Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Damnnn! Love this ayya ❤️
thanks a lot brothers ❤
Wonna see you guys on one stage ❤🥺 infinity and mihindu
මෙහෙම ගිටාර් කරේ තියාගෙන යන කී දෙනෙක් ඔයාල දැකල තියේද? හරි උත්තරය කියා මිහිඳු එක්ක සීත සැදෑවක් දිනා ගන්න. Awesome Version Brother 🤟
මොනවද මේ කියවන්නේ?? Hahahaha thanks a lot bro
@KAMAJ අඩෝ කමා, ඒ එක්කම තව උඹේ ඩිසයිනර් සපත්තු කුට්ටමකුත් දුන්නානම් නරකද? ( Kiddin' Bro )
ගොඩක් අය දැකලා තියනවා. හැබැයි මේ විඩියෝ එකෙන් වුණේ සුදු කෙල්ලන්ට හිත යන එකට පොඩි motivation එකක් ආපු එක🤣🤣
Ahhh ahhh ahhhh
❤️ touching
❤️❤️❤️❤️
@@MihinduAriyaratne මෙහෙම ලස්සන හඩක් මම ලංකාවෙ ඇහුවමයි.ඒක කොහොමද මම කියන්නෙ.මේ ගීතය මම කවදා හරි ගයනවා හොදට පුහුණු වෙලා ඉගනගෙන. මෙතරම් ලස්සන ගීතයක් අහන්න දුන්න ඔබතුමාට මම ගරු කරනවා.මේ ගීතය මම දහස් වතාවක් වඩා එක එක් අයගේ හඩින් අහලා තියනවා සහ මම අද තමයි ලස්සනම ගීතය ඇසුවෙ.ඒ ඔබම මේ ඔබම ගැයු ඔබේ ගීතය.
❤️😘♥️💕❤️🔥
ඔරිජිනල් සිංදුව සිංහල රොක් සිංදු වල පුරාවස්තුවක්😍. ජය වේවා මිහිදු අයියෙ😎
අලුතෙන් guitar play කරන්න පටන්ගන්න ලංකාවෙ හැම කොල්ලෙක්ගෙම, කෙල්ලෙක්ගෙම පට්ටම හීනයක් , කවදහරි චකිතය play කරන එක. ඒ තරම් හදවත ආදරෙන් වැලදගත්ත සින්දුවක් මේක. ❤
Thanks a lot Manitha
💯🖤 සිරා සිද්ධි
❤️🔥
True❤❤❤
aniwa brother
ජාතියන්තරේට යන්න ඕන මේවා ❤️ ඒ හඬ
aniwa
Aniwaren bn sirawata mewa ne hari nam yanna one
Sirqwatama bn .mewata hoda thanak one
Chakithaya original 1 mtv play una e kale mata mathaka widihata
අනිවාර්යෙන්
මම මාරම ආස ගායකයෙක් ආය ලංකාවේ ගායකයො ආවත් මිහිදු ඔයාට සම කරන්න වොයිස් එකක් නෑ 😊❤️🔥
අවුරුදු 10කට විතර කලින් අහපු ආසම සිංදුවක්... අලුත් රහකින් ආපහු අහන්න ලැබුන එක ගැන සතුටුයි 💯
සින්දුව youtube upload කරලම අවුරුදු 4යි ගොන් කතා කියන්න එපා
ගින්දර 🔥 අවුරුදු ගානකට කලින් අහපු ෆීලින් එක තාම එනවා... හැමදාටම අහන්න පුලුවන් සිංදුවක් ❤️
Thanks a lot
The most talented male artist in srilanka. This song is a masterpiece q
Thanks a lot Tana
ඒකනම් පට්ටම මිහිදු අයියට කැමති අය මේ කොනට ❤❤👌
මේ දැන් මම play කර කර හිටියේ මේක guitar එකේ.සිංදුව අහන්න ඕන කියල හිතිල මේ පැත්තට ආවෙ..guitar එකේ play කරන්න සුපිරි සිංදුව
ම ආසම සින්දුව තමයි මේක දවසට 5 පාරකට වඩා අහනො 🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️
මං ආසම සිංදුවක් 😔 අයියේ මම මේ සිංදුව අරගෙන ෆේස්බුක් දැම්මට කමක් නෑ නේද 😌 ඔයාගේ සිංදු කියන style එක හදවතටම දැනෙනවා 😌 ඔබට ජය තව මෙවැනි අනර්ග නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේවා😌
සමහර සින්දු තියනවා කොච්චර කාලේ ගියත් හිත අස්සෙම නැවතුන... මේකත් එහෙම එකක් ❤️🙏...
