බබා හම්බවුණාට පස්සේ දිල්කිගේ බලාපොරොත්තුව - එයා කඩාගෙන වැටුණා - Fb අයින්ම කරලා දැම්මා

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 183

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  6 місяців тому +28

    ⁣පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කලේ රොෂ් ජයලත්.
    @Jayalath451 ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 6 місяців тому +52

    ම්නිස්සුන්ගේ හිත්වල තියෙන බොරු වැරදි අවබෝධ නිසා අපහසු තාවයන්වලට පත්වෙන අයවෙනුවෙන් මෙවැනි සාකච්ඡවල් පැවැත්වීම ඉතාමත් වට්නවා,❤️♥️මමත් ආසයි දිල්කිගෙ ගීත වලට,අලුත් ජීවිතයට සුභ පතනවා හෙමින් පරිස්සම්න් ගමන යන්න.

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 6 місяців тому +39

    ඒ කටහඩනම් භාවනාවක් වගෙයි මිනිසුන්ගේ කතා අපිට වැඩක් නෑ..ඔයාලා සතුටින් ඉන්න හැමදාම 😍😍😍😍❤️❤️❤️

  • @thilinimadu3333
    @thilinimadu3333 6 місяців тому +19

    මුලින්ම respect ❤ දිල්කි අක්කී මොකද කලාකරුවන් වෙනුවෙන් නිර්ලෝභීව ඇත්ත කතා කලාට,මොකද ජනප්‍රිය කියන හැම කෙනාම නොසෑහෙන්න දුක් විදලා තමයි ඒ තැනට එන්නෙ.ඒ නිසා ඒ මිනිස්සුන්ට ඒ අයගේ වටිනාකමට වටිනාකමක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ.❤ ආදරෙයි අක්කී ඔයාගේ නිහතමානීකමට වගේම හැමෝම ගැන ගෞරවයෙන් කතා කරනවට.🙏 ඒ වගේම නදුන් අයියාටත් ස්තූතියි 🙏 දිල්කි අක්කී වගේම හරිම නිහතමානී ඇත්ත කතා කරන මනුස්සයෙක්.....respect ❤ අයියා.
    දිල්කි අක්කී & නදුන් අයියා ❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න ලැබේවා.!!!
    හැමදේම හොදින් සාර්ථක වෙන්න කියලා හදවතින්ම මං සුබ ප්‍රාර්ථනා කරනවා.!🙏
    ආදරෙයි ගොඩාක්❤❤❤
    රංගන අයියේ ගොඩාක් ස්තූතියි 🙏 මේ වැඩසටහන තව තවත් දියුණුවටම පත් වේවා.!!!🙏❤

  • @Skwsamanthi
    @Skwsamanthi 6 місяців тому +30

    දිල්කි...සෞභාග්‍යයමත් අනාගතයකට සුබ පැතුම්..❣️❣️❣️❣️🙏🙏🙏🤲🤲

  • @localpowerproduction6348
    @localpowerproduction6348 6 місяців тому +17

    දිල්කි ගොඩක් ලස්සනයි ඔයා.ලස්සනම ලස්සනයි.❤️❤️❤️.සුභ අනාගතයක් වේවා….!!!…..❤️❤️❤️

  • @Inoka-gl7qd
    @Inoka-gl7qd 6 місяців тому +23

    හදවතට දැනෙන හඩක් තියෙන්නේ ඇත්තටම ලස්සනයි ....සුභ අනාගතයක් ....

  • @lathagamage1320
    @lathagamage1320 Місяць тому +1

    අනේ හරීම ලස්සනයි භාවනාවක් වගේ දෙන්නම හැමදාම ආදරෙන් ඉන්න ඕන බුදුසරනයි

  • @elenawickrama2281
    @elenawickrama2281 6 місяців тому +5

    ඇත්තටම මෙි හඞ නම් භාවනාවක්ම තමයි .ආදරෙයි දිල්කි..ඔබ දෙපලටම සුභ පැතුම් ආදරෙයි හැමදාම බුදු සරනයි .❤❤❤🙏🙏🙏😘😘😘🌹🌹🌹

