අඩි 6කට වඩා දිග සත්වයෙක් නුවර වැවෙන් මතුවෙයි? | Giant Alligator Gar Kandy Lake

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @sandunlanka1007
    @sandunlanka1007 10 місяців тому +123

    මිනිස්සුන්ට නෙවෙයි කරදෙරේ අංකල්.මාලුවා කොහොමත් ගොඩට ඇවිත් කරදර කරන්නෙ නෑනෙ.

    • @nayanaserasinghe8963
      @nayanaserasinghe8963 9 місяців тому

      Sira bn

    • @danushkasampath2487
      @danushkasampath2487 9 місяців тому +5

      සුද්දොන්ටත් පෙන්නවලු. උන් කොහොම හිනවා නවත්තගෙන ඉන්නවද දන්නෑ...පුක හිනා වෙනවා ඇති...පේන්නෙ නැති හින්දා හොදයි...😂😂😂😂

    • @AnujSasmitha-z9t
      @AnujSasmitha-z9t 9 місяців тому

      Nee lankave marunta tharjanayak ekai

  • @User-po4gd
    @User-po4gd 10 місяців тому +202

    හොඳ වෙලාවට මාලුවට කතා කරන්න බෑ නැත්නම් මෙලහකටත් අර කෝනාරය මාලුවව පුටුවක වාඩිකරවලා😂😂

  • @kulebro4176
    @kulebro4176 10 місяців тому +32

    හරිම දේ දැනගත්තේ ඔයාගෙන් නිලමේ
    ..ජය වේවා සහෝදරයා ..දළදා සමිදු පිහිටයි

  • @knik9797
    @knik9797 10 місяців тому +26

    නිලමේ youtube channel එක පටන් ගත්ත කාලේ ඉදන් මම fan කෙනෙක් ❤ ❤❤

  • @shakilamovies8703
    @shakilamovies8703 10 місяців тому +10

    Nilameta kamathi,Boru karayo godak inna athare Aththa witharak Hoyala pennana Nisa..👍👍👍

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 10 місяців тому +61

    මිනිස්සුන්ට නෙවෙයි නිළමෙ හානිය අපේ පරිසර පද්ධතියට,,,,,,,,අපේ ආවෙනික මාළු බිත්තර ඔක්කොම ඉවරයි මුන් කනව

    • @4utube665
      @4utube665 9 місяців тому

      @_slmki_3796 nuwara wawa gana withrkma newe oke korali tiken monw krnnd wena wawakata mewage nodana thanata wada krnn one nisai ochchr kthakrnne

    • @sahan_sanjaya
      @sahan_sanjaya 9 місяців тому +5

      😂😂මාලු බිත්තර කන්නෑ අැලිගේටර්.. බිත්තර කන්නෙ ටැංකි සුද්දෝ උන් තරම් ලංකාවෙ මාලුන්ට අැලිගේටර් ගෙන් කරදරයක් නෑ.. ඔකා මාලුවෙක් දෙන්නෙක් කනව තමා.. මිනිස්සුත් කන්නෙ මාලු නම්.මාලු වඳවෙන්නෙ බිත්තර කෑවාම. එ්ක කරන්නෙ ටැංකිසුද්දෝ ..

    • @jayathmarasanjana9173
      @jayathmarasanjana9173 9 місяців тому +2

      ​@@sahan_sanjaya දන්න තරම තමයි 😂

    • @sahan_sanjaya
      @sahan_sanjaya 9 місяців тому +5

      @@jayathmarasanjana9173 😂😂😂 අැලිගේටර් බිත්තර කන්නෑ බන් 😹😹 එ් ටැංකිසුද්දෝ.. මම monster fish ලා අැති කරන්නෙ අද ඊයෙ ඉදන් නෙවෙයි

    • @jayathmarasanjana9173
      @jayathmarasanjana9173 9 місяців тому +1

      @@sahan_sanjaya හරි හරි උබ තමයි ඔක්කොම දන්නෙ 😂😂

  • @ChamiduMaleesha-m4j
    @ChamiduMaleesha-m4j 8 місяців тому +2

    මම තමා ඇලිගේටර්ව වැවට දැම්මෙ😂

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp 10 місяців тому +12

    මේ පිටින් ගෙනත් දාලද, නිවරදිව කරුණු අධ්‍යයනය කර සුදුසු පියවරක් ගන්න.

  • @MalkanthiMunasinghe
    @MalkanthiMunasinghe 9 місяців тому +2

    Really appreciate how you present this brother... Giving the messege in the perfect way

  • @ishanudith821
    @ishanudith821 9 місяців тому +1

    මෙයා ගැන මෙහෙම මිනිස්සුන්ට පෙන්නුවාම මෙයාට කරදරයක් වෙන්න ඉඩතියෙනවා නේද නිලමේ අයියේ... සත්ව සංරක්ෂණ මද්‍යස්තානයකට තොරතුරු දුන්න නම් හොදයි මම හිතන විදියට.. නිලමේ අයියා හැමදාම මේ වගේ හොද දේවල් කරන්න ❤ ජය වේවා 🎉

  • @kalanaalvis3749
    @kalanaalvis3749 6 місяців тому

    Always telling the truth...Very nice...❤🎉

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාටත් සුබ දවසක්...!!

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 4 місяці тому +1

    Nilame! Vadasatahan karanna sahayata maniketh ekkagana avanam hondai neda. Manike kenek nathinam thamai prashne. May the Triple Gem bless you!!!

    • @Nilame
      @Nilame  4 місяці тому

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @chandanalanka6451
    @chandanalanka6451 4 місяці тому +1

    Oya maluva nuvara vaven mathuvune naga loken ranil dinana ashcharyetalu 8:36

    • @Nilame
      @Nilame  4 місяці тому

      අම්මෝ අම්මෝ ඒක

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 10 місяців тому +4

    Aiye supiri video eka.❤

  • @mayuradilshan2292
    @mayuradilshan2292 9 місяців тому +185

    ඔය ඇලිගේටර් මාලුවගෙ අවුරුදු 7ක්නම් ඕක සෑහෙන්න ලොකු වෙන්න ඕනි... ඕක ගැනම කතාකරනවා ඔය මාලුව ඕනිනම් වෙන මාලු දවසට තුන්දෙනෙක්ව කයි..කවුරුත් කතාකරන්නෑ ඔය වැවේ ටෑංකිලීනර් මාලු කොච්චර ඉන්නවද කියලා.. ඇලිගේටර් කෑමට ගන්නෙ ඕකෙ ඉන්නෙ කොරලි මාලු දෙතුන් දෙනෙක්... ඒ උනාට ඕකෙ ඉන්න ටෑංකිලීනර් මාලු කන්නෙ අනිත් මාලුන්ගේ බිත්තර පිටින්ම කියලා කවුරුත් දන්නෙ නෑ... ස්වාභාවික පරිසරයෙ ඉන්න මාලු වද වෙන්නෙ ඔය ඇලිගේටර් මාලුවා නිසා නෙවෙයි වැව් වලට දාලා ඉන්න ටෑංකිලීනර්(ටැංකි සුද්දො) නිසා .... ඔය මාලුවා ඉදියා කියලා ස්වාභාවික පරිසරයට හානියක් වෙන්නෑ... ( මම දන්න විදියට කිව්වෙ)

    • @H.B.වීදියබන්ඩාරවිජේතුංග
      @H.B.වීදියබන්ඩාරවිජේතුංග 9 місяців тому +1

      Dheeshiiya maalu kana eka tharjanayak neweidha?

    • @_MR_DILA_XXX
      @_MR_DILA_XXX 9 місяців тому +8

      ඔයා කිය්න කතාව ඇත්ත ඔක ලොකු කරගෙන දගලන්න ඔනි කාරනාවක් නෙමෙයි .ඔයට වැඩිය ප්‍රශ්න තියනවානෙ මේ රටෙ😢

    • @sahan_sanjaya
      @sahan_sanjaya 9 місяців тому +12

      අැත්ත මචං.. සාරි ගප්පි අැතිකරපු උන් මේකෙ කමෙන්ට් දානවා අැලිගේටර් ගැන😂👍.මහලොකු හානියක් වෙන්නෑ ඔකා වැවේ හිට්ය කියලා

    • @kavindudilshan4657
      @kavindudilshan4657 9 місяців тому

      Mole puketh ekk 😂

    • @SadaliSahasna
      @SadaliSahasna 9 місяців тому +2

      ඇත්ත කතාව එකෙන්ම

  • @ramithasanka5977
    @ramithasanka5977 10 місяців тому +10

    අපේ මිනිස්සුන්ටත් පිස්සුනේ ඒ අහිංසක මාළුවා අල්ලන් බනිනවා නොකා නොබී ඉඳලා තියෙන්නේ 😊

  • @ADGUNARATHNE
    @ADGUNARATHNE 7 місяців тому +1

    Unclegen ahanna kiyala channel ekak hadamuda?

  • @Adivishen
    @Adivishen 9 місяців тому +11

    මිනිස්සුන්ට හානියක් නැ තමා යකො මිනිස්සු ඕකට බහින්න යනවයයෑ😂😂😂😊

  • @_Success_way
    @_Success_way 5 місяців тому +2

    කෝනාර මේ මාලුවාව පුටුවේ ඉඳවයි වගේ😂❤

  • @niroshansenawirathna5967
    @niroshansenawirathna5967 10 місяців тому +8

    නිලමේ නුවර වැවට මිනිස්සු බැස්සොත් හොයන්න බැරි ලෙඩක් හැදෙයි තව මාලුවෙක් දෙන්නෙක් සෙට් උනානම් බලාගන්න පුලුවන් වැඩේ. "පිරන්නා" මාලුත් හුරතලේට හදන්න ගෙන්වන රටක්නේ ලංකව උන් හදන්න බෑකියලා වැවකට දැම්මොත් දෙයියන්ගෙම පිහිටයි නිලමේ

    • @SLPODDA-q4j
      @SLPODDA-q4j 2 місяці тому

      Pirana ehema minisdunwa kanne naa malunwanam kanawwa😶‍🌫😶‍🌫😶‍🌫😊

  • @yohan-sc1rp
    @yohan-sc1rp 10 місяців тому +4

    සීයගෙ කතාව තමා ප්‍රශ්නෙ 👍🏻🙂 අවුරුදු 7කට aligator gar කෙනෙක් අඩි 2යිද දිග් වෙන්නෙ

    • @Fallen-b4g
      @Fallen-b4g 10 місяців тому

      අවුරුද්දකට අඩියක් වගේ වෙන්නෙ

    • @isuruchamara9952
      @isuruchamara9952 9 місяців тому

      Matathnam eka sure na ekko uncle boru kiyanava nathnam me inne e awrudu 7kata udin dapu maluwa neme daddith adi 2k vage hitalune

  • @chathurangapriya9720
    @chathurangapriya9720 10 місяців тому +42

    වැව රවුමේ මාමගෙන් විස්තරේ අහල වැඩක් නෑ. ඔය සත්තු ස්වභාවික පරිසරයට දාපුහාම වෙන හානිය ඊට අදාල දැනුමක් තියන පුද්ගලයකුගෙන් අහන්න.

  • @charithranaweera8832
    @charithranaweera8832 9 місяців тому +5

    ඕක ගෙන් කාටවත් කරදරයක් නැ ඌ ට පාඩුවේ ඉන්න දියන්

  • @sisilaranawana8412
    @sisilaranawana8412 10 місяців тому +5

    Nilame hamadaama aluth day aragena enawa a nisa api nila meta aadarei

  • @SarathKumara-sk8gz
    @SarathKumara-sk8gz 2 місяці тому

    Nuwra wawa hindanda katakarana aka mona akakda

  • @samansaman4183
    @samansaman4183 9 місяців тому +2

    ගොඩක් අය කියන්නෙ එ සතාගෙන් වැවට සිදුවන හානි ගැන ජයිව විවිදත්වයට හානි වෙනවලු.දෙසිය සත්තු විනාස වෙනවලු.එ උනාට කවුරුත් කතා කරනවාද මිනිස්සු ඔය වැවට කරන හානි ගැන.වටෙටම තියන හොටල් වල ගෙවල් වල ජරාව වැවට.ලොකු ගස් වටෙටම කොන්ක්‍රිට් දාලා ඔක්කොම ගස් දවසින් දවස මැරිලා වැවට කඩා වැටෙනවා.ඔය මාලුවා ඔනි නම් තව අවුරුදු 10 ඉදි කියමුකො එතකොට මිනිස්සු ඉට කලින් ඔය වැව විනාස කරලා ඉවරයි.😢

  • @lochanadeneth1811
    @lochanadeneth1811 10 місяців тому +4

    සුපිරි 👍👍

  • @SaSs-o1n
    @SaSs-o1n 7 місяців тому +2

    කැලණියේ නයා නුවරට ගියා වත් ද.? චන්දෙ ලගයි.

    • @Nilame
      @Nilame  7 місяців тому

      ඒවා කියන්න බෑ

    • @SaSs-o1n
      @SaSs-o1n 7 місяців тому

      @@Nilame අන්න අද ගංජ ඩයනත් ඉවරයි.

    • @Nilame
      @Nilame  7 місяців тому

      @@SaSs-o1n සිරා කතාව නේ මමත් Breaking News වලට දැක්කා සින් එක

  • @kavindubandara4363
    @kavindubandara4363 8 місяців тому

    ankal maluwa awwa thapinna gahayatada

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 10 місяців тому +10

    මේ වැවේ මාලු ඕන තරම් ඉන්නවනෙ කෑමත් අඩු නෑමෙ අඩි දහය කෙසේවෙතත් අඩි විස්සක් විතර දිගට වැඩේවි

    • @Monster_fish827
      @Monster_fish827 10 місяців тому

      Uparima 7 ft ethani ehata loku venne na
      Vave inna ekath 4 ft

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 9 місяців тому

      ඇයි උඹ හිතුවද අඩි 20ක් දිගට වැඩෙන්ඩ මූ ග්‍රේට් වයිට් ශාර්ක් කෙනෙක් කියලා😂😂.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 10 місяців тому +18

    රස පාටයි😂

  • @අමිලDඒකනායක
    @අමිලDඒකනායක 9 місяців тому +5

    ඔය නුවර වැව මාළුවන්ගේ අභයභුමියක් වගේ .. මොකද කවරෙකු වත් මාළු අල්ලන්නේ නෑ බහින්නෙත් නෑ එ හින්දා අව්ලක්බ්නෑ ඌ ඔහේ හිටපු දෙන්. දන්නවද වැවේ දැන් මාළුගහනය මාර වැඩියි මොකද උන්ට තර්ජනය ක් නෑ . බෝවෙනවා .. ඌ උගෙ පාඩුවේ ඉදියි.ටැන්ක් කිලිනර් උන් තමයි වැවට තර්ජනය

  • @ADGUNARATHNE
    @ADGUNARATHNE 7 місяців тому +8

    අපේ රටට ආවේනික ලූලා, කනයා ,හුංගා, පෙතියා, කාවයියා ,මගුරා , අංගුට්ටා , ආදා .... වගේ මාළු වදවෙලා ඒ ගැන පොඩි එවුන් ලොකු එවුන් කවුරුත් කතා නෑ.

    • @Nilame
      @Nilame  7 місяців тому +2

      අනිවා

  • @TharushaNethmina-px7ii
    @TharushaNethmina-px7ii Місяць тому +1

    E maluwek gedara inna mama😅

  • @Webone-f7t
    @Webone-f7t 9 місяців тому +4

    Oka bayanaka sathek.okawa ikmnta iwath karanna ona.anith malu okkoma iwarai,

  • @RoshanChanaka-l5m
    @RoshanChanaka-l5m 10 місяців тому +5

    Lankawata on maluwek nema oya.kohomatha allala aina karanam hari

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 3 місяці тому

    Oya malu apage waw paddhatiyen iwath kala uthui ape rate malu kala un loku wenawa

  • @RandeshaPrabashana-w1n
    @RandeshaPrabashana-w1n 8 місяців тому

    නිලමෙගෙ සරම කෝ🤍✌️

  • @savidudilshan2779
    @savidudilshan2779 10 місяців тому +4

    Maluwa othanama innawanam wata karala allala. Minmadurakata dammanam hari. Ethakota maluwatath hodai. Wawe maluntath hodai😊

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 місяців тому +1

    Good morning nelamey brother
    ❤❤❤❤❤

  • @ridmalschannel7279
    @ridmalschannel7279 9 місяців тому +1

    Aligator gar mission ekak dala muwa allala ganna...pahugiya kale kara wage

  • @SL_Sura
    @SL_Sura 10 місяців тому +45

    ඉක්මනට අයින් කරේ නැත්තන් ලංකාවේ මාලු තමා වද වෙන්නේ

    • @nugeeprojectors7851
      @nugeeprojectors7851 10 місяців тому +9

      ඔකෙ ලංකාව මාලු නැ බන්..ඉන්නෙ තිලාපි .. ටැංන්ක් කිලිනස් ලා.. ටොන් ගනන්😂😂😂😂😂

    • @madhuranga5447
      @madhuranga5447 10 місяців тому

      ​@@nugeeprojectors7851ඔන්න ගොන් කතාවක් කිව්වා 😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 10 місяців тому +4

      Gon ponnaya mongal haraka gon comment noda paduwe hitapan 🙂😂😂

    • @LakniduWeerasekara
      @LakniduWeerasekara 10 місяців тому

      @@dinithwaduge6853 uba kiya wasraata yanaknda igan gatte mi gawayo

    • @SL_Sura
      @SL_Sura 10 місяців тому

      @@dinithwaduge6853 උබලා වගේ වඳ පොන්සේකලා තමයි අපේ පරිසර පද්ධතියට ගැලපෙන් නැති මේ වගේ වැඩ කරන්නේ. දන් නැත්තන් දාන්න එකෙක්ගෙන් අහගනින්. 😁

  • @LAkLAk356
    @LAkLAk356 9 місяців тому +9

    අර ට්‍රීවිල් වීඩියෝ එක කමෙන්ට් දාන්න පුලුවන් වෙන්න හදපන් නිලමෙ😅

  • @ShehanKalhara-st2iu
    @ShehanKalhara-st2iu 9 місяців тому +2

    දැන් එතකොට රටේ තියෙන ලොකුම ප්‍රශ්නය මේ මාළුවද 🤔🤔

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 10 місяців тому +16

    පිරානාත් ඉන්නවා කියලා තියෙනවාලු😮😮😮

    • @nimeshmadushan5091
      @nimeshmadushan5091 10 місяців тому +3

      @cryzyyt8343 දියවන්නාවේ ඉන්නවා බන්

    • @krisanbosco2133
      @krisanbosco2133 9 місяців тому

      ​@@nimeshmadushan5091😂😂

  • @MR.Dushansri
    @MR.Dushansri 10 місяців тому +24

    ඔය නාකියට තෙරෙන්නෙ නෑ මේ ගැන ලංකවෙ පරිසර පද්දතියට තියන හානිය ලන්කවට අවේ නික මාලු විශේෂ ඔය ඔය විදේශ මාලු හින්දා විනාශ වෙනවා....... කොහොමද ඉතින් ඔය මාලුවා හින්දා මිනිස්සු ට කරදරයක් වෙන්නෙ මේක ස්වාභාවික පරිසරයේ සමතුලිතතාවයට ලොකු හනියක්🪸🐠🐌🌿🌳

    • @lovesl9386
      @lovesl9386 9 місяців тому +1

      අනිවා ඕකෙ තරම් ටැංකි සුද්දො නැතිව ඇති මාලු කඩේකවත්.ඉන්නක් හදාගෙන් ගිහින් එක් එකාට ඇනගෙන යන්න තමා තියෙන්නෙ දැන්

    • @janakaroshan1706
      @janakaroshan1706 9 місяців тому

      ලොක්කා බයේ ඉන්නෙ මාලුවා අල්ලයි කියල.සුද්දන්ට පෙන්නන්න වෙන්නෑ

    • @WajiraWedisinghe
      @WajiraWedisinghe 8 місяців тому

      එතකොට මාලුවා කන්නේ තනකොළද 😂😂😂

  • @SumuduNimesha-h6n
    @SumuduNimesha-h6n 9 місяців тому +7

    නාකි ගෝනා මිනිස්සුන්ට කරදරයක් කරන්න ඌ උඩට එන්නේ නැ, අනිත් මාලූවන්ට තමා අවුල, නාකි මයිනා හිතන්න ඇති උ උඩට ඇව්ත් ගහලා යනවා කියලා

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 9 місяців тому +1

      වයසට ගියාට හැම එකාටම මොලේ නෑ😂

    • @HemanthaAththanagoda
      @HemanthaAththanagoda 7 місяців тому +1

      උබලා උබලගේ තාත්තලාට කතා කරනවා වගේ ඒ වයසක මනුස්සයට කතා කරන්න එපා .

  • @noilenchow3524
    @noilenchow3524 4 місяці тому +1

    Apith haduwa oya jati maluwa hongkong wala hre ekman n loku wanwa

    • @Nilame
      @Nilame  4 місяці тому

      සිරාවට

  • @Nimedha-nx5ld
    @Nimedha-nx5ld 4 місяці тому

    Methanata me maluwa nitharama anawanam ai meyawa allanne piawarak ganne nathte.

  • @JanithKaveeshan
    @JanithKaveeshan 9 місяців тому +2

    වෙලාවට ඇලිගේට ගා කෙනෙක් දැම්මෙ rtc කෙනෙක් වගේ දැම්මනම් වැවම ඉවරයි 😶

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 10 місяців тому +21

    ටෑන්ක් ක්ලීනර්ගෙන් ඔය මාලුවට වඩා හානියක් පරිසරයට වෙනවා

    • @samanthaanura7184
      @samanthaanura7184 10 місяців тому

      මේ දෙන්නම එකයි බ්‍රෝ

    • @Ramxa257
      @Ramxa257 10 місяців тому +1

      @@samanthaanura7184ne yko ubt pissu😂

    • @lakiyacs2072
      @lakiyacs2072 9 місяців тому

      Ow

  • @Kavidurukshan-k4h
    @Kavidurukshan-k4h 9 місяців тому +1

    අපි දැක්කා ඔය මාලුවාව❤

  • @Saduni_Nisansala_CHANNEL
    @Saduni_Nisansala_CHANNEL 10 місяців тому +8

    ape gedara athi karapu ekawa man gihin nuwara wawe danme.eka wennathi oya🤗

  • @sandaru972
    @sandaru972 10 місяців тому +1

    nimal mama bayeda koheda maluwa allan yai kiyala😂 suddanta pennala salli gnna nathi wei kiyala

  • @agudaya385
    @agudaya385 9 місяців тому

    ඔතන තව පිටිපස්සේ ගස් වැටිලා තියනවා..එතන ඉන්න බැ මිනිස්සු ගැවසෙන හින්දා..පොර ඉන්න තැන වැඩිය මිනිස්සු නැති නිසා වැඩ් හරියක් ඔතනට එන්නේ👍

  • @shortshortsp
    @shortshortsp 9 місяців тому +2

    Spotted gar kenek wage neh

  • @Pasindu_Gamlath
    @Pasindu_Gamlath 5 місяців тому +1

    hani warha una ape uncle keenek tamahum 15 k damma

  • @DMSSBandara
    @DMSSBandara 10 місяців тому +3

    Sinhala pedia eke thama oka kiwwe

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Mn nwara mee maaluwaa dhakala thiyenawa habai eya korali innathanwala neweiinne,namuth dheeshiiya sathunta meyaala tharjanayak,nathuwa ninissunta newei,maaluwaa maranna kiyala newei kiyanne(nuwara wawe inna hama sathaama nidhahas jiwiyo)dhaladha wahansege aashirwaadhaya nisaa,namuth lankawe wena swabhawikathan walata meyaalawa dhaannepa,swasheshika maluwonta meyaala lokuma loku tharjanayak

  • @vindiboy2853
    @vindiboy2853 10 місяців тому +3

    ibbek innawa dakka aya meepaththata

  • @SriyaniHemalatha-dj8nv
    @SriyaniHemalatha-dj8nv 9 місяців тому +2

    මේ ඉන්නේ අලුත් වර්ගයේ කිබුලෙක් නිළමේ

  • @udayamahawela3057
    @udayamahawela3057 9 місяців тому

    Nilme hari kena hoya gena Nimsl kiyanne wadda number one guide in kandy. Nimal mama dannawa . Mama kandy

  • @LakshanChandranath-ik9wu
    @LakshanChandranath-ik9wu 9 місяців тому

    Mata allala denna mama hadannam

  • @IdunilChathuranga-h6e
    @IdunilChathuranga-h6e 9 місяців тому +2

    මිනිහා බයේ මේ මනුස්සයට සුද්දන්ට පෙන්නන්න එකෙක් නැතිවෙයි කියල😂 , ඕකටත් කෙලවුනොත් කබරයි ව්තරයි මිනිහට පෙන්නන්න ඉතුරැවෙන්නෙ සුද්දන්ට😂

  • @SumithPathirana
    @SumithPathirana 10 місяців тому +15

    උත් ඉවරයි තව ටික දවසකින් කියාවි මාලුවා ණැ කියලා නිලමේ

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 10 місяців тому +4

      එහෙම වෙනෝනම් හොදයි මේ මාළු අපේ පරිසර පද්ධතියට තර්ජනයක්

    • @dinithwaduge6853
      @dinithwaduge6853 10 місяців тому +3

      ​@@danushkasandaruwan5281tho me loketama barak eka hinda mariyan 🙂😂😂

    • @jbzontheroad3073
      @jbzontheroad3073 10 місяців тому

      ​@@dinithwaduge6853Ubala wage ewn thama marenna one

    • @jbzontheroad3073
      @jbzontheroad3073 10 місяців тому +1

      Marana eka hodai bn

    • @LakniduWeerasekara
      @LakniduWeerasekara 10 місяців тому +1

      @@dinithwaduge6853 ubaata molyak nathi unata kanak na goan wage thapu lann a epa bn

  • @M.A.Madushanka
    @M.A.Madushanka 9 місяців тому +7

    ඒ මාලුව ගැනමයි කතාව.
    නුවර වැවේ ඉන්න ටැන්කි සුද්දො ගැන කවුරුත් කතා නෑ.
    Tank clener මාලුව කොච්චර හානියක් කරනවද? 🤝
    ලන්කාවනෙ මේ ශෝක්
    ටැන්කි සුද්දො මන් හිතන්නෙ ඕනෙ ලක්ශ ගනක් ඇති.

    • @jasondeep9611
      @jasondeep9611 9 місяців тому

      Tank Cleaner thamai hondatama kare...

  • @4thtoRAIDff
    @4thtoRAIDff 10 місяців тому +2

    Hunting walata us wala hadanne🙂💗

  • @KasunJayalath-v6j
    @KasunJayalath-v6j 9 місяців тому

    නිළමේ❤

  • @sanjeevawickremasinghe9454
    @sanjeevawickremasinghe9454 9 місяців тому

    Ape ayata me maluwa gana danagattot ithin wena de gana kiyanna one nehe,eethama moda wadak inna than sandahan kirima,

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 9 місяців тому +3

    පවු අහිංසක සතෙක් ඉන්න තැන නොකිය ඉදියනම් වටිනො

  • @Nilupul_sreemal
    @Nilupul_sreemal 10 місяців тому +3

    අඩෝ ඔතෙන්ට එන්නෙ බිත්තර දාන්නද දන්නෙ නෑ අඩේ 😍 එහෙනම් මන් ඇවිල්ල පැ⁣ටියෙක් අරන් යනව ⁣⁣දැන් මේගොල්ලො 8000 10000 ක් විතර වෙනව මෙහෙ පැත්තෙ නම් ඔහෙ කොහොමද දන්නෙ නෑ

    • @slbusloversclub550
      @slbusloversclub550 9 місяців тому

      එන්ට ලොකු එකාම අල්ලල දෙන්නම් 😂

    • @kasuntharaka2569
      @kasuntharaka2569 9 місяців тому

      Kohomada gono thani maluwa biththara danne??

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 9 місяців тому +1

    අනිත් මාලුන්ගෙ බිත්තර කනව,පැටවු කනව ඕක ලොකු විනාසයක්

  • @rocks8296
    @rocks8296 9 місяців тому

    Oi nilame gorakaya ara wheel vlog eke comment on karapan bayada uba

  • @Kasunkm-b2j
    @Kasunkm-b2j 9 місяців тому +2

    Apu welwk blnna oni❤

  • @ganithajanitha
    @ganithajanitha 10 місяців тому +4

    uncle la wage aya nisa thamai ada api divya lokeka inne

  • @gayannusanga43
    @gayannusanga43 10 місяців тому +4

    adarey nilame ayya❤❤❤❤❤

  • @chithral100
    @chithral100 9 місяців тому +1

    මේ වෙලාවේ මේ මාලු එක්කෙනෙක් ඉන්න එක ලොකු තර්ජනයක් නෙමෙයි,නමුත් පරිසර පද්ධතිය පිළිබඳව සලකද්දී මෙයා කවද හරි අර ටැංකි සුද්දවාගෙ invasive animal කෙනෙක් බවට පත්වෙනවා. එතකොට අපේ ආවේනික සත්තුන්ට ඇතිවන තර්ජනය කියලා වැඩක් නෑ. වහාම මේ මාලුවා මේ පරිසර පද්ධතිය තුළින් ඉවත් කළ යුතුයි

  • @cj9272
    @cj9272 10 місяців тому +3

    Anith malu tika iwarai

  • @mathushalakshan5835
    @mathushalakshan5835 9 місяців тому +3

    E uncle kibulek gana bn kiynne 😅

  • @jayaweerachandana1297
    @jayaweerachandana1297 9 місяців тому

    Kala dutu Kala wala ihanaaaaa nilame.

  • @rashivitharana5340
    @rashivitharana5340 9 місяців тому +2

    මේ මාළුවා ගෙනත් දැම්ම අයත් මේක බලන්න ඇති.

  • @tiktok_vinu
    @tiktok_vinu 9 місяців тому +1

    @sinhala pidia මෙයාට ගොඩක් රිදෙයි 😂✋

  • @රිතිල්දුල්නක
    @රිතිල්දුල්නක 9 місяців тому +1

    මාලුව ඔහොම පේන්නම ඉන්නව නම්, මොකක්හරි bait එකක් ගහල rod එකක් දාල මාලුවව ගොඩ අරං , ආයෙ ස්වභාවික පද්ධතියට යන්නෙ නැති pond එකකට release කලා නම් හරි නේද, මේවගේ දෙයක් දැක්කම කරන්න ඕනෙ මේ වගේ පෙනි පෙනි ඉන්න මාලුවව වීඩියෝ කරකර මාකට් කරන එකද, නැත්තං වෙච්ච කරදරෙන් කොහොමහරි පරිසර පද්ධතිය බේරගන්න එකද, ඇත්තටම වීඩියෝ එකේ හැටියට මාලුව ඔහොම ඉන්නව නම් ගේමක් නැතුව bait එකක් දාල අල්ලගන්න පුළුවන්නෙ ඉතිං........ However , ඇලිගේටර් gar ගැන මෙහෙම හරි ටිකක් හොයල මිනිස්සුන්ට කියපු එක වටිනව....✨🌝 හැබැයි තවත් මූ ගැන කියව කියව ඉන්නෙ නැතුව කොහොම හරි අල්ලල, ආරක්ෂිත තැනකට release කරන්න පුළුවන් නම් ඊට වඩා වටිනව ✨

