Me items puduma widiha ta ganan wadi . Gal wangediya ona taram kada wala ganna tiyana 2300 wage wenne. Petta giya nam bage ta bagayak aduwen ganna puluwan. Ay mehema gasa kanne. Owa hoday badu dakala nati minisdun ta.
Me items puduma widiha ta ganan wadi. Oyya gal wangediya kada wala ona taram tiyanawa 2300 wage wenne. Peta wala owa godak adu wen ganna puluwan . Badu dakala nati ayya ta hoday. Business aka ka di sadarana wenna.
Oya ge badu puduma ganan ne owa ohomma online tiyanawa oyita wada godak aduwen. Badu wala ganan dan nati minissun ta nam owa hoday. Asadarana business wala ta pawatmak na. Mahinda rajapaksha ge nayo da
මම වගේ බලලා විතරක් සැනසෙන අය ගොඩක් ඉන්නවද?
හ්ම්ම්ම් මේ ඉන්නේ...😞
මමත් එහෙමයි
Math.ganna salli na
මමත් එහෙමයි
Ow ow data කපාගෙන dagalanawa....කට්ටිය gaanata business එක ගොඩ දාගෙන යනවා
ගල් වංගෙඩියටයි, ගුරුලේත්තුවටයි, ඒප්රන් එකටයි ගොඩාක් ආස හිතුනා.... ලස්සනයි...
ගන්න පුළුවන් අය ගන්න.බැරි අය bad comments දාන්නෙපා.ඒක එයාගෙ business එක.
හොඳයි අක්කියෝ... ඔයාගේ කිචන් එකේ බඩු දැක්කම ආස හිතෙනවා හරිම පිලිවෙලයි... ඉතින් ඒවා අපිටත් ගන්න පුළුවන් වෙන එක ගැන සතුටුයි...දිගටම මේ වැඩේ කරන් යන්න අක්කේ...
අැත්තෙන්ම නියමයි අපිටත් අාසයි දකිද්දි.ගෙදරට වගේම තැගි දෙන්න වටිනා දේවල් තියෙනවා.
හරිම ලස්සනයි ඔයාගෙ බිස්නස් දියුණු වේවා
ගොඩක් වටිනවා..තව තවත් දියුනු වේවා❤❤❤❤❤
හොඳ අදහසක්... ගොඩක් ස්තූතියි. තව ඒවා පෙන්නන්න
ow Ane Apith balala sanasena Aya sthutie.
Babata kema පෙට්ටියක් ganna asai ath akke salli ne echchara වියදම් karanna be apita aka වේලක් කන්න පුළුවන් e මුදලින්
ඔයාගේ බබාට වයස කීයද
හ්ම්ම්
ලස්සනයි
මම ඔයාගෙ video බලන්නේ හරි ම ආසාවෙන්
බඩු ටික නම් ෂෝක් එ්ත් අපේ අාර්ථිකේ හැටියට ගාන සැරයි
Very Expensive
Ganan harema lassanae badu wagema
Prices are way to expensive
හරිම ලස්සනයි
Akka gal vangadiya kiyada apita ganna puluvanda kohomada kiyanna
අනේ හරි සතුටුයි.❤❤❤👍👍👍
Ane akki oyage kusiya harima lassanai ane oyage gal vangediya kohenda gaththe matath asai
හොදම හොද වැඩක් පටන් ඇරන් හරිම සතුටුයි ඉක්මනට ඕඩර් එකක් දාන්නම් ආදරෙයි 👍👍👍👍❤️❤️❤️
Harima lassanai ane wadiwadiyen diyunuwewa😍😍👍👌
හරිම සතුටුයි ජයම වේවා 🥰🥰
Wow! Congratulations!
තෙරුවන් සරණින් යහපතක්ම වේවා 🌹🌹🌹
වංගෙඩියට හිත....
Mageth
ඔයාගේ කෑම හදන එවා බලලා අපි හදනවා ඒවා සර්ථකයි එත් මේවා ගන්න අපිට වත්කමක් නැ නංගි අපි දුප්පත්
ඔයා විතරක් නෙමේ ලංකාවම දුප්පත්.
ඒක ඇත්ත එදා වේල පිරිමහගෙන ඉන්නෙ පට්ට ගේමකින්. මේවා ගන්න තියා..
🎉
හරි සතුටු යි අක්කේ
Bad comment ගොඩයි නේද... හිතන්න එපා නන්ගි මිනිස්සු හරිම වෙනස් දියුනුවක් දකින්න බෑ ඉරිසියා කරනවා... පුලුවන් කාලෙ පුලුවන් හැටියට උපයන්නෙ නැතුව කොයි කාලෙ හම්බ කරන්නද... මම ඔයාගෙ අනාගතයට හදවතින්ම සුභ පතනවා නන්ගි ♥️🌼😇
Mama dhennam oyata ita aduvata....
ඒප්‍රන් ගොඩක් ගනන්.මීට වඩා ලාබයි shop wala.
ගොඩක්ම වටිනවා ❤❤
Me items puduma widiha ta ganan wadi . Gal wangediya ona taram kada wala ganna tiyana 2300 wage wenne. Petta giya nam bage ta bagayak aduwen ganna puluwan. Ay mehema gasa kanne. Owa hoday badu dakala nati minisdun ta.
Anee thanku akki mn Mage kitchen ekata badu ganna hitiye 😊😊
Hmm aththa
Me items puduma widiha ta ganan wadi. Oyya gal wangediya kada wala ona taram tiyanawa 2300 wage wenne. Peta wala owa godak adu wen ganna puluwan . Badu dakala nati ayya ta hoday. Business aka ka di sadarana wenna.
