Aalawanthi (ආලවන්තී) | Episode 21 | 20th December 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 88

  • @SirasaOfficial
    @SirasaOfficial  10 годин тому +18

    ඔව් මම පිස්සෙක් - ශාන් පුතා
    Exclusive Interview with Shan Putha
    👉 ua-cam.com/video/bOMjbbI9rqA/v-deo.html

  • @D-r5y
    @D-r5y 7 годин тому +17

    මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ 😁😁😁

  • @asankaperera4374
    @asankaperera4374 8 годин тому +19

    අරූ තේ හදලම අත රිදෙනවා ඇති 🤣🤣🤣🤣

  • @oman2597
    @oman2597 4 години тому +4

    අපො සරංග හරියන්නේ නෑ ලස්සන නලුවො ඉද්දි මොකද මේ වයසක මනුස්සව ගත්ත කතව බලන්න හිතන්න නෑ සරංග හින්දා😊😊😊😊😊

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj Годину тому +1

      Oyata ona ayawada ganna one .saranga khochchara hoda naluwekda.

  • @NadeeshaniPriyadarshani-i1f
    @NadeeshaniPriyadarshani-i1f 8 годин тому +6

    Sadewu ge ammage aadare.daruwo kochchara weradi karath ammata daruwo daruwomai ❤❤❤

  • @sawmyakarunarathne2141
    @sawmyakarunarathne2141 7 годин тому +15

    සාරංග දක්ශ නලුවෙක් බව ඇත්ත.නමුත් මෙතන චරිතයට එයා හරියන්නෙ නෑ.මෙතනට ඕනෑ කෝඩුකාර ප්‍රේමවන්තයෙක්.තෝරාගැනිම නිශ්පලයි..

  • @sheni6004
    @sheni6004 6 годин тому +7

    අම්මා හූල්ලනව ..කොල්ල ගැන. ඌ අරකි ගැන හිත හිත ඉන්නව

  • @sanjubandara329
    @sanjubandara329 6 годин тому +2

    ලස්සනයි. ❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 4 години тому

    ලස්සනයි අදත් 🩷🩷🩷
    ආලවන්ති. ❤❤❤❤❤

  • @NSewwandi-m2j
    @NSewwandi-m2j Годину тому

    3.46 උස්සමු😂

  • @Shanika-i9v
    @Shanika-i9v 8 годин тому +5

    Thathsarani❤

  • @charithpriyan
    @charithpriyan 4 години тому +1

    5:39 මේ සීන් එකේ සදෙව් ඉන්න තැන දන්නවා 10:45 මේ සීන් එකට එද්දි කොහෙද ඉන්නෙ අහනවා🥴

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x 8 годин тому +57

    මේ කොල්ලො හතර දෙනා එක්ක ඉද්දි සාරංග පට්ට වයස පේනවා...සංගීත් හරි අනික් කොල්ල හරි ගන්න තිබුණේ සදෙව්ට

    • @asankaperera4374
      @asankaperera4374 8 годин тому +6

      ගයාන් ගුණවර්ධන ගන්න තිබුනේ 👌

    • @buddhini.weerakoon
      @buddhini.weerakoon 7 годин тому +1

      ඔව් හැබැයි

    • @yamunapadmini8125
      @yamunapadmini8125 7 годин тому +1

      මාත් ඕක හිතුව කිවුවේ නැති උනාට

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 6 годин тому +3

      මන් පලවෙනි දවසෙම ඕක කිඋව😅

    • @LakmaliSubashini
      @LakmaliSubashini 5 годин тому

      මටත් ඔය ටිකම හිතුනා

  • @sudu-h5f
    @sudu-h5f 5 годин тому +1

    තේ බීලම සිනි හැදෙනවා හතර දෙනාටම

  • @YtY-j1q
    @YtY-j1q 33 хвилини тому

    Aneee..pin
    Seduwe
    Anunge
    Wayasa
    Hoyannatewa
    Tamange
    Wayasa..
    Balanna
    Hodeeee

  • @sujeewanandani5270
    @sujeewanandani5270 7 годин тому +8

    Saranga thama galapenama kolla

  • @NSewwandi-m2j
    @NSewwandi-m2j Годину тому

    උස්සමු😂

  • @maheshsaranga3559
    @maheshsaranga3559 7 годин тому +3

    හාරකෝටියෙ background music එක මෙකෙ දාලා.

