Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිරස ඔයාල ආදරෙයි..❤ මුන් මෙහම අසරන කරන්නම ඕන්
Anewa jadayo
❤❤❤❤❤❤
අහිංසක අපි පවු මුන්ට මොකද
සිරස ඔයාලට අපි හරිම ආදරෙයි
කවදාවත් දේශපාලන වැඩසටහන් බැලුවේ නෑ සිරසෙ යන, මේක තමයි යූටියුබ් එකෙන් බලපු වැඩසටහන,❤❤❤
Ane mamath
මමත් එහෙමයි
සටන බලන්න.. හරි ජොලි....
@@nilushaperera310 Thank You
❤❤🎉🎉🎉mamat
මුන්ට චන්දෙ දේනවාද මාලිවට දෙනවාද හරි පැහැදිලියි තිරනය ඔබ සතුයි
මිනිස්සුන්ට ඕව මතක නෑ. මොන ගෑස්ද කොහෙද පිපුරුනේ.. ඒ ලකුනම දාගෙන ඡන්දෙත් ඉල්ලනවා..මහජනතාවට ලැජ්ජා නැති බව මුං දන්නවා
Ow neh pessu puso
මෙහි සිටි සියලුම සිරස මාධ්‍යවේදිින් ට අපගේ ප්රණාමය.❤❤
මේ පාර ගෙදර තියමු
ගෑස් මිනීමරැවන්ට දඩුවම් දිය යුතුයි
වැරද්ද පිලිගන්න තරම් නිහතමානී වෙන්න මේ නැති උනේ මනුශ්‍ය ජීවිත ගොඩක් වෙලාවට දරුවන් ට කෑම ටික උයලා දෙන දරුවන් බලාගෙන ඉන්න අම්මලා 😥😥😥😥
ඇත්ත. ඒ ජීවිතවලට තාම සාධාරණයක් වුනේ නැහැ. මුන්ට හෙණ ගහන්න ඕනේ!
පාහර අලගිය වන්නගේ මුලගිය තැන් නැති කරමු.....😡😡😡
😂😂😂😂😂😂
සිරස මුන්ව මෙහෙම අසරණ කරන එක හරිම සතුටුයි👍💪❤️
මුන් මෙහම අසරන කරන්නම ඕන.නියමයි සිරස.
හරි පැහැදිලියි 😇😇😇😇
පට්ටම වැඩසටහනක් ❤❤❤
වටගල සහෝදරයා ❤
ගම්පහ මිනිස්සු ඡන්දෙදි බලාගන්න ඕනේ
නිල්පාට සර්ට් එක ඇඳන් ඉන්න එකාගෙ කටේ කේලත් නෑ පව්😂😂😂
😂😂😂😂😂
දීර්ඝ නිවාඩුවක් ගන්ට ලැහැස්ති වෙයල්ලා😂😂😂😂
❤ sadahatama niwadu
ඕකුන් නිවාඩුවට හිරේ තමයි යන්න ඕනෙ
Ekanma
Sadakalina niwaduwak mutta denna one
සිරස ඔබ සියලු දෙනාටම ස්තුතියි මෙවගෙ හොරු රැලට කට උත්තර නැ වෙන්න ප්‍රශ්න අහන්න මුන්ට තව කඩෙ යන බත්බැලයෝ වහල්ලු ටික දෙනෙක් ඉන්නවා නොවැම්බර් 14 පිරිසිදු කරමු පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු මෙ අපරාධ කාරයන්ට දඩුවම් කරන්න
ජනතාව දැන්වත් තේරුම් ගන්න මෙවැනි ජඩ දේශපාලුවන් රටත්, ජනතාවත් නොමග යවමින් ඔවුන්ගේ බඩ වඩා ගත්ත. මෙවැනි දේශපාලුවන්ට සදහටම තිත තැබිිම ජනතාවගේ වගකි්මයි.
මුන් තවත් එන්න දගලන හැටි රට කන්න.
නියමයි සිරස ❤❤❤❤❤ මාලිමාවට ජය ෙවිවා😊
සල්ලි තියෙන එකෙක් මුන්ට නඩු දපල්ලකෝ. වන්දි ගෙවන්න
මේ වසලයා කියනව සංයුතිය වෙනස් කරේ නෑමලු. ඌ දන්නෙත් නෑ ඌ හිටපු ආණ්ඩුවේ විමර්ෂණ වාර්ථා. ඉතිං මුන්ව ආපහු පාර්ලිමේන්තුවට යවන්න ආසද?
