Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මං නම් මේ කතාවට ආසයි.. යන තරමක් යන්නේ තේරුමක් නැති කතා තමයි.. මේකේ කතාවක් , හිතන්න දෙයක් නැතිවුනත්,මේක බලල හිනාවෙලා ලේ පිරිසිදු කරගන්නවත් පුළුවන්.. සරල විනෝදකාමී කතාවක්.. සරලව ඒක රසවිදින්න..
පොල් ලෙල්ලගේ ඇත්ත නම සුමනේලු 😁😁😁😁මැරෙනවා හිනා වෙලා 😁
බෝඩිමේ 3 දෙනා මරු..😅😅 💚💚💚
බෝලේ බෝලේ ගගා අමු ගවයෝ දෙන්නෙක් තමයි උන් දෙන්න...😂😂😂
රග පාන උන්ට විතරයි හොද මොකද උන්ට ගානක් එන නිසා බලන අපිට නිකන් විහිළු කතාවක්
මේ අමු ගවයෝ දෙන්නට කතාව අවසානයේ වත් සාදාරනයක් වෙන්න ඕන.පවු නැති නම්😂😂
😂😂😂
😂
අනේ ඇත්තමයි... මහදැන මුත්තගේ ගෝලයෝ හොදයි මේ පීටර්, සරත් ට වඩා 🤣
අනේද කියන්නේ 😅😅
පිටපත අව්ල් නම් ඒක අද්‍යක්ෂකගෙ අව්ලක් හැබැයි සුරාජ් අයියාගෙ රඟපෑම් නම් සුපිරි හොඳේ ලස්සනයි😅
කතාවේ වීව්ස් පට්ටෙටම අඩුවෙලාමෙලෝ රහක් නැති ජරාවක්.අපරාදේ හොඳ නළු නිළියෝ ටිකක් දාලා අමුම අමු විකාරයක් හදලා තියෙන්නෙ😂😂අදින් බැලිල්ල නවත්තනවා.
drama also finish
සදුදා ඉදන් ප්‍රේම රස්තියාදුව කතාව බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ ❤️❤️
සල්ලි පොකුරු කතාව කලින් ගියාට මේ කතාවටනේ යකෝ සල්ලි පොකුරු කියලා නම දාන්න තිබ්බේ😁🤟👌
Cuba hatiiii bn
Ub hari bn
Me kathawa kisima terumak ne
20:38 එදා කෙවින්ගේ යාළුවා ඇවිල්ලා හෑවා ලබන සතියේ කොටසේ අර කෙල්ල ඇවිල්ලා හානවා වගේ නේද??🤣🤣.කෙවින්ට මලාට ජුරාලියා line වෙන්නෙ නැති වෙයි වගේ.මොනවා උනත් නාට්‍යයේ ජුරාලියායි කෙවින්ගේ යාළු කෙල්ලයි දෙන්නම හරි ලස්සනයි 🥰
ජරාලියා😢😢😢😢
ටී කෙල්ල සීනීබෝල දෙන්න ම් වගෙ කෝටිගනන් දෙන්න ම් ලු 😂😂😂....හිනාවෙලා පනගියා 😂😂😂
Plan ekak
මොනාද බං මේ කථා මනෝ ආතල් ගන්න එකෙක්ද මේක ලියන්නේ 😂
කතා ගොඩක් දිග්ගස්සන්නෙ නැතිව කොහොම හරි ඉවර වෙනවනම් හොදයි 😅හරියට kdrama වගේ නැතන්ම් අර සමහර drama යනව ජීවිතේට ඉවර නෑ.ස්වර්නවාහිනී එකේ කතානම් හොදයි.🎉🎉❤
මෙක ඉවර කරාද
මුලදි ලස්සනයිනෙ දැන් විකාර විතරයි,,,
ජුරාලියා ඉවරද😮
පීටර්සන් එක්ක, සරත් , ජුරාලියා ගෙදර ආවානේ, ජුරාලියා දුව කියලා දන්නේ නැත්ද?😂😮😮😮
ඒකනෙ ... අම්මාත් හිටියනෙ එවෙලෙ😂
මෙහෙමයි ජුරාලියාගේ තාත්තා ලියතඹරාගේ කලින් කසාදේ කලින් husband වෙන්න ඕන හිතනෙ විදියට.සරත් වෙන්න බෑ.සමහරවිට සරත් වෙන්නත් පුළුවන් නොවෙන්නත්පුළුවන්.මම නම් කියන්නේ එදා ජුරාලියාගේ අම්මා විස්තර හොයන් ආවනේ.මම නම් කියන්නේ ලියතඹරාගේ කලින් husband තමයි ජුරාලියාගේ තාත්තා
