ප්‍රතිකාරයක් නැති MDR ක්ෂය රෝගය | Tissa Jananayake with Life (EP 19)

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 145

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +31

    බක්කුල මහරහතන් වහන්සේ ගේ පිහිටෙන් පත්තිනිමෑණියන්ගේ පිහිටෙන් සර්ට ඉක්මනින්ම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤

  • @ravindunimsara3859
    @ravindunimsara3859 Рік тому +32

    TV වල උදේට යන ඵලක් නැති programme වෙනුවට මේ විදියට සරලව හැමෝටම තේරෙන විදියට සර් කරන මේ දැනුවත් කිරීම් විකාශනය කරානම්, අපට කලින් පරම්පරාවටත් මැරෙන්න කලින් ගොඩක් දේවල් ඉගන ගන්න තිබ්බා.
    ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා🙏

  • @lakmalkuruppu6450
    @lakmalkuruppu6450 Рік тому +46

    සර්ට ඉක්මනට නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕනා තෙරුවන් සරණයි ❤❤❤

  • @randomshorts16
    @randomshorts16 Рік тому +27

    සාමාන්‍ය මිනිස්සුන්ට මේ දැනුම දෙනවට සර් ස්තූතියි

    • @pradeepkothalawala2024
      @pradeepkothalawala2024 Рік тому

      එක සම්පූර්ණ ඇත්ත ඒවගේ දෙවල් කරන්න අපේ රටෙ අයට වෙලා වක් නෑ අනවශ්‍ය දේවල් කොච්චර කරනවද 😮

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 Рік тому +5

    අනේ සර් ඔබතුමන්ගේ මේ දැනුම අපිට ලබාදෙන වාට ඔබතුමාට නීරෝගී සුවය පතනවා කිසිම ලෙඩක් දුක ක් නොවි ඉන්න දෙවියවහසේඔබව බලාගන්න ජෙසු පිහිටයි .🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +7

    බක්කූල මහ රහතන් වහන්සේගේ ආනූභාවයෙන් ඔබතූමා ඉක්මනින් සුවපත් වේවා.
    🇱🇰🇩🇪

  • @asokafalk621
    @asokafalk621 6 місяців тому +1

    සුබ දවසක් ඔබලාට
    මම ඉන්නෙ ජර්මනියේ. මට දරුවන් සතරදෙනෙක් ඉන්නවා .
    එයින් දරුවන් තිදෙනුකට B C G පැය විසිහතරක් ඇතුලත දුන්නා.
    මගේ අන්තිම දුවට විද්දෙ නැහැ. මගේ මිනිබිරියෝ තිදෙනාට දුන්නත් නැහැ.
    ඒ මන්ද ඒ එන්නත ජර්මනිය නවත්තලා තියෙන්නෙ.
    ඒ ඇයි කියලා දන්න නැහැ.
    තෙරූවන් සරණයි ගුරැතුමාට.
    මම ගොඩක් දේවල් දැන ගන්නෙ මෙ පාඩම් වලින්.
    සුප දවසක්

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +4

    ❤❤❤සනීප වෙලා තෙරැවන් සරණයි ගුරු. උතුමාණනි❤❤❤❤

  • @sadaruwan1489
    @sadaruwan1489 Рік тому +3

    මේහෙමවත් දැනුවත් කරන එක ලොකු දෙයක් මේ ගැන දන්නේ නැති අය ඔනතරම් ❤

  • @manikemanike9927
    @manikemanike9927 Рік тому +15

    Wishing you a speedy recovery sir….

  • @dusha7589
    @dusha7589 Рік тому +1

    බොහොම පින් ඔබ තුමාට මේ දැනුවත් කිරීමට.

  • @rameshpasan7852
    @rameshpasan7852 Рік тому +14

    රටට වැඩක් ඇති මිනිසුන්❤

  • @IndraniSwarna
    @IndraniSwarna Рік тому +1

    සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඉක්මනින්ම

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 Рік тому +2

    ස්වාභාවධර්මයේ පිහිටෙන් සර්ට ඉක්මනිනම සුවවේවා.

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 Рік тому +2

    Excellent sir,hoda danumak gatta supurudu lesa ...nirogisuwaya parthana karanwa ...❤❤❤❤❤❤

  • @chanakabandara2358
    @chanakabandara2358 Рік тому +3

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Рік тому +1

    ස්තූතියි ....බුදුසරණයි !

