පරමාණුක බල අන්වීක්ෂය (පරමාණු පවා බලන්න පුළුවන්) - (Atomic Force Microscope)- Part I

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 215

  • @hrmmax9841
    @hrmmax9841 2 роки тому +56

    සන්නස්ගල ගෙ ගොං කතා බලනවට වැඩිය මේක හොඳයි

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 роки тому +17

      අනිවාර්යයෙන්.පොර කරන්නේ පොරගේ චැනල් වලින් කයිවාරු ගහන එකයි ඇරියස් අරින එකනේ.

  • @m.g.gayanchathuranga4098
    @m.g.gayanchathuranga4098 2 роки тому +29

    මට මේ වීඩියෝ එක බලද්දි ආව ප්‍රශ්නයක් කොහොමද මේ tip එක ඒ තරම් කුඩාවට හදන්නෙ කියන එක. cpu, ic වගේ ඉතා කුඩා කොටස් වලින් සමන්විත උපකරණ නිශ්පාදනය කරන තාක්ෂණය ගැන කියල දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +15

      හොඳ අදහසක්, ඉදිරියට කතා කරමු

    • @PrasaKg
      @PrasaKg 2 роки тому +1

      🔥🔥🔥💚💚💚💚

    • @anuravindra2014
      @anuravindra2014 2 роки тому +1

      Math kalapna kale oka haduwe kohmada kiyala..

  • @Navodya23523
    @Navodya23523 2 роки тому +38

    සර් පුලුවන්නං මේ දවස් වල පොඩ්ඩක් ලෝකයුද්ද කතා යන හින්ද බැරිවෙලාවත් කොහාට හරි nuclear ඇටෑක් එකක් ආවොත් මොකද වෙන්නෙ nuclear winter එකක් ඇතිවෙන්නෙ කොහොමද වගේ දේවල් ගැන කරමුද

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 роки тому +1

      🤣🤣🤣

    • @Navodya23523
      @Navodya23523 2 роки тому +1

      @@JVP-zg7oi ඇයි බං හිනාවෙන්නෙ

    • @youtbecham
      @youtbecham 2 роки тому +1

      ඒක හොඳ topic එකක් වෙයි. ලෝකයට සිදුවෙන දේශපාලනික, සමාජයීය හා ආර්ථික බලපෑම ගැනත් කතා කරමු.

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 роки тому

      @@Navodya23523 හිනා උනේ යාලු කමට බන්, මම උබව දන්නවා

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 роки тому

      @@romesh.wijetunge මු කවුද ? ෂුවර් එකට අනුන්ගේ දේවල් වලට හොම්බ දාන බයියෙක් වෙන්න ඕන

  • @kdhsrilanka4189
    @kdhsrilanka4189 2 роки тому +21

    රටේ ජනතාවට සරලව දැනුම දන්දෙන ඔබතුමට දීර්ඝායු වේවා...
    නිදුක් නීරෝගී සුවය සැලසේවා....

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 роки тому +7

    ගොඩක් ස්තුතියි සර්ට වගේම නැනෝ ටෙක් ආයතනටත් 😌

  • @thusharasandun4621
    @thusharasandun4621 2 роки тому +2

    Telescopes ගැනත් කතා කරන්න කෝ සර්...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому

      එකක් හදලාම කතා කරන්නයි ඉන්නේ

  • @amathamaticallife5722
    @amathamaticallife5722 2 роки тому +7

    අන්වීක්ෂ ගැන කරපු vedio 3ම බැලුවා😃😃
    හරිම ෂෝක් ඒවා👏👏. අධ්‍යනය කරන්න ආස හිතෙනවා. මේ vedio එකේ 2 වන එක එනකම් බලන් ඉන්නවා සර්..... Thank you very much 💯💯💯

  • @sankhamalika
    @sankhamalika 2 роки тому +10

    සර්, Simulation theory එක ගැන explanation එකක් කරනවද කරුනාකරලා?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +7

      හ්ම්, මෙය එතරම් බහුලව කතා වෙන කරුණක් නෙවයි නේද? මම හිතන්නේ මේ කරුණ බොහෝ කොට චිත්‍රපට වලින් ගොඩනැගුන එකක්

    • @LSD97123
      @LSD97123 2 роки тому

      Scientifically එච්චර හොයල බලල නැති වුනත් හිතන්න සෑහෙන්න වටින කන්සෙප්ට් එකක් ඒක.

