Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ හිනාවට වශී උන අය මේ කොනට 👈👈👈👈👈👈..හරිම නිහතමානී පුද්ගලයෙක්...
අවංකවම ලොව වටා
Hinawa godak lassanai
❤❤❤😗😗😗😗
❤
@@m.m.spremarathnapremarathn4488 ᴍʙ
මන් ආසම පොලිස් නිලදාරියෙක්... ඔබතුමා ගොඩක් නිහතමානී.. චරිතයක්
Police kiuvama api asama na.ath methumata api kamathiy.
අපේ රටේ නිහතමානීම පොලිස් නිලධාරීයෙක් අජිත් රෝහණ මහතා.දැක්කත් ඇති.
අපේ රටට නියතමනි පොලිස් පතිතූමාට ගොඩාක් ස්තූතියි හැමවෙලෙම කියන්නෙ මිනිස්සුගෙ හොදට ඔබ තූමාගෙ කටහඩ ඇහූවාන් අපි හැමොටම සතූටක් රංගන අයියේ ඔබලා සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි
අනේ ඔවු මුහුණේ තියෙන සිරියාව තෙරුවන් සරණයි ඔබතුමා ට
Aniwa ekanam aththa
එක ඇත්ත❤️👍
AkAnam aththa
මම ආසම චරිතයක් ඔබතුමා .ඒ හිනාව ගොඩක් ලස්සනයි .ඒ නීහතමානී කමට අපි ඔක්කොම ආදරෙයි අජිත් රෝහණ මහතා
රාජකාරි මටිටමින් දැඩි මිනිසෙක් වෙන්න ඇති ඒත් කතාවෙන් දැනෙනවා හරිම නිහතමානී ගුණ ගරුක ආදරණීය චරිතයක් කියලා
Garubuhuman,kalayuthu,shesta,uthum,minisek
😃😃😃😃😷😷❤❤❤❤
❤️💯
දෙවියෙක් වගේ මනුස්සයෙක්...ආදරෙයි සර්...💙💙💙💙💙💙
නිහතමානී ,ආදරනි ය නිලදාරියෙක්, බුදුසරනයි,
මා දකින නිහතමානීම නිලධාරියා.. සුන්දර වූ සිනහවකින් මුව සරසා ගත් අව්‍යාජ මනුස්සයා.... නීති ගරුක මහත්මයා... ගරු නියෝජ්‍ය පොලිස්පති තුමා.. අපේ මවුබිම වෙනුවෙන් ඔබ තුමා කරන කාර්යය අති විශිෂ්ටයි. ඔබ තුමාට දීර්ඝායුෂ පතමි.. සියලු දෙවි පිහිට රැකවරණයි..
අජිත් රෝහණ මහත්මයාගෙ හිනහාව...😍😍😍😍😍😍..පුදුම ලස්සනයි ..
Marama lassanai hallo
අනේ ද කියන්නෙ
Harima lassanai obata budusarani
ow ane
ඇත්තටම ගොඩාක් ආදරය කරන කෙනෙක් තමයි ඔබතුමන්...දීර්ඝායුෂ ලැබේවා ඔබගේ කතිකත්වය හරිම ලස්සනයි ...හරිම ආඩම්බරයි .
