Lankaavaa pavithraa vanne archchi pani beela buddhaagama baara ganeedha balanna api ratan yannama ona pavithralaa radi adinnaa koduruvo vahana akan baaraganna ahavall thana
Beautiful song that goes through my heart when I met my Dearest ex wife who been cheated by dirty singhalese dog and destroy our family who ever done this to us don't lives a happy life very soon meets their due cursed by God Almighty punishment!!!!
අවසානයක් නැති ගිත . ජිව්ත කාලෙටම ගැලපෙනවා
බෙග් මාස්ටර් ඔබ තුමාට නිවන්සුව ලැබේවා!!!
අපේ ඇසුරින් මිදී, කිසිදා සැගවි නොයන් ප්‍රියා අයියා. අපට ඉතිරි වෙලා තියෙන්නේ ඔබත්, වික්ටරුත්, නන්දා මාලිනියත් පමනමයි. ඔබලා නොසිටින්න සිංහල ගීත කෙත කොහෙත්ම සරුසාර වෙන්නේ නැහැ. ඔබලා කොතරම් වියපත් වුනත්, අපේ හිත්වල සියලුදෙනාම තරුණ අය.
🌹🌹🌹
❤️❤️❤️❤️
ල්@@happypoppypandashow5806
Etakota Sunil edirisighe😮
Be cure soon hertiest singer.
සියලු දේ අනිත්‍ය යි ......හොද මිනිස්සු හොද කලා කරුවෝ හොද පරපුරු ....සියලු දේ නිමවෙලා ...ඒ ලස්සන ලෝකේ දකින්න ...අපි වාසනාවන්ත උනා ...ඒවගේම......නිමවීම දකින්න.අපි අවාසනාවන්ත උනා
තාමත් අසාවෙන් අහන සින්දුවක්❤❤❤
මේ වගේ ලෝකයක් වටින ගායකයො❤❤❤❤ ආය බිහි වෙන්නේ නෑ දෙයියනේ... 😢 මල් පොන්න අදෝවැඩියා කාරයො විතරයි බිහිවෙන්නේ දැන්😢😢😢
අනිවාර්යයෙන්
😢
මෙහෙම මියුරු ගීයක්...මෙ තරම් හදවත සනහාලන සංගීතයක් ..හරිම අපූරුයි ❤️
ප්‍රියා සූරිය සේන මහත්තය ගෙ වොයිස් එක එහෙම පිටින්ම තියෙනව හරිම ලස්සනයි 👌👌👌🌹🌹🌹
අනේඑ මං හිතුවේ පීයාසුරියසේන සර් කියියලා .❤
මෙම ගිත ලෝක උරුමයන් වැනිය
🎉
අහන්න අහන්න ආස හිතෙන ගීතයක් ❤
සංදර්ශන වේදිකාව කෑවේ අයිස් ගහලා බපල් උඩ නැගලා අසික්කිත විදියට හැසුරුන සංගීත කණ්ඩායම්...ඔබට ආචාර කරමි විනීතව,ගෞරවනීය ලෙස, සුන්දරව මේ කරන කාර්‍යයට...❤️❤️❤️
බටහිර සංගීතයෙන් අපේ හදවතට ගායනා කළ ගීත!
❤❤❤
මම හරිම ආස සින්දුවක්, නිතරම අහනවා ❤❤❤❤🎉🎉🎉🎉
අපේ සංගීත උරුමය 🎉❤
තෙරුවන් සරණයි ප්‍රියා අයියා
එ මීයුසීක් 😍😇
ඒවිතරද සුජාතා ලතාවල්පල අපේ සිත ගියගායිකාවියෝතමයි❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
සුපිරි ගිතයක් ❤ ඔහොම යන්
හදවතේ gayakayek..❤❤❤❤
දහස් වරක් ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️
ඒ වගේම තමයි ප්‍රියා මහත්මයගෙ ගී හදවතේ කිසිදා නොමැකේ
නොදැනීම අතීතයට ගියා වයසත් අමතක වුනා
ඒ... ආදරේ.... ඇසූරී න්.... මිදිලා.... ඒ යා ගෙ... ආදරේ.... ලගට..... ගියා..... එයලා ට.... ජේසු..... පිහිටයි
When I listen to these songs, I run out of words to say how I feel.
ඉක්මන් සුවය පතනව
ආදරෙයි 😘😘😘😘
My area mate I love your voice.your voice can't beat anyone in srilanka infuture
deviyane ikman suwa lebewa ....
හරිම ලස්සන සින්දුව. ❤👍
Beautiful song ❤❤❤❤❤
සිතට දැනෙන විදිහට හෝදයි
Get well soon you are so execulant singer ❤❤❤🙏🙏🙏
Sanjeewa
එල
💪
Mage adare❤❤❤❤
Woww wanna great feeling ♥️♥️♥️☝️🔥🔥🔥💐🙏
Sunflower ❤️❤️❤️
Beautiful song ❤
You are great Stanly (Music)
💌
tempo and voice.❤❤
Seth wewa❤❤
My music master ❤
Aadarei❤❤❤❤
❤❤❤❤❤ Truely great!
