Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මිස් ගේ විඩියෝ බලන්න හරිම ආසයී ගෙදර වැඩට ඉන්න කෙනාට තමන්ගේ කෙනෙකුට වගේ ආදරනීය කරුනාවන්ත බවක් දෙන්න හැමෝටම බැ ඒත් ඒ දේ මිස් හරිම ආදරනීයම විදියට කරනවා ❤
ඔයගෙ helper වෙන්නත් ගොඩක් පිං කරන්න ඕනෙ.. එයාට සලකන විදිහ බලන්න ආසයි. ජීවිතෙ තියෙන ලොකු target එකක් තමයි අක්ක වගෙ වෙන එක. පිං කරගෙන ජීවත් වෙන මොහොත සතුටින් කාටවත් කරදරයක් නැතුව හැමෝම ආදරේ කරන විදිහට ඉන්න එක..
මනුස්සකම පිරැන මිනිස්සු ...❤❤❤තවත් හරි යන්න ඔිනෙ👍👍👍👍😊😊😊😊 තෙරුවන් සරණයි ..!!
ඔයාගෙ විදිහට ජීවිතය ගත කරන්න පතන හැම අහින්සක ගැහැණියකගේම පැතුම් ඉෂ්ට වේවා...ඔයාගෙත් ඔය සතුට සැනසීම හැමදාම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි.. ❤
ඔයා නන්දුට සලකන ව්දියට මාත් ගොඩාක් පැහැදුනා.....නන්දු හරි වාසනාවන්තයි ඔයා ලග එහෙම ඉන්න ලැබුන එකට...❤❤
කොච්චර දුකින් පාලුවෙන් හිටියත් ඔය කටහඬ ඇහෙනකොට හිත නිවෙනවා මැනික ගොඩක් පිං . ඔයා පෙරුම්පුරන යසෝදරාවක්දෝ කියලා මට හිතෙනවා හැමදාම සතුටින් ඉන්න ❤❤
අක්කේ බුද්ධ පූජාව දැක්කහම හරිම සතුටුයි මාත් ජීවිතේ ආසම දේ උදේ හවස බුද්ධ වන්දනාව කරනෙක ❤❤❤❤ ඔයාට බුදු සරණයි අක්කේ
දුව ගෙ විඩියෝ එක බලන්න ආසාවෙන් හිටියා thank you දුව බුදුසරණයි
අදත් ගොඩාක් සතුටින් වීඩියෝ එක ඉවර වෙනකම් ම බැලුවා පිංවන්තියේ ....ගොඩාක් ලස්සනයි.. හැමදාම මේ වගේ සතුටින් පරෙස්සමින් ඉන්න ආදරණීය නංගීයේ ....❤❤
හැම මිනිසෙකු ට ම එක වගේ සැලකීම හරිම උතුම් .ඒක අපිත් කරනවා.ඒ උතුම් ගති ගුණ ලැබුණේ අපේ ආදරණීය මෑණියන් ,පියාණන් වහන්සේ ගෙන්.තෙරැවන් සරණයි !
මේ වගේ සතියට දෙපාරක් හරි පුලුවන්නම් ඊට වැඩියෙන් හරි 😊😅 පොඩි වීඩියෝ හරි කමක් නෑ අපිට බලන්න ගේන්න අක්කේ... ❤ආදරෙයි ඔයාට..❤ තෙරුවන් සරණයි..!❤
අද තමයි වට්ටක්කා සෝස් හදන්න දැන ගත්තේ,ගොඩක් ස්තුතියි නංගී❤❤ඔයාගේ ආදරණීයන්ට සලකන විදිහට මම ඔයාට ගොඩක් ගෞරව කරනවා❤ඔයාගේ ආදරේ,සැලකීම් ලබන්න ගොඩක් පිං තියෙන්න ඕනි,ඒක වාසනාවක්❤❤ඉක්මනින් එන්න පැටියෝ,ආදරෙයි ,,,තෙරුවන් සරණයි!
