Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති, වැරදි කරන අයට නිසි දඬුවම් ලබා නොදෙන රටක මේවා දකින්න අහන්න ලැබෙන එක පුදුමයක් නෙවේ.💔🇱🇰😓😓
පාලකයෝ මරලා උන්ගේ ඒවා ගනිල්ලා අහිංසක මිනිස්සු මරන්නේ නැතුව
අරගල කරන උන් විතරයි පොලීසිය අල්ලන්නෙ🖕
නීතියෙන් ගංජ වවන්න තහනම් නෑකියල පාර්ලිමේන්තුවේ කිවුව , ඒවගේ මාලකඩන්න , මංපහරන්න තහනම් නැතුව ඇති .
පහුගිය දවස් වල ෙද්ශපාලඥයින්ට උන පාඩු ගැන නම් කියව කියව නිතිය බලාෙපාෙරාත්තු ෙවනව තමන්ෙග ආත්මාරක්ෂාව ෙවනුෙවන් සුදානමින් ඉන්න ෙහට අපට විය හැකියි
පුතේ ඔයාට උප උපන් ජාති ජාතිත් මෙවන් අකල් මරණයක් නොවේවා ඒ පුතාගේ පියාට ඉක්මනින් සුවය ලැබේවා හිතට දුකයි මගේ ලොකු පුතාගේ වයසේ මේ දරුවත්
සස
ඌට එහෙම වුණේ යුටුයුබ් එකේ කොමෙන්ට් කරන බල්ලන්ගෙ කීම අහලා මැරයන්ට ගහන්න ගිය නිසයි. තොපිවත් මැරයො එක්ක හැප්පෙන්න එපා. මැරුම් කන්න වෙන්නෙ.
@@KamakNeApiMalimawata උන් මැරයෝ නෙවෙයි, බයගුල්ලෝ. උන් මැරයෝ කරලා තියෙන්නේ අපිමයි.
ඇත්තටම ඇත්ත වශයෙන්ම වැඩ ඇරී එන වෙලාවට තමයි කරන්ට් කපන්නේ මේ ගෝත ආණ්ඩුව. ජනතාව අනතුරේ
So true
ඒ කතාව නම් ඇත්ත , පොලීසිය අරගලකරුවන් පසු පස හබා යනවා... හොරුන්ට රජ මගුල් ... හොරු හොරකම් කරනවා, මිනීමරනවා... පව් අහිංසක ජීවිත... සහෝදරයා ඔබට නිවන් සුව ලැබේවා..
Yes true
මම මේ දේවල් ගැන නිතර නිතර දැනුවත් කරනවා. තව ඉදිරියට මීට වඩා භයානක දේවල් සිදු වෙනවා.හේතුව මේ මිනිමරු හොර තක්කඩියන් ගේ පාලන ක්‍රමය. 🍞 පාන් ගෙඩිය පිහියෙන් ඇනලා මරලා අරගෙන යනවා. පොලිසිය බලාගෙන ඉන්නකොට කඩ සාප්පු කඩලා මංකොල්ල කනවා. අපි නැලවී නැලවී වෙන ලෝක වල ඉන්නේ නැතුව පාරේ ගියත්, ගෙදර හිටියත්, වෙන ලෝක වල ගියත් මේ ගැන අවබෝධයෙන් ඉන්න.මොකද, මේ *අවසාන කාලය* බඩට වදිනකොට මිනිසුන් කරන්නේ නැති දෙයක් නැහැ. *අනින්න ඕනා පිහියෙන් රට මේ තත්වයට ගෙනාපු පාලක හොර තක්කඩියන්ට අමතරව උන්ට කත් අදින ඔය පොලිස් නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදාවට. (උන්ගේ අම්මා තාත්තලා, ගෑනි ඇතුළු කිරි දරුවන්ට පවා ලේ බඩ යන්න ඕනා. ලේ වමනේ යන්න ඕනේ.) ඒක ලගදිම සිද්ධ වෙනවා. මොකද අවසානය ලගයි. *සත්‍යය ජය ගන්නවා*
මේක බලන්න වාසනාව ලැබේවා
මේ වගෙ අපරාධ වෙන්න ඕන පොලිසියේ කාලකන්නි හැත්තගෙ පවුල්වල උන්ට එහෙම උනානම් උන්ට තෙරේයි කාලකන්නි තක්කඩි දේශපාලුවෝ රකින එකෙ විපාකය
සහතික ඇත්ත.බඩට පාර වැදුනම මිනිස්සු හොරකමට පුරුදු වෙනවා.හොරකමින් බේරෙන්න මිනී මරනවා.හොරකම් කරන්න නම් බෑ කියල හිතෙන කෙනා දරුවන් බඩගින්නෙ ඉන්නව බලන්න බැරි නිසා සියදිවි නසාගන්නවා.මෙහෙම වෙන්න ඕන රටක් නෙමේ මේක.වගකිවයුතු අයට සාප වෙනවා.
Anewarayan
රට ගැන තියෙන්නේ දුකක්.පාලකයෝ බලයට පොර කද්දී ,,,අහිංසක රටේ ජනතාවට පත් වෙලාතියන ඉරනම ගැන දුකයි.නීතියක් නෑ ,,,රට අරාජිතයි.
බලයට පොරකනව විතරයි ද ???? අපේ සල්ලි ත් හොරා කෑව . ඒක නිසා තමා මේ ප්‍රශ්න
මේ කාලයේ..යතුරු පැදි..ත්රීවිලර්..ගැන නිතරම සැලකිලිමත් විය යුතුයි... 😢😢
සැවොම horu nowe nede
පාරේ යනකොට හොඳ පොල්ලක් අරන් යන්න වෙනවා දැන්. නැතිනම් 🔪
@@Ranja7Vlogs ane tamei 😟
@@premaandagasen1554 , 😅 ඒක ඇත්ත..ලංකාවේ ඇදුමක් ගන්න ශොප් එකකට ගියොත් ඒකේ ඉන්න කෙල්ලෝ බලන්නේ හරියට උන් ඇදන් ඉන්න එක අරන් යන්න ඇවිත් වගේ🤣 Only sinhala
ඇත්තටම මේ power cut එක ඒ අපරාධ කාරයන්ට ලොකු help එකක් කරගන තියනවා.අපි උනත් ofz off වෙලා ගෙදර යන වෙලාව 6.50 වගේ වෙනවා පයින් යන්න 2 km වගේ තියනවා.ඇත්තටම 6 power cut මේ ටිකේ.අම්ම තාත්තා පාරට ආවත් කලුවරේ යන්න ඇත්තටම බයයි මොකද ඇත්තටම වගේඅපරාද දැන් වැඩී.තනියම පාර තොටක යන්නෙ කොහොමද මේව අහ අහ දැක දැක.පොඩ්ඩක් ආරක්ෂාව ගරනත් හිතන්න තිබ්බා.10න් පස්සේ වගේනම් ඔන්න හැමෝම ගෙවල් දොරවල් වල.කොල්ල කෑම්.ස්ත්‍රී දූෂකයන්ට එහෙම මාර උදව්වක් දීලා තියෙන්නෙ ඈ.හොදම වෙලාවට මහන්සි වෙලා වැඩ ඇරිල ගෙවල් දොරවල් වලට එන වෙලාවටම power එකත් cut කරලාඒක එහෙම බැරිනම් අඩුම මේ වගේ අපරාධ කාරයින්ට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න.උන්ගේ අනන්‍ය තාවල් හෙලි කරන්න.මූණු වහල එක්ක උසාවි එක්ක යන්න එපා ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න .කරන්න තියන ඒව කරාම උන්ගේ මූණලල්.පලට කොටු දාලයි රෙදි දාලයි වැඩක්.නෑ.කලාට පස්සෙ මූණ පෙන්නනවට උන් ලැජ්ජයිනම් නොකරන්න තිබ්බ කියල හිතෙන්න ඕන.ඒ අතින් ලංකාවේ නීතියත් අනිතිමයි.
මේවා මහා එඋන්ට ඇහෙන්නේ පෙන්නේ නෑ ඒ අය අදබිහිරි ගොළු 😭😭😭
අගාදයට වැටුනු රටවල හොරකම් මන්කොල්ල කෑම් බහුලවෙනවරට අගාදයට පත්කල දූශිත පාලකයන් මේවට වගකිවයුතුයි
අද එලියට බහින කොට තමන්ගේ ආරක්ෂාව සඳහා යම් ආයුධයක් රැගෙන යා යුතුයි. පොලිසිය එන විට සියල්ල සිදුවී හමාරයි.
පොලීසියට ඕවා හොයන්න වෙලාවක් නෑ. ජනාධිපති මන්ධිරයෙ ගස්ලබු කාපු එවුන් හොයන්න තියෙනවානෙ!
අරගල කරන උන් විතරයි අල්ලන්නෙ පොලීසිය🖕
𝑬𝒙𝒂𝒄𝒕𝒍𝒚 𝒉𝒂𝒂 ! 👍
රට සෝමාලියාවක් කරා පර රාජපක්ෂල රනිල් ඇතුළු දේශපාලුවො ටික
රාජපක්ෂලා ඇතුළු ලෝක හොරු ඔක්කොම මරන්න ඕනෙ
අජරාමර නීවන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
ලංකාවේ කාලකන්නි හොරු හැම තැනම. පොලිසියේ ජංගම සේවාවක් පවත්වා ගෙන යන්න. පොලිසියෙන් ඉල්ලන්නේ මුන්ව හිර ගෙවල් වල දාන්න එපා. මරලම දාන්න. මිනිහෙකුට පාරේ බැහැලා යන්න නැහැ. මිනිස්සු ජීවත් වෙන්නෙත් අමාරුවෙන්. මුන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබෙන්න ඕනි.
