බිංගිරියේ කර්මාන්ත ශාලාවලින් කප්පම් ගන්නා කල්ලි කවුද?

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 274

  • @broskey1238
    @broskey1238 2 дні тому +128

    ඔය එකෙක්වත් මාලිමාවට චන්දේ දීපු එවුන් නෙමේ ලොවෙත්😂😂😂. ඔය පොහොට්ටු බයියෝ ටිකක්.ඔය නිකන් බොරු නාට්‍යක් රඟපාලා මාලිමා ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය නැති කරන්ඩ මුන් try කරන්නේ. උන්ගෙන් සමහරු කතා කරන විදිහෙන්ම තේරෙනවා.ඒත් ඉතිං මිනිස්සු ඕවට රැවටෙන් නෑ දැන්.මේවගේ බොරුවට කලබල ඇති කරන එවුන්ටනං නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන්ඩ ඕන.

  • @NoOne-xr3nz
    @NoOne-xr3nz 2 дні тому +88

    සිරස නිව්ස් ෆස්ට් ,අපක්ෂපාතී මාධ්‍යකරනයට ස්තූතියි .

    • @roshankhar
      @roshankhar 12 годин тому

      😏😏😏😏😏😏😏රට හදන්න බැරි ටාසන්ලා මේවගේ මාධ්‍ය සංදර්ශණ පැන්නනවා මාලිමාවේ මෝඩ සිංහලේ බය්යෝට😂😂😂 රට හදන්න බැරි ටාසන්ලා. විදුලිබිළ අඩු කරන්න බැරි, හාල්, අත්‍යවශය බඩු මිළ අඩු කරන්න බැරි ටාසන්ලා😏😏😏😏😒😒😒😒😒😒😏

  • @subatheja7574
    @subatheja7574 2 дні тому +143

    නලීන් බන්ඩාරට බය පපේ පොලිස්...යකෝ දැන් මාලිමා රජය ... කෙලින් වැඩ කරපල්ලා ......😮😮

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 2 дні тому

      🙏🙏🙏🙏

    • @roshankhar
      @roshankhar 12 годин тому

      😏😏😏😏😏😏😏රට හදන්න බැරි ටාසන්ලා මේවගේ මාධ්‍ය සංදර්ශණ පැන්නනවා මාලිමාවේ මෝඩ සිංහලේ බය්යෝට😂😂😂 රට හදන්න බැරි ටාසන්ලා. විදුලිබිළ අඩු කරන්න බැරි, හාල්, අත්‍යවශය බඩු මිළ අඩු කරන්න බැරි ටාසන්ලා😏😏😏😏😒😒😒😒😒😒😏

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera 2 дні тому +120

    කතාව හරියටම හෙලිකළේ
    Newsfirst Sri Lanka පමණයි.

    • @RealisticsSL
      @RealisticsSL 2 дні тому

      ජවිබල්ලන්ගෙ කක්කි හෝදන ගූ සිරස

    • @roshankhar
      @roshankhar 12 годин тому

      😏😏😏😏😏😏😏රට හදන්න බැරි ටාසන්ලා මේවගේ මාධ්‍ය සංදර්ශණ පැන්නනවා මාලිමාවේ මෝඩ සිංහලේ බය්යෝට😂😂😂 රට හදන්න බැරි ටාසන්ලා. විදුලිබිළ අඩු කරන්න බැරි, හාල්, අත්‍යවශය බඩු මිළ අඩු කරන්න බැරි ටාසන්ලා😏😏😏😏😒😒😒😒😒😒😏

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 2 дні тому +54

    හරියටම සර්ව සාදාරන විදියට ප්‍රවුර්තිය ඉදිරිපත් කිරීම සම්බන්දයෙන් සිරස නාලිකාවට මාගේ ස්තූතිය

    • @roshankhar
      @roshankhar 12 годин тому

      😏😏😏😏😏😏😏රට හදන්න බැරි ටාසන්ලා මේවගේ මාධ්‍ය සංදර්ශණ පැන්නනවා මාලිමාවේ මෝඩ සිංහලේ බය්යෝට😂😂😂 රට හදන්න බැරි ටාසන්ලා. විදුලිබිළ අඩු කරන්න බැරි, හාල්, අත්‍යවශය බඩු මිළ අඩු කරන්න බැරි ටාසන්ලා😏😏😏😏😒😒😒😒😒😒😏

  • @wijayasingherajapaksha9725
    @wijayasingherajapaksha9725 2 дні тому +48

    සිරස මාධ්‍යයට ස්තුතියි නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබද ♥️♥️

