මරණාසන්න මොහොතේ සිත සකසාගැනීම | How to make up your mind at the moment of death | Kukulpane Sudassi

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 145

  • @S.kRamya
    @S.kRamya 2 місяці тому +5

    උතුම් ධර්ම දේශනා තුළින් සත්‍ය වටහාලා දෙනවා බොහෝ පින් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි චිරාත් කාලයක් සසුන බබළවන්න ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය සතිය උපදවා ගෙන අර්ය්‍යටාංගික මාර්ගයේ ගමන් කර චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 Місяць тому +3

    සාදු සාදු සාදු පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා උතුම් ඌ ශ්‍රී සද්ධර්මය දේශනා ජරන ඔබ වහන්සේට මේ දේශනාවේ කුසල් හේතුවෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට කුසල් හේතුවේවා අවසාන ම්වෙ භවයෙදීම නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @mahilafernando6640
    @mahilafernando6640 3 місяці тому +14

    උතුම් බුද්ධ ධම්ම සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏

  • @PradeepaNamali-ot2kv
    @PradeepaNamali-ot2kv 2 місяці тому +5

    ඔබ වහන්සේ ගේ දේශනා ව මොන තරම් පැහැදිලි ද ඔබ වහන්සේ ට උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු

    • @darmaravayatv
      @darmaravayatv  2 місяці тому

      🙏🙏🙏

    • @amilakumara8267
      @amilakumara8267 2 місяці тому +1

      ​@@darmaravayatv😅😊😊😊 iර😊ණ😅ර අ😅

    • @amilakumara8267
      @amilakumara8267 2 місяці тому

      ​@@darmaravayatvjඊට අ😊 D😊 ඒ😊 න ච ඒ😊 ම ඒ😊 ඒ

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Місяць тому +2

    Obawahanse Niduk Nirogi Wewa !!!! Me Bawayedeema Uthum Nivanin Sanasewa !!! 🙏🙏🙏

  • @lalaniperera2124
    @lalaniperera2124 2 місяці тому +1

    🙏🙏🙏 ඔබ වහන්සේ නිතර දේශනා කරන පරිදි තමන් කල පින් කුසල් නිතර නුවනින් සිහිපත් කරමි.එයින් මාගේ මීලග සුගතිගාමී උපත ගැනද ප්‍රාර්ථනා කරමි🙏
    මරන ධම්මෝම්හි මරනං අනතීතෝති🙏🙏🙏

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 Місяць тому +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .....🙏🙏🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 3 місяці тому +4

    සාදු සාදු සාදු ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවෙත්වා

  • @stationhits8180
    @stationhits8180 3 місяці тому +3

    වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල දීර්ඝායුෂ ලැබේවා නමස්කාර වේවා තෙරුන් සරණයි සාධු

  • @indranirani2801
    @indranirani2801 2 місяці тому

    බොහොම පිං අපේ පිංවත් සුවාමින්වහන්ස තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 2 місяці тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @tharakaherath2825
    @tharakaherath2825 2 місяці тому

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwath suwamiwahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @inokadilrukshi8178
    @inokadilrukshi8178 3 місяці тому

    සාදු සාදු සාදු 🌼🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

  • @PicassoWorld
    @PicassoWorld 4 дні тому +1

    තේරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 місяці тому

    දේශකයානණ් වහන්සේට තෙරුවන් සරණයි . උතුම් චතුරාර්‍ය සත්‍යය මේ භවයේම අවබෝධ වේවා!!! 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @malakasilva
    @malakasilva 7 днів тому +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @oshanlunugama5172
    @oshanlunugama5172 12 днів тому +1

    ගරු ස්වාමීන් වහන්ස මා කොයිමොහොතේ හෝ මැරෙනවා.ඒ අවශ්‍යතාවයේ මගේ සිතට බුදු පියාණන් වදාළ පරිදි ම බුදු. උපත.බුද්ධත්වය.පලමු දහම් දෙසුම.පිරිනිවන් පෑම.යන ස්ථාන සීතේ මැවී සිහිපත් වෙව් වායි සෑම මොහොතක් පසා සිතේ පාර්ථනාවෙන් මරණානුස්සතිය වඩන්නෙමි! පාර්ථනාවෙන් කාලය ගෙවන්න💓💞❤

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha2648 2 місяці тому

    මාගේ නමස්කාරය වේවා !
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu pinwath swameenwahansa.

  • @ranjithpushpakumara-y8v
    @ranjithpushpakumara-y8v Місяць тому +1

    🙏🙏🙏 sadu sadu sadu

  • @smartnet4222
    @smartnet4222 2 місяці тому

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්සේ ට චතුරාර්යසත්‍යධර්මය අවබෝධ වේවා.

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 місяці тому

    🙏🙏🙏🌹🌹🌹Ithaama watinaa daham desanaa karana apage kalyaanamithra ,wandaneeya puujaneeya pinwath swaameen wahanseta niduk niroogee deergaausa labewa!Uthum wu niwanin niwethwa!🙏🙏🙏

  • @SandyaMalkanthi-gq2bk
    @SandyaMalkanthi-gq2bk 2 місяці тому

    ගැඹුරු ධර්ම කරැණු අවබෝධ කරවීමට උත්සාහ කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි සුව අත් වේවා උතුම් නිවනම සුවසේ අවබෝධ වෙිවා

  • @maneljayaweera6543
    @maneljayaweera6543 2 місяці тому

    Pinwath swameen whanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @savithrijayasuriya6428
    @savithrijayasuriya6428 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 2 місяці тому

    ෙද්සනාෙවන් මනස තව තවත් වර්දනය කර ගැනිමට හැකි උනා සාදු!