නොදකින් කාලකන්නි පොලිස් ඕකුන් දන්නවා ඔවා කරන්නේ කවුද කියලා ඕකුන් සල්ලි වලට නොකරන දෙයක් නෑ
සමාවෙන්න.දවියනේ.ඔකුන්.ඵල්ලලා.මරන්නම.ඔනී.අපේ.රටෙ.නීතියක්.නැහැ.උනුත්.හොරැෙනෙ..අපේ.රටෙ.නීතිය.මෙහෙමයි.ඔය.මැරැනු.කෙනා.අතින්.හොරැ.මැරැනානමිි.ඒයාට.ගහලා.හිරේ.දමලත්.ඉවරයි
මරැනු.කෙනා.අතින්.හොරැමැරැනානමිි.ඒයාට.පොලිසියෙන්.ගහලා.හිරෙත්.අවුරැදුගානකට.දලා.ඔන්න.ඔහමයි.අපේ.රටෙ.නීතිය.දැන්වත්.අැස්.අැරෙන්න
දුප්පත්කම විරැකියාව දිනෙන් දින වැඩිවන අපේක්ෂා භංගත්වය මිනිසුන් තිරසුනුන් බවට පත්වෙමින් සිටින සමාජය...
උෟ කරල තියන විදියට පේනවා දුප්පත්කම විරැකියාව නිසා තමයි කරල තියෙන්නෙ කියල. බයිලා ගහන්න එපා බං ඕවා ලේසි ක්‍රම සල්ලි හොයන්න අත පය හොලවන්න කැමති නැති උන්ට.
@@dimuthuniunhella8511 yes. It's true.
දුප්පත්කම , විරැකියාව කවුරුවත් පරිත්‍යාග කරලා නෙවෙයිනේ..අනිත් මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනිද , තව එකෙක් දුප්පත් කියලා.එහෙම නෙවෙයි කම්මැලි කමට ඉන්න එවුන් ඔහොම ඉන්නේ.උන්ගේ වැරදි වහ ගන්න කාගේ හරි පිටේ වරද පටවනවා..ලංකාව ආපස්සට යන්නේ ඒකයි.225 කිය කියා වැලලුනාට ඒත් ඉතිං මේ අපි අතරින්ම ටික දෙනෙක්නේ..හැමෝම කුහක කමින් තන්හාවෙන් මිරිකිලා.සිස්ටම් වෙනස් කරනවා නම් බඩේ ඉද්දී ඉද්ලාම මනස හදන්න ඕනි 😶
meya tanekara awastawadeyek mekath rajayataie arakshka ansayataie doss keyanawa
@@sarathhemasiri729 yesMore people start to rob because of Rajapaksha family.
මෙවගෙ එවුන්ව අල්ලා නඩුවිභාගයකින් තොරව ප්‍රසිද්දියෙ අත්දෙක කපාදැම්ය යුතුය නැතිනම් මරනය හැබයි ප්‍රසිද්දියෙ අපරාද නවතියි🤔👏
පොලිසියේ වේස බල්ලොන්ගේ කිසිම උනන්දුවක් නෑ හොරුන්ට දඩුවම් දෙන්න..ගොඩක් උන් පොන්නයෝ ඒකයි පොලිසියේ ඉන්නේ.සමහර කොන්ද පන තියෙන නිලධාරින් අඩුයි..
රාජපක්ෂලාට ශාප වේවා!
Untama dos kiyala vadak na ma hora haththa allala raja daduva denna one un okkoma ova karanne nathi bari kamata vada puruddata
Yes. The fault is Rajapaksha.
@@jeewaranijayamanna9557 කුලියට ලියනවනම් උදේම ගිහින් හාමුගෙන් පඩිය අරන් පාඩුවේ හිටපන් කැරි පොන්න වේසි
👍
රාජපක්ෂ කෙනෙක් ද මේක කරල තියෙන්නේ එහෙම කිවුවෙ නැහැ නේ
මාරයි... බඩගින්නට නොවෙයි පුරුද්දට කරන හොරකම්... යන ෆමන් මාලෙකුත් කඩලා නම් හදන්න බෑ... විශේශ විමර්ශන ඒකකයට බාර දෙන්න වෙයි... ඕකුන් ගාව ආයුද ඇති...
කම්මැලි ජීවිත..ඒක වහගන්න බඩගින්න ඉස්සරහට දානවා ..ඕනි බලු වැඩක් කරලා
That section is the best thieves. There were, not now.
එකෙක් දෙන්නෙක් එල්ලුම්ගස් යැව්වා nam හරි....
මොකා.විරැද්ධව.වුනත්.එකම.විසදුම.ඒකයි.හිරේට.ගිහින්.ආපසු.ආවම.යලි.කරන්නෙත්.ඕකයි.රක්ෂා වක්.කරල.ජීවත්වෙන්න.උන්ට.පුරැදු.නැහැ
Aniwarenma eka eththa ellala maranna one 😡
ඔව් ඉතින් නාපු තැන් ,ඉඳගත්ත පුටුව ටොයිලට් ගිය හාටි ,නිදා ගත්තු හැටි , හොයන පොලිසිවල අයට ඕවට වෙලාව කොහෙන්ද.. රටේ මිනිස්සුන්ට නිදහස හොයන්න වෙන රටකට යන්නත් නිදහසක් නැති , .......... මොන රටක්ද මන්ද...
🔹දුප්පත්කම යනු තවත් කෙනෙකුගේ වරදක් නොවන බව වටහා ගත යුතුයි🔹 මෙවන් සිදුවීම් නැවත් නොවෙන්න නම් එයයි විය යුත්තේ
නව කතා කියවිල්ලයි පුවත් ඉදිරිපත් කිරීමයි ක්‍රම දෙකක් කියලා සිරස තේරුම් ගනීවා. මිය ගිය අයට මතු ආත්මයකට සැනසීම ලැබේවා. අපරාධකරුවන් අල්ලා සැගවූ ආයුධ සෙවීමට රැගෙන යා යුතුය
Ane pau අහිංසක කොල්ලා නිවන් සුව ලැබෙනවා 🙏
අනේ .දෙවියනේ.අහින්සක .අපිව .බේරා .ගන්න .අපේ.රටේ.නිතියක්.නැ .අපි ගැන .හිතන්න .පාලකයෝ .නැ හොරු .කුඩුකාරයො.ඔක්කොම .නිදහසේ.ඉන්නව
අනේ ඉතින් අපේ රටේ තත්ත්වය 😥
ඔව් නීතිය තියෙන්නෙ අරගල කරුවන් පස්සෙ යන්නවිතරද
කාලකන්නි අරගලය තමා මහජනතාව රටේ නීතියට තිබුණ බය නැති කලේ.
පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ???? එයාලගෙ රාජකාරිය අමතක වෙලා.
මෙිවාට වගකියන්න ඔින පාලකයින් දිලිදුකම සහ විදුලිය කප්පාදුව ආර්ථික සාදකය
ලයිට් කැපිල්ල නවත්තපන්.
බඩු වලට වඩා ජීවිත වටිනවා .බෑග් එක දීලා දුවන්නයි තිබුනෙ .අපරාදෙ අහක ඉන්න කෙනෙක් මැරෙන්න උනා .බෑග් එකේ තිබුණු දේ වගේද ජීවිත දෙකක්
ඔන්න රටේ තත්වය දැන්නම් හොදටම ඇති මේ අපරාධවලට මේ රටේ අහේනිය බලපා ඇත.
අපේ රටේ කොහෙද නීතියක් අද. හොරු එලියෙ . හොද මිනිසුන් ඇතුලෙ .
විදුලිය විසන්ධි කරන්නේ මිනිසුන් රැකියා නිම වී නිවාස වලට එන වෙලාවට ,කිසි ක්‍රමවේදයක් නෑ.මහජනයා හැම අතින්ම අසරණ යි.දැං දවස ගානේ තරුණයෝ කුමනහෝ හේතුවකින් මිය යනවා.නාකි පාලකයෝ සැපට ඉන්නවා .😪😪😪
mahalu paalakayo badu gagaha sapa gannava mahajanaya duk mahansi vee gedara ena vitadee marum kanavaa rate aarakshaavak naha....idiriyedee thathvaya thavath darunu vanu atha........
අයියාට නිවන් සුව ලැබේවා
අරගලේ කරපු උන් ටික අල්ලලා වෙලාවක් තිබ්බොත් ජාතික ආරක්ෂාව ගැනත් බලන්න රාජපොලිස් කුක්කනි 😢
අනේ මන්ද මෙි මොනවාද ලංකාවේ වෙන්නෙ මෙියට නිතිය තදින් ක්‍රියාත්මක කලයුතුයි පොලිස් පතිතුමනි ඔබතුමන්ගෙ අවධානය පිණිසයි එම තරුණයාට නිවන්සුව ලැබේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
පොලිස් නිලධාරීන් නීතිය 100% ක්‍රියාත්මක කල යුතුයි.
හරියටම වැඩ ඇරිල ගෙදර එන වෙලාවට තමයි කරන්ට් කපන්නෙ. මේවට රිජුව වගකියන්න ඕනේ මේ කැනහිල් පාලකයෝ. 😡😡😡😡
පොඩි පොඩි දේවල් පසුපස යනවා මිසක් පොලිසිය ඔයවගේ ලොකු ලොකු දේවල් පසුපස යන්නෙ නැහැ .නිතියක් නැති රටක පොලිසියක් කුමටද.මිනිමරුවෝ කොල්ලකරුවො ලංකාව පුරා
ඇට තලන්න ඕනෑ අල්ලා ගෙන
119 ගැහුවම එන්නේ 1% විතරයි. එහෙම පොලිසියකින් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
අහිංසක අරගල කරන දරුවෝ උස්සන් යනවා. මේ වාගේ විපත් කරන අය පස්සේ දුවන්න බැහැ, එකත් අල්ල දෙන්න ඕනේ මහජනතාව පමණයි
අයියට මහජනතාව වෙන්න ඇති මෙච්චර කාලෙකට අල්ලල දුන්නෙ
මේවට සම්පූර්ණ වග කියන්න ඕනෙ රටේ පවතින නීතිය .අපරාදෙ තරුන ජීවිතේ
අනෙ අප්පෝ හොරකන් කරන්න හදපු බෑග් එක , නිව්ස් කියන නන්ගි ලග ඉතින් කොහෙද බ්‍රෝ හොරු අල්ලන්නේ.😥
ඇයි මොකද්ද අවුල ?
