Aduru thumani obagen igena gatha uthu dee bohomai maa oba gana asa atha oba ithama daksha guru thumek mama narthanaya hadarana sisuwek hari aadambarai oba pada pagala mandiyatama natanawa mee thamai ape urumaya 👍👍👍
Me hamadema eka wage lassanai eth udarata natum walata abiyoga karanna ekak nh aye udarata wala thiyana gamma e adambara bawa wena sampradhayan wala nh sahodaraya... eth me dewal apita godaaaak watinwa🙏🙏
මම දැකපු ලස්සනම.පත්තිනි නැටුම බලපු.වාර.ගනන.මතකත්.නෑ බලන්න .බලන්න ආසයි
ලස්සනයි .අපේ මේ උරුමය ආරක්ෂා කරමු .මේ සලබ ශාන්තිය නටන අයට සිද්ධ පත්තිනි දෙවියන්ගේ පිහිටයි ......!
🙏🙏🙏
අම්මො මේක බලපු වාර ගානවත් මතක නැ... එ තරමට ලස්සනයි පත්තිනි මැනියන්ගෙ පිහිටයි ගුරුදෙවියනි🙏🙏🙏🙏
සිරවටම මචන්
අවුරුද්දක් ගියා තාම බලනවා.... ගුරුන්නාසෙට ආයුශ බොහෝ වෙවා මෙ පිනෙන්ම 🙏🙏🙏🙏
ඇත්තටම
කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ හරිම ලස්සනයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි......
සෞන්දර්ය විශ්වවිද්‍යාලය.අපේ පින් බිම. මෙවන් උත්තම ගුරු දෙවිවරු ජාති ජාතිත් වාසනා .
Me kiyana kaviya hoyaganna beri weda
ඔබතුමන්ලාගෙන් ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමට ලැබීමම ලද භාග්‍යයකි...පත්තිනි දෙවි පිහිටයි සර්
බුදු සරණයි සර් පත්තිනි දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා
කෝ මේකෙ ඉතිරි ටික .ලස්සනයි .මේ තමා අපේ උරුමය කියා පාන සාධක .මේවා ඉදිරියට ගෙන යා යුතුය .නටන ශිල්පියාට බූදු සරනයි .සත් පත්තිනි දේවියන්ගේ පිහිටයි .......!
Ft
Ahhaaajha
Ana ituru tikath dannako
මේ ටිකත් එක්කම ඉතුරු ටිකත් දාන්න ...✊
කොච්චර බැලුවත් එපා වෙන්නැහැ සත්පත්තිනි පිහිට ලැබේවා
ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුසන්ත සර් ... පහතරට නර්තන සම්ප්රදායේ කෙල පැමිණි ගුරුමහතෙක්...
ඔබට හැකිනම් මෙය ඔහුට පෙන්වන්න.
👍
ලස්සනයි
දමිත් අයියා. දන්න අයිය කෙනෙක් ගමේ
PP
අපේ සංස්කෘතිය මෙහ්ව්ම හරි ඉදිරියට යන්න ඕනි ❤
උදේට වැඩට යන්නෙත් මේක දාගෙන..ඒ තරම්ම හරිම ලස්සනයි ..බලන්න බලන්න ආසයි🙏
මම මේ විඩියෝ එක 20 පාරකට වඩා බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ..ඇත්තටම මෙවන් කලා කරුවන් රටට මහත් බාග්‍යක්..මෙවැනි කලාකරුවන් රැක ගැනීම අපසියලු දෙනාගෙ වගකීමක්.. කලා කරුවානනී ඔබට දීර්ගායු........
මම දැකපු ලස්සනම පත්තිනි නර්තනය.
පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගි සුවමය හැමදාම ලැබෙිවා පරිස්සමට ඉන්න ......🙏🙏🙏🙏🙏🙏
😂🎉
.
,. .6c
කොච්චර බැලුවත් එපාවෙන්නැ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷
බලන්න බලන්න ආසයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
කොතරම් බැලුවත් එපා වෙන්නේ නෑ
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
කොච්චර දවස් ඉදලා බලනවද?ඒත් එපා වෙන්නේ නෑ
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
හරිම ලස්සනට ඒ නර්ථනය ඉදිරිපත් කරනවා
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
බලන්න හැඩ හරියට කාන්තාවක් වගේම නේ,ඒ ඉරියව්,ඒ ගමන බිමන,ඒ හැඩතල හරිම ලස්සනයි මනස්කාන්තයි
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
ගුරැපියාණනි ඔබට නිදුක් නීරෝගී සුවයම ලැබේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තුරැණුවනේ ආශිර්වාදය නිතතින්ම ලැබේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලෙසින් මෙහෙම තෙද පත්තිනි දේවිය..
