Never compare my country with israel ,russia or america or any.... This is one and only SRILANKA, in future we will be the greatest and the most powerful national in the world. Yes together we can ❤ i m sure i can and see it in my life.
mcn api sri lankan, apita israel onemai kiyala deyak nah ne bn, ape rateth hoda mola karayo innawa, unta kisi sahayogayak nathi nisai mechchara kal apita nobel prizes ganna bari une, api jathiyak vidiyata nagitimu, apita israel walata wada thanakata ape rata genna puluwan aniwarenma.
මේ වැඩ සටහනට කැමති රටට ආදරේ සේට් එක මේ කොනට🎉🎉🎉🎉🎉
Clean srilanka හොද වැඩසටහනක් ❤❤
මම මෙහෙම කිවුවාට සමාවෙන්න බලන අය like එකක් දාගෙනමයමු මෙවගෙ විඩියො වලට අනිවාර්යෙන් ලයික් වැටෙන්නොන❤
සම්පූර්ණ සහය දෙන්නෙ AKD ට. ජයවෙවා.❤❤❤
සිංගප්පූරුව කියල රටක් ලෝකෙට නිර්මාණය වෙලා තියෙනවනේ. තවත් සිංගප්පූරුවක කාබන් කොපියක් ලෝකෙට මොකටද? ඒක අතීතයේ මඩ වගුරක්ලු නේ. ඒත් දැන්.. ?! නමුත් ඈත අතීතයේ තිබුනලු සුපිරි රටක් ලංකාව කියල. දැං ඒ රට නෑ. අන්න ඒ නිසා ඒ නැති වෙච්ච සුපිරි ශ්‍රී ලංකාව කියන රට ගොඩ නගමු. 🇱🇰
වට පිට කිව්වා සින්ගප්පූරුවේ හිටපු නායක ලී කුවාන් යූ කියලා තියෙනවා කියලා පාලකයාට බය වෙන්නේ නැත්කම් ඒක පාලකයාගේ දුර්වල තාවයක් කියලා නමුත් මගේ අදහස නම් කිසියම් මුනුස්සයෙක් ලංකාවේ ජනතා පරමාදිපත්තයෙන් පාලකයා බවට පත්වෙනවනාව නම් පාලකයා හෝ පාලකායා වටේ ඉන්න අය දූශිතයි නම් පාලකයාට කිසිම විදිහකට බයවෙන්න උවමනාවක් නෑ. අනික අනුර කුමාරව තවමත් අපිට විශ්වාස කරන්න පුලුවන් පාලකයෙකුත් නෙමෙයි.
දියුණු වෙන්න ඔනේ ශ්‍රි ලංකාව වගේ
අපේ රට නම් සිංගප්පූරුවක් කරන්න ඕන නෑ...ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා විදියට දියුණු කරොත් ඇති..කවදාවත් අපට සිංගප්පූරුවක් වෙන්නත් බෑ අවශ්‍යත් නෑ..ලෝකෙටම තියෙන්නේ එක සිංගප්පූරුවක් විතරයි..ඒ නිසා ලෝකෙටම එක ශ්‍රී ලංකාවක් හැදුවනම් ඇති..ශ්‍රී ලංකාව ලෝකයේ හොඳ බ්‍රෑන්ඩ් එකක් කරන්න අනුර කුමාරට අපි දිරිය දෙන්න ඕනේ
Never compare my country with israel ,russia or america or any.... This is one and only SRILANKA, in future we will be the greatest and the most powerful national in the world. Yes together we can ❤ i m sure i can and see it in my life.