  • @hkmadhuranga3309
    @hkmadhuranga3309 2 роки тому +3

    quantum computers ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් හොදයි කියල හිතෙනවා.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +2

      හොඳ අදහසක්, ඉදිරියට කරන්නම්

  • @lasinisipsars7547
    @lasinisipsars7547 2 роки тому +3

    සර් ගිනි දැල්ලට චුම්බක ගුනයක් තියනවද

  • @asankakeerthirathne5376
    @asankakeerthirathne5376 2 роки тому +15

    සර්...ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය ලංකාවට සඳහා ඉටුකරන සේවය පිළිබඳව විස්තරයක් කරන්න....අපට මේ දිනවල පවතින ආර්ථික අර්බුදය මඟ හරවා ගැනීමට විදෙස් තාක්ෂණ මඟින් විදේශ විනිමය අප රටට ගෙන්වීම සඳහා මෙම ආයතනයට ලබා දිය හැකිද...?බලශක්ති අර්බුදය සඳහා අලුත් තාක්ෂණ ක්‍රමවේද රටට හඳුන්වා දිය හැකිද....?

  • @thelife8836
    @thelife8836 2 роки тому +8

    ඒ තුඩ වැදුනම නිරීක්ෂණය කරන වස්තුවෙ හැඩය වෙනස් වෙන්නෙ නැද්ද?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +8

      බොහෝ ද්‍රව්‍ය සඳහා එහෙම නැහැ නැහැ, එය මගින් ලබාදෙන පීඩනය ඉතා කුඩා ප්‍රමාණයක්. නමුත් සමහර ජීවී සහ ජිව විද්‍යාත්මක ද්‍රව්‍ය සඳහා මේ ටිප් එක මගින් බලපෑමක් යෙදෙන්න පුළුවන්. ඇත්තටම මෙය වාසිදායක ලෙස යොදා ගන්නවා ඉතා කුඩා පරිමානයේ වස්තු හැසිරවීම සඳහා

  • @sandakenmihiranga1789
    @sandakenmihiranga1789 2 роки тому +2

    thawath supirima video ekak........... thank you sir...
    mama goda kaalayaka indan balan hitapu topic ekak

  • @raanz_92
    @raanz_92 2 роки тому

    ඔබතුමාට පුලුවන්නම් Free energy ගැනත් වීඩියෝවක් ගේන්න....

  • @janithmalmi2838
    @janithmalmi2838 2 роки тому +4

    ඉතාම වැදගත් විඩියෝ එකක්.ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා!!!

  • @caught24
    @caught24 2 роки тому

    youtube eke dan, watina dewal gana wadagath minissu, nomile video karana eka gana ,godak sathutui sir 👌👍

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 2 роки тому +1

    සර් ගොඩක් වැදගත් වීඩියෝ දාන්නේ ...නොදන්න දේවල් සමාජ් ගත කරලා සමාජය දැනුවත් කරනවාට ගොඩක් ස්තුතියි ...

