Your proposal reminds me of a patriot who said if I had 5 like me in this struggle the British would have been chased away I salute your bold factual review of the present situation 👍👍🙏
Sir Mage hithe feel karapu + karana amadema ada me vdo eke sir harima lassanata pehedili kara ape samajeta + rajapaksha team ekatath. Really superb sir thanx. Mage SRI LANKA wa wenuwen + lankawe jeewath wena hema manussayek wenuwen man mage jeevithe unath denna ready. AM SHRI SRI LANKAN.
මම හිතන්නේ ඔබ ඉතා ප්රඥාවන්තයි. නමුත් සදාම් හුසේන් සහ ගඩාෆි ඔවුන් සමඟ සංසන්දනය කිරීම වැරදියි கருதுகிறேன் நீங்கள் மிகவும் ஞானம் நிறைந்தவராக. ஆனால் சதாம் ஹுசைனன் மற்றும் கடாபியையும் இவர்களுடன் ஒப்பிட்டது தவறு
I LISTENED TO YOUR TALK FOR THE SECOND TIME. IT IS SO IMPORNTANT AND A PEACEFUL AND FULL OF FACTS WITHOUT HATRED. I CONGRATULATE YOU. THOSE WHO HAVE EARS PLEASE LISTEN TO HIM.
මම ඉල්ලා සිටිනවා සර් වටේ සිටින සියලුම කොල්ලොන්ගේන් සර් ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. පෙරට වඩා මොකද මේ අරගලයට නිවරදි දිශාවක් හා දැක්මක් සදහා අපේ ඔලු සැමවිටම සෝදා හරින්න අපත් සමග සන්නා සර් ඉන්න අවශ්‍යම මොකතයි.නැවත කියනවා සර් ගේ ආරක්ෂාව ගැන හොද අවධානයයෙන් ඉන්න. මා ලංකාවේ සිටියනම් අනිවාරයෙන්ම කිසිදු වරප්‍රසාදයක් නොමැතිව ඔබ ලග අවංකවම සිටිනවා .
අරගලයට ජය🇱🇰✊
ගරු සන්නස්ගල මැතිතුමනි, මේ උතුම් උපදෙස් රාජපක්ෂ පවුල්වලට පමණක් නොව මේ රටේ, ලෝකයේ සෑම පුරවැසියෙකුටම අදාළ වේ. ඔබට බොහොම ස්තුතියි.
හැමදාම වීඩියෝස් බලනකොට මට හිතුන දේ තමයි සර් ගෙන් මීට වඩා ගොඩක් දේවල් රටට ගන්න පුලුවන් මෙහෙම නිකං ඉන්න දෙන එක මාර අපරාධයක් කියලා.
දැං ඒක වෙනවා මාර සතුටුයි.🖤😍
ඔව් ඒක ඇත්ත
ඔබ හරි ජයවේවා.
සහතික ඇත්ත රට හදන්න සුපිරි මොලයක් ,,, අනේ අපේ රටේ කාලකන්නි දෙසපාලකයන් වැඩක් ගත්තේ නැහැ ,,හරිම දුකක් මට , 💪🙏🇱🇰
ඇත්ත සර්....මමත් කඩේ ගියා ....මමත් ඒ වැරද්දට වගකිවයුතු කෙනෙක් ...මමත් සමාව ඉල්ලනවා.....අපේ රටේ පු රවැසියන්ගේ පරමාධිපත්යය ජයගන්නවා ......මේ ගුරැපියාගේ සත්‍ය ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේවා ....අනාගතයේ දවසක ඔබවැනි හැමදෙනාගේම නම් හැම හදවතකම නොමැකෙන ලෙස මතකයේ රැදිලා තියේවි ...
...
ජනාධිපති කියන්න එපා සර් තමන්ගෙ ජොබ් එක හරියට කරන්න බැරි උන මනුස්සයෙක්ට. අපි කවදාවත් විශ්වාස කලේ නෑ මේ වගේ හැසිරීමක් ජනාධිපතිවරයෙක්ගෙන්, මානසික ලෙඩක් තියෙනවා වෙන්න ඕන, මිනිස්සු කොය්තරම් ජීවත් වෙන්න අද දුක් විදිනවාද🥲 . රට වෙනුවෙන් කරනා අරගලයට ජයවේවා ❤️🇱🇰
උබලා ගිය අවුරුදු 5යේ වපුරපු අස්වැන්න
තමයි මේ අපි අද නෙලන්නේ,
මේ මෝඩ ජනයාව කුපිත කරන්නේ නැතුව හිටපන්
උබලා මෝඩ මිනිස්සු කුලප්පු කරලා සීරුවෙන් ඉන්නවා
නුගත් හැත්ත ගිහින් මරා ගන්නවා,
ජනාදිපති සුන්දර උනත් වැඩක් නැහැ,
ජනතාව අදර්මිස්ටයිනම් මොකා අවත් කරන්න බැහැ
නියමයි සර් ,ඔබගේ කශේරුකාව එදා ත්කෙලින් අදත් කෙලින් ,ගුරු පියාණෙනි ,ඔබට තෙරුවන් සරණයි !
විශිෂ්ටයි සර්
ඔව් ඔව් එදා ඒලෙවල් පේපරේ හොරෙන් පන්නද්දිත් කොන්ද කෙලින් තිබ්බා මටත් මතකයි ....🤣🤣🤣🤣
@@srilankanwildelephantlover7816 එහෙම කරානම් නඩුව දින්නෙ කොහොමද බං 🤣
@@kevinweerasinghe8385 ලංකාවෙ නීති පද්ධතිය හරියට ක්‍රියාත්මක උනේ කවද්ද බන්. හරියට ක්‍රියාත්මක උනා නම් මහින්ද කියන්නේ නිකම් මනුස්සයෙක් ද ? නෑ හිරේ ඉන්න ඕනෙ එකෙක්...🤣🤣
බොහොමයක් ස්තුති සර් පුරවැසි අපි හැම වෙනුවෙන් කරන මෙහෙයට
සාමකාමී අරගලයට ජය !!
