දරුවන්ගේ ඇතිවන කලහකාරී හැසිරීම ඕටිසම් තත්ත්වය විය හැකියි.

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 56

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 Рік тому +9

    හරිම වටිනවා doctor,
    බොහොම නිරවුල්,සන්සුන් පැහැදිලි කිරීමක්,ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කළා.ඔබතුමා මොන වැඩ සටහනේ දැක්කත් ඒ සන්සුන් ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීයයි. මෙවැනි වැදගත් වැඩසටහන් නැවත ඉදිරිපත් කරන්න.
    ස්තුතියි ..

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 2 роки тому +3

    Good job.thank you so much doctor 🙏🖤

  • @KumariSamarathunga-q3q
    @KumariSamarathunga-q3q 4 місяці тому

    සර් කතාව මම හිතට සහනයක්

  • @banukabimsara7222
    @banukabimsara7222 3 роки тому +2

    Thank you doctor

  • @ShaviinMethnidu
    @ShaviinMethnidu 9 місяців тому +1

    මගේ පුතා දැන් අවුරුදු 7යි එයා එක තැනක ඉන්නේ මන එයා.පන්තියන් එලියට යනවා.තව එයා ටීචර්ගෙ කිරි අල්ලනවා.තව වෙන අයට ත් එවිදියට කරනවා.මෙය.මට මානසික පීඩනය ක්.වෛද්‍ය තුමනි ඉක්මන් පිළිතුරක් මා බලාපොරොතු වෙමි.මම ඔබ තුමා ගෙන් දරුවාට බෙහෙත් ලබා ගන්නා කෙනෙකි.නැවත හමුවිම ඇති දිනය2024/6/25

  • @sujeewadineshi7733
    @sujeewadineshi7733 Рік тому +7

    මටත් ඉන්නවා අව්රුදු දෙකයි මාස පහක සමාන්‍්‍ය ඔටිසම් තත්වෙ ඉන්න බබෙක්.මම එයාව පෙන්නුවෙ මේ doctorට.මේ doctor හින්දා අද වෙනකොට මගේ පුතා 90% normal බබෙක්ගේ තත්වෙ ඉන්නවා.මේ doctor හරිම කරුනාවන්තයි.කියලා දෙන හැමදේම හරිම පැහැදිලියි.හැබැයි මෙයාට channel දාන්නනක් ලේසි නැ.appointment ගන්න හරි ආමාරුයි

  • @පුදුමලෝකයක්මේක
    @පුදුමලෝකයක්මේක 11 місяців тому +1

    Tourette syndrome මේක ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @niroshasilva4811
    @niroshasilva4811 Рік тому +2

    Thank you so much doctcr .

  • @viduraprasangani2401
    @viduraprasangani2401 Рік тому +2

    Doctor mage duwage babath hari dhagai.munata muna baianne na.wasai.kiyana de nokaroth atha thiyana awa visi karala duwawa hapanawa.me oya kiyana rogayada.plz doctor mata riplai karanna

  • @isuudari3295
    @isuudari3295 Рік тому +15

    මම අම්ම කෙනෙක් විදියට ගොඩක් අසරන වෙල ඉන්නෙ. මගෙ පුතාට දැන් අවුරුදු 3යි. එයා autism severe level ඉන්නෙ. දරුවගෙ ප්‍රශ්නෙ හේතුවෙන් මට මගෙම ගෙදර මගෙම මිනිස්සුන්ගෙනුත් ලොකු පීඩාවන් එනව. පුලුවන් උපරිමෙන් මම දරුවට ප්‍රතිකාර කරනව. ඒත් ලොකු වෙනසක් තාම නෑ. දරුවත් එක්කම ජීවිතේ නැතිකරගන්න හිතෙන මට්ටමක මම ඉන්නෙ බාහිරින් එන පීඩාවල් නිසාම. ම්ස්ගෙ දරුවව සුවකරගන්න පුලුවන් උපදෙසක් මට දෙන්න. පිං සිද්ද වෙනව...

