Eka godak kellonta thiyena prashnayak anika den godak kello kettui thama samahara kello innawa beheth bila mahath wenawa sudu wenawa awa sharirayata hoda ne samahara kolloth den beheth bila lassana wela mahath wela anne kellonta kiwata thiyena ega thiyagena inna eka api katath hodai..
රහ කෑම ගොඩක් එක්ක අපි තුන්දෙනා නුවර හිටපු Place එක|හොටලයක් නෙමෙයි මේක ගමක්
ua-cam.com/video/YnxY3IBgr2Q/v-deo.html
උකුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩.+.+++++..++.+
E video eka baluwa harima lassanai wagema husband Saha babala ekka Aniwaryen yanawa kiyala hithuwa.oyage video's MN nithara balanawa Ayye,oyage wife harima lassanai,chuty patiyath harima cute,Thank you me wage hoda wada karanawata, Budusaranai oyalata♥️
P
Me kandy neda.....
මගෙ වයිෆ් කලූයි..මගෙ පවුලෙ අය කැමති උනෙ නෑ බඳිනවට මං එයාව.. බැන්දට පස්සේ ත් හරියට මගෙ පවුලෙ අය කොන් කලා..මං බැරිම තැන ගෙදර අයට කිව්වෙ ලස්සන කන්නද..හදවත ලස්සන වෙන්න ඕන කියලා..එයාගෙ පාට මට වැදගත් උනෙ නෑ.. අද මං ලස්සන ට පවුල් ජීවිතෙ ගත කරනවා..
හරි කොල්ලෙක් නම් තමන්ගේ කෙල්ල ගැන ඔහොම දේවල් කිව්වම කියපු එකාගෙ මූනකට පොඩි වෙන්න දෙන්නේ ,😌 ඒක තමයි ආදරේ ♥️
Oya hari..👍
මේක බලද්දී මට මාවම මතක් උනා..මාත් ගොඩාක් කෙට්ටුයි..සමහර තැන් වලදී මරම අපහසුතාවයකට පත් වෙනවා..සෙනඟ මැද්දේ මහ හයියෙන් අහන්නේ කන්නේ නැද්ද අරක ද මේකද කියලා..නැති දේ ගැන අහනවා මිසක් තියෙන දෙයක් ගැන කතා කරන්නේ නෑ මිනිස්සු...මේක මට උපතින්ම ලැබුණු ශරිරේ...මේක වෙනස් කරන්න බෑ..ඒත් අනිත් අයගේ විහිළුවට ලක් වෙන එක තමා ඉවසන්න බැරි 😒😒
උකුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩.+++.+.
Eka godak kellonta thiyena prashnayak anika den godak kello kettui thama samahara kello innawa beheth bila mahath wenawa sudu wenawa awa sharirayata hoda ne samahara kolloth den beheth bila lassana wela mahath wela anne kellonta kiwata thiyena ega thiyagena inna eka api katath hodai..
Wena ratawal wala lankawe tharam minissunge adupadu hoyanna.
😥😥😥😔😔😔😔pau oya 😔😔
වතුර බොමු ඩාලින්... දවසට ලීටර් හතරක් ට්‍රයි කරන්න. ගොඩක් දේවල් හරියනවා. මාසෙකින් බලන්න.
කෙට්ටු කෙල්ලොවම හොයන අපේ උන් ටික 🙂❤️ කෙට්ටු කෙල්ලොන්ගෙ වෙනමම ලස්සනක් තියේ බං 🤟
කෙට්ටු + කොන්ඩේ කොට කෙල්ලෝ ❤
Supiri kollot innva neda
සිරාවට කව්ද යකෝ ඇගක් පස්සෙ දුවන්නෙ
ඇගක් පස්සෙ දුවන්නෝ ඇදක් මත නතර වෙන්නෝය.
Aniwa🖤😍
කොච්චර කෑවත් ඇග හැදෙන්නැති මම.අපෙ අම්මානම් කියන්නේ ඇග හැදෙන්නැත්තේ මගේ තියෙන නපුරුකමට කියලා.😂😂 මන් වගේ තව අය තව ඉන්නවද.
ඔයා නපුරුයිද ඉතින්❤️🥺
Mageth
@@tharu5412 හෙලෝ හිමාශා
නපුරු කෙල්ලො තරහ ගස්සන්න මම හරි ආසයි
@@navoddanushka
ඇත්තද..... පවූ.
රූපය තාවකාලිකයි. අද තිබිලා හෙට නැති වෙන්න පුලුවන් . අපි කිසිම කෙනෙක අන්ගසම්පුර්ණ නෑ..සමාජේ අහන්න ලැබෙන ආදර්ශමත් කතාවක් . ❤️👌
එහෙනම් රූපෙ නැති උනාම මනුස්සයට වෙන කෙල්ලෙක් එක්කත් ඉන්න දෙන එක තමා යුතුකම😁😁
කේල්ලෙක්ට ආදරය කර යුත්තේ ඇගට නොව හිතට .කාලකන්නි පිරිමි බලන්නේ කුපාඩි කම කරන්න ඒ වගේ පිරිමි අසරණ කේල්ලෝ.ඒ කේල්ලෝ කිසිම වරදක් ඒ අයට ලැබිච්චි ශරීරය අපි ඒවා ගැන හිතන්න ඔිනේ නැහැ .හිතන්න ආදරය කරැනාව දයාව පමණි.විඩියෝ එක නියමයි සාමජයට වටින වැදගත් විඩියෝ එක ජය වෙිවා ❤️❤️❤️❤️❤️❤️
කෙට්ටු උනාම කියනවා ලෑල්ල වගේ කියලා..මහත් උනාම කියනවා පිටිමුට්ටිය වගේ කියලා 😒💔 මං දන්නේ නෑ මුන් කොහොමද අපිට ඉන්න කියන්නේ කියලා 😹💔
හරිම ආදර්ශමත් කතාවක්♥️
උකුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩+.++.+
කෙට්ටු,මහත,මිටි,කලු වගේ සාධක මත තමන් ආදරේ කරන කෙනාව තෝරගන්නවනම් එතන තියෙන්නෙ ඇගට තියෙන ආදරයක් මිස සැබෑ ආදරයක් නෙමෙයි.කෙනෙක් මහත නිසා,කෙට්ටු නිසා,මිටි නිසා,කලු නිසා එයාගෙ හදවත තීරණය කරන්න බෑ.හිතයි වැදගත්.හැමෝගෙම ලස්සන උපරිම අවුරුදු දහයක් පහලොවක් තියේවී ඊට පස්සෙ කවුරුත් රැලි වැටුනු ඇගක් උරුම අය.ඒත් ගතිගුන ජීවිතේ කාලෙදිම බලපානවා.😊කෙනෙකුගෙ බාහිර පෙනුම මත ඒ කෙනා හොදද නරකද තීරනෙ කරන්න බෑ.
ඒක කෙල්ලොන්ට තමා හැබැයි කියන්න ඕනෙ මුලින්ම සල්ලි තියන එකාට තමා ආදරේ 🤣🤣
❤
Ehenam Saba adare mokakda? Hita venas vennadda?
උකුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩.+..+
@@prtygrl5077අනේ පල පොන්නයෝ යන්න වීඩියෝ එකේ හැම කමෙන්ට් එකකටම රිංගල තෝ ඕක දාල මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ තොගේ අම්මගෙ ඉස්සරහයි පස්සයි බලපන් ලොකුද කියල
කෙට්ටු කියන්නේ ආගමක් නම් මම ඒ ආගම අදහන බැතිමතෙක්..😌😁
තවත් මා වැනී බැතිමතුන් සීටිද 🤭
ඉන්නො😅
අවන්ක ආදරයකට ඇග කියන්නෙ වචනයක් විතරයි . අත පය නැති කෙනෙකු උනත් දෙපයෙන් හිටවලා ජීවිතයට ශක්තියක් වෙන්න අවන්ක ආදරයකට පුළුවන් .හොදට අතපය තියෙන කෙනෙකු උනත් අබ්බගාතයෙක් කරන්න ආදරයකට පුළුවන් 🙂🙂❤️❤️
🤣🤣🤣🤣🤣
Aniwaren 👍 දැන් godak aya kenekge bahira penuma madi kiyala anthimata watina adara ahimi kara gannawa.Kenekta ඇත්තටම ආදරේ හිතුනා ම e කෙනාගේ භාහිර රූපයේ අඩු පාඩු ගැන හිතෙන්නේ ම නැ ඇත්තටම... Matath wada katha උනත් ඒක එහෙම හිතෙන්නේ ම නැ..... හිතුනෙත් නෑ මට කවදාවත්ම ...... Ani මන්දා... man kiyana de ගැන waradiyata wataha ganna epa kawruth.... Mata wela thiyea deyak athdakimrn kiwwe....ආදරේ ට ආදරේ කරද්දී රූපේ අඩු පාඩු පේන්නේ නැ... පිරිසිදුව පිලිවලට උගත් බුද්ධිමත් මනුස්සයෝ වගේ අවංකව ජීවත් වෙන උත්සහවන්ත ආදරණීය කෙනෙක් නම් ආදරේ කරන්න පුළුවන්.... මෙහෙම i එක එක්කෙනා හිතේ මවන් ඉන්න රූප රාමු ඇති...කොහොම හරි ආදරේ ඇති වෙන්නේ හිතේ e kenage කෙනාගේ ගති ගුණ වලට thamai godak අය ආකර්ෂණ වෙන්නේ....., රූපය කොච්චර හැඩ උනත් වැඩක් නැ ආදරණීය අවංක නැති kammali දුෂ්ඨ krnek නම් , rupetama විතරක් asa hithila බැඳලා අන්තිමට godak ayage pawl ජීවිත awl u awastha ayha... anika ugath kamai salli... සමාන manasika මට්ටම් හා අවබෝධය හොඳ රැකියාවක් ekka බලද්දී... රූපය වැඩක්ම na විශේෂයෙන් උගත් කම එක්ක බලද්දී kollo kello kamathi ugath හොඳ රැකියාවක් කරන & අවංක අයට ගොඩක් දුරට.....මොකද rupe තාවකාලිකයි... Ugath kama හොඳ thsthwaya rakiyawak කරපු life background eka ජීවිත කාලයටම වටිනවා... Onima kenek garu කරනවා.... Thamsngr agata අපහාස වෙන eidiyata katha kiysna ayagen ath wela nidahase jieithe විඳින්න...අනික ඔයට oyage ජීවිතේ eyalata pennama thibunatath වඩා ලස්සන kara ගන්න... එතකොට ඔයාලා හැමෝටම ඔයාගෙ හොඳ උසස් අදහස් වලට ගැලපෙන ආදරයක් හමු වෙනවා... හැමෝම හොයන widiye ආදරයක් හමු වේවා හැමෝටම...
Me comment eka dapu man hoda චාම් උගත් දරුවෙක්..... මාගෙ අදහස kiwwe 😇👍මට lassana පැහැපත් හොඳ හැඩ ශරීරයක් thiyei...dancing karapu nisa ho hitha hoda nisa wenna athi... Science upadiyak thiyei.. Hoda jiwithayak tjiyei... Ehemai kiala man katawatb apahasa karala na kawadawath....😇Ganu lamai pirimi lamai හැමෝම තරුණ kale thamanta haki lesa lassanata පිලිවලට kiwath වෙන්න ඕන... එතකොට wadagath kenekge ආදරය ක් හැමොටම ලැබෙයි....rupe කොච්චර හොඳට thibbath ekath madi wna aya inna me loke... මෙවා ගැන පැහැදිලි karanna ba... Kattiya baninawa.... Okai aththa....age size eken okkoma manina ayata oni widiyakata kenek හොයා ගන්න a kiyala... Thsman ta galapena ugath kenrk hoya gana lassanata jiwath wenna... අනික rupe nam ada තාක්ෂණ ekka eka දවසින් හදා ගන්න පුළුවන් passa papuwa ewa godak නිළියෝ ehemath dawasin deken hada ganne eka e ganu kenage kamaththa...මේ rupe නැති wennath puluwan... (මොනවා හරි අනතුරක් වෙලා හෝ),...... Podi kalayai ne minissunge rupe ladsana thiyenne...... ජීවිතේ sathutin gewanna kagewath katha ahanne නැතිව... Good luck හැමෝටම 👍😊 man ugath chaam wadagath family ekaka lassana ganata ඇග පසඟ ශරීරයක් thiyena pahapath lamayek....this is my experience don't worry this my comment..
@@isurigunasekara1558 කොච්චර උගත් වුනත් වැඩක් නෑ කෙල්ලෙක්ට නෙරපු පස්සක් නැත්නම්
@@lazylizard6682 ha... Oya ge hithe mawan inna rupe ekama withara nam.. Oyata ewage ekak lebei...hama girl kenektama awenika lassanak thiyei... You can choice your choice... Good luck bro👍
Etakota avanka adareta hita kiyanne mokakda?
රුපයට ආදරෙ කරන්න එපා සගො🙂 උබ ආදරෙ කරන කෙල්ලව රැජිනක් කරහන් බඩුවක් නොකර❤️🙏
සම්සන comment එකක්...මන් හිතුවේ නෑ එහෙම හිතන කොල්ලො ඉන්නවැති කියල...❤️❤️respect
Ade mehema hithana kolloth innwad hadawathinma garu karanna oni aiye oyalata🖐️❤️
@@thelittleitsybitsy හැම කොල්ලාම එහෙම නැ සිස්💜
@@nelunikadevindi685 හැම කොල්ලාම එහෙමනැ
Niyamai aiye
ආදරය ඇතිවිය යුත්තේ හදවතේ මිසක් ඇගට නෙමේ. ජිවිතය ජයගන්න තින්න හිදම මාර්ගය ප්‍රතික්ෂේප වීම තමා
අනේ පලයං බං යන්න..ඵහෙනම් කෙල්ලොන්ටත් කියපංකෝ සල්ලි ඒ තරම් නැති කෝටු කිතයියො වගේ උන්ව බඳින්න කියලා..උඹල වගේ උන් නිසා තමා කෙල්ලො කොල්ලොන්ව බල්ලෝ ගානට දාන්නේ.අැයි ඉතිං උඹල වගේ උන් ලොවාගෙන ඵනව කියල දන්නවනේ.🤣🤣
උකුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩.+++++++
අනේ නිකන් පලයන් බන් යන්න , ඕවා නිකන් පල බොරු කතා
@@lazylizard6682 ee kathawann paharak 👍
Eka sira bng :*
මේ කතාව ලොකු ආදර්ශයක් ...මාත් ගොඩක් කෙට්ටු කෙනෙක් ..මගේ මහත්තයට ඇරෙන්න මගේ වටේ ඉන්න සියලුම දෙනාට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි කසාද බැදලත් ඇග හැදෙන්නේ නෑ කියන එක..ඒක මගේ මහත්තයට ප්‍රශ්නයක් නොවන නිසා මන් හිත හදන් ඉන්නවා ...
