Traditional dances of sri lanka (paththini) පිරිමි ශරිරයේ ස්ත්‍රී ලාලිත්‍ය .

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 141

  • @sweetybaby6224
    @sweetybaby6224 2 роки тому +4

    තෙරුවන් සරණයි මහත්තයා. ඇත්තටම ලස්සනයි බලපු වාර ගණන මතක නෑ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ගුරු තුමනි

  • @ruwansanjeewa4988
    @ruwansanjeewa4988 Рік тому +2

    හැරීම ලස්සනයි සුසන්ත මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lataalfayez4382
    @lataalfayez4382 2 роки тому +2

    සුසන්ත සර්ගෙ කවි ගායනා අහන්න අහන්න ආසයි නැටුම් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ හරිම ආසවෙන් බලනව දකුණේ 💪💪💪❤️❤️❤️🙏🙏🙏 දීර්ඝායු වේවා සුසන්ත සර්ට තෙරුවන් සරණයි

  • @sumudunisansala6459
    @sumudunisansala6459 4 роки тому +24

    සුසන්ත සර් ආවා කියන්නෙ ගමටම ශාන්තියක්

  • @dekeresinhagesumithra212
    @dekeresinhagesumithra212 3 роки тому +11

    හරිම ලස්සනයි පතිනි අම්මගේම පිහිටයි 🙏

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    ලස්සනයි බුදුසරණයි දුර්ඝඅයුෂ ලැබෙිවා එතුමාට

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 2 роки тому +3

    අපේ සුන්දර කලාව.මේවා දැන් අභාවයට යනවා.අපි මේ කලාව රැකගමු

  • @pradeepaprasanganee410
    @pradeepaprasanganee410 Рік тому +2

    ගමට ශියා කාන්තාව වැඩ්යා වගේ සුසන්ත සර් අවා කියන්නෙ බුදු සරනයි .

  • @sumanapallewaththage2051
    @sumanapallewaththage2051 Рік тому

    මිනිසුන්ෙග හිතට සතුටක් ෙදන්න හැම ෙකනාටම බැහැ එෙහම කරන අයටත් අකුල් ෙහලනවා සර් ඔබ තුමා සැබැම දක්ෂෙක් ඉදිරියටම යන්න බුදු සරණයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @ayeshudugama9603
    @ayeshudugama9603 4 роки тому +6

    Gammadu shanthikarmaye paththini narthanaya.mathara sampradaya.harima lassanai

  • @nmihirangamihiranga6089
    @nmihirangamihiranga6089 2 роки тому +1

    Godak lassnai ...... Ape Gam Wala nathi unath me wadasatahana akarshaniya anidaminn idripath kirima sambandawa oba thumata bohoma sthuthi

  • @Akash43613
    @Akash43613 4 роки тому +31

    සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුසන්ත සර්

  • @pushpakumara5052
    @pushpakumara5052 Рік тому

    ලස්සනයි පත්තිනි මැනියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 11 місяців тому

    සුසන්ත සර් ආවකියන්නේ ගමටම මල් 7ඉතින් බුදුසරණයි ❤❤❤❤

  • @funnypro-1
    @funnypro-1 2 місяці тому +1

    Susantha sir awa kiyanne supiriak

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa1547 4 роки тому +16

    එම කපුමහතාට රංගනයෙන් දායක වන තෙරුවන්සරණයි සත්පත්තිනි දේවමතාවගේම පිහිටයි .

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    මම 33න් ගමනාක් බැලුවා

  • @DamindaSenarath-v7p
    @DamindaSenarath-v7p 7 місяців тому

    ඔබ තුමාගේ නර්තන විතර යි මම බලන්නේ

  • @chandaniwathudura1544
    @chandaniwathudura1544 3 роки тому +3

    Harima lassanai pathini maneyange pehita labeewa

  • @yumaliweerasingha8441
    @yumaliweerasingha8441 4 роки тому +3

    Man dakala thiyenawa. Ape gamatath awith lassana pujawak kala 🙏🙏🙏🙏

  • @tharushirandini1894
    @tharushirandini1894 Рік тому +1

    හරිම ලස්සනයි

  • @vayanicharithangiliyanaara93
    @vayanicharithangiliyanaara93 2 роки тому +4

    දීර්ගායු වේවා ගුරුතුමනි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 роки тому +7

    ලස්සනම ලස්සන යි🙏🙏🙏🙏🙏⚘🇱🇰🇶🇦

  • @methu..travel4409
    @methu..travel4409 4 роки тому +1

    Devi pihitai.....hamotama...apita balanna salassapu ayatath pin sidhu wewa....

