මට living together ඉන්න වුණා. ගමෙන් මාර ප්‍රශ්න ආවා - මම ගැහැණු පස්සෙ ගියා නම් දැන් comment කරන්න

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 515

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  2 місяці тому +14

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ශලනි චන්දිමා, ඔබයි.
    @shalanichandima641 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

  • @chutichuti9068
    @chutichuti9068 2 місяці тому +47

    අසන්ගි වගේම මමත් අවුරැදූ 6 පෝන් එකෙන් ආදරේ කේරැවේ රටවල්දේකක අපි දේන්නා හිටියේ තව මාස 4 කින් marry karanna හිටියේ නමුත් අදට මාස 2 දවස් 7 වූනා ඒයා සදාහටම ඇස්දේක පියාගත්තා 😢😢 ඒ වේදනාව මම තාමත් විදවනවා ඇත ඉදන් ආදරේ කරද්දි ඒක මාරම ශක්තිමත් ආදරයක්. තියන්න නිහතමනි ගායන ශිල්පියේක් සූභ ආනාගතයක් දේන්නාටම ❤

    • @RashmilaSewmini-y6f
      @RashmilaSewmini-y6f Місяць тому +3

      😢මාත් රට ඉන්නේ ඒත් මගේ bf ලංකාවේ එයාට චුට්ට බැරි වෙද්දී මාව සැකයි මගේ මුළු ලෝකෙම එයා කියලා දැන දැනත් එයා මාව රිද්දනවා. මන් හිතන්නේ දුර ඉදන් ආදරේ කරද්දී හරියට තේරුම් ගත්තේ නැත්තම් ඒ සම්බන්දෙන් අනිවාර්යෙන් එක්කෙනෙක් දුක් විදිනවාමයි මගේ අත්දැකීමෙන් කියන්නේ 😢😢😢💔❤️‍🩹

    • @RashmilaSewmini-y6f
      @RashmilaSewmini-y6f Місяць тому +5

      ඔයාගේ හිතට ඉක්මනට සැනසීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏💗🥺

    • @chutichuti9068
      @chutichuti9068 Місяць тому +1

      @@RashmilaSewmini-y6f බෝහෝම පින් ඔයාට තේරැවන් සරණයි

    • @disnaniroshani
      @disnaniroshani Місяць тому +3

      ඔයාට සැනසීමක් ලැබේවා ❤️❤️❤️

  • @IsharaShonali
    @IsharaShonali Місяць тому +4

    එදා අන්තිම පාරට තිවංකට වචනයක් කතා කරන්න දුන්නේ නැති හිරු... අද ඔයා ලෝකේම දිනලා සහෝදරයා.... ආදරෙයි...💖💖

  • @PriyankaGamaga
    @PriyankaGamaga 2 місяці тому +15

    නියමයි අදනම් අදරෙයි හැමොටම සතුටෙන් ඉන්න හැමදාම බුදු සරනයි රන්ගන අයියා නියමයි පින් thanks you ❤❤❤ 🙏🙏🙏

  • @PamodiBhagya-mw1xb
    @PamodiBhagya-mw1xb 2 місяці тому +16

    නියමයි තිවන්ක අයියා..සියලු කටයුතු සාර්ථක වේවා...අපේ අම්මත් ඔයාගේ best fan ...❤

  • @Naturerosaliya
    @Naturerosaliya 2 місяці тому +20

    තිවංක "ට්‍රයල් "එක කියලා වැරදි වචනයක් කියනකොට හරි ලස්සනට ඇය ඒක correct කරා "රියසල් " කියලා ....
    such a nice combination ♥️😍

    • @priyandinie6355
      @priyandinie6355 2 місяці тому +2

      ඔයත් වැරදි මෙන්න මෙහෙම rehearsal (රිහෙසල්) pronunciation like this ❤✌️

  • @thilankajeewantha2669
    @thilankajeewantha2669 2 місяці тому +16

    ජපානය ..හරිම කැමතියි තිව‍‍‍ංකට...සුභ පතනවා...