අයියෝ ඔයා කොහෙද අනේ කෙට්ටු..මේ ඉන්නේ ගානට ..ඔයාගේ වටේ ඉන්න කට්ටිය බලන් ඉන්නේ ඊළඟට ඔයාට මහත යි මහත යි කියන්න පුළුවන් කොයි වෙලාවෙද බල බලා
@@Ruhani-Thikshana Thank you e wachana tikata...❤ godak aya enne kenekge adupadu hoyanna..ekata hethuwa erisiyawa neda❤
@@simplelife3839 minissunge heti neda.. mama nm athtatama kettui.. 🤭.. uya prashna walata uthtara dela ewarayak na mt nm... Oyata lassana diga kondayak tyenawa nd...😍 oya mahath wenne nedda ahana aya kawruth oyata lassana kondayak tiyenawa neda kiyala kiyanne ne neda ...ape anga apita awlk neth nm anith ayata tyena prashne mokadda ... Patta kuhakai ane minissu
ඇත්තටම රෑපෙට ආදරේ කරන මිනිස්සු තමා මේ ලෝකේ වැඩියෙන් ඉන්නෙ.මම නම් කෙට්ටු නෑ ඒත් මහතයි කෙට්ටු අයට විතරක් නෙවේ අපිටත් එක එක දේවල් කියනවා ඒ වගේ අය ගැන ගොඩක් කලකිරෙනවා. බෝලෙ වගේ ඉන්න අයත් සමහරක් වෙලාවට මේ අත්දැකීම් වලට මූන දෙනවා පුලුවන්නම් එයාලගෙත් හිත හයිය වෙන විදිහට හොද වීඩියෝ එකක් කරන්න 🙏🙏❤️
උකුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩+..+++
රුපෙට තමයි මුලින් ආදරේ කරන්නේ , එහෙම නැහැ කියනවා න උ පල් බොරු කාරයෙක්
ඉතින් කෙල්ලො සල්ලි වලට ආදරේ කරන්නෙ🤣🤣
@@nirmaltharindu5741 Kollot dowry ekata kasada badinne bng
@Hansi නියපොත්තට වඩා නම් ඕන කොල්ලෙක්ගෙ පයිය ලොකුයි ලොකු එකක් ඕනෙ නම් කාබෙරියෙක්ව තමයි බැදගන්න වෙන්නේ🤣🤣
මාත් ඉස්සර මාරම කෙට්ටුයි.ගොඩාක් අය අපෝ කන්නෙ නැද්ද ,වයසට හරියන්න හැදිලා නැහැ .වගේ එක එක ඒවා කියනවා.ඒත් දැන් ටිකක් මහතයි.දැන් කියනවා අම්මෝ මෙයාගෙ මහත, කියලා .😁😁(ගොඩාක් මහත නැහැ ඒවුනාට)
Monawada mahath wenna kare
මං ඉස්සරහ මගේ කෙල්ලගෙ පපුවයි පස්සයි කියවන්න ආවෝත් යාලුවෙක් කියල බලන්නෙත් නෑ යාලුකමත් ඉවරයි එහෙනම්,අනික ලස්සන , කෙට්ටූ ,මහත හැමදේම තාවකලිකයි, එව කාලයට බාර දුන්නම කාලය විසින්නම විසදල දේවි
එ්ක අැත්ත බන්. තමන්ගෙ එකී ගැන කුණු කතා කියනවා අහන් ඉන්නවා නම් උෟ පිරිමියෙක් වෙන්න බෑනේ 🤣
Respect
Meka thamai niyama pirimikama. Me kathawa baladdi math kalpana kare yaluwa thamange kellage papuwai Passaic balala kiyanakan me kolla sadda nathuwa inne ai kiyala. Thamange kellage awayawa anik aya thaman issarahata pachchal karanakan inna kena pirimiyek newei
Respect 💜️
Respect ..❤️
අන්න ඒ ටික ගෞරවාන්විතව හැමෝටම තේරුම් ගන්න පුලුවන් නම් , මේ ලෝකය කොයිතරම් සුන්දර වේවිද ?
අර්ථවත් දැක්මකට , අගනා මග පෙන්වීමක්...
ස්තුති දුවේ පුතේ ඔයාල හැමෝටම තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් සතුට සාමය සෞභාග්‍යය පිරුණ නිදුක් නීරෝගි වාසනාවන්ත සුභ නව වසරක් වේවා හදවතින්ම සුභ පතනවා !
උකුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩.+......
@@prtygrl5077 තොට පිස්සුද මූසලයා හැම කමෙන්ට් එකකම ඔය මගුල දදා වැලලෙන්නෙ..උබ බදින ගෑනිත් පවු.උබට දාව ඉපදෙන ලමයිනුත් පවු..
@@ksenar4
උබටත් කියන්න තියෙන්නෙ උ!කුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩.+......
@@prtygrl5077 hutto thota thota pissuda
@@prtygrl5077 ayi reddama daane
මම යාලූ වෙලා ඉන්න එක්කෙනා මට වඩා ටිකක් කලුයි.අපි දෙන්නගේ සම්බන්දේ දන්න ගොඩාක් අය මගෙන් ඇහුවා මොකටද අපි දෙන්නා යාලු උනේ.උබට වෙන එවුන් හිටියේ නැද්ද කියල.ලස්සන පස්සේ ගිහින් මෝඩ වෙනවට ව්ඩා කවුරුත් කියන දේවල් ගනන් ගන්නැතුව මගේ ජීවිතේ හැම හීනයක්ම පාට කරන්න එයා මට උදව් කරා.මම ආදරේ කරන්නේ ලස්සනට නෙවෙයි.. එයාගේ මනුස්සකමටයි හොද ගතිගුන වලටයි
හානෙ...❤️❤️
සතුටින් ඉන්න 😍
සුපිරි කෙල්ලෙක් ඔයා...❤️❤️
මං ගොඩක් කෙට්ටු කෙල්ලෙක් එත් ඔහොම ප්‍රශ්න මං යාලු වෙච්ච බෝයි ට නැහැ 😂එයා කියන්නේ මං මන් වගේම ඉන්න ඔනි කියලා 🥰😘ආදරෙයි එයාට හුගරියක් 😘❤️
මගේ බෝයිත් ඒ වගේ. ඉතින් මගෙ කෙට්ටුව ගැන දුකක් නෑ මට 😌❤
Ow API Inna one API wage🔥
මේක ඉතින් මිනිස්සුන්ගෙ මානසික මට්ටමේ ගැටලුවක්. කෙට්ටුවට හිටියම කැතයි ලෑල්ල වගේ කටු ටික විතරයි කියනවා. පස්ස ලොකු නම් අම්මෝ පස්ස වට්ටක්කෙ වගේ කියනවා. පපුව ලොකුවට තිබ්බොත් කිරි මන්ඩලේ කියනවා. ඒවා ලොකු උනේ sex කරලා කියනවා. ගොඩක් මහත් උනොත් බැරල් එක වගේ කිසි හැඩයක් නෑ කියනවා. කෙනාගෙන් කෙනාට ඇගේ හැඩේ වෙනස්. කොච්චර හොදට කෑවා බිව්වත් මහත් වෙන්නැති මිනිස්සු ඉන්නවා. කොච්චර ඩයට් කලත් එක්සයිස් කලත් ලේසියෙන් කෙට්ටු වෙන්නැති අය ඉන්නවා. මට නම් හැමෝම මිනිස්සු. අපි කොහොම හිටියත් මිනිස්සු අපිට කතා හදනවා. අපි දැනගන්න ඕන ඒක ඒ කෙනාගෙ මානසික මට්ටම කියලා තේරුම් අරන් ජීවත් උනාම වටේ ඉන්න මිනිස්සුන්ගෙ කතා වැඩක්ම නෑ
උකුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩.+++++
@@prtygrl5077 ඕවා ඉතින් මානසික රොග. තමන්ගෙ අම්මා තාත්තගෙ පෙනුමට කවුරු හරි විහිලු කලොත්, ඔයා මේ කියපු කතාවම ඔයාගෙ අම්මාට සහෝදරියට ඔයාගෙම දරුවෙක්ට කවුරුම හරි කියනව ඇහුනොත් එදාට ඒ වේදනාව තේරෙයි. මිනිස්සුන්ගෙ පෙනුම ගැන කියල නින්දා අපහස කරන එක මොනතරම් පහත් වැඩක්ද කියලා
@@uththaradilini1572මූ පොන්නයෙක් බන් කියල වැඩක් නෑ උගේ අම්මගෙ එක පොඩි ඇති ඒකයි හැම කමෙන්ට් එකකටම ඕකම දදා යන්නෙ
Tiyana deyak tiyana vidiyata kima ninda apahasayak ganayata nemei. Nati deyak tiyana vidiyata rinatmakava kimai ninda apahasayak venne. Hamoms meka hodata terum ganna.
