Great series to get to know about this marvelous instrument. Discuss about the force spectroscopy associated with this as well ! I’m doing research using this ❤️
I have used brucker type AFM to observe the surface morphology of the evaporated organic nano material inside of vacuum box in Japan. I think, It is better to use a glove box for the sample analyzing and thank you very much for your contribution.
dear sir , I am a grade 7 student and I follow your u- tube channel .Its very interesting .sir, if you can please explain how to make sulfuric acid by using sulfur and hydrogen peroxide from your future video
Sir electromagnetic train eka gena video ekak karannako.. japan wala danata tiyanawa neda e train eka. Sirge videos okmoma blnwa, good explain ekak karanne.. eka kranawada sir
මේ දවස් වල මුළු ලෝකයම කතා වෙන nuclear weapons අවි ගැන යමක් ඔබට කියලා දෙන්න පුලුවන්ද
ඔබ තුමාට පින්සිදු වෙවා..කවදාවත් බලන්න නොලැබෙන දෙයක් .බලාගෑනිමට සැල්සිම ගැන.
හොද උත්සාහයක් සර් ඔබතුමාගේ විඩියෝ නැරඹීමෙන් විද්‍යාව කෙරෙහි ඇති උනන්දුව තව තවත් වැඩිවෙනවා. ස්තුතියි.
බොහොම ස්තුත්යි
@@ScienceWithRuchira MM
මේ වගේ එකක් ලංකාවේ තියෙනව කියල දැන ගත්තෙත් සර්ගෙ වීඩියෝ එකෙන් ගොඩක් ස්තූතියි සර්.❣️
ඇත්තටම මේක දැක්කෙත් අද. ගොඩක් ස්තූති සර්ට අපි වගෙ පාසල් ලමයින්ට මේ වගෙ කරුණු කියලා දෙනවට.🥺❤️
බොහොම ස්තුත්යි
නැනෝ තාක්ෂණ ආයතනයටත් ඔබටත් බොහොම ස්තූතියි ♥️
වීඩියෝ දෙකම බැලුවා. බොහොම පැහැදිලිව සරලව ඕන කෙනෙක්ට තේරෙන විදියට කියල දෙනවා. මේ චැනල් එක මීට වඩා ජනතාව අතරට නොයන එක අපරාදයක්. රූපවාහිනී නාලිකාවක සතිපතා වත් මෙතුමාගෙ වැඩසටහනක් විකාශය කරන්න පුළුවන් නම් ඉන්ටර්නෙට් පාවිච්චි නොකරන රටේ සාතිශය බහුතරය අතරට මේ දැනුම ගෙනියන්න තිබුනා.
Virus එකක් බලනහැට් ගැනත් වීඩියෝ එකක් කරන්න සර්.
හොඳයි ඒ ගැන ඉදිරියට කතා කරන්නම්
විකිරණ කියන මාතෘකාව යටතෙ වීඩියො පෙලක් කරන්න සර් විද්‍යාව නොදන්න අපට තේරුම් ගන්න.
ඔව්
ඔව් එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
අධි තාක්ෂණික උපකරණ වල තොරතුරු ගෙන ඒම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි
ලොකු දැනුමක් ලබාගත්තා 😊👍
න්‍යෂිටික බෝම්බ,බලාගාර වැඩ කරන විදිහ සහ ඒ ගැන අනිත් දේවල් ගැන වීඩියෝ ටිකක් කරන්ඩකො සර්💪
බොහොම ස්තූති සර්....ඇහුවට දැක්කේ අද....බොහොමත්ම පින්...🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි සර් විද්‍යාව ගැන පැහැදිලිම විස්ථාරකිරීම සර් තමා
පුලුවන්නම් ඔය තොවිල් වගේ යාග හෝම ගැන වීඩියෝ එකක් ගේන්නකො විදයාත්මක පැත්තක් තියෙනවනම් ඒවා ගැන පැහැදිලි කරල.ගොඩක් වටිනව ඒක.