  • @W.G.SSajeewani
    @W.G.SSajeewani 6 годин тому +2

    සාරන්ග

  • @sarithudana
    @sarithudana 5 годин тому +2

    සාරංගගෙ එහෙම අවුලක් නෑනෙ බං ඔය ඉන්නෙ හොදට❤

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 6 годин тому

    හරිම ලස්සන යි ඒත් කටුකන එකා තමයි එපාවෙනවා

  • @Nilanthiperera-t6o
    @Nilanthiperera-t6o 4 години тому +1

    සාරංග හොඳයි අනෙ

  • @p.k.r6498
    @p.k.r6498 7 годин тому +3

    Saranga thamay wadda

  • @vijasundara3054
    @vijasundara3054 7 годин тому +1

    Auioo😂😂😂😂uibta..mathi..nieda..marnda..wana..bana😂😂😂😂sadui...😂😂😂ayuioo..paui...ana😂😂😂danam..appayla❤❤❤

  • @SurekaMaduwanthi-g5l
    @SurekaMaduwanthi-g5l 7 годин тому +1

    Kahapola ❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 6 годин тому +2

    ✈️☕ + සංගීත් ආත්මීය බැඳීමක් 😂

  • @D-r5y
    @D-r5y 8 годин тому +8

    කොටස් 21ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉🎉🎉

  • @WasalaBandara-i5e
    @WasalaBandara-i5e 7 годин тому +1

    Adarei sirasa TV

  • @sasmi5023
    @sasmi5023 5 годин тому

    කතාව බලන අයට ප්ලේන්ටි ගෙනාවා 😂😂

  • @manthihasara
    @manthihasara 7 годин тому +3

    Sadew harima adaraneeya puthek wagema aiya kenek❤

  • @KVN-NK
    @KVN-NK 7 годин тому +13

    පුලුවන් නම් අනිත් කතාවල කරනවා වගේ මේ නාකියා අයින් කරලා චරිතෙට වෙන කොල්ලෙක් දාපල්ලා 😂😂

    • @dilhanimlds8697
      @dilhanimlds8697 6 годин тому

      Ane ou.wena kollek hitiyema nadda .saranga nathuwa.saranga den pemwathata hariyanne na.wayasa wedi.mekata wena kwa hari Maru karanna please

    • @LakmaliSubashini
      @LakmaliSubashini 5 годин тому

      ඇත්ත අනේ

  • @Rmd289
    @Rmd289 6 годин тому +4

    මෙතුලිලා ගෙදරින් කැමැති නැත්තේ කොල්ලට වයස වැඩී හින්දා වෙන්න බෑද..🤭🤭

    • @AchalaEkanayaka-h7x
      @AchalaEkanayaka-h7x 5 годин тому

      🫢🫢🫢🫢🫢🫢🫢

    • @Kumari160
      @Kumari160 4 години тому

      අපොයි තියෙන ප්‍රස්න 😂😂

  • @RhhhRnbr
    @RhhhRnbr 6 годин тому

    Action teledrama

  • @ManeeshaWeerasinghe-i3k
    @ManeeshaWeerasinghe-i3k 8 годин тому +5

    ඇත්ත කලින් කමෙන්ට් එකකත් දැක්කා මේ කතාවෙන් වැරදි පනිවිඩයක්,ආදර්ශයක් සමාජගත වෙනවා.

    • @nayanakumari7476
      @nayanakumari7476 6 годин тому +1

      එ කමෙන්ට් එකට එකෙක් රිප්ලයි එකක් දාල තිබ්බ දැක්කද එ එජතියෙ උන් ද කාලෙ දරුවො මෙ හැමදෙම බලනව එ ලමයි නොමග යනව තම

  • @Pathmini-j3v
    @Pathmini-j3v 7 годин тому

    😢😢😢😢😢❤

  • @SamanPriya-he1mb
    @SamanPriya-he1mb 8 годин тому

    ❤❤❤❤❤

  • @IroshaPriyanthi
    @IroshaPriyanthi 7 годин тому +1

    සුප්ප නංහි

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 2 години тому

    Ane amme kolla gana hitanna epa uta magul vise.oyala gana hitannne na u.

