හබ් ආකෘතිය - (HUB) - MEDIA

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ •

  • @prabuddhabcpanthiyasureshk6422
    @prabuddhabcpanthiyasureshk6422 2 роки тому +100

    උගන්නන විදිහෙන් පේනවා විශය කරුණු ඇගේ තියෙන විශය හරියට දන්න දක්ශයෙක් බව. කොල බැලිලි නැහැ ,ගොත ගැහිලි නැහැ. කුනුහරප නැහැ. සුපිරියි.

  • @jagathsirikarunarathna1334
    @jagathsirikarunarathna1334 3 роки тому +81

    එක දවසක් Media lessons කියලා ටයිප් කරා පාඩම් කිහිපයක්ම බැලුවා ඒ අතරින් අහඹු ලෙස ලක්මාල් සර්ගෙ පාඩමකුත් මට හම්බ වුණා එයින් පසු දිගටම මීඩියා පාඩම් මම බලනවා හොඳට තේරෙනවා කියන දේ කෙටි ක්‍රම පාවිච්චි කරන නිසා පාඩම ගොඩක් රසවත් වෙනවා සර්ට ගොඩක් ස්තුතියි👍👍👍👍👍👍👍👍👍👍

  • @amandanelani6170
    @amandanelani6170 2 роки тому +16

    ගොඩක් හොදට තේරුනා සර්... දිගටම මෙවැනි වීඩියෝ දාන්න සර්.. සර්ගේ කෙටි ක්‍රම නිසා අපි පාඩම් කරන දේවල් හොදට තේරෙනවා. පොතේ දැනුමට වඩා සර් කියාදෙන දේ ඔලුවට යනවා.. හෙට විභාගේට සර්ගේ වීඩියෝව ගොඩාක් උදව් වෙයි💞🥰

  • @dahemifernando5401
    @dahemifernando5401 3 роки тому +30

    නියමයි සර්.කලාතුරකින් දැකලා සර්ගේ වීඩීයෝ බැලුවේ.දැන් හැමදාම බලනවා මොකක් හරි වීඩීයෝ එකක් දාලාද කියලා .ස්තූතියි සර්❤️

  • @SajithSapumal
    @SajithSapumal 10 місяців тому +4

    30 එක්සෑම් 🥺 ඇත්තටම සුපිරී සර් ❤️‍🩹රෙස්පෙක්ට් ❤️

  • @dilikakawindi8952
    @dilikakawindi8952 2 роки тому +12

    ඇත්තටම කිව්වොත් කියන්න වචන නෑ සර් .සුපිරි.ආයේ අමතක වෙන්නෑ ජීවිතේට මේ ටික.ළමයින්ගේ අනේගතේට ගුරුවරුන්ගේ ඉගැන්වීම බලපානවා කියන එක සර් ඔප්පු කරන්වා..දීර්ගායූ සර්

  • @dewindipriyankara2997
    @dewindipriyankara2997 2 роки тому +31

    විබාගෙට තව දවස් 12ක් වගේ ....අද තමයි හරියට පාඩම ඔලුවට ගියේ.🙏❤️

  • @chathuwa986
    @chathuwa986 3 роки тому +11

    අම්මෝ සර් අන්තිම ටික හිරි වැටෙන්නම දුන්නා.thank sr❤

  • @chandaninisansala1064
    @chandaninisansala1064 3 роки тому +11

    සර් හොදට කියලා දෙනවා පාඩම්..සර්ට බොහොම පින්.සමහර clz යන්නැති ගොඩාක් ලමයී මේ video බලනවා.සර්ට බොහොම ස්තූතියි ........👍👍👍