  • @nisajasamaranayaka7096
    @nisajasamaranayaka7096 2 роки тому +24

    Sir ඔය clip eka ගෙවීමකට ලක්වෙන්නෙ නැද්ද, නැත්නම් අපිට කෙලින්ම සියුම් ආලෝක කදම්බයක් භාවිතා කරලා බැරිද ඔය topplogy eka නීර්නය කරන්න

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +15

      දීර්ඝ කාලයක් භාවිතා කරනකොට ගෙවෙනවා. ආලෝකයේ ප්‍රශ්නය කුඩා පරිමාන වලදී විවර්තනය වීම නිසා පලදායී නොවීම

    • @nisajasamaranayaka7096
      @nisajasamaranayaka7096 2 роки тому +2

      @@ScienceWithRuchira thank you sir

    • @chinthakadharma7045
      @chinthakadharma7045 2 роки тому

      @@ScienceWithRuchira ¹¹¹+

    • @chinthakadharma7045
      @chinthakadharma7045 2 роки тому

      Very educated video sir. Thank you

  • @MaraProductionsofficial
    @MaraProductionsofficial 2 роки тому +2

    ඉතාමත් වැදගත් කතිකාවතක් ඔබතුමා සමාජය තුල ස්මතු කරනවා.තෙරුවන් සරනයි .

  • @aviskadinal2001
    @aviskadinal2001 2 роки тому +2

    සර්ගෙ video හැමදාම ගොඩක් හොදට ඉදිරිපත් කරනවා ඒවගෙන් ගොඩක් දැනුම අපි එකතු කරගන්නවා

  • @pudumawishwalokaya356
    @pudumawishwalokaya356 2 роки тому +1

    Sir oyage video balala ape dannathi danuma wadi karaganna pulluwan sirta suba anagathayak wewa

  • @chamod_weerakon
    @chamod_weerakon 2 роки тому +1

    සර් telescope එක ගැනත් video එකක් කරන්න

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 2 роки тому

    තෙරැවන්.සරණ යි.ඔබ.තුමාට

  • @tharushakalhara1250
    @tharushakalhara1250 2 роки тому +2

    Sir cantilever වගේ ඉතාමත් කුඩා දෙවල් හදන්නෙ කොහොමද

  • @vicevideo5895
    @vicevideo5895 2 роки тому +2

    Man hoya hoya hitiye sir oya gena. Thank you.

  • @nisansalacooray3005
    @nisansalacooray3005 2 роки тому +6

    Thank you Sir. දැනුම දන් දෙනවා කියන එකේ පින Sir දන්නවද?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +3

      හ්ම්, ඒ ගැන නම් එතරම් දැනුමක් නැහැ

    • @nisansalacooray3005
      @nisansalacooray3005 2 роки тому +1

      @@ScienceWithRuchira 😀 දැනුම බර ගණන් වලට විකුණන ලෝකෙක දැනුම දන් දෙනවා කියන්නේ මහා විශාල පිනක්. සර් පෙර භවයන්ගේත් දැනුම දන් දීලා ඇති ඒකයි මේ භවයේදී දැනුම බුද්ධිය ප්‍රඥාව මේ සියල්ලම ලැබුණේ.

  • @wasanthamathuga6121
    @wasanthamathuga6121 2 роки тому +1

    A best vedio

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Рік тому

    ස්තූතියි මහත්තය

  • @prasangafernando3446
    @prasangafernando3446 2 роки тому

    පරමාණුක පිංතූර යක් බලන්න ඕන

  • @vihangawickramasinghe349
    @vihangawickramasinghe349 8 місяців тому

    please bring a video about microfluidics...

  • @stefansteve5870
    @stefansteve5870 2 роки тому +1

    Sir you are a good person and a talented person in science ❤

  • @waspeiris
    @waspeiris 2 роки тому +2

    Dear Sir, I really like the way you present complicated theories in very simple manner. You are doing a great service to interested people. Wish you all the best and good luck for your future endeavors!

  • @praveenpalliyaguru7515
    @praveenpalliyaguru7515 2 роки тому +4

    කියන්න වචන නැ sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shenol.dilranga
    @shenol.dilranga 2 роки тому +2

    සර් Warp drive concept එක පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @suuurocks3926
    @suuurocks3926 2 роки тому

    සර් biogas එක පිළිබඳව video එකක් කරන්න පුළුවන් ද?