මේ ගැන විමර්ශනයක් කරල වැරදි කරුවන්ට දඩුවම් දෙන්න ඕන.
නව පාලනයට ජයවේවා. දැන් හොරුන්ට කඩේ යන්න හරක් ටික දෙනයි ඉන්නේ, උන්ව හදන්නම බැරි උන් තමා.......
නීති හදන්නෙ පාර්ලිමේන්තුවනෙ අැයි රට අැතුලට ඕනම දෙයක් ගේන්න දීලා තෙපි කට පියාගෙන හිටියෙ
නැවතත් සිරසට ස්තූතියි අලයා අලවලා ඉන්නේ හැබැයි ඉතින් ඇත්ත මේකයි මුන්ට අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නෑ මේ පරයන්ට මිනිහෙක්ගෙ මළ කඳ උඩින් හරි කමක් නෑ මුංගෙ ගමන යන්න තියෙනවනම් මුන්ගේ පවුල් ටික රැකෙනවා නම් ඇමතිගේ පවුල කොහොමද දන්නේ පුපුරනවා කියලා ඒවට යවන්න ඇති හොඳට චෙක් කරලා, උන් ටික උන්ගේ සැප ගන්නවා කාලකන්නි හැසිකරේ තාමත් හුර දාන එවුන් ටිකක් ඉන්න එකයි අපිට තියෙන කණගාටුව
9:42 අම්බෝ ඒක , ඔබ තුමාලා චන්දෙ ඉල්ලනෙත් ගැස් සිලින්ඩරයෙන් 😂🤣
Well done sirasa group
මේ හොරුන්ගේ කලිසම ඔලුවෙන් ගලවනවාට සිරසේ සෙට් එකට අපේ සැලියුට් එක
සිරස.❤ගම්පහ මිනිස්සු ඡන්දෙදි බලාගන්න ඕනේ..මුන්ට චන්දෙ දේනවාද ??
Sirasa, great 👍👍👍
ඒ දවස්වල ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලසන්ත පිලිගත්තා සංයුතිය වෙනස් කරල තියනව කියල
මෙන්න කියනවා පුතා ගෑස් ගැන රටෙ නිති තිබුනේ නැහැලු. ඇයි ගොනො එහෙනම් ඇමතිකම් ගත්තගමන් කරන්න තිබුණෙ නිතියක් සම්මත කරන එකනෙ? 😮 ගෑස් කියන්නේ භයානක දෙයක්නේ. මට මතක හැටියට මෙයා ඒකාලේ පාර්ලිමේන්තුවෙ කතාවක් කලා, කිව්වෙ බියුටෙන් වලට බුතාන් කියලා. එතරම් නුගත් 😅😅😅😅😅😅
මේ රට හදන්න සැබෑ කැක්කුමක් තියෙන උන් ඇවිත් ඉන්නේ පක්ෂ විපක්ෂ ඔක්කොම පුරවන්න ඕන මාලිමාවෙන් . නීති හා මීඩියා කුලුනු දෙකෙත් රාජ්‍ය අංශයෙත් රටට විනකරන උන් ඉන්නවා. මේ සියල්ල සුද්ද කරන්න පැහැදිලි බලයක් දෙන්න ඕන. මේ වෙලාවේ සිරස රට වෙනුවෙන් කරගෙන යන මාද්‍ය මෙහෙවරට ස්තූතියි ❤️
අනිවාර්යයෙන් ගැස් පුපුරපු කාලකන්නින්ට දඬුවම් දිය යුතුය ගොඩක් අම්මලා කුස්සියේ මැරුන ඒ මරන වලට වග කීව යුත්තේ කවුද ???
ජයම වේවා !ආයේ මින් ඉදිරියට මොකා වැරදි කලත් මේ වගේම හතර වටෙන් නෙලන්න ඕනෙ
මුන් හොයන්නේ කොච්චර කොමිස් තිබෙනවාද කියලා විතරයි .