ඒ කියන විතර කිරීම ඇත්තටම හිතාගන්ඩවත් බෑ ❤
දන්නා දේ සමාජ ගත කරනා ඔබතුමා වැනි නවයුගයේ විද්‍යා වේදීන් අප රටට ආඩම්බරයක්. හැකි උපරිමෙන් ඉදිරිපත් කර දැනුවත් කිරිමට කරනා කැප කිරීම අගයකල යුත්තක්. ස්තුතිය හදවතින්ම.
ඒකට නම් ආස හිතෙනවා සර්!
කවදාවත් කොහෙදිවත් මේ විදිහට කියල දෙන්නෙ නෑනෙ. ස්තූතියි .
Sciens ඉගෙන ගත්තෙනැති එක ගැන මාර පසුතැවෙනව්.
සර් නිශ්චල වස්තුවකට සාපේක්ශව ආලෝකයේ වේගයත් වේගයක් සහිත වස්තුවකට සාපේක්ශව ආලෝකයේ වේගයත් දෙකම සමාන වෙන්නෙ කොහොමද කියල කියල දෙන්නකො 🤔 (වීඩියෝ එකක අන්තිමට වත්) 🙃
Thank you sir kiyapu eva hondata theruna
antimatter ගැන video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සර්..☺️☺️
Godk වටිනවා sir video eka num
බොහොම ස්තුත්යි
Thank you sir👍👍
වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවා .ඒකනම් මාරයි නේ අද තමා දැන ගත්තෙ බාන්ඩේ වැඩ කරන හැටි . ගොඩක් පින් ඔබතුමාට
සර් biogas ගැන් video එකක් පුළුවන් නම් කරන්න.
ස්තුතියි සර්ට ❤️👍
බොහොම ස්තුත්යි
මෙහෙම එකක් තියෙනව කියල දැනගත්තෙත් සර්ගෙන්... බොහොම ස්තූතියි ... තෙරුවන් සරණයි
🙏❤️ආයුබෝවන් සර් ඔබ තුමාගේ දුරකථන අංකයක් දෙන්න පුලුවන් නම්
හයිඩ්‍රජන් බෝම්බ ගැන විස්තරයක් ඕනේ සර්. තව ඒවාගේ තිබෙන භයානක ගැන video එකකුත් one😊
Sir, කාබන් චක්‍රය ගැනත් පුළුවන්නම් වීඩියෝ එකක් කරන්න
සර් මට ප්‍රශ්ණයක් තමයි කොහොමද cantiliver එක ඒ තරම් සියුම් ව වැඩ කරන්නෙ කියලා අංශුවක් දිගේ ගමන් කරද්දි ඒවා එහෙට මෙහෙට නොවෙන්න, cantilever එකේ point එක නැමෙනසුළු විදිහටද තියෙන්නෙ?
🤔
Nice video
ලෝකේ තියෙන විසදන්න බැරි ගණන් ප්‍රශ්න 6 ගැන විස්තරයක් කරනවද සර් 😊
very valuable video sir🧠. thank you 👩⚕️👍
Most welcome
නියමයි සර්...
ලංකාවේ තව මේ වගේ වෙනස් අන්වීක්ෂ තියෙනවද?
Great work sir. Learned lot thank you
Can you please do a program on quantum irrese
Yes, soon
Hats off, Sir
Nuclear weapons ගැන video එකක් කරන්න sir
ඒ ගැන ඉදිරියට කතා කරමු
ගොඩක් ස්තූතියි සර්
බොහොමත්ම පින්...🙏🙏🙏
බොහොම ස්තුත්යි
Great series to get to know about this marvelous instrument. Discuss about the force spectroscopy associated with this as well ! I’m doing research using this ❤️
Sir Nano technology side eken ඉස්සරහට යනව නම් මොනවද කරන්න ඕනේ 🙂Pls tell beacuse i love nano tech
Thank You sir.
ගොඩක් ස්තූතියි සර් ❤️
කො....පරමාණු වක් දැක්කෙ නෑ...අසාවෙන් බලන් හිටියෙ..ස්තුතිය.
