රැවටෙන්න එපා..මගේ අම්මා අප්පා කිව්වත් රට යන්න ජාවාරම්කරුවන්ට සල්ලි දෙන්න එපා.

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 47

  • @RenukaDamayanthi-og2bu
    @RenukaDamayanthi-og2bu 10 місяців тому +8

    ඔබතුමාගෙ කතාව හරි ..ඒත් අපේ මිනිස්සු පිට රට ඉදන් හම්බ කරලා මෙහේ එව්වාට ජීවිත හානියක් උනොත් නම් මහත්තයෝ කිසිම වන්දියක් නෑ..මොකද මගෙ හස්බන් මේ රටට අවුරුදු 17ක් ඩොලර් ගෙනාපු මනුස්සයෙක් ..දැන් එයා නැතිවෙලා මේ මාර්තු 29ට අවුරුද්ද ක් වෙනවා .අෆ්හ වෙනකල් මට කිසිම වන්දියක් ලැබුනේ නැ ..දරුවන් තුන්දෙනා සමග අදමම ගෙවන ජීවතය දන්නේ මේ සොබාදහම විතරයි.වෙන කිසිම කෙනෙක් ට මේ දේඅල් පේන්නේ නෑ..ඉල්ලීම් කරත් නෑ කිසිම උදවුවක් කලේ..අපේ රටේ තාත්තල ඔහොම කීයක් මැරිලා යන්න ඇති නේද..පව් ඒ මිනිස්සු .දරුනු පෙනහලු පිලිකාවකින් තමයී මගෙ හස්බන් නැති උනේ..අඩුම ගානෙ බේත් ටික වත් දුන්නේ නෑ හොස්පිටල් එකෙන්..පෙනඩෝල් දෙකක් විතරක් දුන්න .අනිත් සියලු බේත් අපි ඒ සියලු බේත් ගත්තේ එලියෙන්.අන්තිමට සල්ලි ඉවර උනා..සල්ලි නැතිවෙනකොට හස්බන් නැති උනා....ඔන්න ඕකයි අපේ රටේ තත්වය..දේපල ඉඩ කඩම් තිබුන සියලුම දේ විකුනල බැලුවේ මනුස්සයා සනීප කර ගන්න..ඒත් බැරි උනා...කමක් නෑ මහත්තයෝ ..ඔහේලත් මැරෙනව දවසක .අන්න ඒක විතරක් ඔලුවේ තියා ගන්න..පව් අපේ රටේ මිනිස්සු ...මගෙ හස්බන් නිකම්ම්ම නිකම් අමු සොහොනට දැම්ම..මට ගෙදරට ගේන්න වත් වත්කමක් තිබ්බේ නෑ..එයා නැතිවෙනකොට මගෙ ✋ තිබුනේ රුපියල් 1000මීට වඩා ඔබ තුමා රට යන මිනිස්සු ගැන හොයා බලන්න..සාදාරනයක් ඉශ්ට කරන්න..කාටද මං හඩනගන්නේ අද..😢😢😢😢😢

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha7184 10 місяців тому +6

    වැදලා කියන්නෙ අපි ඔනෙම දුකක් විදින්න ලැස්ති අපිට යන්න හදලා දෙන්න අපෙ කොල්ලො 10.000ටම එච්චරයි ඉල්ලන්නෙ

  • @jayalathpremarathna7421
    @jayalathpremarathna7421 10 місяців тому +1

    වයස අවුරුදු 50 කරන්න ඉස්‍රායල් යවන්න. එහෙම උනොත් ගොඩක් පින් ඔබතුමා ට.

  • @skmedia5858
    @skmedia5858 10 місяців тому +4

    ඒජන්සි වලින් අහස උසට ගනන් අයකරනවා... ඒවට ක්‍රමවේදයක් ගේන්න ,අනුමත ගාස්තු පමණක් ගෙවන්න ... නිකන් කතා කීවට වැඩක්නෑ ඇමැති තුමා .... මිනිස්සු self Apply කරලා රුමේනියා යන්නේ ලක්ෂ 15නැති නිසා... දැන් ඒකටත් බියුරෝ බදින්න ඒජන්සි හරහා එන්න ඕන ... මිනිස්සු රට යන්නේ ආතල් ගන්න නෙවෙයි ඩොලර් හොයාගෙන එන්න ඒමිනිස්සුන්ට සහනයක් දෙන්න ...එච්චරයි ඕන ...