අලගියවන්න 😂😂ලෝකයේ සැම රටකම සැපයීම් නැව්ගත කරද්දි සංයුතිය අඩංගුව සවිස්තරාත්මකව දැනුම් දෙනවා.
සටනට ජයේන් ජයවේවා ❤❤❤🎉🎉🎉මුන්ට.තව.දින 14
මුන් කරපු වැරදිවට නිතිය ක්‍රියාත්මක කිරිමට ප්‍රමාදවන්න එපා අපේ බලාපෝරෝතු ඊටුකරන්න
ජනතාවගේ ටීවී channel නම් සිරස❤
සදහටම ගෙදර .නැවත දකින්ටවත් එපා.
අපේ ගෙදර ගෑස් ඵක පිපුරැවා තවම අපට කිසිම දෙයක දුන්නෙ නැහැ
ගෑස් පිපිරෙනකොට මුන්ට නින්ද ගිහිල්ලා තිබ්බේ.ඔමායා.
හරි පැහැදිලි හරි පැහැදිලි හරි පැහැදිලි ❤ ඒක පාරට කරන්න බැ
අප්පා අලේගෙ මූන නියමයි සිරස,, කට උත්තර නෑනෙ,,respect bros sis,, 💪💪👍👍👍👍👏👏👏👏👏👏
ඕය අමනයන්ව මිනුස්සු පරාජය කලේ ඕකනේ
Detanator නෙමෙයි යකෝ රෙගුලේටර්, මුං දැන දැන Detanator දාලා යවලා තියෙන්නේ 😂 3:45 මේ පාර අනීවා පාර්ලිමේන්තුවට මීට වඩා බුද්ධිමත් අය යවමු!
Media good job ❤
සිරසට❤
Good work ❤❤❤
වටගල මහත්තයෝ මේ පාර ඔයාලව අපි එවනවා. ඔයාලා මේක හොයන්න ඕන අනිවාරෙන්
Well done sirasa
ගයාන් නියමයි
Excellent , Satana.
සිරස ❤❤❤❤❤❤
Sirasa niyamai ❤❤❤❤
මුනව එලවලා දාප්ල්ල .ඉවරයි වැඩේ
මුන්ට කරපු දෙවල්වත් මතක නැ මාරම සාපයක් සටන සුපිරියි
සිරස ❤❤
ගෑස් ටැංකියට ඩෙටනේටර් තියනවා කියන්නේ 3:45
ඒ පිපිරීම නිසා නේ දැන් උන්ම ඒ සලකුනෙන් ඇව්තින්නෙ අමත කරන්න බැරී සටහන
ගෑස් කුකර් පිපිරීම් සිද්ධි කීපයක් සිදුවනතෙක් රජය කිසිදු පරීක්ෂණක් නොකර බලාගෙන හිටියා .. වෙන රටවල නම් පලමු පිපිරීමෙන් පසු අවශ්‍ය කිුයාමාර්ග ගන්නවා. ඒකට මුන්...😢
අනේ අපි ඉවරයි අයියේ😂💔සිරස රෙස්පෙක්ට් ❤️
ඌ හැම එකටම නෑ කියනවා උන්ට චන්දේ දුන් තමයි එතකොට මේවා ගෙනල්ලා බෙදා හැරලා තියෙන්නේ 😂 අන්න අරහේ ණය ගන්නවා කියලා මැරෙන්න යනවා සෙට් එකක් උන්ට මේවා පෙන්නෙ නෑ
It's the kind of reporting that can truly make a difference - keep up the great work!
ඉන්න පොඩ්ඩක් ඉවසන්.. ලොකු විශ්වාසයක් තියෙනවා මේවට කට්ටියට හිරේ යන්න වෙයි කියලා
නියමයි සිරස ❤❤❤
සිරස ❤❤❤❤
Sirasata adarei
සිරස සුපිරි ...❤❤❤
Sirasa❤
ඒ දවස්වල මුන් ජනතාවට සද්දෙ දැම්ම ගෑස් බටවල රෙගූලේටර් වල වැරදි කියව
Sirasa ❤❤❤❤
Maru
10:37 🔥🔥
Sirasa maru❤
පිපිරෙයි කියලා පුර්ව නිගමනයක් තිබුනේ නැහැ කොච්චර මැරෙයිද කියලා වගේ පාස්කු අනාවැකියක තමයි ඉදලා තියෙන්නේ එතකොට පාස්කු එකේ පියවරුත් මෙයාලටම සම්බන්ධයි වගේ
අලගියවන්නා... මේ පාර පාර්ලිමේන්තු වානා..ගෙදර ගිය වැන්නා....