Ape untath paramanu bomba hadana widiya kiyala denna....horen Hari hadamu....neththam issarahata patta aulak
සුපිරිම සුපිරි THANKS
Dollar එක අතඇරියා අද .. ඒ ගැන විඩියො එකක් ඕනෙ.
ස්තූතියි ඔබතුමාට.
මටත් හිතුන ප්‍රශ්න කීපයක් සහෘදයන් කීපදෙනෙක් අහලා තිබුනා.. ඒවට පිලිතුරු ලැබුණාම මමත් බලන්නම්.
මේ සමස්ත උපකරණයේ මිල කොපමණ ද?
මෙය කොටි 5ක් පමණ වෙනවා මතක විදිහට
@@ScienceWithRuchira බොහොම ස්තූතියි ඔබතුමාට..
ස්තූතියි සර්..බුදුසරනයි ..
බොහොම ස්තුත්යි
බොහොම ස්තූතියි සර් 🙏
Sir,පරමානුක බල අන්වීක්ශයෙන් වස්තුවක් අණු,න්‍යශ්ටිය වගේ දේවල් බලන්නත් පුලුවන්ද?
සර් වෙනත් රටක medicine කරන්න තියන අවස්තාවන් ගැන ඔබතුමන්ගේන් දැනගන්න පුලුවන්ද,
ගොඩක්ම ලොකු උපකාරයක් සර්🙏
Nanotechnology එක ගැන කරන්න පුලුවන්ද ඔබතුමාට
සර්, මේකේ scan කරගෙන යනකොට tip එක deep valley එකක වැටිලා හරි edge එකක වැදිලා හරි හිරවෙලා කැඩෙන්න හැකියාවක් තියෙනවද?
Ser antimatter සහ micro antimatter reactors ගැන කියන video එකක් ගේන්න පුළුවන්ද please 🙏🙏👍
ඉදිරියට කතා කරමු නේද?
@@ScienceWithRuchira ok ser👍❤️🙏
සර් අර්ධ අවකලනය පැහැදිලි කරල වීඩියෝ එකක් දෙන්නකො
Very good video thank you very much
සර් , විද්‍යාඥයෙක් හා ඉන්ජිනේරුවෙක් අතර තියෙන වෙනස මොකක්ද....🤔
❤️❤️🔥💪💪 නියමයි සර්.
I have used brucker type AFM to observe the surface morphology of the evaporated organic nano material inside of vacuum box in Japan. I think, It is better to use a glove box for the sample analyzing and thank you very much for your contribution.
සුපීරී ..........
නියමයි සර්
සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙන්වා. පරමාණු බලය යොදාගෙන අපිට වාහන හදන්න බෑද 🙄 මට ඒක ලොකු ප්‍රශ්නයක් 🥺
Sir nuclear engine ekk gana video ekk daannakoo
SIr, ලංකාවේ ආර්ථික අවුල video series eke apita degamata aran enne puluwanan godak watinawa..
හොඳයි, මේ ගැන කතා කරන්න ඕනි. නමුත් මේ දින වල ටිකක් කාර්යබහුල වුනු නිසා අපහසු උනා
@@ScienceWithRuchira idiriyedi puluwan un gaman aran enne.. api balan innawa. bohoma sthuthi..
nice
I am happy about you. Please try to make mini sola power supply unit.
සර්. ජීව වායු ඒකකයක් නිවැරදිව සාදා ගන්නා ආකාරය කියා දෙනවද
Ithamath sthuthi oba thumata... Eka prashnayak thibenawa... Paramanuka bala anweekshayen labena image eka alayak sahithawa labena hethuwa pahadili kireemata puluwan da? Eya hama sample ekakatama venas thathwa yatathe kireemata sidu wenawa da (adjustment eka) ?
Thank you very much sir. Although i am an undergraduate, This is the first time i learn about this microscope. ❤❤
thanks sir 🔥
ස්තුතියි සර්.