වරින් වරට පඬිපුර ගිනි ලෑමය..
සතුන්ගෙ සැම රෝ දුක දුර ලෑමය..
කියමි අසා මම සළඹ ශාන්තිය..
ඉතුරු කවි ටිකත් දන්නවද ඔබ තුමා
සිද්ධ පතිනි පඩි පුරට වඩින්නේ
අල්ල තියා පඩි පුර ගිනිලන්නේ
තැල්ල සලඹ තෙද පතිනි ළඳුන්නේ
බෙල්ල පැමිණි රෝ දුක බැස යන්නේ
ඔබට පත්තිනිමෑනියන්ගේම පිහිටයි ලස්සනයි ගොඩක්
මෙි පත්තිනි නැටුම නටන ඔබට අපි ආශිර්වාද කර නව හැමදාම නැටුම් දාන්න කියලා පරිස්සමට ඉන්න රත්තරනේ දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි හැමදාම ❤ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බලපු වාර ගාන මතක නෑ . දවසකට 20 වතාවක් විතර අහනෝ මන් අත්තටම ඔය පින ඇති ඔයාට පරිස්සමෙන් බුදු සරණයි 🙏☸️🕉 සර් . දිනේවා දිනේවා දිනේ මතු දිනේවා.
ලස්සන නර්තනයක් වගේම ලස්සන කවි පෙළක් අහන්න අහන්න ආසයි
බලන්න බලන්න ආස හිතෙනවා good luck sir you ara the real patthini meniyo 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙
පත්තිනි දේවිය වෙනුවෙන් පෙනී සිටින මෙසියලුම දෙනාට පත්තිනි අම්මා ගේ පිහිටයි මගේ පවුලේ අයත් මමත් ඉන්නේ එතෙර ලොක් වාසි සියලුම දෙනාට අම්මා ගේ පිහිටයි ලැබේවා🙏🙏🙏
කොචිචර බැලුවත් එපා වෙන්නේ නැහ.එ තරමටම කවි කියනවා ඉතාම මිහිරියි...නැටුම ඊටත් වඩා ලස්සනයි
ඔය සියලුම දෙනාට පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගි සුවමය ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි ....
දීර්ඝායුශ ලැබෙිවා පරිස්සමට ඉන්න ඇස්වහක් කටවහක් වදින්න නමි එපා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤දකුනේ ශක්තිය👍 පත්තිනි මැණියන්ගේ ආශිර්වාදය අපගේ මව්බිමට නිරන්තරයෙන් ලැබෙවා.උදාවන නව දිනය ලංකා වාසි සැමටමත්,,දේශප්‍රේමී නායකයන්ට,, ශක්තිය,දෛර්ය නොඅඩුව ලැබේවා .🔴🔥🔥🔥🔥🔥🔥🔥😎🌞🌞🌞🌞🌞🌞🌞
❤❤harima lassanay susantha aiye.beragahana siyalu shilpintath paththini devi reka varanay❤❤
බලපු වාර ගණන මතක නෑ තවතවත් බලනවා..ඔබට තෙරුවන් සරණයි. හැකිනම් සම්පූර්ණ වීඩියෝව එවන්න.
කදිම දක්ෂතාවයක්....නැවත මෙවැනි උත්සවයක් පවත්වනවා නම් කරුණාකර මාහටත් දැනගැනීමට සලස්වන්න.