Sir , come on. Take the leadership
ඉතා පැහැදිලිව ඉල්ලීමක් කලා වගේම පැහැදිලි කලා. ස්තුතියි ඔබට මහතාණනි.
නියමයි සන්නස්ගල සර් .. මේ මොහොතේ හඩ අවදිකල එක ගැන බෙහෙවින්ම ස්තූතියි .. මේ උත්තමාචාරය ඔබටයි .. ඔබට ජය .. තෙරුවන් සරණයි .!!
සන්නස්ගල මහතානනි ඹබතුමන්ගෙ මේ ප්‍රකාශයට දෙස් විදෙස් වල ජීවත්වන අපේ රටවැසියන් හොඳින් ශ්‍රවනයකලා කියා මාවිශ්වාස කරනවා හදවතට දැනෙන ලෙස ඒ ඒ අයටත් දැනෙන්න ඇති.අර්ථවත් කතාවක් ඔබතුමන්ට ලංකාවේ උපන් ජනතාවගෙ ප්‍රනාමය ලැබෙනවාමයි.හරිම ආඩම්බරයි මහත්මයා.ගෟරවනීයලෙස ඔබතුමන්ටජයපතමි
We admire your voice.
We admire your voice.
@@jayanthakothalawala4807
ry
Uo@@jayanthakothalawala4807
කොච්චර නිර්භීතව කෙලින් කතාවක්ද. කොච්චර පැහැදිලි ද. ඇත්තටම සර් එදා වගේමයි අදත්. කිසිම වෙනසක් නෑ. සර්ට ගොඩක් ආදරෙයි ❤
ඉරාජ් බයියගේ හැදින්වීම! ඒක අතිවිශිශ්ටයි... 😂
Rathtarn hard ekak.....
10:12 keypoint
මෑත කාලයේ දී අහපු සුපිරිම සුපිරි විචාරයක්.
ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම"Sir" කෙනෙක්.
"we salute you dear sannasgala Sir "
_ජාතියට අවශ්‍යම මොහොතේ උදාර මෙහෙවර කර වීරත්වයට පත්වෙන තවත් ණය නැති බය නැති ම්නිසෙකි ඔබ !_
ඉතා වටිනා කතාවක්. ඔබට ස්තුතියි මේ වගේ වෙලාවක මේ කතාව කරාට. ජය වේවා. අරගලයට
උබලා ගිය අවුරුදු 5යේ වපුරපු අස්වැන්න
තමයි මේ අපි අද නෙලන්නේ,
මේ මෝඩ ජනයාව කුපිත කරන්නේ නැතුව හිටපන්
උබලා මෝඩ මිනිස්සු කුලප්පු කරලා සීරුවෙන් ඉන්නවා
නුගත් හැත්ත ගිහින් මරා ගන්නවා,
ජනාදිපති සුන්දර උනත් වැඩක් නැහැ,
ජනතාව අදර්මිස්ටයිනම් මොකා අවත් කරන්න බැහැ
සර් මම ඔබේ කතව මුල ඉදලම ඉතා සාවදානව අසුවා ..මට ඥානය ලැබුනා නමුත් සර් මම ගොලු උනේ කියා ගන්න වචන නැතුවයි...ඔබ අප රටේ ජනයා වෙනුවෙන් කරන මේ මහගු සේවයට ඔබට බුදු බව අත් වේවි..බුදුසරණයි සර් ඔබට
සර් කට කෑවත් කියන්න තියන දේ කෙලින් කියන කෙනෙක් ❤️ මෙච්චර සුද්ද සිංහලෙන් කියලත් තේරුම් ගන්න බැරි නම් වැඩකුත් නෑ.. මේ වෙලාවෙ සර් අපිත් එක්ක ඉන්න එක මාරම හයියක්.. සර් කෙල්ලො කොල්ලොන්ට දෙන මොරාල් එක මාරම වටිනවා. ආදරෙයි සර් ❤️🙏
තාමත් කුහකයොයි වහල්ලුයි ඕනෑ තරම්, දුකනම් සර්ගෙන් ඉගෙන ගත්තු උනුත් එඅතර ඉන්න එක
you can show water to a horse,but you can't make it drink water.
පරිසමාප්තියෙන්ම පරිණත පුද්ගලයෙක් ❤️ නොමියෙන නොමැකෙන සන්නස්ගල..
👍❤🌹🌹👌 ඇත්තෙන්ම
නොමියෙන.සන්නස්ගල.ඔබතුමාට.දිර්ඝායුෂ
ඇත්තටම ජනාධිපති තුමනි මේ කතාව ඔබ රාත්‍රී නින්දට පෙර සන්සුන් මනසකින් තනියම කාමරයක් තුලට වී ඈසුවොත් ඔබේ ජීවිතය වෙනස් කර ගන්නවා නොඅනුමානයි .
