🚨"පක්ෂයේ වත්කම් තියෙන්නේ මගේ නමට - අනුරගේ ආණ්ඩුවේ තනතුරක් ගන්නේ නෑ" |ටිල්වින් කියූ පක්ෂයේ රහස්

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 526

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල Місяць тому +198

    තලා පෙලා පොඩිකර විනාශ කර පරාජය කල නොහැකි වූ නොසැලෙන අධිශ්ඨානයේ ප්‍රතිමූර්තියක් ඔබ.ආදරෙයි පැලෙන්නම❤❤❤❤❤ සහෝදරයා

    • @GamithMadumal
      @GamithMadumal Місяць тому +4

      ❤❤

    • @AberathnaRathna
      @AberathnaRathna Місяць тому +1

      😊😊😊😊

    • @zen_seeker
      @zen_seeker Місяць тому +1

      ❤❤

    • @HdDayana-mk8jl
      @HdDayana-mk8jl Місяць тому +3

      ඔබලා වැනි වීරෝදාර පුරුෂයින් මේ පින්වත් රාජ්‍යයට මාණික්‍ය රත්නයන්! නෙසේ කරන ලද සාමුහික වග කීම් සමුදාය අපට පසුව මේ රට භාරගන්නට සිටින පරපුරට ආදර්ශයක් ම වේවා! මේ අවස්ථාව මා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමතියි,මේ රට ලොව්තුරා බුද්ධ ශාසනය වසර 5000 ක් සුරැකිව පවත්නා එකම රට බැව් දැන වදාළා වූ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ සුමන සමන් දිව්‍ය රාජයාණන්ට භාර කළ වුර්තා න්තය,බොදුණුවෙකු වූ ඔබ තුමා හොදින් දන්නා කාරණයක් යයි මා විශ්වාස කරනවා,එබැවින් ඔබගේ සහුර්දයන් අතින් දැන හෝ නොදැන බුද්ධ ශාසනය හා පින්වත් ස්වාමීන් වහන්සේලා හෙළා තළා කර ඇති කථා කිහිප යක් මටද U tube හි දකින්නට වුණා,එය හද කකියවන්නක්මයි. මෙසේ ධර්මය කෙරෙහි කිසිවෙකු කථා කරනු මා පෙර දැක නැති නිසා ඉතා කණගාටුවට පත් වූවා, හා එම කරුණු දක්වා බොදුනුවන් රිදවීම මේ උත්තරීතර රාජ්‍යය කරා යාමට මහත් වූ බාධකයක් බව නම් ඉතාම නිවැරදියි. නිවැරදි ගමනක් යාමට නම් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මින් ඉදිරියට පිළි පදින්නට පින්වත් රාජ්‍ය තන්ත්‍රය ට ඉදිරියේ පත් වන්නට සිටින මේ වීරෝදාර රජ පුතුන්ට හා දියණිය න්ට සිදුවනවා නියතයි! මේ මාගේ කාරුණික හා ආදරණීය ඉල්ලීම ඔව සැමගේ,අඔඅ සැමගේ පැතූ රාජ්‍යය ජය කෙහෙළි නැංවීම කෙරෙහි ඉතා ඕනෑකමින් පිළිප දින ලෙස ඉල්ලා සිටිමි.සියළු දෙනාටම තෙරුවන් සතු සුවිසි ගුණානුභාවයෙන් ජයෙන් ඉතාම විශිෂ්ඨ ජයක් වේවා! ඒ ජයග්‍රහණ ය නියතයක් මයි! 🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому +2

      මාලිමාවෙ විතරයි බල ලෝභී කෑදර කූට තක්කඩි ඨානාන්තර වරප්‍රසාද නොමැති රට ජාතිය ආගමට ආදරය කරන එකම ශ්‍රී ලංකා අභිමානවත් ආදර්ශමත් දේශභීමාණියෝ. ජනතා විමුක්ති පෙරමුණ.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @anilweerasekara6516
    @anilweerasekara6516 Місяць тому +122

    ඕනම කෙනෙකුට එකම අරමුණක්‌ දශක තුනකට ආසන්න කාලයක් පුරා තම ජීවිතය වෙන් කරපු එක අතිශය විශ්මය ජනකයි. ඔබගෙන් උගත ගත යුතු බොහෝයි. ආදරෙයි ටිල්වින් අයියේ... ❤

    • @ravikarunaratne1704
      @ravikarunaratne1704 Місяць тому +6

      ජවිපෙ නිහඬ පතාක යෝධයා .ආදරෙයි !❤❤❤

  • @prabhasri1279
    @prabhasri1279 Місяць тому +66

    ඔබතුමා ට මගේ උත්තමාචාරය!තෙරැවන් සරණයි !