  • @Abhimani-s7h
    @Abhimani-s7h 2 роки тому +1

    Sir, මට දැනගන්න පුලුවන්ද පරමාණුවක් වටා නිශ්චිත ශක්ති මට්ටම් වල ඇති ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට නොවැටී නිශ්චිත ශක්ති මට්ටම් වල ම පමණක් තියෙන ට හේතුව මොකක්ද කියලා

  • @sabandaathauda
    @sabandaathauda 2 роки тому +8

    Thank you very much sir. you are teaching very advanced things simply. If you can create a video for an introduction to Scanning tunneling microscope and Synchrotron radiation it will very helpful.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +2

      හොඳයි ඉදිරියට කතා කරන්නම්

    • @sabandaathauda
      @sabandaathauda 2 роки тому

      Thank you Very much Sir ❤️

  • @thejunkbox
    @thejunkbox 2 роки тому

    Bohoma wadagath video ekak.

  • @akashi5221
    @akashi5221 2 роки тому +1

    Sir "why does earth spinning.?" kiyana eka gana video ekak karanna puluwanda

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +1

      ස්තුත්යි ඔබට . ඉදිරියට කතා කරන්නම්

    • @akashi5221
      @akashi5221 2 роки тому

      @@ScienceWithRuchira thank you sir.

  • @thushinarathnayaka8175
    @thushinarathnayaka8175 2 роки тому +1

    Thank you sir.... මේවගේ video එකක් එනකං මග බලං හිටියේ...😍😍

  • @vicevideo5895
    @vicevideo5895 2 роки тому

    Sir puluwannam ikmanin ooke anik video eka daanna. Thank you.

  • @MohamedRuzaik
    @MohamedRuzaik 2 роки тому +1

    Sir, lankawe AFM thiyanawada

  • @ancientalian729
    @ancientalian729 2 роки тому

    You've got the cutest smile and very informative.Good work.

  • @moon-xs5jn
    @moon-xs5jn 2 роки тому

    Military jet engine වැඩ කරන විදිහ ගැන video එකක් ගේන්න පුළුවන්ද
    please

  • @sasangasaminda9979
    @sasangasaminda9979 2 роки тому

    සර් සාධාරණ සාපේක්ෂතා වාදය ගැන විඩීයො දාන්න පුලුවන්ද

  • @මලිත්මාධව
    @මලිත්මාධව 2 роки тому +1

    Sir antimatter /matter gena video ekak karanna puluwan nm❤️

  • @hivindilmith2041
    @hivindilmith2041 2 роки тому +1

    සර්. ජීව වායු ඒකකයක් ප්‍රමිතියෙන් යුක්තව සාදා ගන්නා ආකාරය කියා දෙනවද

  • @studylife01
    @studylife01 2 роки тому +1

    thank you very much sir!
    God bless you sir!

  • @avithenoch2823
    @avithenoch2823 2 роки тому +1

    සර් මෙවැනි ඉතා සියුම් ඇසට නොපෙනෙන උපකරණ නිර්මාණය කරන්නේ කොහොමද

  • @tronicslk
    @tronicslk 2 роки тому +5

    thank you 👍

  • @gathinduperera2456
    @gathinduperera2456 2 роки тому

    Sir nuclear bombs kohomad kriyathmak wenne kohomad kiyala video ekkin pehadili karala dennko

  • @maxbro9044
    @maxbro9044 2 роки тому +2

    Sir , umbrella corporation medical company eka gana video ekak denna puluwanada 😊🥺❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому

      ඒ කියන්නේ අර චිත්‍රපටියේ තියන එකද?

    • @maxbro9044
      @maxbro9044 2 роки тому

      @@ScienceWithRuchira ow sir

  • @imiranimsara3158
    @imiranimsara3158 2 роки тому +1

    පරිලෝකන උමං අන්වීක්ෂය ගැන කියන්න කෝ අචාර්ය තුමනි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому

      හොඳ අදහසක්, ඉදිරියට කතා කරන්නම්

  • @gnccreations277
    @gnccreations277 2 роки тому +6

    සර් ව සම්බන්ද කරගැනීමට විද්යුත් ලිපිනයක් හෝ වෙනත් මාර්ගයක් ලබාදිය හැකිද? නැතිනම් නැනෝ ටෙක් ආයතනයේදී මුන ගැසිය හැකි වේද?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +3

      මට ලියන්න : facebook.com/sciencewithruchira

    • @gnccreations277
      @gnccreations277 2 роки тому +1

      @@ScienceWithRuchira ස්තූතී සර්, ඒත් දැනටනම් මම Facebook එකේ නෑ, ඒත් account එකක් හදාගෙන හරි සම්බන්ද වෙන්නම්.