ගෝටා වෙනස් වෙන්නේ නැහැ ඌව අංගොඩ පිස්සන්කොටුවට යවල තමයි වෙනස් කරන්නොනේ
අති විෂිස්තයි සර් කතාව , බනක් අහනවා වාගේ අහගෙන හිටියා , මසුරම් වටින කතාවක් ,,,
@@sirimewanashanlanka8274 අනෙක්.පිස්සො පව්
@@profw.a.wimalaweera6328 ගොබ්බ ගෝටාභය නන්දසේන ට තමයි පිස්සු 🤣🤣😍😍😍
@@sirimewanashanlanka8274 මන් කිවෙ අංගොඩ ඉන්න අය පව් ඒ පිස්ස,දැම්ම්ම
මේ සර්නම් නියම බුද්ධිමතෙක් මේවගේ අය අපේ රටට සම්පතක් මේ වගේ අය තව කොයිතරම් ඉන්නවද එච්චර අය ඉද්දි තමයි වේවගේ කාලකන්නි නුගත් දේශපාල වෝ ටිකක් තියාගෙන ඉන්නේ සර්ට ජය වේවා දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
ඔබතුමන්ගේ දේශනාව මහතාවට ඉතාමත් වැදගත් . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
උබලා ගිය අවුරුදු 5යේ වපුරපු අස්වැන්න
තමයි මේ අපි අද නෙලන්නේ,
මේ මෝඩ ජනයාව කුපිත කරන්නේ නැතුව හිටපන්
උබලා මෝඩ මිනිස්සු කුලප්පු කරලා සීරුවෙන් ඉන්නවා
නුගත් හැත්ත ගිහින් මරා ගන්නවා,
ජනාදිපති සුන්දර උනත් වැඩක් නැහැ,
ජනතාව අදර්මිස්ටයිනම් මොකා අවත් කරන්න බැහැ
ජනාධිපති සර්ට වඩා ඔබ ව්සිස්ටය් සර්
හොද විශ්ලේෂණ හකියවක් තියෙන්නේ විශිෂ්ටය ....අනගතය පෙල ගස්වන්න..thank you
මේ තමයි ශ්‍රී ලංකා දේශපාලකයින් හැමෝටම බඩ කට පිරෙන්න සහ සියළුම ශ්‍රී ලාංකිකයින්ට තේරන බසින් කියාපු හොඳම වැඩ සටහන ! උපුල් ශාන්ත මහත්මය ඔබට හිස නමා අචාර කරනවා !!
👍👍👍👍
උබලා ගිය අවුරුදු 5යේ වපුරපු අස්වැන්න
තමයි මේ අපි අද නෙලන්නේ,
මේ මෝඩ ජනයාව කුපිත කරන්නේ නැතුව හිටපන්
උබලා මෝඩ මිනිස්සු කුලප්පු කරලා සීරුවෙන් ඉන්නවා
නුගත් හැත්ත ගිහින් මරා ගන්නවා,
ජනාදිපති සුන්දර උනත් වැඩක් නැහැ,
ජනතාව අදර්මිස්ටයිනම් මොකා අවත් කරන්න බැහැ
Mage rata wenuwen Obata godak pin me kathawa nathnam me aththa bohoma saralawa kiyadunnata meka Owen piliganiwa kiYa paths awa ......
100%
සිරාවටම
නිදුක් නිරෝගී දීර්ඝයුශ සම්පත්තියම වැඩේවා මහත්මයෝ❤
විශිෂ්ටයි සර්..සැබෑ අරගලයේ මුහුනත සමාජයට පෙන්නන ඔබ විශිෂ්ටයෙක්
සර් ඔබතුමාට හිසනමා ආචාරකරනවා ජේසු පිහිටයි
ඔබට ජයවෙිිවා
Your proposal reminds me of a patriot who said if I had 5 like me in this struggle the British would have been chased away I salute your bold factual review of the present situation
👍👍🙏
වචනය ආයුධය කරගත් විෂිශ්ටයෙක්..
අරගලයට ජය💙💙💙
හදවතින්ම ආදරෙයි සර්
ඔබතුමා හරි,හරියටම හරි.ඔබගේ අත්දැකීම්,ඔබගේ වටිනා අදහස්,අහන්න ලැබීම,ගැනදෙවියන්ට ස්තූති වන්ත වෙමි.ඔය මොලේ පාලකයින්ට නැත්තේ ඇයි.දුක,විඳින ජනතාව,කිසිම පක්ෂයකට.යටනොවී.අරගලය,දිගටම ගෙනියන්න,ශක්තියක් දෙන්න,ජය වේවා,ජනතා අරගලයට.
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම "ශිෂ්ඨ" මිනිහෙක් හදනවට ස්තූතියි!🕊️💫
මමත් හිතනව මම වගේම ජනාධිපතිගෙ තත්වෙ සුළුතරයක් තේරුම් ගනීවි. තව පිරිසක් ඒක එලියට නොපෙන්වා "ම් මනුස්සයා පවු" කියලා හිතාවි. මිනිස්සුන්ගෙන් සමාව ගන්න. සන්නා කිවුවා වගේ කන්න බොන්න ආවශ්‍ය ටික තියාගෙන ඉතුරුවා මිනිස්සුන්ට දෙන්න. බඩු ටික අකුලන් ගෙදර ගිහින් නිදහස් මනුස්සයෙක් විදිහට අන්තිම හුස්ම හෙලන්න. කවුරු සමාව දුන්නත් නැතත් එදාට ඔබේ හෘද සාක්ෂිය ඔබට සමාව දේවි❤️
#Gotagohome
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
niyamai sahodharaya!