@lopez7077 නෑ එදා අම්මා හිටියෙ නෑ
හිනාවෙන්න හොඳයි 😂😂😂 පීටර් ගෙ සන් , පීටර් සන්,
නෑ,තියන වෙලාව වෙනස් වෙනවා
Ela katawa 😅😅😅😅
පීටර්සන් සරත් දෙන්නම අමු ගවයො 😂
වෙස් වගේ සුපිරි ස්ටොරියක් තියෙන කතාවක් දාන්නේ නැතුව විකාර දානව ඒ කාලේ ගිය කතා එක්ක බලද්දී මේවා මාර චාටර් 🥲
මේකේ අන්තිම කොටස අද...😢😢😢
පල පල බොරු නොකිය
පලමු coment ඒක මගෙන්..😊😊😊
එකවෙන්නෙ කොහොමද ඔය දෙකනෙ
මේක කියන්නේ මේ කතාව බලලා මේක කතාව හරියන්නේ අරකයි මේකයි ගගා මේකේ comment දාන උන් ටිකට.ඉතින් හරියන්නේ නැති උන් ටික මේක එහෙනම් බලන එක නවත්තලා පාඩුවේ ඉඳහල්ලකෝ මේකට වැරදි කිය කිය comment දදා ඉන්නේ නැතුව😂.මම නම් කියන්නේ කතාව set වෙන්නෙ නැති උන් ටික මේක අතහැරලා දාලා පාඩුවේ හිටියනම් ඉවරයි.මේකේ හරමදාම comment බැලුවොත් ගොඩක්ම තියෙන්නේ negative comments.ජුරාලියාට ගෙනාපු කොල්ල මෙහෙමයි අරමයි කිය කිය comment දාදා ගොන් වෙන්න එපා.උන් ගන්නේ උන්ට හොඳයි කියලා actors ලා.මේකේ නළු නිළියෝ ටික කරන්නේ පිටපතට අනුව එයලෙට දෙන චරත ටික ඒ ඒ චරිත ලියලා තියෙන විදියට.අපිට ඕන විදියට කරන්නේ නැහැනේ.කියන උන් ටිකට කිව්වවම් හරි රඟපාන්න කියලා ගිහින් අපිට පේන තරම් ලේසිද ඒ වැඩේ කරන්න කියලා බලන්න.😕කතාව හරියන්නේ නැති අය පාඩුවේ හිටියනම් ඉවරයි මමනම් කියන්නේ එතකොට හොඳයි කියලා හිතනෙ කැමති අය youtube එකෙන් හරි TV එකෙන් හරි බලලා උනුත් පාඩුවේ ඉඳී.හැමදාම බලලා comment කියෙව්වම negative comments මයි තියෙන්නේ.තමන්ට හරියන්නේ නැති උන් නොබලා හිටහංකෝ ගොබ්බ comment දාන්නේ නැතුව 😬☹️☹️☹️☹️
@@dilandhanuka232 ow bn paduwe balana apitath balann nh 😒 dan meka monday edan telecast karanne nati weyida dannh 😪 athal eke hina wewi balanna thibb ekama drama eka 😒❤️
@lopez7077කතාව ඉවර නෑ නේද.එහෙම episode 20 කින ඉවර වෙන්න කතාවක් හදන්නේ නැහැනේ.ලබන සතියේ ඉඳන් වෙලාව මාරු කරලා ඇති
Eka bodimaka eka kamarayaka kollo kello innava dakkami kathavata nisa hodai nttham balanna thibuna😂😂😂😂😂
නියම ටෝක් එක ඔයාලා මහත වුනාට හොඳ මිනිස්සු නංගි 😂😂
මනංකල්පිත පිස්සු කතාවක්....බෝලේ එපාවෙයි..මෙික ජුරාලියා නෙවෙයි...ජරාලියා....අපරාදේ මෙික බලන වෙලාව...😢
සුපුන් ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හොද නිර්මාණය ක්... මේවා නාට්‍ය ද...????