  • @Krishanimadhumekala
    @Krishanimadhumekala Місяць тому +9

    මම මෙික බලනකොට මා වෙනුවෙන් නුපන් කුමාරි හිරු ස්ටාර් එකෙ එදා කියපු සිංදුව බලලා අාය මෙ වැඩ සටහන බැලුවා එදා මෙයාව හිරු කැපුවා එක්‍්ත් අද මෙයා ඉන්න තැන එල old the best

    • @Pnp9278
      @Pnp9278 Місяць тому

      All the best

  • @Gayanikanchana-k6x
    @Gayanikanchana-k6x Місяць тому +1

    Hasangi hitapu rata Japan.. dennatama subapathanawa.............marenakan Paul jeewithe issarahata yanna labewa

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n Місяць тому

    🌞 🌟 එකේ ආසම කරපු චරිතයක් තමයි තිවංක,,ඒ කියපු සිංදු තාමත් අහනවා,සයියාවේ තමයි ආසම සිංදුව උනේ,

  • @sandunikachathumali668
    @sandunikachathumali668 2 місяці тому +10

    මට කමෙන්ට් එකක් නොතියම බැරි උනා ......ඇත්තටම හරි සරල කෙල්ලෙක් ..නියම කෙල්ලෙක් ...ඒක කතාවෙන් විතරක් නෙමෙයි පෙනුමෙන් තෙරෙනවා. ආදරෙයි දෙන්නටම ❤

  • @dilharamaduwanthi5665
    @dilharamaduwanthi5665 2 місяці тому +26

    තමන්ට වඩා වැඩිමල් පුද්ගලයෙක් ඉස්සරහ කකුල හොල්ල හොල්ල කතා කරන එක නම් එච්චර හරි මදි වගෙ. රස්තියාදු පාටක් පේනව.

    • @Asha-jx8yd
      @Asha-jx8yd 2 місяці тому +7

      Ow eka mamat hetuwa

    • @dilharamaduwanthi5665
      @dilharamaduwanthi5665 2 місяці тому +5

      @@Asha-jx8yd ඇත්තටම ඒක හරි නෑ නේද. බලන් ඉන්න අයට ඒක හොදට පේනවා

    • @Pavithra-p7e
      @Pavithra-p7e Місяць тому +1

      Japan

  • @W.M.S.R.
    @W.M.S.R. Місяць тому +2

    ජපානය.රංගන මහත්තයා ඔබතුමා මගේ ආසම නිවේදකයා.ම⁣ම හැමදාම ඔබගේ වීඩියෝ බලනවා.ඒත් අද තමයි මගෙ පළවෙනි comment එක.කවදාහරි ඔබව මුහුණට මුහුණ දැකීම තමයි ආසම දෙය.ඔබට දීර්ඝකාලීනව මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @PWilege
    @PWilege Місяць тому

    හරිම ලස්සනයි තිවංක හැමදාම අාදරෙයි ඔයාල දෙන්නටම❤❤ රංගන ඔයාට මම හරිම අාදරෙයි ඔයා කෙපි චැටි කරන කාලෙ ඉදලම ඔයා කරන හැම වැඩ සටහනක් ම මම බලනවා ඔයා හැමදාම ඔය විදියටම ඉන්න වයසට යන්න එපා ඔය විදියටම ඉන්න ❤❤අාදරෙයි රංගන මල්ලි හැමදාම❤❤💙💙