    • @RealisticsSL
      @RealisticsSL 2 дні тому

      ජවිබල්ලන්ගෙ කක්කි හෝදන ගූ සිරස

    • @roshankhar
      @roshankhar 12 годин тому

      😏😏😏😏😏😏😏රට හදන්න බැරි ටාසන්ලා මේවගේ මාධ්‍ය සංදර්ශණ පැන්නනවා මාලිමාවේ මෝඩ සිංහලේ බය්යෝට😂😂😂 රට හදන්න බැරි ටාසන්ලා. විදුලිබිළ අඩු කරන්න බැරි, හාල්, අත්‍යවශය බඩු මිළ අඩු කරන්න බැරි ටාසන්ලා😏😏😏😏😒😒😒😒😒😒😏

  • @lankalap2423
    @lankalap2423 2 дні тому +78

    මොන තරාතිරමක කෙනෙකු වුවත් කොතැනකින් වුවත් කප්පං තියරියම අතුගා දැමිය යුතුයි................... ..

  • @ChapaAmarasinghe
    @ChapaAmarasinghe 2 дні тому +38

    පොලිසියේ 3 දෙනාටත් විනය ක්‍රියාමා්ග ගත යුතුයි. පාතාලය සුන්නද්දුලි කල යුතුයි. මේ රට සාමකාමි විය යුතුයි. එහෙම ඉන්න බැරිනම් රටින් පලයල්ලා

  • @TharangaJeorge
    @TharangaJeorge 2 дні тому +67

    කප්පම්කරයන්ටවත්, මැරයන්ට ඉඩ නොදිය යුතුයි.දැඩිදඩූවම් දිය යුතුයි

    • @roshankhar
      @roshankhar 12 годин тому

      😏😏😏😏😏😏😏රට හදන්න බැරි ටාසන්ලා මේවගේ මාධ්‍ය සංදර්ශණ පැන්නනවා මාලිමාවේ මෝඩ සිංහලේ බය්යෝට😂😂😂 රට හදන්න බැරි ටාසන්ලා. විදුලිබිළ අඩු කරන්න බැරි, හාල්, අත්‍යවශය බඩු මිළ අඩු කරන්න බැරි ටාසන්ලා😏😏😏😏😒😒😒😒😒😒😏

  • @capitalland1071
    @capitalland1071 2 дні тому +27

    🤣🤣🤣 මේ කර්මාන්තශාලාවේ චන්ඩි කමෙන් ට්‍රාන්ස් පෝට් එක කරපු එකා දැන් එක නැති වෙන නිසා මාලිමාවට මඩ ගහන්න කුඩු නාලිකාව අල්ලන් කරපු සංදර්ශනයක් කියලා රටම දන්නවා 🤣🤣🤣🤣🤣🤣

  • @pakaya8007
    @pakaya8007 2 дні тому +162

    කසිප්පු නලින්ගේ මැර කල්ලි ඔය

  • @kingphone8251
    @kingphone8251 2 дні тому +69

    මෙන්න කප්පම් ගන්න එනවා කියන වචන ටිකෙන් ම තේරෙනවා සංවිදානය වී වෙන මොකාටදෝ පැමිණ ඇති බවක් හිතට දුක හැම එකටම ජනතාව මැදිහත් වී ආණ්ඩුවේ අඩුපාඩු මකන්න වෙන එක මෙච්චර ශතිමත් ආණ්ඩුවක් හදල දීලත් හරියට නිකන් අදබාලයෝ වගෙ ආණ්ඩුව රජයක් සතුවිය යුතූ ජවසම්පන්න බවක් පේන මානෙකවත් නෑ

    • @gayankanchana
      @gayankanchana 2 дні тому +3

      @@kingphone8251 ඇත්තටම උබ බ්‍යියෙක් නේද?

    • @petfashi.c0m672
      @petfashi.c0m672 2 дні тому +4

      මේක ජනතාවාදි ආ්ඩුවක් මිසක් ඒකාදිපති ආන්ඩුවක් නෙවෙයි

    • @kingphone8251
      @kingphone8251 2 дні тому +1

      @petfashi.c0m672 ජවසම්පන්න කියන්නෙ මැර දේශපාලනයටද ❓

  • @RanjithKolambage
    @RanjithKolambage 2 дні тому +69

    ඔතන duty හිටපු පොලිසියෙ එවුන් ද උන්ගෙන් පඩිගන්න අය වගේ.
    උන්ව intedict කරපල්ලා

