ජාති ජාතිත් පිං - අපේ වහලයත් ගහන්න උදව් කළාට 🇱🇰❤️

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 165

  • @indukumari1159
    @indukumari1159 9 місяців тому +35

    දෙනෙතින් කඳුළු වැටුණා. ඔබවහන්සේ ගෙ පුංචි වයසට කරන මේ සත්ක්‍රියා හැමදාමත් කිරීමට ධෛර්යය ශක්තිය නිරතුරුවම ලැබේවා. ලෝකයේ මුදල් කොහේ තිබුණත්,ඔබවහන්සේ ගේ මැදිහත් වීම නොතිබුණ නම් මේ උතුම් සත්කාරය n කිරීමට නොහැකි යි. ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 9 місяців тому +19

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මේ අහිංසක පවූල ට ත් උදව් උපකාර කල සියලුම දෙනාට ‌ම ‌උතුම් නිවන් සුව යම ලැබේ වා සාදු සාදු සාදු සාදු

  • @AsankaJayasinghe-oo4bo
    @AsankaJayasinghe-oo4bo 9 місяців тому +13

    ඔබ වහන්සේට මෙවැනි සත් ක්‍රියාවන් සිදුකිරීමට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 9 місяців тому +38

    මෙවැනි හාමුදුරුවන් දකින එකත් පිනක් ඔබවහන්සේට බුදු සරණයි .උදව් කරපු සියලු දෙනාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 9 місяців тому +6

    සාධු! සාධු! සාධු! තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සියළු පින් කැමති දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ සහ උදව් උපකාර කරන සියළු සත්පුරුෂ හැම දෙනාටම සියළු යහපත උදා වේවා!!! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්ව බොහෝ කල් සුවසේ වැඩ සිටීවා!!!

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 9 місяців тому +7

    මෙි වගේ හාමුදුරුවෝ ජාතියට වාසනාවන් බුදුසරණ යි

  • @asokawijayaratne332
    @asokawijayaratne332 9 місяців тому +5

    කළමනාකරණය හරියට කරගෙන මෙි කල සත්කාරයට අපේ හාමුදුරුවණේ ඔබවහන්සේට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 9 місяців тому +7

    බුදුසරණයි අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු උදව් උපකාර කරපු සියලුම දෙනාටම 🙏🙏🙏

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 9 місяців тому +4

    අපේ හාමුදුරුවනේ මේ ලෝකයේ දන්දෙන පින් කරන පිනට උදව් කරන සියලූම මිනිස්සු එකතුවෙලා එකතු එකතු කරගෙන කරන්නා වූ මේ සත් ක්‍රියාවන්ට ශ්‍රමයෙන් දායක වන්නා වූ සැමටත් උතුම් වූ අමා මහ නිවන් සුවයම අත්වේවායි ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු සම්පත්තිය ලැබේවා හැමෝටම

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 9 місяців тому +6

    බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

  • @ukkumenika7307
    @ukkumenika7307 8 місяців тому

    Oba vahanseata jathi jathith pin 🙏🙏🙏🙏🙏

  • @SwVithanage
    @SwVithanage 9 місяців тому +3

    ❤❤❤❤❤❤සාදූ සාදු සාදුඔබවහන්සේටත් උදව් කරන සැමටත් පින්

  • @janakijanaki282
    @janakijanaki282 9 місяців тому +2

    ඔබ වහන්සේ වාගේ බුද්ධ පුත්‍රයෙක් බිහි කල ඒ මව් තුමිය පිය තුමා ඔබ වහන්සේ මේ කරන සියලු පින් අනුමෝදන් වෙත්වා ඔබ වහන්සේ උතුම් නිර්වාණය සැපත් වෙත්වා සහය දුන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @R.dKanthi
    @R.dKanthi 9 місяців тому +4

    බුදු s සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට

  • @leelapinnawala1055
    @leelapinnawala1055 8 місяців тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා

  • @TharangaPriya-q7u
    @TharangaPriya-q7u 9 місяців тому

    Oba wahanse me karana udara katauthu dakala api koi tharam sathutu wenawada oda wahanseta me bayedema niwan awabodayama labewa 🙏🙏🙏

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 9 місяців тому

    Theruwan saranai ape hamuduruwane....sadu sadu sadu apema sinhala baudda jathiyata pihita vima