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 Рік тому +2

    බොහොම ඉස්තුති

  • @sriyaniejebamalai4341
    @sriyaniejebamalai4341 Рік тому +8

    You'll be feeling healthy and strong again soon!

  • @dissakumari1875
    @dissakumari1875 Рік тому +1

    සර්ට තෙරුවන්සරණයි .🙏🙏🙏..

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +2

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +3

    අද තමයි ඒකත් දැනගත්තේ ❤❤❤❤❤ලමයි ඇහුවත් කියන්න දන්නේ නෑ

  • @sammurphy4122
    @sammurphy4122 Рік тому +1

    ලංකාවේ වෛද්‍ය ප්‍රිතිකාර ක්‍රමයේ තියන
    ලොකුම වැරැද්ද දියුනු යුරෝපා ඇමරිකා ඔස්ට්‍රේලියා රටවල වගේ වෛද්‍ය වෘත්තිවල පාටමාලාවට patient teaching ඇතුලත්
    නොවීමයි. වෙද හෙද සේවා ඉල්ලුමට වඩා සැපයීම නැති කම නිසාත් රෝගීන්ට උපදෙස් දෙන්න කාලය මදිවිමත් හේතුවක්.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Рік тому +1

    සර්ට තෙරුවන් සරණයි!
    🙏🙏🙏

  • @galahakumburage
    @galahakumburage Рік тому +2

    නොකඩවා එක දිගට මාස 6 ක් එක දිගට බෙහෙත් බොන්න ❤❤❤ අනිවාර්යයෙන් ❤️

  • @DarshaniKumarage-ut8qp
    @DarshaniKumarage-ut8qp Рік тому +7

    May you feel better soon sir!

  • @janakasrinath3221
    @janakasrinath3221 Рік тому +2

    Great advice ❤

  • @සෙනුරිකාවින්දිකා

    සුවපත් වේවා🙏🌺🙏🌺🙏
    තෙරුවන් සරනයි

  • @kumarirathnayake4776
    @kumarirathnayake4776 Рік тому

    Theruwan saranai sir 🙏🙏🙏
    Niduk nirogi suwaya labewa🙏

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Рік тому +1

    Very interesting ❤... Hope you are well Mr Tissa

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 Рік тому

    Very good news dear.sir. thank you

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Рік тому

    🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏our great you are the same ❤️❤️❤️Long life May Triple Gem Bless you 🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +1

    සර් මගේ නංගිගේ වයස අවුරුදු 14 එයාගේ BCG කැලල නෑනේ. අම්මා ට මතක නෑ විද්දද කියලා .මේ වීඩියෝ එක බැලුවහම 😱 බයක් දැනුනා කියලා දෙන්න සර් කැලල තියෙන්නම ඕනෙද සර් ස්තුතියි 🙏 🌹 ❤ සර් .

  • @dayani4579
    @dayani4579 Рік тому

    Theruwan.saranai.dirgayu.labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සුදුහාමිනේකුලතුංග

    Thank you sir ❤❤

  • @dilukafernando8597
    @dilukafernando8597 Рік тому +1

    Great ❤❤❤

  • @ssgb5259
    @ssgb5259 Рік тому

    Poth 100 k wage kiyawala hoyaganath beri denum gabadawak apata me podi kalaya haraha hema video ekakinma lebenawa..sthuthi, bohoma pin sir...

  • @srithifernando9015
    @srithifernando9015 10 днів тому

    Sir eka hadila thiyana kenekta ane kohomada hoda karaganne .. ane Mata uththarayak labadenna sir .. please.

  • @5GUnlimited
    @5GUnlimited Рік тому

    මුලින්ම සර්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන කරමි. ඒ වගේම සර් මාත් කාලයක් තිස්සෙ Migraine නිසා පීඩා විදිනවා.මේ රෝගය ගැන සවිස්තර විචාරයක් දෙන්නකෝ, අපිට දැනුවත් වෙන්න ❤

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 Рік тому +1

      Internet එකේ විස්තර තියෙනවා

    • @5GUnlimited
      @5GUnlimited Рік тому

      @@thushanwickramarachchi3152
      මන් විස්තර් ඉන්ටර්නෙට් එකෙන් එහෙම හොයන තියෙන්නෙ, ඒත් additional Information එකක් ගන්න තමයි තිස්ස සර්ට කමෙන්ට් එකක් දැම්මෙ

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 Рік тому

      බෙහෙත් පාවිච්චි කරන්නෙ නැද්ද?

    • @5GUnlimited
      @5GUnlimited Рік тому

      @@thushanwickramarachchi3152 අරන් තියෙන්නෙ දැනුත්

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 Рік тому

      ​@@5GUnlimited මොකක්ද අවුල එහෙනම්?

  • @චූටිටොමී
    @චූටිටොමී Рік тому

    Budu saranai mage sir ta😋♥️♥️👨

  • @trishanpeiris4247
    @trishanpeiris4247 Рік тому

    Sir godbless❤

  • @telestore626
    @telestore626 Рік тому +3

    බුදු සරනයි

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv Рік тому

    Sir 👍👍👍👍👍❤❤❤🙏🙏🙏🙏🙏

  • @MixEntertainmentSrilanka
    @MixEntertainmentSrilanka Рік тому

    Good lesson

  • @kumariamarasinghe4468
    @kumariamarasinghe4468 Рік тому

    Therun saranai oba thumata

  • @anulawathieh.m5012
    @anulawathieh.m5012 Рік тому

    Sirta theruwan saranai.

  • @gmeegahawatta5433
    @gmeegahawatta5433 Рік тому

    Theruwan saranin sirta ikman suwa wewa

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +1

    🙏❤

  • @roshanRK15
    @roshanRK15 Рік тому +2

    I am curious why great Britain is so worried particularly about this virus TB,

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 Рік тому

    Budusarani. .!

  • @podijojo8617
    @podijojo8617 Рік тому

    Sir blood donation karapuwama prathishakthiya adu wenawada.

  • @kaushalyafior9005
    @kaushalyafior9005 Рік тому

    Matath TB haduna masa 6k beth gatta. BCG kalala mage ate godak punchiyata tiyenne.

    • @Vibeverse0.1
      @Vibeverse0.1 3 місяці тому

      මාස 6ක් hospital ඉදියාද

  • @thilinisewwandi374
    @thilinisewwandi374 7 місяців тому

    තංකුයි සර්

  • @SHERAN007
    @SHERAN007 Рік тому +1

    ❤❤

  • @JazelleTR
    @JazelleTR Рік тому +2

    Dear sir, wish you a speedy recovery. Get well soon! May the Holy Triple Gem Bless you!❤

  • @ChaminduLakshan-mp8nm
    @ChaminduLakshan-mp8nm Рік тому

    සර් පිලිකාවට විරුධ්දවත් ඕම පොඩි කාලෙදි බෙහෙත් එකක් විද්දොත් එකේනුත් ප්‍රතිශක්තිකරණ පද්දතිය පොඩි කාලෙ ඉදලම හැදෙයිනෙ....

  • @roshankumara9215
    @roshankumara9215 Рік тому

    Covid walata dunne th mehamane sir❤

  • @Janani_24
    @Janani_24 Рік тому +2

    Sir ta dan hodai da ...

  • @thusharidevika6113
    @thusharidevika6113 Рік тому

    Budu saranai srata

  • @malindupamodya1682
    @malindupamodya1682 Рік тому

    Sir my hero

  • @madhawaanuradha9440
    @madhawaanuradha9440 9 місяців тому

    sir BCG booster ekak nadda ?

  • @FREEFIIRE-dy4ii
    @FREEFIIRE-dy4ii Рік тому

    e sir siruth sasip eke innavada? man gava eke complete database eka thiyenava. :) vade kiyanne mata eka vadak naa😁

  • @Chamaradilshan-pq7qo
    @Chamaradilshan-pq7qo Рік тому +3

    සර් ඒ දවස් වල කොරොන එන්නත් ගැන සුපිරි පැහැදිලි කිරීමක් කරනෙ ඒක අහල අපිත් විද්දනෙ ඒක නිසා අපිට මාර සනිපයි .ඒ නිසා ඒ පිනෙන් දීර්ඝායු ලැබේව! දැන් අපිට කෙලවිල ෆයිසර් එන්නත හදපු එකාට නඩු දාල . කියන්න වචන නෑ . කොරෝන වසංගතය ගැන යුරෝපා පර්ලිමේන්තුවෙ කරපු කතාව දැක්කනේ .

    • @malshasrimali3145
      @malshasrimali3145 Рік тому

      ඇයි සර් කිව්වෙ නැත්නම් ඔයා විදගන්න නෙමෙයිද හිටියෙ....

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 Рік тому

    Lepracy hadenneth me bactiriyawen neda

  • @chamilachamila8895
    @chamilachamila8895 11 місяців тому

    Hodatam hoda wela aye hadenna puluwanne ethin🤔🤔 ahem වුණොත්

  • @PixelFlow_art
    @PixelFlow_art Рік тому +1

    "Read Dead Redemption" Story eka mathak una aya like ekak dagena yamu❤

  • @warunakangara6791
    @warunakangara6791 Рік тому +1

    Adai danagatte a story eka

  • @LakmalCommerce
    @LakmalCommerce Рік тому

    ඉක්මනින් sanipa wenna sir. Dn hodai da sir ta. Mewa me kalin gaththu recording wenna ethi neda.

  • @podijojo8617
    @podijojo8617 Рік тому

    Prathideha adu wenawada.

  • @lalithwikrama6495
    @lalithwikrama6495 Рік тому

    ඉතිරි කැල්ලත් දාන්න ඇදුම ගැන කරන ටික එ වගෙම සෙම ගැනත් කියලා දෙන්න මිනිසුන්ට තෙරුම් ගන්න .......

  • @chamaradx1277
    @chamaradx1277 Рік тому

    👍👍👍👍❤❤❤❤

  • @nishanthifernando531
    @nishanthifernando531 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @NishanthaPerera-bb2rf
    @NishanthaPerera-bb2rf Рік тому

    සර් ප්‍රතිශක්ති පද්දතිය පටන් ගන්නෙ මාස තුනෙන්නම් ඇයි දකසක් ඇතුලත විදින්නෙ

  • @rawana927af5
    @rawana927af5 Рік тому +1

    එතකොට⁣ බෙහෙත් වලින් හානි වුන පෙනහලු නිවැරදි වෙනද සර්,,,???.

  • @imalidealwis5172
    @imalidealwis5172 Рік тому

    MDR has some treatment very expensive. Next stage is xDR

  • @amilaprabath1894
    @amilaprabath1894 Рік тому

    ❤️❤️👍👍🙏🙏

  • @buddikapremathilaka
    @buddikapremathilaka Рік тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @priyankacolombage3333
    @priyankacolombage3333 Рік тому +1

    Ape sirta dalada said pihiti

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Рік тому +1

    සර්ට හොදයිද දැන්.❤

  • @renukaleanage62
    @renukaleanage62 Рік тому +1

    ❤️👍🇱🇰🇸🇪

  • @inupakithnada2430
    @inupakithnada2430 Рік тому

    Get well soooooooooonnnn sirr...💓

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 Рік тому

    theruwan saranai adututhumani🙏🙏🙏🙏

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 Рік тому

  • @supunchandana9711
    @supunchandana9711 Рік тому +1

    සර් මම පන්ඩිතකමි කියවනව නෙවෙයි මාස 6ක් නොකඩවා බෙහෙත් බිවිවොත් වකුගඩු දෙකට එකෙන් බලපෑමක් නැද්ද..🤔🤔

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 Рік тому +1

      එහෙම හොයාගෙන නෑ

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus Рік тому

      නෑ. බෙහෙත් නොබී හිටියොත් මැරෙන්න නම් පුලුවන්. කෝකද හොද ඔප්ෂන් එක

    • @Chamaradilshan-pq7qo
      @Chamaradilshan-pq7qo Рік тому

      මෙතන සමහර ප්‍රශ්න වලට උත්තර අහනකොට මොනව හරි කියල කට වහන්නත් අය ඉන්නව නේද. කොරෝන වලට බෙහෙත් විදල දැන් ඔය ගම්මාන පිටින් මැරෙන්නෙ කොරොන එන්නත විද්දට අවුලක් නෑ කියල දැන් සමහර එවුන් කට වහගෙන ඉන්නව .

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus Рік тому +1

      @@Chamaradilshan-pq7qo මෙච්චරයි. ඔයාට එන්නත් ගැන විශ්වාසයක් නැත්නම් ඔයාගෙ දරුවට ඔය එක එන්නතක් වත් විදින්න එපා. හැබැයි ඒ ලමයට කවදහරි පෝලියෝ හැදිල කකුලක් හීනි උන දවසට ඔයාගෙන් අහනකොට ඇයි තාත්තෙ මට ඒ කාලෙ ඒ බේත් විද්දෙ නැත්තෙ, විද්දා නම් මාත් අනිත් ලමයි වගේ අද ඇවිදිනවනෙ කියල අහන කොට දෙන්න උත්තරේකුත් ලෑස්ති කරගෙන ඉන්න.

    • @Chamaradilshan-pq7qo
      @Chamaradilshan-pq7qo Рік тому

      @@ScepticusHistoricus ඔයා නිකන් බටහිර වෙදකම ආගමක් කරගෙන නිගන්‍ටයො වගේ අන්තෙටම ගියාට මට කරන්න දෙයක් නෑ . බටහිර වෙදකමෙත් යම් ගතයුත්තක් තියෙනව නමුත් ඉට වඩා සර්තක වෙන වෙදකම් තියන බවත් අමතක කරන්න එපා . රමුවකට කොටු වෙච්ච ගොඩක් අයට ඔක තේරෙන්නෙ නෑ . කොහොමත් අපේ එවුන්ට උපාදි කරල ඉවර වෙනකොට ලෝකෙ තියන වෙනත් විශයන් අධ්‍යනය කරන්න වෙලාවක් නෑ නෙ ඒත් බටහිට රටවල් නම් ක්‍රමක්ක්‍රමයෙන් දේශිය දේවල් වලට යොමුවෙනව . අපේ රටේ කලකන්නි පිටරට බෙහෙත් කම්පැනි වලට කඩේ යනව බටහිර වෙදකම කියන්නෙ පාපියාවක්.

  • @timestamplease
    @timestamplease Рік тому

    එහෙම ගෙදර යවල හරියන්නේ නෑ නේ. එයාගෙන් වෙන කෙනෙක්ට බෝ උනොත් 🤔

  • @DonsMartialArt
    @DonsMartialArt Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Рік тому

    TBC gana pahadili kirima gana wadagath . Guruthumata sthuthiy.

  • @swarnamalisenevirathne8274
    @swarnamalisenevirathne8274 Рік тому

    Mage appachita haduna.e ledenma nathi una.shariraya ithama durwala una.

  • @mrs.villager3654
    @mrs.villager3654 Рік тому +2

    Sir, USA වල school, health sector වගේ job වලට recruit කරද්දි TB skin test කියලා කරනවා, ඒකෙදි ලංකාවෙ වගේ රටවල අයගෙ ඒක positive වෙනවා(test එකේදි inject කරපු තැනේ ඉදිමුම දින 2ක් ඇතුලත මැන බලනවා) මොකද BCG අපිට දීලා තියන නිසා, නමුත් USA, Australia වල ඉපදෙන අයට මේ vaccine එක අනිවාර්‍යය නෑ, කියලා ඉල්ලලා තමයි ගහ ගන්ඩ ඕනා, මෙහෙම positive උනාම මේ ගොල්ලො clinic යවනවා මාස 3ක් බෙහෙත් ගන්ඩ, ඉදිමුමේ ප්‍රමානය අනුව bacteria ව neutral නම් කැමතිනම් විතරයි clinic යන්ඩ ඕනා, මගෙ ප්‍රශ්නෙ, ලංකාවෙ අපි මේ neutral තත්වෙදි clinic යා යුතුද, මොකද bacteria එක අපේ ඇගේ කොහොමත් තියන නිසා, positive වෙනවනෙ!

  • @krishanthiranasinghe9306
    @krishanthiranasinghe9306 Рік тому

    ඉතිරි කැල්ලත් දාන්න ඇදුම ගැන කරන ටික

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 Рік тому

    සර්, කොරෝනා එන්නත් 3 ම විද්දා ද?

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus Рік тому

      මම නම් විද්දා. ගෙදර හැමෝමයි, වැඩ කරන තැන සේරමයි, එයාලගෙ ගෙවල් වල අයයි ඔක්කොම වගේ වැක්සින් තුනම විද්දා

  • @jayabimahardware4345
    @jayabimahardware4345 Рік тому +1

    දන්න කෙනෙක් කියන්නකො ගුරු තුමාට මොකද වෙලා තියෙන්නේ. දැන් කොහොමද කියලා....
    මංජුල විජේසූරිය සර්ව බේරාගන්න ගුරුතුමා මාර ගේමක් ගැහුවේ. ඒ පිනින් ඔබතුමාට කිසිදු අතුරු ආන්තරාවක් නොවී, සුවපත් වේවා......

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 Рік тому

      මංජුල විජේසූරිය සර් කියන්නෙ කවුද?

    • @dyanidyani4550
      @dyanidyani4550 Рік тому

      සුවපත්ම වේවා !!!

    • @jayabimahardware4345
      @jayabimahardware4345 Рік тому +1

      @@thushanwickramarachchi3152 ලොජික් උගන්වපු සර් කෙනෙක්. කුරුණෑගල නිට්ටඹුව වගේ තැන් වල ක්ලාස් කලේ. කොවිඩ් හැදිලා අවසන් ගමන් ගියා වතුපිටිවල රෝහලේදී.

  • @laknaliaponsu4034
    @laknaliaponsu4034 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Рік тому

    Covid-19 viruddawa haduwa ennath wagema neda.... oba ihatha vidihatama RmA ganath pahadili keruwa. Godak wachana ihatha pahadilikirime wachana pavichchi keruwa. Covid-19 ennatha Chimpanzee kela thulin haduwa bawa oba kiwwe.

  • @n.n.8402
    @n.n.8402 Рік тому

    සර්ට හොදයිද දැන්

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 Рік тому

    M.O.H. P.H.l denuwath karanawa

  • @shamalharischandra6276
    @shamalharischandra6276 Рік тому

    Mama meyage video balana kenek asawen. Eth meken passe theruna pattama sauththu minihek . Nodana katha karanna epa.lamainta boru matha oluwata daanna epa. WELISARA CHEST HOSPITAL EKE INNE TB PATION LA WITHARAI kiyala pattama boruwak kiuwe. Ethanata asawata wath goda wela balanna. Inne mona mona leddu da kiyala. Nikan samaje athara waeradi matha hadanna epa...

  • @luckybilly8808
    @luckybilly8808 Рік тому

    තාමත් ඔය එන්නත් වලට රැවටෙනවනේ... ඇයි ඔහොම මිනිස්සු ගොනාට අන්දන්නේ... කලින් එන්නත් පෝලිමක් ගහගෙන ගහගෙන ගියා.. දැන් අබ ඇට පුපුරන්න වගේ තැන තැන කොල්ලො කෙල්ලන්ගෙ නහර පුපුරනවා... එක අතකට මේ වගේ රැවටෙන එවුන් එන්නත් ගහගෙන මැරෙන එකෙත් ප්‍රශ්නයක් නෑ කියලත් හිතෙනවා..

    • @dinasour314
      @dinasour314 Рік тому +3

      උබ පැණියද බිව්වෙ 😂

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus Рік тому +3

      අපිටත් උබල වගේ එවුන් ගැන එහෙමම තමා හිතෙන්නෙ. ඒ නිසා ඔය එන්නත් එකක්වත් විදින්න එපා. උබේ දරුවන්ට විදින්නත් එපා. උබල වගේ හිතන එවුන් එන්නත් නොවිද ඉන්න එක දීර්ඝකාලීනව බලද්දි ලංකාවෙ අනාගතයට කරන ලොකු සේවයක්.

    • @dilipaweeratunga
      @dilipaweeratunga Рік тому +2

      අප්පා මෙහෙව් ගොන්නු

    • @raveencooray9697
      @raveencooray9697 Рік тому +2

      උබ මොකටද මේ වීඩියො බලන්න එන්නේ එහෙනම්? ගිහින් සෙව්වන්දි මෑනියන් ගේ වීඩියෝ එකක් බලගෙන පාන් කකා ඉදපං.බොලට මේවා හරියන්නැ.

    • @luckybilly8808
      @luckybilly8808 Рік тому +1

      @@dinasour314 injection පොකුරක් ගහගනිං බං.. කොහොමත් ඕව හැදුවෙ උබල වගේ මීහරක්ට තමයි 🤣🤣🤣🤣

  • @natanima465
    @natanima465 Рік тому

    Ubath haulda ekta huttho...

  • @thilinisewwandi374
    @thilinisewwandi374 7 місяців тому

    ❤❤