නියම මනුස්සයෙක්.විහිලු අදුරන.නිර්මානාත්මක දේවල් වලට හිනාවකිං හරි උදව් කරන මනුස්සයෙක්.නියමයි ❤
සුන්දර නිහතමානී අදර්සමත් පුද්ගලයෙක් ....හිනාව කතාව ගොඩක් ලස්සනයි ...තෙරුවන් සරනයි ඔබතුමන්ට ...කුවේට්
ලස්සන.හිනාවක් ඔබ වගේ හැමොම හොදින් ඉන්නවනමි ඔබ තමාට පුළුවන් නමි අහිංසක දරැපැටවි බිලි ගන්න පාපතරයන් නැති කරලා දන්න බුදු සරණයි
Aka mTh anumatha karanawa
සර් තොල් පෙති විකාගෙන අහන් ඉන්න හැටි දැක්කම මාරයි ආ ❤️😍🙏
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමාට
පොඩි ලමයි පවා කැමති පොලිස් මාමා...☺️☺️
Lakshani,methuma dekkama ETHTHENMA dukaiy.Leda hangala garment kello covid-19 walata bilideepu BANDRICKS minuwangoda Balu management eka nisa RATAK duk vindinaw. Police,thrividha hamuda,saukya andawala niladharinta jeevithayak nehe EMA managementekay okkoma neethiya idiriyata genennna oana.niraparade mahajana mudaluth beta wenawa.para ballo belliyo nisa.
සුන්දර මිනිසුන් වචනයක් කීවත් එය ද ආදරණීය උපදේශයකි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!
හරිම ලස්සන හිනවක් ඔබ තුමාට බුදු සරනයි අපි කුවෙිටි
ඒ නිහතමානී සිනහව දැකීමත් අපිට සතුටක් නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි සර්...
නිහතමානී මිනිසෙක් බුදුසරණයි
obatumata budu saranai
cweerasinghe
❤️❤️💕💕💕🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🙏🙏👍👑✝️
පොලිස් දෙපාර්තමේන්තුවේම සියලු පොලිස් නිලධාරීන් ඔබ තුමන්ට ලැබෙන ආදරය ගෞරවය ලබන දවසක් උදවේවා!!මගේ රට යහපතක්ම වේවා!!!!
හරිම නිහතමානී පුද්ගලයකු මා දුටු තුරුණුවන් සරණයි දිර්ඝයු වෙිවා
Hmm
ආදරෙයි ගොඩක් ඔබේ නිහතමානී කමට 🙏🙏🙏🙏🙏🙏
කාලෙකින් දැකපු සුන්දර පොලිස් නිලදාරියෙක්...ආදරනියම චරිතයක් ..කුවේට්
Harima.lassanai
Lassanai.hinaea.budu.saranai
Sundara wadank...Sundara sinawak...Sundara minisek..Teruwan saranai..🙏
🇱🇰🇱🇰🇮🇹🇮🇹👍🙏❤️👑✝️
Sundara hinawa lassanai sir ආදරණීය සුන්දරම රාජ්‍ය සෙවකයෙක් ඔබ තුමා ආදරෙයි sir❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹🇮🇹
අජිත් රෝහණ තුමනි; ඔබ තුමාට තෙරුවන් සරණයි! රට තුල දැනට පවතින භීෂණයෙහි ඇති බර පතල කම ජනතාවට හදුන්වා දෙන පණිවිඩ සදහා අපේ "අජිත් රෝහණ" පොලිස්පති තුමා දෙන අර්ථවත් 🎶 🎶 🎶🎶🎶 සංගීතමය ප්‍රති උත්තර පොලිස් ගැඹුරු හඩට වඩා සිතට කාවදින ලස්සනක්, අපූරුවක් ගැබ්ව ඇත! ජනතාවගේ කැමැත්ත එයම වේ මා හිතනවා එයින් ජනතාව සිත් තුලින් සැනසීම, සහ සුවය අත් විදිනවා ඇතය කියා.....
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... නිරහංකාර කමට හිස නමා ආචාර කරනවා.. 🙏
ෂා නියමයි හරිම ලස්සනයි බුදුසරණයි ස්තුතියි ජයවේවා ඔබතූමාට
දීර්ඝ ආයුෂ ලැබේව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
😘😘අනේ ඔයාගේ හිනාව 😘😘🤗🤗ජිවිතේ දැක්ක සොදුරු හදවත් තියන 🤗🤗😘😘🙏🙏👑👑♥️♥️,,
Respect sir..