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Місяць тому +112

    රටට සම්පතක්, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඔබට❤❤❤

  • @prabhasri1279
    @prabhasri1279 Місяць тому +83

    ඔව් ඔබතුමා ට හරිම ආදරෙයි අපි.හරිම නිහතමානී සහෝදරයෙක්.

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Місяць тому +95

    සැබෑ ජනතා හිතවාදීන්....ආදරෙයි සහෝදරයා .....බුදුසරණයි !

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v Місяць тому +135

    සැබැම නිහඩ වීරයා...ටිල්වින් සහෝදරයා ..❤❤

  • @prabhasri1279
    @prabhasri1279 Місяць тому +154

    ධනයට,බලයට කුලල්කාගන්න අයට ඔබතුමා ආදර්ශයක්

  • @chandraabeysinghe8488
    @chandraabeysinghe8488 Місяць тому +37

    අපේ ජීවය ඔබයි. අපේ ප්‍රාණය ඔබයි. අපි වෙනුවෙන් චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා!!ආදරෙයි ආදරෙයි ටිල්වින් ලොකු අයියේ.

  • @minugiumanda9674
    @minugiumanda9674 Місяць тому +85

    ඇත්තෙන්ම.......................නිහඩවම ධෛර්යයවන්ත විප්ලව කළ නුතනයට මග පෑදු නිරහංකාර සහෝදරයාට , ලොකු අයියාට දිරිය ශක්තිය දිර්ඝායුවේවා .

  • @amig4732
    @amig4732 Місяць тому +54

    නියමයි ටිල්වින් සහෝදරයා. පරක්කු වෙලා හරි ඔබලාව තේරුම් ගන්න පුලුවන් වීම ගැන අද සතුටු වෙනවා. සහෝදරයා ට සහ පක්ෂය ට ජයවේවා !!!

  • @NamaleeShama
    @NamaleeShama Місяць тому +21

    උතුම් චරිතයක් ..ඔහු වැනි සහෝදරයෙක් මේ රටට .ශක්තියක් ...අපි ටිල්වින් සහෝදරයාට හැමදාම ආදරෙයි ...🧭🧭🧭🧭

  • @vithnagenihal5106
    @vithnagenihal5106 Місяць тому +19

    තනතුරු කෑදරකමක් නැති ඔබයි රටේ ආදර්ශමත් නියමුවා ,හරිම සංතෝෂයි. නීරෝගි වේවා දීර්ඝායුෂ වේවා

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x Місяць тому +74

    සුබ පැතුම් ❤
    මාලිමාවට ජය!!
    ආදරෙයි ❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Місяць тому +40

    හොඳ ධෛර්යමත් මිනිසෙක් .
    හරවත් සාකච්ඡාවක්.ඔබ දෙපළටම ගොඩක් ස්තූතියි ❤

  • @MangalikaFernando-me3pb
    @MangalikaFernando-me3pb Місяць тому +12

    ආඩම්බරයි ඔබ ගැන! උත්තරීතර මිනිසෙක්. ඔබ සහ පක්ශයට සදා ජය!💞💕💞

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 Місяць тому +19

    ආදරෙයි ❤ බුදුසරණයි 🙏

  • @ethel1573
    @ethel1573 Місяць тому +72

    ටිල්වින් සොයුර ඔබට අපේ උත්තමාචාරය.....
    මේ රට ලස්සන පොහොසත් නීතිගරුක
    රටක් වේවායි අපේ පැතුමයි....
    ඔබ පක්ෂයේ ලොකු අයියා
    දිනක අපේ පැතු ම ඉටුකරන්න ඔබයි පක්ෂයේ රැකුම ....
    ලස්සන රටක් හදා
    දිනක ඔබ සැවොමගේ
    නම රන්දන්න නික්ම යාමට පෙර...🙏💐♥️

  • @h.dgunawardanachamindasisi7028
    @h.dgunawardanachamindasisi7028 Місяць тому +18

    හරීම වටිනාකමක් ඇති මිනිසෙක් නිහඬ චරිතයක් .ජයවේවා ඔබලාගේ මහන්සියෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් ..