ඔබ සැමටත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලස්සනයි 🙏🙏🙏🙏🙏හිත නිවෙනවා 🙏🙏
මේක බලපුවාරගනන මතකනෑ සුපිරිම සුපිරි
👌👌
Kiparak බැලුවද එපා වෙන්නේ නැහැ ලස්සනයි
බලපු වාර ගණන නම් කියන්න බැරි තරම්. ඒ තරම් ලස්සනයි. බුදුසරණයි
😢😂😂😂😂😂
මම මේ වීඩියෝ පටය නරඹපු වාර ගණන 50 ක් පනහක් නැනැඹුවා ඒ විදිහට මේ සුසන්ත විධායන ගමගේ මහතාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි
බුදු සරණයි අපේ සර් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ තුමාට....සර්ගෙන් ඉගෙන ගන්න ත් පින තියෙන්න ඕන.....🙏♥️🥰
අපේ දකුණු පලාතම ඔය නර්තන වලින් බැබේලේනවා ❤❤සර් කියන කවි රැවු දෙනවා ❤❤❤❤
සර් නීරෝගි වේවා ...🙏❤️බලපු වාර ගාන අනන්ටයි pattini අම්මා matu budu වෙම්මා
සුසන්ත සර්ගෙ කවි ගායනා නැටුම් සුපිරි කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ මන් ජෝර්දාන් ඉන්නෙ මාත් මාතර දකුණේ 💪💪
මත් ඉන්නේ කුවේට් බලපු වාරගන කියලා නිමා කරන්න බැ ඒතරම් ලස්සනයි පත්තිනි දෙවියන්ගේ පිහිටයි
බලපු වාර අනන්තය් එන්නකෝ නුවර සන්ති කර්මයක් කරන්න සර්..... බුදු සරනයි.......🙏🙏🙏🙏🙏🙏🙏
me kavi blanna blana asawe ba.e tharam lassai.voice eka pAtta...paththini devi pihitai
Sadu sadu sadu.mm me mohoth wanakam karan awa pin paththini deviyanta anumodam karami.sadu! sadu! sadu!
Kochchara Baluwath Epa wenne na Harima Lassanai kellek Wagemai
තෙරුවන් සරණයි ..පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ... හරිම ලස්සනයි ..🙏🙏
මෙච්චර වටින දකුණේ උරුම රැකගන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා!!!!!!
My GT it rujeff my
baya wenna epa
@@damindukumara9772
lpl.
ll
අපි රැක්කොත් ඇරෙන්න මහා එවුන්ට ඔනී කුට්ටිය ව්තරයි
සත්තයි... තවමත් බලනවා. මෙතුමගෙ තව වැඩසටහනක් මේ ලෙස ඇතුල් කර තිබුනා,ඒත් එහි මේ ලෙස තිබුනෙ නෑ.මෙය අති විශිෂ්ටයි.ආයෙ ආයෙ බලනවා
Ow harema lassanai paththine maniyangema pihitai
කොච්චර බැලුවත් එපා වෙන්න නෑ
බැලුවට ඇති වෙන් නෑ .....බලපු වාර අනන්තයි මේ වීඩියෝ එක ....🙏🙏🙏🙏🙏
බුදුසරණයි හරිම ලස්සනයි 🙏🙏🙏
හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
හරිම ලස්සනයි කොපමණ බැලුවත් මදි
looks good keep well best conecting
ඉදිරිපත් කරන මෙතුමාටත් ලෝවාසී සැමටත් සෙතක්ම වේවා 🙏🙏🙏❤️❤️❤️
පත්තිනි amma mage hadawathai...
මාර ලස්සනයි සර් දෙවි පිහිටයි
මගේ පව්ලේ සියලු දෙනාට පතිතිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏සියලු අපල ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏
Harima lassanai balanna balanna lassanai theruwan saranai devipihitai
පිරිමි ශරීරයෙ පත්තිනි මෑනියන්ගෙ කාන්තා ලාලිත්‍ය මතු කරන අපූරුව..තෙරුවන් සරනයි..සුසන්ත ගුරුපියානනි.... .සිරස සවන් යුග..මුඛ තුල බෙල්ලෙ..
දෙවුර දෙවැල මිට අත දසැගිල්ලෙ.....
බඩ උකුලත දණ කෙන්ඩ වලල්ලෙ ...
දොස හැර පලයන් පතුල සියල්ලෙ... 🙏
Math hamadama me vedio eka balanawa marama lassanaii♥️♥️♥️♥️♥️♥️
Me ape game kapu mama kenek harima lassanai mame asai ahan inna balan inna budu saranai
Mama dakapu hondama Paththini Nathuma Saha Lassana Kavi tika... Thiyenawanam meke anith vedio tikath danna.. Budusaranai...
සිද්ධ පත්තිනි මෑනී පිහිටයි 🙏🇱🇰🇱🇰🙏
තෙරුවන් සරණයි. පත්තිනි මැණී පිහිටයි
Aduru thumani obagen igena gatha uthu dee bohomai maa oba gana asa atha oba ithama daksha guru thumek mama narthanaya hadarana sisuwek hari aadambarai oba pada pagala mandiyatama natanawa mee thamai ape urumaya 👍👍👍
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ නේ මේක.
