I guess this is one of the best examples for sometimes miracles be happening in your life if you do good no matter what🥰 Stay blessed you two with this beautiful angel all day everyday!!!❤️
Me video eka nam superb akka and aiyya,elina babawa paressamin geniyanna hamathanama akka,oyala thun dena family ekkak vidiyata lassana family life ekak geniyanawa hamadama e sathuta thiyaganna oni,thundenatama budusaranai👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️
Thank you very much Akka and Aiya for information. We went to hotel yesterday for 01 night. It very beautiful place and vey friendly staff. Thank you very much again. ❤️
මේ series එක නම් බලන්නෙම කෙල්ල පැටියව බලන්න. 😍😍
මිනිස්සු අවන්කව කරන ආශිර්වාද ඵල දෙනවා කියලා අහලා තිබ්බට එලීනව දැකපු දවසෙ තමයි ඒක විශ්වාස කරන්න ගත්තේ. පැටියා ඉපදෙන්න කලින් ඉදලා හැමෝම එයාට princess කිව්වා, ආදරේ කරා දැන් ඇත්තම princess කෙනෙක් වගේ 😘 . ඒ ආශිර්වාදය පැටියාට හැමදාම තියෙන්න ඕන. බුදු සරණයි.
ඔය තුන්දෙනාගේ සතුට දැකලා අපිත් සතුටු වෙනවා....ඔය දෙන්නා අතර මාර අවබෝදයක් තියෙන්නේ...සතුටින් පරෙස්සමෙන් ඉන්න....බුදුසරනයි තුන්දෙනාටම🌹🌹🌹🌹🌹🌹
අනේ දැන් ඔයාලයි වීඩියෝ බලන්නේ එලීනා පැටියා බලන්න.😋😋😋
බුදුසරණයි එලීනා මැණික, අම්මි, තාත්ති...... හැමදාම සතුටින් ඉන්න...🥰🥰🥰🥰🥰
අමාරුවෙන් තැනක් හදාගෙන ඇවිල්ල හොදම තැන ඉන්නකොට දුවෙක් ඇවිල්ල වාසනාව තවත් වැඩි කරනකොට කාටද ආඩම්බර ❤❤❤❤
මුල් කාලෙ ඔයාලට ලංකාවේ තිබ්බ තත්වෙයි දැන් තියෙන එකයි දැක්කම ගොඩක් සතුටුයි
හැමෝටම ඔය වාසනාව නෑ.😁
ගොඩක් උන්ගෙ ඇහේ කටු ඇනෙන්නෙ ඒකයි.😂😂👋
එකනම් ඇත්ත
හුඟක් දෙනෙක් අහල තියන නිසාත් මේ couple එක ඒකට උත්තර දීල නැති නිසත් කියන්නම්. බබෙක් හම්බෙන්න ඉන්නකොට කන දේවල් වලින් ඒ දරුවගේ skin color එක eye color එක වෙනස් වෙන්නේ නෑ. ඒක තීරනය වෙන්නේ ජාන මත. මේ බබාගේ මුලින්ම දැක්කම මම හිතුවේ mixed race බබෙක් කියලා. මම ඉන්නේ පිට රටක. මෙහේ mixed බබාල ටිකක් මේ වගේ. ලංකාව වගේ රටක මෙහෙම light skin ලැබෙන්න තවත් හේතුවක් තමා albino එහෙමත් නැත්නම් ඇලි කියන තත්වය. ඒත් ඇලි මිනිස්සුන්ගේ කොන්ඩේත් සහ eye color එකත් හුඟක් ලා පාටයි. මායි මගේ තාත්තායි දෙන්නටම green eyes සහ මේ බබාගේ තරම් නැතත් light skin තියෙනව. එහෙම වෙලා තියෙන්නෙ අපේ ප්වුලට european ජාන තියන නිසා. ඒකත් පරම්පරා ගානකට කලින්. මේ couple එකේ පවුල් වල Caucasian එහෙමත් නැත්නම් european genes ඇති. ඒක තමා එකම explanation එක. තව දෙයක් කියන්න ඕනේ. දරුවාගේ paternity එක ගැන කියලා අපහාස කරන්න එපා. I’m sure they both are the baby’s biological parents. කොහොම වෙතත් දරුවගේ අම්මට මෙතන blame කරන අය ඉන්න නිසා මේ ගැන parents openly කතා කරන එක හොඳයි කියලා හිතෙනව.