වට පිට ලංකාවට නෝඩ්ක් මොඩලයක් ඉතා කඩිනම්න් අත්‍යාවශයයි මේ ගැන කියලා වහාම වීඩියෝ එකක් දමන්න 😊😊😊
ලංකාව යුද්ධ අපරාධ කරා කියලා ලෝකයේ ප්‍රබල රටවල් කීරොට රුසියාව අපි පැත්තකට ගත්තා මං හිතනවා රුසියාව අපිට උදව් කරයි කියලා😊
Israel and Sri Lanka ❤
Very good,we love this system. Go ahead.AKDs good action.❤❤❤
මේ වගෙ විඩියෝ තව දාන්නකො ❤❤❤😊❤❤❤
එහෙම දෙයක් කරන්න ඉන්න එකම කෙනා මේ ජනාධිපති තුමා ම විතරයි .හැබැයි මේ පාර බැරි උනොත් අබසරණයි ! වැඩි හරියක් හොරු දූෂිතයො එවුන්ගෙ කටුකන උන් මේවට කැමති නෑ.ඒත් විශ්ව මාතාව සොබාදහම මේ දිහා බලාන ඉන්නව.රටට ආදරය කරන රජයට ආශිර්වාද කරන මිනිස්සු හැමෝම කියන්නෙ ක්ලීන් ශ්‍රී ලංකා හැරෙන්න එපා.අපේ දරුවන්ට නිදහස් නිවහල් රටක් ඕන කියලයි.ඔහොම යමු .තුණුරුවනේ සරණයි .
Clean Sri Lanka ලංකාව අනිවාරයෙන්ම හදනවා. නියම වැඩක්. මෙකට අකමැති පුද්ගලයි තමයි නුගත් රටට සාප ලත් පුද්ගලයින්.
බයියෝ ටිපර් පාක් කරේ නැත්තම් තමා පුදුමේ මෙතන😅
😅😅
බයියෝ නේද 2019ත්2024ත් 68ලක්ෂය උනේ😂
@පුංචිඅකුණ මෙන්න සජිත්ට දීපු එකෙක්😂😂 එදා ගෝටාට දුන්නෙත් රට හදයි කියලා....මෙදා පාර නම් හදනවා ඉතින්....
@@Militaryeditz443 අනේ බං ඔය ඕකුන් ඔක්කොම එකම වල්ලෙ බඩු.. ඇයි ලැජ්ජා හිතුනද ඇත්ත කියද්දී?
ඉතින් බන් බයියෝ ටික දැන් ඉන්නේ අනුර එක්ක තමයි 😂😂
අපිට ඒ ජන්ද වැඩක් නෑ .ඊශ්‍රායලය සමග අනිවාර්යයෙන්ම සහයෝගයෙන් වැඩ කරන්න ඕනි
Like එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්🎉😂😊
අපි ඕවට අහු වෙයි.ලයික් හෙරක් මේන් 👊👊👊😂
ඒක නම් ඇත්ත තමයි මමත් කැමති රටක් තමයිඊශ්‍රායලිඅනුරට එහෙම මොලයක් ආවොත් හොඳයි ඉතින් මොනවා කරයිදදන්නේ නෑ
විපක්ෂය සහා නාමල බලන් ඉන්නෙ කැමිපෙන් පටන් ගන්න .එයට රඡය ඉඩ තියන්න එපා.රඡය යනු ඡනතාවයි.මෙවන් අවංක රඡයකට අප එකමුතුව සහය වෙමු අපෙ අනාගත දරැවන්ට ශක්තිමත් හෙට දවසකට❤
අනිවා උබ කරපු හොදම විඩියො එක❤
නෑ නෑ උන්ව ගාව ගන්න ඕනේ නෑ 😂
sira 😂
උදවි ගන්න බන්
හොඳ වැඩක්
මූට ඉතින් ඊශ්‍රායලය 😂 . යකූ බලපන් හොදම අදයාපනය හොදම සතුටින් ඉන්න රටවල් නෝර්වේ ,පින්ලන්තය ,ස්වීඩනය ,ඩෙන්මාර්කය
බස් රියදුරන්ට සෙවකයන්ට ඔන විදියට රඡය නටන්න දෙන්න එපා.අපි සහා උතුර දකුණ එකතු වෙලා චන්දෙ දිලා මහා බලයක් රඡයට දුන්නෙ ගන්න දැඩි තිරන අලුත් බස් ටිකක් ගෙනත් පරන අය නටන්න ආවොත් බලපත්‍ර අහොසි කර අලුත් අයට දෙන්න. දුමිරිය ටික අලුත් වැඩියා කර ඡනතාවට සහය දෙන්න. මුන්ට තෙරෙන්නෙ නැද්ද රට අලුත් පිරිසිදු ගමනක් යන බව එයාලගෙ දරැවන් හොද අනාගතයකට සැලසුම බව.කාලකන්නි කඩාකප්පල් ගොන් හැත්ත. රඡය දෙන්න එපා චාන්ස්. ලි කුවාන් යු දැඩි තිරන අරන් සිංගප්පූරුව හැදුවා. රඡය යන්න පෙරට අඩිය පිටුපසට තියන්න එපා. දැඩි තිරන ගන්න. අපි රඡය සමගයි 🙏
මේකට විරුද්ද අය ඉන්නවද ?