  • @sadudiwyanga844
    @sadudiwyanga844 2 роки тому +2

    හරීම lassanai devi pihitai

  • @thamaramallika8792
    @thamaramallika8792 2 роки тому

    Harima lassanai paththini natuma asai balanna

  • @මාතරසම්ප්රදායේඅභිමානය

    බුදු සරණයි සුසන්ත සර්....🙏♥️

  • @venpodee2244
    @venpodee2244 4 роки тому +16

    කොයි දේ උනත් හරියට ප්‍රගුණ කළාම එහි උපරිමය දැක්විය හැකියි,

  • @nuwanp3085
    @nuwanp3085 9 місяців тому

    Pattini manige balayen aubo veva❤

  • @tani4527
    @tani4527 Рік тому

    ලස්සනයි දෙව් පිහිටයි🙏🙏🙏🙏❤️❤️

  • @prabhathhiru2857
    @prabhathhiru2857 2 роки тому

    පත්තිනි නටනවා හරි ම ලස්සනයි ❤️❤️

  • @niroshadilrukshi3259
    @niroshadilrukshi3259 4 роки тому +1

    Parawahera somathilaka shureen .obata theruwan Saranai.niduknirogee suwaya labewa

    • @madumadu7012
      @madumadu7012 4 роки тому

      Nangi me some mama nevi mama ledawela.inne

    • @maduprasad9578
      @maduprasad9578 4 роки тому

      mata ane plz no ewan nako metumange

    • @සිංහලකලාවරැකගමු
      @සිංහලකලාවරැකගමු 3 роки тому

      මේ සුසන්ත සර් සෝමතිලක ගුරුන්නාන්සෙ නැතිවුනා හරිම අපරාධයක්

  • @sonalinawodya2459
    @sonalinawodya2459 4 роки тому +3

    thawath idiriyta hamadema sarthaka wewa❤❤❤❤👍👍👍👍👍💖💖

  • @ashadkanishka4130
    @ashadkanishka4130 4 роки тому +4

    Ape gama. Damith aiye..❤

    • @maduprasad9578
      @maduprasad9578 4 роки тому

      me gurun nansege no tiyenawada

    • @maduprasad9578
      @maduprasad9578 4 роки тому

      malli me gurun nasege no ewan nako plz

    • @pramilaraj2769
      @pramilaraj2769 4 роки тому +1

      මෙයාව සමිබන්ද කරගන්න උදවි කරන්න

    • @සිංහලකලාවරැකගමු
      @සිංහලකලාවරැකගමු 3 роки тому +1

      යකෝ ඔය දමිත් අයිය නෙවේ සුසන්ත විදානගමගේ ගුරුතුමා

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 роки тому +1

    පත්තිනි මෑනියෝ වැඩිය කියාගන හූ කියල නටන උන්ටත් මේව පෙනේවා.. මේව බළල වත් ඉගන ගනිවු. ..

  • @champikatharangani9954
    @champikatharangani9954 Рік тому

    Paththini maniyo pihitayi

  • @sonalinawodya2459
    @sonalinawodya2459 4 роки тому +1

    supiri kiyanna wachana na

  • @anushalakmali9047
    @anushalakmali9047 2 роки тому

    Susanths ayya sundarya lokayak

  • @dinithayolan7964
    @dinithayolan7964 3 роки тому +3

    Lankawe patthini hariyata natanna puluwan ekama ekama kena susantha sir vitharai ...e natuma e katahata dakiddi ahaddi puduma adambarayak denenne

  • @binugamenai2874
    @binugamenai2874 4 роки тому +3

    Marama dacshai

  • @venpodee2244
    @venpodee2244 2 роки тому +4

    මේක සම්පූර්ණ වැඩසටහන දාන්න පුලුවන් බෙහෙවින් ස්තුති වෙනවා. වෙන එකම වැඩසටහනක් වත් මම මේ තරම් ලස්සනට දැකලා නෑ