Ek tham math බැලුවේ
Robbers didn't touch the bag. .so no finger prints in the bag.
හොරා බෑග් එක ඇතුලේ ද ඉන්නේ
නීතිය tikak vath danne nadda.mewa nadu banda vidihat shakshi sadaha police barayata gannwa
කලුකිට ගහල කලුකන්නාඩිදාල කොටුව හරියෙ ඉන්න පොලිස් කොමාන්ඩෝ ල දාන්න ඕන මේව නවත්වන්න
එවුන් ඉන්නේ අරගල කරන අය පස්සේ යන්න, මේවගේ අපරාද කරන උන් අල්ලන්න පන නැ. ජිවත කීයක් නැති වෙනවද දවසකට අපේ රටේ 😭😭😭හොර දේශපාලන බල්ලොත් මේවට විදවන්න ඕන
මට අහන්න ලැබුණා පොලීසියෙ සමහර උනුත් දැන් මාල කඩාගෙන පනිවැයි කියලා. බොලව් කොල්ලනේ ඒක ඇත්තක් ද......... ? 🤭 😁
Ow pahugiya dawasak news walata pennuwa. 4 denek. Three wheel ekath police ekkenekge.
@@surekamadhushani4903 අනේමන්දා එහෙනම් ඉතිං සැබෑ රත්‍රං ආභරණ ඉස්සර වගේ ගැඹුරක හංගලා පච රත්‍රං බඩු පැළඳගෙනයි දැන් ගමන් යන්න තියෙන්නේ නේද. ? ඒත් ඉතිං මේ අක්කණ්ඩිලා ඕවට කැමති නෑනේ. ඇත්තට ඉස්සරනම් සෙල්ලමට හොරා පොලිස් කෙරුවා. දැන් එහෙනම් අනෙක් පැත්තට පොලිස් හොරා කරනවා ඈ. ..... ඒකෙත් හැටි නේද ? 🤔ගොඩක් ස්තුතියි දැක්වූ ප්‍රතිචාරයට හොඳේ. ..... 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💙💙💙
ඔව්, කලකට පෙර පොලීසියට මාලයක් කඩා ගත්ත එක ගැන පැමිණිල්ල ක් දාන්න වාඩි වෙලා ඉන්නකොට ටී ෂර්ට් එකක් ඇඳගත්ත මනුස්සයෙක් ඇවිත් පොතක සටහනක් යොදනවිට මාලය අයිති ගැහැණු කෙනා බයවී පොලීසියෙන් පලා යන විට මොකද කියලා අහපුවාම, මාලය කපාගත් කෙනා තමයි සිවිල් පිට පොතේ සටහනක් දමමින් ඉද තියන්නේ. කාට කියන්නද ඔහු අගනුවර පොලීසියක අංශ ප්‍රධානීයෙක්.
මාත් ඊයේ හො පෙරේදා දැක්කා නිවුස් එකක් පොලිසියෙ එකෙක් චේන් කඩලා අහුවෙලා අත් අඩංගුවට අරගෙන කියලා
Owa thiyenne Sirasa naalikaawe pamanai, ranilge niwasata ena vidiha kiwwa wage, mewage dewal karanna polambawana wadak wage mama dakinne!
ජනාධිපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි. මේවට රටේ පාලකයා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය සහ පොලිසියට වගකියන්න ඕන.
ශ්‍රී ලංකා පොලීසිය මේ දවස්වල ඔයිට වඩා වැදගත් වැඩ කොච්චර තියෙනවද කරන්න. මං පහරන්නන්ට හොයනවට වඩා අරගල කරන ත්රස්තවාදීන් හොය හොයා රට පුරාම ඇවිදින එක ඊට වඩා වැදගත් 😄😄 ඇයි උසස්වීම් පදක්කම් ආදිය ලැබෙනවනෙ. ☹️☹️🙃🙃. අනිත් එක ඔය මං පහරන්නන්ගෙන් දේශපාලුවන්ට කිසිම තර්ජනයකුත් නැහැනෙ. 😄😄😜😜. තවත් කෙනෙකුගේ අයිතිය වෙනුවෙන් දිවි නොතකා සටන් කළ උදාර තරුණයාට නිවන් සුවද, මතු ආත්මයක එවන් අකල් මරණයකට පත් නොවේවා කියාද පතමු.🙏🏻🙏🏻💐💐
සහතික ඇත්ත සහෝදරයා..👌👌👌
නිවන් සුව ලැබේවා
රටේ හරියට නීතියක් නොමැතිකම නිසා..මේ රටවල් වල රන්ඩු කරන්නත් මිනිස්සු බයයි.
ස්විමං පුුල් එකේ නාපු එකාවයි, ගස්ලබු කැැල්ල කාපු එකාවයි හොය හොය ඉන්න.
එල්ලලා මරපල්ලා ඔය කාලකන්නි හැත්තව මුන්ට නිසි දඬුවම් නොදෙන්නෙ මේවත් දේශපාලුවන්ගෙ වැඩ නිසාද? වැඩිම උනොත් මාස තුනක් හිරේ ඉදියි ඊට පස්සෙ උන් නිදහස් මේ වගේ කාලකන්නි හැත්තට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනා.. රටේ මිනිස්සුන්ට වෙන දේවල් ගැන හොයන්න පාලකයින්ට වෙලාවක් නැ උන්ට තියෙන්නෙ බලතන්හාව විතරයි හොනම ගහන්න ඕනා තොපි සේරටම කාලකන්නි
දැන් රට මංකොල්ල රටක් වෙලා තියෙන්නෙ මිනීමැරුම් හැමතැනම ජනාධිපතිත් මිනීමරුවෙක් හොරෙක් නිසා දැන් ඉන්න අය බය නැ නීතිය බල්ලට ගිහින් හොයන්නෙ බලන්නෙ නැ මිනීමරුවො එල්ලුම් ගස් යවන්න ඕනෙ ඒව නැති නිස තමා අද මේ වගෙ දේවල් දකින්න වෙන්නෙ අහිංසක කොල්ලො හිරෙ දාල මිනීමරුවො එලියෙ පින්සිද්දවෙයි පොලිසිය හරියට නීතිය කරන්න හොරු අල්ලන්න නිසි දඩුවම් දෙන්න 😥😥 පොලිසිය අරගලය මර්ධනය කර කර ඉන්නව මේ මිනීමරුවො හොරු රට පුරා එවුන් අල්ලලා නිසි දඩුවම් දෙන්න අනේ පව් අහිංසක ජීවිතයක් අපේ රටට ඒ පවුලට නැති උනා. මෙවන් අකල් මරණක් කිසිම කලෙක නොමවේවා නිවන්සුව ලැබේවා ..😥😥
අපේ ආරක්ෂාව අපිම සලස ගමු පොලීසියට බැරිනමි මරගෙන මැරෙමු වෙන පිලිසරණක් නැ රටෙි.
CEB එක ඉඳලා වැඩක් තියෙනවද. තාම තියෙන්නේ අවුරුදු 15 කලින් තිබුන SYSTEM එක. ඉතින් මෙච්චර මිනිස්සු ඉඳලා, TARIFF වැඩි කරලා කෝ ජනතාවට සේවය.මේක RESTRUCTURE කරන්න ඕනේ. ඉන්න ලොක්කෝ එලවන්න ඕනේ මේ ප්‍රශ්න විසදන්නේ නැත්නම්
රටේ නිතිය කොහෙද මිනිස්සු අසරනයි පොලිසිය සිරුවෙන් තියලා පෙළ පාලි නවත්වන්න ලොරි පුරෝලා හොරු හොදt මංකොල්ල කනවා බයනැතිව මේ රට කරන්න බැ කෝ මේ රට පලනය කරන්නේ හොරු එනිසා පොඩ් හොරු බෝවේලා කුඩු වලින් කුඩු ගෙන්නන් එවුන් අලන්න පොලිසිය අහීන් සකජනතාව කතා කරා කියලා රිමාන්ඩ් අනේ රට ඉවරයි 🤔🤔
රටක නීතියක් නැතිකම. කවදාවත් නීතියක් නැතිරටක් ජිවත් වෙන්ඩ සුදුසු නෑ. අපරාද කරුවන්ට මරණ දදුවම කීයත්මක කරනු මෙවන් අපරාද නොවීමට.
Aniwarenma
පාලකයන් බලය බේරා ගැනීමට උත්සාහ කරනවා හැර රට පාලනය කරන්නේ නෑ . අවාසනාවන්ත ලෙස තරුණයන් මියයනවා
ඉන්දියවෙත් කාන්තාවන්ට රිවෝල්වරයක් ලග තියාගන්න අවසර තියෙනවනම් ලංකාවේ දුන්න්හම මක්වෙනවද? වහාම පුරවැසියන්ගේ ආරක්ෂාවට ආයුදයක් මිලට ගැනීමට අවසර දෙන්න.