I’m so jealous right now. How can a rendition be this much divine? 😍😍😍
Thanks brother
2050 දිත් මේ වගේම kick එකෙන් අහතෑකී❤️🔥
This song will never die. I have a lot of rememberings along with this masterpieceRock on Mihindu❤
@@MihinduAriyaratne Addicted song❤️👍 🇱🇰
One of the most nostalgic songs of our generation❤️🔥
අපි පොඩි කාලේ අහපු ගින්දර track තමා .🔥
උබ නම් කොල්ලෝ ලංකාවට ගැම්මක් ඇ 🤟
With that unique voice with growl, rock singing seems effortless.. ඊරිසියයි දෙයියනේ 💪
Thanks mate . ❤️
The best Sinhala rock song in Sri Lanka❤
Thanks a lot Kaminey
ගොඩක් අහලා තිබ්බත් අද ගොඩක් දැනුන....🖤ලෝකේ දැවුන....ඔබ නිමවූ සිහිනේ බිදුනා... 💔
වෙනස්ම රහක් දැනුනා...💛කවදත් මගේ ලෝකේ ආසම ගායකයා...💟
රොක් උන මට හදපු මුල්ම සිංදුව❤️මේක අමුතු එකක්🌎❤️
මේක කවදාවත් මැරෙන්නෙ නැති සිංදුවක්❤උඩින්ම අංක එකෙන්ම කවදත් තියෙනවා❤ආදරෙයි බොක්කෙන්ම❤❤❤
ලංකාවේ ඉන්න කැමතිම චරිතයක් කවදාවත් වයසට යන්නේ නැති සින්දුවක් 💓💓💓💓💓💓💓💓
මැරෙනකම් අහන්න පුලුවන් සිංදු❤️
කොච්චර පරන උනත් තව අවුරුදු ගානක් ගියත් කොච්චර ඇහුවත් කවදාවත් එපාවෙන්නැති අහන හැම පාරකම ඇගේ මයිල් කෙලින් වෙන මහ අමුතුම සින්දුවක් ❤️🔥
කවදාවත් කල්ඉකුත් වෙන සින්දුවක් නෙමෙයි මෙක.උඩෙත් ඇහුවා මෙකෙ පරන එක.දෙකම නියමයි ❤️✌️
හැමදෑම තරුණයි මේ ගීත ❤️
rock/metal songs ehemai ne ban. mage playlist eke 90's rock songs thiyanva. EWWA MARENNE NA BAN, pop songs vage:)
Jeewithema ahapu supirima sinduwak kochchara ahuwath athi wenne na adarei kollo keep up ❤️❤️❤️❤️❤️
ඉස්සර ඉඳන්ම මේකට ආදරෙයි.... මෙච්චර කලක් ගත්තෙ ඇයි මේක දාන්න.... හරිම ලස්සන සිංදුවක් ..😍😍😍
ඔබ නිම වූ සිහිනේ බිදුනා.🍓.