  • @ayeshmadhuranga9533
    @ayeshmadhuranga9533 3 роки тому +15

    ගොඩක් වැදගත් අපිට මේ පාඩම් ටික සර්ට පින් 💖💖💖💖

  • @samanthadkdsamantha8091
    @samanthadkdsamantha8091 2 роки тому +10

    Thank you sir, නොතේරුන පාඩමක්, හරි ලේසි දැන් නම්

  • @mangalikapriyanthi6989
    @mangalikapriyanthi6989 2 роки тому +4

    සර් ඇත්තටම හොදට HUB ආකෘතිය ගැන පැහැදිලි කලා හරිම ලේසි විදිහට Thank you sir♥️

  • @dinushaweeramala2465
    @dinushaweeramala2465 3 роки тому +9

    ගොඩක් හොදට තේරැනා සර් 🙏🙏🙏🙏තවත් මේවගේ vedio කරන්න සර්.අපි වෙනුවෙන් 😊☺️

  • @sachiniahasya6348
    @sachiniahasya6348 Рік тому +4

    මන් හෙට එක්සැම් ලියන්නේ මට අපැහැදිලි තැනක් හරි ලස්සනට පැහැදිලි කරා ස්තූතිය සර් 💖

  • @hasinikavya1436
    @hasinikavya1436 2 роки тому +4

    ගොඩක් හොදට තේරුනා සර් .🙏🙏ගොඩක් පින් සර්ට

  • @sandanisavindya5667
    @sandanisavindya5667 2 роки тому +6

    අනිත්පාඩම් ටිකත් මෙහෙම කියලා දෙන්න සර්❤️❤️ ගොඩක් පින්

  • @nimeshasandeepani606
    @nimeshasandeepani606 3 роки тому +11

    Tank you sir..🙏🙏🙏 හොද්ටම තේරුනා මටනම්...🤘😌

  • @kavindivihara5376
    @kavindivihara5376 2 роки тому +9

    අම්මො හොයලා හොයලා අන්තිමට හම්බුනා සුපිරියක් එකපාරින්ම මතක හිටියා තෑන්ක් සර් ❤️

  • @nadeeshikahettiarachchi7703
    @nadeeshikahettiarachchi7703 Рік тому +1

    ගොඩාක් පිං සර්🙏🙏🙏. ඇත්තටම සර් උගන්නන විදියට ආය එවෙලෙම ඔලුවට යනවා.. ආය අමතක වෙන්නෑ...🙏😊 මේ වගේ වීඩියෝස් තවත් දාන්නකො සර්. අපිට ගොඩාක් වටිනවා...

  • @Shani_dula
    @Shani_dula Рік тому +7

    අනේ සර් තව පාඩම් දාන්නකො 😢❤

  • @piyuminimansha8177
    @piyuminimansha8177 2 роки тому +3

    ඇත්තම සුපිරි පාඩමක්. හොදට තේරුනා සර්.. ගොඩක් පිං

  • @sithumidilhara9230
    @sithumidilhara9230 2 роки тому +11

    Gdk lessons baluwa. Passé thama sir ge lessons mata hambune aththatama crystal clear sir gdk therenwa man clz yanneth na media karanne sir ge lessons balan withrai thank you soo much sir ❤️❤️🌸🌸

  • @JananiThesara-pc4rw
    @JananiThesara-pc4rw Рік тому +2

    නියමයි සර්.හොදට පාඩම තේරෙන විදිහට කියලා දුන්නට.සර් හැමපාඩමෙන්ම විඩියෝ දාන්නකෝ.මන් 2024 A/l කරන්න ඉන්නේ😊❤

  • @MixOska
    @MixOska 9 місяців тому

    මන් සර්ගෙ වීඩියෝ බැලුවෙ 2023 අනුමාන කරපු වීඩියෝ එකක් දැකල, ඇත්තටම media කියන්නෙ සමහර school වල අතඇරල දාන විශයක්, මොකද එක හැමෝටම හරියට උගන්නන්න දන්නෙ නැහැ, ඉතින් සර්ට ගොඩක් පිං😊❤