හිනාවෙන් ඔක්කොම අහන් ඉන්න ආදරෙන් උපදෙස් දෙන නිහතමානි සුන්දර චරිතයක් ❤❤
Beautiful nice heart sir gods blessing budu Saranai 😷💓
මම ආසම චරිතයක් හරිම සුන්දරයි ඔබ තුමාට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
මහත්මයාණෙනි ....ඔබට ඉක්මන් සුවය ලැබේවා .....✝️✝️✝️
ඇත්තටම ගොඩක්ම නිහතමානී කෙනෙක් ..බුදුසරණයි ඔබතුමාට ..
ගොඩක් ස්තූතියි ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
හරි ලස්සන,අහන්න හිතෙන සාකච්ඡාව ක්. ස්තුතියි.
ඔබ තුමාගේ නිහතමානීකමට ඒ හිනාවට හැමෝමආදරෙයි ❤️ ❤️ ❤️ ඒ ආදරයහැමදාම ලැබේවා කියලාප්රාර්ථනා කරනවා 🙏 ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏 🌹🌹❤️❤️
ඔබෙි නිහතමානී කම ගැන හරිම සතුටුයි 💓💓💓💓💓ඔබ තුමාට බුදුසරනයි දෙවි පිහිටයි💓💓💓💓💓💓💓💓
Wow wonderful songs created with Mr. Ajith. Sri Lanka 🇱🇰 budu saranai. From Canada
Obathumata nirogebawaya දීර්ඝායුෂ සැම දෙවියන්ගේ පිහිටයි රැකවරණය ලැබේවා mage පැතුම් ❤
ඇත්තටම පොලිසියේ මහත්වරු ගත්තම විවිධාකාර අය ඉන්නවා.ඒ අතරින් හොද නිහතමානි .මිනිසාගේ හිත් ඇදෙනසුළු.අබිිත හොද ගතිගුණ ඇති.නියමෙිට රාජකාරිය කරන.හොද.මහත්තමාගති ඇති නිලධාරීයෙක්.හැමදාම ආදරෙයි.ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි
ආදරෙයි ඔය හිනාවට ඒක😀😅😃😄🤩😍 හැමදාම තියාගන්න සර්
ඒ හිනාව..නිහතමානී පොලිස් නිලධාරික්....බුදු සරණයි 🙏🙏🙏❤️❤️
තෙරැවන් සරනයි ඔබතුමා ට
සෞදි ලස්සනයි හිනාවක් 🙏❤️සිනාව අතරින් තොල් පෙති විකාගෙන. බලා ගෙන ඉන්න අය ගේ. සිත. ලස්සන උනා. පොලිස් පතිතුමනි ට🙏🙏🌹තෙරුවන් සරණයි. දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඒක පට්ට,,,,නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබතුමන්ට දීර්ගායුශ,තෙරුවන් සරනයි,,🙏🙏🙏🙏🙏
ඇත්තටම ඔබ්තුමාට දෙවිපිහිටයි .ආදරෙ 😘😘
ගොඩක් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ඔබට ❤❤❤❤❤🌹🌹🌹🙏
ඇත්තටම ඔබ තුමා හරිම නිහතමානී කෙනෙක්. දැක්කත් සතුටුයි. බුදු සරණයි ඔබ තුමාට.
ඇත්තටම ඔබ නිහතමානී.. dirgausha ලැබේවා...