අයියගෙ සින්දු වලට හරිම ආසයි මන්....හදවතට ගොඩක් දැනුන මේ සින්දුව..අයියගෙ සංගීත ජීවිතේ තව තවත් ඉස්සරහට යන්න ලැබෙන්න ඕන..😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තාම තරුණය් මේ සින්දුව ❤️
හරිම මිහිරියි ලස්සනයි පුතේ .all the best for your future .තෙරුවන් සරණයි පුතාට
පරණ එක ආයේ අලුත් කරලා 😌✌️ මේවා තමයි ඕන
ආසම හඩක් 🖤
You are one lucky artist to have an evergreen hit ✊🏽 Sounds great machan ❤️
Thanks macho . ❤️❤️❤️❤️
BG එකෙන් drums, bass, rhythm ඇහුණෙ මට විතරක්ම වෙන්න බෑ....This is awesome as always ayya... WoW😍👌🏻 Worthy change....
Damn right bro!
Ammoo sirwtma.oluwath helluna dnnema nathuwa 😍😍
හදවත පසාරු කරන සිංදුවක්...Best singer of sri lanka ..Mihindu ariyarathna❤️❤️❤️
Google ,fb පටං ගත්තහම මං වැඩිපුරම serch කරපු වචනෙ තමයි minidu ariyarathna 😣 අනෙ මංදා පුදුම ඇබ්බැහියක්.කුඩු වලට ඇබ්බැහි උනා වගේ තමයි ඉතිං.ශාරුක් කාන් දකිනව කියන්නෙ හීනයක්ලුනෙ මටනං මිහිදු දකිනව කියන්නෙම බලාපොරොත්තුවක් .මං නැහීගෙන ඉගනගන්නෙ සරසවි ශිශ්යෙක් විදිහට මගෙ one of my favorite ගායකයාව දකින්න.චකිතය කියන්න එදාට තමයි hart beer එක වැඩි වෙලා මැරෙන්නෙ.මගේ කාමරේ තියෙන්නෙ මං පාඩං කරපුවා නෙවෙයි මිහිදුගෙ ෆොටො පත්තර වලිං ප්‍රින්ට් කරගත්තුව.ඔයා තමයි මගෙ බලාපොරොත්තු අවුස්සන ගායකයා.ඔයා වගේ ලංකාවට එකක් වෙන්න.මිහිදු කියන්නෙම කල්පෙකට බිහිවෙච අතිවිශිශ්ට ගායකයෙක්.අවිවාදයෙන් පිලිගන්න පුලුවන් ඔයා මගෙ ආසම
ආපු දවසෙ ඉදලා අද වෙනකන් තිබුන කැමැත්ත චුට්ටක්වත් අඩු නොවුන එකම සිංදුව. තව අවුරුදු 100ක් ගියත් එහෙමම තමා. ❤❤❤❤❤❤
සුපිරියක් තමයි එනකන් බලන් ඉදියේ නෝටිෆිකේශන් එක දැක්ක වෙලේ ඉදන් ලන්කාවේ දැන් ඉන්න සුපිරිම ගායකයා කියන්න පුලුවන් ඒ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ. මගේනම් ආසම ගායකයා අවුරුදු ගානක් තිස්සේ
මේ රටේ කලාකරුවො අතර මම දැකපු නිහතමානීම මම ආසම චරිතයක් තමා මිහිඳු ආරියරත්න සර් ඔබ.... 2022.07.25 රත්නපුර නගර ශාලාවේදී the voice Sri Lanka Season 2 සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වුනා... මම මේ සින්දුව තමා එදා කිව්වෙ... ඒ සර්ගෙ නිහතමානීකමට ගරු කිරීමක් විදිහට.... ❤️🔥❤️🔥❤️🔥
මිහිඳු අයියෙ සුපිරි song එකක්. එ voice එක සුපිරි ✌️❤️🩹
Sri Lankan Shinedown
2023 මිහිඳුගෙ voice එක අහන අය කෝ.මේ හඬවල් පුරාවෘත ✋
Good job my friend
2024 මට උඹව ඕන වුනාට උඹට මාව ඕන වුනේ නෑ 💔
One of the greatest Sinhala rock hits! Been jamming to this ever since the original version came out! 🔥🎶
My favorite voice ... Congratulations
ඒ version එකෙත් අමුතුම රහක් තියෙන්නේ..... Awesome..😍♥️🔥
පිස්සුවක් 🔥❤❤❤ 2024
This lyrics are really heart (❤️) touching
The best rock song sri lanka.Nemesis - චකිතය.🖤🖤
Amazing & powerful voice. All the best. 👍
So nostalgic. Still remember when your old band nemesis released this we were 16 just after OLs. Back then chakithaya was occasionally playing in MTV india. So sad you guys couldnt carry the momentum. Still this song will be an evergreen hit
He's probably one of a few artists who just sound the same as the recording.