Yamkisi pudgalayek ho pudagalayanhata artayak nati, kisima padanamak nati rinatmaka vikara dedimat ninda apahasa.
Bodyshaming නවත්තන්න කියලා හදපු වීඩියෝ එක යටත් සිරි ලංකා වැසියෝ කෙට්ටු උනුයි මහත උනුයි කියල බෙදාගෙන රණ්ඩු වෙනවා කියාන්කො 🤣🤣🤣 මේ රටට මෙහෙම වුන එකට 225ට විතරක්ම බනින්න එපා බොලවු මේවා දැක දැකත් 🥴🥴
මගේ කෙල්ල ඔව්වාගේ . ලෑලිමත් නැ ඉතිං. මම මහතයි ටිකක්. සමහරු මට කියනවා කනවා වැඩී කියලා. මගේ කෙල්ලට කියනවා තව කන්න කියලා. අපි ඉන්නේ අපිට ඕන විදිහට. අපි දෙන්නා හමුවුනේ මුනට මුන දැකලා නෙවෙයි. අනිත් මිනිස්සු කියන කියන දේවල් කරන්න ගියානම් අපි මෙලහකටත් වෙන්වෙලා.
උබල උබලට ඕන විදියට හිටියට ලෙඩ හැදෙන්නෙ උබලට ඕන විදියට නෙවෙනෙ ඒ නිසා කෑම පාලනය කරං සෞඛ්‍යසම්පන්නව ජීවත් වෙයන්
ආදරය ඇති විය යුත්තේ හිතට මිසක් ඇඟට නෙමෙයි..🖤
සමහරු අඩුයි කියල දුක් වෙනවා සමහරු වැඩි කියලා අපහසුතාවෙට පත් වෙනවා අනේ මන්දා හැමදේම සාපේක්ෂ යි
රෑපෙට ආදරේ කරනවානම් ඒ ඉතිං ආදරයක් නෙවෙයි 👍👍👍
මටත් පේන්න බෑ ලෑලි පස්සවල් තියෙන කෙල්ලො..අඩු ගානේ පස්සවත් නැත්නම් කෙල්ලෙක්ගේ අැති වැඩේ මොකක්ද🤣
@@lazylizard6682 Ganikawak hoyagannawa ko ochchara onnam ganiyek ta pirimiyek adare karanne thamange kama ashawa ishata karaganna witharada thamun wage
@@lazylizard6682 😂
@@senushikawya2005 අන්නේකයි ❤
@@senushikawya2005 අපෝ උඹලගේ අාදරේ..🤣🤣උඹල අාදරේ කියල තනිකරම මවාපෑමක්නේ යකෝ කරන්නෙ..උඹල පිරිමින්ගේ කරේ ඵල්ලෙන්නේ උඹලගේ වාසියට මිසක් උන්ට අැති අාදරයකට නෙමෙයි.🤣🤣
එහෙම කියලා නෑ කෙට්ටු කෙල්ලෝත් ලස්සනයි මහත කෙල්ලොත් ලස්සනයි
Korean වලනන් මහත අය නෙවෙයිලු ලස්සනයි කියලා සලකන්නේ.කෙට්ටු අයලු...Canada Jermany වල ඒමනන් ටිකක් මහත අයලු..එක එක රටවල එක එක විදිය ..ඒත් පෙනුම මත ආදරයක් තීරණය වෙනවනන් එතනින් එවෙලෙම අයින් වෙන එක තමයි හොද.❤
Samanya gana hari
උන් කෙට්ටු වුනාට සුදුයි අනික මොළෙත් තියෙනව..උඹල වගේ ගොන් ගස් නෙමෙයිනේ.ඒක නිසා උන්ගේ පස්ස,පපුව නැති වුනාට මොකෝ😅
@@lazylizard6682 අඩෝ අඩෝ🤣🤣
@@lazylizard6682 කොරියාවේ කොල්ලොත් පට්ට ලස්සනයි නේ.ඒකට ලංකාවේ ඉන්න කොල්ලෝ.මූණ පුරා රැවුලක් තියාගෙන අප්පිරියාවේ බැ 😂😂
@@lazylizard6682 සරලවම මෙන්න උදාහරණයක් 🤣🤣🤣👈👈👈 ඔයා වගේ අය ගැන තමයි මේ විඩියෝ එකෙන් කියන්නෙ යාලුවා..
මාත් මගේ ශරීරය නිසා ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මගේ යාලුවෝ පවා මව කොන් කලා. මට හිනා වුනා. ඒත් මට එක හයියක් තිබුනා. මගේ පෙම්වතා හැම මොහොතකම මාත් එක්ක හිටියා. තාමත් ඉන්නවා..😊
බෝල වගේ ඉන්න අයට මානසිකව වැටෙන්නම මිනිස්සූ හරියට දේවල් කියනවා එහෙම අයට දැනෙන්න vedio එකක් කරන්න
Ek atta mth gdk dwl ahnw 😓
Eka athta
මාත්😥
@@mathsiseasy2024 ekane thawa koi tharam athida manasikawa widawana aya
චීන්නු ජපන්නුනම් බෝල වගෙ ඉන්නො ලංකාවෙ උන්ගෙ මොන බෝලද
මමත් කෙට්ටියි.සමහර වෙලාවට ඇදුමක් ගන්න ගියත් ඇගට හරියන ඇදුමක් හොයාගන්න බැ.සමහර කොල්ලො හොයන්නෙ කඳ.කෙට්ටු කෙල්ලොන්ට කොල්ලො ආස නැ.ඒත් කෙට්ටු කෙනෙක්ට මහත් උනාම කැතයි.කොල්ලා වෙනුවෙන් මහත් උනත් ඒ මහතටත් සමහර පිරිමි අකමැති.ඇයි මේම කෙට්ටු අයව පහත් කරන්නෙ.ඒක එයලට ලැබුනු ශරීරයක්.එයාලත් ආසයි ගානට ඉන්න.අපි කොච්චර කිව්වත් වැඩක් නැ කෙට්ටු අයට අපහාස කරන්න එපා කියලා.සමහරු කෙට්ටු කෙල්ලන්ව චාටර් කරනවා.ඇත්තටම ලන්කාව ඒ අතින් ලැජ්ජ වෙන්න ඔනෙ රටක්.තමන්ගෙම මිනිස්සුන්ට ලැජ්ජ කරනවා.ඒ මිනිස්සුන්ගෙ හොදක් පේන්නෙ නැ.ඇදයක් තමයි හොදට පේන්නේ😔💔
මේක නම් සෑහෙන්න දැනුන වීඩියෝ එකක්. මමත් ඔය වගේම කෙට්ටුයි. ඔතන ඉන්න actressටත් වඩා. මට සමහර යාලුවෝ ගොඩක්ම කොල්ලෝ නෑදෑයෝ ඔහොමම කියලා තියන්වා මූනටම. ලෙඩක් ද කියලා අහලා තියනවා. අහලම ඔය ටික එපා වෙන්වා. මට අවුරුදු 8ක අෆෙයා එකක් තියනවා. මම දවසක් එයාගෙන ඇහුවා මම ගැන ඔයාගේ යාලුවෝ ඔහොම අහන්නේ නැද්ද කියලා. ඔය විදිහටම එයාටත් යාලුවෝ කියලා තියනවලු. එයා නම් ගානකට වත් ගන්නේ නෑ කියන දේවල්. මම මහත් වෙන්න කියලා මොනවා හරි බොන්න හැදුවත් බනිනවා මහත් වෙන්වා නම් මහත් වෙන කාලෙක මහත් වෙයි. එයාට මගෙ ඇග ප්‍රශ්නයක් නැත්නම් මට ඒක ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. ඇගේ සයිස් එක බලලා කෙල්ලෙක් එක්ක යාලු වෙනවා නම් එහෙම කොල්ලෙක් එක්ක ඉන්නවට වඩා හොදයි අයින් වෙන එක.