නිහතමානී මිනිසා
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹
සර් ඔබ තුමත් පරිස්සමෙන් ඉන්න සර්...බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බුදු සරණයි
නිහතමානී නිලධාරීයෙක් තෙරුවන් සරණයි
ඔබ තුමට අපි හැමදාමත් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️
අැත්තටම කියනවනම් ඒක ඇත්ත අනීවා අජිත් රෝහණ පොලිස්පතිතුමා දැක්කත් ඇති අපේ අජිත් පොලිස්පති තුමනී තෙරුවන් සරණයි ජය වේවා 🙏🙏🙏🌷🌷🌷
ඇත්ත ට ම ගොඩක් ආදරේ සර් මම ඩුබායි වලින් තිලකා ඔබට දීර්ගායු ෂ සර් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ම්නිස්සු ගේ හිත ට දැන්නේ කතා කරන්නදන්නවා සර් බුදුසරණයි
Sweet messages. අනෙත් අයත් මේවා අනුගමනය කරන්න. මහජනතාව කුලප්පු නොකර
බුදුසරණයි ඔබට
බුදුසරණයි ඔබටත් පවුලේ අයටත් දීර්ඝායුෂ ලැබේවා පොලිස්පති තුමනි ඔබට 🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි
හරිම නිහතමානී කෙනෙක් ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා මැතිඳුනි
අජිත් රෝහණ මහතා.ඔබ අපට අඩම්බරයි....හොද සෙවයක් කරන කෙනෙකි.....
❤❤❤❤❤
අජිත් සර්ට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯🌹🌹🌹🌹❤❤❤💐💐💐💐💐🌿🌿🌾🌾👍👍👍👍👍
ඔබ තුමාට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏💕
තුණුරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න
බුදු සරනයි 🙏🙏🙏🙏🙏
ජය වේවා තෙරුවන් සරණයි
හරි ලස්සන හිනාවක් තියෙන නිහතමානී කෙනෙක් තෙරැවන් සරණයි ඔබතුමාට
ඔබට අපි හැමදාම ආදරෙයි.නිහතමානී ඔබට ජයම වෙවා
ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා දෙන්නාටම දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🇶🇦
ජය වේවා තෙරුවන් සරණයි 👍👍👍🇱🇰🇱🇰🙏
අජිත් රෝහන මහත්තයා 😍💙🙏
පොලිස්පති තුමනි හරිම ලස්සනයි ගොඩාක් ස්තුතියි බුදුසරනයි
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏💖💖💖💖💖💖
තෙරුවන් සරනයි
බුදුසරණයි.ඔබතුමාට
Big Respect Sir ✌
බුදු සරනයි
ආයුබෝවන් රංගන සර් හැමෝටම බුදු සරණයි ❤❤❤❤❤❤💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Adarai ගොඩාක් sir ❤❤❤❤❤🙏🙏🙏jp bs
මම ගරු කරන පුද්ගලයක්ක් තුනුරුවන් සරණයි sir 🙏🙏
Jesu pihitai oba thumata 🙏 🙏 🙏 🙏 🙏
මේ පොලිස් නිලදාරි තුමා නම් හරිම සොදුරු පුද්ගලයෙක්.තෙරුවන්සරනයි ඔබතුමාට.
ලංකා ඉතිහාසයේ පොලිස් නිලධාරියෙක් මෙතරම් විශාල ජනප්‍රියත්වයක් වෙනවා දැක්කාමයි අජිත් රෝහණ මහතා රටේ ජනතාව ගොඩක් ආදරෙයි
ඉතාමත් දක්ෂ නිහතමානි උසස් නිලධාරියෙක් අපි හැමදාමත් ආදරෙයි එතුමාට බුදුසරණයි
හරම නිහතමානිි යි ඡය වෙිවා ඔබතුමාට
Godak adarei sir budu.saranai oba apita sampathak
නියමයි බුදුසරණයි
තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබතුමන්ගේ නිහතමානීව බව mama ගරු karanawa හැමදාම සතුටින් inna
I'll Thanks you .n I will grant your ability comes up with your LOVE n kindness Thankyou once again for all salute you n your job .I thought first I met a nice of honour genuine one police thankyou sir GODBLESS u n your family . Amen 🙏✝️
නියම මනුස්සයෙක් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහත්තයා ආදරෙයි ගොඩක් ඔබතුමාට.....තෙරුවන් සරනයි
දීර්ඝ ආයුවේවා ඕබ තුමාට
Obatumata budusaranai dalda samedu pehetai teruwan saranai obatumata dergausa lebew
ahensaka,,,adaraniya henawak...obathumanta meea mulu lookeama adaraya karanawa...oba wagea minesun meea ratea hetiyanam,,,koi tharam lassanada...budu saranai..samandaviyangea pihetai💐💐💐💐
Oba tumata deergausa lebewa theruwan saranai
නියමයි රන්ගන♥️👍🇱🇰
ඒ හිනාවට වශී උන අය මේ කොනට 👈👈👈👈👈👈..හරිම නිහතමානී පුද්ගලයෙක්...
