sirwa meeta maasa dekkata kalin hambunanam aniwaren A ekak danna thibba ada mcq ek karala awe me video balala ee mathakayan ekka ada mcq walata uththara liwe highly recommend ❤
Sir kiyala dena awa mara widiyata therenawa...attatama mama media kiyana wishaya apa wela.idiye... sir nisa mara widiyata asawak.hithuna..man sirge parashna wenama.pothaka.liyagena awa padam karanawa සර්ට .godak pin❤️🔥❤️🔥❤️🔥❤️🔥
👍👍
අනේ සර් පුලුවන් නම් දිගටම මෙහෙම වීඩීයෝ දාන්නකෝ .. මට ක්ලාස් යන්න විදිහක් නෑ සර් .. ඒ නිසා සර්ගෙන් එකම එක දෙයක් ඉල්ලනවා මේ වගේ වීඩීයෝ දාන්න කියලා.. සර්ට ගොඩක් පින් සර්🙏 .. සර් කියලා දෙන ඒවා හොදටම පැහැදිලියි සර් .... 😊
Clz yanna oni na sirge vidiyo baluvoth
😢😢
පන්තියෙනුත් තේරුනා විඩියෝ එකත් බැලුවා .මරු සර්
Hodata theruna sir❤❤
Thank you sir🎉❤
Niyamai sir hodt therenwa
අඩේ සුපිරී සර් 😆❤️🔥 thankyou 🤟
අප්පිරියා වෙලා තිබුන පාඩම කජු කනවා වගේ වුනාම මාර චිල් 🥳❤
Share this vedio link
@@lakmaldissanayaka5593 ok sir 🫡
දක්ෂ ගුරුවරයෙක් .ගොඩක් හොදට පැහැදිලි කරනවා .වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම ගුරුවරයෙක් ❤
සර් 😍😍😍🙏🙏🙏🙏
බොහොම ස්තුතියි සර් 🥰🥰🥰🥰
සර් කියල දෙන විදියට හොදට තේරෙනවා විෂය පරතෙරට ගිහින් කියලා ❤
ගොඩක් පින් සර්
සර්ට ගොඩක් පින් සර් 🙏 අනේ සර් පුළුවන් නම් මහජන සන්නිවේදනය ප්‍රයෝජන ටික පැහැදිලි කරලා මේ විදියට වීඩියෝ එකක් දාන්නකෝ 🥺🙏
🤗
ගොඩාක් පිං සර්🙏🙏තෙරුවන් සරණයි🙏 හොදට තේරුනා.අදත්🥰
සර් බහුවරණ පශ්න ටිකක් කියලා සකච්චා කරන විඩියො ටිකක් දාන්නකො
❤
මාරම පැහැදිලී සර්..මේ පාඩන මෙච්චර ලේසියට පැහැදිලි උනේ අදමයි මට 🥺 ලබන මාසෙ එක්සෑම් ..ගොඩක් පිං සර්..අහම්බෙන් හම්බුනෙ සර්ගේ වීඩීයො ටික..ඔක්කොම බලනවා 🥺❤️.මාරම පැහැදිලී ..🙏🙏❤️
Thank you sir 💕 ගොඩක් හොදට තේරුන.
Thnq sir 🥺👊 super
ක්ලාස් එකෙනුත් හොදටම තේරුනා...දැනුත් හොදටම පැහැදිලි උනා...තැන්කූ සර්❤️🙏
සර් දක්ෂ ගුරුවරයෙක් පාඩම කියාදෙන විදිය තේරුම් ගන්න ගොඩක් ලේසි.
තව මාසෙකටත් අඩු කාලයක් විභාගෙට තියෙන්නෙ.මට මේ වීඩියෝ එක හම්බුනෙ අහම්බෙන්.ඇත්තම කිව්වොත් මට s එක්ක්වත් හරියට ගන්න බැරි තත්වෙක ඉන්නෙ😥.සර්ට පින්.මාර විදියට තේරෙනවා මේවා.පට්ට.ජය❤️
2022 ත් බලනවා sir 💖 hodata therenawa 💖✍️
අන්තර් සංස්කෘතිය කියලා....🥺
ගොඩාක් හොදට තේරුනා සර්🙏🏻 ගොඩාක් ස්තූතියි
2022 ත් බලනවා😍👍
ඉදිරියටත් මේ විදිහට වීඩියෝ ගෙන්න සර් පංති යන්න අමාරු ලමයින්ට ලොකු උදව්වක් වෙනවා අනිවාර්යයෙන්ම ❤
ගොඩක් පිං 🙏 සර් ...
