්දගෙ ලග

    • @LahiruBandara-s5e
      @LahiruBandara-s5e 4 місяці тому +2

      Den ranil laga😂

    • @filmdownload-f4p
      @filmdownload-f4p Місяць тому

      ඇයි බයද නම කියන්න. ඒ අර පිල් මාරු කර කර පනින ගෙම්බා සුසන්ත පුංචිනිලමෙ. ඌට කවද්ද මරන දන්ඩණය නියම කරන්නෙ

  • @DiasPrashan
    @DiasPrashan 3 місяці тому +18

    තොපිසේරම එළවනව මෙ පාර😢

  • @ThusithaBandara-jc9pp
    @ThusithaBandara-jc9pp 4 місяці тому +20

    ඒවගේ රත්තරං මිනිස්සු මේ රටෙන් තුරන් කරපු එකේ වන්දි තමා අද මේ විදින්නේ

  • @chandanahe1134
    @chandanahe1134 4 місяці тому +18

    ඒ දවස්වල කඩුවෙල වසන්තල හිටියේ... පවිත්‍රලා තුරුලෙ තමයි...😂.. පාතාලය පෝෂණය කළේ මේ ගොල්ලෝ

  • @thilaksudharshana5000
    @thilaksudharshana5000 4 місяці тому +18

    තාත්තලා පුතාල කරපු ඒවා කතා නොකර ඇයි එහෙනම් උඹලා 88 89 ගැන කියවන්නේ නිතරම

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 Місяць тому +1

    පොන්සේකාගෙත් පැටිකිරිය කියල දෙනව කුමාර් ගුනරත්නම් සහෝදරය...

  • @niroshanmoladanda1942
    @niroshanmoladanda1942 6 місяців тому +57

    තාත්තල පුතාල කරපු ඒවා කිය කිය කඩේ ගිහිල්ලා තමයි අදටත් ඔහොම පාර්ලිමේන්තුවේ ඉන්නේ....

    • @dilupamanori637
      @dilupamanori637 3 місяці тому

      මෙයත් තාත්තාගේ පිහිටෙන් දේශපාලනයට ඇවිත් සූරියකන්ද සමූහ මිනී වළ එදා කරලියට පැමිණි නිසා
      තමයි පාර්ලිමේන්තුවට 1994 දී ආවේ.දැං මෙයා චූටි බබා.🤮🤮

  • @Rane1557
    @Rane1557 3 місяці тому +6

    මුං නමවත් දන්නෑ
    විතාරන
    කරපු කෙනා පුංචි නිළමෙ
    රටම දන්නව මේකි දන්නෑ

  • @SajeewaWelivita
    @SajeewaWelivita 3 місяці тому +7

    මේ ගැනි කියන බොරු .ඒ තරම් දුකයි ඒ අහිංසක කොල්ල ගැන .උබලා අම්මලද ,දැන් එනවා.බබා වෙන්න .උබලා ඔක්කොම එකයි

  • @Kawimrathnayaka1234
    @Kawimrathnayaka1234 3 місяці тому +5

    මුන්ට විහිලුවක් 😢

  • @darshanasanjeewa397
    @darshanasanjeewa397 5 місяців тому +20

    කවුද කියලා දන්නේ නෑලූ ඒත් ඒ විරෝධතා වලට සහබාගි උනාලු 😂😂😂😂😂

  • @CocaCola0801
    @CocaCola0801 3 місяці тому +3

    සොබාදහමේ සාධාරණයක් නැති ද?? 😢😢 බටලන්ද වධකයා තවම හොදින් ජිවිත් වෙනවා. අර අහිංසකයෝ විදවලා මැරැණේ.💔💔💔💔 තව එකාලේ කට්ටියකගේ අනාගත බලාපොරොත්තු කැලි කැලි වලට කැඩිලා ගියා.
    මම මේ ලෝකේ වෙච්ච ලොකුම අසාධාරණ ගැන අහලා තියෙන්නේ ලංකාවේ.💔💔💔

    • @newnn1268
      @newnn1268 3 місяці тому +2

      බය වෙන්න එපා.රනිල් අගමැතො,ජනාධිපති වෙන්න ජනතා මතයක් නෑ.හැමදාම පැරදුනා.ඕවට තමයි ශාපය,ස්වභාවධර්ම දඩුවම් කියන්නෙ.අගමැති,ජනාධිපති ගත්තත් පවතින්නෙ අවුරුද්දයි,එකෝ අවුරුදු දෙකයි.ඒකට රනිලට වාසනාවක් නෑ පින් ජනාධ්පති,අග්මැති වෙලා පිනට කෑවට

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 5 місяців тому +16

    පවිත්‍රා හිරිකිත නැත්ද බන්?