  • @sandamalijayawardhana
    @sandamalijayawardhana 2 місяці тому +1

    මගෙ ආසම ගායිකාව❤❤. හැමදාම සතුටින් ඉන්න දෙන්නම.❤

  • @manikeM-f7v
    @manikeM-f7v 6 місяців тому +11

    දිල්කි හරිම ආදරනීය චරිතයක් ඔයාලට සුබ අනාගතයක්

  • @PriyankaGamaga
    @PriyankaGamaga 2 місяці тому +1

    අදරෙයි පරිස්සමෙන් අදරෙන් සතුටෙන් ඉන්න හැමදාම බුදු සරනයි love 3 of you ❤❤❤

  • @hashinidilhani7466
    @hashinidilhani7466 6 місяців тому +10

    දිල්කි අක්කි ඔයා නම් භාවනාවක් 🩷🩷 අයියයි අක්කි දෙන්නම සතුටින් ඉන්නෝ 😍😍

  • @elenawickrama2281
    @elenawickrama2281 6 місяців тому +6

    ලස්සනයි voice එක නදුන් ගේ.ගැලපෙන කපල් එකක් දෙන්නා.ආදරෙයි ඔයාලට හැමදාම .❤🙏😘🌹

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 6 місяців тому +13

    ඇත්තටම ඇත්ත වේන අය රටවල් වලට ගියාම අපේ රට ගෑන විවේචනය කරනවා ඒ අතින් මේයා ලන්කාවට පුදුම ආදරයක් අපිත් රට දුක් විදලා අපේ රටට ඒනවා හරිම ආදරේ❤❤❤❤❤

    • @Skwsamanthi
      @Skwsamanthi 6 місяців тому +1

      සත්තකින්ම ❣️❣️...අපිට අපේ රට තරම් කොහෙවත් වටින්නෙ නෑ..💕

  • @annerushani4867
    @annerushani4867 3 місяці тому +2

    මම ආ කරන ගායිකාවක්

  • @ndmadu9050
    @ndmadu9050 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤අපේ රට ගැන දුකයි....ඇත්තම ඇත්ත...ලෝකෙ ලස්සනම රට ❤❤මගේ මව්බිම🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ආදරෙයි අක්කා අයියා❤❤❤❤සතුටින් ඉන්න හැමදාම ❤🙏

  • @ViduUmaya
    @ViduUmaya 6 місяців тому +3

    අනේ අක්කියෝ ඔයත් ලස්සනයි ඔයාගේ වොයිස් එකත් ලස්සනයි මැණික ඉස්සරහ ඉදන්ම මගේ ආසම ගායිකාව ඔයා 🥰❤️ ආසයි දවසක හම්බෙලා කතාකරන්න ඔයත් එක්ක ☺️😍අක්කිට කවුරු මොනවා කිව්වත් my favourite akki oya ☺️❤️ඔයයි නදුන් අයියයි දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ 🤍🥰☺️

  • @NadishaKumari-e7r
    @NadishaKumari-e7r 5 місяців тому +1

    ඒ දෙන්නගේ ආදරේට ඇස්වහක්නම් වදින් එපා... දිල්කි මං ආදරේ කරන චරිතයක් ... ❤❤❤❤

  • @Panchi180
    @Panchi180 6 місяців тому +6

    ආසම singer කෙනෙක්.....🥹❤️‍🔥💐

  • @MangalaHennayake
    @MangalaHennayake 5 місяців тому +2

    දිල්කිට මම හරිම ආදරෙයි මගේ දුවත් ඔයා වගේ එයත් දිල්කි...ඔයාලට සුභ අනාගතයක් ඔයා කියන්නේ ඇත්ත අපේ රට තරම් ලස්සන වටිනා රටක් මේ ලෝකෙන්....(පාලනය ඇරෙන්න

  • @isharanishi5211
    @isharanishi5211 6 місяців тому +10

    Dilki akki kiyanne kisima lokukamak nethi charithayak. Podi thena idan harima nihathamaniwa thamange thena hadagena.thamange thena thiyan harima himin thamange gamanayana kenek.ayata gelapenama kena den ayage jiwitheta hambela thiyenawada.adarei akki oyata.kath akkawath tharagayak nethuwa oyage gamana oy yanawa wage hemin issarahata yanna.dilki uresha kiyanne wenamama voice akak ❤❤ jaya vewa akki

