මාස 8 සුදු පුතාගේ දවසේ ප්‍රධාන කෑම වේල් 🥘| EASY BABY FOOD MEAL PREP🥕🥦| DAY IN THE LIFE ✨| SINHALA

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024
  • Hello my lovely Doll Family and to all my lovely viewers. Are you new around here? if so I warmly Welcome you to Kaushi's Pink Diaries YT Channel. If you enjoyed this video and your New here, do consider Subscribing to my channel as a gesture of appreciation which will support my future as a youtuber and my community.
    If you have been around here since my first video then you know I have been missing for almost a year now since I stepped into a New phase in my life after giving Birth to the most beautiful soulful humanbeing I have ever met my little angel Boy. It's time to start all over again with your suspport and love. I am sure my beautiful boy will make all our lives colourful as he appears in my future videos. Make sure to pass your love for him through comments so one day I can show him the love he has from lovely souls like you.
    Do go-ahead and share this video with your family and friends and hit that like button to show your love! Also don't forget to Comment down your love as it will motivate me to create more beautiful content in future.
    ENJOY! LEAVE A COMMENT! LIKE THE VIDEO! AND SHARE WITH YOUR FIRENDS!
    💖𝗣𝗶𝗻𝗸 𝗗𝗶𝗮𝗿𝗶𝗲𝘀 𝗯𝘆 𝗞𝗮𝘂𝘀𝗵𝗶💖
    ඔන්න අද ඉදන් මේ දැන් ඉදන් ඔයාලට පුළුවන් මගේ Online Shop එකෙන් බඩූ මිළදී ගන්න.
    ඔන්න ඔයාලට පුළුවන් මගේ instagram account එක හරහා හෝ facebook page එක හරහා මහේ shop එකේ තියන දේවල් බලාගන්න ... 🙌🏻🎉🎊💻🛍🛒📞👇🏻
    Instagram ➪ / dulanjani_peiris
    Facebook page ➪ / kaushispinkdiaries
    වැඩි විස්තර ඕන දෙයක් මෙන්න මේ Whatsapp number එක හරහා මට message කරොත් මම ඔයාලට සියලු විස්තර දෙන්නම්📲🛍✨🛒👇🏻
    📲 ‪+94 76 086 0096‬
    Shopping is my Cardio 💪🏻🛍✨💖
    𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 📲 ‪+94 76 086 0096‬
    𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲 🌐 www.pinkdiarie...
    𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 / dulanjani_peiris
    Music Credits to all the following creators:
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    🎈Song : Daystar - www.youtube.co....
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    🎈Song : Daystar - Celery in a carrot field / • ✨샛별 - 당근 밭의 셀러리✨(Royal...
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    Let's create something incredible!💡 #adayinmylife #adayinmylifesinhala #adayinmylifewithanewborn #babyfood #6monthsbabyfood #babyfoodrecipe #babyfoodidea #sinhala #srilankangroceryshopping #srilankanfood #mealprep #srilankantraditionalfood #cleanwithme #sinhala #cleaningmotivation #declutter #completedisaster #homedecor #shoppinginsrilanka #mysecretrevealed #girlyonlineshopinsrilanka #roomdecorsinhala #roommakeover #autumnroomdecor #srilankan #diyroomdecor #primarkroomdecor #cozyautumndecor #primak #primarkhaul #homedecorhaul #sinhala #primarkshopping #shoppingvlog #shoppingatprimark #primarktryonhaul #comeshopwithmeatprimark #srilankanhousewife #sinhala #srilankangirl #traveltosrilanka #srilankanwife #srilankangossip #srilankanactress #asiangirl #breakfast #lankangirls #lifestyleinsrilanka #lifestyle #lagodigarda #verona #italy #beautifulitaly #bestplacestovisitnearlakegarda #summerinitaly #lifeofasrilankan #10bestplacestovisitinverona #hauls #primakshoppingsinhala #shoppinghaulsinhala #adigeoverona #veronashopping #shoppinginitaly #veronamalls #primarkadigeo
  • Навчання та стиль

КОМЕНТАРІ •

  • @KaushisPinkDiaries
    @KaushisPinkDiaries  Рік тому +2

    මුලින්ම ඔයාලා හැමෝටම ස්තුතියි මගේ මේ video එක බලන්න ආවට... මේ video එක මම කරන්න හිතුවේ... ගොඩාක් දෙනා මගේ last video එකේ request කරා ... සුදු පුතාට දෙන කෑම ගැන video එකක් කරන්න කියලා... මොකද ඒක එයාලට වැදගත් හින්දා... ඉතින් ඒක හින්දා මම හිතුවා මේ video එක ඒ අය වෙනුවෙන් සහ මට වගේ චූටි පටියෙක් ඉන්න අම්ම කෙනෙට ගන්න යමක් තියෙන නිසා කරන්න... ✨💖😘🙏🏻😍👩🏻‍🍼
    මගේ පුතාට මම දෙන්නේ... අපේ පැටියගේ Pediatrician අපිව දැනුවත් කර විදිහට... සහ මගේ මව මට කියා දෙන දේවල් එක්ක...💖 ඉතින් මේ recipes ඔයාගේ බබාට හරියනවද කියලා මට තහවුරු කරන්න බැහැ මොකද මම pediatrician කෙනෙක්වත් මේ සම්බන්ධයෙන් ඉගෙන ගත්ත කෙනෙකුත් නෙමෙයි... ඉතින් ඔයාලා මේ දේවල් try කරන්න කලින් ඔයාගේ බබාගේ Pediatrician ගෙන් අනිවාර්යයෙන් අහලා උපදෙස් ගන්න...✨💖🙏🏻😍
    මේ video එක වැදගත් වුනානම් අනිවාර්යයෙන් comment එකක් දාන්න... සහ කියන්න ඕනේ දැන් සමහරක් experience තියන අම්මලා ඇවිත් මේ දෙවල්වල වැරදි දකියි... සමාවෙන්න ඒ අයට කියන්න තියෙන්නේ... මේ මම මගේ පැටියට දෙන දේවල් සහ විදිහ... අපේ Docට අනුව.. .. දරුවන් එකින් එක්කෙනා වෙනස්.... කන්න කැමති අකමැති දේවල් වෙනස්... ඉතින් ඔයාගේ බබාගේ කෑම සහ ඒ කෑම දෙන විදිහත් එක්ක සන්සන්දනය කරන්න යන්න එපා 😍🙏🏻✨💖
    Thank you 💖✨