Parak ❤🔥colour, vibe ,feel🔥
Srilankan rock Anthem ♥️ None will come close to the perfection as this 😍🤘
Aththatama patta
Waiting 💛🤙
ජය වේවා!මම ආසම සින්දුව.
International level ekata yanna ona kenek Mihindu.
All time favorite! 🔥🤘🏾
When seeing this , reminded me ' No Promises ' song... 💞
Wow wow wow wow 👏😍👌😳💖 wonderful 😍👏❤💖 I love this 😀😍❤👏💖 god bless you 🙏❤💖😍💕
A magical dream that anyone doesn't like to stop..!!The best version of Chakithaya ❤️
ඉස්සර ඉදන්න්ම playlists එකේ උඩින්ම තිබ්බ සිංදුවක් ❤❤
මායාවේ නෑ මා යලි බැදෙන්නෙ නෑ.......❤️❤️
The best ever srilankan rock song..... sensible version. Keep it up brother ❤️❤️❤️
Thanks a lot machan ❤️
මායාවක් වී ඔබ සිතුවම්....... ❤️
Accoustic version එක එනකම් බලාගෙන හිටියේ ආදරෙයි 🔥
Rock ballads are sooo rare in Sri Lankan music… and this is one of them!
මිහිඳු 🌹🌏
Wow aiya
Very niceee, good luck Ayya 💙
අදටත් නමින්ම search කරල අහන සින්දු...ආදරෙයි අයියෙහ්❤️✨️🌹
Favourite song eka una sir meka ahapu palaweni serema manasa nirawul wena arthawath geethayak meka😍🎶♥️🎸
මේවා තමයි ජාත්‍යන්තරයට යන්න ඕනෙ.. එකන්ම .. ඒ හැකියාව සුපිරියි.. මාත් ආසයි මේ වගේ ගායකයෙන් වෙන්න.. ඒත් තැනක් නෑනෙ
ඇයි තැනක් නැත්තේ.
rock music valata attention eka adui ne bn lankawe
ඔයා ඔයාගෙම වැඩක් පටන් ගන්න........ ඒක දිගටම කරන් යන්න....... අන්තිමට කොහෙන් හරි පොටක් පෑදෙයි.........
@@rango7277 නෑ rock වලට එලම කිරි fan base එකක් ඉන්නවා.. ඒතන වෙනම සීන් එකක් තියෙන්නේ
අනෙ බන් තැනැක් නැ කියන්න කලින් තො ගිහින් බලපන් යන්න කලින් තිරණෙ කරල ඉවරයි
Mihindu ayya🌹
සුපිරි අයියේ❤️❤️❤️ ජයවේවා !!!පරිස්සමින් ඉන්න ...
Sl rock = Mihindu Ariyarathna❤️💫🇱🇰
One of my favorite song everytime 😍
Love the feel of this song ♥️ Cheers 🥂
Thanks a lot machanla ❤️
Why u any like in sinhala comment...
මේකට ආස වුනේ.. කොයි කාලෙද.. එදා ඉඳලා තාමත් ආසයි.ඒක අහන එක වෙනම ආතල් එකක්.