  • @TeddyTeddy-x5b
    @TeddyTeddy-x5b 3 місяці тому +1

    සර්ගෙ හැම වැඩ කටයුක්තක්ම සර්තක වේවා🙏

  • @amayaherath6817
    @amayaherath6817 Рік тому +9

    අද තමා සර් ගේ විඩියෝස් හම්බ වුනේ හොදට තේරෙනවා සර් ,සර්ට පින් ♥️

  • @hashinihimaya3198
    @hashinihimaya3198 Рік тому +1

    හොදට තේරෙනවා 🥰. ගොඩක් පිං සර්🙏🥰🙏

  • @abishekasewmini5467
    @abishekasewmini5467 3 роки тому +9

    සර් හොදටම තේරුනා තෑන්ස් ❤️

  • @nimsarashavinda9749
    @nimsarashavinda9749 Рік тому +1

    තේරෙන්නෙ නැතුව තිබ්බ HUB විනාඩි 30 සුපිරියටම තේරුනා සර් 💓🔥

  • @nayananayana6675
    @nayananayana6675 2 роки тому +3

    Tnq සර් හොදට තේරෙනවා සර් කියලා දෙන ඒවා

  • @Rickyiresha.1
    @Rickyiresha.1 Рік тому +2

    අවධානය කොහෙවත් නොයවා හරි ආසාවෙන් අහන් ඉන්න පුලුවන් තරම් අපූරුවට සර් උගන්නනවා.කට හඩ හරිම පැහැදිලියි. ශබ්දෙන් කතා කරලා අවසාන වෙනකම්ම ඒ විදියටම උගන්නවා.වීඩියෝසුත් හරිම quality. Man nam harima asai sirge vedio walata wagema sir ugananna widiyata. Perfect sir. ගුරු මුශ්ඨියකින් තොරව මේ වගේ වීඩියෝ වලින් හරි ලක්ශ ගානක් ලමයින්ට ලොකූ උපකාරයක් විදියට මේ තරම් ලස්සනta උගන්නනවා. ❤️✨️ u are the best media teacher 🥺

  • @nidarshanidilrukshi4452
    @nidarshanidilrukshi4452 3 роки тому +4

    Apita ahamben hamba una sir.lesson eka maru sir.hodatama pehedilii.sirta budu saranai.thawa thawath daruwanta hodata denuma labaa denna shakthiya dairiya sirta lebenna ooni.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wandanasathsarani1556
    @wandanasathsarani1556 2 роки тому +6

    Great👍❤️Thank You Sir 🤗🤗

  • @madu.2657
    @madu.2657 Рік тому +1

    Aththamai sir hodta therenawa...ikmnt mathaka hitinawa....OyaLa hamooma Lakmal sirge media class ekt enna...harima asawen apith sirgen igena ganne👍

  • @vimandihimarangika9534
    @vimandihimarangika9534 3 роки тому +6

    Ape sir .niyamai sir lesson ek 👍👍👍👍👍👍👍👍👍👍

  • @eyagenotymanikha5844
    @eyagenotymanikha5844 7 місяців тому

    ගොඩක් ලස්සනට HuB ආක්‍රෘතිය පාඩම සර් අපිට ඉගෙන්නුවා සර්ට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මේ වගේ වැඩ සටහන් කරන එකට ❤️🥀

  • @TeddyTeddy-x5b
    @TeddyTeddy-x5b 3 місяці тому

    සර්ට ගොඩක් පින් අත් වේවා 💫

  • @sandanisavindya5667
    @sandanisavindya5667 2 роки тому +8

    10 ,11 පාඩම් වලත් මේ විදියට හොඳට කියලා දෙන්න සර්❤️

  • @tharushihimasha
    @tharushihimasha Рік тому +3

    Niyamai sir❤️

  • @himasarialochana2350
    @himasarialochana2350 3 роки тому +8

    සර් ඒක නියමයි.හොදටම තේරුම් ගියා❤️

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 3 роки тому +4

    ගොඩක් තැන්කිව් සර්.. ❤️😥😥

  • @pabasarajayampath5487
    @pabasarajayampath5487 2 роки тому +2

    සර්ට පින් සර්🥺❤️

  • @piyumalkrishantha5274
    @piyumalkrishantha5274 2 роки тому +2

    සර් උගන්නන්න විඳිහ නියමෙට තේරෙනවා.. ❤ ඇත්තටම සර්ට ගොඩක් පිං ❤🙏

  • @blackshak6516
    @blackshak6516 2 роки тому +3

    සර් මාර විදිහට සුපිරියට උගන්නනවා

  • @vidwanthisenanayake4145
    @vidwanthisenanayake4145 2 роки тому +9

    මෙච්චර කාලයක් නොතේරුනු hub ආකෘතිය අද තමා හොඳටම තේරුනේ.. සර්ට ගොඩාඩාඩාක් පිං . මෙම වීඩියෝව මුණ ගැස්සුවට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා!