අවංකවම ලොව වටා
Hinawa godak lassanai
❤❤❤😗😗😗😗
❤
@@m.m.spremarathnapremarathn4488 ᴍʙ
මන් ආසම පොලිස් නිලදාරියෙක්... ඔබතුමා ගොඩක් නිහතමානී.. චරිතයක්
Police kiuvama api asama na.ath methumata api kamathiy.
අපේ රටේ නිහතමානීම පොලිස් නිලධාරීයෙක් අජිත් රෝහණ මහතා.දැක්කත් ඇති.
අපේ රටට නියතමනි පොලිස් පතිතූමාට ගොඩාක් ස්තූතියි හැමවෙලෙම කියන්නෙ මිනිස්සුගෙ හොදට ඔබ තූමාගෙ කටහඩ ඇහූවාන් අපි හැමොටම සතූටක් රංගන අයියේ ඔබලා සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි
අනේ ඔවු මුහුණේ තියෙන සිරියාව තෙරුවන් සරණයි ඔබතුමා ට
Aniwa ekanam aththa
එක ඇත්ත❤️👍
AkAnam aththa
මම ආසම චරිතයක් ඔබතුමා .ඒ හිනාව ගොඩක් ලස්සනයි .ඒ නීහතමානී කමට අපි ඔක්කොම ආදරෙයි අජිත් රෝහණ මහතා
රාජකාරි මටිටමින් දැඩි මිනිසෙක් වෙන්න ඇති ඒත් කතාවෙන් දැනෙනවා හරිම නිහතමානී ගුණ ගරුක ආදරණීය චරිතයක් කියලා
Garubuhuman,kalayuthu,shesta,uthum,minisek
😃😃😃😃😷😷❤❤❤❤
❤️💯
දෙවියෙක් වගේ මනුස්සයෙක්...ආදරෙයි සර්...💙💙💙💙💙💙
නිහතමානී ,ආදරනි ය නිලදාරියෙක්, බුදුසරනයි,
මා දකින නිහතමානීම නිලධාරියා.. සුන්දර වූ සිනහවකින් මුව සරසා ගත් අව්‍යාජ මනුස්සයා.... නීති ගරුක මහත්මයා... ගරු නියෝජ්‍ය පොලිස්පති තුමා.. අපේ මවුබිම වෙනුවෙන් ඔබ තුමා කරන කාර්යය අති විශිෂ්ටයි. ඔබ තුමාට දීර්ඝායුෂ පතමි.. සියලු දෙවි පිහිට රැකවරණයි..
අජිත් රෝහණ මහත්මයාගෙ හිනහාව...😍😍😍😍😍😍..පුදුම ලස්සනයි ..
Marama lassanai hallo
අනේ ද කියන්නෙ
Harima lassanai obata budusarani
ow ane
ඇත්තටම ගොඩාක් ආදරය කරන කෙනෙක් තමයි ඔබතුමන්...දීර්ඝායුෂ ලැබේවා ඔබගේ කතිකත්වය හරිම ලස්සනයි
...හරිම ආඩම්බරයි .