Nice music
Amazing Sri Lankan Legend
Sada jiwamana minissu❤❤❤❤
ඇසුරින් මිදීලා ...
Ikman suwaya labewa❤
Overview
Videos
Lyrics
Listen
Artists
Main results
ඇසුරින් මිදීලා
ඔබගේ ලොවේහි
සැඟවී හිදිම් මා
වෙන්වී මෙසේ
නොමැකී තියේ නම්
ඔබගේ සිතේහි
මගේ ආදරේ
මා යලි එන තුරා
රැකවල් සදාලා
සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ
දෙසිතේ කතාවී
දලුලා වැඩී යාවී
රහසේම ඒ ආදරේ
කදුලැල් නිවාලා
දෑසින් සිනාසී
සැඟවී යමී මේ ලෙසේ
කවදාක හෝ මා
එනතුරු ඔබේ දෑසේ
සඟවා තබා ආදරේ
ඇසුරින් මිදීලා
ඔබගේ ලොවේහි
සැඟවී හිදිම් මා
වෙන්වී මෙසේ
නොමැකී තියේ නම්
ඔබගේ සිතේහි
මගේ ආදරේ
මා යලි එන තුරා
තෙරුවන් සරණයි 😂
අනේ අපේ ඇස් වලටත් කඳුළු එනකොට ඔබතුමාට කොහෝම ඇත්ද
Lassanai song aka
Beautiful
One of best song that i hv ever heard
Top
Be cure soon hearteat singer.God will safe him.Bless of Thriple Gem.
Sha sha sha
Get well soon❤❤❤❤
Putha neda ,great...
ං❤❤❤❤❤ කොච්චර ඇහුවත් මදි
❤️❤️❤️❤️❤️Supr
මේ sunflower music
Ekmansuwaya.labewa.teruwansaranai.
No words to explain about this beautiful song. ❤
Get well soon legend
Get well soon
Nice
Ikmanin yatha thathwayata herewa🙏
Jothi,Milton, clearance,nihal,Priya, Saman,danapala, me kattiya nathnam ada sinhala beat songs illa..
I'm from walahapitiya your next door.
I LOVE YOUR VOICE.MATA THAMA OYW PENAWA OYA WEDATA ENA HATI..NERLY 35 YRS AGO
Priya with old sunflower
Eai Milton mallawaarachhi
❤❤❤❤❤
Get well soon sir
❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Api Dhammissara yanakotaa mama oya daknawa oya ap I oya hena pora e kale ape weeeerwya .I love u.and I love love music.
Get well soon sir❤️🙏🇦🇪
🌍❤️💐
❤️❤️❤️❤️❤️❤️❤️👍👍
I agreed for the comments
❤❤
Lankaavaa pavithraa vanne archchi pani beela buddhaagama baara ganeedha balanna api ratan yannama ona pavithralaa radi adinnaa koduruvo vahana akan baaraganna ahavall thana
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me hàde marama hadak
❤❤❤❤❤❤❤❤❤❤
God. Biss harima lsani obat Saba psgom sada Jaya I 💯💯🪸🌧🌧🌧💖
At present days we don't hear these type excellent songs, with soft music.
𝑨𝒎𝒆𝒏 👏 ❤︎
80,90 gold
Rawal sadala sima mawala waen waevido adarae
✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️
Piriya.ayyata.dalada.sami.dunge.pihita.labawa
Ikmansowaya.labawa
Ema kale hema gayaka gayikawakatama thamanta awenika. Hhadak thibuna ananyathawayak thibuna.enisa me geetha pawathinne.
Dan thaarunaa naadha 13 vane gall kanuva cheenaa paaduru vanna hithapu kanaa cheenayaa gaaniyak dakkalu ahasaa kalu aduru avaatayak thiyanava dan cheenaya indiyaava samaga happanna katholikalu dan pavithraa vanne arachchita yana Ana man naha Ranilaagaa vala mitaa allila batha tikak kapan kiyanava pavithra vanni archche I.D.H. akaa muththattuvaa haamuduru vanta vandanna cheena ganeva ganna ganna bariva apavithra una amathe gaane lankaavaa gon gaane mutti gagaa yavapu gon moda amathilaata chanda danna mee harak hitiyoth thamai
පලුවේ තනියම ඉන්න කොට තමයි හොඳ
Beautiful song that goes through my heart when I met my Dearest ex wife who been cheated by dirty singhalese dog and destroy our family who ever done this to us don't lives a happy life very soon meets their due cursed by God Almighty punishment!!!!
Mensek.lesa.sethanna.adum.peladum.geana.nosethanna......mulowama.apee.....
disco