    • @roshankhar
      @roshankhar 12 годин тому

      😏😏😏😏😏😏😏රට හදන්න බැරි ටාසන්ලා මේවගේ මාධ්‍ය සංදර්ශණ පැන්නනවා මාලිමාවේ මෝඩ සිංහලේ බය්යෝට😂😂😂 රට හදන්න බැරි ටාසන්ලා. විදුලිබිළ අඩු කරන්න බැරි, හාල්, අත්‍යවශය බඩු මිළ අඩු කරන්න බැරි ටාසන්ලා😏😏😏😏😒😒😒😒😒😒😏

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 2 дні тому +44

    මාලිමාවට ජයවේවා❤

  • @madusankakurera1218
    @madusankakurera1218 2 дні тому +53

    මාලිමාවට ජය මා වේවා ,මේවා මඩ ගහන්නෙ ,ආණ්ඩුව කඩා කප්පල් කරන්න හදන්නෙ එවා හදේ තමා

    • @roshankhar
      @roshankhar 12 годин тому

      😏😏😏😏😏😏😏රට හදන්න බැරි ටාසන්ලා මේවගේ මාධ්‍ය සංදර්ශණ පැන්නනවා මාලිමාවේ මෝඩ සිංහලේ බය්යෝට😂😂😂 රට හදන්න බැරි ටාසන්ලා. විදුලිබිළ අඩු කරන්න බැරි, හාල්, අත්‍යවශය බඩු මිළ අඩු කරන්න බැරි ටාසන්ලා😏😏😏😏😒😒😒😒😒😒😏

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 дні тому +42

    පොලිසියේ උන්ව වැඩ තහනම් කරන්න බය ගුල්ලෝ පොලිසියට වැඩක් නෑ

  • @judeindrajith6751
    @judeindrajith6751 2 дні тому +87

    තවම ඔය පැතිවල තියෙන්නෙ කසිප්පු මැර බලය. මෙි ඔක්කොම unp. පොහොට්ටු පාතාලය

    • @roshankhar
      @roshankhar 12 годин тому

      😏😏😏😏😏😏😏රට හදන්න බැරි ටාසන්ලා මේවගේ මාධ්‍ය සංදර්ශණ පැන්නනවා මාලිමාවේ මෝඩ සිංහලේ බය්යෝට😂😂😂 රට හදන්න බැරි ටාසන්ලා. විදුලිබිළ අඩු කරන්න බැරි, හාල්, අත්‍යවශය බඩු මිළ අඩු කරන්න බැරි ටාසන්ලා😏😏😏😏😒😒😒😒😒😒😏

  • @Blackmoon-m5o
    @Blackmoon-m5o 2 дні тому +29

    ඔවු උන් ඕකෙන් කප්පන් ගන්නවා ඒක ඇත්ත අපි දන්නව නලින් බන්ඩාරයගෙ එඋන්

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 2 дні тому +38

    මැර බලය වහා නැවැත්වීමට පියවර ගන්න.

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 2 дні тому +67

    Oya කෑ ගහන එකා වත්තෙ අයියා .නලින්.බන්ඩාරගෙ එකෙක්

    • @lathishaleti1618
      @lathishaleti1618 2 дні тому

      ඔය තියෙන්නේ සාක්කි

    • @ahmramlan6412
      @ahmramlan6412 2 дні тому +4

      වීඩියෝ කරගෙන ම කෑගහනවා..

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 2 дні тому +3

      පොලිසියට දැනුම් දෙන්න

    • @wga3127
      @wga3127 8 годин тому

      Gahala kakul kadiya uthui moogay

    • @wga3127
      @wga3127 7 годин тому

      ​@@ahmramlan6412
      Okata gahala kakula kadanna ona boru amathi thumater boru chodana koronawater

  • @bashinimillawana1208
    @bashinimillawana1208 2 дні тому +31

    සේරම චන්ඩින්ට උපරිම දඩුවම දෙන්න

    • @wga3127
      @wga3127 7 годин тому

      Kadapiya okunagay kakul

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 дні тому +48

    කප්පම් ගන්න උන් කියනවා මෙන්න කප්පම් ගන්න එනවලු 😂😂පුකෙන් හිනා යන්නේ

    • @Jehanfernendo-bp4qg
      @Jehanfernendo-bp4qg 2 дні тому +1

      මාලිමාවෙ උන්ගෙ කොහොමත් ඇස් කටේ කට පුකේ තමා තියෙන්නෙ....😂

    • @ishancharith6218
      @ishancharith6218 2 дні тому

      ​@@Jehanfernendo-bp4qg උබ ඉදගන ඉන්නේ මොළේ උඩ.නැගිටපන්.