    • @ishahendrick8030
      @ishahendrick8030 Рік тому +3

      Ane oyage Daruwa ikmaninma Suwapath wewa.. Theruwan Saranin Suwapath wewa.. Ruwanwalimahasaya Lagata Daru patiyath aran Yanna Pera sansare oyage athin Hari Daruwa athin Hari Sidda unu mokak ho Akusalayak thiyenawa nam ewa nathi wela Yanawa. Shardawen, Awankawa, Uwamnawen Mahasaya wadinna E tharam Hoda prathikaarayak thawath na.

    • @chandima9276
      @chandima9276 Рік тому +1

      Super brain yoga කරලා බලන්න නංගි

    • @silinbilin3760
      @silinbilin3760 Рік тому

      ඉකම්න් සුව වෙන්න

    • @gopalsasidaran1345
      @gopalsasidaran1345 11 місяців тому

      Eyawa doctor kenekta pennuwe nedda miss.mage puthatath autism.den awurudu 5i

    • @UdayangaPushpakumara-pm8xn
      @UdayangaPushpakumara-pm8xn 3 місяці тому

      මගෙ දරැවත් එමයි😢

  • @DhanushkaNandana-ne8ll
    @DhanushkaNandana-ne8ll Рік тому +6

    Dr. අපේ බබාත් ගොඩක් දගයි. හැමදේටම අඩනවා. දැන් අවුරුදු 3යි. මාස දෙකයි. අම්මී තාත්තී විතරයි කතා කරන්නේ. කියන දේ තේරුම් ගන්න බෑ. කිසි දේකට බය නෑ... අනේ dr මට පිස්සු වගේ. එකම දේ කරන්නේ.

  • @maanaa4432
    @maanaa4432 2 роки тому +3

    Doctor odisam babalata balum pibinna, saban bola pibinna , nala pibinna dunnahama kata karanna pahasuda ?

  • @maanaa4432
    @maanaa4432 2 роки тому +3

    Aurudu 6I doctor

  • @SOUND10000
    @SOUND10000 2 місяці тому

    Doctor what is female phenotype of autism?
    Are autism symptoms manifested differently in girls?

  • @RanjanrathnayakaRathnayaka
    @RanjanrathnayakaRathnayaka 7 місяців тому

    Doctor mage babata dan aurudu 1 masa 6i ath aya podi kale edalama hariyata nida ganne na reta payen payata ahari ahari nida ganne akata makadda karanna one

  • @Bang_Chris8797
    @Bang_Chris8797 11 місяців тому +1

    Doctor mage perapasaleth autism daruwek innawa dr channel karaganne kohomada

  • @Dulanajali-o5b
    @Dulanajali-o5b 8 місяців тому

    Doctor maga babata 4 aya hariyata katha karanne na amma taththa kiyanne na akka aiya kiyanne tane wachana wethari kiyanne ai doctor mahama wanne hathuwa

  • @nimshaprasadi7664
    @nimshaprasadi7664 3 роки тому +2

    👍👍👍

  • @thusharisankalpani7954
    @thusharisankalpani7954 День тому

    මේ රාගම Melsta hospital එකෙන් නේද ?
    අපිට doctor meet වෙන්න එන්න විදියක් නෑ අපි දුර නිසා .
    ( මනෝ වෛද්‍ය ) මියුරු චන්ද්‍රදාස Doctor ට ඔන්ලයින් ක්‍රමයක් හරහා රෝග ලක්ෂණ ටික කියල , ඔන්ලයින් බෙහෙත් ලිස්ට් එක අරන් , ඔන්ලයින් ක්‍රමයකට බෙහෙත් ගන්න පුලුවන් කමක් තියේද කියල මට හරියටම දැනගන්න පුලුවන්ද ?

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 Місяць тому

    Ekmanata lamaita මොලේ වර්දනය වෙන ක්‍රියාකාරකම් තියෙනවා. Awa කරන්න doctor උපදෙස් අනුව. පාලනය කරන්න පුළුවන්. Kaldana හැම විනාඩියක් ම දරුවට බලපානවා. Ekmanin පටන්ගන්න. වැඩේ ගොඩදාන්න පුළුවන්.