එහෙම ඒවා හෙවුවේ නෑ.. පට්ටම ලෑල්ලකට සිරාවට ලව් කරලත් ඒකි ගියා ...
🤭🤭
මේක අද සමාජේ ගොඩක් ගැණු ළමයි මුහුණදෙන ප්‍රශ්නයක්.. මේක ගොඩක් ආදර්ශමත් vd එකක් ♥️
Ane paw ea lamaya
නොදකින් තමන්ගේ එකීගේ පපුවයි පස්සයි බලලා දිහා බලලා කියවන එ්වා අහන් ඉන්නවා නම් උෟ පිරිමියෙක් බෑ. මම වගේ නම් යාලුවා කියලා බලන්නෙ නෑ ගහනවා හොම්බ කට සමතලා වෙන්නම.
ඕව මොනවද බන් යාලුවන්ගෙ බෝයිපෙන්ස්ලා එක්ක සන්සන්දනය කරලා තමන්ගෙ කොල්ලව පහත් කරන බේස ගෑනු ඉන්න රටේ 😅😅
@@nirmaltharindu5741 උබ ඉතින් කොල්ලො කරන හැම වරදකටම කෙල්ලොන්ව සංසන්දනය කරනවනෙ බන් 😅. එහෙම හරියට සංසන්දනය කරලා බැලුවොත් ගෑනු පිරිමින්ට වඩා පිරිමි ගෑනුන්ට අසාධාරණකම් කරනවා වැඩී. මම කිව්වනෙ හැම එකාම එක වගේ නෑ. දැන් බලපන් උබයි මමයි හිතන විදිය වෙනස්. එ් වගේ තමයි කෙල්ලොත් හැම කෙනාම එක වගේ නෑ. උබ ගාව තියෙන්නෙ ඝෘණාත්මක අාකල්පමයි 😅
@@Vidu198 ඉතින් උබ කෙල්ලෙක්නෙ බන්🤣🤣
@@nirmaltharindu5741 පිස්සුද බන් උබට 😅. මම කොල්ලෙක් 😅
වැඩි හරියක් ලංකාවේ Social media ගූ කරේ පඩ දාර්ශනික කියලා හිතාන හෑලි ලියපු බේසිකයෝ ටිකයි, ගෑනුන්ගේ අමාරුව ගැන ගෑණුන්ට වත් නැති පුකේ අමාරුවක් හදාන කෑ ගහපු පොන්නයෝ ටිකයි 😂😂
කෙට්ටුකම හෝ තරබාරු කම නිසා ජීවිතය අවුල් කරගන්න ඕන නැහැ
gym ගිහින් නිවැරදි plan එකක් අනුගමනය කරලා නිවැරදි ආහාර සහ විවේකය ලබාගැනීම මගින් තමන්ට කැමති විදියට ඇග හදාගන්න පුළුවන් .
මාත් දැන් love කරන කෙල්ලත් ඒ වගේ තමයි ...ඒකිගෙත් ඒ වගේ..දෙකම නෑ...ඒත් මට ඒක අදාලත් නෑ...
Me comment ek e kellt peniyan😂😅
@@gaminigamini1725 😂💔
@@gaminigamini1725 හොයන්න බෑ බං...😂😂😂
කෙනෙක්ටට උපතින්ම ලැබෙම රූපෙට මිනිස්සු කතා කියනවා කෙට්ටුයි ,මහතයි කියලා දකින දකින තැනදි කියන එකෙන් වෙන්නෙ එ මනුස්සයා මානසිකව වැටෙන එක හැමෝගෙම ලස්සනක් තීනවා එ ලස්සන තියාගෙන ඉන්න එක වටින්නෙ♥️
තමන් අදරේ කරන කෙනගෙ නැති දේවල් අනිත් අයගෙන් හොයන්න යනවනම් මොකද්ද එතන තීන ආදරේ 💔
මිනිස්සු හැමෝම එක වගේ නැහැ මේ කෙල්ලට මොලේ තිබුන නිසා තැනකට අවා එහෙම නොවුනනම් කොල්ලට ඕන ඇග හදන්න ගිහින් ජිවිතේ විනාස වෙනවා මොනා උනත් අනිත් අයට ගරු කරන්න පුරුදු වෙන්න🙏🙏 තමන්ට අඩුපාඩු තිබ්බා කියලා මැරෙන්න බෑනෙ සමජෙට වැදගත් කතවක් 🙏🙏
ඇත්තටම මම කැමති කෙට්ටු කෙල්ලන්ට...👍👍👍
🤣🤣
😂
Mate nan agen balan na...👍
ගොත කමට හොද කෙල්ලි එට් නොවි දාර ලැල්ලක් හම්බුනාම නරියා මිදි තිත්තයි කීවා වගෙ එහෙමවත් කියපන් ස්ගොර් 😂
mee comment eka thanikarama waradii. mmath kettu kenek. eeth pitathin mahathaida kettuida kiyal minissunta aasa karanna epa kamathi wennath epa. mona tharam lssana unath sithuvilii thamai wadagath wenna ooni. mee kathawa like dal thiyana aya wath comment karal thiyena kenawath hariyata blal wath therum arn wath nh.
ඒක නම් මගෙ හිතට තදටම වැදුනා
සාරංගවයි උමාලියි මතක් උනා😂
එ්ක නම් අද කාලයට ගැලපෙන කතාවක්.කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ අැඟ බලල නම් එතන සැබෑ අාදයක් කොහෙත්ම නෑ. එ් අාදරේ වැඩිකල් පවතින්නෙත් නෑ.එහෙම බලන කොල්ලො කෙල්ලෙක්ගෙ ජීවිතයට කොහෙත්ම වැඩක් නෑ
සල්ලි බලලා කොල්ලො එක්ක යාලුවෙන කෙල්ලෙක්ගෙනුත් ඒ කොල්ලට කිසිම වැඩක් නෑ සල්ලි නැති උන දාට කෙල්ලත් නෑ🤣🤣
මටත් පේන්න බෑ ලෑලි පස්සවල් තියෙන කෙල්ලො..අඩු ගානේ පස්සවත් නැත්නම් කෙල්ලෙක්ගේ අැති වැඩේ මොකක්ද🤣
@@nirmaltharindu5741 එ්ක අැත්ත.. අනිවාර්යෙන්ම
ඵතකොට තොපි හැන්ඩ්සම් සුදු සල්ලි තියෙන කොල්ලො ඵක්ක යාළුවෙන්නේ මොකෝ.යාළුවෙයන්කෝ කළු කැත කොට කෙට්ටු උන් ඵක්ක..අනේ පලයං බං යන්න..🤣🤣🤣🤣🤣🤣
උකුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩+.++....