  • @SmRajapaksha-hv9rr
    @SmRajapaksha-hv9rr 5 місяців тому +3

    Akki ayya oy denna godak lassanai 💖 adaren Inna good luck 👍 oyalage anagathayta

  • @NimeshiPriyanjala
    @NimeshiPriyanjala 2 місяці тому +1

    Man asama gaikawak.harima nihathamani gaikawak.adarei adarei hemadamath❤

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 6 місяців тому +4

    මගෙ ආදරණීය සොදුරු දිල්කි අක්කිටයි❤නදූන් අයියටයි ❤මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් ඔබ දෙපළගෙ යුගදිවියට යහපත සතුට වාසනාව ශක්තිය ධෛර්යය පතා මගෙ ආශිර්වාදය ගෞරවය හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න රංගන අයියෙ මම ගෞරවය කරන ආදරය කරන දැවැන්ත විශිෂ්ට නිවෙදකයා තමයි කිව්වොත් මම වැරදි නැ මොකද අයියා කරන දෑවැන්ත වැඩසටහන් දෑක්කම මට මාරම සතුටක් ආඩම්බරයක් දැනෙන්නෙ මෙයත් එය අතරින් එකක් අයියට තව තවත් මෙවන් වැඩකටයුතු කරගෙන යන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය කරනවා දිල්කි ❤අක්කිටත් නදුන් ❤අයියටත් රංගන අයියටත් ❤මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් තෙරුවන් සරණයි 🙏♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️💐❤️‍🩹🥰😍🥰

  • @ArunaliKavi
    @ArunaliKavi 6 місяців тому +10

    අනේ දිල්කි හරිම ශෝක් 🌸🧚

  • @AyishuChami2
    @AyishuChami2 3 місяці тому +1

    Ane hari lassanay dil mn asay e kata hada bawanawak❤❤❤❤❤

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 6 місяців тому +1

    Godak adaraniya charithayak, dilki matha harima adare oyata, godakma sathutu oyata galapenama kena labila innawa, suba anagathayak oya dennata theruwan saranai ❤️❤

  • @chitrakonari6522
    @chitrakonari6522 6 місяців тому +5

    සුබ පැතුමි දෙදෙනාටම බුදු සරණයි🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗💜💗

  • @p.mnelumnelum2267
    @p.mnelumnelum2267 5 місяців тому +1

    Oyala dennata api suba pathanawa hamadama sathutinma inna labenna kiyala mama aththatama oyata mara vidiyata kamathi nangiyo budusarani ♥ hamdama sathutin inna adarei nangiyo♥♥♥

  • @anomanishanthi5342
    @anomanishanthi5342 5 місяців тому +1

    මමත් ආසම කෙනෙක් ඔයා පොළවෙ පයගහල ඉන්න නිහතමානී කෙනෙක් ඉතාලි ආවෝත් සිසිලියටත් එන්න අමතක කරන්න එපා

  • @kumariekanayaka3275
    @kumariekanayaka3275 6 місяців тому +6

    ලස්සනයි දෙන්නම

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi1017 6 місяців тому +2

    Ada wadasatahana haraima lassanai.dilkhi harima niyamai.amma gana kiyapu song ekata kaduluth awa.adarei dilkhi.hama balaporothuwak ista wenna kiyala paratana karanawa.❤

  • @hikwt1625
    @hikwt1625 4 місяці тому +2

    Harima lassanai ♥️ maru

  • @Gihanigihani-o5q
    @Gihanigihani-o5q 5 місяців тому +1

    දිල්කී❤❤❤❤ අාදරෙයි අක්කියෝ

  • @indranipereraperira7428
    @indranipereraperira7428 6 місяців тому +16

    හරිම නිහතමානී කෙනෙක් ජයම වේවා ජීවිතයේ දිනන්න උත්සාහ කරන කෙනෙක් 🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 місяців тому +3

    හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤️❤️❤️🫶🫶🫶🫶

  • @DT_MUSIC_111
    @DT_MUSIC_111 5 місяців тому +1

    Budu saranai oya dennata..hamadama sathutin inna...❤️💫

  • @dishnakumari166
    @dishnakumari166 4 місяці тому +1

    දිල්කි ඉස්සර ඉදන් ආස කෙනෙක් සිංදු වලටත් ගොඩක් ආසයි,ඒත් දැන් ටිකක් පන්ඩිතයි වගේ ,කොල්ලගෙන් අහන ප්‍රර්ස්න වලටත් ඒයාට උත්තර දෙන්න නොදි පැන පැන උත්තර දෙනවා