  • @RuwaniHansika-gz6ll
    @RuwaniHansika-gz6ll Місяць тому +3

    ඇඹිලිපිටියේ කෙල්ලෝ හරි open. මමත් ඒ වගේ ❤❤❤

  • @chamaliranasinghe
    @chamaliranasinghe Місяць тому +1

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බලපු අහපු කතාවක් ..ජීවිතේ කියන්නෙම අපි කරන දේ කියන දේ ස්භාව දහමින්ම පෙරලා අපට නැවත ලබා දෙන දෙයක් . අවංකකම තමයි ජීවිතයට වටිනාම දේ.සොබාදහම අපිට හැමදේම ලබා දෙන්නේ මේ අවංකකම නිසාමයි..විශ්ව මාතාවගේ ආශිර්වාදය අපට ලැබෙන්නෙත් ඒ නිසාමයි ඒ දේ මම බෙහෙවින්ම පිළිගන්න දෙයක්.මේ සමාජ ගත කරන ලද බොහෝ දේ ජීවිතයට ජීවිතය ගත කරන්න දැහැමින් දැහැමි ගමනක් යන්න ආදර්ශයට ගන්න වටිනාකමක් එකතු කරන ලද ලස්සන හමුවක් ..ලස්සන කතාවක්..මුළු ජීවිත කාලයම සතුටින්.දැහැමින්.ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. සතුටින්ම ඉන්න.සම්මා සම්බුදු සරණයි

  • @sanjupradiya4660
    @sanjupradiya4660 2 місяці тому +3

    Thushara Jo අයියාව ගේන්න කෝ Program එකට

  • @ContentBirthdayCake-fs5zp
    @ContentBirthdayCake-fs5zp 2 місяці тому +8

    Programme eka හරිම ලස්සනයි

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n Місяць тому +1

    රංගන අයියා තවත් දවසක උදාරව ගේන්නකෝ

  • @nileeka6147
    @nileeka6147 2 місяці тому +1

    ඇත්තටම කිව්වොත් හරි අවංකවම කතා කරා.අද නම් රංගන අයියට කතා කරන්න දෙයක් තිබුණෙම නෑ.ඒ දෙන්නා හොඳට කතා කරා.තිවන්ත මල්ලි හා නංගී කියපු කතා සියල්ලම ඇත්ත.❤❤❤❤

  • @ShasekaSupn
    @ShasekaSupn Місяць тому

    හරිම අවංක අදරනිය කපල් එකක්❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 місяці тому +3

    ජපානය,,,රට,,,,,,,, කාලය සියල්ල විසදයි උත්සහය සමග

  • @kaveesha825
    @kaveesha825 Місяць тому

    ජපානය....ඇත්තටම මම ආසම ගායකයා.. එයාගේ ශෝ එකක් බලන්න ආසාවෙන් ඉන්නේ.. අපේ ගමේ ශෝ එකකට එන්න වුන්නේ ඒත් එන්න බැරි වුනා.. මං මගෙ වෙඩින් එකට ගෙන්නන්න මං බලන් වුන්නේ ඒත් ඒක මට කරගන්න බැරි වුනා..😢 කවදා හරි ඇස් දෙකෙන් දැකලා සිංදු අහන්න ආසම ගායකයෙක්...❤

  • @madhuwanthithakshila7293
    @madhuwanthithakshila7293 2 місяці тому +1

    ජපානය❤ හොඳ වැඩසටහනක්❤ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @NayanaDayani
    @NayanaDayani 2 місяці тому +9