True!!!
Yes...
ඒක ඇත්ත. මිනිස්සු හරි අමුතු අදහස් තියන අය. මම චමරි අක්කාගේ ස්කෝලේ කෙනෙක්. අක්කා සාමාන්‍ය සුදු කෙනෙක්. අක්කාගේ අම්මා මට මතක විදියට එයත් ගොඩක් සුදු ලස්සන අම්මා කෙනෙක්. ඉතින් ජානමය ලක්ෂණ එක්ක එලීනා බබා තව ලස්සන වෙලා. මට ඒක පෙනේන විදිය.
ඕනී කෙනෙක් මෙහෙම ලස්සනට දියුණු වෙද්දි ගොඩාක් අයට පොඩි දේත් ලොකුවට අරන් කියවනවා.
කොහොම කට්ටිය මොනා කීවත් ආදරෙයි දෝණීට. මගේ දෝණී දැන් එලීනා නංගී දිහා බල බල හිනා වෙනවා. බුදුසරණයි
True 💯👍
@@erandiperera9008 math chamari akkge scl 1e
Elina's eyes very beautiful
❤❤❤❤ ඇස්වහක් කටවහක් නොවැදේවා elinata
Aishwarya wage neh...
ඒ බබා මාර සුදුයි
@@kithminirasangika9952 na ane.e wage lassana lamai kalathurakin ipadenne.aishwarya wage..
මං මේකන් වැදගත් දෙයක් දැක්කා. අක්කයි අයියයි බබාට ගොඩාක් සෙල්ලම්බඩු අරං දීලා තියෙනවා. තව තෑගි විදිහට හම්බෙන්නත් ඇති. ඒත් එලීනා ගොඩක්ම සතුටු උනේ කඩදාසි ඉරන සද්දෙට. පුංචි බබාලා හරිම සරලයි
❤️Dolly Elina❤️
එලිනා බලන්න අවෙ....එලිනා ලස්සනයි ඔයලා දෙන්නටම වඩා එයා ලොකු වෙද්දි ලස්සන වෙනවා..🤗🤗
මම කැමතිම youtube channel එක
දෙන්නා තුන්දෙනා වෙලා
thank you jesus ❤❤❤❤
අක්කේ අයියේ මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, ඔයාලගේ වීඩියෝස් ගොඩක් හොඳයි, බබත් ගොඩක් ලස්සනයි, ඒත් ඇත්තටම බබා නං ඔයාලා දෙන්නම වගේ නෙවෙයි, ඒක මොංගල් නැති ඕන මනුස්සයෙක්ට ඇස් දෙකට පේනවා, ඒත් ඒක ලංකාවේ මිනිසුන්ට තේරුම් ගන්න බැරි තරම් මෝඩ ඇයි කියලා මට තේරෙන්නෑ. කිව්වෙ ඇත්ත හිත රිදුන නම් සමාවෙන්න. ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි
ekane🤔🤔🤔🤔🤔
Ekanam aththa baba oyala denna wagema newei
මග බලන් හිටියෙ මේක බලන්න. ❤️❤️😍😍❤️❤️
එක නම් ඇත්ත
අනේ බබා ශෝයි... චූටි princess කෙනෙක්ම තමයි එයා... තුන් දෙනාටම බුදුසරණයි 😍😍😍😍 හැමදාම සතුටින් ඉන්න🥰
#Elina පැටියගෙ skin color එක ගැන අහන අයට.....
1)වැදගත් මිනිස්සු
"අනී ඔයාගේ බබාට මේ පාට ආවේ කොහොමද කියන්නකෝ ..." ගගා
අනුන්ගේ ලමයිගේ skin color ආපු හැටි වගේ දේවල් තව කෙනෙක්ගෙන් අහන්නේ නෑ. ඒක හරිම 3rd class ගතියක්.