රටේ හරි නීතියක් නැති හින්ද තමයි මෙහෙම දේවල් වෙන්නෙ
පොලිසිය අරගලයේ අය නම් මෙ වෙනකොට අල්ලලා.......පුදුම දක්ශ පොලිසියක් හොරාව අපට හොයලා දෙන්න කියයි...
මගේ අක්ක කෙනෙක්ට ත් මේදේම වුණා. එයාගේ තාත්තා බලන් ඉද්දී bag එක ඇදගෙන ගිහින් තියෙන්නේ. ජනාධිපති නීතිඥ ටිරන්ත මහතා දිගින් දිගටම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියන්නේ මෙන්න මේ නිසයි. මෙච්චර අපරාධයක් කරලා යන ගමන් chain කඩාගෙන ගිහින් තියෙන්නේ. CCTV cam වලට හයි බයි කියලා දැන් අපරාධ කරන්නේ.
ආතම ආරක්සාව සදහා පසුබිම් පරීක්ශාවකින් පසු ගිනි අවි ලබා දිය යුතුයි....ගිනි අවියක වගකීම දැරිය හැකි පුර්වැසියන් සදහා.....full auto ඕනෙ නෑ..පිස්තෝලයක් වත් ලබා ගැනීමට අවසර තිබිය යුතුයි...උදා =cop.357 derringer wage
⚠️️කෙල්ලනේ දැන්වත් පාරෙ යද්දි රත්තරන් බඩු එහෙම දාගෙන නම් යන්න එපා. පර්ස්වල උනත් ඕනවට වැඩිය සල්ලි දාගෙන යන්න එපා. අනික දැන් ඔහොම එන හොරු කොහොමත් පිහියෙන් අනින්න බලාගෙනමයි එන්නෙ පොරබදන්න ගියොත්. ඔය පොරබදපු බෑග්වල වටිනා දෙයක් තිබිලවත් නෑනෙ, පව් අර කොල්ලගෙ ජිවිතයක් නිකන් අපරාදෙ. ⛔ඔය වගේ හදිස්සියකදි පොලිසියෙ උන් එද්දි වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි. ඒක හින්දා අපේ ආරක්ෂාව අපිටම තමයි සලසගන්න වෙන්නෙ.
රටේ වටිනාම ජීවිත අවදානමට ලක්ව තිබෙන බව මෑතක සිට සිදුවන මරණ සංඛ්‍යාව අනුව පෙනීයන අතර රටේ පාලනය කරන පාලකයන්ගේ නොමනා තීරණ සහ ආර්ථික ය කඩා වැටීම මේකට හේතුව ලෙස සැලකිය හැක.
මුන් අල්ලලා හිරේ දාලා වැඩක් නෑ......මුන්ට ඒ වේලාවේම දඩුවම් දෙන්න ඔනේ මතක හිටින,මැරුවත් පව් නෑ.......😥😥😥😡
වීරයා වෙන්න යන්නැතුව පොලීසියට කිව්වනම් ඉවරයිනෙ. දැන් හරිනෙ අමාරුව🤦♂️
හොයල දෙයි , පටස් ගාල .
රාත්‍රියට විදුලිය කැපීම නිසා මෙසේ කවුරුත් නොසිතූ බොහෝ දේ රට පුරා සිදු වෙනවා...කරුවලේ නිවෙස් වලට කඩා පැනපු අවස්තා බොහොමයි... පොදු මහජනතාවට තමයි සියලු කරදර..පාලකයෝ..සැප විදිමින් පාර්ලිමේන්තුවේ කෑකොස්සන් ගහනවා විතරයි...ඒ තරුණ ජීවිතය රටට කෙතරම් සම්පතක්ද..රාත්‍රියට විදුලිය විසන්ධි කිරීම ජනතාවගේ ආරක්ශාවට තර්ජනයක්. මොකටද ඒසම්බන්ධ ඇමතිලා...
අනේ දෙයියනේ දැන් මේවා අහලා ඇති වෙලා, දැන්වත් ගෙනෙන් යකෝ එල්ලුම් ගහ, ඒක එකා එල්ලා මරපියව් එතකොටවත් අනිත් උන් හැදෙයි 👍
කන්න නැතුව මැරෙණ්න යන මනුස්සයෙක්වත් මේ වගේ හොරකම් කරන්නෑ!මේව තනිකරම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච උන්ගෙ වැඩ
මී හරක් රට වැසියනි තවත් උබලා මේ ජඩ දේශපාලන කාලකන්නියන්ට ජන්දෙ දීලා රටේ බලයට පත් කරපියව්.👍
ශ්‍රී ලංකාව වෙනිසියුලාවක් වෙන ලකුණු පහල වෙන්නෙ..දැන් පයින් යන මිනිස්සුන්ට මොනව හරි ආයුධයක් අරන් යන්න වෙන්නෙ මෙහෙම ගියොත්
පොලිසියේ උන්ට හොරු අල්ලන්න වෙලාවක් නැනේ අරගලය පස්සේ පන්නන්න එපායී හොරුන්ට හොද පැල්ලම්
අරගලය වට කරගෙන ඉදපල්ලා .හොරු මිනීමරුවෝ බෝවෙන්න හැර
පොලිසියට වැඩ පෙන්වීම ස්දහා අවස්තාවක් ලැබිලා තියෙනවා නෙ අපි බලමු
හපොයි දෙයියනේ... 😭 කාලකන්නි 🐕🐕🐕🐕
Aparade tharuna jeevithe 🥺🥺😥
දැන්නම් වාහනේක ගියත් ආතම ආරක්ශාවට යමක් තියාගන්න වෙනව
අනේ අපොයි...දෙවියනේ ...😥😥
ඔයාලා හිතනවද පොලිස්සිය හොයයි කියලා.. ගම්පහ පොලිස්සිය ගැන නම් දන්නැ..කදාන පොලිස්සිය නම් අන්තිමයි…අපේ නංගිගේ බැග් එක උදුර ගෙන ගියා මහ දවල් ප්‍රධාන පාරේ…පැමිණිල්ල බාර ගන්න කැමති වුනෙත් නැ එයා ආපු ත්‍රිවිල් අයියා කොමහරි කතා කරලා පැමිණිල්ල දැම්මා,එච්චරයි..නංගි අයේ වැඩට ගියාම ඉතින් කියලා සිද්දිය එතකොට තමයි දන්නෙ ගොඩාක් ගැණු ලමයිගේ බැග් උදුරගෙන ගිහිල්ලා තියෙනවා එතනම පොලිස්සිය කිට්ටුවම එත් උන් කිසිම ගානක්වත් නැ..මේවා උනෙ කොරොනා එන්න ඉස්සෙල්ලා..මාස ගානකට උඩදි… පරේ යද්දි ගොඩාක් කල්පනවෙන් යන්න…
ජඩ දේශපාලුවෝ දැන්වත් මේ රටට කුඩු,මත්ද්‍රව්‍ය ගේන එක නවත්ත්පල්ලා..ඔය මලජරාව නිසා සල්ලි වලට මිනිසුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ..😡😡😡
thanks sirasa
කවුද මේ සිරසෙ නිවේදිකාව රගපානව
යකෝ හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා, අහිංසක මනුස්සයෙක් මැරිලා ඒකයි නිව්ස් එක
Nice voice 👍
එතනත් අන්තිමට දේශපාලන හින්ට් එකක්ගැහුවා නේද ඔමායා😂🤣
එකගොඩේ කුළල්කා මියැදෙන යුගයක්" නිර්මාණය වෙමින්ඇත හා නිර්මාණය කරමින් ඇත.ධනේශ්වර පාලක පෙළැන්තියේ පැතුම එයවේ !
මේ ඉන්න ජනාධිපති කියන එකාට රටේ ආරක්ෂා ව ගැන හොයන්න බැරි ඇයි.උයනවා ගැනි අරගෙන මගුලේ මේ රටේ වෙන දේවල් උට හොයන්න බැ
තුවාල උන හැමෝටම ඉක්මන් සුවය ලැබේවා
පොලිස් කාරයන්ට පුලුවන් ලොකුඑවුන්ගෙ පුකලෙවින්න විතරෛ
වෙවැනි පාදඩයන් හට ජිවිතාන්තය දක්වා බරපතල වැඩ ඇති දඩුවන් ගනයට දලා දඩුවන් ලබා දෙන්න
මේකෙන් වෙන්නෙ දෙයක් උනාම කවුරුත් උදව් කරන්න බය වෙන එක පවු දෙයියනේ
දැන් මානව හිමිකම් රෙද්ද උස්සන් යයි හොරු රකින්න.
දෙය්යනේ මේ බඩුමිල පහල දැම්මනං මේ ඔක්කෝම හරි මංකොල්ලකන්නේ බඩගිනි නිසා මේව බලදාරින්ව බලන්නැහැ තේරෙන්නැහැ
මුංව ආපහු කරලියට ගෙනාවේ ජඩ නීතීඥයෝ.මුං වෙනුවෙන් පෙනී ඉදල සල්ලි හොයන්න පුලුවන්නේ.
ඇට තලන්න ඕන ඕකගේ,
ජෝඩුවගෙම 😒
මහ එකාගෙ ඉදන් හොරකමනෙ මේ රටේ ඉතින් පුංචි හොරු බිහි වෙන එක නවත්වන්නෙ කොහොමද
යකෝ මොන නීතිද මුන් ඉවර කරපියව් අහිංසක ජිවිත මෙහෙම දේවල් අහණ කොට කොහොම ජීවත් වෙන්න ද මුන්ට හිර කරන් කන්න දී පලක් නෑ පොලව යට ගෙවල් හදලා දෙන්න
නීතිය ලිහිල් වෙන තරමට අපරාධ වැඩියි.පූතේ නිවන්සුව
නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති, වැරදි කරන අයට නිසි දඬුවම් ලබා නොදෙන රටක මේවා දකින්න අහන්න ලැබෙන එක පුදුමයක් නෙවේ.💔🇱🇰😓😓
පාලකයෝ මරලා උන්ගේ ඒවා ගනිල්ලා අහිංසක මිනිස්සු මරන්නේ නැතුව
අරගල කරන උන් විතරයි පොලීසිය අල්ලන්නෙ🖕
නීතියෙන් ගංජ වවන්න තහනම් නෑකියල පාර්ලිමේන්තුවේ කිවුව , ඒවගේ මාලකඩන්න , මංපහරන්න තහනම් නැතුව ඇති .
