Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කාලෝචිත, අර්ථාන්විත හරිම ලස්සන කතාවක්.හැම ජීවිතයක්ම මේ වගේ සුන්දර වෙන්න ඕන 💝❤️❣️🌹
ඇත්තටම මම teledrama බලන කෙනෙක් නෙවෙයි. ඒත් මේකෙ thumbnail එක දැකල බලන්න හිතුන නිකමට. ඒ දෙබස් , හැසිරීම් ඇත්තටම වර්තමාන ලෝකෙම තමා. හිතන පතන දේවල් එලියට නොකියන දේවල් , තේරුම් ගන්න යොමු කරනවා හරි ලස්සනට. නොඉල්ලන දේවල්, නොඉල්ලපු දේවල් ගැන හිතන එකත් පවුල් ජීවිතේක කොටසක්. පවන් ගෙ චරිතෙට රඟපාන කෙනාගෙ ආදරේ , ආදරේ හින්දම කඩාවැටෙන හිත ඔය හැමදේමත් එක්ක , කෙල්ලගෙ තාත්තා එක්ක ගලපද්දි. පිරිමි කරන කැපකිරීම් වල අනන්තවත්බවයි , පිරිමින්ගෙ මහා කැමපිරීම් අස්සෙ අතපසු වුනු පුළුංකෑලි වගේ සියුම් තැනුයි මාර ලස්සනට තේරුම් යනවා. තැනිං තැනිං කෑලි කෑලි නැතුව එක සිද්දියක් ලස්සනට ඉවර වෙද්දි කුතුහලේ ඇවිස්සෙන්නෙ අමුතුම විදියට. ඒ හැමදේම තේරුම් අරන් වාහනේ නවත්තල " කෑවද " කියල අහන තැන.. ඒ හැඟීම් ඇත්තටමහරි ආදරනීයයි. " අපි මෙහෙන් යන්න තීරනේ කලා" "පවනුත් උඩ ලෑස්ති වෙනවා" (සිරාවටම අච්චර හැඩිදැඩි කොල්ලෙක් එක හැඟීමක් හින්ද හිතින් බිමට වැටෙන එක හැමදාම දුක කියන එකෙක්ගෙ කඳුළු වලට වඩා දරුනුයි.කොල්ලා ලෑස්ති වෙනව මැවිල පෙනුනා) .කියන්න දේවල් බොහොමයි. ඒත් මේකතාම එක එපිසෝඩ් එකක් විතරයි. ඒ කොල්ලයි කෙල්ලයි හැඟීම් වලට උපරිම සාදාරනයක් ඉෂ්ට කරනවා. ඒ වගේමයි අනිත් අය , music , සහ ඒ දෙබස්. ආදරණීයයි❤
👍හරිම ලස්සන කතාවක් තමයි මේක.... හරිම emotional... කෙල්ලගේ තාත්තා ගෙ acting නම් සුපිරි 🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌💖
හරිම් වැදගත් ආදර්ෂ්මත් කතාවක්..ගොඩක් ඉස්තූති මේවගේ වැදගත් දේවල් රටට පෙන්නනවට🌷🌷🌷💜️💗👍👍
කෙල්ලගේ තාත්තා ගෙ acting නම් හරිම බුද්ධිමත්... Proud of him🥰🥰🥰🥰🥰
Sathya තේරුම් ගන්න කාලෙ ප්‍රමාද වැඩි 😪😪 හැමෝටම හොඳ ආදර්ශයක් ගෙනෙන කතාවක් හරිම ලස්සනයි ස්තුතියි
Ppl
නව පිබිදීමක් ගෙන දෙන ආදර්ශමත් කතාවක්.... හැමෝගෙම රංගනයත් ඉතාමත් තාත්විකයි..... ජේසු පිහිටයි
ගොඩාක් ලස්සනයි. ❤️හරිම ආදර්ශමත් කතාවක්.. පවුලක ආදරය, සෙනෙහස, බැඳීම වගේම තාරුණ්‍යයේ නව ජවය එයාලගෙ හැඟීම් එක්ක හරිම සියුම්ව ඉස්මතු කරලා තියෙනවා.. ගොඩක් ස්තූතියි ස්වර්ණවාහිනී💐
Cb
Do
හැම ගෑනියෙක්ම තමන්ගේ ස්වාමි පුරුෂයා ලඟ සැනසුම ආදරේ ආරක්ෂාව ලබන්න කැමතියි