Niiiyamiiii
අම්මෝ ඒකෙ ලස්සන 😍😍😍 fav. Song... Good Luck මිහිදු අයියා 🖤🖤🖤🖤
When I first heard this song I didn't like it much ..... but little by little I got addicted to it...🥰❤
The UNDYING SONG!!! all the time favorite ♥️♥️♥️ See you soon guru, Stay safe! 🤘🏽
Best of luck mihindu brother 😍❤️
Wow so beautiful ❤️👍
"Chakithaya" one of my favs all the time ❤🤘
Best🔥🎉
Great version without Distortion thanks
අර මැණිකේ මගේ හිතේ මොකක්ද කියලා හිහෙතනවා මේ මිහිදු අයියගේ වොයිස් ඒකත් ඒක්ක බලද්දි පට්ට 🔥🔥🔥
අඩෝ ආසම සිංදුවක්👌👌👌👌👌👍
Damnnn! Love this ayya ❤️
thanks a lot brothers ❤
Wonna see you guys on one stage ❤🥺 infinity and mihindu
මෙහෙම ගිටාර් කරේ තියාගෙන යන කී දෙනෙක් ඔයාල දැකල තියේද? හරි උත්තරය කියා මිහිඳු එක්ක සීත සැදෑවක් දිනා ගන්න. Awesome Version Brother 🤟
මොනවද මේ කියවන්නේ?? Hahahaha thanks a lot bro
@KAMAJ අඩෝ කමා, ඒ එක්කම තව උඹේ ඩිසයිනර් සපත්තු කුට්ටමකුත් දුන්නානම් නරකද? ( Kiddin' Bro )
ගොඩක් අය දැකලා තියනවා. හැබැයි මේ විඩියෝ එකෙන් වුණේ සුදු කෙල්ලන්ට හිත යන එකට පොඩි motivation එකක් ආපු එක🤣🤣
Ahhh ahhh ahhhh
❤️ touching
❤️❤️❤️❤️
@@MihinduAriyaratne මෙහෙම ලස්සන හඩක් මම ලංකාවෙ ඇහුවමයි.ඒක කොහොමද මම කියන්නෙ.මේ ගීතය මම කවදා හරි ගයනවා හොදට පුහුණු වෙලා ඉගනගෙන. මෙතරම් ලස්සන ගීතයක් අහන්න දුන්න ඔබතුමාට මම ගරු කරනවා.මේ ගීතය මම දහස් වතාවක් වඩා එක එක් අයගේ හඩින් අහලා තියනවා සහ මම අද තමයි ලස්සනම ගීතය ඇසුවෙ.ඒ ඔබම මේ ඔබම ගැයු ඔබේ ගීතය.
❤️😘♥️💕❤️🔥
ඔරිජිනල් සිංදුව සිංහල රොක් සිංදු වල පුරාවස්තුවක්😍. ජය වේවා මිහිදු අයියෙ😎
අලුතෙන් guitar play කරන්න පටන්ගන්න ලංකාවෙ හැම කොල්ලෙක්ගෙම, කෙල්ලෙක්ගෙම පට්ටම හීනයක් , කවදහරි චකිතය play කරන එක. ඒ තරම් හදවත ආදරෙන් වැලදගත්ත සින්දුවක් මේක. ❤
Thanks a lot Manitha
💯🖤 සිරා සිද්ධි
❤️🔥
True❤❤❤
aniwa brother
ජාතියන්තරේට යන්න ඕන මේවා ❤️ ඒ හඬ
aniwa
Aniwaren bn sirawata mewa ne hari nam yanna one
Sirqwatama bn .mewata hoda thanak one
Chakithaya original 1 mtv play una e kale mata mathaka widihata
අනිවාර්යෙන්
මම මාරම ආස ගායකයෙක් ආය ලංකාවේ ගායකයො ආවත් මිහිදු ඔයාට සම කරන්න වොයිස් එකක් නෑ 😊❤️🔥
අවුරුදු 10කට විතර කලින් අහපු ආසම සිංදුවක්... අලුත් රහකින් ආපහු අහන්න ලැබුන එක ගැන සතුටුයි 💯
සින්දුව youtube upload කරලම අවුරුදු 4යි ගොන් කතා කියන්න එපා
ගින්දර 🔥 අවුරුදු ගානකට කලින් අහපු ෆීලින් එක තාම එනවා... හැමදාටම අහන්න පුලුවන් සිංදුවක් ❤️
Thanks a lot
The most talented male artist in srilanka. This song is a masterpiece q
Thanks a lot Tana
ඒකනම් පට්ටම මිහිදු අයියට කැමති අය මේ කොනට ❤❤👌
මේ දැන් මම play කර කර හිටියේ මේක guitar එකේ.සිංදුව අහන්න ඕන කියල හිතිල මේ පැත්තට ආවෙ..guitar එකේ play කරන්න සුපිරි සිංදුව
ම ආසම සින්දුව තමයි මේක දවසට 5 පාරකට වඩා අහනො 🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️
මං ආසම සිංදුවක් 😔 අයියේ මම මේ සිංදුව අරගෙන ෆේස්බුක් දැම්මට කමක් නෑ නේද 😌 ඔයාගේ සිංදු කියන style එක හදවතටම දැනෙනවා 😌 ඔබට ජය තව මෙවැනි අනර්ග නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේවා😌
සමහර සින්දු තියනවා කොච්චර කාලේ ගියත් හිත අස්සෙම නැවතුන... මේකත් එහෙම එකක් ❤️🙏...