    • @boom6116
      @boom6116 2 дні тому

      @@Jehanfernendo-bp4qgඋබේ ඇස් පුකේද comment එක කියවපන් මෝඩ යකා

    • @HirunKarunaratne
      @HirunKarunaratne 2 дні тому

      ​@@Jehanfernendo-bp4qg උඹත් එතන කෑගහපු කප්පම්කාරයෙක් ද? 😂

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 дні тому +3

      උබෙ තියන එව්ව අනිත් උන්ට තියනව කියන්න එපා බං​@@Jehanfernendo-bp4qg

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 2 дні тому +11

    මේ ගාමන්ට් එකෙන් එක එකාට කප්පම් ගන්නවනම් ඒක කොහොම හරි නවත්තන්න ඕනෙ. කලින් කප්පම් කල්ලි වලට තවම රගන්න දෙන්න බෑ. හරියට සාදාරනව වැඩේ යන්න ඕනෙ. එහෙම නොවෙනවනම් වැඩේ කරන්න බෑනෙ. සම්පූර්නයෙන් ලන්කව ක්ලීන් කරන්න ඔනෙ.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 дні тому +17

    ඔය කෑගහන උන් පට්ට හොරු අවරුදු ගානක් හොරා කලා කලා දැන් බයවෙලා. ඔය අහල පහලට ඉන්න අහිංසක මිනිස්සුන්ව එළවලා කලින් හොරු දාපු සෙට් එක තමයි ඔය හැමෝටම එක සේ සදාරණයක් වෙන්න ඔන

  • @somaSoma-o1u
    @somaSoma-o1u 2 дні тому +9

    ඇ ත් ත. හෙලිකරන., සිරසට. ස්තුතියි. හොරුන්ට. නටන්න. දෙන්න. එපා. ජනතාව ට. ස්තුතියි 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @gihanchameera6881
    @gihanchameera6881 2 дні тому +8

    ඔන්න ඔය විදිහට වැඩ කරන්ඩයි අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ. මාලිමාවට ජය වේවා! කප්පම් රාඩ කෛරාටක හොරුන්ගෙන් මේ රට මුදවා ගන්න ඕන හැම ආයතනයක්ම පවා♥️

  • @jennysaro8960
    @jennysaro8960 2 дні тому +3

    කථාව දැන් තමයි හරියට දැනගත්තේ. ඔය කෑගහපු අය අපිත් මාලිමාවට තමයි චන්දෙ දුන්නෙ කියලා කියන විදියට තේරුනා මාලිමාවට චන්දෙ දීපු අය නම් නෙවෙයි කියලා. හොද වැඩක්.
    මාලිමාවට ජයවේවා ♥️

  • @janakajayarathne7097
    @janakajayarathne7097 2 дні тому +18

    රටේ හැම ආයතනයක ම ඉන්න ජඩ මාෆියා කල්ලි මර්දනය නොකර රට දියුණු කරන්න බෑ.මාලිමාවට අපි බලය දුන්නේ මේවගේ දේවල් නැති කරන්න ඕන නිසාම තමයි .මුංට නීතිය තදින් කිුයාත්මක නොකලොත් මාලිමාවටත් අබ සරණයි.🇱🇰🛰️🛰️🛰️🇱🇰🛰️🛰️🛰️🇱🇰

  • @nuwanandra5153
    @nuwanandra5153 День тому +1

    රනිල් කාලේ එක මන්ත්‍රී කෙනක් ආරක්ෂා කරන්න පොලිස් නිලදාරීන් 60ක් හිටියා. මේ පහර දීම නිසා ආයෙත් මන්ත්‍රී ආරක්ෂාව වැඩි කරන්න වුනොත් ඒ සදහා ජනතාවගේ බදු මුදල් යන්නේ. ඒ නිසා ජනතාව විදියට මෙවන් සිදුවීම් වලට මැදිහත් වීම නුසුදුසුයි. සිද්දියට සම්බන්ද අයට උපරිම දඩුවම් දිය යුතුයි.

  • @MusthafaRimsath95
    @MusthafaRimsath95 2 дні тому +8

    ❤❤❤❤I proud of News first news

  • @JanakaAlwis-k6v
    @JanakaAlwis-k6v День тому +1

    කප්පං කරුවන් විසින් විරෝධය පෑ කීපදෙනෙක් සිරගත කරයි.

  • @myopinion6924
    @myopinion6924 2 дні тому +3

    මාළිමාවේ ඉවසීම ,,,විනයානුකූල බව,,, පරාජිත තක්කඩි හිතන්නේ නිවට කමට ඉවසාගෙන ඉන්නබවයි.... නිදාගෙන ඉන්න සින්හයොත් එක්ක සෙල්ලම් කරන්න ඇවිල්ලා ,,,, ඉල්ලාගෙන කන්න වෙන්නේ ,,අරගලයට ගහලා පොල්ලවරදා ගත්තා වගේ,තමයි ....,, උන්හිටි තැන් නැතිවෙන්නම කෙලවගන්න තමයි ,,ඔය පරාජයේ වියරුවෙන් දගලන එවුන්ට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ .....
    තව ටිකක් ඔහොම රගපුවාවේ.....හරිහැටි පත්තුවුනු දවසට පස්සේ කෙදිරි ගාන්නවත් ලැබෙන්නේ නෑම තමයි .....,,උන්ට ආයෙමත් හැන්ගෙන්නට තැනුත් නැතිවම තමයි ,,,මේ පාර ආයෙමත් ඔය ඉල්ලාගෙන්කන්න ඩ්ගගලන්නේ ,,වැල්පොලිත් එක්කයි...
    පැරණි ,සුපුරුදු සෙල්ලම් අත් හැකියි රගන්න බැරි,, ත්‍රාඩ කල්ලිවලට ආයේ මේ රටේ රගන්න දෙන්න බෑ .........උන්ට මාළිමාවේ ක්‍රමයට අලුත් වෙනසට හැඩගැසෙන්නට බැරිනම් ,,අනිවාර්යයෙන්ම ජවිපෙ ක්‍රමයෙන් හරි උන්ට නියත දඩුවම් දෙන්නටම ඕනෑ .......වෙනසට සූදානම් නැතිනම් ,,, සැබෑවටම මේ රට හරික්‍රමයට හදන්න ඉඩ නොදෙවානම් ,,, හොදින් බැරිම නම්,,,,ඒක තමයි ඕවාට දෙන්න සිදුවෙන අවසාන බෙහෙත......ඒක දැන්මම තියා,,ඔය දේශපාලු රූකඩ මැරකල්ලී,,, කුමන්ත්‍රණ කාර කුලී සක්කිළි ත්‍රාඩයො සේරම සිහියට ගත්තොත් ,,, කොයිකටත් හොදයි...නිදන් ඉන්න සින්හයන්ව කොනිත්තන්නට ,,සෙල්ලමට ගන්නට කලින්....

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 2 дні тому +4

    පොලීසිය කො මුන් කවුද මෙහෙම කොහොමද නීතිය අතට ගන්නේ මාලිමාව ආන්ඩුව කොහෙද බොලවි කප්පම් ගන්නේ මුන් සේරම අත්අඩංගුවට ගන්න ඕනේ

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 дні тому +11

    කුරුණෑගල ගලිබවුසරය හවුල් ඇති.

  • @abeync
    @abeync 2 дні тому +2

    කලින් උන් කාලා දැන් අපට දීපල්ලා 😂😂😂පුද්ගලික අංශයේ ඩෙන්ඩර් දාන්න ගිහිල්ලා 😂

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 2 дні тому +2

    දැන් චන්දේ නොදුන්න උන්ට කියාගන්න දෙයක් නැතිකොට ඒ කාලේ උන්දැල කරපු ජඩ වැඩ අනුන්ගේ පිටින් යවන්න ගත්ත උත්සාහයක් කියලා හොදට තේරුනා.

  • @dhammikasirisena
    @dhammikasirisena 2 дні тому +2

    ආණ්ඩුව මේ වගේ දේවල් වලට තදින් සිටිය යුතුයි.මේ වගේ එවුන් සමාජ පිළිල.දුටු තැන අත්අඩංගුවට ගත යුතුයි.