  • @hiruninayanathara0403
    @hiruninayanathara0403 3 місяці тому +1

    Current bill හොඳටම වැඩි කරලා හැම දේකම බදු වැඩි කරලා ණය නොගෙවා ඉද්දි පෝලිම් අඩු වුණා... හැබැයි ඒකත් UNP , pohotti, සබජෙ ප්ලෑන් එකක්. 2022 අරගලය වෙලාවෙ ගෝටා පැනලා යද්දි, ජනතා ඡන්දයක් තියන්න බැරි නිසා පාර්ලිමේන්තුව ඇතුළේ හොරුටිකම ඡන්දයක් තියලා 2022 රනිලව පත් කර ගත්තෙ හොරු ටිකයි, පාස්කු ප්‍රහාරය මොලකරුවො ටිකයි ආරක්ෂා කරගන්න. පට්ට ණයක් අරන්, රටෙත් කෑලි හොරාට විකුණලා, පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධ වෙලා මිනිස්සුන්ගෙ ලේ රහට කෑදර වුණ, 88,89 බටලන්ද ඇතුළු වදකාගාර වල අහිංසක කොල්ලො දස වද දීලා , පොඩි කෙල්ලො දූෂණය කරලා තරුණයො 7000 කට වැඩිය මරපු එකාට respect ගගා වහල් වෙලා තව ඡන්දෙ දාලා මේ රටේ දරුවන්ට ඉන්න රටක් නැති කරන්න එපා 🙏 මුට තියෙන්නෙ රටට ආදරක් නෙවෙයි බල තණ්හාව... ඒකනෙ ආයෙ මහ මැතිවරණයට එන්න හදන්නෙ ... ශ්‍රී ලංකාව නැමැති දරුවාව, බටලන්දෙදි දූෂණය කරලා මලුවට ඇණ ගහලා , වීදුරු කටු කවලා පෙට්‍රල් පොවලා මරද්දි දුක හිතුණෙ නෑනේද 😢 ජනතාව දැන්වත් ඇත්ත තේරුම් ගන්න. නැත්නම් රනිල් විකුණුම්බා රටම විකුණලා අපිවත් විකුණලා දානවා