අක්කා nandu හරිම වාසනාවන්තයි...ඔයාල වගේ අය ලැබෙන්න....ඔයාලගෙ කරුණාවන්ත කමට ගොඩක් ආදරෙයි......බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤
හරිම හොද ගතිගුණ නංගගේ මමත් මගේ ගෙදර වැඩ කරන එක්කෙනාට සලකන්නේ සහොදරියකට වගේ මගේ මේසෙ තියාල මාත් එක්ක කෑම කන්නේ නංගා ඔයාගේ ගතිගුණ වලට මම හරිම ආදරෙයි තෙරැවන් සරණයි නංගගේ පවුලටම ❤
Oyata godak pin ඔයාගෙ ගෙදර udhawvata ඉන්න කෙනාට ඔයාලගෙ kaama measen ඉඩක් දුන්නට පිං oyata ගොඩක් පිං, අපි ආදරෙයි හැමදාමත් oyata❤❤❤❤❤❤❤❤
ගොඩාක් හොඳ ගතිගුණ එක්කෙනෙක් තුලින් මම මේ දැක්කමයි....තෙරුවන් සරණයි ඔයාට,මහත්තයා ට,නන්දුට
ඔයා නන්දුට සලකන විදිය දැක්කාම ඔයාට කවදාවත් වරදින්නත එපා.ඒ වගේම කිසිම දුකක් කරදරයක් නැතුව හැමදාම සතුටින් ඉන්න ලැබේවා.ආදරෙයි හැමදාම
ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .
ගොඩක් ආසාවෙන් බලන් හිටියා විඩියෝ එක දානකල් ❤ හරිම ලස්සනයි අදත් විඩියෝ එක😍😍 ජේසු පිහිටයි අක්කී අයේ ඉක්මනින්ම එනකල් බලන් ඉන්නවා💗
ආදරණීය මිනිස්සු තමයි මේ ලෝකෙම ලස්සන කරන්නේ අක්කා එයාලගෙන් කෙනෙක් පිනින් අනූන ශ්‍රියාකාන්තාව වගේ කෙනෙක් අක්කාගේ ජීවිතය ගොඩක් ලස්සන ආදරණීය ගුණවත්කමකින් පිරිලා තියෙනවා අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
දුව අදත් ඔයාගෙ video එක ආසාවෙන් බැලුවා. ඔයාගෙ නිහතමානී ගුණය මම ඉතාමත් අගය කරනවා. ඔයාට තෙරුවන් සරණයි! ❤
හරිම ලස්සනයි..මම සතුටින් ඔයාගෙ වීඩියොව බලන්නේ....
දුව ගෙ විඩියෝ එක බලන්න ආසාවෙන් හිටියා සතුටුයි thank you දුව බුදුසරණයි
Theruwan Saranai miss.oyata ikmaninma ARYA SATHYA MARGAYA HAMUWENNA MARGAYA MUNAGEHENNA.!!!prarthana karanawa.
Akke paddena putuwa gatte kohenda kiyda?
ada thmai vedo eka balnnaune budu pahna lassanta piliwalta karnwa oy karddi math ethnta awa wage .mn oy kiypu dewal hodta hithta argaththa godakkk pin akkeee ..oyla paulta budu saranai ..❤❤
කවදාවත් comment එකක් දාන්න බැරි උනා..අක්කගෙ vedeo eka එනකල් මග බලන් ඉන්නේ.හරිම ආසා හිතෙනවා ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න තියෙනවා..නන්දු හරි වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලග ඉන්න.තෙරුවන් සරණයි ඔයාලට❤
Akke oyage video okkoma mama balanawa hemadama sathutin niduk nirogiwa inna lebenna kiyala mama parthana karanawa budu saranai !!!!!!
ආදරෙයි දුව ගොඩාක් ආදරෙයි. ඔයා හදන කෑම මමත් හදනවා. මොකද එකම කෑම ජාති ඔයා වෙනස් විදිවලට හදනවානේ. ඇත්තමයි ඒවා හරිම රසයි. වට්ටක්කා සෝස් එකත් හදන්න ඕන. රුලං අග්ගලා ඔයා හදපු විදියට හැදුවාම හරියටම ආවා. ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!
Godark dewal denagaththa.❤Godark sthuthi adarei obathumiyata budusarani. 😊
මට නන්දු වෙන්න වාසනාවක්නැහැනේ 😄❤️❤❤බුදුසරණයි!
ඒකනේ.😂❤
ඔයාගේ නන්දුවයි සච්ත්වයි පෙන්නනවට මමත් හරි ආසයි
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි බුදුසරණයි
නොදන්නා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .ගොඩාක් ස්තූතියි .