2)පාට මොකක් උනත් හැම බබෙක්ම විශේෂයි .
ඒත් ඔයාට (ඕනිම) elina වගේ skin color එකක් තියෙන්න බබෙක් නම් , ඒ වගේ skin color එකක් තියෙන බබෙක්ගේ parents ලා වෙන්න පින තියෙන්න ඕනි කියලා හිතාගන්න.
3)බබාට පාට ආපු හැටි අහ අහ තමන්ගේ මෝඩ කම නූගත් කම ප්‍රදර්ශනය කරන්න එපා. ස්කෝලේ ගිහිං O/L science ඉගෙනගත්තු අය ඔහොම ගොන් කතා අහන්නේ නෑ 🤣.
මේ වගේ අයට හම්බෙන ලමයින්ට දෙවියන්ගේම පිහිටයි🙏 🤣.
DNA DNA
නියම කතාව
Princess එලීනා❤️ 😘 හරිම ලස්සනයී මැණික.. ඒ හිනාවට හිතම පිරෙනවා❤️
ඔයාලාව දැක්කම මාරම සතුටුයි.. හරිම ලස්සන වාසනාවන්ත ආදරණීය පුංචි පවුලක්.. හැමදාම ආදරෙන්❤️ සතුටින් ඉන්න .. බුදුසරණයි ❤️ එලීනා මැණික ගෙ හුරතලේ දැක්කම ආසාවෙ බෑ 😘
Hi elina, stay happy with your mother and father
ආදරෙයි එලීනා පැටියෝ... ❤️❤️❤️ සතුටින් ඉන්න 3 දෙනාම 🥰
තුන්දෙනාටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න..එලීනා මැනික ❤️😘
අක්කි ,අයියා... මෙච්චර කල් හැම වීඩියෝ එකම බැලුවා..අම්මෝ අද නම් කමෙන්ට් නොකර ඉන්නම බැරි වුනා🧡 💖
එලීන බබාට සිංහලත් හොඳට උගන්නන්න... මං දන්න ගොඩක් අය දැන් ලමයින්ට english විතරයි කියල දෙන්න හදන්නෙ පොඩි කාලෙ ඉඳන්.. එලීනට නම් එහෙම වෙන්න දෙන්න එපා.. අපේ මේ පුංචි රටේ ලස්සන භාෂාව එයාට කියල දෙන්න.. english ඕනෙ බව ඇත්ත..ඒත් english වලට වඩා සිංහල පුලුවන් වෙන එක ලැජ්ජාවක් නෙවේ කියල මේ රටේ හැමෝටම තේරුනානම් ....💛
True. Learning English is a must but I feel very odd to see Sri Lankan parents speak in English with kids when they have a beautiful language Sinhala.
Absolutely true
notification ආපු ගමන් beluva
මග බලන් හිටියෙ මේක බලන්න
ආදරෙයි එලීනා පැටියෝ... ❤️❤️❤️ සතුටින් ඉන්න 3 දෙනාම 🥰
නමටම ගැලපෙනව පුන්චි මැනිකක්...වාසනාවන්ත ආදරණීය නිහතමානී family එකක්.......අක්ක අයිය එක්ක කාලයක ඉදන්ම ඉන්නව අපි.....බුදුසරනයී......!!!
අනේ අක්කගෙ ඇස් කලු වෙලා. දැන් ඉතින් රැට නින්දක් නැතුව ඇති 😍😍😍
Ane soi manika harima lassanai budu saranai mnika ,oyala denna godaak wasanawantai akke ayye ,,budu saranai oyalata
අනේ අක්කේ එන්න කලින් කියන්න තිබුනනේ.අපිත් එනවනේ එලීනා මැණික බලන්න.