  • @chithranichithrani4811
    @chithranichithrani4811 9 місяців тому

    Ane me hamuduru namak nm wennama bee me nm lankawe budun kiyana nama babalawana oba wahanshe me mage ratata chuda manikkayak kiyanna wachana nee buduni oba wahansheta dergauma lebewa rate menikak shema bebalewa sadu sadu sadu❤❤❤🎉

  • @GfhHgh-e2v
    @GfhHgh-e2v 4 місяці тому

    ,🙏🙏🙏🙏 ඔබවහන්සේ ලා දිර්ගායූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇸🇦🇱🇰🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 9 місяців тому +2

    Sadhuu 🙏 sadhuu 🙏 sadhuu 🙏
    Obawahanseta Theruwan saranayi ape හාමුදුරුවනේ ඔබවහන්සේට තව තවත් මෙවන් උත්තුංග ක්‍රියාවන්
    සිදු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය වැඩි වැඩියෙන්
    ලැබේවා !!! 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 9 місяців тому

    Oba wahanse karana meheyata bohoma pin a wagema udau karapu Sama siyalu denatama jathi jathith pin hamotama niduk nirogie suwa ha deergausa labewa budusaranai

  • @සෙනුරිකාවින්දිකා

    තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏 උදව් උපකාර කල සියලු දෙනාටම යහපතක්ම වේවා🙏🌺🙏🌺🙏

  • @menakagg
    @menakagg 9 місяців тому +1

    ඔබවහන්සේට! උදව් කරපු සියලු දෙනාට තිසරණේ සරණයි

  • @iranga_s2587
    @iranga_s2587 9 місяців тому +2

    අනේ පව් ඒ අසරන අම්මා...ඒ අසරන දරුවෝ..පපුවට හරි අමාරුයි මේ වගේ අසරන ජීවිත දකිනකොට...ඇහෙන් කදුලු වැටෙන්නෙ අපිටත් නොදැනිමයි...අපේ හාමුදුරුවන් ඇතුළු උදව් උපකාර කල සැමට පිං...🙏🙏🙏🙏

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 9 місяців тому +1

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් පිං ඔබ වහන්සේට

  • @neronero6980
    @neronero6980 9 місяців тому

    Budusaranai hamuduruwane budusaranai bohama pin hamoma budu wewa budusaranai hamotama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohinidissanayake8112
    @rohinidissanayake8112 9 місяців тому

    Siyalu katayuthu sarthaka wewa pinwath swameen wahansa .Thunuruwan saranai!

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 9 місяців тому +2

    අපේ පොඩි හාමුදුරුවෝ මතු බුදු වෙන්න ඕන දුප්පත් මිනිස්සු වෙනුවෙන් කරන මෙහෙවරට

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 8 місяців тому

    තෙරුවන් සරණයි හමුදුරුවනෙ ❤❤❤ 🙏🙏🙏👉නැති බැරි කම් ඉදිරියේ ජිවිතය ගොඩනැගිමට සක්තියක් වෙමින් මෙ ගෙනයන කටයුත්ත දිගටම කරගෙන යන්න පින්වත් අපෙ උතුම් සිත් තිබෙන මිනිසුන් එකතු වෙවා❤❤❤ හැම දෙනටම ලැබුවාවු අලුත් අවුරුද්ද පින් සිතුවිලි පහළ වෙන යහපතක්ම වෙන කාලයක්ම වෙවා❤❤❤ හැමදාම 🙏🙏🙏 තෙරුවන් සරණයි හමුදුරුවනෙ 🪷🏵️🌼🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @danieaviles576
    @danieaviles576 9 місяців тому

    Sadu sadu 🙇‍♂️💛🙇‍♂️💛oba wahanse atulu siyalu denata yodabala yodawiriya lebewaa 💛💛🙇‍♂️🙇‍♂️💛❤

  • @palithap170
    @palithap170 8 місяців тому

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ මතු බුදු වෙිවා 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 9 місяців тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු

  • @rrttttrr7323
    @rrttttrr7323 9 місяців тому

    ගොඩක් පින් අපෙ හාමුදුරුවන් ඇතුලු උදව් උපකාර කරන සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @KapilaweerasoouriyaKapilakurun
    @KapilaweerasoouriyaKapilakurun 8 місяців тому