sirwa meeta maasa dekkata kalin hambunanam aniwaren A ekak danna thibba ada mcq ek karala awe me video balala ee mathakayan ekka ada mcq walata uththara liwe highly recommend ❤
තැන්කිව් සර් පට්ට ! 🌹🙏
අනෙ සර් අනික්වත් කරන්නකො...ඔක්කොම ටික එකින් එක...හොඳින් තේරෙනවා සර් අනෙ ප්ලීස්.. අනික් ඒවත් ගේන්නකො...😢😢
Share this vedio
සර්ගෙ කටහඬ පැහැදිලි හින්දා හොඳට තේරෙනව 😍😁
Thank you so much sir good job🇱🇰😍
13 පාඩම් කරන්නකෝ🥺🥺🥺🥺
ගොඩක් හොදයි සර් හොදට තේරෙනව උගන්නන ටික ❤
Thank you sir..🙏
අපේ සර් 😍❤️ නියමයි පාඩම... හැමදාම වගේ හොදටම තේරුනා 😍 පට්ට සර් 🙏 ❤️
Sir kiyala dena awa mara widiyata therenawa...attatama mama media kiyana wishaya apa wela.idiye... sir nisa mara widiyata asawak.hithuna..man sirge parashna wenama.pothaka.liyagena awa padam karanawa සර්ට .godak pin❤️🔥❤️🔥❤️🔥❤️🔥
Udawwak ona unoth Katha karanna puthe. 0712549903
ඔයා නම් මාරයි සර්..🙂❤️ නියමෙටම තේරෙනවා
Thank you sir❤️❤️✌️
Thank you sir🙏🙏🙏😊
csl ekenuth karapu eka thetuna me විඩියො එකෙනුත් හොදටම තෙරුනා sar ගොඩක් පින් sar❤️❤️
මේ පාඩම හොදටම තේරුනේ සර් නිසා තමයි සර්ට ගොඩක් ස්තුතියි 💞සර්ගෙන් මොටිවේෂන් වීඩියෝ එකකුත් ඕනි සර් 🌝🤍.
Thanks sir 💓🙏
අනේ sir, සමීක්ෂණ පාඩම කරන්නකො sir,please 😓
සමීක්ෂණ පාඩම ලේසියි . අමාරුයි කියලා හිතන්න එපා . පොඩ්ඩක් අවධානෙන් කියවලා බලන්න . එතකොට තේරුම් ගන්න පුළුවන් . 👍
තව දවස් 06යි ගොඩ දාගන්ඩ පුලුවන් වෙයි සර් ගේ පාඩම් නිසා ❤️
Amarui kiyala hitham idapu padama sir hodata kiyala dun a sir .godaak pin sir . Sirta thawath me wage hoda wada karann thawa thawath shakthiya daira wasanawa labenn kiyla eka sithim prarthana karano sir .godaak hoda watina wadak .me kaledi asarana wela inna api wage lamita .sir karana mahagu mehewara gna sirta godak loku pinak hamba Wei.☺️☺️☺️
Sir, 13 wasare lessons tikakth dannako me vidiyata ❤️🙏
Sir,නියමයි පාඩම..🙏❤️
Thank you sir.. padam kalata kalata mathaka hitiyema nathi padamak podi welawakadi moletama giya.. 🙏🙏❤️❤️
Laksman
Niyamai sri oya nam🤴💖👍
Sir me anumana prashne awith neda 2021 awrudee😌👍
Sir background eke sadde wadi song eke
niyamai sr..🙏🏻❤️
Sir,sirta puduma hekiyawak thiyenne,lamayinta ohoma eka parin kiyala denna hemmotama behe sir,sirta e hekiyawa thiyenawa,budu saranai sir,mehema vedios karanna sirta diriya wasanawa lebewa👍🥰😍
🤗🤗🤗🤗🤗🤗🤗
Thank you sir.
Hodata theruna sir...godak pin theruwan saranayi sar...🙏🙏🙏🙏
Ane sir dan class yanna vidiyak naha sir....sir mehema ugannanavata godak pin...digatama videos karanna sir....
ඊලග vedio එකත් ඉක්මනින් ඕන 🌸
🥺💟
Sir class ekanuth teruna.vediyo ekenuth hodatama tharuna sir.....sirta...godak pin sir..
Sir online clz krnvd
Sir clz eke pdm karaddith hodata theruna sir.den mekenuth hodatama therum giyaa.thnx sir.sirta godaaaaaaak pin🙏🙏🙏
niyamai sir...digatama karagena yamuu api innawa sir ekka
සර් පාඩම හොඳට තේරෙනවා
සර්ට ගොඩක් පින් සර්🙏🙏🙏
Thanks sir
Ane sir sanwardhanaya sadha sanniwedanaya padamen video ekak dannko😪😪
Aththatama matath amaru padamak 😢
ඒක අත අරින්න පුළුවන් නේහ්
Tnxxx sir hodtm teruna 🙏❤️
Sir niyamai sir padama...thawa parshnayk kawadda danne sir
Sir puluwanm සංවර්ධනය padamenuth video ekak danna puluwanda
සර් සංස්කෘතිය පාඩමෙ නිර්වචන ටික කෙටියෙන් උදාහරන සහිතව පැහැදිලි කරන්න කිවොත් කොහමද ලියන්නේ සර්?
Sthuthi sir
Ane sir......me 5 veni padama mula idan ugannannako sir.......😢 ......sir me padama therenne naha...ane sir full vedio ekak karannako
Good luck sir
Sir 13 pdn dnnk🥺
❤️🔥❤️🔥❤️❤️🔥
❤️❤️❤️🙏🏻🙏🏻
Ane sir 7 padamath karannako🙏
anit padanut kranna sir 👀
Sir..2022 A/L කරන අයටත් මේ වගේ අනුමාන ප්‍රශ්න video එකක් කරන්නකෝ..🙏🥺
🤍🙏
Sir cls karanawada? Join wenna kohamada?
Call me. 0712549903
Yes
Thank You Sir