අනේ මැනික මම ආසාවේන් බලන් හිටිය වීඩියෝ එකක් දානකං.මගේ බබා බුදු දහමට ගොඩක් ලැදි කෙනෙක් .එයා ට තාම අ5යි.එයා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නව.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරනයී.❤❤❤❤
Oya nanduta salakanneth Pawle kenekta wage.e nihatha mani kamata kiyanna wachana na..adath harima lassanai video eka.theruwan saranai hamadenatama.hamadama sathutin Inna labewa🙏❤️❤️❤️
හැමදාම වගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤️❤️❤️
Ane mage raththaran menikata podima podi dukakwsth nolebewa Mohothak mohothak pasamsa sathutawitharakma lebeewa❤❤❤❤❤oya mata gadak thenanawa raththaran oya wage raththaran hathawath thibenaaya seemithai namuth oya aen visesai parissamin inna ❤❤❤❤❤❤hemadama
Adath lassanai video eka.hemadama asawen balanawa .hemadama සතුටින් inna ලැබේවා !!!!!ආදරෙයි akkiyo .parissamata සතුටින් inna bs dp akki❤❤❤❤❤
මන් හරි අහම්බෙන් අක්කිගෙ vedio එකක් දැක්කේ එවලේ ඉඳන් අක්කිගෙ වීඩියෝ බලනවා පිස්සුවෙන් වගේ❤❤❤
අදත් රස හසක් කියල දුන්නා ස්තුයි ❤❤❤❤යි.
Rata..inna.mama.oyage..video. balanava..patiyo ❤❤❤..woooooooow manika ❤❤❤
😘😘😘භාවනාවක් වගේ ඔයාගේ vidio බලන්නේ මම...❤සතුටින් ඉන්න...ආදරෙයි ගොඩාක්.
Dewiyooo puduma taram lassanata me loketa mawapuu adaraniyaa minissu...❤❤😊😊
Duwa wage me rate inna hamogema hith thiyenawanam me rata cochchara lassanada.duwatath sachith puthatath nandutath siyalu dewiyange pihita arakshawa prarthana karanawa.theruwan saranai.🥰🥰🥰
හැමදාමත් ආදරෙයි අක්කා❤ හරිම ලස්සන වීඩියෝ එකක්. ඔයා ඇත්තටම මනුස්ස දෙව් දුවක් ❤
මාත් හැමදාමත් අසාවෙන් බලනවා,,, කවද්ද් අලුත් දෙයක් බලන්න වෙන්නේ කියලා, ඔයා නිසා මන් ගොඩාක් වෙනස් උනා,, අපේ family එකත් එ නිසා ගොඩක් සතුටින්❤❤❤
Nangi oyage putala balanda giye nedda lagadi
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤ මගෙ පින් බෝලෙට ❤❤❤ සිම්පල් ඩිනර් එකනම් නියමයි සුදු ❤❤❤❤ අද නන්දුත් දැක්ක ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි මැනික 👍👍👍😄😄😄❤️❤️❤️❤️😍😍😍😍😍🙏🙏
දැන් ඔයාගේ ලස්සන කමෙන්ට් එකත් නෑ නේද බෝලේ විහිලුවක් මැණික ❤❤❤❤❤
නංගි ඔයාගේ වීඩියෝ එක ලස්සනයි ඔයාට බුදු සරණයි🎉🎉🎉
Aththatama oyage video hithata marama sathutak genne mn thaniyama inna nisa oyage video bala bala kichen1 wada karanneth oyata hugak pin.mage husband rata inne ekai.
Onna video eka aasawen beluwa mage akkiyo.... Oya nanduta salakana vidiyata man godaaak kemathi akki. Parissamin inna akki. Budu saranai...
අදත් ලස්සනයි vedio එක.ආසාවෙන් බැලුවා වරුණී නංගී.ඔයාට තෙරුවණ් සරණයි!!!සතුටින් ඉන්න.💞💕💞💕දිල්හානි අක්කා.
අම්මෝ ඒ කෑම වේල නම් නියමයි,ඔන්චිල්ලාවත් එහෙමයි .ගොඩාක් අදරෙයි අපි ඔයාට
නිදිමතේ හිටියෙ මොකද මට රැට නින්ද එන් නැහැ වීඩියෝ එක දැක්ක ගමන් නින්ද කොහෙ ගියාද දන්නෑ ඔබලග වැඩට එන්න නන්දු ලොකු පිනක් කරල ඇති ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
Elawalu hadeta kapana pihiya gaththe kohenada dear.
