සුළු වැරදි නිසා අහිමි වන කොරියානු රැකියා/jobs in korea/jobs in south korea/work in korea

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 26

  • @Crypto-y9p
    @Crypto-y9p Рік тому +5

    වැරැද්ද නොකර ඉන්නවනම් එයාගේ ජීවිතේ ගොඩ යන්න ඔයාල අත්වැලක් දෙන්නඩ ඕනි නේද

    • @ratayamuofficial
      @ratayamuofficial  Рік тому

      ow. eeth gataluwa thiyenne meka lankawe rajaye niithiyak nowana ekai.

  • @banukadilshan776
    @banukadilshan776 Місяць тому

    Me video ek gya aurudde ekak neda dan eka wenas kara kiyla kathawak thynne eka aththakda

  • @dimuthupresadkumara261
    @dimuthupresadkumara261 Рік тому +2

    Oyeila okkoma ekai. Lankawene me okkoma

  • @roshanchamith2564
    @roshanchamith2564 16 днів тому

    හමුදාව ඉද්දි කොරියන් යන්න පුලුවන්ද

  • @mashifrenando6954
    @mashifrenando6954 Рік тому

    වැරද්දක් කියන්න බෑ මොකද කොල්ලො අසරණයි තමා ඒත් ඒ රටේ නීතීයට අපි ගරු කලයුතුයි..ලන්කාවේ නීතියක් නෙමෙයි මේක ඒ රටේ එයාලගේ නීතියක්🥺💔

  • @SajithMadusanka-n2k
    @SajithMadusanka-n2k 6 місяців тому

    වෙන රටකට ගිහින් විසා නැතුව රෙට් සීල් පාස්පෝට් එකේ වැදිලා ආවොත් .කොරියන් යන්න බැරිද .වෙන පොතක් හදලා හරි

  • @agudaya385
    @agudaya385 11 місяців тому

    මට කියන්ඩකෝ වාර්තාව ගන්න ඔන ගමේ පොලිසියෙන්ද කියලා

  • @SHITHARA-AGS
    @SHITHARA-AGS 7 місяців тому

    නඩුවක් තිබිල ඉවර උන කෙනෙක්ට කොරියාව වගේ රටකට යන්න බැරිද කොරියාවම නෙමෙයි ජපානය හෝ වෙනත් රටකට මට දැනගන්න පුළුවන් ද? 😢😢

  • @supunharshana1072
    @supunharshana1072 Рік тому

    Awasthawak denna one. Eyalath hadenna. Jeewithakalema un waradi kiyala hanwadu gahanna epa. Sir. Godayanna denna one

    • @ratayamuofficial
      @ratayamuofficial  Рік тому

      meka lankawen damma neethiyak newei. ehe rajayen damma ekak.. ethanai gataluwa thiyenne

    • @amilamadushan5629
      @amilamadushan5629 Рік тому

      Ou ekanam attha aiye 🥺❤

  • @ආතල්ඩෝ
    @ආතල්ඩෝ Рік тому +1

    Me kollo asarana wena wadak neda sar aththata eyalata awasthawak denna ona.e manussaya ehe ganja gahanna mini maranna newei ne yanne thamange jeevithe hadaganna ne sar.ehen nithiyak thiyeno nam mehen eyalata yanna puluwan wenna police ripot hadala denna puluwan neda sar.karunikawa hithala balanna.

    • @ratayamuofficial
      @ratayamuofficial  Рік тому +1

      කොරියාවෙන් පනවන නීති නොසලකා ඉන්න බෑ. ඒත් විදේශ සේවා එක කරන්න පුලුවන් උපරිම මැදිහත්වීමක් කරනවා

    • @amilamadushan5629
      @amilamadushan5629 Рік тому

      Ou ekanm attha aiye ❤

  • @NelushaBandara
    @NelushaBandara 3 місяці тому

    බැදපු අයට යන්න බැයිද

  • @wathsalasewwandi3126
    @wathsalasewwandi3126 Рік тому

    Naduwak thiyeddi yanna barida

    • @Galla-cz1go
      @Galla-cz1go 7 місяців тому

      පුළුවන් යන්න.උසාවියෙන් අවසර ලබාගෙන

  • @akilasampath9799
    @akilasampath9799 Рік тому

    ඇගිලි බලනවා ද

  • @pradeepnalaka9807
    @pradeepnalaka9807 Рік тому

    ශ්‍රීලංකාව තුලදී සාමාන්‍ය ඇක්සිඩන්ට් එකක් වෙලා වැරදිකරු ⁣වෙලා සිරගතවීමක් උනොත් කොරියන් යන්න බැරිද ?

    • @roshansanjewa7844
      @roshansanjewa7844 Рік тому

      මටත් දැන ගන්න ඕනි

    • @RashinthaHasarel
      @RashinthaHasarel 10 місяців тому

      මටත් ඒක තමයි ප්‍රශ්නේ 😢

    • @SHITHARA-AGS
      @SHITHARA-AGS 7 місяців тому

      හැම දේටම මැදින් පැනල කොල්ලන්ගෙ හිත් අවුල් කරන්නනම් ඉන්නව ගෝතයො ඕන තරම් ඒත් මේ වගේ දෙයක් දැනගන්න එකෙක් නැ හරියට

  • @amilamadushan5629
    @amilamadushan5629 Рік тому +3

    නඩු තියෙන අයට යන්න පුලුවන්ද 😢

    • @Dasuwhvideo22
      @Dasuwhvideo22 Рік тому

      බෑ බන් අපිට පන්තියේ සර් කිවුවා යන්න බෑ කිය්ලා

    • @agudaya385
      @agudaya385 11 місяців тому

      මට කියහන්කෝ වාර්තාව ගන්න ඔන ගමේ පොලිසියෙන්ද කියලා