    • @kasunianuththara2487
      @kasunianuththara2487 2 роки тому +1

      Math kiyanne ekemai kawadawath notheruna me kotasa hodata theruna

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu 3 місяці тому +1

    සන් / කේ / දෝ / ජන / නිපෙ / ග්‍රහ / බල මේකත් ලේසි ❤❤ සර් හොදට පැහැදිලි කරා ❤

  • @windiyagangani9423
    @windiyagangani9423 2 роки тому +1

    Sir supiriyatama theruna mn godak pahu wela sirge vidiyo dekke mn muladi dekkanam aniwaren sirge clz ekata enawa supiri ❤ godak pin sirta me kara sewayata me kalayedi

  • @nimesha4913
    @nimesha4913 2 роки тому +1

    Godak hodata therenava sir anith padam tikath kiyala devnna sirta godak pin

  • @harshikaprabodani4783
    @harshikaprabodani4783 3 роки тому +4

    Godak hodata therum giya sir.🙏🙏🙏🙏

  • @pramudi3497
    @pramudi3497 3 роки тому +8

    This is so good ..thanks a lot sir .great job ❤️👍

  • @JayaminiMadumali-o6d
    @JayaminiMadumali-o6d 2 місяці тому

    හොදට තේරුනා සර් thnk you🥰

  • @gimhanadisanayakadissaseka4948

    සුපිරියටම කියලා දෙනවා..ආයෙ ක්ලාස් යන්න ඕනි නැ කියලා හිතෙන්නම...ඒ තරම් තේරෙනවා..නියමයි..ජයෙන් ජය...🎉😍😊 31:17

  • @vijayalakshmi6507
    @vijayalakshmi6507 Рік тому +2

    Ada ude sirge video ekk dkke..heta media .kalin sirge videos hmbune nthi eka gana dukai..dan balapuwa hodata theruna😊 thank u sir god bless ❤️

  • @nethmisanjani5582
    @nethmisanjani5582 2 роки тому +3

    Thanku sir hodata therenawa sir kiyala dena eka..jesu pihitai 🙏❤

  • @nethmipramodhya8989
    @nethmipramodhya8989 3 роки тому +6

    නියමයි සර් 🥺❤️🙏

  • @steffaniyashenoli9789
    @steffaniyashenoli9789 3 роки тому +3

    Niyamai sir.Thank you 🙂🙂

  • @pramudiprarthana6397
    @pramudiprarthana6397 2 роки тому +2

    Godk hodat therenw sir sirge lessons bala tham padm karnne mn ket krama nisa thawth hodt padm mthk hitinaw kammli nathuw sirge lessons blnna puluwan sir thank you soo much sir 🙏

  • @nethminisachinthani8935
    @nethminisachinthani8935 3 роки тому +3

    Niyamai sir 😊👍👍

  • @KaveeshaThathsarani-j3m
    @KaveeshaThathsarani-j3m 2 місяці тому

    අද තමා පාඩම හරියටම ඉගෙන ගත්තේ 🫶Thnks sir❤

  • @hansakapathum5704
    @hansakapathum5704 Рік тому +2

    Thank You Sir ..... Hodatama Teruna !😍

  • @eshaniahinsa9411
    @eshaniahinsa9411 Рік тому +1

    හොදට තේරුනා සර් ❤😊

  • @windiyagangani9423
    @windiyagangani9423 2 роки тому +1

    Sirge padam balanna lebuna ekath mageth pinak sir theruwan saranai sirta hemadamath me wage daye daruwange neth padanna hekiyawa lebewa

  • @ruwan9409
    @ruwan9409 3 роки тому +3

    ගොඩක් පිං 🙏 සර්..