හෙට වඩින හිරු 🌞 සමග සැමගෙදුක් නිවේවා🙏🌼
පිටපතකටම පමණක් සීමා නොවුනු සැබෑ ජීවිතය ලස්සන කර ගන්න ආදරශයක් ගත යුතු ලස්සන කතාවක්❤
හරිම ලස්සන කතාවක් තමයි මේක.... හරිම emotional 🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌💖
🙏🙏🙏ලක්ෂ ගානක් මිනිසුන් සිටින මේ ලෝකයේ එම මිනිසුන් පතන හැම සුභ ප්‍රාර්ථනාවක්ම ඒ ලෙසින් ඉටුවන වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා! ඔබ සැමට🙏ඔබ සැමට දළදා සමිදු පිහිටයි!🙏මටත් සහයෝගයක් දෙන්න🙏🙏🙏
ස්වර්ණාවාහිනියේ තමා දොස්තරව මුලින්ම දැක්කේ.. අදත් ලසිත් ස්වර්ණාවාහිනියේ♥️😍
ජීවිතේ ඇත්තම කතාවක්..හැම දෙමව්පියන්ටම මේ වගේ තේරෙනවනම්..අනේ දෙවියනේ. .😔😔😔😔😔😔😔😔😔😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සන කතාවක් තමයි මේක.... හරිම emotional... කෙල්ලගේ තාත්තා ගෙ acting නම් සුපිරි 🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌💖
පුන්චි පුන්චි දේවල් ගැන හිත හිත විදවනවට වඩා.ප්‍රස්න කතා කරලා විසදගෙන සතුටින් ජීවත් වෙන එකයි වැදගත්.🙏❤
අනේ හරිම ලස්සනය කතාවක්. වර්තමානයේ ගොඩක් ඔය දෙය වෙනවා.
හරිම ලස්සනයි කතාව ...හරිම ආදර්ශමත් කතාවක්..❤️❤️
godak watina වීඩියෝවක්. මට මෙන්ම තවත් ගොඩ දෙනෙක්ගේ අමතක උන යුතුකම් ආදරය කරුණාව නැවත මතක් කර සම්බන්ද අලුත් කර ගැනීමට මහගු අවස්ථාවක් උදාකර දුන් ඔබලාට හදවතින්ම ස්තුතියි.
බොහෝම ආදර්ශමත් කතාවක් ස්තුතියි 😘😘😘😘😘😘
අගය කලයුතු කතාවක් .තරුණ දෙන්නෙකු අවන්කවම මිත්‍ර වෙනව කියන්නේ ස්වභාවධර්මය කරන එකතු කිරීමක්. ඒක උතුම් දෙයක්. කේන්දර පරීක්ෂා කිරීමක් අනවශ්‍යය්.නිවරදි කේන්දර පරීක්ෂා කලොත් හොදටම ගැලපෙන බව පෙනෙය්.කිසිම comment එකකින් ජෙයොතිශයට ගරහලා නෑ. ඒක සතුටක් . ජෙයොතිශය සත්‍ය විශයයක්.කෙනෙක් මුදලට මේ වගෙ දේවල් කරන්නේ නම් එම විශයයට කරන බරපතල අපරාදයක්..
ලස්සනයි කතාව..හැම ගැහැණියක්ම ජිවත් වෙන්නෙම ආදරේ වෙනුවෙන්...යාන වාහන මිල මුදල් කොයි දේටත් වඩා ගැහැණියකට තම පෙම්වතාගේ සැමියගේ ආදරේ වටිනවා...
ගොඩක් ගෑහැනුන්ට පිරිමියගෙන් මගහැරෙන තැනක් තමා මේ... ඒක පිරිමින්ට තෙරෙන්නෑ කවදවත් 😔😥
අද.කාලේට.ගැලපෙන.හරිම.ලස්සන.කතාවක්.❤️❤️❤️
ආදර්ශමත් කතාවක්.හැම ගැහැනියක්ම කැමතී ආදරේ ලඟ බොලඳ වෙන්න.තේරුම් අරන් ජීවත් වෙනව නම් පවුල් ප්‍රශ්න කොච්චර අඩු වෙනවද
කියලා කර ගන්නවට වඩා ගෑනියක් ආසයි සප්‍රයිස් වෙන්න. සහතික ඇත්ත කතාවක්.
