Even today the story is beautiful. Now Alia seems to be a good sister. Oh, it would be good if it were like that all the time, sister and sister would not get angry and sister would not act stupid. Tomorrow Gamini finds out that his child is Vageesha, but right now Vageesha will not know and she needs to know the truth soon. Oh WAGEESHA❤PARAMI Seens everyday we want to see PARADISE more ❤❤❤❤❤😘💞❄️
කව්ද බලන්නෙ?😮
Man ✨
🌷Man 🌷
Apith blno😊
මන්
Apith blno
වගීෂගෙයි පාරමිගෙයි seen ගොඩාක් ලස්සනයි. දවසකට එක පාරක් හරි එ දෙන්නාගේ seen එකක් දෙනවානම් 😍😍මේ කතාව මාර ලස්සනයි❤💝🌹
ගාමිණී දැන ගත්තා වගේ වගීෂ එයාගෙ පුතා කියලා..හෙට seen ටික නම් සුපිරියි වගේ😍
වගීෂ පාරමී wedding එක වෙනවට නම් අපිත් කැමතියි 😊❤😉
පාරමී ගේ නංගී දැන් හොදයි. නංගි කැමති පාරමී වගීෂ එක්ක යාලු වෙනවනම්. එයා විතරක් නෙවෙයි අපිත් ගොඩක් ආසාවෙන් ඉන්නේ වගීෂ ❤පාරමී ගේ ❤️ආදරේ බලන්න.
පාරමීගෙ පුංචි පවුල ශෝයි අනේ 🥰
❤️❤️❤️ soooyyyeeee
❤
සංජීවගෙ seen skip කරලා කතාවේ වගීශ පාරමී කොටස් බලන්නේ ❤❤❤ වගීශ ❤ පාරමී
Yohani ලස්සනයි cute බෝලයක් වගේ 💐🥺
කව්ද යොහානි
@@Wasanthajayawickrama පාරමිගෙ නන්ගි
සංජීවලගෙ සීන් අඩු කරලා කොස්තාලගෙ වගීෂලගෙ සීන් වැඩියෙන් දාන්න කො 💖💖💖💖
පාරමීගෙ පවුල හරිම ශොක් 😊 පාරමීයි එයාගේ නංගියි යාළු වුන එකනම් හොඳයි ❤❤
ඇයිද දන්නෑ මේ සංජීවයි එයාගෙ යාලුවයි ඉන්න කොටස් skip කරන්නමයි හිතෙන්නෙ🙂💔
මං නම් එහෙම තමා කරන්නෙ 😂
ඔව් අප්පා හැමදාම skip කරනවා
මමත්.@@sachinanayakkara4828
ඔව් අනේ
චංචි බොරුවට හිනාවෙන්නෙ කියලා හොඳට පේනවා 😂😂😂😂😂
පාරමිගෙයි වගිෂගෙයි කොටස් බලනකොට හිත නිවෙනවා
පාරමීගේ නංගිට වෙන්න ගිය දේ මේ industry එකට එන්න හදන කී දෙන්නෙක්ට වෙනවා ඇතිද. සමහරුනම් industry එකට එන්න ඕනි නිසාම ඔහොම දේවල් වලට යොමු වෙනවා ඇති. 😕
atta😪
වගීශගෙයි ❤පාරමීගෙයි කොටස් මාර ලස්සනයි, ඒත් අද එයාලගෙ කොටස් නෑ
පුෂ්පෙ මැරයෙක් කියලා නම් පිළිගන්න අමාරුයි😂😂
ගාමිනි හොයන පුතා පුෂ්පේ වෙන්නත් පුලුවන් 😊
සේදර..😂
@@niroshisb5538 අනේමන්දා අප්පා ඒත් ඉතින් වයස විසි ගානක කෙනෙක් වෙන්නත් එපැයි.එහෙම බැලුවම වගීෂ තමයි ගැළපෙන්නෙ
@@dilaniwanasinghe2037😂😂
Sanjeewage seen skip yawala ithuru tika blna set eka ko 😅😊
අතීශයෙන් ප්‍රථමවතාවට අද ස්කිප් කලා 😁😂
මන් 😂
මත්
Ane ou mamat e kotas tika skip krnwa.😂
Mn 😅
Sanjeewage kotas skip karana ma wani thawath aya sitida 😌
Siti😂
Aniwren😂🥲🙌
මාත්
Ou eka maha kmmli😂
siti
අක්කයි නංගී හිනාවෙලා ඉන්නකොට කතාව ලස්සනයි.❤
සංජිවගෙ කොටස් බලන්නෙ නැති මං වගෙ අය ගොඩක් ඉන්නො 😊😁
අනේ වගීෂ - පාරමී දෙන්නව එකතු කරන්නකො ❤️🥰
මේ කොස්තා නම් පට්ට ආතල් 😂❤
වගීශ..සචින් .හරිම නිහතමානි මනුස්සයෙක් ❤
අක්කයි නංගීයි සමඟි වෙලා ඉන්නකොට කතාව ලස්සනයි ❤
වගීෂ,පාරමීගෙ කොටස් තමා ඕනි 😏❤️
සතියේ දිනවල පාරදීසේ සති අග take care මරු කතා දෙක මේ දෙකටම කැමති අය කෝ
❤❤
❤❤❤❤🌹🌹🌹🌹
මාර මිස් කෙනෙක් තමා. වගීෂගෙ පෞද්ගලිකත්වය කෙලින්ම දිග ඇරියා
වගීෂ ❤ පාරමී ට ආදරේ අය කෝ බලමු.