Eka item ekakwath sadarana ne oita wada aduwen kaden ganna පුළුවන්
Ow eka aththa.
Harima lasanai
නියමයි
mn akkage wagema anith thora gath kichen videos balanawa eth oya laga thiyana ewa kohewath dakinne na ewa mara lassani asai dakkama ❤
😂😂😂
හැම දෙයක්ම පිට රටවල් වලින් ලංකාවෙ නැහැනෙ කිය කියා හොයපු මම වගේ තවත් ඉන්නවාද
ඔව්.
අක්කා ඔයාලගේ shop එක කොහේද තියෙන්නේ
Mata oni gal wangediya oni ganne kohomada nangi ...kama pettiyath oni .
බලා සැනසෙමි
Akki eh mortal pastel thama thiyanawada?
Pihi hadi dana ekak one kohomada genna ganne
බලලා සැනසෙන්න තමයි වෙන්නේ
@@nadeesha3630 hmm ow
Ow honda ganak tyagannawa athi
දාපු ගම්න් බලපු අය මෙ කොනට ❤️🔥🤟
Apron eka andama oya diulika marapana wage
Mama oyage kalin new kitchen video eke dakka egg pot ekak duck kenekge eka ganna puluwanda????
ඇත්තට ලස්සනයි හරිම ආසයි ..ඒත් කුස්සියක්වත් නැති තනි කාමරේ හැමදේම කර ගන්න අපිට මේවා හීන ...අනේ දුප්පත් කම තරන් අසරණ කමක් වෙන කොහෙද
දළඳා සමිඳු පිහිට ආරක්ෂාව ලැබී දිනදින දියුණුව ලැබේවා!!!
ඒම හිතන්න එපා ☺️ අපිත් දවසක දිනමු ❤❤ අපිට පුලුවන්
එහෙම හිතනන එපා....හොඳ කලක් උදා වෙයි. .....
එහෙම හිතන්න එපා..හීන නෙමේ මෙව්වා..සල්ලි කියන කොලේ හෙව්වොත්....සල්ලි කොලේ නැතිවෙලා නෑ..අපි ඒක හොයන්න මහන්සි වෙන්න ඕන..👍👍මමත් හොයනවා තව සල්ලි හොයන ක්‍රමයක්..බලමු නේ..අපටත් දවසක ඉර පායයි..හීන වලට ආදරේ කරන්න..අතරින්න එපා..👍
එහෙම හිතන්න එපා කාමරේ වුනත් ලස්සන පොඩි මේසයක් උඩ ලස්සනට බඩු තියන්න පුළුවන්
සර්වියට් එකත් water proof ද
ගල් වංගෙඩිය ගන්න පුලුවන් ද
Matath kitchen item godak ganna asawa thibuna ,eth kandy wala inna apita eka godak amaru deyak ,meka matanam loku deyak ,
Good luck akkiyo😘😘😘😘
අනේ ඉන්නව අපිත් බලල සැනසෙනව මොකද ගන්න තරම් වාථාවරණයක් නැහැ..
Thanks
...
Congratulations
Kathura hondata kepenawa neda?Katura shaktimat neda?
Good .quality light weight traveling bag ekak denna duwa .
Good luck...❤️❤️me spoon set eka keeyada..
Hi...Good morning, What is your page ..Am watching your videos it is very nice.thx..
Cylinder ekai gas lipai dekama thiyana rack nadda
ගෙදරට අත්‍යවශ්‍ය දේවල් විතරක් ගන්න. මේවා අත්‍යවශ්‍ය නෑනේ.බොරු වියදම්.මේ කාලෙ ඕව අරං කොහොමද
Eka atta
Asai api වගේ ayata balala sathutuwemu
Fb nethi api wage ayata balanna vidiyak ne ne
Mila wadi
Oli bottle eka kiyada
Congratulations akke aluth wadeta ✨♥️
Gal wangadiya kiyada ?
ඔයා ලග hand wash bottles තියෙනවද?
Eka super
Akke sittu karanna denawada
වෝටර් ප්රූප් එප්රන් එකක් ඕනේ කොහොමද ඕඩර් කරන්නෙ?
Dekkama asai .eth Ganna bene.🤗
Lankawe inne ayete witerede? piteratetath genne ganne puluwande?
Good luck akka.❤❤❤❤
Good luck
ගල්වන්ගෙඩිය කියක් වෙනව අක්කියෝ
7500 lu
අනේ ලොකු දෙයක්.දැක්කම ආසයි ඔයාගෙ බඩු ඔක්කොම ගන්න හිතෙනවා
😊
Nonstick pan thiyena weda ?prize kohomada ?
ගල් වංගෙඩිය ගැන දැනගන්න number eka දානවද?
හරිම ලස්සනයි item ටික..💖
Matath
0777851560
Me tika kohomada genna ganne
Stainless steel lunch boxes nedda akkiyo 😊😊
Gal wangediya ganne komada akke
Beautiful darling ❤❤
Akke mt wangediyak gannam puluwanda
🙏 👍 wade nam hodatama hodai api gannava lagadima oyagen
බලා වැලපෙමි😢
So you have kettle
Good job 👍
Baby lunch box eka ganna puluwanda
Wish you good luck in your new business.
Wow niyamai wade appa hena sathutui
Oya ge badu puduma ganan ne owa ohomma online tiyanawa oyita wada godak aduwen. Badu wala ganan dan nati minissun ta nam owa hoday. Asadarana business wala ta pawatmak na. Mahinda rajapaksha ge nayo da
මටත් සල්ලි තිබ්බා නම්
Galwangediyak ganna price kohomada. .....
මට වංගෙඩියක් ගන්න පුලුවන්ද?
Lassanai akkii
Akke mata kama pettiyak one