  • @ajithjayasekara7406
    @ajithjayasekara7406 Місяць тому +19

    හදවතේ ලොකු අයියා ආදරෙයි සහෝදරයා❤❤❤❤

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Місяць тому +78

    ගරුකල යුතු සුන්දර මිනිස්සු රටේ මිනිස්සු ආදරේ ඔබතුමාට❤

  • @Kalu5447
    @Kalu5447 Місяць тому +22

    ආදරෙයි උතුම් හදවතක් ඇති ඔබට දීර්ඝායු වේවා ජය වේවා ❤❤❤❤❤❤

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 Місяць тому +26

    ජයග්‍රහණයේ ප්‍රතිමූර්තිය❤❤❤❤

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb Місяць тому +19

    ආදරණීය ලොකු අයියා ඔයාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අපේ මොරාල් එක ආදරෙයි ගොඩක්

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o Місяць тому +81

    දීර්ගායු ආදර ටිල්වින් සහොදරය.හැමදාමත් ආදරෙයි.දුක් කමිකටුලු බිදදමාවිරියෙන් නැගිටිය මිනිසුන් අතර එක් මිනිසෙක්.තෙරුවන් සරණයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @haripudumaiskole2259
      @haripudumaiskole2259 Місяць тому +3

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @haripudumaiskole2259
      @haripudumaiskole2259 Місяць тому +3

      ❤❤❤❤❤

    • @priyadarshanisenanayaka
      @priyadarshanisenanayaka Місяць тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @udenichandrika1398
      @udenichandrika1398 Місяць тому +1

      අපේ දිස්ත්‍රික්කයේ අපේ කෙනෙක් සතුටුයි ඔබතුමා ට ආදරෙයි

    • @hashihashi5674
      @hashihashi5674 Місяць тому

      @@udenichandrika1398 gona unata ummmbaa gannepa anith ayata marama hiriharayak masata ganiwi

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 Місяць тому +99

    රට වෙනුවෙන් දශක තුනකටත් වඩා කාලයක් දුක් විඳපු මිනිස්සු...

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 Місяць тому +15

    ඉතාම උසස් වැදගත් කියමනක්

  • @ddhammi7349
    @ddhammi7349 Місяць тому +43

    රටට වටිනා උතුම් මිනිසෙක්.අපට මෙපමණ කාලයක් වැටහුනේ නෑනෙ.ඒකත් හොදයි.අද අගේ තේරෙනවනේ

  • @nirmalafernando9448
    @nirmalafernando9448 Місяць тому +16

    මගේ එකම පුතා ටිල්වින් අයියා ට හරිම ආදරෙයි .අපිත් එහෙමයි .තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️ 2:26

  • @harishiniweerasekara1485
    @harishiniweerasekara1485 Місяць тому +28

    කැපවීම උදාරයි . ඡය නියතයි !❤

  • @sadahiraproduction1876
    @sadahiraproduction1876 Місяць тому +7

    සහෝදරයා ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීගායු වේවා ❤

  • @jayakumararanchagoda5471
    @jayakumararanchagoda5471 Місяць тому +46

    ආදරණීය මිනිසෙක් ..❤️👍

  • @SumithraAmarasena
    @SumithraAmarasena Місяць тому +6

    මා මගේ ජීවීතේ ම්ය යාමට පෙර බලාපොරොත්තු වු දේශපාලන වෙනස අද ලැබීම ගැන සතුටු වන අතර එය මල් පල ගැන්වූ ඔබ පක්ෂයට ජය වේවා❤

    • @nihalsamarathunga7193
      @nihalsamarathunga7193 Місяць тому +1

      මගෙත් ප්‍ර්‍ර්තනය එයෛ my ambition

  • @prabhasri1279
    @prabhasri1279 Місяць тому +102

    උතුම් මනුෂ්‍යයෙක්.රත්තරන් හදවතක්.