නියම මනුස්සයෙක්.විහිලු අදුරන.නිර්මානාත්මක දේවල් වලට හිනාවකිං හරි උදව් කරන මනුස්සයෙක්.නියමයි ❤
සුන්දර නිහතමානී අදර්සමත් පුද්ගලයෙක් ....හිනාව කතාව ගොඩක් ලස්සනයි ...තෙරුවන් සරනයි ඔබතුමන්ට ...කුවේට්
ලස්සන.හිනාවක් ඔබ වගේ හැමොම හොදින් ඉන්නවනමි ඔබ තමාට පුළුවන් නමි අහිංසක දරැපැටවි බිලි ගන්න පාපතරයන් නැති කරලා දන්න බුදු සරණයි
Aka mTh anumatha karanawa
සර් තොල් පෙති විකාගෙන අහන් ඉන්න හැටි දැක්කම මාරයි ආ ❤️😍🙏
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමාට
පොඩි ලමයි පවා කැමති පොලිස් මාමා...☺️☺️
Lakshani,methuma dekkama ETHTHENMA dukaiy.
Leda hangala garment kello covid-19 walata bilideepu BANDRICKS minuwangoda Balu management eka nisa RATAK duk vindinaw.
Police,thrividha hamuda,saukya andawala niladharinta jeevithayak nehe EMA managementekay okkoma neethiya idiriyata genennna oana.niraparade mahajana mudaluth beta wenawa.para ballo belliyo nisa.
සුන්දර මිනිසුන් වචනයක් කීවත් එය ද ආදරණීය උපදේශයකි.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!
හරිම ලස්සන හිනවක් ඔබ තුමාට බුදු සරනයි අපි කුවෙිටි
ඒ නිහතමානී සිනහව දැකීමත් අපිට සතුටක් නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි සර්...
නිහතමානී මිනිසෙක් බුදුසරණයි
obatumata budu saranai
cweerasinghe
❤️❤️💕💕💕🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🙏🙏👍👑✝️
පොලිස් දෙපාර්තමේන්තුවේම සියලු පොලිස් නිලධාරීන් ඔබ තුමන්ට ලැබෙන ආදරය ගෞරවය ලබන දවසක් උදවේවා!!මගේ රට යහපතක්ම වේවා!!!!
හරිම නිහතමානී පුද්ගලයකු මා දුටු තුරුණුවන් සරණයි දිර්ඝයු වෙිවා
Hmm
ආදරෙයි ගොඩක් ඔබේ නිහතමානී කමට 🙏🙏🙏🙏🙏🙏
කාලෙකින් දැකපු සුන්දර පොලිස් නිලදාරියෙක්...ආදරනියම චරිතයක් ..කුවේට්
Harima.lassanai
Lassanai.hinaea.budu.saranai
Sundara wadank...
Sundara sinawak...
Sundara minisek..
Teruwan saranai..🙏
🇱🇰🇱🇰🇮🇹🇮🇹👍🙏❤️👑✝️
Sundara hinawa lassanai sir ආදරණීය සුන්දරම රාජ්‍ය සෙවකයෙක් ඔබ තුමා ආදරෙයි sir❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹🇮🇹
අජිත් රෝහණ තුමනි; ඔබ තුමාට තෙරුවන් සරණයි!
රට තුල දැනට පවතින භීෂණයෙහි ඇති බර පතල කම ජනතාවට හදුන්වා දෙන පණිවිඩ සදහා අපේ "අජිත් රෝහණ" පොලිස්පති තුමා දෙන අර්ථවත් 🎶 🎶 🎶🎶🎶 සංගීතමය ප්‍රති උත්තර පොලිස් ගැඹුරු හඩට වඩා සිතට කාවදින ලස්සනක්, අපූරුවක් ගැබ්ව ඇත! ජනතාවගේ කැමැත්ත එයම වේ
මා හිතනවා එයින් ජනතාව සිත් තුලින් සැනසීම, සහ සුවය අත් විදිනවා ඇතය කියා.....
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... නිරහංකාර කමට හිස නමා ආචාර කරනවා.. 🙏
ෂා නියමයි හරිම ලස්සනයි බුදුසරණයි ස්තුතියි ජයවේවා ඔබතූමාට
දීර්ඝ ආයුෂ ලැබේව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
😘😘අනේ ඔයාගේ හිනාව 😘😘🤗🤗ජිවිතේ දැක්ක සොදුරු හදවත් තියන 🤗🤗😘😘🙏🙏👑👑♥️♥️,,
Respect sir..