  • @dumindubandara9505
    @dumindubandara9505 2 роки тому +1

    Bohoma sthuthi sir 🙏🔥

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 2 роки тому +2

    Thank you scientist 🧠👩‍⚕️⭐

  • @maleeshadhilhara2038
    @maleeshadhilhara2038 2 роки тому +1

    Niyamai sir 👍

  • @pipunasaman6880
    @pipunasaman6880 2 роки тому

    ඒක ගැඹුරැ සංකල්පයක් සර්, මටනං ඒදේ එකපාරින්ම තේරැණා සර්
    අපිට ඒ සිහින් තුඩ වෙනුවට සම්පුර්ණයෙන්ම ලේසර් කිරණම පමණක් භාවිතාකරල ඒ අදාල පෘශ්ඨයේ ඉහල පහලයෑම මණගන්ඩ බැරිද එමගින් ත්‍රිමාණ රෑපයක් ණිර්මාණය කරගන්න බැරිද

  • @b.amadushadilshan9966
    @b.amadushadilshan9966 2 роки тому +4

    Thank you sir, can you give an introduction also scanning tunneling microscope?

  • @chamuditha490
    @chamuditha490 2 роки тому +1

    න්‍යශ්ටික අවි පිලිබදව විඩියෝ එකක් අවශයයි

  • @slchathuwa3704
    @slchathuwa3704 2 роки тому

    දිගටම video ඕන

  • @tharindu1237
    @tharindu1237 2 роки тому

    පරමාණුක් දකින පුලුවන් ද පුලුවන් නම් ඒ කොහොමද කියලා ඉදිරියේදී කියලා දෙන්න

  • @mojonewslk
    @mojonewslk 2 роки тому

    ඉතාම වැදගත් විඩියෝ එකක්

  • @gayanbuddhika5960
    @gayanbuddhika5960 2 роки тому

    බොහොම ස්තූතියි.!

  • @ulanswijesinghe8175
    @ulanswijesinghe8175 2 роки тому +3

    Sir we need a vlog about Russian Ukraine war.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +2

      හ්ම්, මේ ගැන ගොඩක් කියවන නමුත් ඒ ගැන යමක් කියන්න තරම් ලොකු තේරුමක් නැහැ. මේ ගැන දැනටමත් ගොඩක් කථා වෙනවා නේද?

  • @kavidunirmal2004
    @kavidunirmal2004 2 роки тому

    ගොඩක් ස්තූතියි සර් ❤️

  • @rajeevchathuranga7993
    @rajeevchathuranga7993 2 роки тому +2

    THANKS SIR... PLEASE SHOW US HOW AN ATOM IS VISIBLE IN THIS AFM....

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 2 роки тому +1

    ගොඩක් වැදගත් වීඩීයෝවක් සර්

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    තෙරුවන් සරණයි.......!!!

  • @thilochanaprasad2046
    @thilochanaprasad2046 2 роки тому

    බොහොම ස්තූතියි ♥️

  • @wasantharatnayaka8310
    @wasantharatnayaka8310 2 роки тому

    Good job..........!!!!!!!!!