ඒ දේවල් ගැන වැඩියෙන් හොයන අය කෙල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ ආදරේ නෙමෙයි .. (හිතන්න..)
කුණු කය දිරණා නාමේ නොදිරනා.
බෝල වගේ ඉන්න අයගෙ තමයි මෙලෝ හැඩයක් නැත්තෙ,ඔක්කොම එකතැන🥴 ඔය බෝල උන්ම තමයි slim වෙන්න ගගා,කෙට්ටු නැ ගගා වැලපෙන්නෙ හිත යටින්.
බෝල උනහම හැඩයි කියල හිතන එකම රට ලංකාව😂😂
( හිත හොදනම් කවුරුත් ලස්සනයි,මහත් උනා කියල කෙට්ටු උනා කියල මිනිස්සු මනින්න බැ..,උඩ අරහෙම කිව්වෙ අපහස කරන මිනිස්සුන්ට)
අනික මේ vedioඑකට අරන් තියෙන girl කොහෙද ලෑල්ලක් වගේ ඉන්නෙ, ගානට ශේප්එකට ඇග තියෙනවා,ඒ ගාන කැතයි කියනවනම් sure ඇස් දෙක doctor කෙනෙක්ට පෙන්නගන්න ඕනෙ😂😂😂)
ඇත්ත කතාව.. 40පැන්න ගමන් රටේම තියෙන ලෙඩ උන්ට.. එක දරුවයි හම්බවෙන්න ඕනි කු... කු... බඩ ගාව..
මස් ගොඩ වැඩිපුර තියෙද්දී ලස්සනයි කියන උන්ම බැදලා මාසයක් යද්දී කියනවා තමුසේ ගෙම්බෙක් වගේ පිම්බිලා කැත කියලා.. 😏😏😏
කෙට්ටු අයගෙ කමෙන්ට්ස් 😂
@@vihangiashinshana1884 අවුලක්නැ මන්නම් ගානට ඉන්නව සාමන්‍ය විදිහට. ඔයා මහත නිසාද ඉතින් හිනාවෙන්නෙ😂😂
🤣🤣🤣sitha niwana kthaaa
අබාධිත වෙච්ච මිනිස්සුන්ටත් හොද අංගසම්පූර්න මිනිස්සු ආදරේ කරනවා,එහෙම මිනිස්සු ඉන්න ලෝකෙක..ඒකට ලංකාවෙ සමහරක් උන්🙂💔
අනික තමන් තෝරගන්නෙ තමන්ට ගැලපෙන තමන්ට ලස්සකෙනා මිසක් ලෝකෙ ඉන්න හැමඑකාටම ගැලපෙන ලස්සන කෙනා නෙමෙයි🌼❤
ඇත්තටම මේකෙන් සමාජයට උපදෙසක් දෙන්ව ඒක ඇත්ත.මම කියන්නෙ නෑ මේ වැඩේ වැරදියි කියල.අනික මේ comment එක බලල tiper වෙන්නත් එපා.නමුත් මේ වගේ content හදල දාන thumbnail එකත් බැලුවහම පේන්නෙ නැද්ද මොවුන්ගෙ ප්‍රධාන අරමුන සමාජයට අදහසක් දෙන එකට වඩා views ගන්න කරන වැඩක් කියල🤔
යුරෝපා රටවල කෙට්ටු මාලුකටු වගේ ශේප් එක තමා ලස්සන විදිහට දකින්නේ. මේ තුන්වෙනි ලෝකයේ ලංකාව ඉන්දියාව වගේ රටවල නොදියුණු මෝඩයෝ තමා ඉස්සරහා පස්ස බලන්නේ. පොඩ්ඩක් බලන්න වර්ල්ඩ් ෆේමස් මොඩ්ලින්ග් ශෝ..
ඉතිං යුරෝප් රටවල උන් හයි ක්ලාස් ගෑණුනේ ඉන්නේ.ලංකාවේ වගේ කුවේණිගේ යක්ෂ ජාන වලින් ඵන ගෑණු නෙමෙයිනේ.🤭
මේකෙ ඉන්න ගොබ්බ ගෝත්‍රික අසහනකාරයොන්ට ඕව කිව්වට වැඩක්නැ, ලෝකෙ දැකලවත් නැ,එඋනාට හිතන් ඉන්නෙ ඔක්කොම දන්නව,ලෝකෙම යන්නෙ උන්ගෙ විදිහට කියල,ඒතරම් පට්ට ගෝත්‍රිකයි😂😂💔
හොද අදහස් ඉදිරියට ❤️❤️
කොල්ලො ඔහොම තමයි 🤣 එක වෙනස් කරන්න බැ අපිට. එත් හැමො කොල්ලම එකවගෙත් නැ.රත්තරන් ටිකට හැදුන කොල්ලොත් ඉන්නවා.☺️
කේල්ලොත් ඔහොම තමයි සල්ලි තීන ලස්සන කොල්ලො හොයන්නේ
ඉතින් කොල්ලො හෙව්වම මොකද වෙන්නේ
@@isharamadhushan5131 🙄
බාහිර පෙනුමෙන් ආදරේ තීරණය වෙනවා නම්, ඒ ආදරේ නැති වෙන එකමයී හොඳ.....😏😏
😪 මටත් හැමෝම කියනවා ඔය කතාව...😪💔 හොදටම මානසිකව වැටිලා ඉන්නේ exam අස්සෙ 🙂
Owa ganan nogena exam ek hodat karala ,hoda result ekk dl ee kiyn eewt answer ekk denna🥰
Enam oya tham podi lamyek ne ane owa ganm gann apa erisiyawat kiyan dewal oya lassanai ne oyat suba anagathayak.
මිනිස්සුන්ගෙ නෙවෙ වරද ඔයාගෙම මෝඩ කම සහ දුර්වල මානසිකත්වය.😂😂
@@NkCdemax කොල්ලෝ ඔහොම්මමයි... කෙල්ලෝන්ගේ comment අස්සේ ඇවින් චරිත වෙන්න දගලනවා 😂💔 ඔයාට මගෙන් අත්පොලසන්නාදයක් 👏👏👏
@@Sasigirl welcome
අවුරුදු තුනක් ආදරේ කරලා මාවත් දාල ගියා එයා.සමහරවිට එදා මන් ලස්සනට හිටියනම් අද එයා ඉදියි 🥲.
Kellage voice eka maru♥️
අනෙ ඇත්තටම මේ වීඩියො එක බලද්දි මටම දුක හිතුනා. මමත් ඔහොමයි ගොඩාක් කෙට්ටුයි. හැමෝම වගෙ ඒක කියනවා. යාලුවො හැමෝම වගෙ. මට දැන් අහලම එපා වෙලා. ඒත් මගෙ bf එහෙම කියන්නේ නෑ. එයා කියන්නෙ කෙට්ටු උනාට කමන්නැ ඔයා උසයිනෙ කියලා. අනික කවදහරි මහත් වෙයිලු. ඇත්තටම මට ඒක ගොඩක් ලොකු සැනසීමක් එහෙම කෙනෙක් හම්බ උන එක❤❤❤
හොඳ පෙනුමක් යනු, මහත්වීමවත් කෙට්ටුවීමවත් බොහෝ අවස්ථාවලදී එක එක වර්ණයන් පිහිටීමවත් නොවේ, මෙය නිවැරදිව තේරුම් ගෙන ක්‍රියාකරන පුද්ගලයාට දැනටමත් එම හොඳ පෙනුමෙන් 50%ක් පමන ලැබී ඇත.
