DIG Ajith Rohana | නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියූ සුපිරි කතා

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 109

  • @amilaperera466
    @amilaperera466 4 місяці тому +1

    අපේ එකම පැතුම ඔබතුමා අපේ පොලිස් පතිතුමා වේවා ඒ බලාපොරොත්තුව ඉටුවේවා තෙරුවන් සරනයි ඔබතුමාට තව තවත් ශක්තිය දහීර්‍ය වාසනාව ලැබේවා!!!

  • @sadathraka9472
    @sadathraka9472 3 роки тому +2

    බුදුසරනයි ඔබතුමාට නිදුක්නීරෝගි "චිරජිවනය"නොවඩුව ලැබේවා

  • @upalirajapaksha2287
    @upalirajapaksha2287 4 роки тому +17

    නියෝජ්‍ය පොලිස්පති තුමනි, හැම ලාංකිකයෙකුටම ඔබේ මනුෂ්‍යත්වයේ සුවද දැනෙයි.

  • @anuradhawalpita4627
    @anuradhawalpita4627 Рік тому +2

    සාදරනව වැඩ කරන අයට මේ ලෝකේ ඉඩ නෑ. නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබට අහිංසක සාදාරනව ජිවත් වෙන මිනිස්සුන්ට අවංක සේවයක් ඉටුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @frdeswadresses2953
    @frdeswadresses2953 3 роки тому +3

    නියොජනය පොලිස් පතිතූමනි. ඔබෙ ඇගයීමට. මම. සතූටූවෙනවා. ඔබෙ රාජකාරිය අකුරටම ඉටු කර ගැනීමට. මම සතූටූවෙමිඔබෙ සූවස් අපිලගයි. මම කූවෙටි

  • @ShaminUdesh
    @ShaminUdesh 22 дні тому

    .හරිම ලස්සනයි පොලිස් නිල ඇදුමට තමයි ඔබ සුදුසු ඔබ තල මෙහේය අපි මහමෙරක් මෙන් ආදරෙයි දිර්ග ආයුස

  • @milindubimsara9402
    @milindubimsara9402 4 роки тому +23

    හදවතේ ගායකයා චාමර වීරසිංහ
    හදවතේ පොලිස් නිලධාරියා අජිත් රෝහණ.❤️
    මිනිස්සුන්ගේ හදවත් වල නවතින්න හැමෝටම බෑ.

    • @mahimaherath6511
      @mahimaherath6511 4 роки тому

      Charama aiya awa aka ahuwada oya. ane mata eda ahanna bari una ithin welawa wenasne. ane akath youtube dannako please.

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 місяці тому +1

    ❤❤ඔබ තුමාට ශුභ පැතුම් Sweden සිට.

  • @renuka6652
    @renuka6652 3 роки тому +1

    ගරු නියෝජ්‍ය පොලිස්පතිතුමනි........
    හරිම අපූරුයි ඔබගේ කලාත්මක දැනුම.මේ අදහස් ඔබ ප්‍රකාශ කරනකොට ...මෙවැනි forces තනතුරක් දැරුවද ඔබ කෙතරම් සංවේදී හදවතක් තිබෙන පුද්ගලයෙක්දැයි සිතේ..

  • @shantipingamage9446
    @shantipingamage9446 Місяць тому

    නියෝජ්‍ය පොලිස්පතිතුමනි , ඔබතුමා උදාර ගතිගුන ඇති ශ්‍රී ලාංකික පුත්‍රයෙක්. !!!! ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!!!

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn Місяць тому

    බුදු සරණයි .තුමනි.ගොඩක් ම.ආදරේ .කරන.පුතේ ක්.සතටුයි .දිර්ඝ .ආයුෂ .ලැබේවා .තුනුරුවන් ගේ.පිහිට .ලැබේවා .දාළදා .සමිදුගේ .රැකදේවා .🙏❤❤❤❤

  • @chagi7065
    @chagi7065 2 роки тому +2

    හරීම ලස්සන ගීතයක්

  • @kumarikamal.7781
    @kumarikamal.7781 4 роки тому +4

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @savikagunathilaka7212
    @savikagunathilaka7212 4 роки тому +11

    මනුෂ්‍යත්වය තුරුළු කරගෙන
    හිත් පුරාවට ලැගුම් අරගෙන
    කලාවට ලැදි හදින් අමතන
    දිනේවා...ඔබ යනෙන හැමතැන...