    බුදු සරණයි දෙවි පිහිටයි ගොඩක් පිං සිද්ධ වෙනවා තව තවත් වැඩියෙන් ලැබේවා

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 9 місяців тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ සියලු දෙව් පිහිටයී උදවු උපකාර කළ කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයී

  • @Samarakoon89
    @Samarakoon89 9 місяців тому +4

    ජාති ජාතිත් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @malkanthinissa
    @malkanthinissa 9 місяців тому

    🙏🙏🙏🇱🇰❤️teruvan saranai oba wahanseta udaukarapu siyaluma denatat teruvan saranai

  • @kaushalya11
    @kaushalya11 9 місяців тому +5

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී බව ලැබේවා .මෙවැනි දේවල් දකින්න ලැබීමත් පිනක්.

  • @onlinejobsri
    @onlinejobsri 9 місяців тому

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට බොහෝම පින් මේ විදිහට උදව් කරන එකට.මඩ ගහන අයට අනිනව අනිනව වගේ ඇති

  • @jayanthakumara5372
    @jayanthakumara5372 9 місяців тому +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @DelumiManjula
    @DelumiManjula 9 місяців тому +1

    Teruwani saranai ඔබ වහන්සේට 🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 9 місяців тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.gsrideva7179
    @h.gsrideva7179 9 місяців тому

    අපේ හාමුදුරුවෝ නිදුක් වේවා නීරෝගී වේවා .තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @malnimalni3284
    @malnimalni3284 9 місяців тому

    Pin wath swamin wahansa..
    Oba wahanseta. Yoda bala yoda sakthiya labewa..
    Theruwan saranai..

  • @GaminiGamage64
    @GaminiGamage64 9 місяців тому

    මෙවැනි සත්කිුයාවන් සිදුකරන ඔබ වහන්සේට ගොඩාක් පිං ,ඉදිරියටත් මෙවැනි උතුම් පිංකමක් තව තවත් සිදු කිරීමට ඔබ වහන්සේට සත්තිය දෛයය ලැබේවා තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @CharithMadu-m5j
    @CharithMadu-m5j 9 місяців тому +1

    ඔබ වහන්⁣⁣සෙට ගොඩක් පින්

  • @kumaraqortuba808
    @kumaraqortuba808 9 місяців тому +1

    Menna bosath hamuduruwo ape hamuduruwane oba wahanseta niduk nirogi bawaya labewa

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 9 місяців тому +1

    මටත් ඇඩුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇතුළු අනිකුත් උදව් කරපු සියලුම දෙනට දලදා සමිදු පිහිටයි ❤

  • @hiruva-g9x
    @hiruva-g9x 9 місяців тому +1

    Patak jathiyak nobala me karan mahaya oba wehanse putu pasin inn aytah budu sarni jatiyta atha dana oba wahnse jathiyata adambaryk sadu sadun1234 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌺🌺🌺🌺🌼🌼🌼

  • @SamanSaman-p9d
    @SamanSaman-p9d 9 місяців тому +8

    අනෙකාට උදවු කරන පිං වන්ත සියලුම දෙනාට නිදුක් නිරොගි සම්පත්තියම ප්‍රරාර්තනා කරනවා.දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව නිලතුරුවම ලැබෙවා ලැබෙවා ලැබෙවා .

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 9 місяців тому

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @Zeero_x
    @Zeero_x 9 місяців тому

    Udau karapu hemotama bohoma pin heruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹ape hamuduruwane oba wahanseta bohoma pin heruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @RangaPrabath-io4kq
    @RangaPrabath-io4kq 9 місяців тому

    Budu vewa ape hamuduruwane

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 місяці тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @sanjumalka3131
    @sanjumalka3131 9 місяців тому

    Oba wahanseta niduk nirogi dirgausha labewa teruwan saranai mewani utum budu putun dakimath mama lada pinaki

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 9 місяців тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @nadeesharamanayaka1802
    @nadeesharamanayaka1802 8 місяців тому

    අනේ පොඩි හාමුදුරුවනේ මේ කරන සත්කාර වලට බොහොම පිං මමත් සඳගිරි සෑය වඳින්න ආවා මම ඇඹිලිපිටියේ🙏🙏🙏🙏🙏🙏🙏🆕☀️

  • @chamararathanayaka43
    @chamararathanayaka43 9 місяців тому +3

    බුදු සරනයි අපෙ හාමුදුරුවනේ

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp 9 місяців тому +1

    Godakpin serama denata 🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @HwhBhbd
    @HwhBhbd 9 місяців тому

    Me pina athi niwan dakinna tharu wan saranai

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 9 місяців тому

    An ayage duka therum aran katayuthu karana oya hema denatamatheruwan saranay.niroogi suwayama lebewa obalage katayuthu agaya karanawa swameen wahanse ethulu semata jaya sathuta lebewa.