හරි කොල්ලෙක් නම් තමන් ආදරේ කරන කෙල්ල ගැන ඔය වගේ ජරා කතා කිව්වම ඒ වගේ ජරා කතා කියපු එකාගෙ මූණ කට සමතලා වෙන්න දෙන්නේ..😏😏ඒක තමයි නියම ආදරේ❤❤
නිපුන ජයවේවා ❤️😍(දෝණි අක්කා අනුරාධපුර 🖐️)
නිරෝගි කමයි වැදගත්.
මටත් එහෙම කියලා සමහර අය අපහාස කරනවා...ඒත් මන් ඒවා ගනන් ගන්නේ නෑ.. මොකද එක එක ඒවා කරලා ඇගවල් මහත් කරගන්නවට වඩා මගේ ඇග කොහොම තිබ්බත් මට වටිනවා 😊😊❤
මම නම් කැමති කෙට්ටු කෙල්ලන්ට විතරයි😉😉😁
ආදරය කියන්නේ රූපේ නෙමේ .හැම මනුස්සයෙක්ම අංග සම්පූර්ණව මවලා නෑ .ආදරේ කියන දේ එන්න ඕනි හදවතින් 🙂❤
මේ සිද්ධිය ඇත්තටම උනා නම් කොල්ලට මොනවා හිතෙන්න ඇතිද මම නම් ලොකුවට තියෙන කෙල්ලෙක් හොයන්නෙ නෑ,පොඩියට තියෙන කෙල්ලෙක්ගෙ ලොකුවට හදලා ගන්නවා 😁😊
එහෙම හදන්න පුලුවන්ද බන් උබ හිතුවද මිරිකුවාම ලොකු වෙනවා කියලා🤣🤣
@@nirmaltharindu5741 බනිස් ගෙඩියක් උනත් පිම්බෙන්නේ බාස්ගේ අත්ගුණය මත බන් 🤪
@@dilshansuramya4750 එහෙම ලොකුවෙන්නෙ නෑ බන්🤣🤣
@@nirmaltharindu5741 කියන තරම් ලොකුවට හැදෙන්නෙ නෑ තමයි ඒත් බන් බැන්ඳට පස්සෙ කෙල්ලො හැදිලා එනවා
ඔවුන්ගේ ලොකූනත් පොඩිඋනත් ඔවුන් අපිට ඕනෑදවසට ඕනෑවෙලාවට දෙන්නෑබන් අනික බැන්දට පසේ දෙන්නෙමනෑ කොරම්දෛයි ගේහෝදයි රෙදිහෝදයි ඕහාතමා එත්කොටවැඩ අපිට ඉතින් ආයෙත් අතේ ඉහිට තමා
අඩෝ මේ හැම රෙද්දටම මගේ නම ගාව ගන්න එපාලා භල්ලෝ...☹️☹️😡😡😡
😂😂
මෙහෙ ඉන්න ලපයි සිපයි කොල්ලො ඔය ටික තමයි කෙල්ලන්ගෙ බලන්න දන්නේ
මාත් සාමාන්‍යයෙන් කෙට්ටුයි.මට බබා ලැබෙන්න ඉද්දි ගොඩක් අය මට දොස් කිව්වා කෙට්ටු නිසා බබාට තමා හානි වෙන්නෙ කියලා.නැන්දම්මාත් මට ඇනුම් පදමයි කිව්වෙ.ඒත් හොද උපත් බරකින් මගෙ දරුවා ඉපදුනා.දැන් මාස 6යි.තාමත් නියමිත බර සීමාවෙ ඉන්නවා.මගෙ වැඩයි ගෙදර වැඩයි බබාගෙ වැඩයි මං තනියම කරගත්තෙ මේ කෙට්ටු ඇගෙන්.දොස් කියපු මිනිස්සු පුදුම උනා.මිනිස්සු කෙට්ටු නිසා ඇනුම් පද කියද්දි හරියට මානසිකව වැටෙනවා.මාත් එහෙමයි.මගෙ හිත හැදුවෙ හස්බන්.කිසිම කෙල්ලෙක්ට ඒ වගේ දුක් විදින්න ලැබෙන්න එපා.අද සමාජෙට හරිම ආදර්ශමත් කතාවක්👍
ආදර්ශමත් වීඩියෝවක් ❤
That's a fantastic message. Worth watching.
උකුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩+++++..
මගෙ කෙල්ලත් කෙට්ටුයි හැබැයි එයා මට ගොඩක් ලස්සනයි අපි අපි ගොඩක් ආදරෙන් ඉන්නවා මගෙ යාලුවො කවුරුත් ඔහොම ගොබ්බ කතා කියල නෑ කිව්වොත් මූණ පුක කරන් ඒවා අහන් ඉන්නෙ නෑ කියපු එකාට සැපට කියල දෙනවා බොක යන්නම 🤣
කෙටටු කෙල්ලෝ කොච්චර ලස්සනද අපිට ඉතින් කවුරුත් නෑනෙ 🥲🥲🥲
😂
මම ආදරේ කරන කෙනත් ඔහොමයි කාලයක් ඒත් මම තාමත් ආදරෙයි එයානන් කාලයක් යද්දි වෙනස් උනා අන්තිමට මාව දාල යනකන්ම ඒත් එදා වගේම ඒ අහිංසක කෙල්ලට මම ආදරෙයි මට එයාව ලැබෙයිද නැද්ද දන්නෙ නෑ හැමදාටමත් ඒ හදවතට මම ආදරෙයි එයා මොන වගේ උනත්
ඇගේ හැඩය පාට කියන ඒව මත ආදරේ වෙන්න ගියොත් ඉතින් සොරිම තමා...මොකද කෙනෙකුගෙ ඇතුලාන්තය කුනු ගොඩක් නම් ඉතින් රූපේ ඉටි වගේ උනත් වැඩක් නෑ..නමුත් මෙහෙම දේකුත් තියෙනවා..ගෑනු කෙනෙක් වගේම පිරිමි කෙනෙකුත් තමන්ගේ ශරීරය රූපය ගැන සැලකිල්ලක් තියෙන්න ඕනේ...තප්පදෝරු වගේ නැත්නම් ලෑලි කෑලිවගේ ඇගර නොගැලපෙන ඇදුම් ඇදගෙන නාවර පෙරාගෙන ඉන්න ගියොත් ඒකත් සොරි තමා...හැමතැනටම ගැලපෙන්නේ මැදුම් පිලිවෙතම තමා
පස්සයි පපුවයිද ආදරෙ කියන්නේ නෑනේ මටනම් ලෑල්ලක් වගේ ඇගක් තිබ්බත් මන් හොද කැමති පාඩුවේ පාරකවත් ගියැහැකි😂අනික මහත අයට ලෙඩ වැඩි කෙට්ටු වෙන එක තමා හොද ලෙඩ අඩුයි🙂රූපය කවදා හෝ දිරනවා නමුත් අවන්ක හදවත මනුස්සකම හැමදාම සදාකාලිකයි එක එක කොල්ලොන්ට ඕනි විදිහට නෙමෙයි කෙල්ලනේ අපි ඉන්න ඕනි අපිට ඕනි විදිහට මැරි කරන්න කෙනෙක් එන්නෙම නැත්තන් තනියම හිටපල්ලා හොදට ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරලා අම්මවයි තාත්තවයි බලාන නිදහසේ ඉන්න🙂එතකොට බැදීමුත් හරි අඩුයි..හැබැයි ඇගට ආදරේ නොකර හදවතට ආදරේ කරන අයත් ඉන්නවා මටත් ඉන්නවා ඒ තමා ගරු කල යුතු පිරිමි ,🙂🖐️
මමනම් ආසම figure එකක් තමයි poorni ට තියෙන්නෙ..❤️❤️
@anjana kulz no need🤣🤣🤣
කෙට්ටු නිසා මේක බලන්න ආවා පොඩ්ඩක් 😂😢😒 අපි අසරණ වෙනව ඉතින් 🥴😒
කෙල්ලනේ ඔහොම පිරිමි බොලා දාලා යන්න කලින් උන්ව දාලා උඹලා පලයල්ලා ...