16:49 සඳනිගේ acting මුල් ටිකේ ටිකක් powerfull මදී වගේ තිබ්බා.හැබැයි දැන් ටිකක් ඒ චරිතේ තේරුම් අරන් මූණේ තියෙන්න ඕන reaction ටික එහෙම හොඳට එනවා වගේ දැන් 👌👌.වෙලාවකට හිතනෙවා හිරුණිකාද කියලත් ටිකක් ඒ වගේ 😄
යකෝ පොලිසිය රෝඩ් බ්ලොක් දාලා තියෙන විදියනේ වැඩෙ 😂
මේ කතාවත් ඇති.අමු ජරාවක් වේගෙන යන්නෙ.අප්පිරිය හිතෙනව
හැමෝටම බුදුසරණයි❤🙏
අපරාදේ මේක බලන කාලය අදින් අවසන් මෙක බලන එක
Juraliya සඳුදා නැද්ද එතකොට 🤔time wenas karalada
Juraliya kathawa ewarada
මෙහෙම යාලුවො තුන් දෙනෙක් එක කාමරයේ ඉන්න පුලුවන් ද ? බොරු කෑලි වැඩියි , 😴😴
Ai yako beri ubala wage aunta thamai beri😅😅
දැන් කාලේ නම් ඉන්නවා බොරු.😂😂😂
බොළඳ කෑලි වැඩියි.බතල කෙල්ල ඉස්සුවා .දැන් ඒකිට ලොතරැයියක් ලැබිලා මුන්ට කෝටිදහයක් දෙන්න් ම් කියනව
Kawda uhtho light gahan yanne 😅😅😅😅
❤❤❤
එන්න එන්න මේ කතා පිටසක්වලේ වත් නැතුව ඇති
කාමරෙ ඉන්න කෙල්ල ඒ ඇදුමෙන් ම ඉදි වගේ හැමදාම.😂😂😂😂කොල්ලෝ අස්සේ දාලා ඒ කෙල්ල...
එකත් විහිළුවක් නේද. එහෙම බෝඩිම් කොහෙද තියෙන්නේ
එහෙම boarding nehe තමයි. හරිම අතාත්විකයි. ඒක හරිම ගොන්
දියමන්ති මංකොල්ලයක් නිසා සුපිරියක් කියලා හිතලා බලන්න පටන් ගත්තෙ. හෙන ගොන් දැන් නම්. අදින් ඉවරයි
අලුත් drama එකක් දැම්මෙ මේක ඉවර වෙන්න ලගයිද එතොකොට 😐🙄
See you eka iwarai ekai
පීටර්සනුන් සරතුයි ආයේ පාතාලේ සුල්තාන්ගෙ ගෝලයෝ දෙන්නයි මුන් හතර දෙනාම අමු ගොන්නු ටිකක්.මරු මෝඩ ජෝඩු දෙක හැබැයි 😂🤣
Kathawa iwarada,,nethi nm thiyana welawa wensh karalada e welawata wena ekak danne
❤😂😊🎉❤
හොඳයි කියලා බලන්න ගත්තෙ දැන්නන් මහ විකාරයක්. කෑවා කතාව
මෙලෝ රහක් නැති එවුන් ටිකක් කතාවට දැම්ම..
සිරාම බන්..😂😂
මහා බොරු සිද්දි ටිකක් , එකතු කරලා , පට්ට අන්දරයක් , වැඩක් නෑ , අදින් අවසන් කරන්න වෙනවා, කාලෙ නාස්ති යි, අපරාදෙ හොඳ නලු නිලියෝ .