    ජපානයේ සුන්දර දෙදෙනෙක්

  • @usersheha
    @usersheha Місяць тому

    මේ program එක තමා මන් රංගන අයියගෙ බලපු program වල ලස්සනම එක ❤😍

  • @SanjulaRasani
    @SanjulaRasani 2 місяці тому +2

    Answer - japanaya
    Super program

  • @sewwandinanayakkara6308
    @sewwandinanayakkara6308 Місяць тому +2

    Japan ❤ Congratulations couple 🎉

  • @indrarani9373
    @indrarani9373 2 місяці тому +2

    Dilshan take out your sun glass and don't shake your lag 👍❤❤

  • @chandikumarasinha883
    @chandikumarasinha883 24 дні тому

    ජාපනයට...මම.සයිපුස්.චන්දි

  • @anuda2009nethmitha
    @anuda2009nethmitha 2 місяці тому +1

    Answer - japanaya.super program ❤

  • @NilankaNila-zf7rs
    @NilankaNila-zf7rs Місяць тому

    ලස්සන තේරීමක් ලස්සන වයිෆ් කෙනෙක්❤❤❤

  • @paramirathnayake9295
    @paramirathnayake9295 Місяць тому

    ඔය දෙන්න ම හදවත ලස්සන මිනිස්සු ❤❤❤❤❤❤❤❤❤❤

  • @laksandiminupama7767
    @laksandiminupama7767 Місяць тому +1

    Answer - Japan❤

  • @MadharaMallika
    @MadharaMallika Місяць тому

    ලස්සන කෙල්ල....බුදු සරනයි දෙන්නටම...

  • @NimeshiPriyanjala
    @NimeshiPriyanjala Місяць тому +1

    ජපානය .mama hadawathinm asa karana gayakayek .idiri jeewithayata suba pathanaw aiye oyata❤❤❤❤

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g Місяць тому

    Eda thiwankawa hiru kepuwata ada eya hoda thenaka innawa❤❤❤

  • @nimodanichandrika9
    @nimodanichandrika9 2 місяці тому +1

    Hiru star palamu sinduwe indanma asawen balapu kenek..sathutui inna thana gana❤❤❤❤❤❤❤

  • @mahesha_sewwandi
    @mahesha_sewwandi Місяць тому

    Japan ❤.. grateful cupal 😌♥️

  • @Nawodaweerasekara782
    @Nawodaweerasekara782 Місяць тому +1

    Japan. My favorite singer ❤️😍

  • @PabasaraBandara-e9k
    @PabasaraBandara-e9k Місяць тому

    Good luck mr thiwanka and mrs❤✨️

  • @SunethJayasinha
    @SunethJayasinha 2 місяці тому +3

    Japan wish your all the best!

  • @waasithasilwa-tl4ly
    @waasithasilwa-tl4ly 2 місяці тому +1

    Mn nm marama asama chrthiyak aiya mn kawad hari mage weding ekt aiyawa genn innwa mn kawadwath kisima chenell ekkt kisima vlog ekkt coment ekk dala eth mekt mn dann hithina oya dennge awanka kama niyama angetht suba pathnwa good luck

  • @GamageNew-xv2uk
    @GamageNew-xv2uk Місяць тому

    ජපානය , Thivanka Aasangi couple ekata wish karanava.

  • @chamininilanthi4259
    @chamininilanthi4259 2 місяці тому +3

    Japan wala inne..harima lassanai godak dewal math igena gaththa thanks

  • @NadanaKumara-c3d
    @NadanaKumara-c3d 2 місяці тому +1

    Harima Adaraniya Nihatamani Kanak ❤❤❤ Taruwan Saranai Rangana Aiya Oyatat Apu Famili Akatat ❤❤❤ Timanka .....❤❤❤

  • @sandamalijayawardhana
    @sandamalijayawardhana Місяць тому

    Japanaya.. Ada wadasatahana harima lassanaiii❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 місяці тому

    Harrima kemeththen beluwa godark godark lassani sathutui. Budusarani hematama ❤😊🎉🎉

  • @samanabesekara4683
    @samanabesekara4683 2 місяці тому +3

    Jananya ❤❤ supiri wada satahank ayye bs oyalata

  • @DeepaniPAmbhagahathanna-qb3ch
    @DeepaniPAmbhagahathanna-qb3ch Місяць тому

    Answer - japanaya

  • @lakminipriyangika9314
    @lakminipriyangika9314 Місяць тому

    ප්‍පානයේ සුන්දර ප්පානය

  • @AnomyGirl-qv3fp
    @AnomyGirl-qv3fp 2 місяці тому +3

    God bless you

  • @gihanchathuranga1076
    @gihanchathuranga1076 Місяць тому

    ජපානයට😍

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 2 місяці тому +5

    Thiwanka oyage sindu walata godak asai.dedenage idiri anagathayata suba pathanawa.budu saranai.