නාට්‍යයට එස්සරින් කොමෙන්ට්ස් බලන මම කොහේ නාට්‍යයේ ගූගොඩක් තියෙනවා සංජීවකය කොටස් අන්තිමයි. පාරමිගේ drama එකේ කොටස් ලස්සන
පුෂ්පෙට වෙච්ච දේ. ගෙනිච්ච බඩු ආයේ උඩට ගේන්නලු 😂
🤣🤣🤣
අපිත් ආසයි වගීෂ❤පාරමී එකතු වෙනවට
සංජි චංචි මුං දෙන්නගේ ඒවා skip කරන මං වගේ තව උන් ඉන්නවද🙈
ඔව් මාත් එහෙමයි
පාරමිගේ පුංචි පවුල හරිම සෝයි❤❤❤❤
Sachin liyanage මම ආසම නළුවා ❤️🔥😍
පාරමීයි වගීෂයි හරිම ලස්සන යි❤
පාරමී . වගීෂගෙ කොටස් හරිම ආදරෙන් බලනවා
වගීශගෙ ඇස් ලස්සනයි
ඔක්කොම හොඳයි සංජීවගෙ සීන් තමා එපා වෙන්නෙ
එපිසොඩ් 36 පොන් එකෙන් බලපු අය මෙ පැත්තට❤❤
අපි ❤❤❤❤
අද කතාව ගොඩක් ලස්සනයි පාරමී පාරමීගේ නන්ගි seen සෝක් අනෙ
සචින් අයියගෙ ලස්සන 🥰😘❤
අනේ යොහානි මාර ලස්සනයි ❤
වගීශ❤ගාමිනි
Wageesha parami wedding 😁❤️
අද කොටස හිතන වැදුනා
මටත් ඉන්නෙ නංගි කෙනෙක්
මං එයාට හරි ආදරෙයි ❤
අද රෑ වෙනකන් බලන් ඉන්නේ ❤
කොස්තා ෂෝක් අනේ 😅❤️
අක්කා නංගී හැමදාමත් මෙහෙම ඉන්න .👍
ලස්සන කතාවක් .රොශෙල් ❤❤❤❤❤❤❤
Kosthage කෑගැහිල්ලට සෙට් එකේ ඔක්කොම බය උනා
මට හිතෙන්නෙ වගීෂගෙයි චංචලාගෙයි අම්මා එක්කෙනෙක් එකනෙ දෙන්නා හැම වෙලාවෙම බොරැවට රණ්ඩු කරන්නෙ දෙන්නා සහෝදරයොද කොහෙද😅
Ow Twinsla Wenna Puluwan
@@SASINI549 නැ එක දරැවෙක්නෙ හිටියා කියන්නෙ වගීෂව අනාථ නිවාසෙට බාරදිලා අයෙ කසාද බදින්නැති එයා
රොශෙල් සුපිරි ❤❤❤
දිනක්ශිගෙ හිනාව තමයි මරූ 😂❤️
දිනක්ෂි ඇක්ටින් සුපර්බ්.❤
Admin facebook එකට episode clips දාද්දි full episode link එකත් දාන්න එතකොට අලුතින් උනත් කෙනෙක්ට කතාව බලන්න එන්න පුළුවන් නේ කතාවත් තව මිනිස්සු අතරට යනවා 👍
අක්කාගෙයි නංගිගෙ සීන් මරු 🤗
උබ බ්‍රෑන්ඩ් එකක්නෙ පුතෙ ❤ කොස්තගෙ කතාව ලස්සනයි ❤❤❤
❤❤පාරමී ❤ වගිශ කොටස් ඔනී... 😢😢
වගීශගෙ තාත්තා එතකොට ඩ්‍රයිවර් අන්කල්ද කොහෙද නේද
Ow eya thamai
Mage asama කතාව ❤
Parami adina top harim lassani.🥰
දැන් නම් මේ ලපේ එපා වෙනා තියෙන්නේ 😂
මේ දිනක්ශි නැතිව වෙන කෙනෙක් හිටියේම නැද්ද. කට තද කරගෙන කතාකරන්නේ වයසක කෙනෙක් වගේනේ. අනික හොලමන් හිනාව
Yes Really 💯😅
ගොඩාක් ආසාවෙන් බලන ලස්සන drama එකක් ❤❤ 🌷🌷 💕💕💕 🌺
Yohani❤ roshel
ලස්සනයි kathawa ❤❤
පුෂ්පේ කියන්නේ සිගිති මැරයෙක්
Sanjeewa inna kotas hemadama skip😂
Ow bn me dnuth😂😂
ඇයි චාලා
දිනක්ශිගෙ හිනාව හරි ලස්සනයි 😊❤️
ඔව් .ඇත්තටම
එයත් ලස්සනයි ❤ හිනාවත් ලස්සනයි ❤