Ane huththiye balanne nathuwa idapan ehenam hukannathuwa ubata oane titanik wage katha balannada youtube ekata awith😂
@@ireshairesha7378අන්න හරි නොබලන එවුන් නොබලා හිටපංකෝ ඉවරයිනේ.බලලා ඇවිල්ලා මුන් මෙතන වැලලෙනවා මගුල අරකයි මේකයි කියලා.හරියන්නේ නැති උන් බලන්නේ නැතුව ඉඳහල්ලා බලන උන් බලලා පාඩුවේ ඉඳී
Aniwaaa ban
මේකෙ වැලලෙන්නැතුව දෙවනි ඉනිම බලපං එහ්බම් ගිගිං..😂😂
😅😅😅@@ireshairesha7378
ජුරාලියාහි ඇමතිවරියකගේ චරිතයට පණ පොවන සඳනි, එහි තිබිය යුතු ගාම්භීරත්වය තම උපතින් ලද ආවේනික ලක්ෂණ මගින් නිරායාසයෙන් දැක්වීම ප්රසංශනීයයි. සාරියකින් සැරසූ ඇගේදැකුම්කලු උස් සිරුර, මුහුනෙහි දැක්වෙන හැඟීම් හොඳින් තීව්ර කළ හැකි ගැඹුරු කටහඬ, ගළා යන ඉංග්රිසි භාෂණය, ඇගේ ස්වාභාවික ලස්සන හා ගෞරවාන්විත පෞරුෂත්වය මේ චරිතයට ඇවසි සියලු ගුණාංගයන් ලෙහෙසියෙන් සහ සාර්ථකව එක්තැන් කරන්නේ වෙන අයට නැති කුසලතා සහ ගුණාංග රැසක් සඳනි සතුබව නැවත වාරයක් සනාථ කරමිනි. සිත් පහන් කරණ ස්වාභාවික ලස්සනක් ඇති සඳනි, අප ටෙළිඅම්බරයේ වඩාත්ම බැලෙන තරුව බවට පත්වනු සඳහා කෙරෙන පැතුමක් සමගින් ඇයගේ අසමසම බව අගය කරණු සඳහා තැබෙන සටහනෙකි මේ. සඳනි පෙරදි එසේමය, දැනුදු එසේමය, මතුද එසේ වනු ඇත. සඳනි වෙත ඉමහත් සෙනෙහසිනි මේ!
අර අලුත් උස ක්‍රින්ජ් ගෝතයව කතාවට දැම්මෙ ඇයි කතවම නෝන්ඩි උනා 🤢
ටිකට් එක ඇදුන වැඩෙන් කතාව චොර උනා.. ඔක්කොම කෝටි ගනන් කතා තාත්වික නෑ 😂
ගූ කතාවක් ඉයා මේක හදපු එකා මොන්ටි සෝරි ගෝතයෙක්😅😅😅😅
මේක යන වේලාවට අලුත් එකක් නේද යන්නේ
පවු අනේ තේ හදන කෙල්ල..😢😢
මේ කතාවක්ද
Sadali nam supirima supiri aktin
Sadali newei bn sadani nama ayage
ජුරාලියා ඉවරද
නාට්‍ය හා රංගකලාව කියලා විෂයක් තියනවා හෝදේ.
කිසිම රසයක්් නැති ,කතාවක්.
සුරාජ් 👍👍👍👍
මෙහෙමත් හොර වැඩ කරනවද.......අමු මෝඩ කතාවක් මං නම් බැලුවේ skip කර කර......😂😂😂
අපරාදෙ මෙි කතාවට වියදම් කරපු මුදල්
මේකේ ඉන්න බහුතරයක් මහ මෝඩ පහේ චරිත නිරූපණය කරන්නේ.
කොහේද බන් ඇත්තටම මෙහෙම බොඩ්න් කාමර තියෙන්නේ දන්න කෙනෙක් කියපල්ලකෝ
ඒක තමයි. සහෝදරයො වත් ඔහොම එක room එකේ ඉන්නවද. ඒක හරි අශෝබනයි නේද. හරිම ගොන්
සදනිගෙ ඇක්ටින් නම් මෙලෝ රහක් නෑ
අර කෙල්ලෙක් උස්සන් ඇවිත් දෙන වදයක් මුන් දේන්නා..😂 දෙන්නටම ඇරලා පනි වගේ කෙල්ල.😊😅😂
මීට පස්සේ මේ නාට්‍ය බලන්නේ නෑ
කතාව පට්ට ෆේල්😢
හොද නලුවන් පතාජ කරන කතාවක් ..
Time වෙනස් wenwada
ඒ වගේ නේද..
Kiytd ynne meka monday edan?