  • @rohanrohan7767
    @rohanrohan7767 2 дні тому +8

    හිරු කිව්වේ බොරු

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 дні тому

    ස්තුතියි පැහැදිලි කලා හරියටම 🙏🙏🙏🙏
    රංගන මහතා ඇහුව අද උදේ ඇයිද ගියේ රජයේ නොවන ආයතනයකට කියලා, විස්තර කරන ලෙස
    🙏🙏🙏🙏

  • @nuwatharaka5569
    @nuwatharaka5569 2 дні тому +2

    හරි දෙ විතරයි හරි.කවුද වැරදි නිතිය ක්‍රියත්මක කරන්න හොයල බලල තර තිරම බලන්න එපා.බැරි නමි අමි එකයි බුද්දි අංශයි දල හරි හොයන්න දැන් ඉදන් කිසිම කෙනෙක්ට අශාදරනයක් වෙන්න බැහැ. අපි හැදුනොත් අනගත දරැවන්ට රටක් ඉතිරි වෙයි.හැදියල්ල දැන්වත් උන් වහන්සේ නැගිටල ඉවරයි

  • @wishmasayura6441
    @wishmasayura6441 2 дні тому +4

    හොරාකන්න නැනේ .අන්න එක තමයි ප්‍රශ්නේ

  • @supundilanka9524
    @supundilanka9524 2 дні тому +2

    ඔන්න ඔහොමයි හිරු එකේ ප# niws චොර කරන්නෙ❤❤

  • @Shantha-v7l
    @Shantha-v7l 2 дні тому +3

    අනේ මම බින්ගිරියේ මම වැන් එකක් දාගන්න වින්ද දුක දන්නේ මම ඔවා පලනය කරන්නේ නලින්බන්ඩාරගේ මැරයෝ තොපී කරන්නේ හිගන දෙශපනයක් මාලිමාවට ජය වේවා

  • @thebikerkiki
    @thebikerkiki 2 дні тому +4

    සමබර ප්‍රවෘත්ති කියන්නේ මේවට😁😂

  • @ADNissanka5429
    @ADNissanka5429 2 дні тому +4

    ත්‍රාඩ වැඩට සිරසෙන් ද ඉඩක් නැත...ව්‍යුර්ත ටෙන්ඩර් දාපල්ලා..

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 День тому

    පොලිසිය ඇයි නිකන් බලන් ඉන්නේ? මේ පොලිස් නිලධාරින්ට විරුද්ධව නිතිය ත්‍රියාත්මක කරන්න ඕනේ

  • @gayansampath7968
    @gayansampath7968 2 дні тому +15

    නිශාන්ත බන්ඩ්ඩාර ඔයා ට දාන් දුකද??

  • @SenithChandrasinghe
    @SenithChandrasinghe 2 дні тому +2

    මුන් නලින්ට දයාසිරිට සන්ත් නිශාන්තගේ ගෑනිට ලඟම ඉඳලා චන්දෙ දීලා නෑ එහෙනම්

  • @techgang6630
    @techgang6630 2 дні тому +3

    කලින් ආන්ඩුවෙ උන් ජාතක වෙලා තියෙන්නේ තඩි හොරුන්ටයි කියලා හිතෙන්නේ මට විතරද

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 дні тому +7

    මාලිමාවට බය මේතරම් ! 😂😂😂😂

  • @buhumiputra.641
    @buhumiputra.641 2 дні тому +2

    රණසිංහ ප්‍රේමදාස පින්සිදවෙන් ලංකාවට ඩොලර් ලැබෙනවා. ජංගි බයියෝ දන්නේ නැහැ. ජංගි බයියෝ නිසා ආයෝජකයෝ අයින් වෙනවා.

  • @JanithThilinaDeSilva
    @JanithThilinaDeSilva 2 дні тому +1

    කථාව තේරුම් ගන්න. ඒ කෑගහපු උන්ගේ රූපේ නොදැක්කත් කටහඬවල් ටික ඇහුවම හොඳටම ඇති....

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 дні тому +4

    ඊළඟ ඡන්දෙ වාරෙදි නමත් එක්ක චන්දෙ දුන්න අ ය කවුද කියල පැලට් පේපර් එකේ ගහලා එවන්නම් කියන් න

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 дні тому +1

    එකෙක් ඉන්න ඔක්කොම ඉවරයි😮😮😮 දැන් ඉතින් මුළු පක්ෂම ඉවරයි

  • @kumarasisira7143
    @kumarasisira7143 2 дні тому +1

    5 දෙනෙක් මැරුනා මතකයි. ප්‍රවාහන ගැටලුව නිසා තිරිසන්නු සෙට් එකක් ඉන්නේ

  • @jhaperer9929
    @jhaperer9929 2 дні тому

    ශ්‍රී ලංකා දැන් තමිල්නාඩුවේ වගේනේ. ලෝකයේ දුප්පත්ම රාජ්‍ය සේවකයෝ කණ්‌ඩායම.