හිනාවෙන් ඔක්කොම අහන් ඉන්න ආදරෙන් උපදෙස් දෙන නිහතමානි සුන්දර චරිතයක් ❤❤
Beautiful nice heart sir gods blessing budu Saranai 😷💓
මම ආසම චරිතයක් හරිම සුන්දරයි ඔබ තුමාට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
මහත්මයාණෙනි ....ඔබට ඉක්මන් සුවය ලැබේවා .....✝️✝️✝️
ඇත්තටම ගොඩක්ම නිහතමානී කෙනෙක් ..බුදුසරණයි ඔබතුමාට ..
ගොඩක් ස්තූතියි ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
හරි ලස්සන,අහන්න හිතෙන සාකච්ඡාව ක්. ස්තුතියි.
ඔබ තුමාගේ නිහතමානී
කමට ඒ හිනාවට හැමෝම
ආදරෙයි ❤️ ❤️ ❤️ ඒ ආදරය
හැමදාම ලැබේවා කියලා
ප්‍රාර්ථනා කරනවා 🙏 ඔබ
තුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏
තෙරුවන් සරණයි 🙏 🌹🌹❤️❤️
ඔබෙි නිහතමානී කම ගැන හරිම සතුටුයි 💓💓💓💓💓ඔබ තුමාට බුදුසරනයි දෙවි පිහිටයි💓💓💓💓💓💓💓💓
Wow wonderful songs created with Mr. Ajith. Sri Lanka 🇱🇰 budu saranai. From Canada
Obathumata nirogebawaya දීර්ඝායුෂ සැම දෙවියන්ගේ පිහිටයි රැකවරණය ලැබේවා mage පැතුම් ❤
ඇත්තටම පොලිසියේ මහත්වරු ගත්තම විවිධාකාර අය ඉන්නවා.ඒ අතරින් හොද නිහතමානි .මිනිසාගේ හිත් ඇදෙනසුළු.අබිිත හොද ගතිගුණ ඇති.නියමෙිට රාජකාරිය කරන.හොද.මහත්තමාගති ඇති නිලධාරීයෙක්.හැමදාම ආදරෙයි.ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි
ආදරෙයි ඔය හිනාවට ඒක😀😅😃😄🤩😍 හැමදාම තියාගන්න සර්
ඒ හිනාව..නිහතමානී පොලිස් නිලධාරික්....බුදු සරණයි 🙏🙏🙏❤️❤️
තෙරැවන් සරනයි ඔබතුමා ට
සෞදි ලස්සනයි හිනාවක් 🙏❤️සිනාව අතරින් තොල් පෙති විකාගෙන. බලා ගෙන ඉන්න අය ගේ. සිත. ලස්සන උනා. පොලිස් පතිතුමනි ට🙏🙏🌹තෙරුවන් සරණයි. දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඒක පට්ට,,,,නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබතුමන්ට දීර්ගායුශ,තෙරුවන් සරනයි,,🙏🙏🙏🙏🙏
ඇත්තටම ඔබ්තුමාට දෙවිපිහිටයි .ආදරෙ 😘😘
ගොඩක් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ඔබට ❤❤❤❤❤🌹🌹🌹🙏
ඇත්තටම ඔබ තුමා හරිම නිහතමානී කෙනෙක්. දැක්කත් සතුටුයි. බුදු සරණයි ඔබ තුමාට.
ඇත්තටම ඔබ නිහතමානී.. dirgausha ලැබේවා...