බෞද්ධ විරෝධීන් ජාතිවාදය යැයි කියන්නේ 1505 පමණ සිට නැති වී ගිය සිංහල බෞද්ධ විශේෂත්වය නැවත ඇති කිරීමට අප ගන්නා උත්සාහයටයි. නැහැ අප ඒ උත්සාහය නවතා දමා නැහැ. පෘතුගීසී ලන්දේසි ඉංගිරිිසි යටත්විජ්ත පාලනවලින් කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට පියවර ගැනීමයි. 1956 දී 1970 දී 2005 දී හා 2019 දී කෙරුණේ ඒ නැති වී ගිය විශේෂත්වය ලබා ගැනීමට යම් යම් පියවර ගැනීමයි. 2019 සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම සිංහල බෞද්ධ විරෝධීන්ට දරා ගන්න බැරි වුණා. ඔවුන් ලංකා වසන්තය සැලසුම් කළා. එය කෙරුණේ එංගලන්තයෙන්.
1815 බ්‍රවුන්රිග්ට කළ නොහැකි වූ දේ කිරීමට බ්‍රවුන්රිග්ගේ මුණුබුරන් උත්සාහ ගත්තා. ඔවුන්ගේ උත්සාහය මෙසේයි. ගෝඨාභය බලයට පත් වී මාස දෙකක් ගත වන විට සර් ෆේල් ව්‍යාපාරය පටන් ගැනීම, කාදිනල්තුමා 1505ට ආපසු ගොස් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සෙවීම, ජාතිකත්වයක් නැති බැසිල් මගින් විසිවැනි සංශෝධනය ගෙනැවිත් ජාතික කඳවුර ඈත් කිරීමට කටයුතු කිරීම, රාජපක්‍ෂලා හොරු බව ප්‍රචාරය කිරීම, කතෝලික මුස්ලිම් සමගියක් ඈති කිරීම, කාදිනල්තුමාගේ මැදිහත් වීමෙන් පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිමුන් නිදොස් කර නිදහස් කිරීම, බෝන් අගේන් අය එකතු කර ගැනීම, සිංහල බෞදධයන් අතර ද රාජපක්‍ෂ විරෝධයක් ඇති කිරීම, අවුරුදු හැත්තෑවක් පමණ ණයට කෑමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වුණු ආර්ථික අර්බුදය රාජපක්‍ෂලාට පැටවීම.
මේ සියල්ල තවදුරටත් පසුව සාකච්ඡා කරමු. රාජපක්‍ෂලා මා හිතුවාට වඩා දක්‍ෂයන්. ආතල්ගමේ නාගරිකයන් කියන අන්දමට රාජපක්‍ෂලා ඩොලර් ට්‍රිලියනදහසක් හොරකම් කරලා. ඇමරිකා එක්සත් රාජ්‍යවල ජාතික ආදායමත් ඩොලර් ට්‍රිලියන 21ක් පමණ. රාජපක්‍ෂලාට බැරි ද බයිඩන්ට කීයක් හරි දෙන්න. ඕන නම් ආතල්ගම නඩත්තු කරන්නත් මුස්ලිම් කතෝලික බෝර්න් අගේන් සංධානයට කීයක් හරි යවන්න පුළුවන්.
Namuth ara moda chapa bandara , sir vivechanaya karana eka nawatthamuda
සර්ගේ මං ආසම title වලට.. දෙමහල්ලන් කිව්වම නාකියෝ 2 කියලත් ගන්න පුලුවන්, දෙන්නක් කියලත් ගන්න පුලුවන්.. කෙසේ වෙතත් විප්ලවය ට ජය... 🤜🤜🤜
ඔබගැන AL කාලෙ ඉදං විස්වාසය තැබූඑකගැන අද නිහතමානී සතුටක් තියෙන්නෙ සර්
රට වෙනුවෙන් යතාර්ථය පැහැදිලිකරන ඔබ දේශපාලනිකවශයෙන් පට්ට පොරක් සර්
❤
Great speech sir🙏 I recommend everyone should watch this valuable thoughts 💪❤
ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස් කල අවුරුද්ද 2022...ඉතිහාස ගත වේවී 22 අප්‍රේල් අරගලය...එහි ඉහලින් මේ රැඩිකල් මහල්ලාගේ නම ලියැවී තියේවි..කොරියාවේ සිට සුබ පැතුම්. අරගලයට ජය වේවා. 👊👊👊
Man damma" wachana chandiyek" kiyala
aniwren
Yes ❤❤❤
උබලා ගිය අවුරුදු 5යේ වපුරපු අස්වැන්න
තමයි මේ අපි අද නෙලන්නේ,
මේ මෝඩ ජනයාව කුපිත කරන්නේ නැතුව හිටපන්
උබලා මෝඩ මිනිස්සු කුලප්පු කරලා සීරුවෙන් ඉන්නවා
නුගත් හැත්ත ගිහින් මරා ගන්නවා,
ජනාදිපති සුන්දර උනත් වැඩක් නැහැ,
ජනතාව අදර්මිස්ටයිනම් මොකා අවත් කරන්න බැහැ
@@anohacharlesschlosser9305 ..................
ඔබ වැනි ගුරු උතුමෙක්ගෙන් ඉගෙන ගැනීමට ලැබීම අදටත් වාසනාවක් කොට සලකමි.දීර්ඝායු වේවා ගුරුතුමනි.තෙරුවන් සරණයි
සර්! උබ පට්ට පොරක්.. අදරෙයි... ❤🙏
Iresh Wijesooriya from uk
රටේ ආදරණීය ජනතාව වෙනුවෙන් හඩනගන සන්නස්ගල මැතිදුණි ඔබට නිරෝගීව දීර්ඝායුෂ පතමි.