පහුගිය දවස් වල ෙද්ශපාලඥයින්ට උන පාඩු ගැන නම් කියව කියව නිතිය බලාෙපාෙරාත්තු ෙවනව තමන්ෙග ආත්මාරක්ෂාව ෙවනුෙවන් සුදානමින් ඉන්න ෙහට අපට විය හැකියි
පුතේ ඔයාට උප උපන් ජාති ජාතිත් මෙවන් අකල් මරණයක් නොවේවා ඒ පුතාගේ පියාට ඉක්මනින් සුවය ලැබේවා හිතට දුකයි මගේ ලොකු පුතාගේ වයසේ මේ දරුවත්
සස
ඌට එහෙම වුණේ යුටුයුබ් එකේ කොමෙන්ට් කරන බල්ලන්ගෙ කීම අහලා මැරයන්ට ගහන්න ගිය නිසයි. තොපිවත් මැරයො එක්ක හැප්පෙන්න එපා. මැරුම් කන්න වෙන්නෙ.
@@KamakNeApiMalimawata උන් මැරයෝ නෙවෙයි, බයගුල්ලෝ. උන් මැරයෝ කරලා තියෙන්නේ අපිමයි.
ඇත්තටම ඇත්ත වශයෙන්ම වැඩ ඇරී එන වෙලාවට තමයි කරන්ට් කපන්නේ මේ ගෝත ආණ්ඩුව. ජනතාව අනතුරේ
So true
ඒ කතාව නම් ඇත්ත , පොලීසිය අරගලකරුවන් පසු පස හබා යනවා... හොරුන්ට රජ මගුල් ... හොරු හොරකම් කරනවා, මිනීමරනවා... පව් අහිංසක ජීවිත...
සහෝදරයා ඔබට නිවන් සුව ලැබේවා..
Yes true
ඌට එහෙම වුණේ යුටුයුබ් එකේ කොමෙන්ට් කරන බල්ලන්ගෙ කීම අහලා මැරයන්ට ගහන්න ගිය නිසයි. තොපිවත් මැරයො එක්ක හැප්පෙන්න එපා. මැරුම් කන්න වෙන්නෙ.
මම මේ දේවල් ගැන නිතර නිතර දැනුවත් කරනවා. තව ඉදිරියට මීට වඩා භයානක දේවල් සිදු වෙනවා.හේතුව මේ මිනිමරු හොර තක්කඩියන් ගේ පාලන ක්‍රමය. 🍞 පාන් ගෙඩිය පිහියෙන් ඇනලා මරලා අරගෙන යනවා. පොලිසිය බලාගෙන ඉන්නකොට කඩ සාප්පු කඩලා මංකොල්ල කනවා. අපි නැලවී නැලවී වෙන ලෝක වල ඉන්නේ නැතුව පාරේ ගියත්, ගෙදර හිටියත්, වෙන ලෝක වල ගියත් මේ ගැන අවබෝධයෙන් ඉන්න.මොකද, මේ *අවසාන කාලය* බඩට වදිනකොට මිනිසුන් කරන්නේ නැති දෙයක් නැහැ. *අනින්න ඕනා පිහියෙන් රට මේ තත්වයට ගෙනාපු පාලක හොර තක්කඩියන්ට අමතරව උන්ට කත් අදින ඔය පොලිස් නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදාවට. (උන්ගේ අම්මා තාත්තලා, ගෑනි ඇතුළු කිරි දරුවන්ට පවා ලේ බඩ යන්න ඕනා. ලේ වමනේ යන්න ඕනේ.) ඒක ලගදිම සිද්ධ වෙනවා. මොකද අවසානය ලගයි. *සත්‍යය ජය ගන්නවා*
මේක බලන්න වාසනාව ලැබේවා
මේ වගෙ අපරාධ වෙන්න ඕන පොලිසියේ කාලකන්නි හැත්තගෙ පවුල්වල උන්ට එහෙම උනානම් උන්ට තෙරේයි කාලකන්නි තක්කඩි දේශපාලුවෝ රකින එකෙ විපාකය
සහතික ඇත්ත.බඩට පාර වැදුනම මිනිස්සු හොරකමට පුරුදු වෙනවා.හොරකමින් බේරෙන්න මිනී මරනවා.හොරකම් කරන්න නම් බෑ කියල හිතෙන කෙනා දරුවන් බඩගින්නෙ ඉන්නව බලන්න බැරි නිසා සියදිවි නසාගන්නවා.මෙහෙම වෙන්න ඕන රටක් නෙමේ මේක.වගකිවයුතු අයට සාප වෙනවා.
Anewarayan
රට ගැන තියෙන්නේ දුකක්.පාලකයෝ බලයට පොර කද්දී ,,,අහිංසක රටේ ජනතාවට පත් වෙලාතියන ඉරනම ගැන දුකයි.නීතියක් නෑ ,,,රට අරාජිතයි.
අරගල කරන උන් විතරයි පොලීසිය අල්ලන්නෙ🖕
බලයට පොරකනව විතරයි ද ???? අපේ සල්ලි ත් හොරා කෑව . ඒක නිසා තමා මේ ප්‍රශ්න
මේ කාලයේ..යතුරු පැදි..ත්රීවිලර්..ගැන නිතරම සැලකිලිමත් විය යුතුයි... 😢😢
සැවොම horu nowe nede
පාරේ යනකොට හොඳ පොල්ලක් අරන් යන්න වෙනවා දැන්. නැතිනම් 🔪
@@Ranja7Vlogs ane tamei 😟
@@premaandagasen1554 , 😅 ඒක ඇත්ත..ලංකාවේ ඇදුමක් ගන්න ශොප් එකකට ගියොත් ඒකේ ඉන්න කෙල්ලෝ බලන්නේ හරියට උන් ඇදන් ඉන්න එක අරන් යන්න ඇවිත් වගේ🤣 Only sinhala
ඇත්තටම මේ power cut එක ඒ අපරාධ කාරයන්ට ලොකු help එකක් කරගන තියනවා.අපි උනත් ofz off වෙලා ගෙදර යන වෙලාව 6.50 වගේ වෙනවා පයින් යන්න 2 km වගේ තියනවා.ඇත්තටම 6 power cut මේ ටිකේ.අම්ම තාත්තා පාරට ආවත් කලුවරේ යන්න ඇත්තටම බයයි මොකද ඇත්තටම වගේඅපරාද දැන් වැඩී.තනියම පාර තොටක යන්නෙ කොහොමද මේව අහ අහ දැක දැක.පොඩ්ඩක් ආරක්ෂාව ගරනත් හිතන්න තිබ්බා.10න් පස්සේ වගේනම් ඔන්න හැමෝම ගෙවල් දොරවල් වල.කොල්ල කෑම්.ස්ත්‍රී දූෂකයන්ට එහෙම මාර උදව්වක් දීලා තියෙන්නෙ ඈ.හොදම වෙලාවට මහන්සි වෙලා වැඩ ඇරිල ගෙවල් දොරවල් වලට එන වෙලාවටම power එකත් cut කරලා
ඒක එහෙම බැරිනම් අඩුම මේ වගේ අපරාධ කාරයින්ට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න.උන්ගේ අනන්‍ය තාවල් හෙලි කරන්න.මූණු වහල එක්ක උසාවි එක්ක යන්න එපා ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න .කරන්න තියන ඒව කරාම උන්ගේ මූණලල්.පලට කොටු දාලයි රෙදි දාලයි වැඩක්.නෑ.කලාට පස්සෙ මූණ පෙන්නනවට උන් ලැජ්ජයිනම් නොකරන්න තිබ්බ කියල හිතෙන්න ඕන.ඒ අතින් ලංකාවේ නීතියත් අනිතිමයි.
මේවා මහා එඋන්ට ඇහෙන්නේ පෙන්නේ නෑ ඒ අය අදබිහිරි ගොළු 😭😭😭
අගාදයට වැටුනු රටවල හොරකම් මන්කොල්ල කෑම් බහුලවෙනව
රට අගාදයට පත්කල දූශිත පාලකයන් මේවට වගකිවයුතුයි
අද එලියට බහින කොට තමන්ගේ ආරක්ෂාව සඳහා යම් ආයුධයක් රැගෙන යා යුතුයි. පොලිසිය එන විට සියල්ල සිදුවී හමාරයි.
පොලීසියට ඕවා හොයන්න වෙලාවක් නෑ. ජනාධිපති මන්ධිරයෙ ගස්ලබු කාපු එවුන් හොයන්න තියෙනවානෙ!
අරගල කරන උන් විතරයි අල්ලන්නෙ පොලීසිය🖕
𝑬𝒙𝒂𝒄𝒕𝒍𝒚 𝒉𝒂𝒂 ! 👍
රට සෝමාලියාවක් කරා පර රාජපක්ෂල රනිල් ඇතුළු දේශපාලුවො ටික
රාජපක්ෂලා ඇතුළු ලෝක හොරු ඔක්කොම මරන්න ඕනෙ
අජරාමර නීවන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
ලංකාවේ කාලකන්නි හොරු හැම තැනම. පොලිසියේ ජංගම සේවාවක් පවත්වා ගෙන යන්න. පොලිසියෙන් ඉල්ලන්නේ මුන්ව හිර ගෙවල් වල දාන්න එපා. මරලම දාන්න. මිනිහෙකුට පාරේ බැහැලා යන්න නැහැ. මිනිස්සු ජීවත් වෙන්නෙත් අමාරුවෙන්. මුන්ට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබෙන්න ඕනි.
නොදකින් කාලකන්නි පොලිස් ඕකුන් දන්නවා ඔවා කරන්නේ කවුද කියලා ඕකුන් සල්ලි වලට නොකරන දෙයක් නෑ
සමාවෙන්න.දවියනේ.ඔකුන්.ඵල්ලලා.මරන්නම.ඔනී.අපේ.රටෙ.නීතියක්.නැහැ.උනුත්.හොරැෙනෙ..අපේ.රටෙ.නීතිය.මෙහෙමයි.ඔය.මැරැනු.කෙනා.අතින්.හොරැ.මැරැනානමිි.ඒයාට.ගහලා.හිරේ.දමලත්.ඉවරයි
මරැනු.කෙනා.අතින්.හොරැමැරැනානමිි.ඒයාට.පොලිසියෙන්.ගහලා.හිරෙත්.අවුරැදුගානකට.දලා.ඔන්න.ඔහමයි.අපේ.රටෙ.නීතිය.දැන්වත්.අැස්.අැරෙන්න
දුප්පත්කම විරැකියාව දිනෙන් දින වැඩිවන අපේක්ෂා භංගත්වය මිනිසුන් තිරසුනුන් බවට පත්වෙමින් සිටින සමාජය...
උෟ කරල තියන විදියට පේනවා දුප්පත්කම විරැකියාව නිසා තමයි කරල තියෙන්නෙ කියල. බයිලා ගහන්න එපා බං ඕවා ලේසි ක්‍රම සල්ලි හොයන්න අත පය හොලවන්න කැමති නැති උන්ට.
@@dimuthuniunhella8511 yes. It's true.
දුප්පත්කම , විරැකියාව කවුරුවත් පරිත්‍යාග කරලා නෙවෙයිනේ..අනිත් මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනිද , තව එකෙක් දුප්පත් කියලා.
එහෙම නෙවෙයි කම්මැලි කමට ඉන්න එවුන් ඔහොම ඉන්නේ.උන්ගේ වැරදි වහ ගන්න කාගේ හරි පිටේ වරද පටවනවා..ලංකාව ආපස්සට යන්නේ ඒකයි.225 කිය කියා වැලලුනාට ඒත් ඉතිං මේ අපි අතරින්ම ටික දෙනෙක්නේ..හැමෝම කුහක කමින් තන්හාවෙන් මිරිකිලා.
සිස්ටම් වෙනස් කරනවා නම් බඩේ ඉද්දී ඉද්ලාම මනස හදන්න ඕනි 😶
meya tanekara awastawadeyek mekath rajayataie arakshka ansayataie doss keyanawa
@@sarathhemasiri729 yes
More people start to rob because of Rajapaksha family.
මෙවගෙ එවුන්ව අල්ලා නඩුවිභාගයකින් තොරව ප්‍රසිද්දියෙ අත්දෙක කපාදැම්ය යුතුය නැතිනම් මරනය හැබයි ප්‍රසිද්දියෙ අපරාද නවතියි🤔👏
පොලිසියේ වේස බල්ලොන්ගේ කිසිම උනන්දුවක් නෑ හොරුන්ට දඩුවම් දෙන්න..ගොඩක් උන් පොන්නයෝ ඒකයි පොලිසියේ ඉන්නේ.සමහර කොන්ද පන තියෙන නිලධාරින් අඩුයි..
රාජපක්ෂලාට ශාප වේවා!
Untama dos kiyala vadak na ma hora haththa allala raja daduva denna one un okkoma ova karanne nathi bari kamata vada puruddata
Yes. The fault is Rajapaksha.
@@jeewaranijayamanna9557 කුලියට ලියනවනම් උදේම ගිහින් හාමුගෙන් පඩිය අරන් පාඩුවේ හිටපන් කැරි පොන්න වේසි
👍
රාජපක්ෂ කෙනෙක් ද මේක කරල තියෙන්නේ එහෙම කිවුවෙ නැහැ නේ
මාරයි... බඩගින්නට නොවෙයි පුරුද්දට කරන හොරකම්... යන ෆමන් මාලෙකුත් කඩලා නම් හදන්න බෑ... විශේශ විමර්ශන ඒකකයට බාර දෙන්න වෙයි... ඕකුන් ගාව ආයුද ඇති...
කම්මැලි ජීවිත..ඒක වහගන්න බඩගින්න ඉස්සරහට දානවා ..ඕනි බලු වැඩක් කරලා
That section is the best thieves. There were, not now.
එකෙක් දෙන්නෙක් එල්ලුම්ගස් යැව්වා nam හරි....
මොකා.විරැද්ධව.වුනත්.එකම.විසදුම.ඒකයි.හිරේට.ගිහින්.ආපසු.ආවම.යලි.කරන්නෙත්.ඕකයි.රක්ෂා වක්.කරල.ජීවත්වෙන්න.උන්ට.පුරැදු.නැහැ
Aniwarenma eka eththa ellala maranna one 😡
ඔව් ඉතින් නාපු තැන් ,ඉඳගත්ත පුටුව ටොයිලට් ගිය හාටි ,නිදා ගත්තු හැටි , හොයන පොලිසිවල අයට ඕවට වෙලාව කොහෙන්ද.. රටේ මිනිස්සුන්ට නිදහස හොයන්න වෙන රටකට යන්නත් නිදහසක් නැති , .......... මොන රටක්ද මන්ද...
අරගල කරන උන් විතරයි අල්ලන්නෙ පොලීසිය🖕
🔹දුප්පත්කම යනු තවත් කෙනෙකුගේ වරදක් නොවන බව වටහා ගත යුතුයි🔹 මෙවන් සිදුවීම් නැවත් නොවෙන්න නම් එයයි විය යුත්තේ
නව කතා කියවිල්ලයි පුවත් ඉදිරිපත් කිරීමයි ක්‍රම දෙකක් කියලා සිරස තේරුම් ගනීවා. මිය ගිය අයට මතු ආත්මයකට සැනසීම ලැබේවා. අපරාධකරුවන් අල්ලා සැගවූ ආයුධ සෙවීමට රැගෙන යා යුතුය
Ane pau අහිංසක කොල්ලා නිවන් සුව ලැබෙනවා 🙏
අනේ .දෙවියනේ.අහින්සක .අපිව .බේරා .ගන්න .අපේ.රටේ.නිතියක්.නැ .අපි ගැන .හිතන්න .පාලකයෝ .නැ හොරු .කුඩුකාරයො.ඔක්කොම .නිදහසේ.ඉන්නව
අරගල කරන උන් විතරයි අල්ලන්නෙ පොලීසිය🖕
අනේ ඉතින් අපේ රටේ තත්ත්වය 😥
ඔව් නීතිය තියෙන්නෙ අරගල කරුවන් පස්සෙ යන්නවිතරද
කාලකන්නි අරගලය තමා මහජනතාව රටේ නීතියට තිබුණ බය නැති කලේ.
පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ???? එයාලගෙ රාජකාරිය අමතක වෙලා.
අරගල කරන උන් විතරයි අල්ලන්නෙ පොලීසිය🖕
මෙිවාට වගකියන්න ඔින පාලකයින් දිලිදුකම සහ විදුලිය කප්පාදුව ආර්ථික සාදකය
ලයිට් කැපිල්ල නවත්තපන්.
බඩු වලට වඩා ජීවිත වටිනවා .බෑග් එක දීලා දුවන්නයි තිබුනෙ .අපරාදෙ අහක ඉන්න කෙනෙක් මැරෙන්න උනා .බෑග් එකේ තිබුණු දේ වගේද ජීවිත දෙකක්
ඔන්න රටේ තත්වය දැන්නම් හොදටම ඇති මේ අපරාධවලට මේ රටේ අහේනිය බලපා ඇත.
අපේ රටේ කොහෙද නීතියක් අද. හොරු එලියෙ . හොද මිනිසුන් ඇතුලෙ .
අරගල කරන උන් විතරයි අල්ලන්නෙ පොලීසිය🖕
විදුලිය විසන්ධි කරන්නේ මිනිසුන් රැකියා නිම වී නිවාස වලට එන වෙලාවට ,කිසි ක්‍රමවේදයක් නෑ.
මහජනයා හැම අතින්ම අසරණ යි.
දැං දවස ගානේ තරුණයෝ කුමන
හෝ හේතුවකින් මිය යනවා.
නාකි පාලකයෝ සැපට ඉන්නවා .
😪😪😪
mahalu paalakayo badu gagaha sapa gannava mahajanaya duk mahansi vee gedara ena vitadee marum kanavaa rate aarakshaavak naha....idiriyedee thathvaya thavath darunu vanu atha........
👍
අයියාට නිවන් සුව ලැබේවා
අරගලේ කරපු උන් ටික අල්ලලා වෙලාවක් තිබ්බොත් ජාතික ආරක්ෂාව ගැනත් බලන්න රාජපොලිස් කුක්කනි 😢
අනේ මන්ද මෙි මොනවාද ලංකාවේ වෙන්නෙ මෙියට නිතිය තදින් ක්‍රියාත්මක කලයුතුයි පොලිස් පතිතුමනි ඔබතුමන්ගෙ අවධානය පිණිසයි එම තරුණයාට නිවන්සුව ලැබේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
පොලිස් නිලධාරීන් නීතිය 100% ක්‍රියාත්මක කල යුතුයි.
