ශ්‍රී පාද කරුනාව🥰🙏 | සිරිපා වරුණ කවි බණ ගායනාව | Podi sadu
Вставка
- Опубліковано 20 гру 2024
- ශ්‍රී පාද කරුනාව🥰🙏 | ශ්‍රී පාද වරුන කවි බණ | Podi sadu
බුධ්ධාන් සරණේ සිරස දරා ගෙන .......//
ධම්මං සරණේ සිත පහදා ගෙන.......//
සංඝං සරණේ සිව්රු දරා ගෙන.......//
එන්නයී සරණේ අදහා ගෙන.......//
සීත ගගුලේදී අද පේවෙනවා
එතැනදී සමහරු පඬුරු බදිනවා
කෝඩු කාරයෝ ඉස්සර වෙනවා
සමන් දෙවිදුනී අප රැක දෙනවා
සරණයී සරණයී බුධ්ධo සරණයී..........//
සරණයී සරණයී ධම්මං සරණයී..........//
සරණයී සරණයී සංඝං සරණයී..........//
සරණයී සරණයී මේතුo සරණයී..........//
#thunsaranekavi #alwathurevijithawansha #sripadagatha #adamspeak #siripathula #kirikodu #dadukodu #kavi #sadaGERISEYA #hanthana