  • @snowwhite587
    @snowwhite587 Рік тому +7

    අනේ සුදු නංගීයෝ ඔයාගෙ වීඩියෝ එක දැක්කම හිත පිරෙනවා.පුතු පැටියත් ඉන්න හුරතලේ .ආදරෙයි පැටියෝ.අපි මෙහේ ලංකාවේ මාර strech එකක ඉන්න වෙලාවක ඔයාගේ වීඩියෝ එක හදවතට භාවනාවක් වගේ නංගීයෝ.ආදරෙයි ගොඩාක් හැමදාම .සතුටින් පරිස්සමින් ඉන්න .මල්ලිත් ඔයාත් චූටි පැටියාත්.ඔයාලට තෙරුවන් සරනයි .😘😘❤️❤️😍😍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +2

      aneee mama dannawa akki.... lankawe witharak newei aththenma kiwwoth loke hama thanama jeewath wena api hamotama edin eda dawase prashna gataluth ekka stress eke thamai inne....eth kohomahari e dewal ekka sathutin inna thamai uthsaha karanne.....eth man dannawa lankawe innakota e prashna danenawa wadi...e wagema e dewal daraganna amarui.... e hamadema ikmanin hariyanna kiyala thamai prarthana karanne..... godak adarei akki hama prashnema thiyagena mage videos balanna ekathu wenawata saha e dena adareta .... 😍💖😘🙏✨🌸🧸 Theruwan saranai akki

  • @ishkmadu
    @ishkmadu Рік тому +2

    Ane shooii.😍😍😍. Pinkiyoo oya babage dewal hemadema godak hodata karanawa. Harima asawen beluwe. Hemadama wage mm oyage iganaganna dewal bohomai... Ape sudu putha shooi appa.. Ane thurul karaganna enna one ikmanatama... 💖💖💖💖Oyalata godak afareiii💖💖💖💖💖💖

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 Рік тому +8

    අක්කිට මහන්සියක් දැනෙන්නේ නැතුව වැඩ කරගන්න හිතට වගේම ගතටත් ශක්තිය ලැබේවා...සුදු පුතාගේ හිනාව දැක්කාම බඩත් පිරෙනවා..❤ පරිස්සමෙන් කරන හැම වැඩක්ම අක්කි ඔයාව මන් ඇත්තටම අගය කරනවා හැමදේම හරිම ලස්සනට පිළිවලට කරගෙන යනවා බුදුසරණයි ගොඩාක් ආදරෙයි ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Ane e adaraneeya prarthanawa godak watinawa angel godak pin oyata adarei godak Budusaranai oyatath😘🙏🏻💖🥹💕😍

  • @mahiru5970
    @mahiru5970 Рік тому +1

    ඔයා මාරම පිලිවෙලයි අනේ.මාරම ආසයි මං එහෙම අයට.හැමදාම මේ වගේ පිලිවෙලට,ලස්සනට,පිරිසිදුවට ඉන්න නංගී .කොච්චර බිසී උනත් ඒ පිලිවෙල ,ලස්සන ඔයා තියාගෙන ඉන්නවානේ.
    බුදු සරණයි ඔයාලට ❤️

  • @kasuniridmika1856
    @kasuniridmika1856 Рік тому +1

    Ape sudu akki kochchra busy unath, mahansi wela video eka karala apita pennuawa , oyata godak pin and thankz alot... godak watina deyak oya karanna darling ❤️‍🔥 adrei godaakkkk.... parissamin inna.... budusaranai 😘😘😘😘😘 sudu putha harima active , dagamallak 🤩

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Aneee godak adarei ehema kiwwata darling eka aththa welawak hoyaganna nathi tharam.. me dewal karanna eth… mage podi ninda kapa karala oyala wenuwen me videos genawa mokada godak dena mama video ekak genakan maga balan inna hindama🫶🏻🥹💖✨💕😍 adarei darling🙏🏻🫶🏻💖

    • @kasuniridmika1856
      @kasuniridmika1856 Рік тому

      @@KaushisPinkDiaries ow akki aniwaranma , oyage videos marama lassanai , marama quality , balanna asa hithenwa , kammli ne , paya ganaka ekak unath balan inna hithenawa, oyata thawath videos karanna shakthiya lebenna oni ♥️

  • @dinu112
    @dinu112 Рік тому +2

    Akki ada vlog ekak lassanai 😍 sudu putha harima shoi ane 😘♥akkige dn day in life eky vedio ekak gennko akka mulu dawasama sudu putha ekka gevena widiha 😊aderei godak ♥😘 ayai akkai sudu putha parissamen inna

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      aneeee godak sthuthi darling.... mama day in the life videos thamai angel genne.... me tikema ewaya habai part part thamai genne.... mulu dawasakma genna tikak amarui angel issara wage neme ...me tikath karanna oyala wenuwenmai... eth mama uparima uthsahaya gannawa genna idiriyedi balamu.... adarei angel e illeemata sthuthi 😍💖😘🙏✨🌸🧸

  • @naviniprabodha1106
    @naviniprabodha1106 Рік тому +7

    dn නම් පුන්ච් manik කැටේ video වල නැතුවම ba wgeh 😊තනියම hamdaykma balance krna widiha dakkma hithenwa akki oya මොන තරම් ශක්තිමත් ගැහැනියක් ද කියලා ඒ වගේම ආදරනීයම අම්මා කෙනෙක් ❤ පුන්ච් පුතා හරිම වාසනාවන්තයි ඔයා වගේ ආදරනීය හිතක් තියෙන අම්මා කෙනෙක් ගාව ඉපදුන එක 😘😘 hamdmath sathutin inna kiyla wish krnwa❤😊 gdk adareii

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Godak godak sthuthi e adareta darling …. Godak pin oyata adarei hamadamath💕🫶🏻😍😘

  • @saharaprishanthi8201
    @saharaprishanthi8201 Рік тому +2

    මේ වගේ පිලිවෙලට වැඩ කරගෙන ගියා මම අක්කා . දෝණිට මාස 7ක් වෙද්දි තව බබෙක් බඩේ. දැන් දෝණිට මාස 11ක් තව දවස් කීපෙකින්. බඩේ ඉන්න පැංචට මාස 4ක්. මට හරි මහන්සියි. දෝණිව අම්ම බලාගන්න නිසා ටිකක් විවේකීව ඉන්නවා. ඔයා බබා බලාගන්න විදියට හරිම ආස හිතෙනවා. මට මේව බලද්දි ලෝබයි, දුකයි දෙකම දැනෙනවා මගෙ දෝණිට මාස 7ක් 8ක් වෙද්දි ඉඳලම මට ලඟින්ම ඉඳල සලකන්න බැරි එක ගැන.
    එයාව දැන් බලාගන්නෙම අපෙ අම්මා. එහෙම උදව්වට අම්ම ඉන්න එක ගැනත් මට සතුටුයි ගොඩක්. අගෝස්තු අන්තිම අලුත් බබත් ලැබෙනවා.
    හැමදේම හොඳින් සිද්ද වෙයි කියල හිතනවා. ❤💯

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +3

      Aneee darling hamadema hodin wenawa sure🙏🏻😍🫶🏻✨ me hamadema oyags wasanawata wela thiyenne darling hamadama apita labena de adaren api baraganna one… oyata dan lassana chooti pawulak thiyenna dan bamdiyd inna chooti patiyath ekathu wunama shoi… aniwaryenma udawwata amma innawa kiyanne maha merak tharam… lassanata babalawa balaganna loku haiyak eka🙏🏻💖😍😘😘🫶🏻 sathutin inna darling😘🙏🏻💖

    • @kivindi487
      @kivindi487 Рік тому

      අනේ අවුරුද්දක් වෙනකන් චුට්ටක් ඉවසන්නෙපැයි🥺

    • @saharaprishanthi8201
      @saharaprishanthi8201 Рік тому +1

      @@kivindi487 බඩේ ඉන්න පැංචගෙ කාලය ,දීපය ,දේශය ,කුලය ,මව් හරි ඇති 😊.ඒ නිසා එන්න හිතෙන්න ඇති.❤ ලොකු දෝණිට අවුරුද්දයි මාස 5ක් වෙනකොට පොඩි බබත් එනවා.

    • @kivindi487
      @kivindi487 Рік тому +1

      @@saharaprishanthi8201 ඒනත් ශෝක් නේද ඒ දෙන්නා ටිවින්ස්ලා වගේ එතකොට🥺🙈❤️පණ්ඩිත කමෙන්ට් දැම්මට මට 19😁

    • @saharaprishanthi8201
      @saharaprishanthi8201 Рік тому +1

      @@kivindi487හී හී ...😃
      ඔව් එකම පන්තියට දාලා උගන්වන්න පුලුවන් Lyceum යවලා. දෝණි 2022 & දෙවෙනි බබා 2023 නේ.

  • @darshibandara649
    @darshibandara649 Рік тому +1

    Bs babataaaa and dear oyata baba nm aiyaaaa wagemaiiiii ❤ oyalaaaa wageeee lasssnaaa ahinsakaaaa rosaaa malak

  • @thilinimadushani5224
    @thilinimadushani5224 Рік тому

    Mn akkige video hamadama balanwa akki. olive gedi pregnant kenekta kanna hodada kiyala kiyannako akke.loku help ekak akke..oyala okkootama budusaranai..

  • @lushinitharunya3362
    @lushinitharunya3362 Рік тому +1

    Hloo akki harima lassana channel eka..akki harima lassanaii❤. E wgee sudu babath harima cute ....adareii oylta..❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneee thank u sooo much angel.... sthuthi e adareta 😍💖😘🙏✨🌸🧸

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha Рік тому +1

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කිටයී අයියටයී සුදු පුතාටයී..... ආදරෙයී... ❤️❤️🤗❤️🤗❤️❤️

  • @hasinisepalika8114
    @hasinisepalika8114 Рік тому +1

    Lovely vedeyo ,අක්කා harima නිරහංකාර කෙනෙක් harima ලස්සනයි

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Aneee godak sthuthi darling ehema kiwwata🙏🏻😍😘🫶🏻✨💕💖

  • @sachinirasangika6607
    @sachinirasangika6607 Рік тому +6

    බුදුසරණයි සුදු පුතාට ❤️ අම්ම අප්පච්චි එක්ක පරිස්සමෙන් ඉන්න රත්තරන් 🌺🌼

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +2

      Ane godak sthuthi darling Budusaranai oyatath 😍💖😘🙏✨🌸🧸

  • @dishari197
    @dishari197 Рік тому

    Anee patiya hinawena lassana 😍😍😍😍... harima hurathal manikak. Mn hamadama kiyanawane eka 😁😁.. akki guna kaama kawana nisa thamai patiya lassana wenne 😘😘😘.. As wahak wadinnepa mnikata. apitth owa wadagath wenawane akki. Oyth roosa malak wage akkiyo. budu saranai oyala thun denata. Dan oya busy thamai. Eth puluwan ikmnt enna ayeth harida. Api balan innwane ape patiyawa pennanakan 😍😍😍🥰🥰🥰🥰

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Aneee adaraneeyama comment ekak mama kiyawapu… sthuthi angel me adareta sudu puthata wagema apitath… adarei oyata godak aniwaryen ikmanin ennam adarei maga balan innawata 🙏🏻✨💖💕🥹😘

  • @shanikaperera1176
    @shanikaperera1176 Рік тому

    Akki me brand lankawe ganna thiyenawada.mata inneth maasa 9 chiuti puthek ane akki ehema thiyenawa nam shop ekak kiyanna akki.godak loku udawwak.oyala parissamin inna.Jesu Pihitai!

  • @gayathrinisansala5051
    @gayathrinisansala5051 2 місяці тому

    Akke oya ara babge vegetables steam karala mix karapu a electric item ekata khmada kiyanne.apata eka online ganna plwanda akka

  • @sehanimaduwanthi7919
    @sehanimaduwanthi7919 Рік тому +1

    Thanks kawshi. Hamadema gdk piliwelata pahadiliwa. Lassanata video eka karala thiyenawa.

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneee godak godak sthuthi ehema kiwwata.... eka thamai mama labana lokuma sathuta me videos karala.... bohoma amaruwen dan kale manage karana me widihata videos genne...eka gana hari sathutui matama... sthuthi agayanawata e mahansiya... hithata danenawa eka 😍💖😘🙏✨🌸🧸

  • @danyswan3969
    @danyswan3969 6 місяців тому

    Hi dal
    Love ur videos
    Can u please tell me why you are not using feeding chair for baby ?

  • @Kavi97-p3l
    @Kavi97-p3l Рік тому +1

    Gotukola wge dewl nedda akko ehe hoygnna...ewa dena ek hodai godk dawasata teaspoon ekk hri,,weight lost gnth krnko

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aniwaryen oya hari darling ....ane mama gotukola hoyaganna puluwan wechcha dawasata denawa babata aniwaryenma darling oya kiwwa widihata thamai.... mehe ithin lankawe oyalata wage ewa lankawen gennanakan balan inna one ithin..... aniwaryen darling ikmaninma weight loss journey eka gennam angel adarei 😍💖😘🙏✨🌸🧸

  • @madushanijayasooriya5704
    @madushanijayasooriya5704 Рік тому +1

    Sudu putha loku unama adambara wei eyata godak lassana amma kenek innawa kiyala 😍😍😍💕💕

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeeee ehema ehema kiwwata sthuthi adaraneeya ammi kenek wenna thamai asama..... eyath e wagema apita adare wunoth hondai ithin 😍💖😘🙏✨🌸🧸

  • @ShiromiSamarathunga
    @ShiromiSamarathunga 18 днів тому

    Ane oya hari lassanata katha karanawa

  • @Madushaami
    @Madushaami Рік тому +1

    Anee godaaak watinawa akke me video eka. Mage patiyath 8 months....thanks 😍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneee mati hari sathutui darling sthuthi baluwata dear😍💖😘🙏✨🌸🧸

  • @ireshafernando8771
    @ireshafernando8771 Рік тому

    Hi akka nestle cerial eka hadanna tiyenne water walin neda mata prasnayak eka kamak nedda formula walin heduwata

  • @tharu9217
    @tharu9217 Рік тому

    Akke mata deyak dana ganna pluwanda සෙරිලෙක් babalata denna hodaida

  • @ashadidilasha8680
    @ashadidilasha8680 Рік тому

    akki babata formula denna start kare babata kochchara dawasakinda ❤

  • @faaizahcassim717
    @faaizahcassim717 Рік тому +1

    Akki this is my first comment like you so so much your baby also I like him so so much when your talking so so sweet akki start watching today your videos so sweet your managing with small baby all in time like time table so great 😘😘😘😘😘😘😘

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 Рік тому

    අක්කි කරන හැම වැඩක්ම පරිස්සමෙන් කරන්න අක්කිගෙ පිලිවෙලට මන් හරි ආසයි ආදරේයි...❤ සුදු පුතා මැනික පින් පාටයි..ඒ හිනාව..😘 cute..🥰 බුදුසරණයි

  • @hashinimasha1917
    @hashinimasha1917 Рік тому +2

    හිත පිරෙන්වා video එක බලුවාම.සුදු පුතා දැන් ගොඩක් ශෝයී❤️❤️❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Aneee hari sathutui adarei e adareta 🙏🏻🫶🏻💖😍💕😘

  • @koshilavirangi2561
    @koshilavirangi2561 Рік тому +1

    Aiyage Amma thatta enne nadda akke sudu putha blnna.

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      ane eyala hama thissema enawa dear.....ei ehema ahuwe? eyala videos wala nathi hindada? aneeee mama videos hadanakota hadanne mai husband and sudu putha witharak inna ewa....anith ayage pawdgalikathwayata haniyak wena widihata mama videos karanne ne dear.... ape hama personal deyakma mama videos haraha eliyata denne ne.... e mage prathipaththiyak ..... mage pawule aya saha husbandge pawule hamomai inna videos danne naththe ekai mama wadiya 😍💖😘🙏✨🌸🧸

    • @koshilavirangi2561
      @koshilavirangi2561 Рік тому

      @@KaushisPinkDiaries ehemada.... Sry ehma ahuwata akke..

  • @dora2405
    @dora2405 Рік тому

    Aurrudde babata kema dena vudiha video ekak genna

  • @nirmafernando8891
    @nirmafernando8891 Рік тому +1

    Ane akka oya godak lassana wela..as wahak nan wadinna epa..a wagemae sudu puthatath..thun denama parissamen inna..adareie akka..jesu pihitae❤❤🧚‍♀️🧚‍♀️🥰🥰🌹🌹

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      aneee godak sthuthi darling ehema kiwwata godak adarei ....oyalath parissamen inna angel adarei 😍💖😘🙏✨🌸🧸

  • @thusharifernando6712
    @thusharifernando6712 Місяць тому

    Hama dama me elawalu thamai neda denna wenne babata kamak nane

  • @travalvlog9565
    @travalvlog9565 Рік тому

    Ayyai akkigei love story ekth ona video ekiin

  • @subashifernando9062
    @subashifernando9062 11 місяців тому

    අනේ නංගි සුදු පුතාගේ කෑම වලට එකතු කරන butter එකේ නම කියන්නකෝ

  • @shachinirathnayaka3926
    @shachinirathnayaka3926 Рік тому

    Kaha pata elawalu 2k ekayhu karaganne na nangi

  • @nirashao3092
    @nirashao3092 Рік тому +1

    Budusaranai Sudu puthuta ❤😍😘 adarei manikata godakk 😘😘

  • @tharangapathirana
    @tharangapathirana Рік тому +1

    Theruwan saranai oyalata ❤❤❤ Hamadama sathutin parissamin inna.❤❤❤

  • @cinderellaprinces
    @cinderellaprinces Рік тому +2

    Akke wash කරලා. Vegetables කපන්න. කපලා ඕදන්න එපා. ඒකෙ තියන vitamins ටික waste වෙනවා

  • @ruwanthiamalka6100
    @ruwanthiamalka6100 Рік тому

    Akkiyoo videos lassani♥️♥️♥️♥️♥️♥️♥️♥️akkige skin care ekkuth krnnkoo

  • @hdnish9537
    @hdnish9537 Рік тому +11

    මම බලාගෙන හිටියේ කෝ මෙි සුදු මැනික කියලා...මට මගේ පුතාගෙ පොඩි කාලේ මතක් වෙනවා.god bless u manika...❤❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Aneee godak sthuthi godak adarei 🫶🏻💕😍💖✨ God bless u too😍💖🫶🏻

  • @rashmiprabodha8784
    @rashmiprabodha8784 Рік тому +1

    Kaushi akke adath video eka lassanai family ekatama budusaranai .mn inne japan wala akke mn 5 months pregnant .Akke mehe kisima vitamins folic acid mokuth denne na doctor .mn mul masa 3 gaththa folic acid .Kama walin gaththa ma athi lu. Akke ohe oya use karada tablets .please reply akki ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      aneeee thank u darling mage videos Japan idan balanawata adarei saha suba pathanawa darling ...ow darling mama giye private vog kenek gawata ....eya mata kiwwa pregnancy eke end eka wenakanma folic acid tablet eka ganna kiyala.... pregnancy ekata kalin nam mama gaththe ne darling passe digatama gaththa...anthima masa 3 iron vitamin ehekuth dunna.... 😍💖😘🙏✨🌸🧸

  • @shehaniwijesuriya2068
    @shehaniwijesuriya2068 Рік тому +2

    Akki putha hodata kama kanawa neda so cute 😘😘😘😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      ne darling ehema ne....oyalata pena tike witharak hondata kanawa wage penne.... amaruwen thamai kawanne ithin babalata kawana eka lesima ne .... thank u angel😍💖😘🙏✨🌸🧸

  • @aravindaabeysinghe6200
    @aravindaabeysinghe6200 4 місяці тому

    Oya kema steam karanne anna a upakarana eke nama kiyannko

  • @yashodhakodikara
    @yashodhakodikara Рік тому +2

    Budusaranai pink doll. Love uuu 😚😚😚

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Budusaranai doll love u too angel 😍💖😘🙏✨🌸🧸

  • @ranmimadara2412
    @ranmimadara2412 Рік тому

    Hemadama sathutin parissamin inna akki God bless you and your family and baby boy ❤️❤️❤️👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦

  • @newsongvithana2238
    @newsongvithana2238 Рік тому

    Mage babata 8 months . Eyata hamademanbendar karala denne.pastra bendar karanne nathuwa oya wayase babekata Kanna puluwanida

  • @jayamadufernando2990
    @jayamadufernando2990 Рік тому

    Ane akki ape chuti patiyanm harin cute ..😍❤️ sudu puthawa athata gnn thrm asa hithenwa dakkam.. e wgen akkith harim lassnai ..ape pink dollne ithin 😍😍😍❤️ akki harim piliwalt wada krna widiha balnn mn harim asai akki.. hamade manage krgen akki krna nisa apitath deyk igen gann pluwn akki diha balala.. thm marry krnn plan ekakuth nathi unath sudu puthage kam hadan video ekath asawen baluwa akki..😍ane sudu puthu maniknm enna ennm cute wenwa akki..😘❤️💕 ape rosa bonikki akkaith dwsin dws lassn wenwa ..♥️🌹💕.e wgem akkige hithath hrim lassnai..🧚💕 sudu puthai akki aiyai me sathutin gewan jiwithe hamadma me wge sathutin inn labnn kiyl hadwathinm prarthna karanwa akki ♥️❤️💕parissmen inn akki theruwan saranai chuti pawlata❤️💕 Amma achchiwath adaren mthk krnwa 😘❤️

  • @maleeshasooriyabandara5110
    @maleeshasooriyabandara5110 Рік тому

    Sudu menika love you petiyo , Lovely family parissamen inna akkiyoo Budhu saranaii.

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Anee godak sthuthi… Thank you heaps for the love Budusaranai🫶🏻😍😘💖💕🙏🏻

  • @shehaniwijesuriya2068
    @shehaniwijesuriya2068 Рік тому +1

    Akki italy visa gana video ekak karannako

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Aniwaryen karanna uwamanawak thiyenawa eth aththa thamai hariyatama oyalata kiyanna one… husbandge subject ekath meka thamai… ithin balamu husband kamathi wunoth mama video ekak gennam dear 😍💖

    • @shehaniwijesuriya2068
      @shehaniwijesuriya2068 Рік тому

      Thanks akki😘😘😘😘

  • @maneeshasanju1873
    @maneeshasanju1873 Рік тому

    චාඕ අක්කි මැනික..💘💘💘😘😘ලස්සනම ලස්සනම ලස්සනයි...බලන්න බලන්න ආසයි...💘💘😘😘එඩිට් සුපිරී..සුරන්ගනා ලෝකෙකට ගියා වගේ මටනම් ..ඔයාව දකිද්දී සුරන්ගනාවියක් වගේ..අම්ම කෙනෙක් උනත් තාමත් ඒ ලස්සන ඔයාගේ තියනව අක්කි...😘😘😘😘😘😘සුදු පුතුන් දකින්න හරිම ආඅසවෙන් මමනම් ඉන්නෙ..එයාට ගොඩක් ආදරෙයි අපි..ඉතින් අක්කි මැනික....ලස්සන ව්ලොග්ස් තව ඉදිරියට අරගෙන එනකම් ආසවෙන් බලන්න ඉන්නව..අක්කි මැනික 💘💘😘😘සුදු පුතුන් පැටියා..අයියා එක්ක ආදරෙන් ඉන්න..සතුටින් පරිස්සමින් ඉන්න..අම්ම ගියාද නැද්ද කියලත් මතක ඇතිව කියන්න..ඔයාගේ අම්මටත් තෙරුවන් සරනයි🙏🙏🙏🙏ආදරෙයි අක්කි මැනික..💘😘😘😘😘😘💝😍😍💝💝

  • @NINI-uq1ug
    @NINI-uq1ug Рік тому +1

    Akke 4n passe eya raeta mokuth ganne naedda

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      ne darling danata eya 4 pm thamai kema ganne reta kiri beela doiyanawa.... thawa masayak wage gihama eyage schedule eka wenas karanawa....😍💖😘🙏✨🌸🧸

  • @ruthsanchala8960
    @ruthsanchala8960 Рік тому +1

    Akki ane mata ahanna ewa godak . Akki mellin eke frutta mista papa eka kohenda gatte ane man hewwa mata hambune nahane. A wagema kiyannako melline eke brodo eka babage kamakata ekatu kalata kamak nadda.hadissi welawakata

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Hi darling love 😍🫶🏻💖 eka apith godak than wala hewwa mata eka hambune Ipermercato Galassia eke thiyenawa baby food variety ekak🫶🏻💖 brodo con carne di pollo eka shape hadissi awasthawaka witharak denna darling… mokada eka artificial gathiya wadi eka hinda use karanawanam packet ehekin bagayaktath wada use karanna…. Oyata puluwan brodo di verdure eka ganna same brand… 😍🫶🏻💖💕

  • @roshankumara7543
    @roshankumara7543 Рік тому

    Akke oya sudu puthata maw kiri denne nadda, mage puthatath masa 7i බුදු සරණයි ඔයාටයි පුතාටයි

  • @dilinishanika7326
    @dilinishanika7326 Рік тому +1

    බුදු සරණයි සුදු පුතාට ❤️❤️❤️❤️matath innawa 8 month sudu doni kenek mata ithin godak watinawa me video eka nam mage babata kawana hari amarui me video eken mata godaaak udau una enisa ayema puluwannam me wage video ekak genna ❤️❤️❤️❤️❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Ane godak sthuthi video ekata wadagathkamak dunnata … sthuthi… aniwaryen mama thawa videos gennam.. ewagema kiyanna one sudu puthath hariyata kanne nathi dawas thiyenawa… e eyala ehema karanne ape waraddak hinda nemei eyalage ange amaru naththan dath amaru wage dewal awahama thamai… ehemath naththan hariyata ninda nathi wunama wage karana hinda… eka normal🫶🏻🙏🏻😍💖

    • @dilinishanika7326
      @dilinishanika7326 Рік тому

      @@KaushisPinkDiaries ♥️♥️♥️♥️

    • @dilinishanika7326
      @dilinishanika7326 Рік тому

      thank you e wachana tikata hitha hadenawa me dawas wala kannema nathi nisa ithin poddak duken inne oyage me wachana tikama athi mata hitha hada ganna♥️♥️♥️

  • @thushanishamila9509
    @thushanishamila9509 Рік тому +1

    Thank you dr මේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ ගොඩක් වටිනවා

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Aneee godak sathutui sthuthi ekathu wunata video ekath ekka 🙏🏻😍😘🫶🏻✨much love

  • @ShiromiSamarathunga
    @ShiromiSamarathunga 18 днів тому

    Mama oyage vedeyo ada thama mulinma beluwe godak adare hitenawa apitanao owa babata denna amarui lankawe api duppath

  • @achiniimalsha8068
    @achiniimalsha8068 Рік тому

    Dan nam akkiwa balanna neme vedio balanne,sudu mahaththayawa balannamai.😃😸❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Aneeeee mama dannawa darling… okkoma adare sudu puthatane dan💕🧸🙏🏻🫶🏻✨🥹😘

  • @virajrathnayake2012
    @virajrathnayake2012 Рік тому

    Akki babata hadana kema me vidihata danna hemadama godak in oyata

  • @pavanrandika7742
    @pavanrandika7742 Рік тому +1

    Harima shoii patiya

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому +1

    Oya sudu puthata hoda guna kama piliwelata denawa.godak hodai.godak darei chuti putha.❤️❤️❤️❤️❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Anee godak sthuthi ehema kiwwata 🙏🏻🫶🏻😍💖💕🥹pin

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 Рік тому +1

    Mama asai sudu putawa dakinta. Tawa video danta sudu putage kema recipe

  • @danujayakody678
    @danujayakody678 Рік тому

    Nestle cerelac eka kohenda gatte nangi
    Math italy wala inna kenek

  • @FashionGallerycy
    @FashionGallerycy Рік тому

    Adath video eka very important my Dr.. Thank you putu patiya shooi den.., 💕💖🐻 hipp brand eke ewa thma mamath use karnne.. Eke godak bio product tiynwa neda..

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Aneee godak sthuthi video eka balanna adaren ekathu wunata… ow ehe balala mehe balanakota sudu putha wenas😍🥹 ow Hipp brand eke fish and anith ewa godak hodai especially fruits … aththenma😍✨💕

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 Рік тому +1

    Adarey sudu putha❤❤❤budu saranai

  • @hsvlog2101
    @hsvlog2101 Рік тому +1

    Akki doll 😘😘😘😘😘😘😘😘sudu pthuthata godk adrei ❤️❤️❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Aneeee eyath oyalata adarei doll love 😍🙏🏻😍🫶🏻💖✨

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Рік тому +2

    අනේ සුදු පුතු පැටියෝ ඔයාට ගොඩාක් ආදරෙයි. බුදු සරණයි!!! පැටියෝ. 💕❤️😍😘

  • @nehanazeerneha4189
    @nehanazeerneha4189 Рік тому +1

    Mat bbta denawa neslay cerilac mge bbta masa 9i

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      apith podi kale ewa kewaa dan babatath denawa harima sathutui 😍💖😘🙏✨🌸🧸