ඒ උනාට මේකෙ ඉන්න පූර්ණිමා කෙල්ලගේ ඇඟ කොච්චර ලස්සන ද,මාරම සෙක්සි
Adare kiyanne lassana newe...lassana kiyanne saapeksha deyak ekai lassana kollo Katha kellanwa badinneth lassana Kello Katha kollanwa baninneth rupeta adare sima karanna be kawadawath
රූපෙ ගැන අඩුපාඩු කියල දාලා යන ආදරයක් නෙවෙයි තියෙන්න ඕන ඒ අඩුපාඩු හදාගෙන ලස්සනට ඉන්න ආදරයක් තමයි තියෙන්න ඕන මෙහෙමයි තමන්ගෙ කෙල්ලගෙ අඩුපාඩුවක් දැක්කාම ඒක කොල්ලා කියන්න ඕන මටනම් හිතෙන විදිහට අද කාලේ හැමදේම දියුනුයි මහත් වෙන්න ඇග ලස්සනට හදාග්න්න ඕන තරම් ක්‍රම තියෙනවා ඒකට ඉතිම් ටිකක් මහන්සි වෙන්න ඕන තමන්ට කිසිම දෙයක් කරගන්න බෑ කියලා හිතලා ෆේල් වෙන්න හොද නෑ උත්සහ කරොත් කරන්න බැරි දෙයක් නෑ හැබැයි ඉතිම් ඒ අඩුපාඩු ගැන,හිත හිත කම්මැලිකමට ඔහේ හිටියොත් හැමදාම ඒ කෙනා ෆේල්ම තමා හැමදාම හැමවෙලේම හිතන්න ඕන මං එයා වෙනුවෙන් ලස්සනට ඉන්න ඕන මං එයා වෙනුවෙන් ලස්සන වෙනවා කියන එක හිතන්න ඕන ☺️
මන් ආසම voice..............සිවන්‍යා 😌😑😬😬😬
Ane ekanam aththa mama godak mahatha kenek matath hariyata mama mahaththaya apahasa karanawa
අාපෝ අල්මාරියක් වගේ අැති ඵහෙනම්..ඔය කන ඵක අඩු කරලා පැයක් දෙකක් අැවිදිල අැඟ පොඩ්ඩක් සෙක්සි කරගන්න.අනේ මංද උඹලත්..
වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එකයි අනේ..😊
😂
Mamath godak kettui habai mawa apahasuthawayata path karala thiyenne kettui kiyala thawath ganuma thamai.
මේකට නම් ඇත්තටම හිනා යනව
උබටත් මට වගේම හිතුනද බං...... මුං මහ ගොං හැත්තක් කියලා 😂💔
@@shehanchinthaka383 ow bn.
මමත් ලෑල්ලක් වගේ ගොඩක් කෙට්ටුයි. මගේ යාළුවෝ මට ලෑල්ලක් කියල විහිළු කරද්දි මට ඒවයින් රිදෙන්නැති ගානට හිනාවෙලා ඉන්නව. ඒත් ගෙදර ඇවිත් මම අඬනව ඒව ගැන හිතල. මට හිතාගන්න බැරි රූපෙ දිහා බලල කෙනෙක්ට පහත් කරල කතා කරන්න තරම් මිනිස්සු නපුරු උනේ කොහොමද කියල
😂😂😂 සාරංගට උණු කතාවද මේ😆😆
අපේ සමහරක් කෙල්ලොන්ගේ ලස්සන බලන criteria ලිස්ට් එක පිටරට කපුවෝ දන්නවනන් උන්ගේ නිළියෝ වගේ කෙල්ලෝ වෙනුවට කිරි එළදෙන්නු පටවල එවයි මුන්ට ඔබ ඔබ ඉන්න😂😂😂
කෙට්ටු වෙන්න බැරිව ඉන්න මම..😥
Excercise karanna dear 😊
කෙට්ටු වෙන්නෙ මොකටද මමනම් කැමති ටිකක් මහත අයට
කෙට්ටු ,මහත,මිටි ,කලු කියන සාධක මත තමන් ආදරේ කරන කෙනා තෝරගන්නවනම් එතන තියෙන්නේ සැබෑ ආදරයක් නෙමෙයි පෙනුමට ,ඇඟට තියෙන ආදරයක්..මොකද අවංක සැබෑ ආදරේකට රූපේ කියන්නේ වචනයක් විතරයි..රූපය කියනදේ අද තිබිලා හෙට නැතිවෙලා යන තාවකාලික දෙයක්...සැබෑ ආදරය ඇතවිය යුත්තේ හදවතේ මිසක් රූපයට නෙවෙයි...තමන් ආදරය කරන කෙල්ලට අවංකව ආදරය කරලා ඒ කෙල්ලව රැජිනක් වගේ බලාගන්න මොකද ඒ වගේ අවංක ආදරේකට පුලුවන් අතපය නැතිඋනත් ඒ ජිවිතේ දෙපයින් නැගිට්ටවලා ඒ ජිවිතේට ශක්තියක් වෙන්න...අද කාලේට ගැලපෙන ඉතා වටිනා story එකක්...බුදු සරණයි...!!
කෑල්ලක් තියා ලෑල්ලක් වත් නැති මම 😪
සිරා ඕයි 😥😥😥
මාවම මතක් වුනා.මමම දැක්කා මම යාලුවෙලා ඉඳපු පිරිමි ළමයා වෙන ගෑනු ළමයෙක් එක්ක මගේ ඇඟ ගැන,මම කෙට්ටුයි කිය කිය අපහාස කරන හැටි.ඒ සිද්ධිය මතක්වුනා මේක දැක්කම
කැත දේවල් වලට කැත කියන එක වැරදිද ඉතිං
ආදරය කරන්න ඔනා හදවතට ම්සක් ශාරිරයට නොවේ යාලුවා ........😂
අාදරේ කරන්නෙ කොහොමද බං හදවතට?පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ?🙄
@@lazylizard6682 😂
Good program
මං හිතුවෙ ඇපටන් එකේ add එකක් කියල.😅
ආදර්ශමත් කතාවක් 💗
Content is superb ❤️
උකුනු පු!කක් සයිස් චූටි ත!න් දෙකකුයි ලෑ!ටි පු!කවලුයි තියෙන උන් ෆෝම් කරන්න ඕනෙ නෑ අපිට කොහොමත් 😂💩.++.++.+
Adaren dennama sathuteng jiwath wenawa nam eka thamai hari nathiwa enga kettu mahatha lassana ketha newei
Happy New year all 🥳🥳🥳