Me vithi daruwan gana damma piyawarak nogaththoth e langa vinashaya sidu wanne me lamay wadihitiyan bawata path wena vitadiy. Me daruwan siyalu dena ganama soya bala Lamarakshaka Departhamenthuwa yatathe athi Niwasa walata yomu kara ounta honda adyapanayak laba de Punaruththapanaya kara honda purawasiyan hatiyata samaja gatha kirima apa kageth wagakima nowanneda? Pasuwata pasuthavili novimata apa kauruth ekwa wagabala ganimu. Theruwan Saranay.
රටේ පාලකයෝ ගැන හරිම සතුටුයි.... කියන්න වචන නෑ.... අවුරුදු ගනනාවක් පුරාවටම දියුණු වෙමින් පවතින රටක්.... වග කිව යුත්තෝ නිහඩයි....
Sajith me minissunta gewal dunnanam mehema wenne na....
@@amilathushani9853 අනේ ඒ කාලකන්නියා හදපු ගෙවල්.... නිකන් බොරුවට කැලවල් කැපුව එකනෙ කලේ.... අපේ රටේ ජෛව විවිධත්වය එහෙම් පිටින්ම නැති කලා ඔය තිරිසනා....
පට්ටම පට්ට රට කන කාලකණ්ණි දේශපාලකයන්ට මෙි අහිංසක දරැවන්ගේ දුක පේන්නේ නැහැ කාලකණ්ණි දෙශපාලකයො
පොහොසත් එක මනුස්සයෙක් දුප්පත් එකම එක මනුස්සයෙක් ට නිවහනක් හදලා දෙනවා නම් අහින්සක මිනිසුන් කී දෙනෙක්ට නිවහන් ලැබෙයිද,,,, සෝබන වැඩ විතරයි අහින්සක මිනිස්සුන්ට උදවු කරලා එයාලගෙ සතුට දකින්න තියෙ නම් 😓❤
ශිරාවටම. ලංකාවේ ඉන්න පොහොසතුන් අතර 80% වක් ඉන්නේ උන්ගේ අතින් දෙන්න උන්ට අත් නෑනේ ඒකයි. අබ්බගාතයි. හිතක් කියන දෙයක් නැහැම නේ.
😡😡😡😡😡
මේව බලන අපිට බුදුරජාණන්වහන්සේ කියපු සත්‍ය තේරෙනවා උපදින මතු ආත්මයක මෙසේ නොවන්න පිනට යමක් දෙන්න මේ මිනිස්සුන්ට පිහිට වෙන්න අපි උත්සාහ ගමු
යකෝ එව්වර දන්න ඔය අවුරැදු කුමාර කුමාරි යෝ සංගිත කාරයෝ හොයන්න උත්සාහය කරන්නේ ඇයි ඉතින් ඇයි උඹට මේ දරුවන් වෙනුවෙන් වියදම් කරන්න බැරි ඔයා අනුග්‍රහයෙන් ඉන්න උන් ඇයි මේ වාගේ දරැවාන්ට උදව් නොකරන්නේ බොරැ ජනමාධ්‍ය වලින් දුක සැප විතරක් අහන්නෙ
Eka athta tama
Ou munge sobane vitarayi tiyenne pake derana ubala aka aka deval karanne oya lamanta depanko adumak hari genat
Eththa eththa.
Tv deranata පුලුවන්නෙ මෙයාලට උදවු කරන්න ඔය නලු නිලියන්ට තැගි බෝග දෙන එකෙ නේද
ඇත්ත
ඔව් ඒක ඇත්ත .උන්ටම හැමදාම හොදම අවුරුදු .පවු අර අහින්සක මිනිස්සු
ඔව් ඒක ඇත්ත.ගොඩක් මිනිස්සුන්ට දරු පවුල් වලට අවුරුදු නෑ.අහිංසක එදා වේල හොයාගන්න බැරි සමහරක් දුප්පත් මිනිස්සුන්ටත් අවුරුදු නෑ.ඒත් නලු නිලියන්ට හැම අවුරුදු දාකම පාටි තියෙනවා විවිධ මාධ්‍ය වලින්.ඔය වගේ උන්ට විසිකරන්න සල්ලි තිබ්බට සමහර මිනිස්සුන්ට නෑ.වෙන රටවල් වල නලු නිලියන්ට ඔය විදියට පාටි දදා සල්ලි නාස්ති කරන්නෑ.ඒ රටවල් දියුණු වෙන්නත් අපේ රට පහු බහින්නත් හේතුව ඕක.බැලුවොත් හැම එකේම තරු එක්ක අවුරුදු ලු.මහලොකු තරු.
දේශපාලකයෝ එහේන් සල්ලි වලට විදිනවා.නලු නිලියෝ මෙහෙම් සල්ලි වලට විදිනවා.මේවෑන් තැලෙන්නේ අහින්සක මිනිස්සු බන්.😑
එක කෝටි පතියෙක් දුප්පත් මිනිසුන් දෙන්නෙක්ට උදව් කරරොත් ලංකාවේ දුප්පත් මිනිසුන් නැතිවෙලා යයි` දේශපාලුවෝ කවමදාකවත් දුප්පතාට පිහිට වෙන්න නැහැ දුප්පතාට බෙදන්න දෙන පිටරටවල් වලින් ලැබෙන සහනාධාර පවා දේශපාලුවෝ යටි මඩි ගහන්නව විතරයි දුප්පත් මිනිසුන් පෝලිම් වල ගිහින් චන්දෙ දීල ඇවිල්ල සරණක් බලාපොරොත්තුව ඉන්නව ලංකාවේ කාන්තාවන් මැදපෙරදිග ගිහින් ඉන්න තැන් හදා ගත්තෙ නැතිනම් තවත් ලංකාවේ පොල්අතු පැලවල් තමයි ගස් හිටවන්න ඉස්සර මිනිසුන්ට සෙවනක් දෙන්න කියාලා දේශපාලුවෝට කියා සිටිමි .
ලංකාව කොයිතරම් පුපාතයකටද යන්නෙ 🙄
දියවන්නා සාජ්ජ කරන වැදගත් මහතුන්ට ෙමි අහිංසක දරැවන්ට කෑම පිගානක් ෙදන්න තිබුන ෙන.
හරිම දුකයි
please share me location
😭😭😭😭
ගම වටේ කරක් ගහන පොට්ට ගොට්ට මේවා පෙන්නේ නැහැ
Lookaye hama ratakama higanno ennawa .
.lankawe ennaeka ahanna deyakda
So sad 😔
😔😢😢🙏
😭😭
ආර්ථිකය එන්න එන්නම අමාරු වෙනවා,,ප්‍රේමදාස යුගය කොච්චර හොදද,,සේරම ඉස්කොලේන් කෑම ,පොත් පත්,,
Ehema neme hemotama kagenwath illan kan nethi vidiyata arthika selesmawal hadanna one
කට ඇරන් බලන් ඉන්න තමා තියෙන්නේ හදනකම්,
@@nuwanfernando3727 hemoma ohoma hithana hinda thama me ratata kelawenne.. kohomath sinhala baudda minissu ikmanin lokayen nethi wela yanawa.. eka thama etta.. eke peranimithi thama me pennum karanne.. thawa tika dawasakin venusula wala zimbabawe wala una wage salli walath watinakamak nethi wenawa..
@Crossing My Heart ආ,,උබද? තියෙන සේරම විකුනලා ඒවය්න් කන උබලා තමා හිගන්නො,,,මම ජොබ් එකක් කරනවා ,,පොහොට්ටුවෝ
@@nuwanfernando3727 minissu thama thamanta awanka wenawanam owa nawattanna puluwan hemoma balanne thamange wede karaganna kohoma hari. Hemoma palakayo balayata genne thamanta wasidayaka wei kiyala. Oya adahas den samage nidangatha wela thiyenne. Obathuma unath kalapana karala balanna eka ehema nemeda kiyala. Sinhala minissu boruwata ke gahanawa api baudda kiyala. Namuth pansil pada 5 rakin minissu ke denek innawada lankawe.. minissu ekineka silvath unoth rata hedei. Nettam ithin sorryma thama
ru kirulata pora kana ammala athare daruwange as padanna mahansiwena kirula ahimi mawak... me thamai aththama rajinala
Ara පාර්ලිමේන්තුවේ harakta kanta dena eke. Me wage asarana minissunta udaukaranna puluwanne.
No comments ,simply waste රට වැටිලා ගොඩාක් කල් වුණා !!!!!
අවුරුදු 72 පුරාවට එන යන පාලක අමන හත්ත දියුණු කරයි කියන රටෙ ජිවත් වෙන මිනිස්සුන්ගෙ දියුණුව කොහොමද.