  • @wdSilva-hi4tv
    @wdSilva-hi4tv Місяць тому +34

    Till Win දිනන තුරු පසුනොබැස පක්ෂය සමග ඉදිරියටම රට වෙනුවෙන්. ජය ජය ජය ❤

  • @pathtohappiness4711
    @pathtohappiness4711 Місяць тому +26

    ලන්ඩනයේ උපාලී අය්යගේ ලිහිනියා හොටලේදී හමුවීම සහ අද අතර සැසදීමේදී වෙනසක් නැත.පරහිතකාමී ආදර්ශමත් චරිතයකි...ඔබට ජය සහ සතුට!!!

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa Місяць тому +7

    ජීවිතර්තය.දුටු.සහෝදරයානනි.ඔබට.ජය.සතුට.පිරි.වාසනාවන්ත.අනාගතයක්.පක්ශය.වෙනුවෙනපවෙනුවෙන්.ඔබකරසේවයට.ස්තූතියිඔබට

  • @KanthiHettiarachchi-pf2nx
    @KanthiHettiarachchi-pf2nx Місяць тому +18

    ඔවි ඇත්තවශයෙන්ම ගෞරවාන්විතව අප ඔබට ආදරෙයි. සුභවෙිවා!

  • @ritamudalige5828
    @ritamudalige5828 Місяць тому +15

    නිහතමානි නායකයෝ එහෙම තමයි තනතුරු වලට බලලෝබි නැහැ . ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏❤️

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es Місяць тому +8

    අවංකවම ඔබතුමා ගැන හිතාගෙන හිටිය වැරදීයී සමාවෙන්න ඔයාලා ගොඩාක් සංවේදී අය බව දැනගන්න පුලුවන් උනා ස්තුති යී

  • @ranjithperera3952
    @ranjithperera3952 Місяць тому +18

    ඔබ මට හිතෙන විදියට ලන්කාවටම එකයි මතු බුදුවන මෛත්‍රී බුදුන්ගෙන් වරමක් හිමිවෙයි ❤❤❤❤❤ ආදර්ශමත් චරිතයකි මුනගැහෙන්න ආසයි

    • @kalyanirohini1738
      @kalyanirohini1738 Місяць тому +1

      🙏🙏

    • @sarathbandara8278
      @sarathbandara8278 Місяць тому +1

      ඇත්ත .මේ අය ගොඩක් දුරට බුදු දහම ට අනුව මාර්ග ඵලයක් ලැබූ අය වියයුතු යි .🙏🙏🙏🙏🙏🙏

  • @ManojHadunneththi
    @ManojHadunneththi Місяць тому +14

    ජයවේවා සහෝදරයා ...

  • @neranjanaramani2888
    @neranjanaramani2888 20 днів тому +3

    ඔබතුමා ගැන ආඩම්බර යි දිර්ගාආයුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @nasimudeenjaward9206
    @nasimudeenjaward9206 26 днів тому +3

    තනතුරක් කේදරකමක් තන්හාවක් නෙති ටිල්වින් සහෝදරයා ඔබේ සේවය අපේ රටට ලෙබුනු මෙනිකක්
    ඔබට දිග ආයුසක් ලෙබේව❤❤❤

  • @mahipalaperera8207
    @mahipalaperera8207 Місяць тому +16

    ආදරෙයි ❤❤❤❤පොඩි පොඩි විඩියෝ ටිකක් දැකලා තියනවා but that's x❤❤❤❤❤❤❤

  • @kkchaminda-l9d
    @kkchaminda-l9d Місяць тому +15

    මගේ හදවතේ වීරයා ඔබයි

  • @r.s.g.5106
    @r.s.g.5106 Місяць тому +48

    රත්තරන් මනුස්සයෙක් ටිල්වින් 🙏🌹👍❤💪

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 Місяць тому +15

    හැමෝගෙම අයියා ටිල්වින් අයියා, නොසැලෙන අධිශ්ටානය, පූර්වාදර්ශී චරිතය, ජවිපෙ මුදුන් මුල,ආදරෙයි

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 15 днів тому +2

    මගේ සහෝදරයා ඔබට දීර්ඝායුෂ වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා මගේ රටට ජයවේවා❤❤❤🙏🙏🙏💪💪💪👍👍👍💯👌