  • @seethakalyani4122
    @seethakalyani4122 3 місяці тому +1

    Pinwath swaminwahanseta mage wandanawa weawa sadu sadu

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 3 місяці тому

    Nawatha asiya uthu banak🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @Shirani-nr8fg
    @Shirani-nr8fg Місяць тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 3 місяці тому

    Gawrawaneeya swamin wahanse mata ape mahaththya nathi una welawe lipiyakinda maranaya gana pothak eweemenada mage hitha godak haduna mama rerukane maha na himi wada sitidfi pansalath awa gawrawaneeya swamin wahaseta pathanna u bodiyakin ikman bawayaka chathurarya sathya awaboda wewa theruwansaranai namaskara wewa

  • @nimalgamini6521
    @nimalgamini6521 Місяць тому +1

    Sadu sadu sadu

  • @gamage-hy8xu
    @gamage-hy8xu Місяць тому

    තෙරුවන් සරණයි.

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 3 місяці тому +1

    " Appamado -amatha padan ____pamado machchuno padan " ( pramadaya " dukata " hethu veyi ) !!! Budhun vahanse ....

  • @kothmalemeniyo
    @kothmalemeniyo 2 місяці тому

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේගේ දුරකතන අංකය එවන්න පුළුවන්ද දන්න කෙනෙකුට ගොඩක්ම පිං

    • @darmaravayatv
      @darmaravayatv  2 місяці тому

      🙏🙏🙏

    • @kothmalemeniyo
      @kothmalemeniyo 2 місяці тому

      @@darmaravayatv තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේගේ දුරකතන අංකය එවනවාද තෙරුවන් සරණයි

  • @nalanisriyalatha4274
    @nalanisriyalatha4274 Місяць тому +1

    🙏🙏🙏🌷🌷🌷

  • @ShrimaSwarna
    @ShrimaSwarna 2 місяці тому

    👋👋👋👋

  • @kanthipeiris1664
    @kanthipeiris1664 3 місяці тому +1

    Sadhu sadhu sadhu

  • @Purni
    @Purni Місяць тому +1

    🌹🙏🏽🙏🏽🙏🏽🌹

  • @chandanikumari3067
    @chandanikumari3067 3 місяці тому +1

    🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ

    🙏🙏🙏

  • @PremalathaPanapitiya
    @PremalathaPanapitiya 3 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @geethapriyaperera1689
    @geethapriyaperera1689 2 місяці тому

    Suwameenwahansa ithamth watina dramdesanawak ඔබ්වහන්සෙ නිරොගි සුවයෙන ආරක්ශාවෙවා!!!🙏🏻🙏🏻සුවාමින්ව්හන්ස මට ඔබවහන්සේ මේ මොහොතේ බෙදාදුන් දර්ම පුස්තක ලබා ගන්නෙ කෙසේද ? සෝවාන් වෙලාද කියලා දැන්ගන්නෙ කොහොම්ද අනුකම්පාවෙන් වෙන් මට පිලිතුරු ලබා දෙනවාද? 🙏🙏🙏🙏🙏

  • @kusumpeiris7107
    @kusumpeiris7107 Місяць тому

    SADU...SADU...SADU....OBA VAHANSETA MAGE NAMASKARAYA VEVA......SADU..SADU....SADU.....

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiwanthinadeesha9294
    @shiwanthinadeesha9294 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව විදර්ශනා හැටියට වඩන විටත් සෘජු ඉරියව්වෙන්ම භාවනා කරන්න ඕනැද කියලා පැහැදිලි කරදෙන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 2 місяці тому

    සාධූ සාධූ සාධූ

  • @VajiraPathirana-z2t
    @VajiraPathirana-z2t 3 місяці тому

    Sadu dadu sadu ස්වාමීන් වහන්ස එ පොත ලබා ගන්නා අකරයක් තිබෙඩ k p vajira pathirana pansala asala thulhiriya

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 3 дні тому +1

    Sadu Sadu Sadu

  • @dananjayabandra6439
    @dananjayabandra6439 3 місяці тому

    Sankasuthri

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 2 місяці тому

  • @kanthipeiris1664
    @kanthipeiris1664 3 місяці тому +1

    1:09:43

  • @swineethagunasekare537
    @swineethagunasekare537 3 місяці тому

    me desanawa oya evu ekak.
    nevatha ahanna.

  • @KumuduGunawrdhana
    @KumuduGunawrdhana 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhupeiris1541
    @madhupeiris1541 3 місяці тому

    🙏🙏🙏

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 3 місяці тому

    🙏🙏🙏

  • @KushaniMadhuwanthi
    @KushaniMadhuwanthi 2 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @sambathhettiarachchi7122
    @sambathhettiarachchi7122 3 місяці тому +1

    🙏🙏🙏

  • @AnomaMendis-i5z
    @AnomaMendis-i5z 2 місяці тому

    🙏🙏🙏🙏

  • @lakshmivithana8360
    @lakshmivithana8360 3 місяці тому +1

    🙏🙏🙏

  • @whsrenukawhsrenuka6410
    @whsrenukawhsrenuka6410 3 місяці тому

    🙏🙏🙏

  • @samanthikamann6537
    @samanthikamann6537 3 місяці тому

    🙏🙏🙏

  • @nirmalaeriyagama9064
    @nirmalaeriyagama9064 2 місяці тому

    🙏🙏🙏

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 2 місяці тому

    🙏🙏🙏

  • @janakipiyasinghe2264
    @janakipiyasinghe2264 2 місяці тому

    🙏🙏🙏

  • @kamanichampika5813
    @kamanichampika5813 2 місяці тому

    🙏🙏🙏

  • @ishangunasekara2807
    @ishangunasekara2807 2 місяці тому

    🙏🙏