    • @SRILANKAN76
      @SRILANKAN76 10 місяців тому

      Self gihilla Italy yanna udau karannada kiyanne

  • @sanujaaken2496
    @sanujaaken2496 9 місяців тому

    Sar,api ajancy akakata salli bedala aurudu aanak.apiwa ayawanne ne boru kiyanawa ada yawanawa heta yawanawakiyala,ape mudal illuwama denne nehe,salli kapandenne kiyanawasalli ganna nadu daanna kiyanawa,anadu kiyannayana kalaya ha salli hoyana wele ajanciy aken api benda salli passe noya inna wenawa.api poliyata salli aran wishwasayak ethun karata,ajanciy wala inne horu,api bedapu sampurns mudal laba ganne kohomafa sar,widesha sewa akata complain akademmath salli kapanlu denne,me gena soya belimak karanna sar...

  • @lahiruwadduwage5288
    @lahiruwadduwage5288 10 місяців тому +1

    Slbf eke staff eke weda krna aya hithn inne eke unge budalen minissu rata ynwa kiyla.kisima deyak katha krnna be.ena minissunta pdk sawandena vidiya kiyla denna ඇමතිතුමා.

  • @chathuminibhagya-ys8tl
    @chathuminibhagya-ys8tl 10 місяців тому +4

    ඉදිකිරිම් වලට Isreal යවන agency වලින් ලක්ෂ 21 ගන්නවා.මේවට නියාමනයක් නැද්ද ?

  • @jayalathAbesinha
    @jayalathAbesinha 10 місяців тому +2

    තාම අපිට sms
    ආවේ නෑ පීලස් උදව් කරන්න

  • @ManikeTahan
    @ManikeTahan 10 місяців тому +2

    අපි අවුරුදු 50 ක්ම පාර්ලිමේන්තු වේ ඉන්න උන්ට රැවටුන ජාතියක් .ඔයාලත් අපි අන්දවනව විතරයි ඒජන්සිකාරයොත් එක්ක

  • @YasawathiPathma-hg7yg
    @YasawathiPathma-hg7yg 10 місяців тому

    Ai sms enna parakku udau wenna ser

  • @Sarathkumara-c3s
    @Sarathkumara-c3s 7 місяців тому

    Wayasa.50 wadi.karanna mata.46.apita.yanna.bane hodata wada karana puluwan

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha7184 10 місяців тому +3

    මහත්තයෝ ඇත්තටම මට නම් යන්නම ඔනෙ ඔබ තුමන්ට පින් සිද්ද වෙයි ඉක්මනින්ම යන්න අවස්තාවක් අරගෙන දෙන්න අපි දුක් විදලා දැන් බෙලෙ වැල දාගෙන මැරෙන්න විතරයි තියෙන්නේ ඔබතුමා ට මම ඇතුලු 10.000 ඉක්මනින්ම ඉස්‍රයල් යන්න අවස්තාවක් අරගෙන දෙන්න එහෙම උනොත් එ පිනම ඇති ඔබ තුමන්ට ටිකක් ගිහිල්ලා බලන්න ඉස්‍රයල් ගෘප් වලට එවායෙ අපෙ ලංකාවේ කොල්ලො කොච්චර බලාපොරොත්තු පොදි බැදගෙන ද ඉන්නෙ කියලා ඇත්තටම මහත්තයෝ අපි පවු මෙ සෙට් එක ගියෝත් ලංකාවට කොච්චර ඩොලර් එවිද මට මිට වඩා අපෙ දුක කියන්න තෙරෙන්නෙ නැ 🙏🙏🙏

  • @kmsrathnayaka914
    @kmsrathnayaka914 10 місяців тому

    අපිත් උතුර නැගෙනහිර දෙකට යාබදව ජීවත්වෙන්නේඅපේ පැතිවලිමුත් අය සුදුස්සෝ ඕන තරම් ඉන්නව ඒ අයවත් යවන්න ඇමතිතුමා

  • @SRILANKAN76
    @SRILANKAN76 10 місяців тому

    Grade 🎉

  • @SurangaPradeep-bi6id
    @SurangaPradeep-bi6id 10 місяців тому

    Rata yana weda piliwala gammattamata aran enna. Nattam apiwage ayata yanna barenawa

  • @romeshdhanushka850
    @romeshdhanushka850 10 місяців тому

    Medical karapu api yawanna sar

  • @Gayanisenanayaka-d2c
    @Gayanisenanayaka-d2c 10 місяців тому

    Ane apith ahuwelani enne.laksa 11 hamarakata.monwada karanna puluwan

  • @ushantharanga423
    @ushantharanga423 10 місяців тому

    Idikirm ganna Vithar danna puluwanda sar😢

  • @BuddhiJayewikrama-sh2xv
    @BuddhiJayewikrama-sh2xv 10 місяців тому

    Maha bankuva hara kapu ekak a horakan karn nahallu

  • @UpulPrasantha-e2d
    @UpulPrasantha-e2d 10 місяців тому +2

    රජයේන් යවන්න ල්ක්ශ 8 ..විස්තර ,එජන්සි වලින් ලක්ශ 21...ඊට වැඩිය ..මොන ජාවරම්ද..? එවා ..ඔබලට පෙන් නැහැ ..නෙද..