  • @LakshaniParanavithana-bb5xg
    @LakshaniParanavithana-bb5xg Рік тому +1

    ආයනම් කවදාවත් අමතක වෙන් නැ සර් 🥰❤️

  • @nimmishashikala6443
    @nimmishashikala6443 5 місяців тому +1

    Thank you sir 🙏❤️👍

  • @gayachaminda1511
    @gayachaminda1511 2 роки тому +4

    Thanks sir

  • @chaminikumudika6576
    @chaminikumudika6576 3 роки тому +4

    Tnq sir,,sir cls eke ugnnw wgem godaaaaaak pehadili,godaaaaaak pin 😘😘

  • @gayanihashini3020
    @gayanihashini3020 3 роки тому +3

    Hodt therun sir.... thank you..❤️❤️

  • @akashakaumini4980
    @akashakaumini4980 Рік тому

    ශෝක් සර් මාර පැහැදිලි..මරු සර්..🥺💖සර්ට් පින් උගුර ලේ රහ වෙනකම් අපිට උගන්වනවට..💕

  • @gothsila993
    @gothsila993 Рік тому +2

    Exm anidda thank you sir hodata mathk wenawa karunu me video balankot godk pahadili ❤🤓

  • @perera9753
    @perera9753 Рік тому

    hama padamak ma supiriyatama kiyala dena ape sir !!!! 🙏🙏🙏

  • @asankahemal316
    @asankahemal316 2 роки тому +3

    Thank sir.godak pin

  • @ThakshilaKumari-f3g
    @ThakshilaKumari-f3g 15 днів тому

    මරු සර්❤❤❤

  • @tenishanwanniarachchi6744
    @tenishanwanniarachchi6744 2 роки тому +1

    Niyamai sir

  • @piumithakshila775
    @piumithakshila775 2 роки тому +3

    Thank you soo much sir

  • @mudharatharusha2019
    @mudharatharusha2019 2 роки тому +1

    Hodata therenawa kiyala Dena ewa👍👍

  • @thurnimamandari4054
    @thurnimamandari4054 2 роки тому +2

    Hodta theruna sirr thank you 🥺💞

  • @sumedhaperera4975
    @sumedhaperera4975 3 роки тому +3

    Sirta godak pin...

  • @wanshikavisha404
    @wanshikavisha404 3 роки тому +4

    Sir kiyana devala hodata therenava sir...sirta godak pin..new sylabus eke okkoma lessons valin videos karanna sir...bs.

  • @tharushithathsari4520
    @tharushithathsari4520 2 роки тому +1

    Ane godak thanks sir lesson ek godak hodata wisthara karala dunna godak hodata theruna sir ❤️

  • @dilmisavindi7734
    @dilmisavindi7734 2 роки тому +3

    godak hodta sir lesson ek explain krnwa , thnx sirrr

  • @Wish472
    @Wish472 Рік тому +1

    ගොඩක් හොදට තේරෙනවා

  • @rasheechathurya6990
    @rasheechathurya6990 Рік тому +1

    Niyamai sir 💜

  • @kavindi_1420
    @kavindi_1420 Рік тому +1

    නියමයි සර් 👍♥️

  • @OnlineTamill
    @OnlineTamill Рік тому

    අම්මො සර් මරේ මරු...අද තමා හොදටම තේරුනේ මේක...මට සර්ගේ වීඩියෝ හම්බුනේ ලගදි..නැත්තම් මුල ඉදන්ම බලන්ව මං🥺..අද උදේ නව මාද්‍යයේ කාර්‍යත් බැලුවා ඇත්තමයි සර් මේ දෙකම මට අද තමයි තේරුනේ...අපි වෙනුවෙන් මේ වගේ වීඩීයො කරන්න සර්ට තව තව ශක්තිය ලැබෙන්න ඕන 🥺❤️