මොකටද?
ඇයි
අපි ඒක කාලයට ඉඩදෙමු
Singapore+Israel, Sir Lanka+Japan
මේක හොඳ අදහසක්
ලන්කාවේ අපිට ඊස්‍රායල් අවන්කම උදව් කරයිද..??
ලෝකේ හොදම වැඩ්ඩෝ
හිටියේ ලන්කාවේ කියලා වුන් දන්නවා...
Aniwaren❤hamadeyakatama piliwelak tiynwa..me rata sigappuruwak nemei world 1st karamu..eth pili welakata yan sahodaraya
ඊශ්‍රායල් ම ඕන කියලා එකක් නෑ නේද, ජපානය දකුණු කොරියාව වගේ රටලුත් ඉන්නවා, ජපානය දැනටම clean srilanka එකට උදව් කරන්න කැමති උනා, ජපානය අවුලක් නෑ එදා ඉදන් අපිට හිතවත් රටක් ❤
❤
රෑ අහසට සද බැබලුනාට,දවල් අහස හිරැ එලිය කලාට,ඒ දෙකටම අඩුවෙන් පේන චූටි තරුවට ලන් උනාමයි දැනගන්න පුලුවන් ඉරටයි හදටයි දෙකටම වැඩියෙන් ඒ තරුව ආලෝකමත් කියල.තරුවෙ ආලෝකය මුලින් දැක්කොත් ඉරේ හදේ ආලෝකය කියන්නෙ කතාවක් විතරමයි සහෝදරයා.😊😊😊😊😊😊
ශ්‍රී ලංකා
උබට ඊස්‍රායලයෙන් තොර ලෝකයක් නැද්ද බන් 😂😂
❤❤❤
වෙන්නම ඕනෙ දේවල් ❤
සිංගප්පූරුවට යිස්රායලය උදව් ගත්තට , ලංකාවේ වැඩ්ඩො ටික තමයි නාසා එකට පන දෙන්නෙ දන්නවද, නාසා එකේ වැඩිම පිරිසක් විද්‍යඥයින් පිරිසක් ඉන්නෙ ලංකාවෙ අය, ඒ අයගෙ උදව්වෙන් සිංගප්පූරුවට වැඩි දියුණුවක් කරන්න පුළුවනි
Aa eka field ekak witharai bn
israel kiynne gon ratak bn mun boruwata pumbanne
Good job
Mekane machan......karana vidiha tirane wenne videshiya balapaan matha.....videsha balawega walata ooni mee rata wattanna, etin aaka hodata wenawa👍
Hiks Watapita
Thaman hista thama athamaya sewanalla.
😂😂ඊශ්‍රායල්😂😂😂😂🤣🤣😂😂😂😂
Ai ponnayo Hina wenne
ගූ යුදෙව්වන් රටවල් විනාශ කරනවා
Meka anura sahodaraya yawamu 👍💪💪💪💪
🤣🤣
ඊටපස්සේ කුඩු මත්ද්‍රව්‍ය නැතිකරලම දාන්නඕනේ.
ඔව් ඒකටත් Israel ගෙන් උදව් ඉල්ල ගමු මේ අයියා කියනවා වගේ අනේ මූ ඔය කියන මූසල රටට පන්දම් අල්ලන එකෙක්ද කොහෙද මූට ඊශ්‍රායලය හරි වැඩ්ඩෝ අනේ පලයන් මහත්තයන්ට
මේ චැනල් එක කරන එකා පුලුවන්නම් army එකෙන් පැන්ෂන් ගිය කාගෙන් හරි
"ඊශ්‍රායලය සහ LTTE සංවිධානය" කියන එක අහලා බලපං.
කොහෙන් ගියත් අන්තිමට ඉස්ශ්‍රාලය බලන්න ඔනේ මෙකෙ එකාට සල්ලි එන්නෙ එහෙන්ද කියලා 😂😂
😅
★
Sure
ඔයාල දන්නවද ජෝතිපා මහත්තය ඒ කාලෙ වගේම අදත් හින්දි සින්දු වගේම විවිද සින්දු ලවට සිංහල සින්දු හදල තියෙනවද ඒ වගෙම විවිද උපකරනත් හදල තියෙනවද අපි ඒ සින්දු අහද්දි උපකරණ පාවිච්චි කරද්දි ඒක කොපියද්ද කියල හොයනවද සින්දු රසවිඳිනව උපකරණ භාවිත කරනව.
bus rathawala eka eka ewa ellan ewa galawanne eka nemey karann thibbe 😢wegayen yana bus withark nemey hama wahanyakm allala dada gahanna 😂😂😂😂oya parak sudda karala ilaga mase ethan gihin balapn lassan 😢minisdunge winaya hadabna one 😊
Rata gena weswasaynam janathawa gena weswasinam mokatada wenath rataka udau hari de janathawa therum ganiy godak denek me wedeta kemathi ❤❤❤❤❤❤❤❤❤❤❤
නිකමට අහන්නේ කාටවත් හිත්න්නේ නැද්ද මේ යූටියුබ් එක කරන්නේ ඉශ්‍රායාල් ආදාර පිට කියලා
අනුර ජනපති කරනඩෙ හොදඉ එත් අපරඩෙ bus tika
Eka eka balange idia. Vedak ne.upsdes Oni ne..para ballo..meva danne..
Singapore ඉන්න අය දන්නවා Singapore මොනවගේද market එකක් ද කියලා
දැන්ද බං දන්නෙ😂
Regaining sri lanka , reset srilanka , ගම සමග පිලිසදර, clean srilanka මේ ඔක්කොම වංගු ගහගෙන එන්නේ mcc acsa sofa bimstec agreement හරහා fake sdg 17 විකුර්ති ඩිජිටල්කරණය
බාලාගෙන ගිහාම මොකද හොඳ
අපිට ඉන්නවා ජපන්
අනුරකුමාර ජනාධිපතිතුමා කියල කියන්න බැරිද බං උඹට. ගෞරව කරල කතා කරන්න දන්නෙ නැහැනෙ. නිවේදකයෙක් වුනාම ඉස්සෙල්ලා ඒක ඉගෙනගනින්.
රජයෙ වාහන වලට එක පාටක් දෙන්න ඔය පොලිසියෙ නම කැත කරන්නෙ නැතුව ජනාධිපතිතුමාගෙ නමත් කැත වෙනව හොද නැද්ද මේ සේරම බස් r m b එකට ගෙන්නල පාසිං දාල අනවශ්‍ය දේවල් හයි කරල නිසා ෆේල් කරල වෝර්නිං කරාම වැඩෙත් කෙරෙනව ආන්ඩුවට සල්ලිත් ලැබෙනව කවුරුත් නටන්න එන්නෙත් නැහැ එක එකාට ඕන විදියට නීතිය වෙනස් නොවෙන්න නීතිය ක්‍රියාත්මක කරාම හරි
Ape Aya ada wawala heta Kanna hadanawa aki parssne aiyo
🇮🇱 👍
🇮🇱👍
Issral walin udaw gaththoth thambi tika apith ekka tharaha wenawa
arugambe siddiyen wath goda yanna tibba
Wid yathmaka kramayakata karanne... kata wahan hitapiyau.
.
Lankawe samaharkta dirawanne na, karanna deyk na
Me channel eke mona video eka dmmth Isreale eka assen obanawa
Mu ratakata kiyala dnne echchrada ,🥲
mcn api sri lankan, apita israel onemai kiyala deyak nah ne bn, ape rateth hoda mola karayo innawa, unta kisi sahayogayak nathi nisai mechchara kal apita nobel prizes ganna bari une, api jathiyak vidiyata nagitimu, apita israel walata wada thanakata ape rata genna puluwan aniwarenma.
ඊශ්‍රායලයෙන්ම විතරද උදව් ගන්න ඕනේ,වෙනත් රටවල් උදව් නැතුව ණය ගැති කරන ලද රටක් බාර ගත් ජනාදිපති තුමා ඇතුලු පිරිසට යහපත් සැලැස්මක් ඇති ඒ ගැන අපට විශ්වාසයි නැත්නම් වැඩේට බහින්නේ නැහැනේ,අපි ඒකට දනාත්මකව සහයෝගය දක්වනවා.ඔය ජරා බස් නම් clean කරන්නම ඕනේ,වාතාශ්‍රයක් නැති බහින්න බෝඩ් එකක් පේන්නෙ නැති ගද ගහන කර්ටන් දාපු ,කන් දෙදරන ශබ්ද වලින් දූසිත ,එහාට මෙහාට යන්න ඉඩක් නැති ,වංගු ගන්න වේගයට බඩු බාණ්ඩ එලියට වීසිවන බස් ඕනෑම නැහැ.
God's promise to Abraham (Father of the Nation of Israel) I will bless them that bless thee and curse them that curseth thee).
Ape rate minissu hodanam israel udu oni wen neha rata hafanna oni බුද්ධිමත් ජනතාව ඉන්නේ හරක් වෙනසක් බලාපොරොත්තු වෙනවා 😂😂 හැබැයි උන් එකට අනුගත වෙන් නැහැ
Muta monawa kiuwath israel thamai mathakwenne
LTTE එකේ කලු කොටි හමුදාව පුහුණු කරේ ඊශ්‍රායලයෙන්. කවදාවත් ඒක අමතක කරන්න එපා.
අපේ රටේ විනාශයට උඩ ගෙඩි දීපු එවුන් මේක දියුනු කරන්න උදව් දෙය් කියලා හිතන්නවත් එපා.
ඒ දවස් වල ලංකාවෙ ඊශ්‍රායල් තානාපති කාර්‍යාලය වහලා ගියා. අදටත් ලංකාවෙ ඊශ්‍රායල් තානාපති කාර්‍යාලයක් නැත.
මේ චැනල් එකට කොන්ද පණ ඇත්ත කතා කරන්න.
දන්නෙ නැති උන් youTube එකේ ගහලා බලන්න ඒ ගැන විස්තර.
ඔය වගේ පාහරයෝ එක්ක ගනුදෙනු කරනවාට වඩා හොදය්, රුසියාව එක්ක එකතු වෙල BRICS එක්ක ගමනක් යන එක.
ඔයාගේ අදහස හොදයි . .එත් ඔයාට isralayata වඩා වෙන කිසිම රටක් නැහැනේ . .අනුර මේකට උදවු ගන්නේ ජපානෙන් . .ජපාන ෆුල් support ..ඉස්රායල් කියන්නේ ලෝකේ සුපිරි මොළ තියෙන රටක් උනාට මුළු ඉතිහාසය පුරාම උන් අපිට කෙලවපු එක කලේ , ,,අනික මේ අවස්ථාවේ ඉස්රයලෙන් උදව් ගන්න ගියොත් ලෝකේ බොහෝ රටවල් අපිත් එක්ක අමනාප වෙනවා , ,චීනය ජපානය රුසියාව වගේ බලවත් රටවල් තරහ කරගන්න අවශ නාහෙන් ..
චීනය රුසියාව වගේ බලවත් රටවල්😂😂😂
@@kalpamadushantha5587 ඔව් මොකද චීනය රුසියාව බලවත් රටවල් නොවේද ?
හොදට හොයන්න ඊශ්‍රායලය තමයි අපට කෙල වෙද්දී ඇවිත් උදවු කරේ. ජේ අර් එකට කීවේ යකගෙන් බැරිනම් උගේ ආච්චිගෙන් හරි උදවු ගන්නවා කියලා
Ane waren esrayal walin udau ona apita
Anura kumarata olmaade. Israel 🇮🇱 kiyanne hitha Honda minissu awankayo daksayo yudakaami. Gahuwoth gahuwa imboth imba
Mone warjanada ko Ada warajanaya karada
කවුරුහරි කියනවා නම් සිංගප්පූරුව දියුණුයි කියලා ඒක හරි ඊට වැඩිය දහස් ගුණයකින් සිංගප්පූරුවේ මිනිස්සු විඳවනවා.අනුන්ගේ රටවල් දිහා බලලා නැගිටින්න ගිය නිසයි ලංකාවට කෙලවුණේ.ලාංකික වූ අපි අවජාතක නෑ අනුන්ගේ රටක් දිහා බලා නැගිටින්න. ලංකාවට අවශ්‍ය අනාගත පරිණාමය තුළ සමාජ සම්මතයක්.කිසිම අවබෝධයක් නැති youtube කාරයෝ සමාජයට බිහිවීම ශ්‍රී ලංකා සමාජයේ මළගමයි.ඇයි බහුතරයක් කියන දේවල් හිස් මුදුනෙන් ලංකාවේ මිනිස්සු පිළිගන්නවනේ.මේ මහ පොළොව තුළ ලෝකයේ හතරෙන් තුනකම මා ගමන් කර ඇත එම නිසා සිංගප්පූරුව වැනි රටක් අපට ආදර්ශයක් ගත නොහැකිය.ආදර්ශය ඇත්තේ අප ජීවත් වෙන සමාජය තුළමයි.මෙවැනි ප්‍රාථමික දේවල් සමාජගත කිරීම මා කණගාටු වෙමි!!
අපිට සිංගප්පූරුව තරම් දියුණු නොවෙන්න පුළුවන් ඒත් දැන් තියෙන මට්ටමට අනුව අඩියක් හරි උඩට එයි
Me channel eke mona video eka dmmth Isreale eka assen obanawa
Conspiracy 🥲
ඉශ්‍රාල් කියන රටකින් ගානක්වත් දෙනවද?නැත්තම් ලෙඩක්ද?
Ubata ledakda ponnayo mehema comment danna
තෝ වගෙ මොඩ මුසල අංගවිකල ඩයල්ට තමයි ලෙඩ හැදිලා තියෙන්නෙ ගොබ්බ ජතකෙ නැති අවජාතකයා 😂😂😂😊
@@Prasaddilshan-pt4eh ubata ledakda ponnayo anunge comments walata baninne 🤣
oya israyel karayangen udau apita oni na
😂🤣😅
Gotata kelaune bahujathika samagam neda
It's better not to touch Israel. Remember, Professor Amith Munindradasa
Ane whutto kohe copyak unat mokada oka venna onema deyak ne becikaya
ලපයා😅😅😅😅😅
Don't insult people.
❤
❤❤❤
❤