නිහතමානී මිනිසා
තෙරුවන් සරණයි ඔබ තුමාට
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹
සර් ඔබ තුමත් පරිස්සමෙන් ඉන්න සර්...බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බුදු සරණයි
නිහතමානී නිලධාරීයෙක් තෙරුවන් සරණයි
ඔබ තුමට අපි හැමදාමත් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️
අැත්තටම කියනවනම් ඒක ඇත්ත අනීවා අජිත් රෝහණ පොලිස්පතිතුමා දැක්කත් ඇති අපේ අජිත් පොලිස්පති තුමනී තෙරුවන් සරණයි ජය වේවා 🙏🙏🙏🌷🌷🌷
ඇත්ත ට ම ගොඩක් ආදරේ සර් මම ඩුබායි වලින් තිලකා ඔබට දීර්ගායු ෂ සර් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ම්නිස්සු ගේ හිත ට දැන්නේ කතා කරන්නදන්නවා සර් බුදුසරණයි
Sweet messages. අනෙත් අයත් මේවා අනුගමනය කරන්න. මහජනතාව කුලප්පු නොකර
බුදුසරණයි ඔබට
බුදුසරණයි ඔබටත් පවුලේ අයටත් දීර්ඝායුෂ ලැබේවා පොලිස්පති තුමනි ඔබට 🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි
හරිම නිහතමානී කෙනෙක් ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා මැතිඳුනි
අජිත් රෝහණ මහතා.ඔබ අපට අඩම්බරයි....හොද සෙවයක් කරන කෙනෙකි.....
❤❤❤❤❤
අජිත් සර්ට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯🌹🌹🌹🌹❤❤❤💐💐💐💐💐🌿🌿🌾🌾👍👍👍👍👍
ඔබ තුමාට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏💕
තුණුරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න
බුදු සරනයි 🙏🙏🙏🙏🙏
ජය වේවා තෙරුවන් සරණයි
හරි ලස්සන හිනාවක් තියෙන නිහතමානී කෙනෙක් තෙරැවන් සරණයි ඔබතුමාට
ඔබට අපි හැමදාම ආදරෙයි.නිහතමානී ඔබට ජයම වෙවා
ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා දෙන්නාටම දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🇶🇦
ජය වේවා තෙරුවන් සරණයි 👍👍👍🇱🇰🇱🇰🙏
අජිත් රෝහන මහත්තයා 😍💙🙏
පොලිස්පති තුමනි හරිම ලස්සනයි ගොඩාක් ස්තුතියි බුදුසරනයි
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏💖💖💖💖💖💖
තෙරුවන් සරනයි
බුදුසරණයි.ඔබතුමාට
Big Respect Sir ✌
බුදු සරනයි
ආයුබෝවන් රංගන සර් හැමෝටම බුදු සරණයි ❤❤❤❤❤❤💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Adarai ගොඩාක් sir ❤❤❤❤❤🙏🙏🙏jp bs
මම ගරු කරන පුද්ගලයක්ක් තුනුරුවන් සරණයි sir 🙏🙏
Jesu pihitai oba thumata 🙏 🙏 🙏 🙏 🙏
මේ පොලිස් නිලදාරි තුමා නම් හරිම සොදුරු පුද්ගලයෙක්.තෙරුවන්සරනයි ඔබතුමාට.
ලංකා ඉතිහාසයේ පොලිස් නිලධාරියෙක් මෙතරම් විශාල ජනප්‍රියත්වයක් වෙනවා දැක්කාමයි අජිත් රෝහණ මහතා රටේ ජනතාව ගොඩක් ආදරෙයි
ඉතාමත් දක්ෂ නිහතමානි උසස් නිලධාරියෙක් අපි හැමදාමත් ආදරෙයි එතුමාට බුදුසරණයි
හරම නිහතමානිි යි ඡය වෙිවා ඔබතුමාට
Godak adarei sir budu.saranai oba apita sampathak
නියමයි බුදුසරණයි
තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබතුමන්ගේ නිහතමානීව බව mama ගරු karanawa හැමදාම සතුටින් inna
I'll Thanks you .n I will grant your ability comes up with your
LOVE n kindness Thankyou once again for all salute you n your job .I thought first I met a nice of honour genuine one police thankyou sir GODBLESS u n your family
. Amen 🙏✝️