  • @udayanik.p.i.529
    @udayanik.p.i.529 3 роки тому +4

    🙏🙏🙏🙏

  • @chalakashenal5839
    @chalakashenal5839 3 роки тому +3

    PATHTHINI MANI PIHITAI

  • @ShiromiNadeeka-g4c
    @ShiromiNadeeka-g4c 23 дні тому

  • @thusinduwikasitha5878
    @thusinduwikasitha5878 5 років тому +2

    Mewai age danne kalaakarayo thamai

  • @lakshmiranasingha4043
    @lakshmiranasingha4043 3 роки тому +2

    ❤❤❤

  • @roshanaanushaanka1227
    @roshanaanushaanka1227 4 роки тому

    Me ape susantha aiyane

  • @maduprasad9578
    @maduprasad9578 4 роки тому +1

    mata me gurun nansege no ewan na puluwanda

  • @heshanmaduranga9245
    @heshanmaduranga9245 3 роки тому +14

    බුදු අම්මෝ මේ වීඩියෝ එකට දාපු සමහර කමෙන්ට් කියවනකොට පපුව හෝස් ගාලා පත්තු වෙලා යනවා ...
    අපේ දේශීය ශාන්තිකර්ම සාහිත්‍යයේ එන දෙවොල් මඩු ශාන්තිකර්මයන්ගෙ ,හෝ ගම්මඩුවල තමයි මේ විදියට පත්තිනි නර්තනය කරන්නෙ ...තමන්ගෙ පතිදම් බලෙන් මුළු පඩි රටක් ගිනිබත් කරපු පත්තිනි මෑණියන්ගෙ සළඹ අත දරන් මෙහෙම නටන්නත් පූරුවෙ කරපු පින් තියෙන්න .ඕන ...පත්තිනි මෑණියන් විදියට වේශනිරූපණය කරගෙන මේ පිරිමි කෙනෙක් නටන එකයි මෙයාලට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ..පහතරට ශාන්තිකර්ම වලදි කාන්තාවන් සහභාගී කරගන්නෙ නෑ .. ඒ ඔවුන්ගෙ කිලි සහිත බව නිසා ...ඒනිසයි පිරිමි ඇදුරන් පත්තිනි නටන්නෙ ...
    අනික පත්තිනි නැටීම තුලින් බලාපොරොත්තු වෙන්නෙ නිදුක් නිරෝගී සුවය ,සශ්‍රීකත්වය ,වගේ දේවල් ..ඒකට මෙහෙම සමහරු අපහාස කරන එකනම් හරිම වැරදියි ...
    අනික මේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ප්‍රවීණ කථිකාචාර්ය වරයෙක් ...සුසන්ත සර් ....
    එතුමා පිරිමි කෙනෙක් වෙලත් මෙතරම් ස්ත්‍රී ලාලිත්‍යයෙන් නටනවා කියන්නෙ එතුමගෙ සහජ දක්ෂතාවය ඒක අගය කළ යුතුයි අපි ...
    අනික පත්තිනි නර්තනය තුළින් ශෘංගාර රසය ජනිත කරවීමට අවශ්‍ය නිසයි මෙහෙම නටන්නෙ ..
    දෙය්යන්ගෙ නාමයෙන් ඉල්ලන්නෙ අපේ සිංහල සංස්කෘතියට මෙහෙම අපහාස කරන්න එපා ...
    මේ ගුරුවරුන්ගෙන් පස්සෙ මේ කලාවන් ඉදිරියට පවත්වගෙන යන්න කෙනෙක් නැති වෙනවා ...ඒ නිසා තක්ෂණය භාවිතා කරල හරි මේවා රැක ගන්න බලපල්ලා ...
    ඔබට දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි ....
    චිරාත් කාලයක් ලංකාවාසීන් වෙනුවෙන් මෙවන් අමිල මෙහෙයන් ඉටු කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...
    රත්නත්තරයේ පිහිටයි ..
    සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද ලැබේවා ....🙏🙏🙏🙏🙏