    • @chandrakanthilatha8861
      @chandrakanthilatha8861 3 роки тому +1

      හදවතිමිම අාදරෙයි ඔබ තුමනට

  • @OnayaMotor
    @OnayaMotor 4 роки тому +16

    හදවතේ ගායකයා චාමර වීරසිංහ
    හදවතේ පොලිස් නිලධාරියා අජිත් රෝහණ

  • @nadeyayayesadi323
    @nadeyayayesadi323 3 роки тому +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 роки тому +1

    🙏❤👍👍👍👍👍🇱🇰🇱🇰🙈🙈🙈 අජිත් රෝහණ මහත්තයට බුදු සරණයි පරිස්සමෙන් අපි ගොඩක් ආදරය ඇතිවන මහත්තයාට

  • @sriyanikh3964
    @sriyanikh3964 4 роки тому +13

    පොලිස් පතිතුමනි දලදා සමිදු පිහිටයි

  • @ramyavithanawasam9777
    @ramyavithanawasam9777 4 роки тому +3

    ඔබ‍ට සුබ පැතුම්.

  • @shashinimadushika9125
    @shashinimadushika9125 3 роки тому +2

    ඔබ මේ රටට මහගි සම්පතක් .නි.පොලිස්පතිතුමනි.

  • @sriyanipushpalatha3286
    @sriyanipushpalatha3286 13 днів тому

    ❤❤❤බුදුසරණයි

  • @anomavithanage2056
    @anomavithanage2056 4 роки тому +3

    Sir Ajith Rohana . Oba Sundara minisek. Great human. 🙏🙏🙏👍

  • @PoojaNichole-o4x
    @PoojaNichole-o4x 3 місяці тому

    Siyalu deviyan athulu paththini ammage arakshawa nirantharayenma labewa🙏🙏🙏
    ❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 роки тому

    Attenma oba tumage vachanayak
    Vachanayak ahaddi harima dayavak
    Karunavak danenava me vage sundara
    Nihatamani obatumata Teruvan saranai

  • @gayanvimukthi3554
    @gayanvimukthi3554 4 роки тому +3

    Great Sir your past stories...Bs...👍

  • @malikamallikasriyani5190
    @malikamallikasriyani5190 4 роки тому

    ane bohoma asawen.oba thumage katha ahuwa harima lassanai

  • @mariondilani348
    @mariondilani348 4 роки тому +4

    sir aadarai godaaaak❤️❤️❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹

  • @kumarisitha5161
    @kumarisitha5161 Рік тому

    Mama godak adaree mage putha

  • @shantidon9372
    @shantidon9372 4 роки тому +2

    Budu sarnai 🙏👍

  • @AshanMaduranga-y6h
    @AshanMaduranga-y6h Місяць тому

    Sarta.budusaranai

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 роки тому +1

    U re the best officer . STAY BLESSED !

  • @PoojaNichole-o4x
    @PoojaNichole-o4x 3 місяці тому

    Adarei corona kale oyawa dakke nathnam tv eke puduma aduwak wage adarei godakma❣️❣️

  • @diluka287
    @diluka287 4 роки тому

    thanks sir p o ❤🇱🇰👌👌

  • @renuka6652
    @renuka6652 3 роки тому +1

    ගරු නියෝජ්‍ය පොලිස්පතිතුමනි ..
    මෙවැනි අදහස් ප්‍රකාශ කරනකොට මට හිතෙන්නේ ඔබ තුමාට මෙවැනි වෘත්තියකට වඩා ඔබට ගැලපෙන්නේ නලුවෙකු ගේ චරිතයක් කියලා .

  • @kandydharmaratne9954
    @kandydharmaratne9954 10 місяців тому

    බාන් බන්දුවා වේ‍නුවට පොලිස් පතිකරන්න හොදම තැනත්තා මේ‍යයි ❤

  • @badraa6698
    @badraa6698 3 роки тому

    Great sir

  • @GhazalMobile-un7ji
    @GhazalMobile-un7ji Місяць тому

    👍♥️♥️♥️🔥🔥

  • @PremaAndergassen
    @PremaAndergassen Місяць тому

    ❤❤❤❤❤💐💐💐🙏

  • @lalithagamage610
    @lalithagamage610 4 роки тому

    Harima adambarai oba utumanan gana, kotaram asuwath dsawanata sumihiri, hadawatata layan witan, apa adaraneeya Ajith matiduni, oba apata sada wasanawan .....

  • @sarithmolagoda
    @sarithmolagoda Місяць тому

    ❤❤❤❤🌹🌹🌹

  • @RanmuthugeSwarnalatha
    @RanmuthugeSwarnalatha 8 днів тому

    ❤😊

  • @pushpalunugama2119
    @pushpalunugama2119 4 роки тому +3

    පොලිස්පතිතුමනි මව් රට යහපත් කරන්න උත්සාහ කරන්න එයට සුභ පතමි සොයා බලන්න unmark police සහ camara light රට පුරා දන්න Australia ක්‍රිමයට බුදුසරණ වේවා දෙව් පිහිටයි නිරොගි වේවා !!!

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 роки тому +3

    කටපුරා කියන්න පුලුවන් ආදර්ශවත් පොලීස් නිලධාරීයෙක්

    • @pathumchampi3281
      @pathumchampi3281 3 роки тому

      අහන්න අහන්න ආසයි ඔබතුමාගේ හදවතින්ම කලා විග්ග්‍රහය ඒ වගේම තෝරපු සින්දුත් හරිම අර්ථවත් ලස්සනයි බුදුසරණයි ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා තුමනි

  • @manjulakumari9372
    @manjulakumari9372 4 роки тому

    Well. Done.sir.

  • @kanthichandrika4998
    @kanthichandrika4998 3 роки тому

    ♥❤♥♥

  • @iranganiemetaramba3613
    @iranganiemetaramba3613 3 роки тому

    👍

  • @RanmuthugeSwarnalatha
    @RanmuthugeSwarnalatha 8 днів тому

    😊

  • @janithsankalpa4534
    @janithsankalpa4534 4 роки тому +2

    ❤️

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 Рік тому

    All the very best police officer.

  • @milindubimsara9402
    @milindubimsara9402 4 роки тому +3

    ❤️👌

    • @chagi7065
      @chagi7065 2 роки тому

      ඇත්තටම ඔබ ගැලපෙන්නේ කලාවට

  • @walaweduragesiril7116
    @walaweduragesiril7116 4 роки тому +3

    Aadarei obata Jaya anagatha police pathi thumani
    Chamarage ekath danna

  • @nisankatenuwara9303
    @nisankatenuwara9303 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gimhankavinda3419
    @gimhankavinda3419 4 роки тому +2

    ❤️❤️❤️❤️❤️

  • @deepanimahesha9809
    @deepanimahesha9809 4 роки тому

    Sir oyata budu saranai

    • @sriyaniperera4435
      @sriyaniperera4435 3 роки тому

      Thanks sir gods blessing many wishing all the best wonderful 💓😷🎓

  • @dinushirasadari44
    @dinushirasadari44 Рік тому +3

    ඔබතුමා වැනි අය පාර්ලිමේන්තුවට එනවා නම් රටටම යහපතක්

  • @kushanshane7106
    @kushanshane7106 3 роки тому

    Niyamaisar

  • @lakshmichandrikadancingcov9993

    Siir ,Obetumage arthtetha kata harema rasewath .Obethumata Busaranaye .!
    "" Asokamal maala genala ,"" Mage dance eakata comment kealata Sirta soo thanks .Aluthe vedeo ekkake daanname Sir .

  • @delanthimanimendra1346
    @delanthimanimendra1346 4 роки тому +1

    Niduk neerogi suwaya labewa

  • @aikarathnayake5542
    @aikarathnayake5542 4 роки тому +1

    🙏🏽

  • @sriyaniperera1108
    @sriyaniperera1108 4 місяці тому

    B s ilaga polispati thuma thama ape pethuma ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushajayarathna8168
    @anushajayarathna8168 4 роки тому

    Rharuwan saranai oba thumata

  • @shehanikoshila397
    @shehanikoshila397 4 роки тому +5

    චාමර ගෙ එකත් දාන්නකො හිරු

  • @PearlRanawaka-w8z
    @PearlRanawaka-w8z 28 днів тому

    Sir Mage Putha KABURUPITIYA O I Gunawardana Sir FOTO Aran Thiyenawa Aya AKKAHARIMA SATHUTUYIBS

  • @kavindabopearachchi8150
    @kavindabopearachchi8150 4 роки тому +1

    ❤️🙏

  • @KusumKotapola-ov4kx
    @KusumKotapola-ov4kx Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 місяці тому

    Hon Ajith Rohana kothana giyath Ihalatama yana uthum Miniseki. Eth Sema kenatama Gina Katrina KALAKANNIN Me uthum Minisath Sangala Susanthikala vage Vinasa KALA. Eth Me Vatina minisa E godàta Wattanna Beri una. E Kalkànni E Lesin vinasakale Rata Swabadahamin Bera Dunna. N P P EKATA.

  • @gaminigamini2133
    @gaminigamini2133 3 роки тому

    ajout.rohana.matihduni.obatasambudu.saranaiy

  • @farshan1311
    @farshan1311 4 роки тому +4

    Asai sirge කතාව ahannath

  • @milaniaperera830
    @milaniaperera830 Рік тому

    ගරුක අජිත් පොලිස් පතිතූමාඅපෙමුලුහදවතින්මඔබටසිරිලන්කාවෙජනතාවඔබතුටගරුකරනවාබුදුසරනයි

  • @hasinthaishara5557
    @hasinthaishara5557 4 роки тому +4

    chamara ගේ එක දාන්නකෝ 🙏

  • @prarthanasrilanka9778
    @prarthanasrilanka9778 4 роки тому

    Bs.bs❤️❤️❤️❤️

  • @SaraSara-lv3hi
    @SaraSara-lv3hi 4 роки тому

    Taruwan saraniy oba tumata

  • @PearlRanawaka-w8z
    @PearlRanawaka-w8z 28 днів тому

    Ape Akama PETHUNA OBATHUMA Police PATHI THUMAAMAWEWARATATA. weda daayu hodama niladaarinbs

  • @shalikahalpawattege2838
    @shalikahalpawattege2838 4 роки тому +3

    Asama gunagaruka kenek

  • @AshanMaduranga-y6h
    @AshanMaduranga-y6h Місяць тому

    Sar.karana.rajakaiya.sarwapkarayan.sarthaka.wawa.sar

  • @RanmuthugeSwarnalatha
    @RanmuthugeSwarnalatha 8 днів тому

    Polìspathy.thumani..ithamath.ggowrawayen.api.obà.thumage.sewaya.agayakaranawamama..oba.thumage.sewaya.paksagrahi.une.na.api.agaya.katanawagaru.karanawa.geergausa.labewa.obathumata

  • @nimashafernando2203
    @nimashafernando2203 4 роки тому +1

    ❤️tharuwan sarani Obama tumata🙏🙏🙏

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 роки тому

    Music too loud

  • @chathurangachathuranga8130
    @chathurangachathuranga8130 4 роки тому +2

    sinduth aka damma nam hodae

    • @lalsri9434
      @lalsri9434 4 роки тому

      harima satutui obathumaage giitha aAsiimata lebiima

    • @lalsri9434
      @lalsri9434 4 роки тому

      obatumaata hodata sindu paadam

  • @dilmimahagama449
    @dilmimahagama449 4 роки тому

    Ou atthamai police niladari thumani obai ape hadawatthe police niladari thuma

  • @malikapoi7585
    @malikapoi7585 4 роки тому

    Srimahaaboodeenvahansaegaema pihitaei obathumaatath haduuwaduudaemaapiyantath darudaedaenaanath dayaabara madamtath

  • @ccfhchjj466
    @ccfhchjj466 4 роки тому +1

    Hemdam ekamade Shanna EPA eya pojakayek unanam shok Allah Devi pihitai omanvalin

  • @SriyaniDayas-wm9rh
    @SriyaniDayas-wm9rh Місяць тому

    Ikman nirogi suvaya partana karanav

  • @abdiamumtaj794
    @abdiamumtaj794 4 роки тому +1

    Obata gepenne doctar vurthiayathamai eatharam oba nihathamai allah devi pihitai obata

  • @nuwanchamara7423
    @nuwanchamara7423 3 роки тому

    Police pathi thumani adarey adarey ahasa tharam

  • @dilmimahagama449
    @dilmimahagama449 4 роки тому

    Police patthi thumani obata niduk nirogi chira jiwanaya

  • @PearlRanawaka-w8z
    @PearlRanawaka-w8z 28 днів тому

    Mewan Daruwan. samaajayata dun demaapiyanda agekora salakamibs

  • @keer5791
    @keer5791 Рік тому

    Ana,ubalaga,kiyawella,wadiya,ahanna,ba,0luwa,ridanawa,

  • @delanthimanimendra1346
    @delanthimanimendra1346 4 роки тому

    Obathuma hari kalKami pudgalayeki

  • @donidoni2348
    @donidoni2348 4 роки тому +1

    Neyojjya Polespathe Tumane Obatumata Neduk Neroge Dergusha Labeva. Obatuma Nehathamani Adarshamath Charetayak.. Tavath Shakteya Daireya Wasanava Labeva Ape Maubema Rakaganna.. Obatumatath. Seya Paulatath Dalada Samedu Pehetai Neroge Sampath Labeva 👌 👌. 👌 👌. 👌 👌. 👌

  • @lalithagamage610
    @lalithagamage610 4 роки тому

    Ajith rohana matidun chirath kalayak wajabewai hadawatin ma parami. ......

  • @jayanthaamarasingha175
    @jayanthaamarasingha175 4 роки тому +1

    Ane oya moda tutta gana katha epa

  • @RanmuthugeSwarnalatha
    @RanmuthugeSwarnalatha 8 днів тому

    Obathumage..sewa.kalaya.hariyatama.kala.obathuma9ta.w0aradinne.naha.dewiyo..balanawa.theruwa .saranin.sewawahodinma.karala.sathutin.inta.labewa.mama.newathath.kiyanawa

  • @anjulasewwandi504
    @anjulasewwandi504 4 роки тому +1

    ❤❤❤❤

  • @jellybeans1372
    @jellybeans1372 4 роки тому

    ❤️❤️❤️

  • @RanilWickramasinghe-nn5hb
    @RanilWickramasinghe-nn5hb 3 місяці тому

    ❤❤❤