කාගෙන් උනත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ජීවත් වෙන්න වෙර දරන එක තමා ජීව්තෙ කියන්නෙ ...මමත් මේ විඳවන ගැහැනු කෙනා වගෙමයි..ආපහු හැරෙන්න බෑ ලමයි නිසා, මේවා ඉතින් කතාවල විතරයි පේන්නෙ 😊 ඒත් ඉතින් හොඳයි 😄😄..තමන්ට නොලැබෙන දේවල් ලබා ගන්න වෙන අය රිදවල වැඩක් නෑ 🙏🙏🙏
හරිම හරි ලස්සන ආදර්ශමත් කතාවක්.
Niroshan wijesingha ගෙ calm acting නම් සුපිරි ම තමයි 🥰🥰🥰👌👌👌👌
Lasith's acting is top-notch as always♥️
Superb drama excellent beautiful thanks for all of them budusarnai deupihitai ❤👍💐🌟😃
මිත්‍යාව අන්ධ විස්වාසය මොනතරම් භයානකයිද කියල පැහැදිලි කිරීමක් මම දුටුවේ මෙම කතාවෙන්
ලස්සන ආදර්ශමත් කතාවක් ,🌹🌹❤️❤️
A very timely creation that discusses some of the major issues that do not catch the eye of today's society. And the characters of the play are doing a great job 😎♥️👏
බිරිඳ ගෙ සතුට ස්වාමියාගේ ආදරය තමයි.ඒක ඇත්ත .නමුත් පවුල් ජීවිතයේ ගබුර බර වගකීම වඩියෙන් දනෙන්නේ ස්වාමියාට.අන්න ඒනිසා ආදරය කරන කාලෙ පෙන්නන බොලද මානසිකත්වය පවුල් ජීවිතය හමුවේ ස්වාමියාගෙන් ඈත්වෙන්නේ බිරිදට ආදරය නැතිව නෙවෙයි .ඒක බිරිද තේරුම් ගත යුතුය .
හරිම ලස්සන කතාවක්
Lasith Dassanayake ♥️ Your acting is just so awesome ♥️ Super work Mr Rasanaga
හරිම ලස්සන කතාවක්..
හරිම ලස්සනයි
ලස්සන ආදර්ශමත් කතාවක්😍😍❤❤⚘⚘🌹🌹🌹
Somewhat different story👏 Great work Lasith Ayya🤞
Beautiful story ! ❤️ Woah good job Lasith ayya 🔥
ලස්සන ආදර්ශමත් කතාවක් ,
♥️♥️♥️♥️♥️♥️♥️ ♥️ ♥️♥️නිවැරදි දැකීමෙන්.. ♥️♥️පස්න විසද ගැනුමට ♥️♥️තිළිණයක් වේවි.. 🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️ ♥️ඊරිසියාව නොදැනුවත් කම් හිත් පලදු කරාවි...ජීවිතේ නොමග යවවී...වැරදි හදා ගැනුමටයි ජීවිතේ ... 🤗🤗🤗
ඉතාමත් වටිනා කතාවත්
අනේ ඔය කෙන්දර තනිකරම බොරැ අපි හොරේන් ගියේ කිසිම හෙනයක් නැ අදටත් අපි ලස්සනට ඉන්නවා
අපිත්😍😍😍
Eke rasa 👍ඇත්ත කතාව
🤛
Aka athitha.mathi pele gannawa
@@foryou_foryou_ oooooooooo pool is the first one I had the chance you have received your message and po no o
පිස්සු ගෑනියක් වගේ දරැවන් ගෙ සතුට නැතිකරන අමන කතාවක් නාකි කෝලමක් ාකික
මේකෙන් අදහසක් දුන්නේ.හදවතට දැනෙන්න.