ඔබ තුමාගෙ මෙම කතාව ඉතා විශිෂ්ටයි. ඕනෑම කෙනෙකුට තමන්ගෙන් යම් වරදක් සිදූවුණා නම් එම අඩුපාඩු හදාගෙන හොඳ මාර්ග යට යන්න පුළුවන් දෙශනයක් ඔබ තූමා කළෙ. හිමිවරුන් විසින් මෙම ආකාරයට දෙශනා කල යුතු කාලය එළඹ ඇත. ඔබතුමා රට වෙනුවෙන් දෙපළ වුවද දීමට කැමති වීම ඉතා ආදර්ශයකි. රට වෙනුවෙන් යම් මුදලක් පරිත්‍යාග කිරීමට මා ද කැමතියි. ණය බරින් පිරුණු මගෙ රට සෞභාග්‍යමත් රටක් වෙවායි පතමි.🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
ඉතාමත් වටිනා කතා ටික. Thank you sir 🙏🙏🙏. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. අපේ රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න ඔබට ශක්තිය ලැබේවා 🙏🙏😍😍❤❤❤
සර් ඔබතුමාගේ මෙම දෙශනාව අනර්ඝයි ස්තූති. අරගලයට ජයවේවා.👍👍👍👍🙏🙏🙏🙏🙏
සර් අති විශිෂ්ඨයි සර්
උබලා ගිය අවුරුදු 5යේ වපුරපු අස්වැන්න
තමයි මේ අපි අද නෙලන්නේ,
මේ මෝඩ ජනයාව කුපිත කරන්නේ නැතුව හිටපන්
උබලා මෝඩ මිනිස්සු කුලප්පු කරලා සීරුවෙන් ඉන්නවා
නුගත් හැත්ත ගිහින් මරා ගන්නවා,
ජනාදිපති සුන්දර උනත් වැඩක් නැහැ,
ජනතාව අදර්මිස්ටයිනම් මොකා අවත් කරන්න බැහැ
@@sajeekolla8889 sajee koola මොඩ බූරුවො තොපි තමයි රාජපක්ශලාට කඩෙ ගිහිල්ලා තියන සේරම බූරු වැඩ කරලා දැන් බොරුවට අපිට මඩ ගහනවා තොපි තමයි දේශපාලන වහල්ලු වෙලා රට කන හැත්තට කඩේ යන්නේ හරියට දැනගන කතා කරපිය බූරුවා
අති විශිෂ්ට යි ගූරුපියාණනි🙏 ඔබතුමා ගේ ගුරු ගීතය🙏💪👍💐💜නිදුක් නිරෝගී සුවය ලැබේවා! දීර්ගායු ලැබේවා 🙏
අරගල යට ජය.. එංගලන්තයේ න් අපි මගේ රටේ මිනිස්සු ට ඉක්මනින් සැනසිම .. සතුට ලැබේවා...
මේ තමයි ශ්‍රී ලංකා දේශපාලකයින් හැමෝටම බඩ කට පිරෙන්න සහ සියළුම ශ්‍රී ලාංකිකයින්ට තේරන බසින් කියාපු හොඳම වැඩ සටහන ! උපුල් ශාන්ත මහත්මය ඔබට හිස නමා අචාර කරනවා !!මේ උත්තමාචාරය ඔබටයි .. ඔබට ජය .. තෙරුවන් සරණයි .!!❤🙏🙏🙏
Sir ඔබගේ මේ අරගලයට ජයවේවා ... ඒ වගේම මේ පැහැදිලි කීරීම් වලට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🌹🌹
ඔබගේ නොව අපගේ විය යුතුයි මිතුරිය
ඔහුගෙ අරගලයක් පමනක් නොවේ
@@shashikagayashan1195 ❤❤
Thank God for such wisdom you have. You've conveyed the message to the President and the Prime minister Gently and decently. Well done.
උපුල් ස ඔයාට අපි ආදරෙයි
සන්නා ඔබ අපට තවමත් ගුරුවරෙයෙකි. ස්තුතියි.
ආදරෙයි සර්.❤️❤️❤️මහජන විප්ලවයට ජය.✊🏾✊🏾❤️
අපේ සිංහල පංතිය... ආඩම්බරයක් සර් ඔබේ සිසුවෙකු වීම 🙏🙏
නියමයි කොල්ලෝ 👍❤👌
පාන්දර 1ට 1k Watching. සුන්දර ශිෂ්‍ට අරගලයට ජය ❤🍀
නින්ද යන්නේ නෑ මේ අරගලය දිනනකම්
මේ දවස් වල නිදාගන්න බෑ අපේ කොල්ලො අපි වෙනුවෙන් නිදිමරද්දි
පට්ට ඇමතීම,,
මෙයට සවන් දීමට ගෝටාට ඉස්පාසුවක් තියේනම්.........!!!
ගෝටට කොහොමද මේක බලන්ඩ සලස්වන්නේ ඔලුව ගිනි අරං තියෙන වෙලාවේ මේව බලයිද කියල sureනැ අරැන් දැක්කත් පෙන්නන ඵකකුත්නැ
Ahuve naha me vage supiri kathawak .hora raja passayala Daki neda?
නින්ද යන්නේ නෑ මේ වගේ දෙයක් රටට වෙනකොට. පාන්දර 2යි..2400ක් සජීවී අවධානයෙන්...
කවුරු කොහොම මොනවා කිව්වත් ඔබතුමාට ගරු කරනවා ඔබ තුමන් ශ්‍රේෂ්ඨ බුද්ධිමත් හොඳ ගුරු පියෙක් ඔබ තුමන්ට නිදුක් නිරෝගී භාවය ලැබේවා ආයු ආයුබෝ වේවා බුදු සරණයි 🙏🙏🙏
අර්ථවත් පැහැදිලි කතාවක් උපුල් සර්
සර් ඔබ රටට ණය නැති අපෙ සින්හල සන්න්ස්ගල 👑️👑️🙏🙏🙏2001 සෝබෝන් ගම්පහ ඔබෙන් ඉගනගත්ත සිසුවියක්
heheh dont u feel that he is licking Ranils Puka
මිනිස්සුන්ට නිසි පාර පෙන්නවට
ආදරෙයි සර්... ❤❤❤❤❤
දැනෙන්න කියපු කතාව..ඔබතුමන්ට අපගේ ප්‍රණාමය..🙏
අපේ යුගේ වීරයෙක්.. ඔබට දීර්ඝායු ගුරුතුමනි ❤️🙏🙏🙏
අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාට 🙏. ඒ කතාවට ස්තුති කරල ඉවර කරන්නෙ කොහොමද sir.
