Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තූතියි වීඩියෝ එකට...ප්‍රශ්නයක් තියනව අයියේ ඔය පවර් ශොකට් එක තියනව නේද අලුතින් ඔයා දාපු සුදුපාට කෑල්ල....ඔය පවර් ශොකට් වල සමහර ඒව තියනව පවර් වයර් එක වදින්නෙ මාර ලූස් එකට..එතකොට රත්වෙලා වයර් එකයි පවර් ශොකට් එකයි දෙකම උනුවෙලා යනව ඇයි එහෙම වෙන්නෙ...පවර් ශොකට් බාල ඒවද ඒ..තදට වදින් නෑනේ
එක එක කම්පැනි වල වෙනස තියෙන්නෙ, වයර් කොඩ් එකයි ,ශොකට් එකයි දෙකම නිවැරදිව සම්බන්ධ වෙනවද බලන්න..✍️✍️🤗
පියුස් වල දෙපැත්තක් තියෙනවා ද
No🙄