අලුත් කතාවක් 😊
Lasith ayya you just rocked the role, 'Pawan'.❤❤😍😍 Nice work 👏
හරිම ලස්සනයි ,
Wayasata giyath adare hamadamath aluth..Eka thamai aththa ❤❤😘😘😘😘😘😘Lassana aththsma kathawK
ඔව් ඔව් ආදරය ට වයස අදාල නැහැ නේ..තව තව අලුත් වෙනවා 💙👍
රසාදරීට රගපාන්නෙ සරාගේ අම්මට රගපාන නිලියගෙ කවුරුහරිද ?එකම face cut එකනෙ
ඔව් නේහ්..ටිකක් ඒ වගෙ තමා...😁
සමාජයට ලොකු පණිවිඩයක් ලබා දුන්නට බොහොම ස්තුතියි සියලුම දෙනාට.නමුත් මට ජීවිතේ ලොකුම වැරැද්ද සිද්ධ වෙලා ඉවරයි.අද මමයි මගේ අවුරුදු හයක දුවයි තනියම ජීවත් වෙනවා.ජීවිතේ මට අවස්ථාවක් ලැබුණොත් මම මගේ වැරැද්ද අනිවාර්යයෙන් හදා ගන්නවා.නමුත් මම පරක්කු වැඩි දැන්.එයා කොහෙද ඉන්නේ කියලවත් මම දන්නේ නැහැ.😥😥😥
ලස්සනm චරිත y meke oy kella niymi akkiyoo❤❤❤❤
ගොඩක් පිරිමි පසන්ලා වගේ නිසා ගොඩක් ගැහැණු රසාදරීලා තමයි.
කොහොමද එහෙම කියන්නේ හරියට ම..
මගෙ මහත්තයා නම් කොහේ හිටියත් මොන තරහකින් හිටියත් උප්න්දිනයට මැසේජ් එකක් දානවාමය්. මාත් දරුවොත් එහෙමය්.
ලස්සනයි කතාව
Wadetaam galapena kollai kellai. Lassanai wade !❤️
Budusaranai
Great!!!!
Lasith aiya oyge nm act ek nm mru aha😍
Beautiful telegrama..
Good Job lasith 👏❤️
mage kathawath okamai. Thathwika ranganayak Pawan , Niroshan athulu hamadenama. Hamotama jaya wewa
Hondama de thamai marry kalayin passe angili nogaha inna eka.
තාත්තල දෙන්න වැඩ ඇරිල ආව විතරයි අම්මගෙ කච කචේ හපොයි
Kiyanna wachana na. Harima lassanai.
Beautiful
very beautiful creation in all its aspects..... this writer and director can go long way
උපතින් රැගෙන ආ ආයුෂ ගැන කියන්න පුළුවන් කාටද
කොහොමත් බැහැ එහෙම කියන්න
ලස්සනයි කතාව මිනිසුන්ට වැරෙදන තැන්
Harema lassanai♥️
Lasith Niroshan Harima lassanai
lassanai
Lassana kathawak
ඔච්චර දේවල් කරන්න ඕනෙ නෑ නේ.මනුස්සයා එක්ක කතා කරලා කෙලින් ප්‍රශ්නෙ කිව්ව නම් ඉවරයි නෙ
ඔව් කිසිම ගැලපීමක් නැති දෙයක් කලේ..
සල්ලි වෙලෙට ගු පුච්චන් කන නස්සාර්ත කාරයෝ
අනේ ඇත්තටම මමත් ආදරේට කැමතියි
Nice drama.
Harima adarsawath kathawak
Good
Goodaaak lassanaiii
Very nice👏👏👏
සුපිරි
Good Drama
Great.story
👍
wow i like it
Harima lassana adarsamat kiya nima karanna beri prama urthanthayak raga dakwapu hemotama nerogemat yahapat hatak uda wawa lak wase loka wasi hemoma suwapat wathwa budu saranai ana mawan katha niramanayata wedi dayakathwayak danna🙏👍💗
Thaththala denna harima asaranae
Lassana adarsamath kathawak
harima lassana adarshamat katawak
මට නම් කේන්දරයක් ඇත්තේත් නෑ...
😅😅😅
මේදේම තමා.මාත් අත්.විදිමින් දුක්.විදින්නේ
Kauruth ehema thamai
Godak wedagath paniwidayak denawa. Godk paul prashna wisadei ohoma wuna nam hebei...❤
bus eke iskole dosthara neda ????
අනේ මම නම් විශ්වාස කරන්නේ නෑ
Adare one ganunta one salli newei wachenakin hari adare hitata waduna lassana katawak
බොරැ කාරයන්ට රැවටෙන්න එපා දෙයියනේ !