My favourite channel, you are one of a kind. Waiting for your next video. Favourite is the buddha pooja 🙏🙏🙏
Oyage video nam balanna balanna ada hithenava harima lassanai oya godak Hoda kenek akki ilaga video ekath danakam asaven balan innava .budu saranai!❤❤
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ...❤❤oyata khomada hodin innawa athii kiyala hithanawa attamaii mage sudu akkiyooo monday&friday dekema ude 10weddii maga balagena inne mage sudu bolege oya pinwantha muna balanna nelum malak wage lassanata inna oyage muna eka mohothakata dakkath athii mulu hithama pirenna oya godakkk lassanaii pin pataii e hamadeyakma mage akkita aniwarenma labennama one mokada akki e dewal labanna taramatama pinwanthiyakk gedara wadata inna nanduu auntita salakana widiya dakkama kiyanna puluwan mage akkige hitha koi taramnam lassanada kiyala ada samaje hamoma mage akki hithanawa wage lassanata hithuwanam ada wenakota me loke koi taramnam lassana weidaaa nandu untith godakkkk pin karala athii akki lagata enna itin mage pinwanthiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna teruwan saranaiii adareiii ahasa taram....🙏🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤❤❤❤❤❤❤❤
හිතද නිවන හඩක්❤
Man oyage vidiyo balanna me lagadi idan oyage wachana mata nama bawanawak akke 😊
Akka nanduta සලකන widiya dekkamth asai ❤😍 lassanai vlog eka.තෙරුවන් සරණයි 🙏❤
Meheta nam hodatama wahinawa akkoo.. gampaha. Dan nam kurunegalatat wahinawa athi habai . Oyge vedeos harima lassanai akka.me wage wessa welwaka kopi koppekut hadagena oyage vedeo ekak balana eka venama vibe ekak. Adarei hode 🥰🥰❤❤❤
ව්ට්ටක්කා ඩිප් එක ශෝයි අනේ.. හදලා බලන්න ඕනේ.Thank you නන්ගි, වීඩියෝ එක හරිම ලස්සනයි 💛💛💛💛
ඔයා ව මට දැනෙන්නෙ ..මගේම කෙනෙක් වගේ...ඔයාට වඩා වැඩ්‍හිට් කෙනෙක් වුනත්.ඔයා මට ගුරුතුමියක්..❤️😘🙏
Oyata man godaak adarei oyata budu saranai❤❤❤❤
oyage harima lassanai, api hamadama balanawa, video ekak enakan balagena inne api, oyaharima adaraniya kenek, api kamathi godak oyata, theruwansaranai
Lassanai alut resapi ekak thank you nange taruwan saranai❤
Ane...oya.enakan...balagena .hitiye ..sudu....adath.vidiyo.eka.lassanaii....labana.sathiyeth.ikmanata.enna..oyata.budu.saranaiii ..❤❤❤❤adareiiii❤❤❤❤❤
❤❤❤🇱🇰🙏🇮🇹💎💐☘️👏👏👌🏡🌄🍔🧆🥙🌯🍜🍝🌯🌯......Pin oyata godak.Nanduwa 1ka mese indogena thamangema kenek hatiyata eyata danenna Dena 1kama... jayama wewa oyalata ☘️☘️☘️
ආදරණීය වීඩියෝ එකක් නංගි ❤❤ ආදරෙයි හැමදාම සෙනෙහසින් .තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!🌹💖🥰
Video eka harima asawen beluwa. Parissamin sathutin enna nangiyo. Budusaranai❤❤❤❤
Adarei akka.. akakge katahada ahuwath athi mulu sathiyama hitha pirenawa. hamdama sikuradai sadudai wenakan asawen balan inne 😍🥰
Oyage chair eka gaththe kohenda nangi .
Hi ahamben oyage video eka dekke harima piliwelai lassanai good luck (mama London sita)
හරිම ලස්සනයි ආදරෙයි අක්කේ .❤❤❤
Oya nanduta salakana widiya dakkama gdk satutui.e unty mara satutin oyalage Laga innawa aty.wena tanaknm itin gdra serama kattiya kanakn idalane tiyana deyak kanne.oya eyata karana salakillenm hita Ganna puluwan aiyai akkai koi taram Hoda minissuda kiyala❤❤❤
හරිම ආසාවෙන් බලන වගේම හිතනිවන හඩක්
Budusaranai Nangi
Oyage katahadà Hari lassanai man kemati oyage video balanna akke wediyen kemati uyana widiya balanna .❤
Budu madura harima lassanai .harima sahallu bawak danawa.podi unath oyage adahas nam harima ihalai.hamotama adarshamath lassana rasawath kama welak❤
ඔයා නිසා ගොඩක් දේවල් ඉගන ගත්තා පහුගිය ටිකේ free උන හැම වෙලාවෙම ඔයාගෙ වීඩියෝ බැලුවා එක දිගටම
❤❤❤❤❤අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාගෙ මූණ ඩින්ගක් පෙන්නුවනම් තවත් ලස්සනයි 💖
Air fryer එකේ බ්‍රැන්ඩි එක මොකක්ද , කියක් වුනාද කොහෙන්ද ගත්තේ (එක අවන් එකක් වගේ)
Wow duwa MN me video aka iwara wanakam baluwaa aluth dakuth igana gatha wattakka dose aka maath ma widiyata hadanawa oyata thank wagama taruwan sarani duwa. (Wattakka sauce)🥰
තෙරුවන් සරනයි අක්කේ...!!!❤
Ada nangiwa harima lassanata dakka,hamadama hita niwena video genawata oyata godak pin❤sathutin parissamen inna budusaranai!!!❤
Lassanai akkke video eka ❤ Math gas walata godaaaak adarei..🥺 lanakwedi mama polawe tiyena kola athin ahulanne polawata ridewi kiyala.. 💚🍀🌿🍃🌱 mama gas ekka katha karanawa..🥹 nature eka taram lassana deyak tawa na..