    • @arunasalwathura8221
      @arunasalwathura8221 3 роки тому +4

      අපේ උන්ට ලොකු උඩරට නැටුම් විතරයි ඇත්තටම යක්බෙරයේ හඬට අපේකම හොඳ ට දැනෙනව

    • @සිංහලකලාවරැකගමු
      @සිංහලකලාවරැකගමු 3 роки тому +1

      දැන් බලන්නකෝ පපුව හෝස් ගාලා යනවද කියලා
      දැන් අර කමෙන්ට් දාපු එකාගෙ රෙද්ද පත්තු වෙලා තියෙන්නෙ

    • @ashenjanuka8182
      @ashenjanuka8182 2 роки тому

      @@arunasalwathura8221 ඒක නම් ඇත්ත හැබැයි 😑

  • @dammakusalahimi2760
    @dammakusalahimi2760 4 роки тому

    Paththini devi pihitai

  • @dammakusalahimi2760
    @dammakusalahimi2760 4 роки тому +1

    Me paththini natana thumage nambaraya denna puluvanda

    • @niroshadilrukshi3259
      @niroshadilrukshi3259 4 роки тому

      Puluwan.Danata rogathuwa innawa.wiweka suwayen pasuwenawa

    • @nimalrajapaksha6351
      @nimalrajapaksha6351 3 роки тому

      Methumaage Phone. Nommaraya Denawada Mithura

    • @සිංහලකලාවරැකගමු
      @සිංහලකලාවරැකගමු 3 роки тому

      @@niroshadilrukshi3259 යකෝ හොඳට ඉන්න මිනිස්සුන්ව ලෙඩ කරවන්න හදන්න එපා සුසන්ත සර් හොඳට ඉන්නවා අපි කියන්නෙ අපේ ආයුෂත් අරගෙන අපේ කලාව රැක ගන්න ශක්තිය ලැබේවා කියලා තො මෙතන මොකක්ද නටන්න හදන තොවිලෙ

    • @සිංහලකලාවරැකගමු
      @සිංහලකලාවරැකගමු 3 роки тому

      @@niroshadilrukshi3259 තෝ නම් මනුස්සයෙක් නෙවෙයි

  • @ramanihewage3152
    @ramanihewage3152 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @මාතරසම්ප්රදායේඅභිමානය

    වීඩියෝ වලට නම් දානකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔබතුමාලා. පත්තිනි නර්තනය කියල දැම්මනම් සුදුසුයි පිරිමි ශරීරයේ ස්ත්‍රී ලාලිත්‍ය කියනවට වඩා ගොඩක් අය ඒක වැරදියට වටහාගෙන තියේ ඒකයි.

    • @undetected7957
      @undetected7957  2 роки тому +1

      වැරදිවැටහිම... යනු දර්ශනයේ දුගී බවයී... අදහස් දක්විමට ස්තුතියි...!

    • @මාතරසම්ප්රදායේඅභිමානය
    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg Рік тому

      ​@@undetected7957 නොදන්න අපිට කියා දීමත් එක විදියක දැනුමෙහි හිමිකම් දරණ ඔබලගේම් වගකීමක් නේද? ඇත්තටම මේව ගැන ලොකු දැනුමක් හරු කරුනු හරි දැනගන්න විඩියෝවක් මට හම්බෙලාම නැ......☹️.......

  • @lasanwathsala7607
    @lasanwathsala7607 4 роки тому +1

    Susantha ayya ayubowan

  • @drilngpuspo7206
    @drilngpuspo7206 4 роки тому +1

    BDUSARANAI

  • @malanikuwait9871
    @malanikuwait9871 3 роки тому

    email kapur mahathata b s 🙏🙏🙏

  • @nirmalasoysa2739
    @nirmalasoysa2739 4 роки тому

    Obathumage contact ekak labadenba ukcars4life@gmail.com

  • @upulk7432
    @upulk7432 3 роки тому

    Mewa mithya vishwasa, kanyawak mehema natuwanam kamak ne .pirimi mewage ganu vidiyata andala natanawa mu ehenam paththni amma nowei pathtintathta wenna ona nugath aya mewa viswasa karanawa. Me puka vanillen athi palayak athida.mewa indiyawen adikale aawa nugathminissunge leda duk suwakaranna Indian pissu natum

  • @නන්දහිමි
    @නන්දහිමි 4 роки тому +2

    මොකක් හරි අරූඪයකින්ද මේ නටන්නෙ නැත්තං ????