Wow. Super script👍👍👍
කාලෝචිත, අර්ථාන්විත හරිම ලස්සන කතාවක්.හැම ජීවිතයක්ම මේ වගේ සුන්දර වෙන්න ඕන 💝❤️❣️🌹
ඇත්තටම මම teledrama බලන කෙනෙක් නෙවෙයි. ඒත් මේකෙ thumbnail එක දැකල බලන්න හිතුන නිකමට. ඒ දෙබස් , හැසිරීම් ඇත්තටම වර්තමාන ලෝකෙම තමා. හිතන පතන දේවල් එලියට නොකියන දේවල් , තේරුම් ගන්න යොමු කරනවා හරි ලස්සනට. නොඉල්ලන දේවල්, නොඉල්ලපු දේවල් ගැන හිතන එකත් පවුල් ජීවිතේක කොටසක්. පවන් ගෙ චරිතෙට රඟපාන කෙනාගෙ ආදරේ , ආදරේ හින්දම කඩාවැටෙන හිත ඔය හැමදේමත් එක්ක , කෙල්ලගෙ තාත්තා එක්ක ගලපද්දි. පිරිමි කරන කැපකිරීම් වල අනන්තවත්බවයි , පිරිමින්ගෙ මහා කැමපිරීම් අස්සෙ අතපසු වුනු පුළුංකෑලි වගේ සියුම් තැනුයි මාර ලස්සනට තේරුම් යනවා. තැනිං තැනිං කෑලි කෑලි නැතුව එක සිද්දියක් ලස්සනට ඉවර වෙද්දි කුතුහලේ ඇවිස්සෙන්නෙ අමුතුම විදියට. ඒ හැමදේම තේරුම් අරන් වාහනේ නවත්තල " කෑවද " කියල අහන තැන.. ඒ හැඟීම් ඇත්තටමහරි ආදරනීයයි. " අපි මෙහෙන් යන්න තීරනේ කලා" "පවනුත් උඩ ලෑස්ති වෙනවා" (සිරාවටම අච්චර හැඩිදැඩි කොල්ලෙක් එක හැඟීමක් හින්ද හිතින් බිමට වැටෙන එක හැමදාම දුක කියන එකෙක්ගෙ කඳුළු වලට වඩා දරුනුයි.කොල්ලා ලෑස්ති වෙනව මැවිල පෙනුනා) .කියන්න දේවල් බොහොමයි. ඒත් මේකතාම එක එපිසෝඩ් එකක් විතරයි. ඒ කොල්ලයි කෙල්ලයි හැඟීම් වලට උපරිම සාදාරනයක් ඉෂ්ට කරනවා. ඒ වගේමයි අනිත් අය , music , සහ ඒ දෙබස්. ආදරණීයයි❤
👍හරිම ලස්සන කතාවක් තමයි මේක.... හරිම emotional... කෙල්ලගේ තාත්තා ගෙ acting නම් සුපිරි 🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌💖
හරිම් වැදගත් ආදර්ෂ්මත් කතාවක්..ගොඩක් ඉස්තූති මේවගේ වැදගත් දේවල් රටට පෙන්නනවට🌷🌷🌷💜️💗👍👍
කෙල්ලගේ තාත්තා ගෙ acting නම් හරිම බුද්ධිමත්... Proud of him🥰🥰🥰🥰🥰
Sathya තේරුම් ගන්න කාලෙ ප්‍රමාද වැඩි 😪😪 හැමෝටම හොඳ ආදර්ශයක් ගෙනෙන කතාවක් හරිම ලස්සනයි ස්තුතියි
Ppl
නව පිබිදීමක් ගෙන දෙන ආදර්ශමත් කතාවක්.... හැමෝගෙම රංගනයත් ඉතාමත් තාත්විකයි
..... ජේසු පිහිටයි
ගොඩාක් ලස්සනයි. ❤️හරිම ආදර්ශමත් කතාවක්.. පවුලක ආදරය, සෙනෙහස, බැඳීම වගේම තාරුණ්‍යයේ නව ජවය එයාලගෙ හැඟීම් එක්ක හරිම සියුම්ව ඉස්මතු කරලා තියෙනවා.. ගොඩක් ස්තූතියි ස්වර්ණවාහිනී💐
Cb
Do
හැම ගෑනියෙක්ම තමන්ගේ ස්වාමි පුරුෂයා ලඟ සැනසුම ආදරේ ආරක්ෂාව ලබන්න කැමතියි
හෙට වඩින හිරු 🌞 සමග සැමගෙ
දුක් නිවේවා🙏🌼
පිටපතකටම පමණක් සීමා නොවුනු සැබෑ ජීවිතය ලස්සන කර ගන්න ආදරශයක් ගත යුතු ලස්සන කතාවක්❤
හරිම ලස්සන කතාවක් තමයි මේක.... හරිම emotional 🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌💖
🙏🙏🙏ලක්ෂ ගානක් මිනිසුන් සිටින මේ ලෝකයේ එම මිනිසුන් පතන හැම සුභ ප්‍රාර්ථනාවක්ම ඒ ලෙසින් ඉටුවන වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා! ඔබ සැමට🙏ඔබ සැමට දළදා සමිදු පිහිටයි!🙏මටත් සහයෝගයක් දෙන්න🙏🙏🙏
ස්වර්ණාවාහිනියේ තමා දොස්තරව මුලින්ම දැක්කේ.. අදත් ලසිත් ස්වර්ණාවාහිනියේ♥️😍
ජීවිතේ ඇත්තම කතාවක්..