බොහොම ස්තුතියි කෝටි ගණනක් මිනිසුන්ගෙ ගඬ හරි අපූරුවට ඒ මහල්ලන්ටත් දැනගත යුතු අයවලුන්ටත් ඉදිරිපත් කළාට 💖✨️
සමහරුන්ට කයිවාරු විදියට පෙනුනට මේවා තාත්වික සරල පාඩම් බන්❤️ Thank you Sannasgala sir❤️ හයිය වෙලා ශිෂ්ට අරගලය කරන් යමු🤝
පෙනෙන නොපෙනෙන සියළු බලවේගයන් ඔබව ආරක්ෂා කරත්වා....❤️🥰🙏
ඒ වචන ❤️🙏
අරගලයට ජය ❤️
දිර්ඝායු ඔබට සන්නස්ගල ..
අපේ අරගලයට ජයවේවා සර් 🙏🙏🙏 මේවගේ දිගටම කථා කරන්න සර් ❤❤❤ ආදරෙයි හැමදාමත්.
සර්ගේ දේශනාව හදවතින්ම අනුමත කරමි.💗💗💗💗💗💗
ඕකුන් මලාට ඔවා කරන්නේ නැ තවත් පුළුවන්නම් මංකොල්ල දෙනවා.ඔබ මතක තියා ගන්න මේ දකුණේ උන් කියලා . සර්
ඔබ තුමා නගානන්ද කියන පුද්ගලයා ගැන වචනක් හරි කථා කිරීම හරිම අගෙයි.. මොකද ඔහු විතරයි මිනිස්සු වෙනුවෙන් පෙනීසිටියේ.. හැම අනතුරකදිම
නාගානන්දත් සමහර අවස්තාවල කුහක ගති පෙන්වනවා, හරියට එයා විතරක් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ.
එයා විතරයි ජනතාව වෙනුවෙන් ඇත්තටම පෙනී උන්නේ.. දැන්නේ කළු කොට් කාරයෝ එලිට ඇවිත් තියෙන්නේ.. අනිත් උන් තමන්ගේ දේශපාලන වෙනුවෙන් බොරුවට ආපු කීප දෙනෙක් ඉන්නවා...දැන් ආණ්ඩුව ඉවයි කියලා දනෙන හින්දා ඔය එන්නේ නීති කාරයෝ.
නගානන්දගේ හැටි මිනිහා එක්ක ඕනේ දෙයක් සාදාරන අවංකව කථා කරලා බේරගන්න පුළුවන්. කුහකයෝ. තමයි නගාට වෙට්ටු දැම්මේ දන්නේ. මඩ ගහන්නේ. රේගුවේ සේවය කරද්දී විශාල අදායමක්. රජයට එකතු කරපු කෙනෙක්... අද සේරම මංකොල්ල කනවා.. කව්රුත් නැ කථා කරන්න... රිජු. කෙලින් තීරණ ගන්න මිනිස්සුන්ව ගොඩක් වැනෙන පර්තිපතියක් නැති යටින් ගේම් ගහන උන්ට පෙන්නේ නාග කුහකයෙක් කියලා.. ඇත්තටම
කුහකයෝ JVP
හොර තක්කඩි පොහොට්ටුවේ උන්
අම්බ කපටි සජබේ. UNP උන්
Sir Mage hithe feel karapu + karana amadema ada me vdo eke sir harima lassanata pehedili kara ape samajeta + rajapaksha team ekatath. Really superb sir thanx. Mage SRI LANKA wa wenuwen + lankawe jeewath wena hema manussayek wenuwen man mage jeevithe unath denna ready. AM SHRI SRI LANKAN.
300ක් මරලා බලයට පැමිණි පුද්ගලයෙක් ට මිනිස්සු න්ගේ හැගීම් තේරෙන්නේ නෑ.... අපි තේරුම් ගන්න සල්ලස්ස්වන්න ඕන... 💪💪
'උපුල් ශාන්ත සන්නස්ගල' කියන්නෙ අනාගතයේ ලංකාවේ රන් අකුරෙන් ලියවෙන Brand එකක් වෙන එක නොඅනුමානයි ❤
ඔය අදහස්.. කාලීන තත්වය ගැන දැනුම..ප්‍රමාද නොවී රටටම බෙදා දෙන්න..එවිට ජාතිය මෙම මර නින්දෙන් අවදි වෙයි
ජනතාවට වාරු දෙන විශ්‍රාමික උගත් මහල්ලා... ❤️
වයස කියන්න ඉලක්කමක් විතරයි අවුකන බුදු පිලිමය හැදුවේ අවුරුදු 60ක කෙනෙක්
පොලේ මෝරන්න මෝරන්න තමයි තෙලේ වැඩි වෙන්නේ,😅
@@TalkwithLal අවුරුදු 60ක් කියන්නෙ එච්චර වයසක් නෙවෙයි කොච්චර වටිනවා ද මේ විදියට අරගල වලට සම්බන්ධ වීම මීට වසර 17කට විතර කලින් මෙතුමා අප දුටුවා ගම්පහ දී කොතරම් කඩවසම් ප්‍රියමනාප කෙනෙක්ද ඒ කාලෙ කාලය කල හරියක් කියල හිතෙනවා
මම හිතන්නේ ඔබ ඉතා ප්රඥාවන්තයි. නමුත් සදාම් හුසේන් සහ ගඩාෆි ඔවුන් සමඟ සංසන්දනය කිරීම වැරදියි
கருதுகிறேன் நீங்கள் மிகவும் ஞானம் நிறைந்தவராக. ஆனால் சதாம் ஹுசைனன் மற்றும் கடாபியையும் இவர்களுடன் ஒப்பிட்டது தவறு
I think you are very wise. But comparing Saddam Hussein and Gaddafi to them is wrong
I think you are very wise. But comparing Saddam Hussein and Gaddafi to them is wrong
Sannasgala..sir Niyama.kathawa..jaya wewa.