සිරස great 👍
මෙයාලව ගෙදර යවමු. මාලිමවට ජය
හරි සරලයි එ කාලෙ අර්බුදය නිසා ගෑස් තිබුණේ නැ. ආපු ගෑස් එක සංයුතිය වෙනස් නිසා ඒක ඉවත් කරේ නෙ වෙළදපල ට දැම්මා. ඒවා පිපුරුම් උනා. ඒ වෙලාවේ ජාමේ බේරාගන්න තිබුණේ එහෙම . එ උනාට ඒවා පුපුරුවා
ගයාන්,,ගයාන් ,,ගයාන් ඕන්නැති ප්‍රශ්න අහන්න එපා ගයාන්,,මං පව්,,😂😂😂😂😂
ගෑස් වල සංයුතිය වෙනස් කළේ පිරිවැය කළමනාකරණය කරන්න කියලා සමාගම පිළිගත්තා.
සිරසයි පාර කියන්නෙ ❤❤❤❤
අලගියවන්නයා පට්ටම දූශිතයෙක්.මුගෙ දරුවන්ට ඕස්ට්‍රේලියාවේ ගෙවල් අරන් දීලා තිබෙනවා .
Malimawata Jayawewa 🎉🎉🎉
well done Sirasa❤
සිරස කියන කතාව සහතික ඇත්ත මාලිමාව ඇවිත් මේ දුෂන විමර්ෂන හොයන්න පටන් ගත්ත මදි තවත් කාලය ගියොත් නම් පොහොට්ටු වේ හොර තක්කඩි මේ වගේ අතපසුවීම් වලින් ප්රයෝජන ගන්නවා යහපාලනයට වුනා වගේ.විධායක බලතල පාවිච්චි කරලා හරි මේ දේවල් ඉක්මන් කරන්න ඕන.හැමදේම නිතියට කරන්න ගියොත් අශ්වයා ගහිල්ල තියයි.
සිරස දැන් මාලිමා පැත්තට අදින්ව මේ නිවේදි කාව අනුර එක්ක පොටො එකට හිටියෙ වෙන් ජනාධිපති ලඑක්ක ඔහොම නැ අපි ගොන්නු නෙවෙයි ප්‍රෂ්ණ අහන විට එයා ලගෙන් වැඩිය අහන් නැ අනිත් පාර්ශවයන් ගෙන් ගිරිය පූප්පන් අහන්නෙ මාද්‍ය සමබර වෙන්න ඕන
සිරස❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Munta menes jevetha wala kesema watena kamak ne paharayo athugevelama palayan malemawata jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ මිනිස්සුන්ට ඊයේ උදේ කාපුවා අමතක යි කියල ඕකුන් දන්නව ඒක තමා මේ චන්දෙන් එන්න හදන්නෙ 😂😂
මොවුන් regulators , gas cooker වල standards වලට නැහැ කියල ජනතාව පිට වරද පැටෙව්වා. ඔබේ රජයට කලිං gas cylinder පිපුරුනේ නැහැ. ඔච්චර හානියක් වෙලත් දැන් නීති සම්පාදනය කලා කියල කයිවාරු ගහන ලැජ්ජාවක් නැති දේශපාලුවෙක්.
ayyyoooo
ඔයවැඩසටහනට නාගානන්ද කොඩිතුවක්කු මහතා ගේන්න හොදට කියලාදෙයි ඔයසමිබන්දව
Gampaha Aya munta denna apaa apaa❤❤❤
සිරස හරි දේ. කරනවා වැරැද්දක් වැරදියි කියලා කියන්නේ ආදරේයි සිරස
Yako. Gas use kala 2021 wenakan ekakwath pipurune na. 2021ke genapuwa kohomada pipurune
සිරස ඔයාල ආදරෙයි..❤ මුන් මෙහම අසරන කරන්නම ඕන්
Anewa jadayo
❤❤❤❤❤❤
අහිංසක අපි පවු මුන්ට මොකද
සිරස ඔයාලට අපි හරිම ආදරෙයි
කවදාවත් දේශපාලන වැඩසටහන් බැලුවේ නෑ සිරසෙ යන, මේක තමයි යූටියුබ් එකෙන් බලපු වැඩසටහන,❤❤❤
Ane mamath
මමත් එහෙමයි
සටන බලන්න.. හරි ජොලි....