හැම දෙමව්පියන්ටම මේ වගේ තේරෙනවනම්..
අනේ දෙවියනේ. .
😔😔😔😔😔😔😔😔😔😔
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සන කතාවක් තමයි මේක.... හරිම emotional... කෙල්ලගේ තාත්තා ගෙ acting නම් සුපිරි 🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌💖
පුන්චි පුන්චි දේවල් ගැන හිත හිත විදවනවට වඩා.ප්‍රස්න කතා කරලා විසදගෙන සතුටින් ජීවත් වෙන එකයි වැදගත්.🙏❤
අනේ හරිම ලස්සනය කතාවක්. වර්තමානයේ ගොඩක් ඔය දෙය වෙනවා.
හරිම ලස්සනයි කතාව ...හරිම ආදර්ශමත් කතාවක්..❤️❤️
godak watina වීඩියෝවක්. මට මෙන්ම තවත් ගොඩ දෙනෙක්ගේ අමතක උන යුතුකම් ආදරය කරුණාව නැවත මතක් කර සම්බන්ද අලුත් කර ගැනීමට මහගු අවස්ථාවක් උදාකර දුන් ඔබලාට හදවතින්ම ස්තුතියි.
බොහෝම ආදර්ශමත් කතාවක් ස්තුතියි 😘😘😘😘😘😘
අගය කලයුතු කතාවක් .
තරුණ දෙන්නෙකු අවන්කවම මිත්‍ර වෙනව කියන්නේ ස්වභාවධර්මය කරන එකතු කිරීමක්. ඒක උතුම් දෙයක්. කේන්දර පරීක්ෂා කිරීමක් අනවශ්‍යය්.නිවරදි කේන්දර පරීක්ෂා කලොත් හොදටම ගැලපෙන බව පෙනෙය්.
කිසිම comment එකකින් ජෙයොතිශයට ගරහලා නෑ. ඒක සතුටක් . ජෙයොතිශය සත්‍ය විශයයක්.
කෙනෙක් මුදලට මේ වගෙ දේවල් කරන්නේ නම් එම විශයයට කරන බරපතල අපරාදයක්..
ලස්සනයි කතාව..හැම ගැහැණියක්ම ජිවත් වෙන්නෙම ආදරේ වෙනුවෙන්...යාන වාහන මිල මුදල් කොයි දේටත් වඩා ගැහැණියකට තම පෙම්වතාගේ සැමියගේ ආදරේ වටිනවා...
ගොඩක් ගෑහැනුන්ට පිරිමියගෙන් මගහැරෙන තැනක් තමා මේ... ඒක පිරිමින්ට තෙරෙන්නෑ කවදවත් 😔😥
අද.කාලේට.ගැලපෙන.හරිම.ලස්සන.කතාවක්.❤️❤️❤️
ආදර්ශමත් කතාවක්.හැම ගැහැනියක්ම කැමතී ආදරේ ලඟ බොලඳ වෙන්න.තේරුම් අරන් ජීවත් වෙනව නම් පවුල් ප්‍රශ්න කොච්චර අඩු වෙනවද
කියලා කර ගන්නවට වඩා ගෑනියක් ආසයි සප්‍රයිස් වෙන්න. සහතික ඇත්ත කතාවක්.