I’m so jealous right now. How can a rendition be this much divine? 😍😍😍
Thanks brother
2050 දිත් මේ වගේම kick එකෙන් අහතෑකී❤️🔥
This song will never die. I have a lot of rememberings along with this masterpiece
Rock on Mihindu❤
Thanks a lot
@@MihinduAriyaratne Addicted song❤️👍 🇱🇰
One of the most nostalgic songs of our generation❤️🔥
Thanks a lot
අපි පොඩි කාලේ අහපු ගින්දර track තමා .🔥
උබ නම් කොල්ලෝ ලංකාවට ගැම්මක් ඇ 🤟
With that unique voice with growl, rock singing seems effortless.. ඊරිසියයි දෙයියනේ 💪
Thanks mate . ❤️
The best Sinhala rock song in Sri Lanka
❤
Thanks a lot Kaminey
ගොඩක් අහලා තිබ්බත් අද ගොඩක් දැනුන....🖤
ලෝකේ දැවුන....
ඔබ නිමවූ සිහිනේ බිදුනා... 💔
වෙනස්ම රහක් දැනුනා...💛කවදත් මගේ ලෝකේ ආසම ගායකයා...💟
රොක් උන මට හදපු මුල්ම සිංදුව❤️මේක අමුතු එකක්🌎❤️
මේක කවදාවත් මැරෙන්නෙ නැති සිංදුවක්❤උඩින්ම අංක එකෙන්ම කවදත් තියෙනවා❤ආදරෙයි බොක්කෙන්ම❤❤❤
ලංකාවේ ඉන්න කැමතිම චරිතයක්
කවදාවත් වයසට යන්නේ නැති සින්දුවක් 💓💓💓💓💓💓💓💓
මැරෙනකම් අහන්න පුලුවන් සිංදු❤️
කොච්චර පරන උනත් තව අවුරුදු ගානක් ගියත් කොච්චර ඇහුවත් කවදාවත් එපාවෙන්නැති අහන හැම පාරකම ඇගේ මයිල් කෙලින් වෙන මහ අමුතුම සින්දුවක් ❤️🔥
කවදාවත් කල්ඉකුත් වෙන සින්දුවක් නෙමෙයි මෙක.උඩෙත් ඇහුවා මෙකෙ පරන එක.දෙකම නියමයි ❤️✌️
හැමදෑම තරුණයි මේ ගීත ❤️
rock/metal songs ehemai ne ban. mage playlist eke 90's rock songs thiyanva. EWWA MARENNE NA BAN, pop songs vage:)
Jeewithema ahapu supirima sinduwak kochchara ahuwath athi wenne na adarei kollo keep up ❤️❤️❤️❤️❤️
ඉස්සර ඉඳන්ම මේකට ආදරෙයි.... මෙච්චර කලක් ගත්තෙ ඇයි මේක දාන්න.... හරිම ලස්සන සිංදුවක් ..😍😍😍
ඔබ නිම වූ සිහිනේ බිදුනා.🍓.