Ane akke aiye..patiya harima lassanai.tharahawenna EPA mehma ahanawata..aththatama pudumai..doni foreign knk wage...oyalage wage ne...lankawe kiyannath be.akka monads kewe patiya lebenna iddi..ane aththatama Mta hithaganna be..stage paata konde as oyalage katawathma nene
Ithin oyata mkkda thiyna prshne 😂
දැන් ඇත්තටම මාත් බිසි...ඉස්සර පන්න පන්න බලපු වීඩියොස් ඔයාලා ගාව තිබ්බෙ... දැනුත් එහෙමයි...එත් අපිත් බිසිනෙ...ඒත් පුලුවන් හැම වෙලාවෙම...බලනවා😘❤️ එලීනා ලව් යූ දෝණි 😘
Elina patiya harima hurathal. Bs manika. Gdk lassanai akke aiye video eka.
රැකියා ජීවිතය හා එදිනෙදා ජිවිතය අපි කොච්චර කාර්යබහුල උනත්, අපි හොයන ඒ නිදහස , සැහැල්ලු බව.ඒ වගේම අපිටත් UA-cam කරන්න ආසාව ඇති කරපු ඔයාලා දෙන්නා, ඒ වගේම චුටී පැටියා එලීනා ඇතුළු ඔයාලාගේ පවුලේ සියලු දෙනාටම ..හිතන පතන සිතුම් පැතුම් ඉටු වේවා!!! ❤️❤️🙏🙏🙏
අනේ බබා ඉක්මනට ලොකු වෙලා... ඇස් වහක් කටවහක් නං වදින්න එපා ❤️
තරහා වෙන්න එපා හොදේ දැන් වීඩියෝ බල්න්නේ එලීනව බලන්න තියන ආසාවට
අපේ අක්කා හුගක් ලස්සන වෙලා අනේ 😍😘 සතුටුයී ඉතිම් 💚🙂 . හැමදාම සතුටින් ඉන්න .
Happy Family Forever❤ බලන් හිටියා මේක එනකන්, අපේ එලිනාගේ පලවෙනි සංචාරේ😍
මුලින්ම පුංචි එලීනට නිරෝගිමත් හෙට දවසක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා චමරී ඔයාලා දෙන්නට විෂ් කරනවා ලස්සන දුවක් ලැබුනට ඔයාලගේ වෙඩින් ෆොටෝස් ටිකක් video ඒක චුට්ටක් දාන්නකෝ ඒ වගේම පරිස්සමින් ඉන්න ඔයාලා
Your daughter is gorgeous. 💕💕💕💕 Bless her. I can’t wait to see her grow. You might have to hire personal security to protect her.
Me vedio eka dan 10parakata wada baluwa ape eli patiya balann maga balan hitiye adarei akkatai ,aiyatai, doni patiyataii budu saranai thun denatama
අනේ චූටි මැණිකගේ හිනාව නම් දෙයියනේ....🥺🥺 අනේ ඇස් වහක් කටවහක් නම් වදින්නෙපා අපේ ට්‍රැවල් ප්‍රින්සස්ට....🥰🥰 ආදරෙයි රත්තරන් ඔයාට ගොඩා.......රියක් අපි හැමෝම... 😍❤️ චමරි අක්කිටයි කසුන් අයියටයිත් ආදරෙයි.. ❤️ ඊට වඩා එලීනා මැණිකට ආදරෙයි දැන් නම් හැබැයි.. 😁 තරහා වෙන්න් ඔට්ටු නෑ හොඳේ....😁❤️😘
එලීනා මැණික මේක බලන දවසක මේ කමෙන්ට් එක දැක්කොත් රිප්ලයි එකක් දාන්නකෝ හොඳේ..😁😍❤️😘
Wooow .harima lassanai..asawen maga balan hitiye meka balanna..godaaak lassanai elina..aswahak nm wadinna ep..thundenama adaren sathutin inna..parissamen inna budusaranai.adarei oyala hamotama
අනෙ සුදු ඔයා ල අපෙ පැත්තට ඇවිත් නෙ ....අපි වීරවිල
Ane budu saranai raththaran patiyata.. Rosa malak wage akkiyo... Akkitai aiyatai budu saranai.. Hemadama sathutin inna
ලස්සනයි එලීනා පැටියෝ..... අක්කා තරහ වෙන්න නම් එපා පුංචි එලීනා වස්තුව නම් අයියා වගේමයි... ❤️❤️❤️❤️
ලස්සනයි චුටි පැටියො ..අමිමියී තාත්තා ගොඩාක් ලස්සනයි ලස්සනම you tube chanal එක ..බුදුසරණයි තුන්දෙනාටම.
ඉස්කෝලෙ ඇරිලා ආව ගමන්ම බැලුවා 😍
I guess this is one of the best examples for sometimes miracles be happening in your life if you do good no matter what🥰 Stay blessed you two with this beautiful angel all day everyday!!!❤️
එලීනා ලොකු වෙලා මේක බලන වෙලාවට reply එකක් දාන්නෝ.
😊🙆
Woww...මාර අදහසක් ඒක.ඒක නියමයි.👍
අනේ ඔව්
👍👍
😂😂❤
Ane baba harima lassanai. Sudui ne... . Akke oya pregnant wela hitapu kaale gaththu foods, vitamins ewa video ekak karanna ko...
හරිම ලස්සනයි 😍 ආදරෙයි තුන් දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි❤
Daruwa nisama balanna hithuna mama oyawa genagaththe mage akka oyalage vlog balasa nisa aththatama sathutui elinatath budusaranai ewagema oyala dennatath
පිස්සුවෙන් video එකක් දානකන් බලන් ඉන්නෙ මන් විතරද?? 🙄🙄
අම්මෝ ඒලි dan lokui.maga බලාගෙන හිටියේ elinawa බලන්න ada තමයි itin sathu
She is beautiful and definitely blessed to have loving parents 😊.
Harima shok anee...
Hemadama hema athmekama oya widihatama sathutin inn lebewa....Budusaranay!!!
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් පින් කරපු පැටියෙක් Elina is a gift from God
දැකපු ලස්සනම බබලගෙන් එක්කෙනෙක් එළිනා පැටියා....අනේ හරිම ලස්සනයි....❤️❤️❤️
එලීනා බබාට සෙල්ලම් කරන්න මල්ලියෙක් ඕන කියලා ඒ හිනා වෙවී කියන්නේ 😁😍
අනෙ විඩීයො එක ඉවර වෙනකොට දුක හිතෙනවා ලොකු වෙලාවක් අරන් දාන්නකෝ එලි බබා ඉන්න නිසා ඔයාලගෙ විඩීයො බලන්න ආසයි තුන් දෙනාටම බුදුසරණයි එලි බබා ගොඩාක් ආදරේයි 😘❤️😍😊
This is very nice!! Stay safe and God bless you guys always!! Btw, Elina looks extremely cute!!💕💕💕❤️❤️❤️
Lassani aiye fatta...Aswahak katawahak na සුබ වේ..මා..මිතුර😁😍😘🙏🏻🙏🏻🙏🏻
wawooo Sooo cute baby...
Stay carefully.... love uuuu elina baby.. triple gems bless them..
Sha mara ලස්සනයි අයියේ akke maru ..teruwan සරණයි tun denatama පරිස්සමින්
Notification ආපු ගමන් බැලුවේ ❤️❤️ Travel with wife
Budu saranai chuti menikati ,akkity aiyati sathutin parissamin inna kattiyam
Elina looks like a foreign kid.Very pretty.❤️🤗
UA-camr's this is good chance to help for the earth ..
Elina really looks like a foreign
Travel පින්සස් ❤❤
කසුන් අයියට දැන් අලුත් වාහනයක් ගන්න කාලේ හරි
Onna akki aiya oyalage channel ekath subscribed Kala..Kalin hema vedio ekak wagema baluwa..❤️❤️ bs
Guys, ogaln elinage inster account eka video eke daddi eke spellings waradii poddak. ♥️ video is great.
Nice to see you all three ..... but be careful when travelling with an infant . food you all eat road safety . Budu Saranai
මේ ආපු ගමන ලේසි නෑ. අද ඉන්න තැන දැක්කාම හරිම සතුටුයි.... එහෙනම් ජයවේවා... තුන්දෙනාටම
Love you little baby girl ❤️❤️❤️ So cute. අපිත් පුතා එක්ක එයාට මාස 3 ඉදන් long distance travel කරන්න පටන් ගත්තේ. එයාල ඒකට හුරුවෙනවා එතකොට ❤️❤️❤️
ඇස් වහක් නෑ කට වහක් නෑ ආදරෙයි 😍
Anee shoii akki ayya elinawa tike tike huru kara ganna apita me wage videos one thawa adarei budusaranai bye ❤️🙂😘
Wow😍 I didn't ever think having a baby would be this interesting😘
Me video eka nam superb akka and aiyya,elina babawa paressamin geniyanna hamathanama akka,oyala thun dena family ekkak vidiyata lassana family life ekak geniyanawa hamadama e sathuta thiyaganna oni,thundenatama budusaranai👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️
මගෙ එලීනා😍❤️
Ane shoi ane budu saranai oyala 3tama....ape patiyath may,june wala thama api gawata enna inne...Apitath bless karanna
So Beautiful Hotel Area😍🙈🌳♥️ Love a lot Elina Baby😍😘♥️
Akkalage travel life ekath aluth vidihakata change una neda.A change ekata godak asai. Good Luck
අයියේ, අක්කේ,
Travel වලින් ලංකාවේ හොඳම,
Travel family එක 👨👩👦😘❤️✈️🛫
Ayiya akki chuti menika parissamin thundenama බුදු සරණයි !
Dan kasun ayya kiyannath ba chamari akka kiyannath ba api mokakda kiyanne dan 😂 ❤️ elina nangii ❤️
ah vinul mawa dannawada
@@I_am_MaNa manula නේද
@@vinulbro ow
Aiya & akka gdk asawen balanwa.oyla hrima lucky.Elina shoi ane.stay safe
දැන් ඉතින් travel with family නේද 🙈❤
හරිම ලස්සනයි අනේ ..❤️❤️තෙරුවන් සරණයි තුන්දෙනාටම..දූ පැටියා හරිම ලස්සනයි ...මලක් වගේ.. 🌸🌸 'එලීනා' ..🌸🌸❤️❤️
ආදරෙයි එලීනා පැටියෝ ❤️❤️ayyath akktth ආදරෙයි
God bless u little princess and both of u ❤️❤️❤️ (දෙවි පිහිටයි ) ❤️
මේ vlog එක බලන්න ආසාවෙන් හිටියෙ.ආදරෙයි ❤️❤️😘😘
Thank you very much Akka and Aiya for information. We went to hotel yesterday for 01 night. It very beautiful place and vey friendly staff. Thank you very much again. ❤️
කසුන් අයියේ පොටෝග්‍රැපි ගැන දැන් එක වීඩියෝ එකක්වත් දාන්නෙ නෑනෙ.
අන්න හරේ චැනල් එක වේලෙනව....😁 මේ සතිය ඇතුලත එක වීඩියෝ එකක් ඕනමයි හුම්....😁😍
අනේ නුවර එනවනම් කියන්නකො.ආසයි එලීනා පැටියව බලන්න.ආදරෙයි තුන් දෙනාටම.පරිස්සමින් ඉන්න
Ane ඉතින් කොහොම හිටපු කසුන් අයියාda.....
බබා බලන්නේ අයියා වගේ ❤️🌸
එලීනා පැටියා foreigner කෙනෙක්ගෙ වගේ....ලස්සනයි ....බුදු සරණයි ඔයාලා තුන්දෙනාට....
Ow anee
මෙතන මොකක් හරි aulak තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද?
@@rohanwijesingha7554 ඔව් , මටත් තියෙනවා එ අවුල , හෙබෙය කවුරුත් අහන්නෙත් කියන්නෙත් නෙ නෙද් ?
ඉස්කෝලේ ගිහින් නැද්ද ඕව උගන්නනවා ඕකට කියන්නේ මැලි බව කියලා
aneee shoiii nanga baba sooo cute adarei patiyo oyata ayya and akki oyalath budusaranai parissamin innna byee
මටත් මේ වගේ වස්තුවක් ❤❤❤😘😘😘