මෙි නලුවෝ නේමෙි සින බෝල කතා නොදකින් ඇග විතරයි
Dan meka molorahak na meka liyanaekata track,?
yanthan iwarai wage
මුන් දෙන්න මහා මී හරක් දෙන්නෙක් 😂😂😂😂
Meka maha dan wadan na wage
ගොන් විදිහට කතාව යන්නේ කෙල්ල උස්සනකොටම. සල්ලි එනවා ඊයා සූපින් කතාවක්
Melo rahak ne.
විකාරම කතාවක්
මටනම් මේ සෙනරයගේ ගෑනිට ඉන්න හුත්තිව පේන්න බෑ
මම හිතුවෙ කතාව හොදයි කියලා බැලින්නමි අජු්තයි
මේකේ සල්ලි නිකන් සිනි බොල වගේ.කෝට් ගනම් කතා කරන්නේ
මේකේ ඩිරෙක්ට කව්ද බං...ඊයා ෆට්ට පජාත කතාවක් ගොන් ආතල් විතරයි...
මේවනම් කාලෙ කන විකාර ටෙලිඩ්‍රාම
බෝඩිමේ කෙල්ලෙක් තියන් ඉන්නේ සුකන්නද
නිකන් බොරු වැඩ කරන්න එප මෙ වගේ කත දාල මොකක්ද කොටස් 20 ඇයි ඉක්මනට ඉවර කරේ
මෙලෝ රහක් නෑ..
බලන්න එපා බං ඉතින් 😂
TALI.NAMAIGANIKA MADAMAK
තේරුමක් නෑ.
Ay me kathawa ewara karanne nethuwa alutu kathawak dala tiyenne.
MANNA.ARA.GONA.MAKATH.INNAWA
මේක නම් වැඩක්මනැති මහ බොරු ගොඩක්.නිකං කාලෙ කනව විතරයි.මොනාද මේ ටෙලි නාට්‍ය .විකාර.
හරි කැතයි බෝඩිමක කෝල්ලෝ දෙන්න්ට් එක කෙල්ල්ක්
Cheap tele drama ever i have watched. so sad those good actors like Suranga mapa and a Roger
මෙ කතාව ලියපු හරකා මොකාද..
ගොන් කතාවක්😅
කිසිම අර්ථවත් නැති කතාවක්
වැඩක් නෑ..කතා ගොඩක්..මෝඩ කතා
Monika nm puduma moda ganiyak
මං නම් මේ කතාවට ආසයි.. යන තරමක් යන්නේ තේරුමක් නැති කතා තමයි..
මේකේ කතාවක් , හිතන්න දෙයක් නැතිවුනත්,මේක බලල හිනාවෙලා ලේ පිරිසිදු කරගන්නවත් පුළුවන්.. සරල විනෝදකාමී කතාවක්.. සරලව ඒක රසවිදින්න..
පොල් ලෙල්ලගේ ඇත්ත නම සුමනේලු 😁😁😁😁මැරෙනවා හිනා වෙලා 😁
බෝඩිමේ 3 දෙනා මරු..😅😅 💚💚💚
බෝලේ බෝලේ ගගා අමු ගවයෝ දෙන්නෙක් තමයි උන් දෙන්න...😂😂😂
රග පාන උන්ට විතරයි හොද මොකද උන්ට ගානක් එන නිසා බලන අපිට නිකන් විහිළු කතාවක්
මේ අමු ගවයෝ දෙන්නට කතාව අවසානයේ වත් සාදාරනයක් වෙන්න ඕන.පවු නැති නම්😂😂
😂😂😂
😂
අනේ ඇත්තමයි... මහදැන මුත්තගේ ගෝලයෝ හොදයි මේ පීටර්, සරත් ට වඩා 🤣
අනේද කියන්නේ 😅😅
පිටපත අව්ල් නම් ඒක අද්‍යක්ෂකගෙ අව්ලක් හැබැයි සුරාජ් අයියාගෙ රඟපෑම් නම් සුපිරි හොඳේ ලස්සනයි😅
කතාවේ වීව්ස් පට්ටෙටම අඩුවෙලා
මෙලෝ රහක් නැති ජරාවක්.අපරාදේ හොඳ නළු නිළියෝ ටිකක් දාලා අමුම අමු විකාරයක් හදලා තියෙන්නෙ😂😂
අදින් බැලිල්ල නවත්තනවා.