  • @nishalamareeni2647
    @nishalamareeni2647 4 місяці тому +14

    අසාධාරණයට විරුද්ධව සටන් කල යුතුය. නැතිව යහලුවන් බේරාගැනීම දේශපාලනය නොවේ

  • @suranganalaka2206
    @suranganalaka2206 3 місяці тому +2

    හරි උර්තල්

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 4 місяці тому +9

    දැන් මේකි හොදට රනිලගේ රෙද්ද අස්සේ

  • @skyphone8133
    @skyphone8133 4 місяці тому +5

    යුදේවි ජනතාව නොමේ වැරදි මේ රට ආ ඇන් රණසිංහ කියන යුදෙවි කාන්තාව 1925 ජර්මනියේ ඉපදිලා 1939 එංගලන්තයේ ආරක්ෂාව ලබා 1956 මහාචාර්ය රණසිංහව බැදගත් නිසා ලංකාවේ පුරවාසිභාවය ලබා රෝස්මිඪ් පෙදෙසේ ජිවත් වෙමින් බණ්ඩාරනායක පවුලේ ලමයින්ට විශේෂයෙන් චන්ද්‍රිකා හා සුනේත්‍රා කියන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දුවලා දේන්නාගේ මනසට සිංහල සංස්කෘතික හරපද්ධතිය නොසලකා කටයුතු කිරිමට පෝලබවනු ලැබුයේ ඇයගේ සාවාමිපුරැෂයාගේ නම වු රණසිංහ නම යට සැගවිය. මේ රටට විනකල දේමල තස්ථවාදින්ට කඩේ ගිය මේ වගේ කාලකන්නි ගැනු නිසා තමා මේ රට දියුණුව පත්කිරීමට දේශපාලඤයින්ට අපහසූ වුයේ. රජය බලයට පවා අභියෝග කරමින් සිංහල සර පද්තියට පහරදිමට පොත්පත් ලියමින් කල විනාශය සුලුපටු නෝවේ බේදුම්වාදින්ගේ අවශ්‍ය සදහා මැය එංගලන්තයේ එම 6 ඔත්තු සොවාවේ මෙරට නීයෝජිත වරියක් වශයෙන් කටයුතු කල ඇය රාජ්‍ය රහස් එංගලන්තයට යොමුකලා පමණක් නොව එංගලන්තයේ අවශ්යතා සදහා මොරට ජනතාවට වැදගත් දේවල් නෝකර හැරිමට හා මේරට විශේෂයෙන් සිංහල ජනතාවට ඉමහත් වැදගත් රාජ්‍ය තීරණ හූදු කථාවට පභමණක් සිමාකරවිමට ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන හරහා බලපෑම්කර ජනතා සුබසිද්ධිය සදහා ජනතා හිතවාදී දේශපාලනඤයන්ගේ දැත් බැද දැමිමට උත්සාහ ගත් එකියකි.
    62 සිරිමාවෝ බණ්ඩාරනායකව අත්අඩංගුවට ගැනිමට සැලසුම්කල කූමන්තඪයේ පබල හවුල් කාරිණියක වුවද නිතියෙන් ගැලවි ගත්තේ ස්වාමියාගේ විශ්වවිද්‍යාලයේ සබදකම් හා බණ්ඩාරනායක පවුල සමග තිබු සබදකම්ද පාදක කරගෙනය.
    72 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල හා 88 89 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ආරම්භ කිරිමට සුදුසු පරිසරය නිර්මාණය කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීරට විශ්වාශය ඇති කොට ඔහු සමග මෙන්ම රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හා පසුව රොහණ විඡේවිරලවාම කැරල්ල අසාර්ථකත්වට පත් කිරිම හා ඒය දරැණු ලේස මැඩලිමට රජයට උපදෙස් හා විදේශීය සහය ලබා දුන්නේ මේ කන්තාව වුවද රෝහණ විජේවිරව මරණ තුරැ මේ කාන්තාව දැන නෝසිටින්නට ඇත්තේ ඇය දන්නවා නම් අනිවාරයෙන් රෝහණ විජේවිරව බේරා ගනුයේ ඇයට අවශ්‍යතාවය තිබුතේ රෝහණ විජේවිරව යෝදවා සිංහල බෞද්ධ දරැවන් කැරලිකරැවන් කර රජය ලවා ඒම තරුණ තරැණියන් මරවා උතුරේ යුද්ධය දොමල තස්ථවාදීන් දිනවීම සදහා පතිවිරැද්ධ මාණව සම්පත විනාශ කිරිමය.
    ඒ නිසයි නිතිපීඨයේ තරැණ තරැණියන් ගේ ශරීරය කිතු කිතු කරමින් කියත් වලින් කපද්දිත් තැන තැන පාරවල් අද්දර ටයර් මත සිංහල බෞද්ධ තරැණ තරැණියන් දැවීද්දිත් එකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ කාමරයක තරැණියන් ලිංගික කටයුතු සදහා හිරකර තිබියදි ඒ තරැණියන්ගේ ඉල්ලීමට ඡායාරූප ගත් හමුදා ඡායාරූප ශිල්ලියාට කියා ඇත්තේ ලිංගික වදහිංසාවලට වඩා මැරේන එක හොද බව කියමින් මරණය ගෙන ඒම සදහා එම තරැණියන්ගේ ජායාරැප ගෙන රත්නපුර ශී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද ඒල්ලාවල මැතිතුමාට දී පාර්ලිමේන්තුවේ සබාගතකලායින් පසු මොහෝතකින් ගෙනගොස් මරා පුලුස්සා දැමුවේ වුවද කිසිදු රටක් හෝ මානව හිමිකම් සංවිධානයක් කටක් ඇරියේ නැත්තේ හා උතුරේ හමුදාව අතින් සිදුවන සුලු සිද්ධිය වුවද ජාත්යන්තරයේ් හා රාජ්‍ය නොවන සංවිධානය වෙත යන්නේ මෙම ඇන් රණසිංහ විසින්ම කල කටයුතු වනුයේ වුවද අනුරැද්ධ රත්වත්තේ උතුරේ යුද්ධ කටයුතු මෙහෙයවද්දී ඇන් රණසිංහගේ කටයුතු සීමාවි පැවතියද යලි චන්ද්‍රිකා අතට බලය ගැනිමට නොකැකි තැන ආණ්ඩුව පෙරලා මහ මැතිවරණයෙන් රනිල් අගමැතිවරයා බවට පත්කර සාම ගිවිසුමෙන් පසු උතුර කඩා වෙන්කිරීමට සෑලසුම්කර කටයුතු සිද්ධ වෙද්දී මහින්ද රාජපක්ෂලාගේ දුරදර්ශි හා සියුම් බුද්ධිමත් කටයුතු නිසා හා චීනය හා රූසියාව සමග මෙන්ම ඉන්දියාව සමගද කල සාකච්චා සමග ඒක්සත් ජාතින්ගේ සංවිධානයටද මුහුණ දෙමින් අසිමිත පිඩනයක් රාජ්ය නායකයා වශයෙන් කර පිට තබාගෙන අයෝමය ආත්ම ශක්තියකින් හා රට ජාතිය හා ජනතාව බේරාගැනිමට රජපක්ෂ පවුලම එකාවන්ව කල කටයුතු නිසා ලෝව කිසිදු ඔත්තු සේවාවකට උතුරේ යුද්ධය ආපසු හැරවීමට නොහැකි වීම නිසාම තිස් වසරක යුද්ධය නිමාකිරිමට හැකිවුයේ සරත් පොන්සේකා කියන පරිදි හමුදාව හෝ අවිආයුද බලය මතම නොවන බව විශේෂයෙන් සරත් පොන්සේකා හා ඔහුව උඩ දැමීමට කටයුතු කරන අය තරයේ අවබෝධ කොට ගත යුත්තේය.