රටේ බේබිල තව ලමයි හදන් ලස්සනට ඉන්නව, මේ ලමයි ගැන උන්ට ගානක් නෑ ශික් මේ වගේ අසරණයන්ට පිලිසරනක් වෙන්න එකෙක් නෑ
Me daruwanta ugannala ayala goda denakan lankawa hama dama duppath highway kochchara haduwath ne lum pokunu 10k gahuwath api duppath bohoma dukai
තොපිට චන්දේ දාන්න අපුවහම දිපාල්ලා හෝරුන්ටම. දිලා ඉලග වරේ එන කන් අඬ අඬා හිටපල්ලා.. අයේත් හෝරුන්ටම දාලා අඩ අඩා හිටපල්ලා. හෝරු වැරදි නැ. වුන්ව පාර්ලිමේන්තු ගෙන තොපියි වැරදි....
අනිත් මිනිස්සුට මේවා පෙන්නල ලකුණු දා ගන්න හදන වෙලේ, මෙලෝ රහක් නැති නළු නිලියො ගෙනල්ලා, රෙදි නැතුව නටවන්න වියදම් කරන ලක්ෂ ගනන් සල්ලි වලින්, මේ වගේ අසරණ මිනිස්සුන්ට උදවු කරොත් දෙරණට හෙන ගහයිද ? ඒ වගේ දේකට උදවු කරන්න බැරිද ?
මෙම මිනිසුන් ඉන්නේ කොහෙද ?
Phone namber akak nedda.
Darana aththata dukai
Kala kanni rate inna in lokuwata lamayek badata awathparty danawa unta mewa pennadda pawu me apema aya okun hattha bnodoking nalu niliyo okunta puluwan yeluwa penwala salliy Hanna ath me asarana minissu awa karannada balapalla me minisung widina duka ithiyopiyawa wage
Kanna nethath bonna nethath suba aluth awruddak wewa😠😠kochchara asaadharana wachana peliyakdha😢😢😢
Anika chanal walin karanneth kohewath enna malawarahakata nati naluwo gennala aurudu uthsawa. Ewa karana eke balapallako poddak me daruwo gana.
මෙවැනි අයට weda පිළිවෙළක් හදලා දෙන්න අගමැති tumani pinsidda wei
Deranata onenam oya udawwa karanna puluwan
Wisesa nalika walin Jayatama awrudu Samaruwa .ewat oya daruwanta befall dunna nam .eke dawasak hari satutin innawane .
Tv derana oyala mewa pennanawa wagema politics karana ayatath mewa therum karala denna one anith dewal walin politics walata support karanawa wage
Oyala.pau.ai.gotabayata.baninna.oita.kalin.rajayawal.thibuna.nadda..thibuna.hslo.kauru.awath.mayala.waga.aya.innawa.
Ara aurudu.uthsawa.walata.palawe .wesse.thagi.denne..oya.wage.misnissuta.dunnanam.hena.gahanwada.nalniliyonge.helu.pennanawata.wadaa.
Pol gani duka haravssanava apara
Me Rate desapaluwanta hena gahapiyauu
Me vithi daruwan gana damma piyawarak nogaththoth e langa vinashaya sidu wanne me lamay wadihitiyan bawata path wena vitadiy. Me daruwan siyalu dena ganama soya bala Lamarakshaka Departhamenthuwa yatathe athi Niwasa walata yomu kara ounta honda adyapanayak laba de Punaruththapanaya kara honda purawasiyan hatiyata samaja gatha kirima apa kageth wagakima nowanneda? Pasuwata pasuthavili novimata apa kauruth ekwa wagabala ganimu. Theruwan Saranay.
යකෝ රටේ මාධ්‍ය වලින් මේ නළු නිළියන් ගෙනල්ලා කරන විකාර නැතුව මේදරුපැටව් ගෙනල්ලා දවසකට හරි සතුටු කරපල්ලා අපිත් ආසයි නැතිබැරි අයට සලකනව බලන්න
badurdeen unge awunta rate thiyena okkoma gas kapala gewal hadala dunna sinhala daruwo ada maha pare mawata pahu giya anduwa waga kewa uthui
Raja madurwala ipadana lami vitharai daruwo ma aya daruwo nawai.
Mewa rate nayakayanta pennwanna sepa sampath vidina minissu mewa dakinne neda kalakanni minissu pau mage aswalata kadulu awa
Godabaya me lamainta monahari karapan yako
😭😭😭😭
😭😭😭