අයියගෙ සින්දු වලට හරිම ආසයි මන්....හදවතට ගොඩක් දැනුන මේ සින්දුව..අයියගෙ සංගීත ජීවිතේ තව තවත් ඉස්සරහට යන්න ලැබෙන්න ඕන..😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
තාම තරුණය් මේ සින්දුව ❤️
හරිම මිහිරියි ලස්සනයි පුතේ .all the best for your future .තෙරුවන් සරණයි පුතාට
පරණ එක ආයේ අලුත් කරලා 😌✌️ මේවා තමයි ඕන
ආසම හඩක් 🖤
You are one lucky artist to have an evergreen hit ✊🏽 Sounds great machan ❤️
Thanks macho . ❤️❤️❤️❤️
BG එකෙන් drums, bass, rhythm ඇහුණෙ මට විතරක්ම වෙන්න බෑ....
This is awesome as always ayya... WoW😍👌🏻 Worthy change....
Damn right bro!
Ammoo sirwtma.oluwath helluna dnnema nathuwa 😍😍
හදවත පසාරු කරන සිංදුවක්...Best singer of sri lanka ..
Mihindu ariyarathna❤️❤️❤️
Google ,fb පටං ගත්තහම මං වැඩිපුරම serch කරපු වචනෙ තමයි minidu ariyarathna 😣 අනෙ මංදා පුදුම ඇබ්බැහියක්.කුඩු වලට ඇබ්බැහි උනා වගේ තමයි ඉතිං.ශාරුක් කාන් දකිනව කියන්නෙ හීනයක්ලුනෙ මටනං මිහිදු දකිනව කියන්නෙම බලාපොරොත්තුවක් .මං නැහීගෙන ඉගනගන්නෙ සරසවි ශිශ්යෙක් විදිහට මගෙ one of my favorite ගායකයාව දකින්න.චකිතය කියන්න එදාට තමයි hart beer එක වැඩි වෙලා මැරෙන්නෙ.මගේ කාමරේ තියෙන්නෙ මං පාඩං කරපුවා නෙවෙයි මිහිදුගෙ ෆොටො පත්තර වලිං ප්‍රින්ට් කරගත්තුව.ඔයා තමයි මගෙ බලාපොරොත්තු අවුස්සන ගායකයා.ඔයා වගේ ලංකාවට එකක් වෙන්න.මිහිදු කියන්නෙම කල්පෙකට බිහිවෙච අතිවිශිශ්ට ගායකයෙක්.අවිවාදයෙන් පිලිගන්න පුලුවන් ඔයා මගෙ ආසම
ආපු දවසෙ ඉදලා අද වෙනකන් තිබුන කැමැත්ත චුට්ටක්වත් අඩු නොවුන එකම සිංදුව. තව අවුරුදු 100ක් ගියත් එහෙමම තමා. ❤❤❤❤❤❤
සුපිරියක් තමයි එනකන් බලන් ඉදියේ නෝටිෆිකේශන් එක දැක්ක වෙලේ ඉදන් ලන්කාවේ දැන් ඉන්න සුපිරිම ගායකයා කියන්න පුලුවන් ඒ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ. මගේනම් ආසම ගායකයා අවුරුදු ගානක් තිස්සේ
මේ රටේ කලාකරුවො අතර මම දැකපු නිහතමානීම මම ආසම චරිතයක් තමා මිහිඳු ආරියරත්න සර් ඔබ.... 2022.07.25 රත්නපුර නගර ශාලාවේදී the voice Sri Lanka Season 2 සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වුනා... මම මේ සින්දුව තමා එදා කිව්වෙ... ඒ සර්ගෙ නිහතමානීකමට ගරු කිරීමක් විදිහට.... ❤️🔥❤️🔥❤️🔥
මිහිඳු අයියෙ සුපිරි song එකක්. එ voice එක සුපිරි ✌️❤️🩹
Sri Lankan Shinedown
2023 මිහිඳුගෙ voice එක අහන අය කෝ.
මේ හඬවල් පුරාවෘත ✋
Good job my friend
2024
මට උඹව ඕන වුනාට උඹට මාව ඕන වුනේ නෑ 💔
One of the greatest Sinhala rock hits! Been jamming to this ever since the original version came out! 🔥🎶
My favorite voice ... Congratulations
ඒ version එකෙත් අමුතුම රහක් තියෙන්නේ..... Awesome..😍♥️🔥
පිස්සුවක් 🔥❤❤❤ 2024
This lyrics are really heart (❤️) touching
The best rock song sri lanka.
Nemesis - චකිතය.🖤🖤
Amazing & powerful voice. All the best. 👍
So nostalgic. Still remember when your old band nemesis released this we were 16 just after OLs. Back then chakithaya was occasionally playing in MTV india. So sad you guys couldnt carry the momentum. Still this song will be an evergreen hit
He's probably one of a few artists who just sound the same as the recording.
Parak ❤🔥colour, vibe ,feel🔥
Srilankan rock Anthem ♥️ None will come close to the perfection as this 😍🤘
Aththatama patta
Waiting 💛🤙
ජය වේවා!මම ආසම සින්දුව.
International level ekata yanna ona kenek Mihindu.
All time favorite! 🔥🤘🏾
When seeing this , reminded me ' No Promises ' song... 💞
Wow wow wow wow 👏😍👌😳💖 wonderful 😍👏❤💖 I love this 😀😍❤👏💖 god bless you 🙏❤💖😍💕
A magical dream that anyone doesn't like to stop..!!
The best version of Chakithaya ❤️
ඉස්සර ඉදන්න්ම playlists එකේ උඩින්ම තිබ්බ සිංදුවක් ❤❤
මායාවේ නෑ මා යලි බැදෙන්නෙ නෑ.......❤️❤️
The best ever srilankan rock song..... sensible version. Keep it up brother ❤️❤️❤️
Thanks a lot machan ❤️
මායාවක් වී ඔබ සිතුවම්....... ❤️
Accoustic version එක එනකම් බලාගෙන හිටියේ ආදරෙයි 🔥
Rock ballads are sooo rare in Sri Lankan music… and this is one of them!
මිහිඳු 🌹🌏
Wow aiya
Very niceee, good luck Ayya 💙
අදටත් නමින්ම search කරල අහන සින්දු...ආදරෙයි අයියෙහ්❤️✨️🌹
Favourite song eka una sir meka ahapu palaweni serema manasa nirawul wena arthawath geethayak meka😍🎶♥️🎸
මේවා තමයි ජාත්‍යන්තරයට යන්න ඕනෙ.. එකන්ම .. ඒ හැකියාව සුපිරියි.. මාත් ආසයි මේ වගේ ගායකයෙන් වෙන්න.. ඒත් තැනක් නෑනෙ
ඇයි තැනක් නැත්තේ.
rock music valata attention eka adui ne bn lankawe
ඔයා ඔයාගෙම වැඩක් පටන් ගන්න........ ඒක දිගටම කරන් යන්න....... අන්තිමට කොහෙන් හරි පොටක් පෑදෙයි.........
@@rango7277 නෑ rock වලට එලම කිරි fan base එකක් ඉන්නවා.. ඒතන වෙනම සීන් එකක් තියෙන්නේ
අනෙ බන් තැනැක් නැ කියන්න කලින් තො ගිහින් බලපන් යන්න කලින් තිරණෙ කරල ඉවරයි
Mihindu ayya🌹
සුපිරි අයියේ❤️❤️❤️
ජයවේවා !!!
පරිස්සමින් ඉන්න ...
Sl rock = Mihindu Ariyarathna❤️💫🇱🇰
One of my favorite song everytime 😍
Love the feel of this song ♥️
Cheers 🥂
Thanks a lot machanla ❤️
Why u any like in sinhala comment...
මේකට ආස වුනේ.. කොයි කාලෙද.. එදා ඉඳලා තාමත් ආසයි.
ඒක අහන එක වෙනම ආතල් එකක්.