අරගල කරන උන් විතරයි අල්ලන්නෙ පොලීසිය🖕
හරියටම වැඩ ඇරිල ගෙදර එන වෙලාවට තමයි කරන්ට් කපන්නෙ. මේවට රිජුව වගකියන්න ඕනේ මේ කැනහිල් පාලකයෝ. 😡😡😡😡
පොඩි පොඩි දේවල් පසුපස යනවා මිසක් පොලිසිය ඔයවගේ ලොකු ලොකු දේවල් පසුපස යන්නෙ නැහැ .නිතියක් නැති රටක පොලිසියක් කුමටද.මිනිමරුවෝ කොල්ලකරුවො ලංකාව පුරා
ඇට තලන්න ඕනෑ අල්ලා ගෙන
119 ගැහුවම එන්නේ 1% විතරයි. එහෙම පොලිසියකින් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
අහිංසක අරගල කරන දරුවෝ උස්සන් යනවා. මේ වාගේ විපත් කරන අය පස්සේ දුවන්න බැහැ, එකත් අල්ල දෙන්න ඕනේ මහජනතාව පමණයි
අයියට මහජනතාව වෙන්න ඇති මෙච්චර කාලෙකට අල්ලල දුන්නෙ
මේවට සම්පූර්ණ වග කියන්න ඕනෙ රටේ පවතින නීතිය .අපරාදෙ තරුන ජීවිතේ
අනෙ අප්පෝ හොරකන් කරන්න හදපු බෑග් එක , නිව්ස් කියන නන්ගි ලග ඉතින් කොහෙද බ්‍රෝ හොරු අල්ලන්නේ.😥
ඇයි මොකද්ද අවුල ?
Ek tham math බැලුවේ
Robbers didn't touch the bag. .so no finger prints in the bag.
හොරා බෑග් එක ඇතුලේ ද ඉන්නේ
නීතිය tikak vath danne nadda.mewa nadu banda vidihat shakshi sadaha police barayata gannwa
කලුකිට ගහල කලුකන්නාඩිදාල කොටුව හරියෙ ඉන්න පොලිස් කොමාන්ඩෝ ල දාන්න ඕන මේව නවත්වන්න
එවුන් ඉන්නේ අරගල කරන අය පස්සේ යන්න, මේවගේ අපරාද කරන උන් අල්ලන්න පන නැ. ජිවත කීයක් නැති වෙනවද දවසකට අපේ රටේ 😭😭😭හොර දේශපාලන බල්ලොත් මේවට විදවන්න ඕන
මට අහන්න ලැබුණා පොලීසියෙ සමහර උනුත් දැන් මාල කඩාගෙන පනිවැයි කියලා. බොලව් කොල්ලනේ ඒක ඇත්තක් ද......... ? 🤭 😁
Ow pahugiya dawasak news walata pennuwa. 4 denek. Three wheel ekath police ekkenekge.
@@surekamadhushani4903 අනේමන්දා එහෙනම් ඉතිං සැබෑ රත්‍රං ආභරණ ඉස්සර වගේ ගැඹුරක හංගලා පච රත්‍රං බඩු පැළඳගෙනයි දැන් ගමන් යන්න තියෙන්නේ නේද. ? ඒත් ඉතිං මේ අක්කණ්ඩිලා ඕවට කැමති නෑනේ. ඇත්තට ඉස්සරනම් සෙල්ලමට හොරා පොලිස් කෙරුවා. දැන් එහෙනම් අනෙක් පැත්තට පොලිස් හොරා කරනවා ඈ. ..... ඒකෙත් හැටි නේද ? 🤔
ගොඩක් ස්තුතියි දැක්වූ ප්‍රතිචාරයට හොඳේ. ..... 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💙💙💙
ඔව්, කලකට පෙර පොලීසියට මාලයක් කඩා ගත්ත එක ගැන පැමිණිල්ල ක් දාන්න වාඩි වෙලා ඉන්නකොට ටී ෂර්ට් එකක් ඇඳගත්ත මනුස්සයෙක් ඇවිත් පොතක සටහනක් යොදනවිට මාලය අයිති ගැහැණු කෙනා බයවී පොලීසියෙන් පලා යන විට මොකද කියලා අහපුවාම, මාලය කපාගත් කෙනා තමයි සිවිල් පිට පොතේ සටහනක් දමමින් ඉද තියන්නේ. කාට කියන්නද ඔහු අගනුවර පොලීසියක අංශ ප්‍රධානීයෙක්.
මාත් ඊයේ හො පෙරේදා දැක්කා නිවුස් එකක් පොලිසියෙ එකෙක් චේන් කඩලා අහුවෙලා අත් අඩංගුවට අරගෙන කියලා
Owa thiyenne Sirasa naalikaawe pamanai, ranilge niwasata ena vidiha kiwwa wage, mewage dewal karanna polambawana wadak wage mama dakinne!
ජනාධිපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි. මේවට රටේ පාලකයා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය සහ පොලිසියට වගකියන්න ඕන.
ශ්‍රී ලංකා පොලීසිය මේ දවස්වල ඔයිට වඩා වැදගත් වැඩ කොච්චර තියෙනවද කරන්න. මං පහරන්නන්ට හොයනවට වඩා අරගල කරන ත්රස්තවාදීන් හොය හොයා රට පුරාම ඇවිදින එක ඊට වඩා වැදගත් 😄😄 ඇයි උසස්වීම් පදක්කම් ආදිය ලැබෙනවනෙ. ☹️☹️🙃🙃. අනිත් එක ඔය මං පහරන්නන්ගෙන් දේශපාලුවන්ට කිසිම තර්ජනයකුත් නැහැනෙ. 😄😄😜😜. තවත් කෙනෙකුගේ අයිතිය වෙනුවෙන් දිවි නොතකා සටන් කළ උදාර තරුණයාට නිවන් සුවද, මතු ආත්මයක එවන් අකල් මරණයකට පත් නොවේවා කියාද පතමු.🙏🏻🙏🏻💐💐
සහතික ඇත්ත සහෝදරයා..👌👌👌
නිවන් සුව ලැබේවා
රටේ හරියට නීතියක් නොමැතිකම නිසා..මේ රටවල් වල රන්ඩු කරන්නත් මිනිස්සු බයයි.
ස්විමං පුුල් එකේ නාපු එකාවයි, ගස්ලබු කැැල්ල කාපු එකාවයි හොය හොය ඉන්න.
එල්ලලා මරපල්ලා ඔය කාලකන්නි හැත්තව මුන්ට නිසි දඬුවම් නොදෙන්නෙ මේවත් දේශපාලුවන්ගෙ වැඩ නිසාද? වැඩිම උනොත් මාස තුනක් හිරේ ඉදියි ඊට පස්සෙ උන් නිදහස් මේ වගේ කාලකන්නි හැත්තට ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕනා.. රටේ මිනිස්සුන්ට වෙන දේවල් ගැන හොයන්න පාලකයින්ට වෙලාවක් නැ උන්ට තියෙන්නෙ බලතන්හාව විතරයි හොනම ගහන්න ඕනා තොපි සේරටම කාලකන්නි
දැන් රට මංකොල්ල රටක් වෙලා තියෙන්නෙ මිනීමැරුම් හැමතැනම ජනාධිපතිත් මිනීමරුවෙක් හොරෙක් නිසා දැන් ඉන්න අය බය නැ නීතිය බල්ලට ගිහින් හොයන්නෙ බලන්නෙ නැ මිනීමරුවො එල්ලුම් ගස් යවන්න ඕනෙ ඒව නැති නිස තමා අද මේ වගෙ දේවල් දකින්න වෙන්නෙ අහිංසක කොල්ලො හිරෙ දාල මිනීමරුවො එලියෙ පින්සිද්දවෙයි පොලිසිය හරියට නීතිය කරන්න හොරු අල්ලන්න නිසි දඩුවම් දෙන්න 😥😥 පොලිසිය අරගලය මර්ධනය කර කර ඉන්නව මේ මිනීමරුවො හොරු රට පුරා එවුන් අල්ලලා නිසි දඩුවම් දෙන්න
අනේ පව් අහිංසක ජීවිතයක් අපේ රටට ඒ පවුලට නැති උනා. මෙවන් අකල් මරණක් කිසිම කලෙක නොමවේවා
නිවන්සුව ලැබේවා ..😥😥
අපේ ආරක්ෂාව අපිම සලස ගමු පොලීසියට බැරිනමි මරගෙන මැරෙමු වෙන පිලිසරණක් නැ රටෙි.
CEB එක ඉඳලා වැඩක් තියෙනවද. තාම තියෙන්නේ අවුරුදු 15 කලින් තිබුන SYSTEM එක. ඉතින් මෙච්චර මිනිස්සු ඉඳලා, TARIFF වැඩි කරලා කෝ ජනතාවට සේවය.
මේක RESTRUCTURE කරන්න ඕනේ. ඉන්න ලොක්කෝ එලවන්න ඕනේ මේ ප්‍රශ්න විසදන්නේ නැත්නම්
රටේ නිතිය කොහෙද මිනිස්සු අසරනයි පොලිසිය සිරුවෙන් තියලා පෙළ පාලි නවත්වන්න ලොරි පුරෝලා හොරු හොදt මංකොල්ල කනවා බයනැතිව මේ රට කරන්න බැ කෝ මේ රට පලනය කරන්නේ හොරු එනිසා පොඩ් හොරු බෝවේලා කුඩු වලින් කුඩු ගෙන්නන් එවුන් අලන්න පොලිසිය අහීන් සකජනතාව කතා කරා කියලා රිමාන්ඩ් අනේ රට ඉවරයි 🤔🤔
රටක නීතියක් නැතිකම. කවදාවත් නීතියක් නැතිරටක් ජිවත් වෙන්ඩ සුදුසු නෑ. අපරාද කරුවන්ට මරණ දදුවම කීයත්මක කරනු මෙවන් අපරාද නොවීමට.