  • @RuwanMadusanka-x1z
    @RuwanMadusanka-x1z 6 місяців тому +2

    සදුන් අයියා ඔයා වැඩිඩෙක්

  • @deshani643
    @deshani643 6 місяців тому +2

    අන්තිමට දෙන්නා කියපු සින්දුවනම් පුදුම විදියට feel වෙන්නෙ

  • @hansanirupasinghe3697
    @hansanirupasinghe3697 6 місяців тому +1

    aththatama akki oya hithapu widiytama thami mth pirimi gana hithuwe et ada oya inna thana dakkama gkma sathutui ❤

  • @samadharasadamali1722
    @samadharasadamali1722 5 місяців тому +1

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @herathkumari
    @herathkumari 6 місяців тому +2

    අපේ රටේ මිනිසුන්ගේ හැටි අනේ

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv 6 місяців тому +8

    ❤❤❤soo lovely...hemadama sathutin hinawela inna...godak lassaniii oya dennama

  • @rameyakuwait7024
    @rameyakuwait7024 6 місяців тому +4

    Mama godak kamathi gayikawak. godak adarei ❤️❤️❤️ dennatama . rangana malli oyage program godak lassanai adarei ❤️❤️❤️ theruwan saranai

  • @NadanaKumara-c3d
    @NadanaKumara-c3d 6 місяців тому +3

    Harima Adaraniya Nihatamani Kanak ❤❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 6 місяців тому +2

    Suba anagathayak wewa oba depalata.👍🏼🙏🙏🙏🙏❤️❤️❤️

  • @swarnabopage2676
    @swarnabopage2676 5 місяців тому +2

    Mama asama gaeikawa

  • @AnushaPeiris-f1i
    @AnushaPeiris-f1i 6 місяців тому +4

    Kollage voice aka mara lassenai

  • @jayanthikumari6139
    @jayanthikumari6139 6 місяців тому +2

    ආදරෙයි පුතේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @komarikosila6829
    @komarikosila6829 6 місяців тому +3

    Oya.nangi.harima.nihatha.mani.kenek❤

  • @PJayalath6424
    @PJayalath6424 6 місяців тому +2

    Dearo💗

  • @priyumikadilshani2667
    @priyumikadilshani2667 6 місяців тому +2

    Dearo Fresh Petals 💖

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 6 місяців тому +1

    දෙන්නටම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 6 місяців тому +2

    Handawathinma suba pathanawa. Math italiye weda karanne.

  • @pesandigamage5240
    @pesandigamage5240 6 місяців тому +1

    ඔයාලා දෙන්නට Budu saranai dawipihitai ❤️❤️❤️❤️🇦🇪

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y 6 місяців тому +1

    Ane lassanai.adarei dennatama🥰👍

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 6 місяців тому

    Excellent Mr Rangana your all programs so I like too much miss Dilki uresha voice good luck also love for them so much and you God bless you all ♥️ 🙏

  • @NilminiSadamali-wl1eh
    @NilminiSadamali-wl1eh 6 місяців тому +2

    Congratulations❤Dilki❤nadun

  • @arunisubashini6104
    @arunisubashini6104 6 місяців тому +2

    සුභ අනාගතයක් ❤❤❤

  • @sunilpalliyaralalagealmeid4383
    @sunilpalliyaralalagealmeid4383 6 місяців тому +2

    G00d Lanka wata dena garuthwayata 😍

  • @ishufdo6169
    @ishufdo6169 5 місяців тому +2

    සත්තයි මට ඔබ වගේ සිංදුවට අවුරුදු 5ට වැඩියි. ,7 වගේ වෙනව. මගේ ආදරෙ මාව දාලා ගියාම එයාගෙ උපන්දිනේට එ සිංදුව දලා වීඩියෝ එකක් හැදුවා මම.. 🥺

