Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිත හරීම නිවුනා පින්වත් ස්වාමීන් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී වෙිවා 1:46:20
සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා
බුදු ගුණ අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා.සාදු..සාදු..සාදු...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ..🙏🙏🙏
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.තෙරුවන්සරනයි .🙏🙏🙏🙏
ගොඩක් සතුටුයි අද නම් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් අවබෝධ වීමට මේ පින උපකාරී වේවා සාදු! සාදු සාදු
ඹබ වහන්සේගෙ දේශනාව අහනකොට හොද අවබොධයක්. ලැබෙනවා මම හරිම උවමනාවෙන් අහනවා ඹබ වහන්සේ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා දීර්ගායූෂ ලැබෙවා තෙරූවන් සරණයි
සාදු සාදු සාදු නිතරම මෙි බණ අහනවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි
🙏🙏🙏හරිම සරලව ඔබවහන්සේ අපේ දහම් ඇස විවෘත කරනවා, පුදුමාකාර ප්‍රීතියක් ස්වාමීන් වහන්ස. අවශ්‍ය උත්සාහය පමණයි. ඔබවහන්සේ අපට අනුකම්පාවෙන් සියල්ල පැවසුවා කියලයි මට හිතෙන්නේ. ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
අදුරෙන් එළියට ආවා ඔබ වහන්සේ නිසා සාදු සාදු
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු!!!
ඔබ වහන්සේ නිවනින් නිවේවා පිංවත් ස්වාමීන් වහන්සේ නිදුකින් නිවේවා
මේ ධර්මය හරිම රසයි දවසම වුනත් අවබෝධයෙන් අහගෙන ඉන්න පුලුවන් මට නම් හරිම පැහැදිලියි හරිම සතුටුයි.ඔබ වහන්සේ නිවනින්ම නිවේවා
Ahapu ගොඩාක් හොඳ desanayak නිවන්සුව ලැබේවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
මාගේ මව අද අප අතරින් වෙන්ව ගියා ඔබ වහන්සේට ධර්මදේශනා වලට සවන්දීම නිසා මා හට සහනයක් හිත නිවා ගැනීමට උදව්ව උනාට ඔබ වහන්සේ නිවන් දකිත්වා
අනේ හරි ශෝක් පිළිවෙලට හොදට තේරුම් ගන්න පුළුවන් විදිහට ස්වාමින් වහන්සේ කියලා දෙනවා බණ ටික අහද්දී කිසිම කම්මැලි කමක් නෑ හරි අසාවෙන් අහන්න පුළුවන්
සාදුසාදුසාදු
සාධු සාධු සාධු ඔබ වහන්සේගේ ධර්ම මාර්ගය පූර්ණය වේවා
1:46:35සාදු සාදු සාදු
දීර්ඝායුවෙවා ! ඉතා භාග්‍යයවන්තයි මෙවැනි දෙශනා සවනත ගැට්ම.🙏🙏🙏🙏🙏
හරි පුඳුමයි ස්වාමින් වහන්ස,,සාධු !සාධු ,සාධු !!!
Excellent theoro
🌼🌼🌼🌷
sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
කවුරු හරි මට මේ පින්වත් ස්වාමින් වහන්සේගේ නම්බර් එක හොයල දෙන්න. තෙරුවන් සරණයි
මතකය අනිත්‍ය නොවන්නේ ඇයි
Sadu.sadu.sadu.....open the mind to search impermanance and non self.Theruvan saranai swmin wahansa.
🙏🙏🙏🙏🙏🙏. .
Sadu! Sadu! Sadu! 🙏🙏🙏
Ane swaminwahansa saadu saadu apita mulawen mideemata budu piyanan wahansege parama sathya dharmaya metharam hodin pehadili kalata godak pin
😊Sadu sadu sadu
🌼🌼🌼🌷🌷🌷🌼🌼🌼
ාගාඩාක් ෙදෙනකුට නිවන අහිමි ෙවලා තිෙයන්ෙන වචනවල ගැඹුරරබව නිසාමයි . උතුමන් වහන්ෙස්ට 🙏🏾🙏🏾🙏🏾
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
අපරාදේ ගෞතම බුදුරජාණන් වහන්සේ , මෙන්න මේ වහන්සේ ලා ළග මොන්ටිසෝරි යවන්න තිබුණා
😮😮😮
😅😢😢😢😮😮😮
Excellent practical deshana! Sadhu!Sadhu!Sadhu!Swaminwahanseta Deergausha Saha Budusarana Labewa!🙏
🙏 🙏 🙏
🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට ඇත්තටම ස්වාමීන් වහන්ස ධර්මය අවබොධ කරන විට යම් යම් තැන්වල පොඩි වෙනස් කම් ඇතිවීම ආවෙනික ලක්ෂණයක් විදියට දකිනවාට වැඩිය අඩුපාඩුවක් විදියට දැකල තමා ඉස්මතු වෙන්න දගලන මිනිස්සු අපෙ සමාජය තුළ ඉන්නෙ මාර්ගය එකයිනම් නිවීමක් ඇත්නම් කෙලෙස් ප්රහාණය වෙන බව දැනෙනවනම් අවිද්‍යාවෙන් මුලාවී සකස් වූ ලොකය මම මගෙ කරගෙන ඇතිබව අවබොධ නම් අවබොය තුල එකිනෙක අයට සාපේක්ෂව පොඩි වෙනස්කම් ලොකුවට හිතින් යුතු නොවන බව දකිමි ධර්මය කනපිට හරවන්න හදන අය නැතුවා නොවේ නමුත් ඔබ වහන්සේ එහෙම කියල හිතන්නෙ නැහැ දෙශනාවන් අනුව අපෙ කලණ මිතුරු ස්වාමීන් වහන්සේ නමක මග පෙන්වීම ඔස්සේ යම් දියුණුව ක් ලබන කෙනෙක් මම . ඒ උතුම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ද ගෞරවනීය ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සත්වයගෙ දුක් නිවීම පිණිස පැහැදිලි දෙශනාත්මක ගුණය ඔබ වහන්සෙලගෙ වැඩි දියුණු වීම පිණිස කායික මානසික ශක්තිය ලැබේවා
🌷🌷🌷️🙏🙏🙏
අභිධර්මය දේශනා කරන්න නේද මාර්තුුදිවෘය පුතූයාට දිවෘය ලෝකයට බුදු හාමුදුරුවන් වැඩියෙ
මට මා හමුවුණ කළ ඔබට මා හමු නොවුණු ඇත මමද ඇත්තේ ම නැත
සාධු සාධු සාධු දිර්ඝායුවෙිවා
පුනරුත්පත්තිය කියන දරුවන් ඉන්නවා . එය කෙසේ වේද
😁😁 ඔව් නේ අපි සමහර වෙලාවට හිතෙන් දෙන්නෙක් මවා ගෙන හිතින්ම ප්‍රශ්න අහලා හිතින්ම උත්තර දෙනවා නෙ 😁😁
හාවනාව කියල කියන්නේ පින්වත් ස්වාමින් වහන්සේ කියපු දේ යෝනිසෝ මනසිකාරය කිරිමමයි කියලයි මට තේරෙන්නේ. මේ කලබල ජිව්තේ ස්වාමින් වහන්සේ කියපු කිසිම දෙයක් තේරුම් ගන්න බැ. මොකද බන කියද්දිත් ගෙදර දරුවන් කැවද දන් නැ. ගෙදර ආවද දන් නැ කියලයි හිතෙන්නෙ. එකෙන් වෙන්නෙ අපි මනසිකාරය කරපු අරමුන බිදෙන එකයි. කියලයි මට හිතෙන්නෙ.
budu bana wenas karanna epa awasarayi!
වෙනස් කරලද?
Sadusadusadu
❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤
🙏🙏🙏🙏🙏🙏
අංගන්ගොඩ හාමුදුරුවන් ගේ බන මුල සිට අහන්නඕන උදවු කරන්න
🙏🙏🙏🙏
සිත හරීම නිවුනා පින්වත් ස්වාමීන් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී වෙිවා 1:46:20
සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා
බුදු ගුණ අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා.සාදු..සාදු..සාදු...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ..🙏🙏🙏
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.තෙරුවන්සරනයි .🙏🙏🙏🙏
ගොඩක් සතුටුයි අද නම් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් අවබෝධ වීමට මේ පින උපකාරී වේවා සාදු! සාදු සාදු
ඹබ වහන්සේගෙ දේශනාව අහනකොට හොද අවබොධයක්. ලැබෙනවා මම හරිම උවමනාවෙන් අහනවා ඹබ වහන්සේ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා දීර්ගායූෂ ලැබෙවා තෙරූවන් සරණයි
සාදු සාදු සාදු නිතරම මෙි බණ අහනවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි
🙏🙏🙏හරිම සරලව ඔබවහන්සේ අපේ දහම් ඇස විවෘත කරනවා, පුදුමාකාර ප්‍රීතියක් ස්වාමීන් වහන්ස. අවශ්‍ය උත්සාහය පමණයි. ඔබවහන්සේ අපට අනුකම්පාවෙන් සියල්ල පැවසුවා කියලයි මට හිතෙන්නේ. ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏
අදුරෙන් එළියට ආවා ඔබ වහන්සේ නිසා සාදු සාදු
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු!!!
ඔබ වහන්සේ නිවනින් නිවේවා පිංවත් ස්වාමීන් වහන්සේ නිදුකින් නිවේවා
මේ ධර්මය හරිම රසයි දවසම වුනත් අවබෝධයෙන් අහගෙන ඉන්න පුලුවන් මට නම් හරිම පැහැදිලියි හරිම සතුටුයි.ඔබ වහන්සේ නිවනින්ම නිවේවා
Ahapu ගොඩාක් හොඳ desanayak නිවන්සුව ලැබේවා
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
මාගේ මව අද අප අතරින් වෙන්ව ගියා ඔබ වහන්සේට ධර්මදේශනා වලට සවන්දීම නිසා මා හට සහනයක් හිත නිවා ගැනීමට උදව්ව උනාට ඔබ වහන්සේ නිවන් දකිත්වා
අනේ හරි ශෝක් පිළිවෙලට හොදට තේරුම් ගන්න පුළුවන් විදිහට ස්වාමින් වහන්සේ කියලා දෙනවා බණ ටික අහද්දී කිසිම කම්මැලි කමක් නෑ හරි අසාවෙන් අහන්න පුළුවන්
සාදුසාදුසාදු
සාධු සාධු සාධු ඔබ වහන්සේගේ ධර්ම මාර්ගය පූර්ණය වේවා
1:46:35සාදු සාදු සාදු
දීර්ඝායුවෙවා ! ඉතා භාග්‍යයවන්තයි මෙවැනි දෙශනා සවනත ගැට්ම.
🙏🙏🙏🙏🙏
හරි පුඳුමයි ස්වාමින් වහන්ස,,සාධු !සාධු ,සාධු !!!
Excellent theoro
🌼🌼🌼🌷
sadu sadu sadu