  • @ruhunayake
    @ruhunayake Місяць тому +11

    ඒක හොඳ සාකච්ඡාවක් 👍

  • @sandunabenayaka4732
    @sandunabenayaka4732 Місяць тому +10

    ආදරණීය මිනිස්සු.. දීගායු ලැබේවා ❤

  • @RohanKumara-b5t
    @RohanKumara-b5t Місяць тому +11

    පුමාද වෙලා හරි තේරුම් ගන්න ලැබිම ගැන සතුටු වෙනවා.සමා වෙන්න මහත්මයෝ.
    උගත්.බුද්ධිමත්.අය සිටින පක්ෂයක්.
    ජය ශ්‍රී සියළුම දෙනාටම ❤

  • @ramithach6105
    @ramithach6105 Місяць тому +70

    ගහපු ගේමේ තරම හිතා ගන්න පුලුවන් නේ. නිශ්ශබ්ද මිනිස්සු හරි ප්‍රබලයි

  • @padmadasarodrigo465
    @padmadasarodrigo465 Місяць тому +33

    ජනතා ජයගරහනයත් සමග බැබලෙන චරිත.වරප්පරසාද වරධානවලට ගිජු නැති දේශපෙරේමින් පක්ෂය ජය කනුවට ගෙන යන්න බර කරට ගත් සුනදර මිනිසෙක්.

  • @ChapaAmarasinghe
    @ChapaAmarasinghe Місяць тому +30

    YES වසන්තය එනවා සත්තයි❤❤❤

  • @dayanjaniperera3141
    @dayanjaniperera3141 29 днів тому +2

    ලොකු අයියේ ඔයාට නිදුක් නීරෝගීභාවය දීර්ඝායු ලැබේවා! 🌹

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 Місяць тому +11

    ඉන්ද්‍රඛීලය ක් වන් මිනිස්සු පරාර්ථ කාමී සමාජ සාධාරණය වෙනුවෙන්.ජීවිතය කැපකල දහස්ගණනක් අතරෙ ආදරණීය මනුෂ්‍යයෙක් තෙරුවන් සරණයි දීර්ගායු පතනව සහොදරයා

  • @ravindra-ii9on
    @ravindra-ii9on Місяць тому +12

    මගේ හදවතේ සහෝදරයා

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Місяць тому +8

    ඔබටත් පක්ෂයටත් ජයවේවා ❤❤

  • @surangajanu7703
    @surangajanu7703 Місяць тому +9

    ආසම චරිතයක් ❤❤❤❤

  • @geini6110
    @geini6110 Місяць тому +5

    ❤ ආදරෙයි ජය ! සතුට සැනසීම !

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Місяць тому +49

    අගමැති ධූරය පත්කිරීමේදී..පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයන් අතර තිබුන විනය....විශ්මිතයි....

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 Місяць тому +5

      සහතික ඇත්ත ජවිපෙ ගොඩක් පරණ පක්ෂයක්,, ඒත්. පූර්ණ සාමාජිකයින් සිටියදී මෑතකාලීන එකතුවක් වු හරීනිට සිය පක්ෂය කළ කැපවීම අමතක කළ නොහැක.

  • @රන්දහඩියබිංදුබිංදු

    Adarei saho❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @desilvachandima3750
    @desilvachandima3750 Місяць тому +10

    සරල නිහතමානී ආදරනීය චරිතයක් ❤❤

  • @රන්දහඩියබිංදුබිංදු

    Adarei saho ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upalichandrasekara6790
    @upalichandrasekara6790 Місяць тому +4

    පසු වෙලා හරි ඔබ ගැන දැනුවත් වීම ගැන ඉතාමත් සන්තෝෂයි. ඔබගෙ කාර්ය භාරය ඉතා විශිෂ්ටයි

  • @NilanthiHettiarachchige-cq4et
    @NilanthiHettiarachchige-cq4et 27 днів тому +1

    නිහතමානි ආදරණීය උතුම් ගුණ ගරුක ඔබ තුමාට තෙරුවන් සරණයි. යහපතක්ම වේවා....! 🙏❤️

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 Місяць тому +6

    මම හරිම ආදරය,ගව්රවය කරන පුද්ගලයෙක් මෙතුමා විශ්වකෝෂයක්,බුදුසරණයී නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා ඔබතුමාට !!!🙏💪❤️#මාලිමාවටකෝටියක් #npp

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Місяць тому +2

    ආදරණීය ගෞරවනීය ටිල්වින් මැතු තුමානි !🙏💎❤ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏💎🙏 සියලු දෙවියෝ සුරකිත්වා🙏 අප ඔබතුමා ගේ අදහස් වලට ගරු කරනවා 🙏💎❤

  • @GayaniChandanayaka
    @GayaniChandanayaka Місяць тому +5

    Oba thumanla siyalu denata budi saranai

  • @trawler123
    @trawler123 Місяць тому +6

    අහන් ඉන්න හිතුන කතාවක් ඉවරවෙනකන් අහුව ඇත්තටම මාරම චරිතයක් ❤

  • @BimsaraRanaweera-h5w
    @BimsaraRanaweera-h5w 17 днів тому +2

    නිරහංකාර අධිෂ්ඨාන ශීලි උදාර මනුස්සයා,,,රටට මහා සම්පතක්,,නිදුක් නිරෝගී වේවා!

  • @fathimasihana614
    @fathimasihana614 Місяць тому +9

    හදවතින්ම ගරුකරනවා...නිහඩ වීරයාට..❤

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 Місяць тому +4

    තරුණ පරපුර ආරක්ෂා කරන්න ජංගම දූරකතන ය පාලනය කරන්න තවද ආකල්ප වෙනස් කරන්න ජයවේවා

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 28 днів тому +1

    ඔව් ඔබතුමාට ලස්සන හදවතක් තියනව ඔබතුමා වැනි අය අපේ රටට ලොකු සම්පතක් ඔබට නිරෝගී සම්පත් ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා හදවතින්ම මාලිමාවට ජයවේවා ආදරෙයි ගොඩක් සහෝදර සහෝදරියන්ට කට්ටියටම තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb Місяць тому +5

    ටිල්වින් අනුර මල්ලි ඔබලාට බුදු සරනයි

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada Місяць тому +9

    මෙතෙක් බිහිවූ විශිෂ්ට නායකයෙක් ❤❤❤❤

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 Місяць тому +10

    නිහඩ වීරයා ❤❤❤❤❤❤❤

  • @ayyanavodya9761
    @ayyanavodya9761 Місяць тому +2

    I really Respect you brother. I had tears on my eyes when I was listening to the discussion.. MAY TRIPLE GEM BLESS YOU.
    YOUR DECISIONS AND SUFFERING FOR BETTERMENT OF ALL OF YOUNG AND OLD GENERATIONS.
    ONE DAY I WILL MEET YOU

  • @thanujadasun1906
    @thanujadasun1906 Місяць тому +7

    ඔබතුමා මිහිපිට දෙවියෙක් ඔබතුමා දෙන මොරාල් එක ඒ හඩ අපිට ඔබෙන් පස්සෙ අපිට කවුරු දෙන්නද අපි ඔබට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @anomakumari1004
    @anomakumari1004 Місяць тому +7

    දුක් නිබද විදලා
    තරුන කලෙම රටට පුදලා
    නුබෙ දිවිය සැමදා
    රකින්නෙමු පන පුදා සැමදා

  • @nilankamadhushan9881
    @nilankamadhushan9881 Місяць тому +1

    ආඩම්බරයි ඔබ වැනි චරිතයක් ..ගමෙ හිටිය හොඳ චරිතයක් ..ටිල්වින් අය්යණ්ඩි

  • @thilakatula1428
    @thilakatula1428 23 дні тому +1

    ආඩම්බරයි සහෝදරයා ඔබ‍ගේත් මගෙත් පළමු job එක confifi group hotel eke saha ekama department eke. Oba ethana aurudu 20kata withara kalin matawada. Sathutui
    ජයවේවා ❤️තෙරුවන් සරණයි!

  • @lasantha5988
    @lasantha5988 Місяць тому +13

    හිරේ ගියත් (හිරේ ගියේ අපරාද කරලා නෙමේ රට ට වැඩක් කරන්න ගිහින් ) ❤️ හැබැයි හිරේ ගියත් තමන්ගේ ජිතනවා හොදයිනම් එකෙනුත් ව්ටිකමක් ගත්තු එක පුත්ගලයක් ❤️❤️❤️❤️❤️අදරයි ❤️❤️❤️

  • @SenevirathnaThennakoon
    @SenevirathnaThennakoon Місяць тому +24

    පරමාදර්ශී චරිත.