  • @dilinimohotti771
    @dilinimohotti771 Рік тому +2

    ❤️

  • @pabakumari3393
    @pabakumari3393 2 роки тому +8

    ඩොක්ටර් අපේ බබා ගොඩාක් දගයි .එයා කියන දේ අහනෙම නෑ.ගෙදර හැමොගෙම හපනවා.ගහන්වා.බඩු විසි කරනවා.මෙහෙම වෙන්නේ ඇයි.

  • @gayan220
    @gayan220 Рік тому +3

    Me doctor dan koheda inne hospital eka

    • @diliniwathsala6306
      @diliniwathsala6306 6 місяців тому

      උතුරු කොළඹ ශික්ෂණ රෝහල රාගම

  • @maanaa4432
    @maanaa4432 2 роки тому +3

    Odisam lamainta akuru liyanna puluwanda doctor

  • @maanaa4432
    @maanaa4432 2 роки тому +3

    Doctor mage duwata dan Aurudu 6k wenawa iskole yanawa a unat aya iskole wada Monawat karanne na hama deyakma wisikarala danawa aduma tarame iskole gihin putuwe wadi wela innewat na hama tanama duwanawa mamai mage mahattayai me nisa harima Duken inne ane doctor ape dan Mokada karanne ali harima asaranai apata ikmanata wisadumak denna

  • @kenzysamarasinghe5796
    @kenzysamarasinghe5796 Рік тому +4

    Docter , my daughter is 12.she has autisme. Recently her behavior changed lot..she has her mood swing all the time and very agresive at the moment. We are in UK and I'm planing to take her to srilanka..if their is any possibility that I can contact you...thank you

    • @gopalsasidaran1345
      @gopalsasidaran1345 11 місяців тому

      My son 5 year old.he is autistic child.
      Now what is the condition of your daughter

  • @nilminikularathna4847
    @nilminikularathna4847 6 місяців тому +1

    මේ තත්ත්වය නව යොවුන් වියේ දරුවන්ට ඇති වෙන්න පුළුවන් ද

  • @SanTechnicOffcial
    @SanTechnicOffcial Рік тому +2

    Docter, oba thumawa hamu wenna puluwan kohedida

  • @maanaa4432
    @maanaa4432 2 роки тому +4

    Sar mage duwata odisam lakshana tiyanawa ayawa pennanna one Mona ansen inma doctor kenekutada

    • @kalawaddaa
      @kalawaddaa 2 роки тому

      dr miyuru chandradasa ta pennanna MELSTA HOSPITALS(FORMER BROWNS HOSPITALS) - RAGAMA

    • @walivitashanika
      @walivitashanika Рік тому

      Matath ඔටිසම් බබෙක් ඉන්නෙ,ඔයා කෙලින්ම රිජ්වේ ලමා රෝහල ට යන්න,වෙන කොහේවත් යන්න එපා,ඒ ඩොක්ටස්ලා කියන විදිහටම කරන්න.

  • @deepikakumari1652
    @deepikakumari1652 Місяць тому

    අනේ ඩොක්ට අ.1'මා 3 දරැවෙක්ට තොල් රතුවෙලා පැලෙනවා ඒක ලෙඩක්ද

  • @nishani7505
    @nishani7505 9 місяців тому

    Me doctor koha hospital akada

    • @sahanpradeepkarunarathna
      @sahanpradeepkarunarathna Місяць тому

      උඩ comment එකේ තියෙනවා උතුරු කොළඹ ශීක්ශන රෝහල රාගම

  • @fifa2022qatarfunny
    @fifa2022qatarfunny Рік тому +7

    ua-cam.com/video/0U0lCOx4aMg/v-deo.html
    ලංකාවේ ඔටිස්ම් ලමයින්ට ගහන මෙවැනි පාසල් ගැන විමසිල්ලෙන් ඉන්න.. සර් මෙවැනි අයට දඩුවම් නැත්තේ ඇයි...

    • @HashiDe12
      @HashiDe12 Рік тому

      Teddy's Castle neda ?? UA-cam channel ekakuth karanava eh ganu kena eh namin

  • @maanaa4432
    @maanaa4432 2 роки тому +3

    Thank you doctor