  • @nimanthikanm8815
    @nimanthikanm8815 3 роки тому +3

    jivitheta media vishaya gana pahadiliwa kiyala dunna mage jivithe hamu una hodama guruwaraya lakmal sir thama.ada mama university ekata pa thabuweth sir nisai.sir ugannanne ape moletai,hadawathatai danenna.thank you sir

    • @life-pj6bj
      @life-pj6bj 2 роки тому

      Oya media syllabus eka sampurnen padam karalada exam ekata liuwe

  • @piyarathnakaldera636
    @piyarathnakaldera636 2 роки тому +1

    Sir....sirge iganweem ratawa harima rasawath

  • @sameerabuddhika-wv9nc
    @sameerabuddhika-wv9nc Рік тому +1

    Thank you sir... ❤️❤️❤️

  • @kaushalyakaushalya7977
    @kaushalyakaushalya7977 3 роки тому +4

    Ape sir ❤️❤️

  • @hiruninimasha678
    @hiruninimasha678 2 роки тому +7

    සර්... media padam 12 ma එකින් එක කරන්නකෝ සර්... සර්ගේ videos වලින් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් .අනේ සර් පින්.මුල ඉදන් පාඩම් 12 ම උගන්නන්නකෝ

  • @DinuAriyarathnaHiru
    @DinuAriyarathnaHiru 7 місяців тому

    💕💕💕ලේසි වෙනවා 💕

  • @KasuuBrow
    @KasuuBrow 4 місяці тому

    වැඩ්ඩෙක් සෑර් ❤️

  • @TharikaEdirisinghe
    @TharikaEdirisinghe 2 роки тому +1

    Thanks Sir 😊❤️

  • @diluwithbestwomen719
    @diluwithbestwomen719 3 роки тому +3

    Amarue kiyala hithan hitiye.sir nisa asawen padam karanawa.thank you sir.god bless you

  • @senu-d-u6j
    @senu-d-u6j 2 місяці тому

    Ane hodata theruna sir 🙏❤❤❤

  • @royalkidspreschool7026
    @royalkidspreschool7026 2 роки тому +5

    විශ්වාස කරන්න සර් ජනසන්නිවේදනය විෂයය කිසිම දෙයක් දන්නේම නැතුව ඉඳලා සර්ගෙ වීඩියෝ වලින්ම අද පළවෙනි පේපර් එක ගොඩ දා ගත්තා හෙටින් විභාගෙ ඉවර වුණත් කළගුණ සලකන්න තියෙන එකම ක්‍රමය subscribe කරලා පුළුවන් විදියෙන් ගුරු පඬුරු පුද කරනවා. නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා.....! සර් 🙏🙏🙏

    • @lakmaldissanayaka5593
      @lakmaldissanayaka5593  2 роки тому +5

      කලගුණ සලකන ගුනය හැමදාමත් තියාගන්න ගොඩාක් සතුටුයි විශයට වඩා වටින දෙයක් ඔබ ඉගනගත් එක ගැන.
      සුභ

    • @royalkidspreschool7026
      @royalkidspreschool7026 2 роки тому +3

      @@lakmaldissanayaka5593 දන්න හැමෝටමත් සර් ගේ වීඩියෝ බලන්න කිව්වා . අදත් අසනීපෙන් ඉඳගෙන සර්ගෙ වීඩියෝ බලනවා.චිරං ජයතු සර්🙏🙏

  • @crick9576
    @crick9576 2 роки тому +2

    බුදු සරණයි සර්

  • @sasinimalshani3431
    @sasinimalshani3431 Рік тому +1

    ගොඩක් ස්තූති සර් ♥️2023 al අයට පාඩම් ටිකක් ගේන්න පුලුවන්ද

  • @TharushiNimesha-fx1sp
    @TharushiNimesha-fx1sp Рік тому

    ගොඩක් පින් සර් 🤍

  • @chamodisiyabalape3912
    @chamodisiyabalape3912 2 роки тому +2

    අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ සර්ගේ vedio බැලුවම