  • @user-Priyantha7q
    @user-Priyantha7q 9 місяців тому +1

    කැලණියෙන් මතු වුන නාගයා වගේද

  • @dragonhearts9257
    @dragonhearts9257 9 місяців тому

    මාළුවා හොරා වගේ අහගෙන ඉන්නෙ🤭🤣🤣

  • @Gaming_SL_11
    @Gaming_SL_11 9 місяців тому +5

    මිනිස්සුන්ට කරදරයක් නෑ තමා ඒ උනාට ඌ මාංශභක්ශක නේ වැවේ ඉන්න ඔක්කොම මිරිදිය මාළු ටික කනවා

  • @sahanabisheka3786
    @sahanabisheka3786 10 місяців тому +4

    Supiri baduwak

  • @4utube665
    @4utube665 9 місяців тому +1

    harima samanya deyk widiyata hithala kthkrnna tharam moda wenn epa danna manussayek gennala kathakrnna kochchr loku waraddkd krl thiyenne kyl.....ek maluwek mas wena eken beraganna malu 10000k withara mas krl thiyenne un

  • @WarunapushpaKumara-xi3kr
    @WarunapushpaKumara-xi3kr 7 місяців тому

    ආඩි3 දිග ඇලිගෙටර් ගා එකෙක් කියාක් වාටිනවද

    • @Nilame
      @Nilame  6 місяців тому

      ලක්ෂයක් දෙකක් වටි නේ

  • @Daspilife3345
    @Daspilife3345 9 місяців тому

    කමුකො ඕකව ❤

  • @Naturelight-cv6yn
    @Naturelight-cv6yn 9 місяців тому +1

    මෙයාලා දරැනු නෑ.අපේ ගෙදර 4ක් ⁣ඉන්නවා alegatorsලා

  • @HarshaKumara-uk2dz
    @HarshaKumara-uk2dz 10 місяців тому +2

    මේ මාලුවගෙන් වෙන හානිය නොදන්න උන්😂😂

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 9 місяців тому

    අපේ පරිසර පද්ධතිය ටයි තර්ජනයක් වෙන්නෙ.පොඩි මාලු බිත්තර ආහාරයට ගන්න නිසා

  • @wenurananayakkara5093
    @wenurananayakkara5093 9 місяців тому +1

    balan inne. allala ayin karahanko.thawa hitiyoth awenika malu iwarai

  • @geethakumaraedirisinghe6304
    @geethakumaraedirisinghe6304 9 місяців тому +2

    නිලමේ අර ලක්ෂ 30ට 2 ස්ට්‍රොක් ත්‍රිවීල් එකක් ගත්ත මොඬයා ගෝල්ඩ්පේෂ් එකට ඒ ත්‍රිවීල් එකත් එක්කම ගෙනැල්ලා මෑන්ට අමුඩෙ අන්දලා ත්‍රිවීල් එකේ උඩට නග්ගල ප්‍රදර්ශණය කරන්න ඔයා අනග්‍රාහයකරලා “ලෝකෙටම එක මෝඬයයි ලෝකාටම එක ත්‍රිවීල් එකයි” කියලා. ඔයාට හොඳමුඳලක් හොයාගන්න පුලුවන්.

  • @Map_eka
    @Map_eka 9 місяців тому +1

    නුවර වැව තියෙන්නෙ අනුරදපුරේ නුවර තියෙන්නෙ බෝගම්බර වැව

  • @chamithshashika9134
    @chamithshashika9134 2 місяці тому

    Haniyakna nemei mu minissunwa hapanawa halawatha paththe mu kala minissu rohaleth unna.

  • @rajathavikum
    @rajathavikum 10 місяців тому +1

    Minissunta wada loku haniyak wenne jaiwa paddatiyata. Lankawatama awenika jalaja jeeveenta mkada wenne. Eka loku haniyak.

  • @ChamathInduneela
    @ChamathInduneela Місяць тому

    ගෙදර හදන්න බැරි නම් අයේ වෙන මලුවෙක් ගනින් බන්🎉

  • @GalaxyA-bq9op
    @GalaxyA-bq9op 7 місяців тому

    ලංකාවේ ඉන්න ජනතාව දැනගන්න ඕනේ පිටරට වල් වලින් එන හැම වසන්ගතයක්ම බාර නොගේන ඉන්න ලංකවේ තිබුනා රස ගස්ලබු ගෙඩියක් ඒක විනශවේලා ගියා ඒනිසා ගොඩාක් හිතන්න ඔනේ රටේ දේ ආරක්ෂා කරගන්න

    • @Nilame
      @Nilame  7 місяців тому

      අනිවාරෙන්...