රෝහල් උපස්ථායිකාවක වූ ද, දේවාලයක පූසාරි ගැහැණියක වූ ද ඥාණා, සහ NASA හි විද්‍යාඥයෙකු වූ පුතා ද, ජනාධිපතිවරයෙකු වූ (ගෝඨාබය) තාත්තා ද ගැන ඔබ කළ විග්‍රහය සිත් ගන්නා සුළු ය. ස්තුතියි සන්නස්ගල මහත්මයා.
Patta Sir....
දෙමහල්ලන්ට වටිනා උපදෙසක් දේසනාවක්, ස්තුතියි
Great speech ❤️ අවිහිංසාවාදී අරගලයට ජය ✊🏽
🙏🙏🙏❤️❤️❤️ සන්නස්ගල සර් 🙏🙏🙏🙏❤️❤️❤️. එක වචනයක් නෑර සම්පූර්ණ ම ඇහුව ඒ කියපු ටික. එ ගොනාට තේරුනොත් 🙏🙏🙏🙏🙏
සන්නස්ගල ගුරුතුමා ගැන මාගේ පෞද්ගලික කියවීම වෙනම එකක් උවත්, මෙම අරගලයේදී සිසුන් වෙනුවෙන් තනියම පෙනී සිටිය තැන සිට දේශපාලනිකව පරිණත පුරවැසියෙකු ලෙස කරන ලද සියලු දේම තරුණ පරපුර හරි දිශානතියකට රැගෙන යාමට දායක උනා. මෙයත් ඒ වගේ කථාවක්. ඔබ ඇසිය යුතුම කථාවක්.
ජනතා අරගලයට ජය 💪
#GoHomeGota2022 #gohomerajapaksas #saynotosajith #slrevolution2022 #GiveUsOurStolenMoneyBack #StrongerTogether
I LISTENED TO YOUR TALK FOR THE SECOND TIME. IT IS SO IMPORNTANT AND A PEACEFUL AND FULL OF FACTS WITHOUT HATRED. I CONGRATULATE YOU. THOSE WHO HAVE EARS PLEASE LISTEN TO HIM.
කතිකත්වයෙන්මයි....ඔබ රටට කරන මහත් සේවය...අගයමි.ජය වේවා ...!
බනින්න ඕන නැහැ සන්නස්ගල සර් . මොළේ තියෙනවා නම් හැදෙන්න ඕන නම් මේ ටික හොඳටම ඇති. සර් හරි මඟ පෙන්වා දෙනවා. හොඳ වචන වලට කරන්න බැරි දෙයක් නැහැ සර් මම දන්න විදිහට. මොළේ කළඳක් හෝ තියෙනවා නම් මේ ඇති පරපුරටම හිතන්න ! ජන අරගලයට ජය වේවා ! අපේ රටට මිනිස්සුන්ට ජය වේවා ! සර් අප අතරම ඉන්න ඕන මේ රට හරි මඟට ගන්න ! තෙරුවන් සරණයි !!🌷🌷❤️❤️🙏🙏
අද ඔබතුමා කරන වැඩසටහන බලමින් සිටින ගමන්.ඔබට ජය.!
පට්ටයි සර් ඔබතුමාගෙ කථාව නියමයි ඔබතුමා අපෙ රටට විශාල ශක්තියක්
ස්තූතියි සර්.......පැහැදිලි කරා ....මව් භාශාව නොතේරෙන වියත් මගේ උන්ටත් තේරෙන්න
Harima apurui me vigraha kirima. Thanks
ඉතාම මධ්‍යස්ථ පැහැදිලි කිරීමක්.ඔබට දීර්ඝායුෂ. අරගලයට ජයවේවා.#GoHomeGota2022
ඔබ තුමා මගේ උසස්පෙල සිංහල ගුරුවරයාය.මට ඔබ තුමාවගේ කෙනෙකුගේ ගෝලයෙක් වීම ලොකු ආඩම්බරයක්.
අරගලයට ජය ❤️💪..ලංකාවේ නොහිටියත් අපි හදවතින්ම අරගලය සමගයී..සර්ගෙ
මේ දායකත්වය අතිවිශිෂ්ටයී සර්..