කාගෙන් උනත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ජීවත් වෙන්න වෙර දරන එක තමා ජීව්තෙ කියන්නෙ ...මමත් මේ විඳවන ගැහැනු කෙනා වගෙමයි..ආපහු හැරෙන්න බෑ ලමයි නිසා, මේවා ඉතින් කතාවල විතරයි පේන්නෙ 😊 ඒත් ඉතින් හොඳයි 😄😄..තමන්ට නොලැබෙන දේවල් ලබා ගන්න වෙන අය රිදවල වැඩක් නෑ 🙏🙏🙏
හරිම හරි ලස්සන ආදර්ශමත් කතාවක්.
Niroshan wijesingha ගෙ calm acting නම් සුපිරි ම තමයි 🥰🥰🥰👌👌👌👌
Lasith's acting is top-notch as always♥️
Superb drama excellent beautiful thanks for all of them budusarnai deupihitai ❤👍💐🌟😃
මිත්‍යාව අන්ධ විස්වාසය මොනතරම් භයානකයිද කියල පැහැදිලි කිරීමක් මම දුටුවේ මෙම කතාවෙන්
ලස්සන ආදර්ශමත් කතාවක් ,🌹🌹❤️❤️
A very timely creation that discusses some of the major issues that do not catch the eye of today's society. And the characters of the play are doing a great job 😎♥️👏
බිරිඳ ගෙ සතුට ස්වාමියාගේ ආදරය තමයි.ඒක ඇත්ත .නමුත් පවුල් ජීවිතයේ ගබුර බර වගකීම වඩියෙන් දනෙන්නේ ස්වාමියාට.අන්න ඒනිසා ආදරය කරන කාලෙ පෙන්නන බොලද මානසිකත්වය පවුල් ජීවිතය හමුවේ ස්වාමියාගෙන් ඈත්වෙන්නේ බිරිදට ආදරය නැතිව නෙවෙයි .ඒක බිරිද තේරුම් ගත යුතුය .
හරිම ලස්සන කතාවක්
Lasith Dassanayake ♥️ Your acting is just so awesome ♥️ Super work Mr Rasanaga
හරිම ලස්සන කතාවක්..
හරිම ලස්සනයි
ලස්සන ආදර්ශමත් කතාවක්😍😍❤❤⚘⚘🌹🌹🌹
Somewhat different story👏 Great work Lasith Ayya🤞
Beautiful story ! ❤️ Woah good job Lasith ayya 🔥
ලස්සන ආදර්ශමත් කතාවක් ,
♥️♥️♥️♥️♥️♥️♥️ ♥️ ♥️
♥️නිවැරදි දැකීමෙන්.. ♥️
♥️පස්න විසද ගැනුමට ♥️
♥️තිළිණයක් වේවි.. 🌹♥️
♥️♥️♥️♥️♥️♥️♥️ ♥️ ♥️
ඊරිසියාව නොදැනුවත් කම් හිත් පලදු කරාවි...
ජීවිතේ නොමග යවවී...
වැරදි හදා ගැනුමටයි ජීවිතේ ... 🤗🤗🤗
ඉතාමත් වටිනා කතාවත්
අනේ ඔය කෙන්දර තනිකරම බොරැ අපි හොරේන් ගියේ කිසිම හෙනයක් නැ අදටත් අපි ලස්සනට ඉන්නවා
අපිත්😍😍😍
Eke rasa 👍ඇත්ත කතාව
🤛
Aka athitha.mathi pele gannawa
@@foryou_foryou_ oooooooooo pool is the first one I had the chance you have received your message and po no o
පිස්සු ගෑනියක් වගේ දරැවන් ගෙ සතුට නැතිකරන අමන කතාවක් නාකි කෝලමක් ාකික
මේකෙන් අදහසක් දුන්නේ.හදවතට දැනෙන්න.
අලුත් කතාවක් 😊
Lasith ayya you just rocked the role, 'Pawan'.❤❤😍😍
Nice work 👏
හරිම ලස්සනයි ,
Wayasata giyath adare hamadamath aluth..
Eka thamai aththa ❤❤😘😘😘😘😘😘
Lassana aththsma kathawK
ඔව් ඔව් ආදරය ට වයස අදාල නැහැ නේ..තව තව අලුත් වෙනවා 💙👍
රසාදරීට රගපාන්නෙ සරාගේ අම්මට රගපාන නිලියගෙ කවුරුහරිද ?
එකම face cut එකනෙ