@@nilushaperera310 Thank You
❤❤🎉🎉🎉mamat
මුන්ට චන්දෙ දේනවාද මාලිවට දෙනවාද හරි පැහැදිලියි තිරනය ඔබ සතුයි
මිනිස්සුන්ට ඕව මතක නෑ. මොන ගෑස්ද කොහෙද පිපුරුනේ.. ඒ ලකුනම දාගෙන ඡන්දෙත් ඉල්ලනවා..මහජනතාවට ලැජ්ජා නැති බව මුං දන්නවා
Ow neh pessu puso
මෙහි සිටි සියලුම සිරස මාධ්‍යවේදිින් ට අපගේ ප්රණාමය.❤❤
මේ පාර ගෙදර තියමු
ගෑස් මිනීමරැවන්ට දඩුවම් දිය යුතුයි
වැරද්ද පිලිගන්න තරම් නිහතමානී වෙන්න
මේ නැති උනේ මනුශ්‍ය ජීවිත
ගොඩක් වෙලාවට දරුවන් ට කෑම ටික උයලා දෙන දරුවන් බලාගෙන ඉන්න අම්මලා 😥😥😥😥
ඇත්ත. ඒ ජීවිතවලට තාම සාධාරණයක් වුනේ නැහැ. මුන්ට හෙණ ගහන්න ඕනේ!
පාහර අලගිය වන්නගේ මුලගිය තැන් නැති කරමු.....😡😡😡
😂😂😂😂😂😂
සිරස මුන්ව මෙහෙම අසරණ කරන එක හරිම සතුටුයි👍💪❤️
මුන් මෙහම අසරන කරන්නම ඕන.නියමයි සිරස.
හරි පැහැදිලියි 😇😇😇😇
පට්ටම වැඩසටහනක් ❤❤❤
වටගල සහෝදරයා ❤
ගම්පහ මිනිස්සු ඡන්දෙදි බලාගන්න ඕනේ
නිල්පාට සර්ට් එක ඇඳන් ඉන්න එකාගෙ කටේ කේලත් නෑ පව්😂😂😂
😂😂😂😂😂
දීර්ඝ නිවාඩුවක් ගන්ට ලැහැස්ති වෙයල්ලා😂😂😂😂
❤ sadahatama niwadu
ඕකුන් නිවාඩුවට හිරේ තමයි යන්න ඕනෙ
Ekanma
Sadakalina niwaduwak mutta denna one
සිරස ඔබ සියලු දෙනාටම ස්තුතියි මෙවගෙ හොරු රැලට කට උත්තර නැ වෙන්න ප්‍රශ්න අහන්න මුන්ට තව කඩෙ යන බත්බැලයෝ වහල්ලු ටික දෙනෙක් ඉන්නවා නොවැම්බර් 14 පිරිසිදු කරමු පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු මෙ අපරාධ කාරයන්ට දඩුවම් කරන්න
ජනතාව දැන්වත් තේරුම් ගන්න මෙවැනි ජඩ දේශපාලුවන් රටත්, ජනතාවත් නොමග යවමින් ඔවුන්ගේ බඩ වඩා ගත්ත. මෙවැනි දේශපාලුවන්ට සදහටම තිත තැබිිම ජනතාවගේ වගකි්මයි.
මුන් තවත් එන්න දගලන හැටි රට කන්න.
නියමයි සිරස ❤❤❤❤❤ මාලිමාවට ජය ෙවිවා😊
සල්ලි තියෙන එකෙක් මුන්ට නඩු දපල්ලකෝ. වන්දි ගෙවන්න
Ekanma
මේ වසලයා කියනව සංයුතිය වෙනස් කරේ නෑමලු. ඌ දන්නෙත් නෑ ඌ හිටපු ආණ්ඩුවේ විමර්ෂණ වාර්ථා. ඉතිං මුන්ව ආපහු පාර්ලිමේන්තුවට යවන්න ආසද?