  • @vidushawijewardana4900
    @vidushawijewardana4900 2 роки тому +5

    සර්, පරමාණුක බල අන්වීක්ෂයෙන් කොකොමද චලනය වන වස්තුවක් හදුනාගන්නෙ Biological samples එකක වගෙ?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +4

      හොඳ ප්‍රශ්නයක්, ඉතා වේගයෙන් ස්කෑන් කිරීම මගින් එය සිදු කරන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකේදී පැහැදිලි කරලා දෙන්නම් කොහොමද පින්තුර ගන්නේ කියලා

    • @vidushawijewardana4900
      @vidushawijewardana4900 2 роки тому

      @@ScienceWithRuchira බොහොම ස්තූති‍යි, සර්

  • @futuretechnologies3808
    @futuretechnologies3808 Рік тому

    sir how do they made this very little tip, less than 5 nanometers.

  • @upalisriyananda4974
    @upalisriyananda4974 2 роки тому

    සර්,කරුණාකර පැහැදිලි කරල දෙනවද.?දුම්රිය හරස් මාර්ගයකදී වාහනය නවතින්නෙ රේල් පීලි මතින් දුම්රිය එන්ජිම ට සිදුවන බලපෑමක් නිසාද .නැතහොත් බිය වීම නිසාද ?.

  • @prasannawijerathna1125
    @prasannawijerathna1125 2 роки тому +1

    Thank you very much sir

  • @madukp
    @madukp 2 роки тому

    Simply explained. Thank you very much and keep up the good work!

  • @avatarthelastairbender2485
    @avatarthelastairbender2485 2 роки тому +13

    සර් simiulation theory ඒක බොරු වෙන විදිහ ගැන කියන්න පුලුවන්ද?

    • @thusharasandeepa3245
      @thusharasandeepa3245 2 роки тому +2

      ඒක බොරුයි කියන්න යද්දිත් එතනත් හිල් තියෙන කතා ඇතිවෙනව😂

    • @avatarthelastairbender2485
      @avatarthelastairbender2485 2 роки тому +2

      @@thusharasandeepa3245 simiulation theory ekata sakshi tiyenawada?

    • @avatarthelastairbender2485
      @avatarthelastairbender2485 2 роки тому +2

      මොන වගේ දේවල්ද?

    • @pawansadaruwan9643
      @pawansadaruwan9643 2 роки тому +1

      එක බොරුද ඇත්තද කියන්න හරියටම සාක්ශී නැ

    • @pawansadaruwan9643
      @pawansadaruwan9643 2 роки тому

      දෙපැත්තටම සාක්ශි තියේ

  • @cjrelectronicsidh
    @cjrelectronicsidh 2 роки тому

    Supper Supper Supper

  • @thushraindika6235
    @thushraindika6235 2 роки тому

    පරමාණුවක් සම්පූර්ණයෙන් විනාශවෙන්න පුලුවන්ද

  • @rohanaelvitigala
    @rohanaelvitigala 2 роки тому

    දිසාපාමොක්ල අස්වාභාවික දැනුම දියුණු කිරිම නිසා න්‍යෂ්ටික යුද්ධයකට බියෙන් අහිංසක දරුවන්ට ජිවත් වෙන්න සිදුවෙලා තියෙනව
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගෙන් සොභාවික බුද්ධිය ලබා ගන්න
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරනව කියන්නේ
    කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට
    කරදර හිරිහැර වධ හිංසා නොකර
    තමන්ට හැකි පමණින් කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට
    ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව කරුණාවෙන් අවබෝධ කර ගන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි
    සර්වබලධාරි අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @jayanthakularathna5657
    @jayanthakularathna5657 2 роки тому

    අනේ සර් bio කරලා scientist කෙනෙක් වෙන්න පුලුවන් ද ......reply එකක් දාන්න කෝ...

  • @pradeepudaya7410
    @pradeepudaya7410 2 роки тому +1

    Thnak you sir

  • @vishwaharshana8851
    @vishwaharshana8851 2 роки тому

    සර් cantilever එක වෙනුවට තරංග පරාවර්තන මූලධර්මය භාවිතා කරන්න බැරිද?

  • @charithjayanath1292
    @charithjayanath1292 2 роки тому

    සර් අපිට බැරි ඇයි ,මේ දේ කරන්න 3D Scanners වල use වෙන technology එක use කරන්න

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 2 роки тому

    Thank you so much,,Doctor!!