drama also finish
සදුදා ඉදන් ප්‍රේම රස්තියාදුව කතාව බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ ❤️❤️
සල්ලි පොකුරු කතාව කලින් ගියාට මේ කතාවටනේ යකෝ සල්ලි පොකුරු කියලා නම දාන්න තිබ්බේ😁🤟👌
Cuba hatiiii bn
Ub hari bn
Me kathawa kisima terumak ne
20:38 එදා කෙවින්ගේ යාළුවා ඇවිල්ලා හෑවා ලබන සතියේ කොටසේ අර කෙල්ල ඇවිල්ලා හානවා වගේ නේද??🤣🤣.කෙවින්ට මලාට ජුරාලියා line වෙන්නෙ නැති වෙයි වගේ.මොනවා උනත් නාට්‍යයේ ජුරාලියායි කෙවින්ගේ යාළු කෙල්ලයි දෙන්නම හරි ලස්සනයි 🥰
ජරාලියා😢😢😢😢
ටී කෙල්ල සීනීබෝල දෙන්න ම් වගෙ කෝටිගනන් දෙන්න ම් ලු 😂😂😂....හිනාවෙලා පනගියා 😂😂😂
Plan ekak
මොනාද බං මේ කථා මනෝ ආතල් ගන්න එකෙක්ද මේක ලියන්නේ 😂
කතා ගොඩක් දිග්ගස්සන්නෙ නැතිව කොහොම හරි ඉවර වෙනවනම් හොදයි 😅
හරියට kdrama වගේ නැතන්ම් අර සමහර drama යනව ජීවිතේට ඉවර නෑ.ස්වර්නවාහිනී එකේ කතානම් හොදයි.🎉🎉❤
මෙක ඉවර කරාද
මුලදි ලස්සනයිනෙ දැන් විකාර විතරයි,,,
ජුරාලියා ඉවරද😮
පීටර්සන් එක්ක, සරත් , ජුරාලියා ගෙදර ආවානේ, ජුරාලියා දුව කියලා දන්නේ නැත්ද?😂😮😮😮
ඒකනෙ ... අම්මාත් හිටියනෙ එවෙලෙ😂
මෙහෙමයි ජුරාලියාගේ තාත්තා ලියතඹරාගේ කලින් කසාදේ කලින් husband වෙන්න ඕන හිතනෙ විදියට.සරත් වෙන්න බෑ.සමහරවිට සරත් වෙන්නත් පුළුවන් නොවෙන්නත්
පුළුවන්.මම නම් කියන්නේ එදා ජුරාලියාගේ අම්මා විස්තර හොයන් ආවනේ.මම නම් කියන්නේ ලියතඹරාගේ කලින් husband තමයි ජුරාලියාගේ තාත්තා
@lopez7077 නෑ එදා අම්මා හිටියෙ නෑ
හිනාවෙන්න හොඳයි 😂😂😂 පීටර් ගෙ සන් , පීටර් සන්,
නෑ,තියන වෙලාව වෙනස් වෙනවා
Ela katawa 😅😅😅😅
පීටර්සන් සරත් දෙන්නම අමු ගවයො 😂
වෙස් වගේ සුපිරි ස්ටොරියක් තියෙන කතාවක් දාන්නේ නැතුව විකාර දානව ඒ කාලේ ගිය කතා එක්ක බලද්දී මේවා මාර චාටර් 🥲
මේකේ අන්තිම කොටස අද...😢😢😢
පල පල බොරු නොකිය
පලමු coment ඒක මගෙන්..😊😊😊
එකවෙන්නෙ කොහොමද ඔය දෙකනෙ
මේක කියන්නේ මේ කතාව බලලා මේක කතාව හරියන්නේ අරකයි මේකයි ගගා මේකේ comment දාන උන් ටිකට.ඉතින් හරියන්නේ නැති උන් ටික මේක එහෙනම් බලන එක නවත්තලා පාඩුවේ ඉඳහල්ලකෝ මේකට වැරදි කිය කිය comment දදා ඉන්නේ නැතුව😂.මම නම් කියන්නේ කතාව set වෙන්නෙ නැති උන් ටික මේක අතහැරලා දාලා පාඩුවේ හිටියනම් ඉවරයි.මේකේ හරමදාම comment බැලුවොත් ගොඩක්ම තියෙන්නේ negative comments.