Aniwarenma
පාලකයන් බලය බේරා ගැනීමට උත්සාහ කරනවා හැර රට පාලනය කරන්නේ නෑ . අවාසනාවන්ත ලෙස තරුණයන් මියයනවා
ඉන්දියවෙත් කාන්තාවන්ට රිවෝල්වරයක් ලග තියාගන්න අවසර තියෙනවනම් ලංකාවේ දුන්න්හම මක්වෙනවද? වහාම පුරවැසියන්ගේ ආරක්ෂාවට ආයුදයක් මිලට ගැනීමට අවසර දෙන්න.
රටේ හරි නීතියක් නැති හින්ද තමයි මෙහෙම දේවල් වෙන්නෙ
අරගල කරන උන් විතරයි අල්ලන්නෙ පොලීසිය🖕
පොලිසිය අරගලයේ අය නම් මෙ වෙනකොට අල්ලලා.......පුදුම දක්ශ පොලිසියක් හොරාව අපට හොයලා දෙන්න කියයි...
මගේ අක්ක කෙනෙක්ට ත් මේදේම වුණා. එයාගේ තාත්තා බලන් ඉද්දී bag එක ඇදගෙන ගිහින් තියෙන්නේ. ජනාධිපති නීතිඥ ටිරන්ත මහතා දිගින් දිගටම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියන්නේ මෙන්න මේ නිසයි. මෙච්චර අපරාධයක් කරලා යන ගමන් chain කඩාගෙන ගිහින් තියෙන්නේ. CCTV cam වලට හයි බයි කියලා දැන් අපරාධ කරන්නේ.
ආතම ආරක්සාව සදහා පසුබිම් පරීක්ශාවකින් පසු ගිනි අවි ලබා දිය යුතුයි....ගිනි අවියක වගකීම දැරිය හැකි පුර්වැසියන් සදහා.....full auto ඕනෙ නෑ..පිස්තෝලයක් වත් ලබා ගැනීමට අවසර තිබිය යුතුයි...
උදා =cop.357 derringer wage
⚠️️කෙල්ලනේ දැන්වත් පාරෙ යද්දි රත්තරන් බඩු එහෙම දාගෙන නම් යන්න එපා. පර්ස්වල උනත් ඕනවට වැඩිය සල්ලි දාගෙන යන්න එපා.
අනික දැන් ඔහොම එන හොරු කොහොමත් පිහියෙන් අනින්න බලාගෙනමයි එන්නෙ පොරබදන්න ගියොත්. ඔය පොරබදපු බෑග්වල වටිනා දෙයක් තිබිලවත් නෑනෙ, පව් අර කොල්ලගෙ ජිවිතයක් නිකන් අපරාදෙ.
⛔ඔය වගේ හදිස්සියකදි පොලිසියෙ උන් එද්දි වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි. ඒක හින්දා අපේ ආරක්ෂාව අපිටම තමයි සලසගන්න වෙන්නෙ.
රටේ වටිනාම ජීවිත අවදානමට ලක්ව තිබෙන බව මෑතක සිට සිදුවන මරණ සංඛ්‍යාව අනුව පෙනීයන අතර රටේ පාලනය කරන පාලකයන්ගේ නොමනා තීරණ සහ ආර්ථික ය කඩා වැටීම මේකට හේතුව ලෙස සැලකිය හැක.
මුන් අල්ලලා හිරේ දාලා වැඩක් නෑ......මුන්ට ඒ වේලාවේම දඩුවම් දෙන්න ඔනේ මතක හිටින,මැරුවත් පව් නෑ.......😥😥😥😡
වීරයා වෙන්න යන්නැතුව පොලීසියට කිව්වනම් ඉවරයිනෙ. දැන් හරිනෙ අමාරුව🤦♂️
හොයල දෙයි , පටස් ගාල .
රාත්‍රියට විදුලිය කැපීම නිසා මෙසේ කවුරුත් නොසිතූ බොහෝ දේ රට පුරා සිදු වෙනවා...කරුවලේ නිවෙස් වලට කඩා පැනපු අවස්තා බොහොමයි... පොදු මහජනතාවට තමයි සියලු කරදර..පාලකයෝ..සැප විදිමින් පාර්ලිමේන්තුවේ කෑකොස්සන් ගහනවා විතරයි...ඒ තරුණ ජීවිතය රටට කෙතරම් සම්පතක්ද..රාත්‍රියට විදුලිය විසන්ධි කිරීම ජනතාවගේ ආරක්ශාවට තර්ජනයක්. මොකටද ඒසම්බන්ධ ඇමතිලා...
අනේ දෙයියනේ දැන් මේවා අහලා ඇති වෙලා, දැන්වත් ගෙනෙන් යකෝ එල්ලුම් ගහ, ඒක එකා එල්ලා මරපියව් එතකොටවත් අනිත් උන් හැදෙයි 👍
කන්න නැතුව මැරෙණ්න යන මනුස්සයෙක්වත් මේ වගේ හොරකම් කරන්නෑ!මේව තනිකරම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච උන්ගෙ වැඩ
මී හරක් රට වැසියනි තවත් උබලා මේ ජඩ දේශපාලන කාලකන්නියන්ට ජන්දෙ දීලා රටේ බලයට පත් කරපියව්.👍
ශ්‍රී ලංකාව වෙනිසියුලාවක් වෙන ලකුණු පහල වෙන්නෙ..දැන් පයින් යන මිනිස්සුන්ට මොනව හරි ආයුධයක් අරන් යන්න වෙන්නෙ මෙහෙම ගියොත්
පොලිසියේ උන්ට හොරු අල්ලන්න වෙලාවක් නැනේ අරගලය පස්සේ පන්නන්න එපායී හොරුන්ට හොද පැල්ලම්
අරගලය වට කරගෙන ඉදපල්ලා .හොරු මිනීමරුවෝ බෝවෙන්න හැර
පොලිසියට වැඩ පෙන්වීම ස්දහා අවස්තාවක් ලැබිලා තියෙනවා නෙ අපි බලමු
හපොයි දෙයියනේ... 😭 කාලකන්නි 🐕🐕🐕🐕
Aparade tharuna jeevithe 🥺🥺😥
දැන්නම් වාහනේක ගියත් ආතම ආරක්ශාවට යමක් තියාගන්න වෙනව
අනේ අපොයි...දෙවියනේ ...😥😥
ඔයාලා හිතනවද පොලිස්සිය හොයයි කියලා.. ගම්පහ පොලිස්සිය ගැන නම් දන්නැ..කදාන පොලිස්සිය නම් අන්තිමයි…අපේ නංගිගේ බැග් එක උදුර ගෙන ගියා මහ දවල් ප්‍රධාන පාරේ…පැමිණිල්ල බාර ගන්න කැමති වුනෙත් නැ එයා ආපු ත්‍රිවිල් අයියා කොමහරි කතා කරලා පැමිණිල්ල දැම්මා,එච්චරයි..නංගි අයේ වැඩට ගියාම ඉතින් කියලා සිද්දිය එතකොට තමයි දන්නෙ ගොඩාක් ගැණු ලමයිගේ බැග් උදුරගෙන ගිහිල්ලා තියෙනවා එතනම පොලිස්සිය කිට්ටුවම එත් උන් කිසිම ගානක්වත් නැ..මේවා උනෙ කොරොනා එන්න ඉස්සෙල්ලා..මාස ගානකට උඩදි… පරේ යද්දි ගොඩාක් කල්පනවෙන් යන්න…
ජඩ දේශපාලුවෝ දැන්වත් මේ රටට කුඩු,මත්ද්‍රව්‍ය ගේන එක නවත්ත්පල්ලා..ඔය මලජරාව නිසා සල්ලි වලට මිනිසුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ..😡😡😡
thanks sirasa
කවුද මේ සිරසෙ නිවේදිකාව රගපානව
යකෝ හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා, අහිංසක මනුස්සයෙක් මැරිලා ඒකයි නිව්ස් එක
Nice voice 👍
එතනත් අන්තිමට දේශපාලන හින්ට් එකක්ගැහුවා නේද ඔමායා😂🤣
එකගොඩේ කුළල්කා මියැදෙන යුගයක්" නිර්මාණය වෙමින්ඇත හා නිර්මාණය කරමින් ඇත.
ධනේශ්වර පාලක පෙළැන්තියේ පැතුම එයවේ !
මේ ඉන්න ජනාධිපති කියන එකාට රටේ ආරක්ෂා ව ගැන හොයන්න බැරි ඇයි.උයනවා ගැනි අරගෙන මගුලේ මේ රටේ වෙන දේවල් උට හොයන්න බැ
තුවාල උන හැමෝටම ඉක්මන් සුවය ලැබේවා
පොලිස් කාරයන්ට පුලුවන් ලොකුඑවුන්ගෙ පුකලෙවින්න විතරෛ
වෙවැනි පාදඩයන් හට ජිවිතාන්තය දක්වා බරපතල වැඩ ඇති දඩුවන් ගනයට දලා දඩුවන් ලබා දෙන්න
මේකෙන් වෙන්නෙ දෙයක් උනාම කවුරුත් උදව් කරන්න බය වෙන එක පවු දෙයියනේ
දැන් මානව හිමිකම් රෙද්ද උස්සන් යයි හොරු රකින්න.
දෙය්යනේ මේ බඩුමිල පහල දැම්මනං මේ ඔක්කෝම හරි
මංකොල්ලකන්නේ බඩගිනි නිසා
මේව බලදාරින්ව බලන්නැහැ
තේරෙන්නැහැ