  • @NilukaMadushani-xx4nf
    @NilukaMadushani-xx4nf 13 днів тому

    Japane ...😊😊😊

  • @MalikaPriyanthi
    @MalikaPriyanthi Місяць тому

    ❤❤

  • @SayakkaraNiroshani
    @SayakkaraNiroshani 2 місяці тому

    ජපානය ..asama වැඩසටහනක් ❤❤❤

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 2 місяці тому +1

    Ubata.thiyana.ekama.rajakariya.mekama.thamaii.ranganayooo

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 2 місяці тому +7

    තව අවුරුදු 70න් 80 න් කියන්න ඔන දේවල් දැන්න කියන්න එපා මිනිස්සු කියන්නේ කොයි වෙලාවේ වෙනස් වෙනවද කියල කියන්න බැ

  • @malshanimesh
    @malshanimesh Місяць тому

    තිවන්ක අයියේ ඔයා නිසාමයි hirustar බැලුවේ❤

  • @nishanikarunathilake6410
    @nishanikarunathilake6410 2 місяці тому +2

    Japanaya❤ god bless u❤️

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 Місяць тому

    හඩට ආදරේ කරන කොල්ලෙක්...

  • @ShashiImendra
    @ShashiImendra Місяць тому

    Aththtama niyama kapal akak oya denna ......

  • @koraleanu9627
    @koraleanu9627 Місяць тому

    නියමයි රංගන අයියේ❤❤❤

  • @sandamalisandamali8343
    @sandamalisandamali8343 Місяць тому

    Japanaya harima lassanai ranegana sare

  • @RusiniSewmini
    @RusiniSewmini Місяць тому

    Answer -: Japanaya

  • @RoshaniTissera-f9e
    @RoshaniTissera-f9e 2 місяці тому

    answer:japan

  • @OshadiDinaya
    @OshadiDinaya 2 місяці тому

    බුදුසරණයි ❤

  • @DulakshiKaveesha-c8g
    @DulakshiKaveesha-c8g Місяць тому

    Japanaya ❤
    Congratulations couple ❤

  • @oshanirashmika4359
    @oshanirashmika4359 2 місяці тому +1

    Ane aiye oya ada inna tana dakkama hari santosai amila kawindai oyai school yana kale idan sindu kiyanna godak asai mat oyala school yaluwek

  • @Krishanimadhumekala
    @Krishanimadhumekala Місяць тому

    anser aka .japan .man asama wadasatahanak saha asama niwedakayek rangana aiya oyata suba patum.man asama gayakayek .ayata attatama sahayogaya dena biridak innawa hamotama suba patum b.s

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 2 місяці тому +2

    මොන්ටිසෝරී ගියානම් හොදයි මහත්මයාටත් කතාකරන්න ඉඩ දෙන්න සමාජයට ගන්න තිබෙන්නේ මොනවද

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 2 місяці тому +13

    TV Program එකාවත් ඇස් දෙක පෙනීන බැරි අය විශ්වාස කරන්න බා. ඇයි එයා ඇස් වහගෙන ඉන්නේ ?

    • @palikasenarathne8154
      @palikasenarathne8154 2 місяці тому +1

      කැත නිසා වෙන්න ඇති

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 2 місяці тому

      Japanaya

    • @sandunichathu-yg9fe
      @sandunichathu-yg9fe Місяць тому

      oya studio ekak ethula dekala tiyenawada.dekala neththan UA-cam eke hari balanna.godak aya programs waladi me wage glasses daanne show ekata newe.othana tiyenawa light ekak eka es walata wadiddi es dekata amaru nisai daanne.drak skin tone ekak tiyena ayata light eka allanawa wedi.