ජුරාලියාට ගෙනාපු කොල්ල මෙහෙමයි අරමයි කිය කිය comment දාදා ගොන් වෙන්න එපා.උන් ගන්නේ උන්ට හොඳයි කියලා actors ලා.මේකේ නළු නිළියෝ ටික කරන්නේ පිටපතට අනුව එයලෙට දෙන චරත ටික ඒ ඒ චරිත ලියලා තියෙන විදියට.අපිට ඕන විදියට කරන්නේ නැහැනේ.කියන උන් ටිකට කිව්වවම් හරි රඟපාන්න කියලා ගිහින් අපිට පේන තරම් ලේසිද ඒ වැඩේ කරන්න කියලා බලන්න.😕කතාව හරියන්නේ නැති අය පාඩුවේ හිටියනම් ඉවරයි මමනම් කියන්නේ එතකොට හොඳයි කියලා හිතනෙ කැමති අය youtube එකෙන් හරි TV එකෙන් හරි බලලා උනුත් පාඩුවේ ඉඳී.හැමදාම බලලා comment කියෙව්වම negative comments මයි තියෙන්නේ.තමන්ට හරියන්නේ නැති උන් නොබලා හිටහංකෝ ගොබ්බ comment දාන්නේ නැතුව 😬☹️☹️☹️☹️
@@dilandhanuka232 ow bn paduwe balana apitath balann nh 😒 dan meka monday edan telecast karanne nati weyida dannh 😪 athal eke hina wewi balanna thibb ekama drama eka 😒❤️
@lopez7077කතාව ඉවර නෑ නේද.එහෙම episode 20 කින ඉවර වෙන්න කතාවක් හදන්නේ නැහැනේ.ලබන සතියේ ඉඳන් වෙලාව මාරු කරලා ඇති
Eka bodimaka eka kamarayaka kollo kello innava dakkami kathavata nisa hodai nttham balanna thibuna😂😂😂😂😂
නියම ටෝක් එක ඔයාලා මහත වුනාට හොඳ මිනිස්සු නංගි 😂😂
මනංකල්පිත පිස්සු කතාවක්...
.බෝලේ එපාවෙයි..මෙික ජුරාලියා නෙවෙයි...ජරාලියා....අපරාදේ මෙික බලන වෙලාව...😢
සුපුන් ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හොද නිර්මාණය ක්... මේවා නාට්‍ය ද...????
16:49 සඳනිගේ acting මුල් ටිකේ ටිකක් powerfull මදී වගේ තිබ්බා.හැබැයි දැන් ටිකක් ඒ චරිතේ තේරුම් අරන් මූණේ තියෙන්න ඕන reaction ටික එහෙම හොඳට එනවා වගේ දැන් 👌👌.වෙලාවකට හිතනෙවා හිරුණිකාද කියලත් ටිකක් ඒ වගේ 😄
යකෝ පොලිසිය රෝඩ් බ්ලොක් දාලා තියෙන විදියනේ වැඩෙ 😂
මේ කතාවත් ඇති.අමු ජරාවක් වේගෙන යන්නෙ.අප්පිරිය හිතෙනව
හැමෝටම බුදුසරණයි❤🙏
අපරාදේ මේක බලන කාලය අදින් අවසන් මෙක බලන එක
Juraliya සඳුදා නැද්ද එතකොට 🤔time wenas karalada
Juraliya kathawa ewarada
මෙහෙම යාලුවො තුන් දෙනෙක් එක කාමරයේ ඉන්න පුලුවන් ද ? බොරු කෑලි වැඩියි , 😴😴
Ai yako beri ubala wage aunta thamai beri😅😅
දැන් කාලේ නම් ඉන්නවා බොරු.😂😂😂
බොළඳ කෑලි වැඩියි.
බතල කෙල්ල ඉස්සුවා .දැන් ඒකිට ලොතරැයියක් ලැබිලා මුන්ට කෝටිදහයක් දෙන්න් ම් කියනව