    • @w.a.d.tchamara2412
      @w.a.d.tchamara2412 4 місяці тому

      පට්ට. ජාතිකවාදී වගේ පෙනෙන ජාතී වාදී ප්‍රකාශනයක්.
      මෙහෙමයි මචන්. දෙමළ ජනයා වෙනම කෑල්ලක් ඉල්ලුවේ කවද්ද මුලින්ම. අන්න ඒක හොයන්න.
      ලංකාවේ නිදහස ඉන්දියානු පන්නයේ සටනකින් ගත්තු එකක්. ඉන්දියානු එකේදී ජාතික වාදය ජන වර්ගය මත පදනම් වුණු ජාතිවාදී මූලයකට හැරෙද්දි අලි ජින්නා ඒක තේරුම් අරන් ජාතික ව්‍යාපාරයෙන් අයින් වෙලා පාකිස්තාන නමින් වෙනම රාජ්‍යයක් ඉල්ලුවා.
      ලංකාවේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කරන්නත් දෙමළ ජනයාට ස්වාධීනත්වය දෙන්නත් කරපු ඉල්ලීම් නිදහස් ලංකාවේ ආණ්ඩු නොසලකා හැරියෙත් අර ඉන්දියානු පන්නයටම තමයි. බන්ඩාරනායක මහතා පංච මහා බලවේග හදාගෙන දෙමළ මුස්ලිම් ප්‍රජාව අමතක කරද්දි ඒ සුළු ජනයාටත් යන එන ම‍ං නැති වුණු බව තේරුම් ගන්න 1954,56,58 වර්ෂ වල නිව්ස් ඕනි තරම්. මම ඒව කියවලත් තියෙනවා. අවසන් ප්‍රතිඵලය වුනේ මොකක්ද, සිංහලයා යටතේ අපේ අයිතිවාසිකම් අහිමියි කියන දෙදෙරන සුළු මතය දෙමළා තුළ ආවා. පස්සෙ උන් අවි සන්නද්ධ අරගලයක් පටන් ගත්තා. ඕනෑම විමුක්ති සටනක් කාලයත් සමඟ ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදයක් වෙත යන එක නවත්වන්න බෑ.
      ඔන්න ඔය යතාර්ථය තුළ අපි තාමත් සිංහල, බෞද්ධ වගේ කතා කිය කිය හිටියොත් වෙන්නෙ ආපහු වසර 20 න් 20 ට මේ රටේ මිනී කඳු ගොඩ ගැහෙන එක තමා.
      යම් දවසක අපි මේ යතාර්ථය තේරුම් අරන් සියළු ජන කොටස් අගයන පාලන ක්‍රමයක් බිහිකළොත් අන්න එදාට අපි දිනයි සහෝ. එතකන් ඉතින් ජාතිවාදී කතා කිය කිය ඉමු.

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 3 місяці тому +1

    හිරිකිතයක් නැතුව කතාකරන කැත මේ යක්සනී 🤮

  • @dilupamanori637
    @dilupamanori637 3 місяці тому +2

    සුසන්ත පුංචි නිළමේ.😠😠😠😠😠

  • @KusumawathiPauludewage
    @KusumawathiPauludewage 6 місяців тому +10

    ඒව ගැන කතාකරන්න එපා හරි නෑ...😅😅😅

  • @tharushaaloka1959
    @tharushaaloka1959 2 місяці тому +1

    Susantha punchinilame😌👍

  • @gihansudeeptha566
    @gihansudeeptha566 3 місяці тому +3

    පවිත්‍ර උබ බබා. කඩුවෙල වසන්ත එක්ක හිටියේ අපි. අනේ පල

  • @nisaljayalath4737
    @nisaljayalath4737 Рік тому +13

    Huttige cri wesi😂

  • @SandaruDassanyake
    @SandaruDassanyake 3 місяці тому +1

    Aniwren akd apuwama thrima gathnya වැරදි kruwo nethiyata genn ❤

  • @roshanmudunpitiya1227
    @roshanmudunpitiya1227 3 місяці тому

    Sf❤

  • @solidzonewavestation
    @solidzonewavestation 4 місяці тому +4

    මේකි බැල්ලියෙක්

  • @ShavindiKashmira-hd1dk
    @ShavindiKashmira-hd1dk Місяць тому

    Sarath ෆොන්සේකා aththama kiwa

  • @KalyaniKalyani-v7l
    @KalyaniKalyani-v7l 6 місяців тому +8

    උඹ බබා ...

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 2 місяці тому

    ඒකද පව්ත්‍රා ඔයා රනිල් ගේ ඇ 2අත ගාන්නේ

  • @SameeraMadushanka-ob9kr
    @SameeraMadushanka-ob9kr 6 місяців тому +6

    Api dannawa
    Api ratnapure

  • @pramudithaapoorwa6578
    @pramudithaapoorwa6578 4 місяці тому +3

    Susantha punchinilame kiyala kiyanna konda na ne

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 2 місяці тому

    අරන්තලාව ගැන්ත් කතා කරන්න

  • @thedark478
    @thedark478 4 місяці тому

    2024

  • @ChamindaDileepa-jy7cz
    @ChamindaDileepa-jy7cz 5 місяців тому +1

    Dan ...Hari...Ndthe.....okom.....akki

  • @quintusfernando7396
    @quintusfernando7396 6 місяців тому +9

    Mage Kata Awussaganna Epa😂

  • @Mkpradeep-ry9xn
    @Mkpradeep-ry9xn 3 місяці тому +1

    susanta punchi nilame

  • @DeepalBalasooriya
    @DeepalBalasooriya 3 місяці тому

    චරිතෙ ගැන වඩිය කියන්න එපා කරගැට කඩල ගියොත් තුවාල වෙයි

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 4 місяці тому +2

    අනේ උඹ හරි නැති වැඩ එකක්වත් කරලම නෑ.අනේ පෙරහන් කඩේ.තුහ් නොදකින්

  • @rukanthamadugalle4530
    @rukanthamadugalle4530 5 місяців тому +1

    Muuta පිස්සු .ranilta kade gihin .දැන් කියන්නේ හිටපු paalakayata baninna epa lu.muuth කඩේ ගියේ unta .

  • @ilovemathssrilanka
    @ilovemathssrilanka 3 місяці тому

    ලුන්චා පැන්නා

  • @nalinPrasaasnna
    @nalinPrasaasnna 8 місяців тому +3

    Mutti nona dannema na baba,parala ana karaya susanthaya,nalanda ellawala ganth mathakada manda tawath tiyenawa wagei mathakai,ranila amu bata landaya

  • @toSeeTruth
    @toSeeTruth 3 місяці тому

    ammo patta charithayakne thiyenne

  • @Layanal-y5d
    @Layanal-y5d 3 місяці тому

    ඔය.නෝනල.මාත්තුරු.කතාකරන්නෙ.මහ.පොලවෙද...?
    නෑ...වෙස්.වලාගෙන.හරිවරෙන්.
    බිමට...උත්තර..
    තියෙන්නෙ.මහපොලවෙ..අද.දිනයේ.දී
    තොපි.අමු.හෙළුවෙන්.........
    පරයො..උන්ට.ලජ්ජාව.නෑ.හෙළුව.
    වැහිලා.නැති.උන්ට.
    මොන.ලජ්ජාද.

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 4 місяці тому +1

    Vidya viddyalla vala mutti gagaa paakarannath ugan vanavadha Aka vidyaanu kula kriyaavakdha vartha maana minissu hatiyata vidyath maka novana vikaara kalaa daviyan vahansaava adahana minissu moodayo karanna hithaa ganadha moodayo inna paarli maanthuva kara gaththaa kwudha lankaa minissu davana loka uddhayak thibunu bava nodana innaa kaagaa vikaara nishadha naavika Haa guvan hamudhaavak ratakata anavsya bava kiyana moodayo navika hamudhavaka saha guvan hamudhaa vak svaadheena rajjyak vanuvan avasya bava nodanna haall paaruvodha

  • @chandimabandara1995
    @chandimabandara1995 4 місяці тому +1

    Maha pemadasaya ge upades anuwa..Punchi nelamaya..😢😢😢
    Ai katha karanne naththe...88/89 kiyawanakota ..akath kiyapallako ..
    😢😢😢

  • @nimnimalshani3276
    @nimnimalshani3276 3 місяці тому

    😂😂

  • @toSeeTruth
    @toSeeTruth 3 місяці тому

    susei nalanda ellawalata dunna gema... un inneth sajiya ekkama thamayii sajithawoth ratata aba saranai hode

  • @panchayt8606
    @panchayt8606 3 місяці тому

    Susan tha punchi nilame.

  • @beeinnovation6725
    @beeinnovation6725 3 місяці тому

    Thopita kondaka ne werddak werdda kiylaa katha krnna.thopi wage un parlimenthu ywapu minissu paw

  • @panchayt8606
    @panchayt8606 3 місяці тому

    Moko ponseka madina paninne

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 4 місяці тому +1

    Meyaa babaa..pauu

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 4 місяці тому +1

    Pstta belli uba danne ne

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 3 місяці тому

    ඔයා පවු මුට්ටි අම්මා තු තොපි...

  • @beeinnovation6725
    @beeinnovation6725 3 місяці тому

    Thopi danne nee.thopi danne me rate mahajanage samptg sura kannaa

  • @Sanka-y5d
    @Sanka-y5d 2 місяці тому

    un kiyan evata kenthi yanavane

  • @Pradeep-qw1wo
    @Pradeep-qw1wo 3 місяці тому

    Dannema ne...ane appo...susantha punchinilame

  • @ErandiHansika-ft5mn
    @ErandiHansika-ft5mn 3 місяці тому

    me gaani baba