ඔව් ඔව් හොල්මනක් හිනාවෙනව වහේ 😂
කතාව හැටියට වියුස් මදි කියන කට්ටිය
යොහානි ලස්සනයි නෙද 😘
රොශෙල්ට වඩා ලස්සනයි යොහානි
අල්ලෙ රේකා මැකුන උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 🤣💔
😅😅😅😅😅
😂😂😂😂😂
පාරම්ගේ න0ගී මරැ🎉❤
ඩ්‍රාමා එකක් බැලුවොත් ඒක කන එපා වෙන චරිත තියෙනවමයි සන්ජි,පුශ්පෙ,මාධවී😒
Kostha tmy maru character eka ❤ dkina dakina hama welwkm hina ynw 😹
මන් ආසයි චන්චලාගේ රග පෑමට
Roshel harima lassanai
පාරමී❤❤❤❤
මනේ චංචලාට කැමතී වගේ සංජිවයි චචිවයි කොටවන්නමනේ හදන්නේ අප්පා..... 😒😒😅
Eka ithin ow tamai
appo ne sanjeewyge seen epa wenva
හැමදාම ඒ ටික skip කරල බලන අය කෝ😂
Ow ane
Balanne na skip kranwa kiyala mechchara comment daddith a seenmai danne epa wenwa .boring kathawama
Ow appa
ඔව් අනේ.දිග වැඩී ඒ ටික.ස්කිප් තමයි
මොන කෙනා ආවත් තාමත් පෙු්මනියව නලුව සචින් .
Dinakshi akki ..roshel akki nisamai blnne ....❤🎉
සචින්ගේ ඇස් 👀 ❤️
Roshelta high ponitel lssnai.....soo cute young looking
My favorite teledrama 😍😍
700 වෙනි ලයික් ඒක මගෙන් 🙂♥️
සන්ජීවයනම් හෙන කරදරයක් වීගෙන එන්නෙ එපා වෙනවා 😅😂😅😅😂😅
මලිමාවට ජයවේවා!
නියත ජනපති
අනුර
Dinakshies and Sachin chemistry very good. She looks very pretty. We started watching this drama because of her.
Dinakshige hinawa☺😍💓
Roshel akkige lassana🥰🥰🥰🥰🥰
Even today the story is beautiful. Now Alia seems to be a good sister. Oh, it would be good if it were like that all the time, sister and sister would not get angry and sister would not act stupid. Tomorrow Gamini finds out that his child is Vageesha, but right now Vageesha will not know and she needs to know the truth soon. Oh WAGEESHA❤PARAMI Seens everyday we want to see PARADISE more ❤❤❤❤❤😘💞❄️
Parami wagee❤
මේ සංජි චංචි නන් ලෝක ඇනයන් මුං දෙන්නා නැතුව කතාව දාන්ඩ බැරිද😒
ලස්සන කතාව අනේ❤❤❤❤❤❤❤❤❤
මේ කතාව ලස්සනටම යනවා අනේ අර ජානු එක වගේ මේකත් කාලා දාන්න එපා.සචින් මගේ ප්‍රියතම දැනෙන්න රඟපාන නළුවා එයාට මේ tele drama එකෙන්වත් සාධාරණයක් කරන්න ❤❤❤
wageeshagei paramigei seen hari adui ne 😢
සන්ජිගෙ යාළුව තමා මරු.දෙපැත්ත කනව ලස්සන ට
යොහානි ලස්සනයි ❤
දිනාක්ශිගේ acting එකවගේමයි ගැම එකේම. කටහඩ ත් අමිහිරියි.. .