බොහොම ස්තුත්යි
Patta aa
බොහොම ස්තුත්යි
dear sir , I am a grade 7 student and I follow your
u- tube channel .Its very interesting .sir, if you can please explain how to make sulfuric acid by using sulfur and hydrogen peroxide from your future video
සර් භෞතික විද්‍යාව තුල "විද්‍යුතය" පිලිබද තිබෙන කරුණු හා විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවේදය තුල "විද්‍යුතය" පිලිබද තිබෙන කරුණු අතර තිබෙන වෙනස මොකක්ද...🤔🤔🤔🤔🤔
micro meter කීපයක තුඩකින් 20nm ට වඩා අඩු ඒවා මනිද්දි accuracy අව්ලක් වෙන්නෙ නැද්ද ??
කැන්ටිලීවරය පරමාණු වලට වඩා ලොකු නම් පරමානු බලන්නෙ කොහොමද
🤔🤔
ඒ ගැන මම මීට කලින් වීඩියෝ එකෙන් කතා කළා
ඒක ආයෙ බැලුවත් තේරුනේ නෑ
විශාලනය වෙලා පේන විදිය පැහැදිලී, ඒත් පරමානු පේන්නෙ කොහොමද කියල පැහැදිලි නෑ.
ua-cam.com/video/MqzEYjwdLTg/v-deo.html .....මම හිතනවා මේ මනුස්සයාගෙ ජීවිතේ වෙනසක මාර්ගය පෙන්න සර්ට පුලුවන් වෙයි........මොකද මේ මාරම මීටරයක්.....කෑලි එකතුකරලා ප්ලේන් එකක් උස්සන එක මහ දෙයක් නෙමේ.....ඒත් තමන්ගෙම අතින් හදපුවගෙන් උස්සනවා කියන්නෙ සර්ට කියන්න ඕන නෑනෙ......පුලුවන් උදවුවක් තියෙනවාන්ම් බලලා කරන්න....ගොඩක් වටීනව සර්.....මම කියන්නෙ ආර්තිකපැත්ත නෙමේ
Thank you very much sir, Well Understood 🙌👌
Sir electromagnetic train eka gena video ekak karannako.. japan wala danata tiyanawa neda e train eka. Sirge videos okmoma blnwa, good explain ekak karanne.. eka kranawada sir
Good luck
cantileaver eka gevenne nedda sir?
ඔව් එහෙම වෙනවා, ඒ සඳහා කාලයක් යනවා
thank you sir for sharing this experience to us ❤️
Sir nuclear bomb ekka wada karana hati video ekk.
සර්.මෙම උපකරණ මගින්
Particles විතරයි පෙන්වන්න පුළුවන්,පරමාණු නිරික්ෂණය කල නොහැකි නෙද?
Thank you sir
මේ සොෆ්ට්වෙයාර් වැඩ කරන්නේ තාම වින්ඩෝස් Xp වලින් නේ, අප්ඩේට් කරන්නේ නැත්තේ ඇයි ඒවා
Sir, Nurse degree eka krl after MBBS doctor Degree krnna puluwan neda.ehema krnna puluwan countries kiynn puluwan da. Loku pinak sir 🙏
හ්ම්, මේ කරුණ ගැන නම් මට ලොකු අදහසක් නැහැ . සමාවෙන්න
@@ScienceWithRuchira ok sir
great
Wow . Thank you sir 🙏
Nano thaksha ayathanaye owain monawada karanne?
Thawa mocroscoape wargath ehe thiyeada?
ඔව් කීපයක් ගැන කලින් කතා කළා
@@ScienceWithRuchira ow sair laserscanning microscoape wagea ewa?
@@ScienceWithRuchira monawada sair aththatama eawain karanne?😕
Thank you sir 😘
බොහොම ස්තුත්යි
Thank u very much sir
ගින්දරේ නිල් දැල්ලේ ( බන්සන් දාහකයේ, ගෑස් ලිපේ, ජෙට් එන්ජින් වල) ක්‍රියාකාරීත්වය, දැල්ල නිර්මාණය වීමට අවශ්‍ය සාධක සහ ඒ සම්බන්ධව ඇති විද්‍යාත්මක කරුණු ඇතුලත් video එකක් දාන්න කියලා ඉල්ලනවා
godak sthuthiyi obathumata !!!
Wow.. 👍