  • @wearytravellerx
    @wearytravellerx 2 дні тому +13

    sajaba kappan ballo

  • @gayangamagedara
    @gayangamagedara 2 дні тому +1

    අපි දන්නවා ඔය ගාමන්ට් එකේ... පාතාලෙ එවුන් ට්‍රාන්ස්පෝර්ට් එක කරන්නෙ සනත් නිශාන්තගෙ එවුන්.. වෙන කාටවත් වාහනයක් දාන්න දෙන්නෙ නෑ.... ඉස්සර දෙන්න්ක් මැරුවා ඔය සිද්දියට

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 дні тому +5

    කළු කෝට් මුදලට ගූ කන උන් දැන් ඉපදිලා නිදහස් කරයි

  • @hashangunawardana5805
    @hashangunawardana5805 2 дні тому +3

    Npp ❤ ONE NATIONS ❤ ONE RULES ❤ AKD ❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 дні тому

    ලංකාව හදන්නනම් දැඩි දඬුවම් ක්‍රියාත්මක කල යුතුයි , නැත්නම් රට හදනව කියන්නෙ බොරු,තවමත් කිසිම නීතියක් විනයක් නෑනෙ, කරන්න පුලුවන් වැඩ එවුව,මොකද නීතිය වගාකරල ගන්න දෙයක් නෙවෙයිනේ , නීතිය පනවන්න පුලුවන් , අනේ මන්ද 😢😢😢😢

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 2 дні тому +1

    Very good 👍👍👍

  • @MinhajMuhammed-zo9zb
    @MinhajMuhammed-zo9zb 2 дні тому +1

    Thanks Sirasa

  • @PolyPacks
    @PolyPacks 2 дні тому

    ඔය කතාව ඇත්ත.ඕක තනි එකෙක් තමයි පාලනය කලේ.ඌට ඒක නැති වෙන නිසා ඕක කරවල ඇත්තෙ.

  • @janpur1417
    @janpur1417 2 дні тому +5

    WE REMOVED SHANTHA BANDARA ON NOVEMBER 14TH.. AND HE SHOULD NOT BE INTERVIEWED AS HE IS JUST AN ORDINARY CITIZEN OF THE COUNTRY NOW

  • @rohankotelawala7080
    @rohankotelawala7080 2 дні тому

    Super super brave voice ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @MusthafaRimsath95
    @MusthafaRimsath95 2 дні тому +9

    Hiru tv derana tv kiyanne horunge tv channel deka😂😂😂😂😂😂

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 2 дні тому +4

    Rate ekaekata onawidiyata sallan dan ba කප්පම් kararayo danaganiyaw manthrila denna පොලිසියට ගිහිල්ලා නීතිය හරියටම karanna oya ganwala oya wage ballo ඉන්නවා

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 2 дні тому +2

    නලින් බණ්ඩා බබා

  • @sachinlakshitha9797
    @sachinlakshitha9797 4 години тому

    ඔය නලින් බන්ඩාරගේ බයියෝ ටික 😂 මාලිමවේ උන් නෙමෙයි , 2.50 බයියොත් ඉන්නව 😂

  • @baymathiya4581
    @baymathiya4581 2 дні тому +3

    These gangs are so well organized. NPP MPs, you should be much more careful and organized.

  • @rohansunimal3306
    @rohansunimal3306 День тому

    Jathika jana bala wegaya jaya wewa kappan karayan jawaram karayo palawa harinna shaktiya Teruwane aserwadaya labewa 😊❤

  • @Shantha-v7l
    @Shantha-v7l 2 дні тому +1

    ඔකට වැන් එකක් දාන්න මන්ත්‍රීවරුන් ගේ පස්සෙන් යන්නේ ඇයී

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 дні тому +3

    ඔව් ශාන්ති..........
    බාර් පර්මිට් ගත්තා වගේ නේද ?

  • @fazalshadrefandelectrical3028
    @fazalshadrefandelectrical3028 2 дні тому +1

    ජන්ද දුන්න කට්ටියගේ ID Chek කරලා ඇත්ත නැත්ත බලන්න ඕනේ....

  • @delrinewebster7021
    @delrinewebster7021 2 дні тому +1

    Well done, our country need a break from these thuggery , the truth always win. Full drama

  • @JEA1965
    @JEA1965 2 дні тому

    මට හොතෙන්නෙ ඇත්ත ගාවල ගියා විතරයි
    මෙහෙම නම් ITN නිවුස් වලට හැරෙන්න වෙන්නෙ.