  • @lakmaldeshapriya3793
    @lakmaldeshapriya3793 2 роки тому

    Sir, mata sirwa contact karaganna widihak thiyenawada..?

  • @Omethaieshanafernando
    @Omethaieshanafernando 2 роки тому +6

    ua-cam.com/video/CkYiiX5MfBw/v-deo.html
    සර් පුළුවන් නම් ජෛව කාබනික ඩීසල් ගැන වීඩියෝ එකක් කරන්න කෝ. මේ කාලයට වටිනා දෙයක් ☺😍🙏

    • @gnccreations277
      @gnccreations277 2 роки тому +2

      ua-cam.com/video/kAbCZphCPpY/v-deo.html
      ua-cam.com/video/0g8QG4MgjYk/v-deo.html
      මේටික බලන්න එතකොට තව වීඩියෝ ඒවී ඒවත් බලන්

    • @Omethaieshanafernando
      @Omethaieshanafernando 2 роки тому

      @@gnccreations277 thanx 🤘

  • @amalperera8225
    @amalperera8225 2 роки тому

    සර්...
    ඉස්සර රූපවාහිනීයෙ වැඩසටහන් කලාද... මට නිකං මතකයක් තියෙනවා ඒවගේ...

  • @chameachin3149
    @chameachin3149 2 роки тому

    Nuclear bomb gana video ekak oni

  • @tharunnadeesha2964
    @tharunnadeesha2964 2 роки тому +1

    Thankyou sir

  • @gotabhaya1
    @gotabhaya1 2 роки тому

    ටිප් එක පරමානුවකට වඩා ලොකුයි නම් මේකෙන් පරමානු බලන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දෙන්ඩ පුලුවන්ද
    🤔🙄

  • @chameeradinesh1221
    @chameeradinesh1221 2 роки тому

    Thank you sir ❤👍🏻

  • @anurawithanage7121
    @anurawithanage7121 2 роки тому

    sha niyamayi

  • @thusharanilmini1444
    @thusharanilmini1444 2 роки тому

    hank you sir

  • @prabhathchathuranga2392
    @prabhathchathuranga2392 2 роки тому +1

    ❤️🔥

  • @wasanthapushpakumara1438
    @wasanthapushpakumara1438 2 роки тому +1

    ගැරෑමපොන් එකේ තියරිය ට සමානව යනවා නේද සර්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +1

      ඔව් හොඳ උදාහරණයක්, නමුත් එකම වෙනස මෙහි කන්ටිලිවරය ඉහලට යාම සහ පහලට යාම active ක්‍රියාවලියක්

  • @nayanajayaweera3196
    @nayanajayaweera3196 2 роки тому

    සර්, ඇත්තටම ඔය අන්වීක්ෂයෙන් පරමාණුවක structure එක හරියටම බලාගන්න පුලුවන්ද?
    මම අහල තියෙන හැටියට පරමානුවල අභ්‍යන්තය පිහිටල ඇත්තේ අංශු ආකාරයෙන්ද නැත්නං තරංග ආකාරයෙන්ද යන්න ගැන තවමත් ව්ද්‍යාග්න්‍යයන් අතර විවාද්‍යක් තියෙනව. ඒ ආකාරයට ගත්තහම අපි විද්‍යාව කියල පොඩි කාලෙ ඉගෙනගෙන තියෙන්නෙ අලි බොරුවක්. මට මේකට පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

  • @maheshchamara4339
    @maheshchamara4339 2 роки тому

    සර්.මේකෙ දෙවෙනි කොටස දාලද තියෙන්නෙ

  • @PramudithaMaduwantha
    @PramudithaMaduwantha 2 роки тому +1

    Waiting for the next one🤩

  • @vibudhajanindha5233
    @vibudhajanindha5233 2 роки тому +1

    University eke lecture wala igannuwa.ada thama instrument eka dakke