Mama harima kamathima me akkage video balanne hamadamath wage adath lassanai .❤💗❤💗❤💗
Harima niwnu kata hadak oyata thiyenne..attama oya harima hoda kenek gedara wadata inna kenatath oya harima adaren sala kanawa. Ada kale thamange ammata thaththatawath ehe salakanne nathi daruwo.. innawa..e atharin oya harima uthum.
ආදරෙයි අක්කී❤❤❤ඒ ගතිගුණ, පිලිවෙල,කාරුණික බව හරිම වටිනවා❤❤❤තෙරුවන් සරණයි❤❤❤
Congratulations akki 40k subscribers ❤
Anee shok me widiyata salakana kenek dakkmai ...mewagen oyage jeewithe thawath sarthaka wewaaa kiya prarthana karanawa...vidio eka enkn balan enne...ekmnta blnna nangi ...❤❤
අද විඩියෝ එක ගොඩක් ලස්සනයි❤
බුදු සරනයි ❤️❤️❤️❤️
Akke mamath harima asawen oyage weediyo eka balanawa harima lassanay mama godak dewal igena gaththa mama nursing walin ayin wela puthala denna balagena innawa mage mahaththaya nevi eken ayin wela nawaka inne
මිනිසුන්ගේ ආදරේ ලබන්නත් හැමෝටම බෑ
🌸ගොඩාක් ස්තුතියි 💓 තෙරුවන් සරණයි!
nangie danayaka hadanna Menu akke kiyanna puluwanda Bdusaranie
Oyage kitchen 1ke wall 1kata alawala thiyena sheet 1ka mokadda kiyanawada darling ♥
so beautiful voice ❤❤❤
මම මිස් ගේ විඩියෝ බලන්න හරිම ආසයී ගෙදර වැඩට ඉන්න කෙනාට තමන්ගේ කෙනෙකුට වගේ ආදරනීය කරුනාවන්ත බවක් දෙන්න හැමෝටම බැ ඒත් ඒ දේ මිස් හරිම ආදරනීයම විදියට කරනවා ❤
ඔයගෙ helper වෙන්නත් ගොඩක් පිං කරන්න ඕනෙ.. එයාට සලකන විදිහ බලන්න ආසයි. ජීවිතෙ තියෙන ලොකු target එකක් තමයි අක්ක වගෙ වෙන එක. පිං කරගෙන ජීවත් වෙන මොහොත සතුටින් කාටවත් කරදරයක් නැතුව හැමෝම ආදරේ කරන විදිහට ඉන්න එක..
මනුස්සකම පිරැන මිනිස්සු ...❤❤❤තවත් හරි යන්න ඔිනෙ👍👍👍👍😊😊😊😊 තෙරුවන් සරණයි ..!!
ඔයාගෙ විදිහට ජීවිතය ගත කරන්න පතන හැම අහින්සක ගැහැණියකගේම පැතුම් ඉෂ්ට වේවා...ඔයාගෙත් ඔය සතුට සැනසීම හැමදාම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි.. ❤
ඔයා නන්දුට සලකන ව්දියට මාත් ගොඩාක් පැහැදුනා.....නන්දු හරි වාසනාවන්තයි ඔයා ලග එහෙම ඉන්න ලැබුන එකට...❤❤
කොච්චර දුකින් පාලුවෙන් හිටියත් ඔය කටහඬ ඇහෙනකොට හිත නිවෙනවා මැනික ගොඩක් පිං . ඔයා පෙරුම්පුරන යසෝදරාවක්දෝ කියලා මට හිතෙනවා හැමදාම සතුටින් ඉන්න ❤❤
අක්කේ බුද්ධ පූජාව දැක්කහම හරිම සතුටුයි
මාත් ජීවිතේ ආසම දේ උදේ හවස බුද්ධ වන්දනාව කරනෙක ❤❤❤❤ ඔයාට බුදු සරණයි අක්කේ
දුව ගෙ විඩියෝ එක බලන්න ආසාවෙන් හිටියා thank you දුව බුදුසරණයි
අදත් ගොඩාක් සතුටින් වීඩියෝ එක ඉවර වෙනකම් ම බැලුවා පිංවන්තියේ ....ගොඩාක් ලස්සනයි.. හැමදාම මේ වගේ සතුටින් පරෙස්සමින් ඉන්න ආදරණීය නංගීයේ ....❤❤
හැම මිනිසෙකු ට ම එක වගේ සැලකීම හරිම උතුම් .ඒක අපිත් කරනවා.ඒ උතුම් ගති ගුණ ලැබුණේ අපේ ආදරණීය මෑණියන් ,පියාණන් වහන්සේ ගෙන්.තෙරැවන් සරණයි !