    • @NUWIAANYA
      @NUWIAANYA 10 днів тому

      ​@@KaushisPinkDiariesඅනේ ඔව් අපිත් ඉස්සර කෑවා ඒත් බබාලට දෙන් එපා කියනව . අනේ මන්ද මමනම් දෙනවා

  • @theekshanadinendramaitipe4943

    ඇත්තමයි අක්කි මම හරීම ආසාවෙන් බලාගන ඉන්නේ ඔයා vedio එකක් දානකන්.. අනේ කවමදාකවත් මට comment එකක් නම් දාන්නම ලැබිලා නෑ..මටත් ඉන්නවා සුදු පුතුනෙක් එයාගේ වැඩ එක්ක ඔයාගේ vedios බලන්නේ හුගාක් වෙලාවට watch later දාගෙන අක්කි.. ඒත් comment නොකරට හැමදාමත් ආදරෙන් බලනවාමයි මම..
    ආසයි මම ඔයාගේ පිළිවෙලට අක්කෝ..මටත් ඔයවගේම හරීම කාර්‍යබහුල ඒ උනාට හරීම ආසාවෙන් ගත කරපු කාලයක් තිබුනා..මගේ මැණිකට දැන් අවුරුදු දෙක හමාරක්..පුංචිම කාලේ ඉදන් මමත් එයාගේ කෑම බීම ටික මගේ අතින්ම හැදුවෙ හුගාක් ආසාවෙන් ..හරීම ආදරෙන්.. සුදු පුතාව දකිනකොට මගේ මැණික එක්ක ගත කරපු පුංචිම කාලේ මතක් වෙනවා මට.. 😢❤
    හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ආදරණීය පුංචි පවුලට.. චූටි සුදු කුරුළු පැටියටත් අපි හුගාක් ආදරෙයි.. ජයශ්‍රී මා බෝ සමිදු පිහිටයි ආරක්ෂාවයි රත්තරන් පුතුනටත්..!!
    වචනෙන් කියාගන්න විදියක් නැති උනාට හදවතින් හැමදාමත් ආදරෙයි අක්කි! ❤
    බුදුසරණයි! ❤🙏.

  • @italyelife2915
    @italyelife2915 Рік тому +1

    Babata dena butter eka mokadda kiyannako. Italy wala ganne mona brand ekendda

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Ane samawenna mata dan nam brand eke name eka mathaka ne me reply karana welawe … hebei mama use karanne unsalted butter ekak ✨

  • @sampathkumara5269
    @sampathkumara5269 Рік тому

    Please Mata kiyanna oya laga thiyena mixer machine Eka kohenda gaththe.. price kohomada kiyala..

  • @lakshikaherath2379
    @lakshikaherath2379 Рік тому +1

    මං ආසම අක්කිගේ meal prepare video වලට 😌❤️🌻

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      aneee mama dannawa darling ayeth day in the life video ekak gennam angel adarei 😍💖😘🙏✨🌸🧸

  • @virajrathnayake2012
    @virajrathnayake2012 Рік тому

    Hemadama babata hadana kema danna akki godak pin oyata

  • @saviniimasha2583
    @saviniimasha2583 Рік тому +3

    කෝමද රෝස බෝනික්කි අක්කියෝ ❤️❤️
    ඔයා ඊයේ vedio එකක් දානවා කිව්වාම ගොඩක් ආසාවෙන් බලන් ඉදියේ 🤭❄
    බබෙක් තියා මැරි කරන්න හිතලාවත් නැති මට මේ vedio එකට මාරම ආසයි ඔයා අර කලින් බබාගේ කෑම හදන vedio එකට වගේම 😘😘
    දවස ගානේ මේ vedio බලද්දී දැනෙන්නම ඉක්මනින්ම ඉගෙනගෙන අක්කි වගේ ජීවිතයක් ගත කරන්න 🥺
    අක්කිගේ වගේ ආදරණීය හස්බන් කෙනෙක් තමන්ගේ වැඩ පිලිවෙලට කරන්න traval කරන්න කෑම හදන්න තවත් කෙනෙක්ට උදව් කරන්න 🥺 අම්ම තාත්තා සතුටින් තියන්න 🌻❤️
    ඉතින් ඒ ජීවිතේට මටත් යන්න ආසයි ඒ හීන ඉෂ්ට වෙයිද මොන ජීවිතයක් ලැබෙයි ද කාලයට බාරයි 🙏🥺
    හැබැයි හොඳ ලස්සන ආදරණීය ජීවිතයක් ගත කරන අක්කිට අයියට චූටි බබාට හැමදාම මේ ජිවිතේ ලැබෙන්න කියල ප්‍ර්‍රාර්ථනා කරනවා මේ වගේ ලස්සන හදවත් මේ ලොකේ හැමදාම පවතීවා 🙏🙏❤️
    බුදු සරනයි රෝස බෝනික්කි 😘😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Aneee oyata aniwaryenma matath wadiya lassana jeewithayak hambenawa darling… oyage e unanduwa asawa saha adishtanayama athi e prarthanawa sapala wenna godak adarei me dena adareta api hamotama wisheshayen sudu puthata… oyage hama prarthanawakma ishta wenna one adarei 💕😘😍🫶🏻🙏🏻✨💖

  • @yahansalitha3510
    @yahansalitha3510 Рік тому +1

    Ane Mage sudu boleeeee❤️🤗

  • @kumarikarunarathna9839
    @kumarikarunarathna9839 Рік тому

    akki masa 5na sudu puthat kema keuawe nedad

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Pediatrician kiwwe masa 4 denna kiyala eth api 6 months wenakan shape eke hitiya dear … mehe hamoma wage 4 months walin withara denawa kema

  • @sithumihansima1643
    @sithumihansima1643 Рік тому +1

    අක්කේ මගේ දුවටත් මාස 8.මන් මාස 2ක් දුන්නේ සුවදැල් හාල්.මට මිඩ්වයිෆ් සුවදැල් හාල් දේන්න එපා කිවුවා.පොඩි අයට දිරවන්න ගොඩක් අමාරැයි කියලා..
    ..මන් දැන් දේන්නේ නැ.