    • @harshakumara4381
      @harshakumara4381 Місяць тому +1

      Uba wiiswasa karanna one ne bn ubala wage kuhaka harak oya wsge katha kiyanawa uta lokyayak iennawa e athi uwa wiswasa karanna ubala wage lonthauo one ne

  • @susikaSubashini
    @susikaSubashini 2 місяці тому +1

    ජපානය .....හැමදාම සතුටින් ඉන්න...බුදුසරණයි

  • @ContentBirthdayCake-fs5zp
    @ContentBirthdayCake-fs5zp 2 місяці тому +1

    පිළිතුර ජපානය 😍🌚❤️

  • @HimaliRashmi-ts8hv
    @HimaliRashmi-ts8hv Місяць тому

    Answer - japan

  • @isurusandeepa-wu3po
    @isurusandeepa-wu3po 2 місяці тому

    Answer >japan

  • @Eu50rio
    @Eu50rio 2 місяці тому

    Japan - The land of Cherry Blossoms. 💐💐💐💐

  • @SudharmaHettiarachchi
    @SudharmaHettiarachchi 2 місяці тому

    Marama lassana adara kathawak.oyalage adahas nama marama kolti bs

  • @dinushakumaara
    @dinushakumaara 2 місяці тому

    (Japan)....hama saarthakama minisek pitupasama kaanthawak innawa kiyana kathawata hodama example couple ekak

  • @niroshimawalgama4600
    @niroshimawalgama4600 2 місяці тому

    ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @NimnaanjaleeSiwaneththi
    @NimnaanjaleeSiwaneththi Місяць тому

    Thiwanka keyanne supiri kollek

  • @Yuwanika_Malki.
    @Yuwanika_Malki. Місяць тому

    Pattama lassana katha bahak❤

  • @DeshanMax-cc1kc
    @DeshanMax-cc1kc Місяць тому

    ජපානය ❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Місяць тому

    Asawen baluwa.

  • @blnimal6243
    @blnimal6243 Місяць тому

    Oya dennata suba anagatayak wadasahatahana harima sundarai

  • @edirisingheedirisinghe4424
    @edirisingheedirisinghe4424 2 місяці тому

    ජපානය❤❤❤❤❤❤❤

  • @hemaranjanie7165
    @hemaranjanie7165 2 місяці тому

    Rata....japanaya...mama inne dubai...oba dedenatath....rangana mallitath theruwan saranai....

  • @ShanikaFdo-rv6ew
    @ShanikaFdo-rv6ew Місяць тому

    Hsangi ඉන්න රට japan

  • @suranganifernando9462
    @suranganifernando9462 2 місяці тому

    ඡපානය රට ඉන්නෙ. ස්තුතියි

  • @DinithiDinithiapsara
    @DinithiDinithiapsara Місяць тому

    ❤❤❤❤❤❤🥰😍

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g Місяць тому

    Ai eyata hiri star eke mkd une

  • @Thrknuwa
    @Thrknuwa Місяць тому

    japan ❤

  • @hansiadhikari9906
    @hansiadhikari9906 2 місяці тому +1

    ජපානය ❤🥰😘

  • @sandanisandani7913
    @sandanisandani7913 Місяць тому

    Answer - Japan

  • @Hirukodagoda.
    @Hirukodagoda. Місяць тому

    Lassana program Ekak❤

  • @edirisingheedirisinghe4424
    @edirisingheedirisinghe4424 2 місяці тому

    ❤ජපානය❤

  • @AhinsakiHai
    @AhinsakiHai Місяць тому

    ජාපාන්

  • @nsgirl32
    @nsgirl32 Місяць тому

    හසංගි සිටි රට - ජපානය

  • @samudrachathurangani751
    @samudrachathurangani751 2 місяці тому

    Rangana ayye pooja umashanker akkiwa gennako program ekata