  • @mallawarupasinghe8372
    @mallawarupasinghe8372 Місяць тому +19

    ලංකා දේශපාලනයේ සුවිශේෂ වූ මිනිසා යනු කවරෙක්ද යන්න හඳුන්වාදීම සදහා මතු පරපුරේ දැනාගෙනීම සදහා, ඔබතුමාගෙ චරිතාප්‍රදානය සමාජගත කළ මැනවි.
    නිදුක් වෙත්වා
    නිරෝගී වේවා
    සුවපත් වේවා!!!!!!!!!!!!

  • @ruwanabesinghe3375
    @ruwanabesinghe3375 4 дні тому

    රට වෙනුවෙන් සහ රටෙි මිනිස්සු වෙනුවෙන් ජිවිතේ විදින්න ඔින හැම දුකක්ම විදපු මෙි සහෝදරයන්ට සැදෑසමය සතුටින් ගෙවන්න නව රජය සහ සියලු ජානතාව උපරිමයෙන් උදවු උපකාර කරන්න ඔින...... ක්‍රමවෙිදයක් හැදෙනවනමි ඇත්තටම ගොඩක් පිං.... ආදරෙයි සහෝදරයා ❤❤❤❤❤❤

  • @damayanthikonara6800
    @damayanthikonara6800 Місяць тому +17

    ආදරනීය සහෝදරය , උවිදු පුතාව යහමගට ගැනීමේ යුතුකමත් ඉටු කරමු නේද?

  • @dunstonkoralage3861
    @dunstonkoralage3861 Місяць тому +1

    ඔබ වැනි අය බොහොම අඩුයි අපේ රටේ, ඉතා වටිනා
    චරිතයක්, දිර්ගායු වේවා

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 Місяць тому +1

    මෙහෙම ජීවිත මේ පොලවේ තියනවා කියා වත් විස්වාස කල නොහැකී....
    දීර්ඝායූ ඔබ තුමාට...

  • @leelaratnealuthge
    @leelaratnealuthge Місяць тому +4

    Respect to you sir

  • @alijinnah5278
    @alijinnah5278 13 днів тому

    මිල නොකල හැකි ඉතාම ත් වටිනා. "ටිල් Winn" සහෝදරයා
    රටට වටිනා සම්පත් පුද්ගලයෙක්.
    දීර්ඝායුෂ වේවා.

  • @VidulaNethsara-fe5ue
    @VidulaNethsara-fe5ue 22 дні тому

    ❤❤❤❤❤...sathutui

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 Місяць тому +3

    Great.

  • @abeysinghebanda4832
    @abeysinghebanda4832 Місяць тому +12

    ටිල්වින් සහොදරයාට මාගේ අසීමිත ගෞරවය !

  • @wanniyeekek6109
    @wanniyeekek6109 Місяць тому

    මෙන්න නියම මිනිස්සු 💝💝🙏🙏

  • @SajjaDayanga
    @SajjaDayanga Місяць тому +16

    අසම politician ඉස්සර ඉඩන්..අඩරෙය් ට්ල්වින් අය්‍ය ❤❤❤
    2.AKD
    3.Doctor Harini

  • @දෙනෙත්සස්සර
    @දෙනෙත්සස්සර Місяць тому +9

    රාත්තරන් හදවතක් ❤❤❤❤❤❤

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Місяць тому +5

    මම ඇත්තටම ෆේල් . ඔබව සහ පක්ෂයේ බහුතරය හඳුනාගැනීමට නොහැකිවීම ගැන කනගාටුයි . අපි කෙතරම් රැවටී සිටියාද යන්න පැහැදිලිවෙන්නෙ දැනුයි . ජනාධිපතිවරනයෙදි චන්දය දීමට මගේ දරුවන් දිරිගැන්වීම ගැන සතුටුයි . චන්දයදීම ගැන හදවතින්ම සතුටුයි .
    සහෝදරයා ඔබට යහපතක්ම වේවා !!!

  • @shanthalagala7898
    @shanthalagala7898 13 днів тому

    කවදත් ටිල්වින් අයියා කාටත් අාදරනියයි මට මතක් වෙනව එකඅතක් වකුටු කරල බත් කටක් කැවම අත් දෙකම එකට එකතු කරපු ප්‍රමානයක් බෙිත් බිවිව අයියෙ ඔයාට දිර්ඝායුෂ ලැබෙිවා