කොච්චර බැලුවත් එපාවෙන්නෑ කොහොම දක්ෂතවයක් ද ලස්සනක්ද ඒඋනාට වැඩිතැනක් දෙන්නෙ උඩරට නැටුම් වලටනේ අපේ රටේ
Me hamadema eka wage lassanai eth udarata natum walata abiyoga karanna ekak nh aye udarata wala thiyana gamma e adambara bawa wena sampradhayan wala nh sahodaraya... eth me dewal apita godaaaak watinwa🙏🙏
@@dilshanethmi4889ඔයාට එහෙම පේනව ඇත්තේ උඩරට නැටුම් විතරනේ පෙරහැරට තියෙන්නෙ නිතර දකින නිසා මටනම් උඩරට නැටුමේ එකම තාලයයි පේන්නෙ මොන වන්නම කීවත්
@@dilshanethmi4889 ඔබතූමී ට උඩරට නැටුම් කලාව අගය වගේ දකූණු පලාතේ අපට අපේ පහත රට නැටුම් කලාව බොහොම අගෙයි.අපේ රටටම ආවේනික ඒ දෙවොල් භේරි නාදය ඉතාම අභිමානවත්.ඒ නැටුම් කලාව ඔයාලට දෙවෙනි නැති වග කිවයුතූමයි.
@@dilshanethmi4889 🤣🤣🤣😂😂😂🤣😂😂😂😂පහත රට එවා දැකලා නැතී නිසා වෙන්න ඇතී ඔයි උඩ රටත් කොයි දෙසෙටත් නැතුම් ගියේ දකුනේන් උඩරට තිබුනේ බුදු ගුන අසීර්වද පමනයි .දෙවියන්ගේ හැමදේම දකුනෙන් ගියේ අඩුම ගනේ දැඩිමුන්ඩ දෙවියන්ගේ වහල නැටුම ගියෙත් පහත රට්න් .දලදා මලිගවේ පෙරැහැර නිසා උඩරට වෙස් බැදිල්ල ප්‍රසිද්ධ උනා දැන් උඩරට උන් තම්බින්ටත් වෙස් බදිනවා 🤣😂😂😂එච්චරටම උඩ රට උන් රටේ දෙවල් සලලි වලට පවලා දේනවා එදා ඉදන්ම අපේ දෙවල් සුද්දට පවලා දුන්නේ උඩරට නිලමේලානේ.හැබැයි උන්ට අමතක උනා නැටුම් පටම් ගාත්තේ සබරගමුවෙන් කියලා ඔයි කොයී මොකා මොක නැටුවක් තොයිල් බයිල් කරගන්න තම දකුනට එනවා .
@@vihangaamarasinghe9930 ඔච්චර රිද්දන්න එපා බන් ඔය කෙල්ලට ඇඩෙයි
මාරම ලස්සනයි නර්තනය දැක්කම කමේන් නොකරන බැරි උනේ මට විතරද ඒ ඇගේ ලීලාව
meka blanne kiweniparada danne ne. susantha sir dirghayu wewa....!!!!!!🙏🙏🙏🙏
පහතරට බෙර වාදනයත් එක්ක ඔිනම ශාන්ති කර්මයක් හරිම රසවත්.
හරිම ලස්සනයි 🙏🇱🇰
Me susantha sir. Sirge natumnam mara lassanai. Sirta budu saranai.
මේ ගුරුන්ගේ නො එවන්න පුලුවන් ද ,,0711308018
@@maduprasad9578 0713418439.susantha Vidana gamage
@@nisansalaseuwandi4293 ගොඩාක් ස්තුතියි
අනේ හරිම ලස්සනයි... මේ වීඩියෝ එකේ ඉතුරු ටිකත් මේ වීඩියෝ එකටම ජොයින් කරලා දෙන්නකෝ
Harima lassanai paththani devi pihitai . 🌺🌺🌺
budu saranai paththini dewi pihitai.godak lassanai.
දකුණු ආසියාවේ ලස්සනම සංස්කෘතිය
ලෝකෙන්ම ලස්සන සංස්කෘතික..........
හරිම ලස්සනයි දෛවියම්ගෛම පිහිටයි
සුසන්ත සර් කියන්නේ දකුණේ අභඅභිමානය
🙏🙏🙏🙏
සත් පත්තිනි අම්මා මතු බුදු වේවා !!
eththatama lassanai balanna balanna asaisadu sadu saduu🙏🙏🙏🙏🙏
තොලබෝ උපතෙ කවි ආශීර්වාදයෙම් ඔක්කොටම ආශීර්වාද වේවා
Sirge prasanga kopamana baluwath EPA wenne na. Hamotoma ehemada budusaranai.
පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🥺
පත්තිනි නටන සර් මන් අදුරනවා💞
පත්තිනි මැණීයන් සියසින් දුටුවා වගේ 🙏පත්තිනි දෙවි පිහිටයි 🙏🙏
හරිම ලස්සනයි ❤️❤️❤️ සියලුම දෙනාට පත්තිනි මෑණියන්ගෙ පිහිට ලැබේවා "!!!
පත්තිනි නර්තන ඉතා සුන්දරයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Patthini dewi phitai from Vancouver. Canada.
Godak lassanai ,,,,,natumai katahadai ,,,b s
ගොඩක් ලස්සනයි බලන්න බලන්න ආසයි
ඔබ ලස්සනට කරනව බුදුසරණයි ❤
ලස්සනයි ❤❤
මට විතරාක්ද බාලලා එපාවෙින් නැත්තේ
Matat ahamy
Uuuh
සර්ව අනුකරණය කරන හැතිකරේකුත් ඉන්නවා අපෙ රටේ.....ඔය අම්බලන්තොට ඉසුරු චතුරංග කියල එකෙක් ඉන්නවා අහංගම තුශාන් තිලක්ෂන කියල එකෙක් ඉන්නවා තව මොරවක ධනුෂ්ක කියල කෙනෙක් ඉන්නවා.....ඕකුන් එක සතයක් හරි හම්බ කරලා දරුවන්ට කන්න බොන්න දෙන්නෙ සර්ව අනුකරණය කරලා ඒක සර්ට පිනක්.....ඒ වගේම ඒ උන් කරන අපරාධ වලට ඒ වගේම හොද හොද විපාකත් හම්බෙයි......🙏♥️
හැමදාම ආදරෙයි සර්.....ගුරුවරු අතරෙ හමුවුන ගුරුදෙවි කෙනෙක්.......🙏♥️🥰
අනුකරනෙ කරනො කීන එක ආපරාදයක්ද , මන්නම් හිතන්නෑ. එකට්ව් හෙතුව. මව් බාශාව කතා කරන්නෙ අම්ම තාත්තා සිංහල නිසානෙ එනම් ඒ අයත් අනුකරනයක් වෙනො සර්ව අනු කරනෙ කරන එක සතුටු වෙන්න ඔනි සර්ගෙම් හරි ඒ වගෙ දෙයක් ඉගෙන ගෙන කලාව ඉස්සරහර රැගෙන යාමට😊
බුදියගනින් නැත්තන් හොටෙල් එකකට අරන් ගිහින් විකුණපන් ඔය කොන්ඩෙ කොටට කපල මේව තමයි යකෝ මේ රටට විනයක් වෙලා තියෙන්නෙ, ඉංදියාවෙ මිත්‍යා දෘෂ්ටි 👎
උබ කොහොමද බල්ලො කියන්නෙ ඉසුරු චතුරන්ග සර්ව විකුනගෙන හම්බ කරං කනව කියලාතුරුසං බල්ලො
සුසන්ත සර්ටත් නැති ආමාරුවක් ඔබ තුමාට තින්නෙ
දැකාම හරිම සතුටියි🇱🇰🇱🇰🌷🌷🌷🌸🌸💮💮💖💖🙏🙏🙏🙏🙏🙏
යූ ටියුබ් එන හැම වෙලාවෙම මේක බලල යන්නෙ😌
හරිම ලස්සනයි ☺
ඉතා වටින වීඩියෝ එකක් සාදු සාධු සාදු
මාරම ලස්සනයි 🙏🙏🙏🌹
සම්පූර්ණ විඩියෝ එක නැද්ද.මමත් ආසයි මේ දේවල් බලලා ඉගෙනගන්න.මමත් දේවාලයක් කරනවා ඒ නිසා මේ වගේ ශාන්ති කර්ම අපේ සංස්කෘතික වටිනවා අපිටත් වටිනවා.සත් පත්තිනි මෑණියන් ගේ පිහිටයි.
Harima Ageyi Ape urumaya gena Adambarayak.
මෙහෙම හරි මේව බලන්න පින් කරලම තියෙන්න ඕන. තෙරුවන් සරණයි
Kiyanna bari taram lassanai.