  • @alabawa7381
    @alabawa7381 2 дні тому

    ඕව කියපන් උබලට චන්දෙ දීපු මොල නැති ප්‍රජාවට 😂

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 2 дні тому +7

    ඇත්තටම ඔතන වැරැදි කව්ද කියලා අපි දන්නේ නෑ.. හැබැයි මිනිස්සු චන්දේ දුන්නේ මේ මගුල් කරන්න නෙවෙයි .. අනික බලය ලැබුනට පස්සේ අනිත් කාලවල කරපු දේවල් කරන්න එපා..

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 2 дні тому +8

      Yako emanussayo ethenata kappan Ganda gihinne..Benji eke aithikaraya kiyala thiyenne..e manssyage kappan gattha ewa nawatthala denda kiyala..oke kappan ganne naliyage un..kappan Ganda ohoma yanawada ban..

    • @hashanpathirage9770
      @hashanpathirage9770 2 дні тому +9

      එතන ගැටලුවක් තිබුණනන් මැදිහත් වුනාට අවුලක් නැහැ....අපි ජන්දේ දුන්නේ ඒකට....🤔🤔🤔

    • @judeindrajith6751
      @judeindrajith6751 2 дні тому +6

      මැර බලයෙන් ප්‍රවාහනය අතට ගත්තු උන් එලවන්න ඔන නෙද

    • @වීරවර්ධන
      @වීරවර්ධන 2 дні тому

      කට වහපිය පිස්සු උට්ට

    • @baymathiya4581
      @baymathiya4581 2 дні тому

      Here is another මැක්කෙක්!

  • @ravijayawardana9177
    @ravijayawardana9177 2 дні тому +1

    Ayyo shantha

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 дні тому

    ආණ්‌ඩුව වට්ටන්න ගහන gemak මේ. ගොඩාක් දේවල් කරනවා කියලා හොඳටම පේනවා. රැවටෙන්න එපා. නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න, ජනාධිපතිතුමනි.

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 2 дні тому

    Sirasa ekenma ❤❤❤❤❤❤❤

  • @ChmaraHerath-gg8xc
    @ChmaraHerath-gg8xc 2 дні тому +1

    Apith bingiriye api oka dannawa thanikara නලින් bandarage බලකොටුව

  • @sanjeewasiriwardana7557
    @sanjeewasiriwardana7557 День тому

    අනේ අම්මේ නියමටම කරලා තියෙනවා ඇත්තම කිව්වා මොනා උනත්.

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n Годину тому

    👍👍👍👍👍💪💪💪

  • @sandunchandima2950
    @sandunchandima2950 2 дні тому

    මවින් සිල්වා ගේ දේ කරන්න ද npp එකට චන්දේ දුන්නේ.....😂😂😂😂

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 дні тому

    Sirasa❤❤❤❤❤❤

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 дні тому

    මස්ලිමාව කියා හොරුන්ගේ අයවෙන්න පුලුවන්

  • @niroshgreshan304
    @niroshgreshan304 2 дні тому

    මේ..කප්පම් වැඩේ අදඊයෙ එකක් නෙමෙයි.

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha6290 2 дні тому +1

    Okun allala munawal pennanna janathawata....malimawata jayawewaa

  • @sampathweerakkodi5044
    @sampathweerakkodi5044 2 дні тому +1

    Malimawata jayawewaa... u n p.. pohottu lankawen thuran karamu...

  • @nimeshherath2259
    @nimeshherath2259 2 дні тому

    ❤❤❤

  • @RoshanFernando-k4q
    @RoshanFernando-k4q 2 дні тому +3

    බංඩා ගූ කැවා වගෙයි 😅

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 2 години тому

    My view is MP should not go to the factory. If he really want to interfere for this issue, what he should do is ask company CEO to come his office.
    MP is the head of his seat.

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera 2 дні тому +1

    In this world, nothing happens to a person without reason.

  • @pemadasaranawakage6725
    @pemadasaranawakage6725 2 дні тому +1

    ලබ්බක් කතාකරන්න එපා අපි හදපු ආන්ඩුව බලය පාවිච් කරන්න.පච වෙන්න එපා.

  • @bertisriwarnasingha683
    @bertisriwarnasingha683 2 дні тому

    Npp. ❤❤❤❤❤

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 2 дні тому

    මාලිමාවට විසදන්න තියන ප්‍රශ්න ??

  • @amilashiromi4117
    @amilashiromi4117 2 дні тому

    ස්වබාවදර්මයෙන් දඩුවම් දෙනවා

  • @thilinaprabath6653
    @thilinaprabath6653 2 дні тому +1

    Oya ekak ekakta mic allala wrong news denna chanel band karpalla. Malemawa kelwanna hadannee