  • @pradeepdimuthu8531
    @pradeepdimuthu8531 9 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🌸🙏🌸🙏

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 8 місяців тому

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 9 місяців тому +1

    මේ රටේ මාෆියා ව්‍යාපාර කරන උදවිය ගේ සිත්තුලත් මේ උතුම් ස්වාමීන්වහන්සේගෙ මෙන් පරාර්තකාමි සිත් පහලවේවා.

  • @dammidammi7312
    @dammidammi7312 9 місяців тому

    තෙරැවන් සරණයි සැමට

  • @sheherasilva7118
    @sheherasilva7118 9 місяців тому

    Theruwan Saranai Sematama❤❤❤

  • @RitaJayasinghr
    @RitaJayasinghr 8 місяців тому

    මෙවැනි ප්‍රණ්‍ය කටයුතු දැති මට ලැබිමත් හරිම සපටුයි මේපුණ්‍ය කටයුතුවලට දායක වූ සෑම දෙනාටම නිරෝගි සම්පත සහ දීර්ඝ ආයුෂ ලැබේවයි පරර්ථනා කරනවා සැමට බුදු සරණයි

  • @latasalan4900
    @latasalan4900 9 місяців тому +1

    ඔබවහන්සේගේ හැදුවට දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වෙනවා උතුම් වුදළදා සමිති පිහිටයි

  • @ranigeetha1312
    @ranigeetha1312 9 місяців тому

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ කරන්නාවු සේවයේ අගය වටිනාකම ගැන කියන්න වචන නැහැ , ඒ තරම් උතුම් සේවයක් .තෙරුවන් සරණයි !
    🙏🙏🙏👍👍👍❤️❤️❤️
    මම ඔබවහන්සේගෙන් ඉල්ලීමක් කරනවා අපේ හාමුදුරුවනේ,මම Vidio එකක් දුටුවා සකියා u tube Chanel එකෙන් දාලා තිබුන .... කවි බන දේශනා කරන අපේ නිවුන් සහෝදර ස්වාමින් වහන්සේලා දෙනමට වැඩ උන්නා වූ පංසලෙන් යන්න කියලා.... ඔබවහන්සේ දන්නවා ඇති දක්ශ අයුරින් කවි බන දේශනා කරන ඒ ස්වාමින් වහන්සේලා දෙනම ගැන...
    දැනට උන්වහන්සේලාට වැඩ ඉන්න තැනක් නැති උනත් තැනින් තැන වැඩ සිටිමින්,, ඉගෙනීමේ කටයුතු කර ගන්නා අතර,බන දේශනා කටයුතු වලටත් සහභාගී වෙනවා...ඔබවහන්සේට පුලුවන් අපේ හාමුදුරුවනේ උන්වහන්සේලා දෙනමට පිහිට වෙන්න. ගොඩාක් පින් !
    තෙරුවන් සරණයි !
    🙏🙏🙏🌹💐❤❤❤❤

  • @hansidissanayake8360
    @hansidissanayake8360 6 місяців тому

    Nuwan aiyath niyama porak.ape hamuduruwo kiuwanam eccharai

  • @prasadbandara5286
    @prasadbandara5286 9 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ තවත් මෙවැනි සත් ක්‍රියාවන් සිදුකිරීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @swarnasl2113
    @swarnasl2113 9 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ

  • @MahindaMahinda-c9n
    @MahindaMahinda-c9n 9 місяців тому +1

    බුදු සරණයි.අපේ හමදුරුවන්ට

  • @chandimaswarnamali7527
    @chandimaswarnamali7527 8 місяців тому

    Dawasaka mageth henayak mage rate duppath ayata udaw karana eka. Me vishwaya mata ea deta udaw karanawa. Mage henayata man ekmanata yanawa 🫡 Teruwan Saranae ape hamuduruwanta.🙏