මේ ගැන විමර්ශනයක් කරල වැරදි කරුවන්ට දඩුවම් දෙන්න ඕන.
නව පාලනයට ජයවේවා. දැන් හොරුන්ට කඩේ යන්න හරක් ටික දෙනයි ඉන්නේ, උන්ව හදන්නම බැරි උන් තමා.......
නීති හදන්නෙ පාර්ලිමේන්තුවනෙ අැයි රට අැතුලට ඕනම දෙයක් ගේන්න දීලා තෙපි කට පියාගෙන හිටියෙ
නැවතත් සිරසට ස්තූතියි අලයා අලවලා ඉන්නේ හැබැයි ඉතින් ඇත්ත මේකයි මුන්ට අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නෑ මේ පරයන්ට මිනිහෙක්ගෙ මළ කඳ උඩින් හරි කමක් නෑ මුංගෙ ගමන යන්න තියෙනවනම් මුන්ගේ පවුල් ටික රැකෙනවා නම් ඇමතිගේ පවුල කොහොමද දන්නේ පුපුරනවා කියලා ඒවට යවන්න ඇති හොඳට චෙක් කරලා, උන් ටික උන්ගේ සැප ගන්නවා කාලකන්නි හැසිකරේ තාමත් හුර දාන එවුන් ටිකක් ඉන්න එකයි අපිට තියෙන කණගාටුව
9:42 අම්බෝ ඒක , ඔබ තුමාලා චන්දෙ ඉල්ලනෙත් ගැස් සිලින්ඩරයෙන් 😂🤣
Well done sirasa group
මේ හොරුන්ගේ කලිසම ඔලුවෙන් ගලවනවාට සිරසේ සෙට් එකට අපේ සැලියුට් එක
සිරස.❤ගම්පහ මිනිස්සු ඡන්දෙදි බලාගන්න ඕනේ..මුන්ට චන්දෙ දේනවාද ??
Sirasa, great 👍👍👍
ඒ දවස්වල ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලසන්ත පිලිගත්තා සංයුතිය වෙනස් කරල තියනව කියල
මෙන්න කියනවා පුතා ගෑස් ගැන රටෙ නිති තිබුනේ නැහැලු. ඇයි ගොනො එහෙනම් ඇමතිකම් ගත්තගමන් කරන්න තිබුණෙ නිතියක් සම්මත කරන එකනෙ? 😮 ගෑස් කියන්නේ භයානක දෙයක්නේ. මට මතක හැටියට මෙයා ඒකාලේ පාර්ලිමේන්තුවෙ කතාවක් කලා, කිව්වෙ බියුටෙන් වලට බුතාන් කියලා. එතරම් නුගත් 😅😅😅😅😅😅
මේ රට හදන්න සැබෑ කැක්කුමක් තියෙන උන් ඇවිත් ඉන්නේ පක්ෂ විපක්ෂ ඔක්කොම පුරවන්න ඕන මාලිමාවෙන් . නීති හා මීඩියා කුලුනු දෙකෙත් රාජ්‍ය අංශයෙත් රටට විනකරන උන් ඉන්නවා. මේ සියල්ල සුද්ද කරන්න පැහැදිලි බලයක් දෙන්න ඕන. මේ වෙලාවේ සිරස රට වෙනුවෙන් කරගෙන යන මාද්‍ය මෙහෙවරට ස්තූතියි ❤️
අනිවාර්යයෙන් ගැස් පුපුරපු කාලකන්නින්ට දඬුවම් දිය යුතුය ගොඩක් අම්මලා කුස්සියේ මැරුන ඒ මරන වලට වග කීව යුත්තේ කවුද ???
ජයම වේවා !
ආයේ මින් ඉදිරියට මොකා වැරදි කලත් මේ වගේම හතර වටෙන් නෙලන්න ඕනෙ
මුන් හොයන්නේ කොච්චර කොමිස් තිබෙනවාද කියලා විතරයි .
අලගියවන්න 😂😂
ලෝකයේ සැම රටකම සැපයීම් නැව්ගත කරද්දි සංයුතිය අඩංගුව සවිස්තරාත්මකව දැනුම් දෙනවා.