  • @hkdsperera4738
    @hkdsperera4738 Рік тому

    Chuti putha harima huratal..god bless sudu putha

  • @nayomi220
    @nayomi220 Рік тому

    Thank you so much akkiiii
    Theruwan saranai oyala hamotama 🥰🙏

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      My pleasure darling much love angel✨🙏🏻🫶🏻😘🥹😍

  • @sanduhansika65
    @sanduhansika65 Рік тому +1

    බුදුසරණයි අක්කි මැණික.❤️❤️🙏සුදු පුතා හරිම පින් පාටයි.😘😘❤️පින්වන්ත දරු පැටියෙක්.❤️❤️සතුටින් ආදරයෙන් ඉන්න අක්කි හැමදාම .🤗🤗❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      aneee adarei darling... ehema kiwwata... godak pin oyatath adarei apith 😍💖😘🙏✨🌸🧸

  • @SanduniMelissa
    @SanduniMelissa Рік тому +1

    Anee Sudu puthu manika 😘😘😘😘😘😘 Love u sudu boleee 💖😘

  • @nishanimmfernando5205
    @nishanimmfernando5205 Рік тому +1

    Oya thama online bisnas eka patan gaththe nedda dr

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Ane thama naha… April walin passe thamai patan ganne dear ayemath asawen inne💖😍🫶🏻🙏🏻

  • @vindyaaththanayake4447
    @vindyaaththanayake4447 Рік тому

    අනේ හරිම ආසාවෙන් ඔයගෙ videos බලන්නෙ..comments කරන්න time එකක් අඩුයි මටත් මාස 6ka චූට් පුතෙක් ඉන්නවා..ඔයගෙ සුදු පුතා වගේමයි.ආදරෙය් ඔයාලට..කොච්චර busy උනත් ඔයාට comment කරන්න හිතුණා මට.පරිස්සමෙන් ඉන්න සුදු පුතත් එක්ක..තෙරුවන් සරණය්.😍😍😍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      Ane e nihathamani kamata adarei sthuthi sudu puthek indalath eyage wada asseth mage video ekata comment ekak danna hithunata godak pin… aththenma sthuthi e adareta … Budusaranai patiyatai oyatai🙏🏻🫶🏻💕😍💖🥹

  • @sachiniumanda251
    @sachiniumanda251 Рік тому

    Akki oyage diat eka dannako oya 10kg adu kara gaththa eka

  • @isharamadumali3559
    @isharamadumali3559 Рік тому

    Sudu bolayak 😍😍😍😍😍😍lassanak akke patiya💖💖💖💖💖

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 Рік тому +1

    Thanks Akki video akata

  • @lakshashiwithsouthkorea5924

    Ada thamai dekke .godak lassani 🎉🎉🎉🎉🎉❤❤❤

  • @sitharadinithi8396
    @sitharadinithi8396 Рік тому

    අක්කි ඔය කප් 1ම බබා කනවද

  • @prasadiapsara5671
    @prasadiapsara5671 Рік тому

    Samawenna miss karadara karanawanam. Ane mata babage pawichchi karala ain karapu adum thiyenawa denawada. Mama masa 8ka pregnant amma kenek

  • @madusha7318
    @madusha7318 Рік тому +1

    Akka harima piliwelai ලස්සනයි chuti puthath හුරතල් ❤️❤️❤️

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому

      aneeee godak sthuthi ehema kiwwata darling ....... adarei 😍💖😘🙏✨🌸🧸

  • @shanikadilhani6687
    @shanikadilhani6687 Рік тому

    Oya akki maukiri denne nathuwada me kama bima denne

  • @faaizahcassim717
    @faaizahcassim717 Рік тому

    God bless you and your baby and your hole family 🥰🥰🥰🥰

  • @rashmikasenarathna6068
    @rashmikasenarathna6068 Рік тому

    anee ape sudu putha dakkath hithapirenawa ee hurathale🥹💖😘 akkige geewithe hari lassanata gewenawa balan inna aasai sathutui mata nam💆‍♀️🥰😘💖🥹

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  Рік тому +1

      Aneee adarei hitha pathulenma kiwwa kiyala danuna mata darling sthuthi adareta godak pin🙏🏻💖✨🥹😘🫶🏻

  • @isurianuradhaliyanage7955
    @isurianuradhaliyanage7955 Рік тому

    අක්කි බබාට දෙන්නෙ පිටි කිරිද

  • @animelsworld6125
    @animelsworld6125 4 місяці тому

    නෙස්ලේ හොදද දෙන්න..පැනිම පැනි රහයි..එකක් ගෙනාව හදිස්සියකට ඕන උනොත් කියල..අම්මො මාරි කිරි එකේ පොගවල වගේ ගොඩක් පැනි රහයි..සීනි දෙන්න බෑනෙ තාම..ඒක නිසා දුන්නෙ නෑ..ඊට පස්සෙ මං වීඩියෝ එකක් බලාගෙන සිරිලැක් එකක් හදාගත්ත අතුරු වේල් වලට හදිස්සියකට වගේ දෙන්න..

  • @n.perera6373
    @n.perera6373 Рік тому

    Pls.reply cerelac lakawe godak.denna apa kiyanwa, a wage biscut ath babala asai ne a wage dekata, a wage samahara thiyana pahasukam api hemotama adui ne ithin kiyanko kohomada stress wen methuwa babata kema kwaganne, baba kanwa adui

  • @kumarikarunarathna9839
    @kumarikarunarathna9839 Рік тому

    අක්කි මටත් මාස 6 ක සුදු පුතෙක් ඉන්නවා දවසට වතුර කොච්චරක් දෙනවාද ප්‍රධාන වෙල් 3 ට අමතරව මොනාද දෙන්නෙ රෑට මව් කිරි ව්තරද

  • @matakathakarannapuluvandab7852

    Mage daru petiyata udauvak avashai

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому

    Ammawa dakke nane akki amma aphu lankawata giyada❤️❤️❤️