  • @menikeugd441
    @menikeugd441 9 місяців тому

    Mewani.hamuduruwan.ratata.sampathak.aekata.rate.nayakaya.hangila.einne.amathilata.hoda.padamak.budusaranayi

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 9 місяців тому

    ඔබ වහන්සේගේ වටිනාකම කියන්න තරම් වටිනා වචන මම දන්නෙ නෑ . වටිනා උතුම්ම වචනය 🙏🪷🪷බුදුසරණයි🪷🪷🙏

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 9 місяців тому

    Mage hamuduwo loks enginuyar ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 8 місяців тому

    අපේ හිතත් පැහැදෙනවා ඔබ වහන්සේ නිසා. මේවට තමයි උතුම් වැඩ කියන්නෙ

  • @sreemathilka9633
    @sreemathilka9633 9 місяців тому

    අපේ හාමුදුරුවෝ ඇතුළු උදව් කරන සියළු දෙනාට නිවනින් නිවේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chandanachandana2251
    @chandanachandana2251 9 місяців тому

    APE HAMUDURUWANTATH
    MUDALIN .
    SRAMAYEN
    UDAW UPAKARA KALA SIYALU
    DENATAMA BUDU SARANAI DEWI PÌHITAI
    WADI WADIYEN LABEWA
    MISIMA DUKAK KARADARAYAK
    NOMA WEWA

  • @UdaraNilupul-e9d
    @UdaraNilupul-e9d 9 місяців тому

    🙏🙏🙏තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 9 місяців тому

    ගොඩක් pin❤❤❤❤❤

  • @SssSss-d3h
    @SssSss-d3h 9 місяців тому

    Oba vahanseta boho pin.matu budu bava labeva.

  • @wijeyasasa9038
    @wijeyasasa9038 9 місяців тому

    Theruwansaranay hamuduruwane udaw upakara karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa budusaranay

  • @nadeeshani8627
    @nadeeshani8627 9 місяців тому

    Sadu sadu sadu

  • @lperera1995
    @lperera1995 9 місяців тому

    🙏🙏🙏🥺❤

  • @klyanik6698
    @klyanik6698 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomapriyadarshani3757
    @anomapriyadarshani3757 9 місяців тому

    Theruwan saranai.

  • @menikeugd441
    @menikeugd441 9 місяців тому

    Budusaranayi.

  • @renoreno7066
    @renoreno7066 9 місяців тому

    Budu saranai

  • @asokarathnayaka5128
    @asokarathnayaka5128 9 місяців тому

    ඔබ වහන්සේ ගේ වීඩියෝවක් එනකන් බලාගෙන ඉන්නවා හැමදාම මමත් කවදා හරි ඔබ වහන්සේට ශක්තියක් වෙන්න එනවාමයි සාධු සාධු

  • @sanjumalka3131
    @sanjumalka3131 9 місяців тому

    🙏🙏🙏

  • @KsaKsa-ri7sx
    @KsaKsa-ri7sx 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @sudarmakumari2762
    @sudarmakumari2762 9 місяців тому

    ❤❤🙏🙏🙏🙏🙏

  • @varshamashani8847
    @varshamashani8847 9 місяців тому

    Theruwansaranai pinwath podi hamuduruwane 🙏🙏🙏🙏

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 місяців тому

    🙏🙏🙏🙏🇱🇰🙏🏼

  • @shiranthakumara1684
    @shiranthakumara1684 9 місяців тому

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @nihalalahakoon1602
    @nihalalahakoon1602 9 місяців тому

    මේවගේහාමුදුරුවන්.ලක්ෂගනන්.බිහිවේවා.අපේහාමුදුරුවන්ටපිං

  • @shiromagamage8226
    @shiromagamage8226 9 місяців тому

    Ada api sadagiri sa radun wada gaththa. Obawahanse wa badakinna loku asawak thibuna namuth apita obawahanse sabawin daka balaganna bariuna ape hamuduruwe.😢theruwan sarani obawahanseta 💐💐💐💐🙏🙏🙏

  • @DmSenarathna-ro1ly
    @DmSenarathna-ro1ly 9 місяців тому

    ❤❤❤❤තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ..