MEDIA - නව මාධ්‍යයේ ලක්ෂණ - new media

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 87

  • @Shyd-v8x
    @Shyd-v8x 2 роки тому +27

    සර්ගෙ පැහැදිලි කිරීම් මාරයි...💜️ අපරාදෙ සර්ව මුලදිම හම්බුනේ නැත්තේ...😣
    සර් දිගටම මේ විදිහට පාඩම් ටික කරන්නකෝ...

  • @chethivimukthi5158
    @chethivimukthi5158 3 роки тому +12

    සර් උදාහරණත් එක්ක හොඳට පැහැදිලි කරා. අඩුවක් නැතුව තේරුණා. බොහොම ස්තූතියි සර්... ❤️❤️

  • @shashikala88himashini88
    @shashikala88himashini88 3 роки тому +13

    මොන වෙලාවෙ බැලුවත් අපෙ සර්ගෙ වීඩියෝස්, කිසිම කම්මැලිකමක් දැනෙන්නෙ නැහැ ...එච්චරටම ආසයි අහන් ඉන්න😇🤩☺️

  • @THEMOMENTYouTube
    @THEMOMENTYouTube 3 місяці тому +1

    සර්ට තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා. අමිල මෙහෙවරට. තෙරුවන් සරණයි.❤

  • @Detailsproductions3009
    @Detailsproductions3009 Рік тому +3

    Denath hambunu සුපිරිma ගුරුවරයා mediya walth ❤

  • @madhilokuge286
    @madhilokuge286 23 дні тому

    ගොඩක්ම ස්තුතියි සර්.මේ පාඩම හරියටම තේරුම්ගත්තෙ අද..🙏

  • @himashatharindi5060
    @himashatharindi5060 Рік тому +5

    ගොඩාක් හොදට තෙරුනා සර් ගොඩාක් පින් 🙏🙏♥️

  • @nisalkavishka3446
    @nisalkavishka3446 3 роки тому +7

    godak pin sir..sir hugak dakshai.man dekapu dakshama media sir..all the best sir

  • @DilkiRashmika899
    @DilkiRashmika899 27 днів тому

    ගොඩක් හොදට තෙරුනා සර්❤ 🙏

  • @sisilsamaraweera7002
    @sisilsamaraweera7002 2 роки тому +3

    පාඩම් කර කර ඉද්දි කරන්ටෙක ගියාම පොන් එක ගත්තා මෙ විඩියො බලනවා ❤❤❤

  • @SenuriKawya-qk4mk
    @SenuriKawya-qk4mk 3 місяці тому +1

    Ape sir❤❤

  • @kavee6955
    @kavee6955 3 місяці тому

    Sir dewiyek sir nawa madya lakshana mata apahadiliwa tibune sir eka hodatama pahadili karala dunna dan kisima asu paduwak natuwa e karunu wigraha karagana yanna puluwan sirta godak pin sir ❤❤😢

  • @Sajithimalshani
    @Sajithimalshani 3 роки тому +5

    Best sir

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Рік тому +1

    සුපිරි❤️👊

  • @shenyasawindi8747
    @shenyasawindi8747 Рік тому +1

    අනේ සර් ඉතිරි පාඩම් වලටත් මේ වගේම vedioes කරන්නකො සර්ගෙ පාඩම් බොහොම හොඳට පැහැදිලි වෙනවා ගොඩක් ස්තූතී සර් ❤️

  • @rashmidilshani9653
    @rashmidilshani9653 3 роки тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thathsaraniherath6611
    @thathsaraniherath6611 3 роки тому +3

    මේ වගේ වෙලාවක මේ කරන දේ වටිනාකම කියල නිම කරන්න බෑ සර්. ගොඩක් ස්තුතියි සර්ට ❤

  • @Bhagi783
    @Bhagi783 2 роки тому +4

    10 පාරක් විතර ඇහුවා මාරම ආස හිතෙනවා..වටින ගුරුවරයෙක් 😍

  • @methminijayodya510
    @methminijayodya510 3 роки тому +5

    Apee sir..all the best sir..

  • @jayarathnajayarathna1846
    @jayarathnajayarathna1846 Рік тому

    Dawasama unath ahagena inna puluwan sir uganwaddi .ekaparin padam oluwata yanawa .sir me karana sewayata godak pin sir.budu saranai .🙏🙏♥️♥️♥️👍

  • @DilkiNilanka
    @DilkiNilanka 11 місяців тому

    Godak pin sir 🙏❤️

  • @nilanthawimalasena43
    @nilanthawimalasena43 2 роки тому +2

    මා දුටු නිහතමානී ගුරුවරයෙක් වගේම අති දක්ෂ ගුරුවරයෙක්.. ඉතා සුන්දර පැහදිලි කිරීමක් සර්...❤❤❤

    • @lakmaldissanayaka5593
      @lakmaldissanayaka5593  2 роки тому +1

      සර්. මට දැනෙන්නේ මට වඩා ඔබ නිහතමානී කෙනෙක් කියලා. මොකද මීඩියා ගුරුවරයෙක් තවත් මිඩියා ගුරුවරයෙක් පැසසුමට ලක් කිරිමට නම්‍යශීලී වීමම ඉතා හොද නිහතමානී ගුනයක්.
      දැක්ක මුල්ම දිනයේ දැනුනා ඔබත් ඉතා දක්ෂ ගුරුවරයෙක් බව🙏

  • @maheshikaprebodani6259
    @maheshikaprebodani6259 Рік тому +1

    ❤❤❤

  • @pubudulakmalamarasinghe7156
    @pubudulakmalamarasinghe7156 3 роки тому +4

    Ela

  • @piyumiramani3184
    @piyumiramani3184 Рік тому

    Godaaaak thanks sir. Pehediliy ❤

  • @SahanadeeUdalamaththa-sm6fe
    @SahanadeeUdalamaththa-sm6fe 3 місяці тому +1

    Sir meka maru❤️.. thanak u very much..mataka thiyagann dunnu examples tika 👍🏻

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 3 роки тому +5

    Thank you sr...🙏

  • @ireshamaduwanthi5219
    @ireshamaduwanthi5219 2 роки тому +3

    Thanks sir...

  • @kanchanajayani7007
    @kanchanajayani7007 3 роки тому +4

    Thank you sir... 💜

  • @ravindujayarathna7097
    @ravindujayarathna7097 3 роки тому +2

    Hodata theruna sir

  • @kaveeshinimna7220
    @kaveeshinimna7220 2 роки тому +1

    අපේ සර් ❤

  • @sisilsamaraweera7002
    @sisilsamaraweera7002 2 роки тому

    අපෙ සර් ගැම්මක් තමයි

  • @ashanikanishka467
    @ashanikanishka467 9 місяців тому

    හොදටම පැහැදිලි වුනා සර් ❤

  • @janakanilantha6301
    @janakanilantha6301 3 роки тому +3

    superb sir

  • @Sadu2020
    @Sadu2020 5 місяців тому

    ඔක්කොම.පාඩම්.මෙහම දාන්න සර් මන් වගේම තවත් ලමයෙක්ට දවසක ගොඩක් වටින vidios 💞

  • @ravindujayarathna7097
    @ravindujayarathna7097 3 роки тому +1

    Media nam lakmal disanayaka thama

  • @peshalaimanthi8163
    @peshalaimanthi8163 2 роки тому +1

    ගොඩක් හොඳට කියල දුන්න සර්

  • @sewmininiwarthanajayakodi811
    @sewmininiwarthanajayakodi811 Рік тому +1

    Thñk you so much sir 🙏

    • @gayanchinthaka1525
      @gayanchinthaka1525 3 місяці тому

      Mama oyage Comment Hema thenma dakka.. Education Videos wala , music and media

  • @ravindujayarathna7097
    @ravindujayarathna7097 3 роки тому +2

    Hodatama therenawa sir

  • @ravindujayarathna7097
    @ravindujayarathna7097 3 роки тому +2

    Niyamai sir.

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 3 роки тому +2

    Accidentally i found this video .Well done sir!!!Awesome 💛💙♥️💜️💖🙏

  • @madushikakarunarathne5923
    @madushikakarunarathne5923 3 роки тому +3

    Thanks sir 🙏

  • @yamunapriyadarshani1795
    @yamunapriyadarshani1795 Рік тому

    ගොඩක් පිං සර්, හොදට තේරුණා විස්තර කරන හැටි 🥰

  • @dilharaabenanda9607
    @dilharaabenanda9607 3 роки тому +3

    Ape sir

  • @malshihansika5783
    @malshihansika5783 Рік тому +1

    ❤️

  • @ChathuniPerera-el3ko
    @ChathuniPerera-el3ko 8 місяців тому

    Thnk you sir ❤️

  • @swminifernando2393
    @swminifernando2393 Рік тому +1

    Thank you sir ❤

  • @Izuaa999
    @Izuaa999 Рік тому +1

    මේ වගේ වීඩියෝ එකක් හොය හොයමයි හිටියෙ...ලොකු අව්ලක් තිබ්බා..ප්‍රශ්නෙ ලියද්දි නිරවුල්ව උත්තරේ ගන්නෙ කොහොම ද කියන එක..අද මන් ඒක දැනගත්තා💙🥺 ගොඩක් ස්තුතියි සර් සර්ට ගොඩක් පිං✨️💖

  • @kavishanuwangi779
    @kavishanuwangi779 3 роки тому +1

    Niyamai sir😁

  • @pushparanirani954
    @pushparanirani954 2 роки тому

    Patta sir video eka🙏

  • @virajiniheshani4428
    @virajiniheshani4428 2 роки тому +1

    Me wage hama lesson ekakatama thiyanwad

  • @3dstudio989
    @3dstudio989 2 роки тому

    sri ta godak pin😊🙂😊

  • @ruwanijayasooriya3434
    @ruwanijayasooriya3434 2 роки тому

    Hodata therenawa sir

  • @hasharathrimali1407
    @hasharathrimali1407 2 роки тому +1

    Sir mn kelaniya campus eke mt exam ekat Oni new media thorathuru supiriyata kiyala dunna tnq sir

  • @hiruniimasha7650
    @hiruniimasha7650 2 роки тому +1

    🙏🙏🙏

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 3 роки тому +2

    issarahatat padam wla video danna sr.godak pin..

  • @hansakapathum5704
    @hansakapathum5704 Рік тому

    Thank You SIR

  • @yasirulakshan9304
    @yasirulakshan9304 2 роки тому

    ❤️‍🔥❤️‍🔥

  • @upekshasandamali2809
    @upekshasandamali2809 2 роки тому

    Godak pin sir

  • @bhashimusic
    @bhashimusic 2 роки тому +1

    Thanks sir ada midiya 2

  • @shashinikavindya9588
    @shashinikavindya9588 2 роки тому

    👍👍♥️♥️

  • @sanathchandana5356
    @sanathchandana5356 Рік тому +1

    sr mahajana sambandathawe awashatha pilibadawa widio akak karannako sr🤗

  • @dulangalidulangali351
    @dulangalidulangali351 16 днів тому

    අනෙ සර් ඉතිරි පාඩම් වල ටිකත් දාන්න 🥺

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 3 роки тому +1

    Man dakapu hodama media sr..

  • @leshupunyawardana1823
    @leshupunyawardana1823 Рік тому

    Sir 2022 alevel anumana dannakooo

  • @Madhumadhu28349
    @Madhumadhu28349 4 місяці тому

    Sir 2024 exam ekata thawa masa 4k thama thiyenne.me tike padam karoth A ekak ganna puluwanda 😕😕😕

  • @SajithSapumal
    @SajithSapumal 9 місяців тому

    මම මේ පාර ඒලෙවල් කලේ සර්.ඇත්තටම සර්ට ගොඩක් පිං 🥺🙏 මම යූ ටියුබ් එකේ සර්ගෙ වීඩියෝ ටික බලල තමා එක්සෑම් ලියන්න ගියෙ.සර් කියාදීපු කෙටි ක්‍රම එහෙම මට ගොඩක් උදවු උනා.සර්ට පිං සර්.තව තවත් සිසු දරුවන්ගෙ නැණ පහන් එළි කරන්න සර්ට ශක්තිය ධෘර්‍ය ලැබේවා සර් ❤️
    බුදු සරණයි ❤️🙏

    • @Malki-m2b
      @Malki-m2b 2 місяці тому

      hlo oy me sirged clz giye

  • @harshanirmal6314
    @harshanirmal6314 Рік тому

    සර් නව මදයය හා සමාජ මාදය එකක්ද

  • @lihinithaksrni3005
    @lihinithaksrni3005 2 роки тому

    Sir 2022 ta clz karanwadha ..

  • @Gangakalpani
    @Gangakalpani 5 місяців тому

    Sir,online clz karannedda?

  • @opsithu3462
    @opsithu3462 2 роки тому

    Sir ge clas walta join wenne khmd ..online karan nathd sir ?

  • @musicroom5809
    @musicroom5809 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayeshailangasinghe7865
    @gayeshailangasinghe7865 2 роки тому +3

    Thank you sir

  • @navodyavidumini200
    @navodyavidumini200 Рік тому

  • @IdusaraPrabodha
    @IdusaraPrabodha 9 місяців тому

    Thank you sir❤🎉

  • @PathmaLiyanage-m1p
    @PathmaLiyanage-m1p 9 місяців тому

  • @JayaniThejana
    @JayaniThejana Рік тому

    Thank you sir 🥰

  • @AjithKumara-g7z
    @AjithKumara-g7z 5 днів тому