Doctor mata wayasa34 hospitl eken mata kiwa wKugadh baddayakata ynna kiyalA wakugaduwak denna kenek hoyagattata passe etana idan hna wiyadam koitaramda😊
Phone number ekak danna obathumage A- lu thiyenne. Man danan hitiyeth naha me comment eka danakota blood group eka a+ kiyala mathaka thibbe.eth A- kiyala lab report vala thiyenne
Wakugadu badd karann beri mona wage pudgalayantada
Doctor mata wayasa34 hospitl eken mata kiwa wKugadh baddayakata ynna kiyalA wakugaduwak denna kenek hoyagattata passe etana idan hna wiyadam koitaramda😊
Wakugaduwak badda kirima ta lakasa 30k yanawada , naththam rajaye rohalwala ita wada aduda , danna kenek bkiyanna 😢😢😢
Wakugaduwak Danna mama kamati.at mama godak duppat nisa Mata Nolan Danna aphasi..oya kamati nam Mata col karann.
Oyge number eka denna loku udauvak
Pilikawak thiyana kenekuta wakugadu badda karanna berida doctor
පුළුවන්.පිළිකාව සුව වී වසර කිහිපයක් (2-5) කාලයක් ගිය පසු වෛද්‍ය නිර්දේශ අනුව එය කළ හැකිය.
Mama wakugaduwak denna knk hoyanava mudalata newei nkn kemti knk ktha kranna
Oyage le wargaya mokkd
MAta A ho O ekk one
Hal parrekshsnayen 2/6 harigiyoth puluwanda wakugadu badda karanna
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
Mage husbantaO+ wakugaduwak soyanawa.mama kamatheB- mage wakugaduwak soyana kenekta denna O+ man wage hoyana kenek ennawanam keyanna .
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
MataA+wakugaduwak onawwla tiyenwa oya denna kamatida
Doctor HLA galapemede 6 n keyak mach unothda rogeyage awadamana adu wenne. Etha sudusu HLA gapemak keyanne seyata keyak mach wena akatada.
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
Mahatha kattiyata wakugadu Dan dennam barida
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
Ganu kenekgen wakugaduwak gannawanm wayas mattama kohomada docter
නීත්‍යානූකූලව වයස 21-60ත් අතර වකුගඩුවක් ප්‍රදානය කළත්, ගර්භණීභාවයට පත් වීමට හැකියාව තිබේ.
@@slkidney matath wakugadu denna kamathi
@@ChathukaLochana-ij7zo කරුණාකර ඔබගේ ලේ වර්ගය කියන්න පුලුවන් ද ❤
@@ChathukaLochana-ij7zo mama o.pos..
O positive wakugaduvak ikmanin oni denna kenek innava nm kiyanna
අවුරුදු25 තරුනියකට A positiveවකුගඩුවක් සොයයි
A+ wakugaduwak tynawada
Doctor channel කරන්න ඉන්නේ කොහෙද,,, දැනගන්න පුළුවන් ද,,
Doctor koy hospital ekeda sitennea
Nawaloka Hospital - Colombo 02
Nawaloka Medical Center - Dalugama, Kelaniya
Hemas Hospital - Thalawathugoda
Gomaz Hospital - Awissawella
Philip Hospital - Kaluthara
Nursing home - Mathara
ඩොක්ට වකුගඩුවක් දුන්නොත් පසුවට බලපෑමක් තියනවද
වකුගඩු ලබාදීමට කැමති.(AB) Positive
O (positive )වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය යි.
අවුරුදු 03ක බබෙක් ඉන්න කෙනෙකුට වකුගඩුවක් පරිත්‍යාගය කරන්න පුලුවන් ද?
@@lakshithadissanayake5080 O positive ekak tiyenawa .. colombo ... wayasa 26... mudal awashya thawayak nisa denawa
O positive wakugaduwa mudal walata denawada. Thaththata wakugaduwak badda karanna wela ikmanata. 4n num ekak denna puluwanda call ekak ganna
O+ wakugaduwa denna kamathe Una kena aka labadunnada
Wakugadu badda kirimata wayas seemawak thiyanawa
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
මට b positive එකක් අව්ශ්‍ය වී ඇත..මේ ශල්‍යකර්මය සදහා කොපමන මුදලක් අවශය ද..
Bees aka thiyenava kenekta wakugaduvak denna harida docter
Wees aka
A+ positive kidney ekak awashayawa atha urgently.
මම දෙන්නමි
Mama denva mudalata newei katha kranna mta
🙏🙏🙏
B-positive වකුගඩුවක් අවශ්‍ය කෙනෙක් ඇත්නම් කතා කරන්න
ඔයාගෙ නම්බර් එක දෙනවද්
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
Hi im Bangladesh
අනේ අපේ පුතෙකුට ඕන පිංසිදුවෙයි
නම්බර් එකක් දෙන්න කතාකරන්න
ඩොක්ටර් මොන හොස්පිටිල් එකේද ඉන්නෙ
Army hospital narahempita
Nawinna medicare ekata enwa hawasa
ඩොක්ටර් වයස අවුරුදු පනස් පහක පේශන්ට් කෙනෙක්ට වයස හැටදෙකක කෙනෙක්ගෙන් වකුගඩුව ගන්න පුලුවන්ද
ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.
ඩොක්ට වකුගඩු පරිත්‍යාග කරන්න පුලුවන් අවම වයස කීයද.
wayasa 18 i.
Doctor වකුගඩු බිබිලි රෝගීන්ට වකුගඩු බද්ද කරනවද
ඩොක්ටර් අවුරුදු විසිදෙකක කෙනෙක්ට වකුගඩුවක් පරිත්‍යාග කරන්න පුලුවන්ද
අවුරුදු 21ට පසු පරිත්‍යාග කළ හැකිය. නමුත් රෝහලේ
ethical committee එකක නිර්දේශය අවශ්‍ය වේ.
වකුගඩු වල බිබිලි රෝගීන්ට බද්ද කිරීම කල හැකිද,, ඒ ගැන දැන ගන්න පුළුවන් ද
වකුගඩු රෝගී කුඩා දරුවෙකුට වකුගඩුවක් දන් දීමට කැමැත්තෙමි.
වකුගඩුවක් බද්ද කිරිමට වෙයවන මුදල කොපමද
Mama wakugaduwak Danna kamAti.at Mata Mata karanna.
ඔබ මේ සඳහා පෞද්ගලික අංශයේ බද්ධකරන රෝහල් වන කොළඹ නවලෝක, ලංකා, තලවතුගොඩ හේමාස් ආදියෙන් විමසා බලන්න.
A+ වකුගඩුවක් දන්දීමට කැමැතියි
A+ wargaye wakugaduwak tiyeda
Phone number ekak danna obathumage A- lu thiyenne. Man danan hitiyeth naha me comment eka danakota blood group eka a+ kiyala mathaka thibbe.eth A- kiyala lab report vala thiyenne
Oya koheda wistara kiynna mata wayasa34 babala3k innwa duwala2 puthai mama A+kenek
Wakugadu badhdha kirimen passe jeewana ratawa pawathwagena ya yuthu akaraya ahara ratawa pilibada kiyanna doctor
සුදුසු ආහාර වීඩියෝ එක බලන්න