ඇත්තෙන්ම
උබලා ගිය අවුරුදු 5යේ වපුරපු අස්වැන්න
තමයි මේ අපි අද නෙලන්නේ,
මේ මෝඩ ජනයාව කුපිත කරන්නේ නැතුව හිටපන්
උබලා මෝඩ මිනිස්සු කුලප්පු කරලා සීරුවෙන් ඉන්නවා
නුගත් හැත්ත ගිහින් මරා ගන්නවා,
ජනාදිපති සුන්දර උනත් වැඩක් නැහැ,
ජනතාව අදර්මිස්ටයිනම් මොකා අවත් කරන්න බැහැ
Thank you very much sir watinawa God bless you 🙏🙏🙏👍👍👍❤️
සන්නස්ගල සර් ආවට ගියාවට කතා කරන්නෑ.. කියන දේ කෙලින් කියන මහත්මයෙක්.. තෙරුවන් සරණයි සර්.. අරගලයට ජය සර්....🙏🙏🙏
2.5k
කට වෙහෙසා - ගත වෙහෙසා
සිසු මනසා - ගොඩගත් මිනිසා
අරගලයට ගට දෙන්නෙ
නිදි වරලා යුතුකම කරලා
හති වැටිලා මේ මහලා
අරගලයට ගට දෙන්නෙ
ණය වී ඇති මිනිසුන්නේ
ඇස් ඇරලා බලපන්නේ
මොහු පමණද පඩියන්නේ
අරගලයට ගට දෙන්නෙ
විදුලිය නැති -තෙල් ටික නැති
බෙහෙතක් නැති - ගෑසුත් නැති
අරගලයට ගට දෙන්නෙ -
අපි හින්දයි මිනිසුන්නේ .
ඔබට නිරෝගී සුව .
@@suranimalaperera951 සුපිරියි!!!
අනිවාර්යයෙන්ම
ua-cam.com/video/xNJdbdD-gvk/v-deo.html
නිර්මාණශීලී විප්ලව කරුවාණනි . ඔබට ස්තුත්යි !
සර්ගේ කතාව ඔවුන්ට අහන්න ලැබේවා
විශිෂ්ටයි සර් ඔබ විශිෂ්ටයි , තෙරුවන් සරණයි ,ඔබට දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏🙏🙏
ඔබේ කතාවට like godak danna හිතෙනවා 🙏👏👍
ඔබේ තියෙන එකම වටිනාකම කියන්නේ ඔනැම දේයක් මුහුණට නෙවෙයි උන්ගේ පරම්පරාවට හිතන්න දේන්නේ🙏🙏🙏 ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏🙏
Godak watina kathawak sir. Hora kapu salli denna tharan sudu charitha nemei mun.
Aragalayata jaya ❤️
ආදරෙයි සර්... අරගලයට ජයවේවා!
සර් දෙසැරයක්ම ඇහැව්වා . ඔබේ කතාවල ඇති නිර්ව්‍යාජ රසය.... ඔබට දීර්ඝායු වේවා !
මෙන්න පාස් වෙච්ච ඇත්ත සර් කෙනෙක්. ඔබට දීර්ඝායූ වේවා!
අති විශිෂ්ඨයි සර්....අරගලයට හදවතින්ම සුබ පතනවා ...අපි අපේ දරුවන් ආරක්ෂා කරගමු...ජෙසු පිහිටයි ස්තුති සර් ඔබ සියලුම දෙනාට ...👨👩👧👧👨👩👧👧👨👩👧👧🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍
🙏❤👍✅✊
ලංකාව සර් හිතන විදිහෙ ලස්සන රටක් වෙනවා දකින්න සර්ට දීර්ඝායුෂ🙏
මගේ හදවත,මනස මහත් පීඩනයකින් හිටියේ මගේ මව්බිමට වෙන්න යනදේ ගැන හිතන හැමවිටෙකම .නමුත් මට දැන් ටිකක් සහනයක් ඔබතුමා නිසා. ඔබතුමාට දීර්ඝායුෂ මගේ මේ රට ගොඩගන්න මේ ජරා අෂික්කිත මනසවල් ඇති අයට ආමන්ත්‍රණය කරන්න.🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hadawathinma obathuma ekkai...kalakata kalinuth obagen ugath de bohomai athad ehemmamai
සර්ගෙ අරගලයට සුබ පතනවා. සර් හැබැයි දලදා මාලිගාව පැත්තෙ එන්න හිතන් ඉන්නවනම් සර්ගෙ ගෝලයෙක්ට කියන්න සර්ගෙ සයිස් එකේ කලිසමකුයි ජොකෙකුයි වැඩිපුර රෙඩි කරල තියා ගන්න. මොකද සර් එනකන් එහෙ මිනිස්සු බලන් ඉන්නවලු සර්ගෙ කලිසම ගලවලා ( ජොකත් බොහෝ විට ගලවයි ) නුවර වැව රවුමෙ හෙලුවෙන් ඇවිද්දවන්න.
ඇත්තටම නියමයි ඔබගේ කතාව විශිෂ්ටයි ඔබ තමයි මේ ලෝකේ ඉන්න නියම විශිෂ්ට ඇත්තටම අපි විදේශ ගතවෙලා ඉන්නේ ලංකාවට මැරෙන්නෙ නැහැ ඒ ඇයිද ඔයත් කාලකන්නි ගොඩක් මහින්ද යනකම් අපි එවන්නේ නැහැ රට භාරගන්න කෙනෙක් ඉන්න දාකට අපි විදේශිකයො විදිහට ලංකාවට එවනවා බුදු සරණයි සියලු දෙනාටම wipro කරන සියලූ දෙනාම පත්තිනි මෑණියෝ අල්ලා දෙයියෝ ආරක්ෂා කරදෙන වරම් සම්මා සම්බුදු
0009
දැනෙන්න දැනිල ඇඩෙන්න.. Great speech sir
Well said sir. I respect u. Very proud of you. Great job. Thank U.
අරගලයට ජය, අපිත් ඔබ සමගයි, හෙට එදිනම අපට ඉර පායන විට.
ස්තුතියි , රට වෙනුවෙන් කරන මෙහෙවරට
ඔබතුමාගේ දේශනාව ඉතා වැදගත් ඔබතුමාට බුදුසරණ