  • @Nilukadissanayaka-gf5vf
    @Nilukadissanayaka-gf5vf 4 години тому

    සාරංග මේකප් ටිකක් wadi කරන්න. එතකොට hari..the බීලම එපා වේනවා 🤣🤣

  • @TanudiEnu
    @TanudiEnu 7 годин тому

    Sadewge nangita kamathinnathi Aya kauda

  • @Black_Whole2325
    @Black_Whole2325 6 годин тому

    සිඹි කතා 😂

  • @achiniiresha9712
    @achiniiresha9712 5 годин тому

    සංගීත් මරු 😅

  • @MatheeshaDewmina-se2he
    @MatheeshaDewmina-se2he 8 годин тому +2

    Set na😂😂 me kathawa 😂

  • @ChathuRanga-ll9be
    @ChathuRanga-ll9be 6 годин тому

    Meka kohcara Kala tiyanna puluwanda

  • @LakmaliSubashini
    @LakmaliSubashini 5 годин тому +2

    සාරංග ඇරුනාම තරුණ කොල්ලෙක් ඇත්තෙම නැද්ද අප්පා. සාරංග ඔයා Retire වෙන්න පීස්...ජනප්‍රිය නලුවා වෙන්න ආයෙ නම් බැරිවෙයි😊

  • @tarakjj7809
    @tarakjj7809 5 годин тому

    Saranga hari wayasa parties. Ganna thibby kollekwa.

  • @nilushacool3992
    @nilushacool3992 3 години тому

    අනේ සාරන්ග අන්කල් ඔයාට හොද ඇන්ටි කෙනෙක්

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 6 годин тому +2

    දැන් සතියක් තිස්සෙ. දවස් තුනයි. බාල ගිරි දොසයද. කතාව අදින්නෙ නෑතිල කෙල්ල බන්දලා දුන්නා නමි හරිනෙ

    • @Rmd289
      @Rmd289 6 годин тому

      නෑ..පහුගිය ඒවා එක දවසෙන් උනේ..😂😂😂😂

  • @InduIndu-i2m
    @InduIndu-i2m 7 годин тому

    Mama

  • @GHt-v9y
    @GHt-v9y 6 годин тому +2

    අනේ මේ සාරංග දැන් වත් අයින් කරලා ගැලපෙන නළුවෙක් දාන්නකෝ

    • @MGVideoVision-u4i
      @MGVideoVision-u4i 4 години тому

      ඇයි දැන් සාරංගට මොකද වේලා තියේනේ

    • @TKC1234-l3f
      @TKC1234-l3f 4 години тому

      ​@@MGVideoVision-u4i sarangaya naki wadi anti 😂

  • @malanidavid6029
    @malanidavid6029 6 годин тому

    😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😮😮😮😮😢😢😢🎉😂😂😂

  • @lahirulasantha4962
    @lahirulasantha4962 7 годин тому +3

    කොහොමත් මේකෙ ප්‍රදාන චරිත දෙකම වැඩක් නෑ.

  • @lakshandesoysa3053
    @lakshandesoysa3053 8 годин тому

    😂😂

  • @lakshandesoysa3053
    @lakshandesoysa3053 8 годин тому +1

    මම

  • @arushamalith9807
    @arushamalith9807 7 годин тому

    Kujeetha eke loku nona ne me inne

  • @Kavanthikavanthi
    @Kavanthikavanthi 5 годин тому +1

    Saranga galapenne naha wayasa patai naki

  • @SudeekaSamadhi
    @SudeekaSamadhi 7 годин тому

    😂😢

  • @priyanthibanadra2384
    @priyanthibanadra2384 8 годин тому

    Ana saraga oyata badapu antilagat badinna Baru unata oyata puluwan unana badapu umali atha arala Wana kanak bada ganda na

  • @chathuchathu3159
    @chathuchathu3159 8 годин тому

    Thama nane

  • @TKC1234-l3f
    @TKC1234-l3f 4 години тому +1

    Lat sarangaya ane manda. Thamanta galapena kenek thora ganinko ragapanna . Thaththai dui wage 😂

  • @NilanthiKarawita
    @NilanthiKarawita 7 годин тому +2

    Kella. Sarangage duva vage ..monavata meva danavada manda kollo natuva😅

  • @dinushkaayeshan6103
    @dinushkaayeshan6103 8 годин тому

    Choraka kathawak meka

  • @il1194
    @il1194 7 годин тому

    ❤❤❤❤

  • @MalithaPresanna
    @MalithaPresanna 6 годин тому +1

    ❤❤❤❤❤

  • @Sham-e1x
    @Sham-e1x 6 годин тому

    ❤❤❤❤❤