Mage lovely gama ❤lassana wewa ❤game set eka ❤ thank you for you the video nice please 🙏 from Italy ….game mału kellak kala bath tikak kanawa kiyanne superi loke mona Kama kewath wadak ne❤🇱🇰🇱🇰🇱🇰
Game unta malu allan kanna munge awasare oneda...munge thaththalawath dewara sansthawawath hadapu waw da oya ...rajawaru hadapauwa....gon haththa malu alla allama marila yana un lokyak nodaka
Dala hanguwata wadak na. Dan okkoma dannawa. Dala hanguwa kiyala. Ai eka edit kare naththe. E aya oba thuma gana thabu wiswasaya obathuma nathi kala kiyala mata hagenawa.
ඉතා, බුද්ධිමත් ධීවර පිරිසක් බව ගන්නාතීරණ වලින් පැහැදිළි වෙනවා,..............ජයවේවා,... මිතුරනි.........!!!
සුපිරියි අනුරාධ මහත්තයා ,මුහුදේද,වැවෙිද,ගමෙිද,කැලේද ඔනි තැනක ස්වභාදහමත් එක්ක ජිවත් ගනු දෙනු කරන ජිවත එක්ක .හැමදාම ඔබතුමාට සතුටින්ම ඉන්න ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️👍👍👍
ඔන්න Content එක තවත් Quality වෙලා. නියමයි නියමයි හැමදාම මේක තියාගන්න!
ගමේ මිනිස්සුන්ගෙ නිර්ව්‍යාජකම කොච්චර දැනුනද හරි සුන්දරයි ආටෝප නැති ජීවිතේ ජීවත් කරවන්න කොච්චර ලේසීද ❤
😂
වැවේ වාරකන් තියෙනව කියල අදයි දන්නෙ.කට්ටිය එකමුතුයි.අහින්සක මිනිස්සු
Informative and beautiful program.
Got to know a lot of new things.
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී අනාගතය දැහැමි දේශයේ......
😂😂😂
අපේ වැව.😍 අපේ ගම..😍
Mage lovely gama ❤lassana wewa ❤game set eka ❤ thank you for you the video nice please 🙏 from Italy ….game mału kellak kala bath tikak kanawa kiyanne superi loke mona Kama kewath wadak ne❤🇱🇰🇱🇰🇱🇰
මේ වීඩියෝ එක කිරීමේ පරමාර්ථය රජයෙන් දීවරයන්ට මාලු අල්ලල දිය යුතුයි කියල කියන එක වගේ 😂
සෑහෙන ගේමක් දෙනව රජයෙන් මොකුත් කරන්නෑ කියල කාගෙ හරි කටෙන් ගන්න. බලද්දි සෑහෙන දේවල් ටිකක් රජයෙන් කරල 😂
බුදුසරනයීනැතීකමටනේපවුකරන්නේත්
ජයවේවා සහෝ..! සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵
වැවෙන් කුඹුරු කරණ ගොවියට වත් බෑ වැවෙන් මාලුවෙක් අල්ල ගන්න මේ දීවර සමිති නිසා මේක හෙන අසදාරණයි ගොවියෙක් අක්කරයකට බඳින සලාරිස් මුදල තරම් වත් මුදලක් නොගෙවන දිවරයෝ 10/15 ක් වැව මංකොල්ල කනවා ගොවියගේ පෝෂණය ගැන හිතන්නේ කව්ද
Hoda hoda.❤❤❤
වාරකනට අපි මුහුදේ දැල් ඒලනවනේ ❤ දියත්බඩ මුහුදේ තියන නිසා දැල් ඒතනවා ❤වැවි වල නමි ඉපිලි තුනට ගලක් දැම්මනමි හරි මුහුදේ වගේ❤
දියත්බඩ කියන්නෙ මොකක්ද දන්නෙ නැති නිසා අහන්නෙ 😮
දැල ඇදිලා වැඩි නිසා වැව් මාළු වැටෙන්නේ නෑ. වැවේ අල්ලද්දී දැල පුලුවන් තරම් නිදහසේ තීන්න ඕන.
@@WahakulaVinayadharanie ඒක පැත්තකට යන වතුර පාරක් උඩින් ඒවට අහු උනාම දැල් ඒතනවා අපි කියන්නේ කබ ෙවනවා කියලා
අයියෝ එහෙම කියන්න එපා ලූලාගේ කරුමෙට අහු උන කියලා ඇන්තම්යි මන් බලන් ඉන්නේ ඔබෙ මෙ වැඩසටහන බලන්න ❤
Program Eka keranaganan desapalaneth keranava wage
Rajayen mecchera deyak keralath kelaguna nodath minissu tikak thamai Mata vitharada hithune
Video එක balapu පළවෙනිya මම
Ithin pukd 😂😂😂
මේ වැව කොහෙද මං ගිහින් තියෙනවා කලාවැවට දේවහුවට උදේ 6යට මෙතන මාළු බෙදන විදිහ කිරන විදිහ ලස්සනයි මාළු කෑවට වැඩක් නැහැ මෙවාත් බලන්න ඕනයි
මේක ගල්ගමුව උස්ගල සියඹලංගමුව වැව
Niyamai sir❤ goodluck
අර තෙල්.වැඩී කිව්ව මාලුවගේ oil එක Omega 3 වගේ oil එකක්ද? දන්නෙ නෑ ඒ මාලුවගේ විද්‍යාත්මක නාමය මොකද්ද ?
මිනිස්සුන්ගෙ මූනට වගේන මාලු වලටත් කැමරාව අල්ලනව නම් තවත් හොදයි.
මූ මහ ගොබ්බසේනයෙක් වගේ වීඩියෝව බැලිල්ලත් එපා උනා
අපෙ ආවෙනික මාලු වද කරලා අමුතුම සත්තු දැන් වැව් වල ඉන්නෙ තව ටික කාලෙකින් බලපල්ලකො
ජිවිතේ සුන්දරත්වය කටුකත්වය දන්න සොදුරු මිනිස්සු...
දවසේ කතාව .....නාමල්ට දීලා බලන්න .කන හැටි බලන්න
යුනිෆොම් එකක් නේද ඇදගෙන ඉන්නේ අර අයියා 😮
Ape gape ape Aya ❤❤❤
මුන්ගෙ වැවක්ද මේක,වැව වටේට තාප්ප බැදල දෙන්නද කියන්නේ😂
avilla balapanko harako
PKayo, huknneatuaw, idapan
කිලෝ එක 500 ඔරැ වලින් ගන්නව නම් කොච්චර හොදද.අපේ පැත්තෙ කිලෝ එක 250.200 ගන්නෙ ඔරැ වලින් මුදලාලිලා 😥
මස් පෙතියා අපේ ගේ ගාව ඇලේ ඉන්නව මාලු 200 ක 300 රංචුවක් අපි උන්ට ඉතුරු උන බත් පොල්කුඩු එහෙම දෙනව කාටවත් අල්ලන්නනම් දෙන්නේ නෑ
කොහෙද.
කියන්න එපා, මෙය අල්ලන්න එයි😅
වික්ටරයා ධීවර සමිතියේ සමිතියේ වීඩියෝ එකකුත් කරමුද
ඉන්දියාවට ගිහිං කේරල ප්‍රදේශයෙන් හොඳ මාළු වර්ග ගෙනත් අබිජනනය කරන්න තරම් මොලයක් නෑ දීවර ඇමතිට
ඉන්දියාව විතරද බං උබලට රටකට තියෙන්නේ? ඉංදියාව උබලට ලොකුද බං?
ඇයි බං ඇදම අල්ලන්නේ, ලංකාවට වඩා ඉංදියාව ලොකුනේ, 😂
@@NuwanAsanka-es1dl ඉන්දියාවේත් කේරල ඇයි ඒ ?
එහෙ දේස ගුණය ලංකාවට සමාන නිසා ඒ හෙන් ගෙනෙන මාළු අපිට හරියනවා ගොඩක්
Oyage tiyana aula ,koheda MEaa vawa tiyenne ,mokadda deewara samitiya vage ,isthanaya pahadili kireeema naaaa
Mun kuhaka yakku gahala elawanda one. Unta vitarai malu allanda awassra tiyenne. Kunu harapa. Kalakanni
සුපිරි
සත්වහිංසනය කරන අයටත් තෙරුවන් සරන පතනවා ☠️💀👹️👹️
labba bahalada kiyala kiyanawa ahune mata witharada 😁😁😁😁
හිරිකණය කියල රසම මාළුවෙක් හිටිය ඉස්සර. දැං අඩුයි වගේ.
Inne one tharam mona rasakda bedala hodai katu witharai
කනයා කාවයියා, තෙලියා , වැලිගොව්වා, කහ කොරලි, තෙප්පිලියා මේ මාලු දකින්නත් නෑ, දැන් මිනිස්සු තිලාපියාට තෙප්පිලියා කියනවා, බට්ටට , කොරලි කියනවා
@@DFernando-qs4gdඔව්, ඔය තිලාපියන්ට තෙප්පිලි කියන්නේ. හැබැයි නියම තෙප්පිලියා ලොකු මාලුවෙක්. ගුරාමි වර්ගයේ.
නියම රස වැව් මාලු හදන්නෙ අපෙ අම්ම
පිලිගන්නේ කොහොමද අපි, අපිටත් උයලා එවන්න , කාලා බලලා කියන්නම්
Yako me koheda kiyapan
Gamikama Shodarokama
Gowrawaya me Aya laga
Thibenawa
අපරාදෙ කියන්න බෑ...වැල්වටාරම් මුකුත් නෑ..කෙලින්ම මාලු ගැන තමයි කතාව...
Oya sf hamuda kit ek wage ewa adinna puluwnda
අයියේ අයිගෙ චැනල් එක සබ්ක්‍රයිබ් කරා. අයියේ අයියගෙ ගම කොහෙද. මොකද අයියා වගෙ කෙනෙක් ඉන්නවා අපෙ ගමේ. එකයි ඇහුවේ.බුදු සරණයි
මතුගම
@@secretsofnatureSL මමත් මතුගම මීගහතැන්නේ මද්දෙගම කියන ගමේ. එහෙනම් මම හිතන අයියා තමයි. අයියා අනුරාද දෙවප්ප්රිය අයියා වෙන්න ඔනේ. එහෙනම් අපෙ ගමෙ පන්සල ගැන විඩියො එකක් කරමුද.
මෙ කොහෙද ?
OYA UNIFOM AKA MALU ALLANNA AdINA AKAK NEMEI . OkA ADINNA GODAK KATTAk KANNA ONA . DENWATH OYA UNIFOM AKA GALAWANNA KIYAPAN BAN .
අවශ්‍යයම දේවල් ටික ලැබිලා තියෙනවා නේද?
පොඩ්ඩක් වීඩියෝ වල අනවශ්‍ය දේ අයින් කරල ටිකක්වත් කෙටිකරල දාමුද
වැව කියන්නෙ පොදු දේපලක් නෙවෙයිද😁
Eka thamai mamath ahanna hitiye. mun 36 dena thaniyama hadapu wawak wage meka🤣
ධීවර සමිතිය වැව අල්ලගෙන
කව්ද යකෝ අර පරයට ආමි කම්බැට් යුනිෆෝම් එකක් දුන්න එකා 😂
ලංකාවට army එකට දෙන uniform එකක් විතරක් උනාට, ඕක utility uniform එකක්. ගොවිතැන් කරන මනුස්සයෙක්ට උනත් අඳින්න පුලුවන්. 😅😅
හැම දේම රජයෙන් බලාපොරොත්තුවෙන තාක්කල් හැමදාම මෙතනම තමයි. අරම්භයක් ලබාගත්තම ඉදිරියට දියුනු වෙන්න ට්‍රයි කරන්න ඕන.
මේ වැව කොහේද?
Daneta malu marala ellana minissu wenna be 😢😢
Game unta malu allan kanna munge awasare oneda...munge thaththalawath dewara sansthawawath hadapu waw da oya
...rajawaru hadapauwa....gon haththa malu alla allama marila yana un lokyak nodaka
Bayyo wewa aithi karagenada
Very good
Wenasak. Karamu
Adan inna aduma thamai prasne
Kauda ban me younifom ekak adan malu allanna yanne mewa danakota ewa balala danna oya minihatama tama kes ekak enne
ඔරු ටික දුන්නා ලු මාලුත් දාල දීල, ආන්ඩුවෙන් කටටත් දෙනකන් ද බලන් ඉන්නේ... අලි කැලේ මාරු නොවී ටවුමේ යන්නයි😅 වද කාරයෝ
පාස් කරපු සල්ලි, ආයේ රජයට යයි කියලා කන්න බැරි මාලු ටිකක් හරි දාගන්නවලු 😅 11:42
ඔරුවත් දෙනවලු මාලුත් දෙනවලු තවත් මොනවද ඉල්ලන්නේ ?
😂😂😂
තන්ගුස් දානවා වගේ නේ😁
යකෝ මු ආම් යුනිපෝම් ඇදන් තමයි මාලු අල්ලන්නේ
Mun vitarak allapuvama Hari wawa within munta vitarada
Ekanm aththa😂
වටේ ගිහින් පුප දීල දීල මාලු දාගන්නෙ.ඒක පිට උන් අරන් යද්දි මලපනිනව ඇති
Me weewa hadapu ewn wenna athi...😅
Cheers
👍
සාකච්චාවක් බලනව වගේ කැමරාව ටිකක් වටපිටාවට අල්ලන්නකො.
Yako munta gahanna epa wawa munge wagene samanala wawenan ona kenekuta bili banna puluwan dal danna denna.oru 80 tiyenawa kaurut mokut kiyanna
මේ වැව මොකද්ද
Siyabalangamuwa
කැමා ඇදුම පිටින් මලු ඇල්ලිම හරි නෑනෙ එවාගෙ අය විඩියො වලට ගන්න එපා
අනිවාර්යයෙන්ම
Ow.oka adinna kollo koitharam dukwidinawada apea
කැමා ශෝට ඇඳගෙන අයිස් හෙරොයින් ගහන එවුන් දැකලා නැද්ද මල්ලි උඹලා
උබනම් මෙලෝ රහක් නෑ යකෝ රජයෙන් හැමදේම ලැබෙනකම් බලන් ඉන්න ඔය මිනිස්සු අනුර කුමාරවත් සුනිල් හදුන්නෙත්ති වත් නෙමේනෙ
උබ ඊට හපන් ගොනෙක්...රැල්ලට පුක දෙන එකෙක්...😂😂😂
🙏🌺🌺🌺
❤❤❤❤❤
අනුරාධ අයියේ මට පුන්චි දෙයක් දැනගන්න පුලුවන්ද ඔයාගෙ කන්ටැක් නම්බර් එකක් දෙන්න පුලුවන්ද...
0753855000 whatsapp
Salli hammaba karanna hadai oowa
👍👍👍👍👍👍👍👍👍👍👍
❤
මහින්ද මහත්තයා කරපුව තමා 😂
Vadak na kisima terumak na
කියවනවා පැය ගානක් ප ං යා,මාලු නෑ
😣😪
Pake nadu ahinsaka manussayak kiyak hari hoya gannawa mun ekatath salli gannawa na yako mewage podidekatath mun salli gannawa
Oyaage aramuna mokakda
ධීවරයෙක් කොහොමද හමුදා නිලඇදුම් අදින්නේ.....
Ada diwarayek oya aiya athithaya wenai
ඔයාට හිතුන්නේ නැද්ද ඔය ඇදන් ඉන්න ඇදුම ගලවලා කතා කරන්න ඔය ඇදුම මාලු අල්ලන්න අදාල ඇදුමක් නෙවෙයි කියන්න ඔයා පෝන් වෙනවනම් ඒවා අදාල නැහැ නේද
Dala hanguwata wadak na. Dan okkoma dannawa. Dala hanguwa kiyala. Ai eka edit kare naththe. E aya oba thuma gana thabu wiswasaya obathuma nathi kala kiyala mata hagenawa.
කෑමදීල හදනව වගේ මුන් නිකන් වතුරෙ ඉන්න මාලුව අල්ලගෙන එන එකත් ලෝකේ අමාරුම ජොබ් එක වගේ ටෝක් දෙන්නෙ.
Karala balanne asa hithei
Uba malu alllla thiynawda yako 😂gon pa@kaaa
ටෝක් දෙන්න කලින් කරල බලපං ලේසිද කියල
Karala balapanko nikan inna weleta puluwanda kiyala hama ekatama malu ahu wennetha na pakayo 🤣😂
තොපි වගේ උන් හන්දා තමා රටට කෙල උනේ
මේ වැව නම මොකක්ද කොහෙද තියෙන්නේ
❤❤