    • @undetected7957
      @undetected7957  4 роки тому +4

      අපොයි නෑ.මේක හොඳ සිහියෙන් කරන්නෙ.

    • @නන්දහිමි
      @නන්දහිමි 4 роки тому +1

      @@undetected7957 එතකොට ස්ත්‍රී ලාලිත්‍යවත් බව එන්නෙ හෝමෝන මොකක් හරි වෙනසක් නිසාද

    • @නන්දහිමි
      @නන්දහිමි 4 роки тому +1

      @@undetected7957 හැබැයි ලස්සනයි කවි ටික අහන් ඉන්ඩ ආසයි

    • @kaveesha2238
      @kaveesha2238 4 роки тому

      @@නන්දහිමි 😁😁😁😁

    • @methu..travel4409
      @methu..travel4409 4 роки тому +2

      @@නන්දහිමි ගොන් ප්‍රශ්න අහන්න එපා බන්....එක තමයි නර්තනයෙහි කෙල පැමිණි ගුරුවරුන්

  • @harrypotter462
    @harrypotter462 4 роки тому +1

    අනේ බුදුහාමුදුරුවනේ මගේ පිං භූමියට වෙච්ච නස්පැත්තියක මහත පොන්නයෝ නටන දිහා ගරුතර මහාසංඝරත්නය බලාගෙන සිටින අපූරුව. මයිත්‍රීබුදුන් දැක නිවන් දකින්න මේ පිනම ඇතිනේද.

    • @undetected7957
      @undetected7957  4 роки тому +6

      ඔබේ අතේ මිටියක් පමනක් තිබුනම අනික් ඔක්කොම ඇණ වගේ පේන්නේ.දැනුමේ හීනමානය පිළිබඳ ප්‍රශ්නය ක්...!

    • @harrypotter462
      @harrypotter462 4 роки тому

      @@undetected7957 මිටියකින් කරන්නේ ඇන ගහන එක විතරක් නෙමෙය්නේ. වෙනත් ප්‍රයෝජන වලටත් ගන්නවා කියන එක ඔබ නොදන්නවා හැඩයි මට පෙන්නේ. ඒ හන්ද දැනුමේ හීනමානය පිළිබඳව ප්‍රස්නයක් මටද ඔබටද තියෙන්නෙ කියලා තක්සේරු කරගැනීමට හොඳ වෙලාව දැන් ඇවිත් තියෙන්නෙ.

    • @methu..travel4409
      @methu..travel4409 4 роки тому +5

      @@harrypotter462 පොන්න වෙසිගෙ පුතො...මෙ තමයි අපේ සන්ස්කෘතිය...එහි කෙල පැමිනි ගුරු බවතෙක්.....තොපිට නටන්න බැරි නම් එය බලලවත් සතුටු වෙයව්.....පත්තිනි නැටුම නටන්නත්...බාර හාර වෙලා ඉන්නෙ..ඔනි....

    • @methu..travel4409
      @methu..travel4409 4 роки тому +4

      @@harrypotter462 මෙ කරන්නේ සෙත් සාන්තියක්....හැමෝටම ..කරන්න බෑ....

    • @harrypotter462
      @harrypotter462 4 роки тому

      @@methu..travel4409 ආ මචෝ උඹේ සංස්කෘතිය පොන්නයන්ගේ සංස්කෘතිය කියල දැනුයි මට තේරුම් ගියේ. අපේ සංස්කෘතිය ඇතුලේ පොන්නයෝ නටන්නේ නැහැ. එහන්ද උඹද පොන්නය මමද පොන්නය කියල තෝම හිතා
      ගනින් පොන්නයෝ

  • @warunapriyankara-f2q
    @warunapriyankara-f2q 11 місяців тому

    ❤❤❤

  • @ramanihewage3152
    @ramanihewage3152 2 роки тому

    🙏🙏🙏

  • @sanjiuk2663
    @sanjiuk2663 2 роки тому

    🙏🙏🙏