මේ වගේ සතියට දෙපාරක් හරි පුලුවන්නම් ඊට වැඩියෙන් හරි 😊😅 පොඩි වීඩියෝ හරි කමක් නෑ අපිට බලන්න ගේන්න අක්කේ... ❤ආදරෙයි ඔයාට..❤ තෙරුවන් සරණයි..!❤
අද තමයි වට්ටක්කා සෝස් හදන්න දැන ගත්තේ,ගොඩක් ස්තුතියි නංගී❤❤ඔයාගේ ආදරණීයන්ට සලකන විදිහට මම ඔයාට ගොඩක් ගෞරව කරනවා❤ඔයාගේ ආදරේ,සැලකීම් ලබන්න ගොඩක් පිං තියෙන්න ඕනි,ඒක වාසනාවක්❤❤ඉක්මනින් එන්න පැටියෝ,ආදරෙයි ,,,තෙරුවන් සරණයි!
අක්කා nandu හරිම වාසනාවන්තයි...ඔයාල වගේ අය ලැබෙන්න....ඔයාලගෙ කරුණාවන්ත කමට ගොඩක් ආදරෙයි......බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤
හරිම හොද ගතිගුණ නංගගේ මමත් මගේ ගෙදර වැඩ කරන එක්කෙනාට සලකන්නේ සහොදරියකට වගේ මගේ මේසෙ තියාල මාත් එක්ක කෑම කන්නේ නංගා ඔයාගේ ගතිගුණ වලට මම හරිම ආදරෙයි තෙරැවන් සරණයි නංගගේ පවුලටම ❤
Oyata godak pin ඔයාගෙ ගෙදර udhawvata ඉන්න කෙනාට ඔයාලගෙ kaama measen ඉඩක් දුන්නට පිං oyata ගොඩක් පිං, අපි ආදරෙයි හැමදාමත් oyata❤❤❤❤❤❤❤❤
ගොඩාක් හොඳ ගතිගුණ එක්කෙනෙක් තුලින් මම මේ දැක්කමයි....තෙරුවන් සරණයි ඔයාට,මහත්තයා ට,නන්දුට
ඔයා නන්දුට සලකන විදිය දැක්කාම ඔයාට කවදාවත් වරදින්නත එපා.ඒ වගේම කිසිම දුකක් කරදරයක් නැතුව හැමදාම සතුටින් ඉන්න ලැබේවා.ආදරෙයි හැමදාම
ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .
ගොඩක් ආසාවෙන් බලන් හිටියා විඩියෝ එක දානකල් ❤ හරිම ලස්සනයි අදත් විඩියෝ එක😍😍 ජේසු පිහිටයි අක්කී අයේ ඉක්මනින්ම එනකල් බලන් ඉන්නවා💗
ආදරණීය මිනිස්සු තමයි මේ ලෝකෙම ලස්සන කරන්නේ අක්කා එයාලගෙන් කෙනෙක් පිනින් අනූන ශ්‍රියාකාන්තාව වගේ කෙනෙක් අක්කාගේ ජීවිතය ගොඩක් ලස්සන ආදරණීය ගුණවත්කමකින් පිරිලා තියෙනවා අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
දුව අදත් ඔයාගෙ video එක ආසාවෙන් බැලුවා. ඔයාගෙ නිහතමානී ගුණය මම ඉතාමත් අගය කරනවා. ඔයාට තෙරුවන් සරණයි! ❤
හරිම ලස්සනයි..මම සතුටින් ඔයාගෙ වීඩියොව බලන්නේ....
දුව ගෙ විඩියෝ එක බලන්න ආසාවෙන් හිටියා සතුටුයි thank you දුව බුදුසරණයි
Theruwan Saranai miss.oyata ikmaninma ARYA SATHYA MARGAYA HAMUWENNA MARGAYA MUNAGEHENNA.!!!prarthana karanawa.