  • @HappyBloomingFlower-du7li
    @HappyBloomingFlower-du7li 6 місяців тому +1

    ලස්සනයි

  • @siriyalathakurmis9575
    @siriyalathakurmis9575 6 місяців тому +2

    Wow lovely couple❤❤❤

  • @sewmikarunarathna1481
    @sewmikarunarathna1481 5 місяців тому +1

    Dearo pink colour

  • @malaniperera6815
    @malaniperera6815 6 місяців тому +1

    Lovely couple ❤🇺🇸

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 6 місяців тому +1

    Sathutin inna mama Italy Milano ❤🇮🇪

  • @keshaniprabodhani1887
    @keshaniprabodhani1887 6 місяців тому +4

    Sathutin inn dennma ..sunglass deka galawala htiya nm twa hodai

  • @kaminiesumanarathne7455
    @kaminiesumanarathne7455 6 місяців тому +2

    Lovely voice

  • @manishadeu6412
    @manishadeu6412 6 місяців тому +2

    Rangan aiy❤❤

  • @kaveeshamalshini226
    @kaveeshamalshini226 6 місяців тому +1

    Hari lassni aiye oyage program❤

  • @MangalaHennayake
    @MangalaHennayake 5 місяців тому +2

    ඔයා කියනවා වගේ රියලිටි හොදයි ඒවා සාධාරණව යනවානම් .සමහර චැනල් වලින් තරග කරුගෙ ජීවත්වෙන පෙදේශය තරාතිරම අනුව අසාධාරණකම් කරනවා .මතකයි වසර 2 ,,ට කලින් හිරුSter දෙහි අ...කණ්ඩිය දරුවට එහෙම වුනා නියමිත කාලෙට කලින් එයාගේ බ්ලොක් කරා

  • @bshvhegc3455
    @bshvhegc3455 6 місяців тому +1

    ❤❤❤ budu saranai Dewi pihitai

  • @Savee803
    @Savee803 6 місяців тому +3

    උන් එක්කනම් කෝමත් සිංදු කියන්න බෑතමයි දුවන්න හිතෙනවා 😂

  • @siriyalathakurmis9575
    @siriyalathakurmis9575 6 місяців тому +4

    God bless both of you ❤❤❤❤

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 6 місяців тому +2

    Good luck ❤️❤️

  • @isharanishi5211
    @isharanishi5211 6 місяців тому +1

    Dearo Fresh petals💕💕💕💕💕💕

  • @dayanigunawardhana8477
    @dayanigunawardhana8477 5 місяців тому +1

    Dearo fresh petal

  • @latalata3223
    @latalata3223 6 місяців тому +1

    Wownicelovey❤❤❤❤❤

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 6 місяців тому +1

    Harima..lassanai...🌹🌹🌹👻

  • @Jayalath451
    @Jayalath451 6 місяців тому +1

    Fresh Petals 💝

  • @ThisuPerera-un7ee
    @ThisuPerera-un7ee 6 місяців тому

    Love you both akki and aiya. ❤

  • @deshani643
    @deshani643 6 місяців тому +1

    Dearo Fresh petal

  • @SithuSuja
    @SithuSuja 6 місяців тому +4

    Akki kiuwa katawa hariytama hri math ine uk wala et lankawa taram apita anit ratawal ekakwat hriyanne nha eka atta

  • @duladiniherath1921
    @duladiniherath1921 6 місяців тому +1

    fresh petal dearo❤

  • @sanjeewani1785
    @sanjeewani1785 6 місяців тому +2

    E Voice ekanam❤

  • @watson1212
    @watson1212 6 місяців тому +2

    Adareta komath watinakamak ne ada kello godak salli hoyanne yapenna kenek hoyanne😂 kollo witrai awankawa adare karanne💔 kellonta komath taniyama yapenna bai kiyl danna hinda thaniyama sarthka weccha salli tiyn ekek allaganna tamai balanne ada kale 😂💔

  • @ruthdesilva2284
    @ruthdesilva2284 6 місяців тому +2

    Fresh petals

  • @omeshaliyanage7929
    @omeshaliyanage7929 5 місяців тому +1

    ❤️🌹

  • @Mahinda-od5le
    @Mahinda-od5le 6 місяців тому +2

    Ok

  • @NewSamA05
    @NewSamA05 3 місяці тому

    Putha oyata suba anagathayak

  • @ManojPrasanna-v1t
    @ManojPrasanna-v1t 6 місяців тому +4

  • @sawi457
    @sawi457 6 місяців тому +1

    fresh petal dearo

  • @krishanthiranasinghe9306
    @krishanthiranasinghe9306 6 місяців тому +1

    dearo fresh petals

  • @nilanthidhammika4730
    @nilanthidhammika4730 6 місяців тому +1

    💕💕💕💕💕💕

  • @NilukaSamanmali-y2n
    @NilukaSamanmali-y2n 3 місяці тому +1

    Lassane dannama hodin enna minissu ericeyae oyata waradinne ne satin enna b.s

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 6 місяців тому

    Dearo❤

  • @GovinnageKanthi
    @GovinnageKanthi 6 місяців тому +2

    budu saranai

  • @NamunuManel-rd5qu
    @NamunuManel-rd5qu 6 місяців тому +2

    ❤❤❤