  • @NilanChaminda
    @NilanChaminda 10 місяців тому

    අපේ රටේ මිනිස්සුන්ව හැමදාම ඇන්දවීම කරෙ දේශපාලන කරපු අය තමයි. අවුරුදු 76 කරපු නිසා තමයි මිනිස්සුන් රට දාලා යන්නෙ.

  • @constructiondesigndanuma
    @constructiondesigndanuma 10 місяців тому

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 10 місяців тому

    Sri.lanakawata
    Ganna.pdiya.awana
    Bank.aka.ituru.karana.akata.
    Kapanawa.monawada.sar.wanna.me

  • @UddikaWijesinghe-q9s
    @UddikaWijesinghe-q9s 10 місяців тому

    සර් අපි මෙඩිකල් කරලත් මාස 2ක් වෙනවානේ

  • @nuwanthilina990
    @nuwanthilina990 10 місяців тому +1

    සර් මගේ මහත්තයා ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්තය සදහා apply කරලා තියෙන්නේ. ඒත් තාම sms එකක් ආවේ නෑ. ඉදිරියට sms එකක් ඒවිද?අපට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් ද. පිලිතුරුක් දෙන්න සර් 😔😔😔😔

    • @newilpriyantha5266
      @newilpriyantha5266 10 місяців тому +3

      එයා ඕවට පිලිතුරු දෙන්නෙ නෑ

  • @TharinduKalpana
    @TharinduKalpana 10 місяців тому

    Obathumata pinsidda venava .lankave godak duk vidinava.ona deyak puluvan karanna.ane mahaththayo apiva yavanna.

  • @a.b.nthisharagunarathna4362
    @a.b.nthisharagunarathna4362 10 місяців тому

    ubata henagahanawa minisu rawattanawata

  • @agents.3440
    @agents.3440 10 місяців тому

    වැල් බයිලා....

  • @romeshdhanushka850
    @romeshdhanushka850 10 місяців тому

    ❤❤❤

  • @kosalamanawaduge
    @kosalamanawaduge 10 місяців тому

    ගරු ඇමති තුමනි මම ඉදිකිරීම් වලට දම්මා තව අවෙ නහ නෙ

  • @RenukaDamayanthi-og2bu
    @RenukaDamayanthi-og2bu 10 місяців тому +2

    කාන්තාවන් ඊශ්‍රායලයට යවනව කියන්නේ ඇත්තද

    • @newilpriyantha5266
      @newilpriyantha5266 10 місяців тому

      නැහැ අනේ ......ලංකාවේ න් යවන්නෙ නෑ .....😢

    • @MadushaniRanasinha
      @MadushaniRanasinha 10 місяців тому

      යවනවා.කෙයාර් ගිවර් වලට(සාත්තු සේවිකා)

  • @gayangreshan2133
    @gayangreshan2133 10 місяців тому

    Serbia වලට බැංකුවක් නෑ එහේ ශ්‍රමිකයන්ට සල්ලි දාන්න. පුළුවන් නම් බැංකුවක් දාන්න.

  • @TilinaShashiran-us7yd
    @TilinaShashiran-us7yd 10 місяців тому

    Matat,udaw,karanna,mahattaya

  • @Gayanisenanayaka-d2c
    @Gayanisenanayaka-d2c 10 місяців тому

    😮api laksha 11. 30 ahuunani

  • @sudathsenadeera1506
    @sudathsenadeera1506 10 місяців тому

    Ane itinapiwath yawannako rara

  • @VijithaKumara-m7q
    @VijithaKumara-m7q 10 місяців тому

    ❤ ම

  • @perera9101
    @perera9101 10 місяців тому

    කො අපිව යවන්නේ නැද්ද😢

  • @chandraalwis3874
    @chandraalwis3874 10 місяців тому

    😂😂😂😂😂

  • @ManikeTahan
    @ManikeTahan 10 місяців тому +1

    විදේශ සේවා එකෙන් අගේට බලනව එම්බසිත් එහෙමයි.ලංකාවේ ඉඳන් බයිලා කියනව උඹලා

  • @classicbeautywithmanawadu754
    @classicbeautywithmanawadu754 10 місяців тому

    😂😂😂😂😂😂😂

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt 10 місяців тому

    ❤❤