Akke paddena putuwa gatte kohenda kiyda?
ada thmai vedo eka balnnaune budu pahna lassanta piliwalta karnwa oy karddi math ethnta awa wage .mn oy kiypu dewal hodta hithta argaththa godakkk pin akkeee ..oyla paulta budu saranai ..❤❤
කවදාවත් comment එකක් දාන්න බැරි උනා..අක්කගෙ vedeo eka එනකල් මග බලන් ඉන්නේ.හරිම ආසා හිතෙනවා ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න තියෙනවා..නන්දු හරි වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලග ඉන්න.තෙරුවන් සරණයි ඔයාලට❤
Akke oyage video okkoma mama balanawa hemadama sathutin niduk nirogiwa inna lebenna kiyala mama parthana karanawa budu saranai !!!!!!
ආදරෙයි දුව ගොඩාක් ආදරෙයි. ඔයා හදන කෑම මමත් හදනවා. මොකද එකම කෑම ජාති ඔයා වෙනස් විදිවලට හදනවානේ. ඇත්තමයි ඒවා හරිම රසයි. වට්ටක්කා සෝස් එකත් හදන්න ඕන. රුලං අග්ගලා ඔයා හදපු විදියට හැදුවාම හරියටම ආවා. ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!
Godark dewal denagaththa.❤Godark sthuthi adarei obathumiyata budusarani. 😊
මට නන්දු වෙන්න වාසනාවක්
නැහැනේ 😄
❤️❤❤
බුදුසරණයි!
ඒකනේ.😂❤
ඔයාගේ නන්දුවයි සච්ත්වයි පෙන්නනවට මමත් හරි ආසයි
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි බුදුසරණයි
නොදන්නා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .ගොඩාක් ස්තූතියි .
අනේ මැනික මම ආසාවේන් බලන් හිටිය වීඩියෝ එකක් දානකං.මගේ බබා බුදු දහමට ගොඩක් ලැදි කෙනෙක් .එයා ට තාම අ5යි.එයා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නව.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරනයී.❤❤❤❤
Oya nanduta salakanneth Pawle kenekta wage.e nihatha mani kamata kiyanna wachana na..adath harima lassanai video eka.theruwan saranai hamadenatama.hamadama sathutin Inna labewa🙏❤️❤️❤️
හැමදාම වගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤️❤️❤️
Ane mage raththaran menikata podima podi dukakwsth nolebewa
Mohothak mohothak pasamsa sathutawitharakma lebeewa❤❤❤❤❤oya mata gadak thenanawa raththaran oya wage raththaran hathawath thibenaaya seemithai namuth oya aen visesai parissamin inna ❤❤❤❤❤❤hemadama
Adath lassanai video eka.hemadama asawen balanawa .hemadama සතුටින් inna ලැබේවා !!!!!ආදරෙයි akkiyo .parissamata සතුටින් inna bs dp akki❤❤❤❤❤
මන් හරි අහම්බෙන් අක්කිගෙ vedio එකක් දැක්කේ එවලේ ඉඳන් අක්කිගෙ වීඩියෝ බලනවා පිස්සුවෙන් වගේ❤❤❤
අදත් රස හසක් කියල දුන්නා ස්තුයි ❤❤❤❤යි.
Rata..inna.mama.oyage..video. balanava..patiyo ❤❤❤..woooooooow manika ❤❤❤
😘😘😘භාවනාවක් වගේ ඔයාගේ vidio බලන්නේ මම...❤සතුටින් ඉන්න...ආදරෙයි ගොඩාක්.
Dewiyooo puduma taram lassanata me loketa mawapuu adaraniyaa minissu...❤❤😊😊
Duwa wage me rate inna hamogema hith thiyenawanam me rata cochchara lassanada.duwatath sachith puthatath nandutath siyalu dewiyange pihita arakshawa prarthana karanawa.theruwan saranai.🥰🥰🥰
හැමදාමත් ආදරෙයි අක්කා❤ හරිම ලස්සන වීඩියෝ එකක්. ඔයා ඇත්තටම මනුස්ස දෙව් දුවක් ❤
මාත් හැමදාමත් අසාවෙන් බලනවා,,, කවද්ද් අලුත් දෙයක් බලන්න වෙන්නේ කියලා, ඔයා නිසා මන් ගොඩාක් වෙනස් උනා,, අපේ family එකත් එ නිසා ගොඩක් සතුටින්❤❤❤
Nangi oyage putala balanda giye nedda lagadi
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤ මගෙ පින් බෝලෙට ❤❤❤ සිම්පල් ඩිනර් එකනම් නියමයි සුදු ❤❤❤❤ අද නන්දුත් දැක්ක ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි මැනික 👍👍👍😄😄😄❤️❤️❤️❤️😍😍😍😍😍🙏🙏
දැන් ඔයාගේ ලස්සන කමෙන්ට් එකත් නෑ නේද බෝලේ විහිලුවක් මැණික ❤❤❤❤❤
නංගි ඔයාගේ වීඩියෝ එක ලස්සනයි ඔයාට බුදු සරණයි🎉🎉🎉
Aththatama oyage video hithata marama sathutak genne mn thaniyama inna nisa oyage video bala bala kichen1 wada karanneth oyata hugak pin.mage husband rata inne ekai.
Onna video eka aasawen beluwa mage akkiyo.... Oya nanduta salakana vidiyata man godaaak kemathi akki. Parissamin inna akki. Budu saranai...
අදත් ලස්සනයි vedio එක.ආසාවෙන් බැලුවා වරුණී නංගී.ඔයාට තෙරුවණ් සරණයි!!!සතුටින් ඉන්න.💞💕💞💕දිල්හානි අක්කා.
අම්මෝ ඒ කෑම වේල නම් නියමයි,ඔන්චිල්ලාවත් එහෙමයි .ගොඩාක් අදරෙයි අපි ඔයාට
නිදිමතේ හිටියෙ මොකද මට රැට නින්ද එන් නැහැ වීඩියෝ එක දැක්ක ගමන් නින්ද කොහෙ ගියාද දන්නෑ ඔබලග වැඩට එන්න නන්දු ලොකු පිනක් කරල ඇති ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
Elawalu hadeta kapana pihiya gaththe kohenada dear.
My favourite channel, you are one of a kind. Waiting for your next video. Favourite is the buddha pooja 🙏🙏🙏
Oyage video nam balanna balanna ada hithenava harima lassanai oya godak Hoda kenek akki ilaga video ekath danakam asaven balan innava .budu saranai!❤❤
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ...❤❤oyata khomada hodin innawa athii kiyala hithanawa attamaii mage sudu akkiyooo monday&friday dekema ude 10weddii maga balagena inne mage sudu bolege oya pinwantha muna balanna nelum malak wage lassanata inna oyage muna eka mohothakata dakkath athii mulu hithama pirenna oya godakkk lassanaii pin pataii e hamadeyakma mage akkita aniwarenma labennama one mokada akki e dewal labanna taramatama pinwanthiyakk gedara wadata inna nanduu auntita salakana widiya dakkama kiyanna puluwan mage akkige hitha koi taramnam lassanada kiyala ada samaje hamoma mage akki hithanawa wage lassanata hithuwanam ada wenakota me loke koi taramnam lassana weidaaa nandu untith godakkkk pin karala athii akki lagata enna itin mage pinwanthiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna teruwan saranaiii adareiii ahasa taram....🙏🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤❤❤❤❤❤❤❤
හිතද නිවන හඩක්❤
Man oyage vidiyo balanna me lagadi idan oyage wachana mata nama bawanawak akke 😊
Akka nanduta සලකන widiya dekkamth asai ❤😍 lassanai vlog eka.තෙරුවන් සරණයි 🙏❤
Meheta nam hodatama wahinawa akkoo.. gampaha. Dan nam kurunegalatat wahinawa athi habai . Oyge vedeos harima lassanai akka.me wage wessa welwaka kopi koppekut hadagena oyage vedeo ekak balana eka venama vibe ekak. Adarei hode 🥰🥰❤❤❤
ව්ට්ටක්කා ඩිප් එක ශෝයි අනේ.. හදලා බලන්න ඕනේ.
Thank you නන්ගි, වීඩියෝ එක හරිම ලස්සනයි 💛💛💛💛
ඔයා ව මට දැනෙන්නෙ ..මගේම කෙනෙක් වගේ...ඔයාට වඩා වැඩ්‍හිට් කෙනෙක් වුනත්.ඔයා මට ගුරුතුමියක්..❤️😘🙏
Oyata man godaak adarei oyata budu saranai❤❤❤❤
oyage harima lassanai, api hamadama balanawa, video ekak enakan balagena inne api, oyaharima adaraniya kenek, api kamathi godak oyata, theruwansaranai
Lassanai alut resapi ekak thank you nange taruwan saranai❤
Ane...oya.enakan...balagena .hitiye ..sudu....adath.vidiyo.eka.lassanaii....labana.sathiyeth.ikmanata.enna..oyata.budu.saranaiii ..❤❤❤❤adareiiii❤❤❤❤❤
❤❤❤🇱🇰🙏🇮🇹💎💐☘️👏👏👌🏡🌄🍔🧆🥙🌯🍜🍝🌯🌯......
Pin oyata godak.Nanduwa 1ka mese indogena thamangema kenek hatiyata eyata danenna Dena 1kama... jayama wewa oyalata ☘️☘️☘️